Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 4 тис.

  • @YashandHass
    @YashandHass  2 роки тому +2698

    Hey guys, අපිට තව ගොඩක් questions වලට answer කරන්න තියනවා. අපි fun contents videos ටිකක් දