Guess The Price and I Will Buy It - පොකට් එක කුඩු වෙයිද ? 😂 සිංහල vlog | Yash and Hass

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @sayu9978
    @sayu9978 5 місяців тому +173

    500k වලට තා චුට්ටයී🥳❤

  • @kushinahettiarachchii8250
    @kushinahettiarachchii8250 5 місяців тому +150

    ඔලුවේ 10000ක් ප්‍රශ්න තියාගෙන ජීවත් වෙන අපිට හිනා වෙන්න හේතුවක් වෙනවට ඔයාලට ගොඩක් පිං.🙏. Love you both 😘❤💞. . ඇත්තටම ආදරේ විදින මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ කියලා මං දකින්නේ ඔයාලගෙන්. ❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 5 місяців тому +123

    සනීප වෙච්ච එකට ගොඩක් සතුටුයි... කාලකින් ෂොපින් Challenge එකක්... අදත් ශෝයි වගී...❤ ආදරෙයි දෙන්නටම.. පරිස්සමට සතුටෙන් ඉන්න.....🍃🌸

  • @ManjulaManjula-zn2kn
    @ManjulaManjula-zn2kn 5 місяців тому +155

    Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක්

  • @nethmaniyangi1631
    @nethmaniyangi1631 4 місяці тому +5

    මහ රෑත් පිස්සෙක් වගේ ඔයාලගේ video බලන්න පුරුදු වෙලා. ඒ තරම් ආසම දෙන්නෙක් වෙලා ඔයාල❤

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 5 місяців тому +27

    අනේ ගොඩක් පාලුවෙන් හිටියෙ අක්කෙ අයියේ.. ඉක්මනට ලෙඩ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🩷 පාලුවෙන් ඉන්න වෙලේ video එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි ....❤❤🙂🙂

  • @srana167
    @srana167 5 місяців тому +63

    Yes ගොඩක් කල් බලන් හිටියා vlog එකක් එනකන්

    • @srana167
      @srana167 5 місяців тому +3

      Vlog eka patta❤

  • @Nethu_Perera1234
    @Nethu_Perera1234 5 місяців тому +14

    අනේ ඔයාලට දැන් කොහොමද? සනීපෙන් ඉන්නවා නේද?? ඔයාලගේ වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ..ඔයාලා මෙහෙම සතුටින් එන්නකොට අපිටත් මාරම සතුටුයි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි ගොඩාක්♥♥♥♥♥😘😘🥰🥰🥰💗💗💗💗

  • @Tharushikawshalya123
    @Tharushikawshalya123 5 місяців тому +555

    අනේ ඔයාලට දැන් සනිපයි නේද අක්කේ අයියේ.. 🥺🤍 ගොඩක් පරිස්සම් වෙන්න ඔහේ ඉද්දි.. අපි ගොඩක් ආදරෙයි ඔයාලට.. ගොඩක් පාලුවෙන් හිටියෙ ඔයලා නැතුව.. 2nd comment eka magen ආදරෙයි ගොඩක් 🤍🥺🌻 පරිස්සමෙන් ඉන්න

  • @Shashini2003
    @Shashini2003 5 місяців тому +2

    මටත් දුක හිතුන YASH පැංචිගෙ මූණ දැක්කම අනෙ SOOO cute 😘😘😘😘

  • @syxx2919
    @syxx2919 5 місяців тому +3

    Yashodage ලස්සන 🥹♥️ මොන outfit එක ඇන්දත් ලස්සනයි එයාට

  • @ireshakalhari5351
    @ireshakalhari5351 5 місяців тому +1

    සනීප වුණ එක ගැන ගොඩාක් සතුටුයි.යශ් පැංචිගේ කොණ්ඩේ දිග් වෙලා තවත් ලස්සන වෙලා❤ යශ් පැංචිගේ ටිකිරි මොලේ.ඒ වුණාට පැංචිට දුකත් හිතුනා මුලින්ම iPhone එක miss වුණාට.ඇත්තටම හරි ආදරණීය couple එකක්.හැමදාම සතුටින් ඉන්න.පිංකාර මිනිස්සු එකට එකතු වුණාම ජීවිතේට තව මොනවද.අපිට නැතත් ඔයාලා දිහා බලලා ඒ ජිවිතේ ලස්සන දකිනවා.හැම ආත්මෙකම මෙහෙම සතුටින් ඉන්න😊

  • @Sanuu865
    @Sanuu865 5 місяців тому +36

    🥺💗 අම්මෝ අනේ වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ..ඉස්සරහට පරිස්සමින් ඉන්න හරිද...Miss U Yash panchi &Hasi mota..
    Love u so much 🌚💗

  • @Oshii_s
    @Oshii_s 5 місяців тому +2

    යෂ් පැන්චිගෙ කොන්ඩෙ වැවිලා 💖 හැමදාම පරිස්සමෙන් ඉන්න ❤❤

  • @dewmikavithma7710
    @dewmikavithma7710 5 місяців тому +64

    අනේ yashaa හරිම ලස්සනයි අනේ💗 hasimotath handsome හොදෙ🤭

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 місяців тому +15

    අනේ ගොඩක් පාලුවෙන් ඉදියෙ🥺 පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤️😍🥰😘🎀🌹

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun 5 місяців тому +10

    සනීප වෙච්ච එකට ගොඩක් සතුටුයි... කාලකින් ෂොපින් Challenge එකක්... අදත් ශෝයි වගී... ආදරෙයි දෙන්නටම.. පරිස්සමට සතුටෙන් ඉන්න.....

  • @Life-with-nuu12
    @Life-with-nuu12 5 місяців тому +5

    ආසයි දවසක ඔයාල දෙන්න වගේ වෙන්න 😁❤️🩷 try krl blnnm

  • @randinethmini0812
    @randinethmini0812 5 місяців тому +8

    දැක්කත් සතුටුයි.... හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න....ආදරෙයි දෙන්නටම...💖

  • @nethukadamsith
    @nethukadamsith 5 місяців тому +3

    ගොඩක් පාලුවෙන් හිටියේ විඩියො එකක් නැතුව 😢
    පරිස්සම් වෙන්න😊
    ආදලෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharuu_Minsedi
    @Tharuu_Minsedi 5 місяців тому +89

    අසනීපෙන් හිටපු ටිකේ ඇත්තමයි හැම තිස්සෙම pray කලා...whatsapp channel එක පාලු වෙලා තිබ්බේ..කෝම හරි දැන් හොදයි නෙ එච්චරයි....❤
    ඔයාලට හොද වෙද්දි මන් අසනීපයි හනේ...🤧

  • @ThishakyaHapuarachchi
    @ThishakyaHapuarachchi 5 місяців тому +1

    මාරම stress හිටියේ ..ඔය දෙන්නා හින්දා stress කොහෙන් ගියාද මන්දා.lv u so much ❤️ .

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 5 місяців тому +3

    අනේ හරිම ලස්සනයි vlog එක 😍 ඔයාල දෙන්නට සනීප වෙච්ච එකට නම් ගොඩාක් සතුටුයි 🥰❤ හසි අයියගෙ නම් බර අඩු වෙන්න ඇත්තෙ බිත්තර නැතුව😂😢 අලුත් vlog එකක් නැතුව පාලුවෙන් හිටියෙ ❤❤ ආදරෙයි දෙන්නටම ගොඩාරියක් 😘👀

  • @ireshaherath5635
    @ireshaherath5635 5 місяців тому +1

    මොටෝ....මට ඔය හිනාව එවන්න බැරිද....මූන නම් ඒවගේ නෙවෙයි...ඒ කතාව හිනාව ඒ වගේමයි මල්ලි 😢😢😢😢❤❤❤❤

  • @YohanThiwankara
    @YohanThiwankara 5 місяців тому +13

    Oyala vlog ekak danakn bakan hitiya dennama den hodaineda vlog eka nathuwa paluwen hitiyee adarei dennatama ❤ඉක්මනින් sanipawela apugena godaaaak sathutui 🎉

  • @Videohub44-1
    @Videohub44-1 5 місяців тому +1

    saneepa una ekatanam godak sathutui! We love You HASS and HASS

  • @user-ishini
    @user-ishini 5 місяців тому +24

    හැමදාම ගොඩක්ම ආසාවෙන් බලන්නේ වීඩියෝ එකේ මුල ටික.අක්කා ready වෙලා එනකල් අයියා කරන ගොං වැඩ ටික.😂❤

  • @Madhumadhu-hx8no
    @Madhumadhu-hx8no 5 місяців тому

    හරිම සෝක් ඔය දෙන්නා .ඔය දෙන්නා සනීප උන එකට මාරම happy 😊. ඔයාලට ගොඩාක් පින් අපිව මේ වගේ සතුටින් තියෙනවට😊ආදරෙයි යස් පැන්චි හසි මොටා . ඔයවගෙ සතුටින් සනිපෙන් හොදින් ඉන්න බුදු සරණයි.😊

  • @ThuRuly_
    @ThuRuly_ 5 місяців тому +19

    Stress එකට කියපු බෙහෙත 🥺💗

  • @KavishkaLakshan-s4l
    @KavishkaLakshan-s4l 5 місяців тому +1

    Man dekapu romantic couple eka oyala denna 🎉❤️
    ඉස්සර දෙන්නත් එක්ක බලපු ඒව අද තනියම බලන්න වෙලා…🥺❤️‍🩹

  • @shashitharindu1631
    @shashitharindu1631 5 місяців тому +18

    love you akka and aiya vlog ekak danakan godak kal balan hitiya 💖💖💙💙

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 5 місяців тому +2

    😂😂😂❤❤ ජය වේවා ගයිස් හැලයා ඇන්ඩ් සීදේවි❤❤❤

  • @AchalaAchu-k9w
    @AchalaAchu-k9w 5 місяців тому +12

    Ane video ekak enakal maga balan hitiye 🤗🤗 love you akka & aiya

  • @Lahirusankalpa-xv7mc
    @Lahirusankalpa-xv7mc 5 місяців тому +1

    අක්කා ලෑස්ති වෙලා එනකම් අයියගේ කයිවාරු ගැහිල්ල තමා මරු.😂අක්කගේ Nails ලස්සනයි 🤭💕

  • @TharushikaNirmani-gc1wj
    @TharushikaNirmani-gc1wj 5 місяців тому +3

    Dn time eka 12:30 me weddith nidaganne nathuwa vlog eka aye parak balanawa. Oyala denna nm pissuwk.🥰 Hamadama sathutin parissamen inna ❤

  • @SandhiyaKanthi
    @SandhiyaKanthi 5 місяців тому +1

    අනේ ඔය දෙන්නට සනීපයී නේද මට නම් ඒ ඇති ඇත්තටම ඔය දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 5 місяців тому +5

    ඊලග වීඩියෝ එක ඕනෙ යශ් අක්කි දවස පටන් ගද්දි colour picker එකෙන් colour එකක් pick කරල මුලු දවසම කන්න බොන්න ඕනෙ shopping කරන්න ඕනෙ ඒ colour එකේ දේවල් විතරයි...❤🙉
    Ex:යශ් අක්කි red colour එක pick කරොත් ඔයාල දෙන්නම දවසම කන්න ඕනෙ red colour දේවල් shopping කරන්න ඕනෙ red colour...👍
    අනිවාරෙන් මේකට වීඩියෝ එකක් ඕනිමයි අක්කි අයිය plzzzz🥰❤

  • @Nimashakawindi820
    @Nimashakawindi820 5 місяців тому +1

    හරි ඉක්මනින් ඔයාලා දෙන්නව දකින්න ආසාවෙන් හිටියේ. දැන්නම් සතුටුයි. අයේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා.

  • @addaadda6467
    @addaadda6467 5 місяців тому +8

    Kalayak thisse ballan hitiya vlog aekak danakan.finally damma.marama lassanai ada vlog aeka.akkith harima lassanai.please akki anith dawase vlogs udeta upload karanna.mata iwassilak na vlogs balanakam.love akki and aiya💑

  • @PANCHI2513
    @PANCHI2513 5 місяців тому +1

    අනේ ඔයාල දෙන්න පරිස්සමින් ඉන්න yash and hass ❤

  • @hansikasachini6726
    @hansikasachini6726 5 місяців тому +12

    Adareyi oya dennatama ❤😊 oyalage vidiyo ekak enakan balan hitiyee ❤😊

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 5 місяців тому +1

    අනේ yash penchigei hashi motagei ලස්සන , fv couple 😩💖🥺

  • @Charithagamlath9310
    @Charithagamlath9310 5 місяців тому +10

    Vlog eka enakal balan hitiye... athi yantham 🤗🤗🤗🤗

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 5 місяців тому +1

    දැන් ඔයාලට සනීපයි නේද පරිස්සමින් ඉන්න දෙන්නම හොදේ ගොඩක් දවසකින් ලස්සන vlog එකක් බලන්න පුළුවන් වුණා. අදත් ගොඩක් ලස්සන vlog එකක් ආදරෙයි දෙන්නටම ❤❤

  • @Lahiriabimani-L5
    @Lahiriabimani-L5 5 місяців тому +2

    vlog ekak enkm kochchr kal bln hitiyda🥺oylata dan hodaii neda. adareii ane dennatama. paluwen hitiye vlog nathuwa❤😒❤adareii.

  • @Nethuki-s2x
    @Nethuki-s2x 5 місяців тому +2

    අනේ හොදටම සනීපයිනේ දැන් ඔය දෙන්නා හරිම ශෝක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අදරෙයි ❤❤❤❤

  • @Sewwandiwijayanayaka37
    @Sewwandiwijayanayaka37 5 місяців тому +5

    Video ekak enakn maga blan hitapu mata nm marama sathutui❤ oyala dennatama hemadama sathuten parissamen inna puluwan wenna kiyala wish karanawa ♥️🎉

  • @RashmiRathnayake-q9e
    @RashmiRathnayake-q9e 5 місяців тому +1

    සනීප වෙච්ච එකට ගොඩක් සතුටුයි...Love u akki and aiyya.stay safe

  • @Dinithichithu
    @Dinithichithu 5 місяців тому +4

    Vlog eka niyami 💖
    Enkn balan hitiye 🫶❤️‍🩹
    Adarei oya denntama
    😘❤️
    Akki and ayya 🥺❤️

  • @ThamashaVidushini
    @ThamashaVidushini 5 місяців тому

    අනේ ෂෝයි අක්කායි අයියායි... දැන් අයියාටයි අක්කාටයි සනීපයි නෙද .. මං හරිම ආසායි අක්කාගෙයි අයියාගෙයි ව්ඩ්යෝ බලන්න.. දෙන්නාම පරිස්සමින් ඉන්න බුදු සරණයි.. ආදරෙයි ❤❤❤❤❤

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 5 місяців тому +3

    Godak aadarei akke ayye❤❤❤

  • @Bus-f4d
    @Bus-f4d 5 місяців тому +1

    එල ම අදත් සුපිරියක් video එකක් දාන්න නැතුව එපා වෙලා තිබ්බෙ 😂

  • @ShenaliKiyara-z2y
    @ShenaliKiyara-z2y 5 місяців тому +7

    Akki and aiyyaaa hane hane hasi mota and Yash panchchi godak Wela balagena hitiya anyway I'll enjoy your vlog and come backkkk❤❤❤❤❤

  • @g.cthismya2053
    @g.cthismya2053 5 місяців тому +1

    ඉක්මනින් අක්කටයි ,අයියටයි සනීප වෙච්ච එකටනම් ගොඩාක් සතුටුයි🥹❤අනේ ඔයාලට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදිය ගැන විස්තර ඔක්කොම ව්ලොග් එකකින් පැහැදිලි කරලා දෙන්නකෝ අනේ ප්ලීස් 🥺
    LVU ❤YH

  • @JithmiMahadurage-bf9jq
    @JithmiMahadurage-bf9jq 5 місяців тому +4

    E vlog ekanam maru 😍💗 adareii dennatama 🥰💫

  • @SonaliPiumika
    @SonaliPiumika 5 місяців тому +1

    අනෙ මං ඔයාලා දෙන්නාට ගොඩක් ආදරෙයි අක්කිට අයියාට 😘😘

  • @tharushinavodya6520
    @tharushinavodya6520 5 місяців тому +7

    Aneee godk dws balan hitiya video ek enkn🙈❤...love you akka and ayya❤ sathutin parissmin inna hamadama🥰🥰

  • @imeshaprabuddika575
    @imeshaprabuddika575 5 місяців тому

    දැන් ඔයාලා දෙන්නගෙ වීඩියෝස් නොදැක ඉන්න බැ. දවසට දෙකක් හෝ බලනවා. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අක්කි & අයියා ❤💐

  • @බුද්දිලෝක
    @බුද්දිලෝක 5 місяців тому +6

    මාර කම්මැලි කමේ හිටියෙ ආයි වීඩියෝ එකක් ගෙනාපු එකට සතුටුයි.ලෙඩ හොද කරගෙන හොදින් ඉන්න හැමදාම..❤❤

  • @udaniyasara8208
    @udaniyasara8208 5 місяців тому

    ඔයාලගේ විඩියෝ බලන්න ගත්තේ මාසෙක විතර ඉදන් ,මාර ලස්සනයි .. ඇබ්බැහි වෙලා වගේ ඔයාලගේ ඔක්කොම විඩීයෝ බලලා ඉවර උනා, office ගිහින් ඇවිත් හවසට ඔයාලගේ විඩියෝ බලන්න පුරුදු වෙලා එතකොට මහන්සිය නැති වෙනවා නිකන්ම 😁 හරිම ලස්සනයි දිගටම මේ වගේ ලස්සන විඩීයෝ අරගෙන එන්න ❤️😮

  • @adiii_05
    @adiii_05 5 місяців тому +6

    Love u guys soo muchh..bln hitiya vlog ek enkn 😊

  • @Yash-v1H-u8m
    @Yash-v1H-u8m 5 місяців тому +1

    ඊළග vlog එකත් එනකන් හරි ආසාවෙන් බලන් ඉන්න මම ❤🥲

  • @Sanuvlog-q6w
    @Sanuvlog-q6w 5 місяців тому +3

    Godak Kal balan hitiya video ekak enakal. Dan mata happy🎉🎉🎉🎉🎉🎉

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 5 місяців тому +1

    සිරිමත්ගේ attitudes මරු මොනා වුනත් ❤😂
    Gammak thamai සිරිමත් පුතේ 😂

  • @hash-wv5rw
    @hash-wv5rw 5 місяців тому +8

    ❤❤❤ godak sathutuii ayyaa akkaaa.. oyal dakkma..

  • @DASAYA-2.0
    @DASAYA-2.0 5 місяців тому

    ❤Yash අක්කා අර නිල් පාට top එකට හරි ලස්සනයි ❤(හරියට හැරී පොටර් Movie එකෙ හමයිනි වගේ) Hass කොල්ලත් හටියට වැඩියට ලස්සන වෙලා😋 තද ..තද..✌❤🇱🇰

  • @ExJx-to5hp
    @ExJx-to5hp 5 місяців тому +4

    Ane godak dawas balagena hitiya me vlog eka enakan ❤ I love you akki and ayya 😘❤️

  • @DhanushaJay-kr2ku
    @DhanushaJay-kr2ku 5 місяців тому

    Hass ගෙ ආදරේ නිසා yash ගොඩක් සතුටින් 😊🤍
    හැමදා ම ඔය දෙන්න ඔය වගේම හිනා වෙලා ගොඩක් සතුටින් ඉන්න .
    ආදරෙයි ඔයාලා දෙන්නටම 💕

  • @lohithaeranga4194
    @lohithaeranga4194 5 місяців тому +7

    Waaw ayyee. Good luck❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 5 місяців тому +1

    සනීපයි කියලා දැනගන්න ලැබුන එකත් මාර සතුටක් අක්කෙ අයියෙ ❤️❤🙏

  • @Happyvibes1112
    @Happyvibes1112 5 місяців тому +59

    අනේ හරිම upset එකේ ඉන්නෙ හිතට..🥹 campus start කරන නිසා හෙට ඉදන් ආයෙම බෝඩිම් life තමා...ගෙදර දාල යන්න වෙනව කියල හිතද්දි මට දුකයි..😔 කදුලු බේරෙනෝ හිතද්දි..මෙච්චර දුක් උනාමයි මේ.. 🥹 ස්තූති හස් යශ් ඔයාල දෙන්න හිතට සැනසීම දුන්නට...🙏♥️✨️

    • @YashandHass
      @YashandHass  5 місяців тому +8

      Adarei ❤️🫶🏻🫂

    • @Dvhjhdfjhc
      @Dvhjhdfjhc 5 місяців тому +2

      Same here..😢

    • @DewmiMohotti
      @DewmiMohotti 5 місяців тому +3

      Same anee 😭😭

    • @maduninilanka8203
      @maduninilanka8203 5 місяців тому +1

      Mm hithuwe hmootm eekt sthutu athi kiyl.. Gewl LG campus ekk hmbun hind hmdm gdr inn vn hind thmi mm dukin inne.. Oyl me kiyn ew. Blddi mtth hithenv ek hodi kiyl

    • @LuckyNeo25
      @LuckyNeo25 5 місяців тому

      ගොං හුත්තියෙක් 😂

  • @Imasha_Kaushalya
    @Imasha_Kaushalya 5 місяців тому

    Hass said end of the video’’ජය වේවා’’ we know it’s came bottom of the heart. We love forever yash and hass ❤️😍🥹

  • @FarsanaRuwin
    @FarsanaRuwin 5 місяців тому +4

    Oyala dennatama godak adarei ♥️🥺vlog eka enakammai balagena idiye paluwen

  • @ireshaherath5635
    @ireshaherath5635 5 місяців тому

    දෙයක් කියන්නද මොටෝ මල්ලි ❤❤❤❤ ඔයාගෙ හිනාව එක්ක මට ආත්මීය බැඳීමක් තියෙනවා......මන් හරි ආදරේයි ❤❤❤ පරිස්සමෙන් ඉන්න දෙන්නම....පැංචිත්

  • @Sandukaushalya2004
    @Sandukaushalya2004 5 місяців тому +11

    Love u akki and aiyya.stay safe❤

  • @nethmirajapaksha841
    @nethmirajapaksha841 5 місяців тому

    මම අයියාගේ අක්කිගේ වීඩියෝ එකකට මුලින්ම කමෙන්ට් කරන්නේ.අනේ හරිම lovely couple එකක්.යශ් අක්කි හරිම cute.අයියත් හරිම ශෝයි ❤❤ තව අලුත් vlog එකක් ඉක්මනට ගේන්න ♥️♥️

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq 5 місяців тому +6

    Oyalata dn hondai ne ❤ api paluwen hitiye ❤

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 5 місяців тому

    හරිම නීහතමානි දෙන්නෙක් ඔය දෙන්නා ආදරේයි හැමදාම සතුටින් ඉන්න 🥰❤

  • @MalmiThihansa-wm4yx
    @MalmiThihansa-wm4yx 5 місяців тому +8

    ❤❤ Love you akki and aiya hamadam vagema lassanai😊

  • @ManjanaMihisarani-mg3yc
    @ManjanaMihisarani-mg3yc 5 місяців тому +2

    විඩියෝ එකක් එනකම් බලන් හිටියේ.අදරෙයී දෙන්නටම❤️🫶

  • @gihanidhananjana8550
    @gihanidhananjana8550 5 місяців тому +2

    Yee yee 500k walata lagay 🎉🎉🎉❤
    Adaray oya dennatama❤❤

  • @GihaRathmalgoda
    @GihaRathmalgoda 5 місяців тому +1

    Guys apita 500k walata thawa poddayi ikmanata api eka karamuuu . Hadi aiyha and yash akki ❤

  • @muhammadrasheedh1040
    @muhammadrasheedh1040 5 місяців тому +2

    Oyalage vlogs ahamben dekke den nam pissuk wage good luck ayya and akka 500k tawa tikai 🎉 adareyi dennatama❤

  • @SaraniridmikaPerera-mt1eu
    @SaraniridmikaPerera-mt1eu 5 місяців тому

    අනේ ඔයාලාගේ vlog බන්න මග බලන් හිටියේ. Yash ඔයා ලස්සන වෙලා ❤❤

  • @NethuFernando-sd3yc
    @NethuFernando-sd3yc 5 місяців тому +4

    Video eka danakn balan hitiyee ❤️😽

  • @senadeera6840
    @senadeera6840 5 місяців тому +1

    අනේ❤ ඔයාලව දැක්කෙත් ගොඩක් කාලෙකින්😢 යශ් ලස්සන වෙලා වගේ. 😊 අද vlog එක මරු....🤟🤗

  • @AaGg-rq3hr
    @AaGg-rq3hr 5 місяців тому +2

    harima lassanai puthe oyalage vidiyo hamadama satutin inna labewa ❤️🥰

  • @shashininethara910
    @shashininethara910 5 місяців тому +1

    දැන් හොදයිද දැන් අක්කටයි අය්යටයි...waited for so long to see a vedio...❤ Luv u both everyday and forever...❤❤ we missed u both so much...🥺❤

  • @Onaali-u1x
    @Onaali-u1x 5 місяців тому +7

    Hi akke . vlog eka lassaniii❤❤❤❤love you all❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 5 місяців тому

    දෙන්නව ගොඩ දවසකින් දැක්කේ...video නැතුව මාරම අවුලෙන් හිටියේ...😞
    පරිස්සමට ඉන්න දෙන්නම..❤
    ආදරෙයි yashand haas..❤🥺

  • @ashandammika5537
    @ashandammika5537 5 місяців тому +4

    Iphone එකක් ගනියි කියල බලන් හිටපු අය කෝ

  • @laksitharuwantha4473
    @laksitharuwantha4473 4 місяці тому

    සනීප වෙච්ව්හ එක ගැන මාරම සතුටුය්. හැමදාම පරිස්සමින් ඉන්න අක්කි&අය්යා.❤😊

  • @a__b__h2722
    @a__b__h2722 5 місяців тому +13

    🍀Guys ඔගොල්ලොන්ගෙ camera එක කෝ.. ඇයි තාම iphone එකෙන් recording කරන්නේ..Anyway Love u so much Guys❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 5 місяців тому

    යශ් මොනා ඇන්දත් හරිම ලස්සනයි ❤

  • @sahanvimukthi8270
    @sahanvimukthi8270 5 місяців тому +3

    අප්පා මෙ විඩියො එක දක්කාම දැනුන සතුට කොහොම කියන්න ද ,ඔයලයි පරන විදියො බලලා දන වචනත් පාඩම්.ඔයලට හොදයිනෙ සනිපනෙ😢.මෙනහටියට හොදටම හොදයි වගෙ❤

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s 5 місяців тому

    දෙන්නාම හොදින් නම් එච්චරයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි යස් පැංචිටයි හසි මොටාටයි...🥺🖤🌝

  • @Timeoffwithanka4304
    @Timeoffwithanka4304 5 місяців тому +4

    First

  • @MagicHands308
    @MagicHands308 5 місяців тому

    අනේ ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ..🥺
    පරිස්සමින් ඉන්න... ඔයාලා දෙන්නටම ගොඩාරියක් ආදරේයි..... ❤

  • @Kinsaradenuwan
    @Kinsaradenuwan 5 місяців тому +5

    Miss You Akki And Aiyaa ❤❤

    • @YashandHass
      @YashandHass  5 місяців тому +2

      We miss y’all more 🥹🫂❤️

  • @KusalaniniwandanaKusalaniniwan
    @KusalaniniwandanaKusalaniniwan 5 місяців тому +1

    මන් free වෙනකන් හිටියෙ මෙක බලන්න .හරි ආසාවෙන් ඔයාලගෙ video බලනවා අක්කි අයියේ ❤❤❤❤❤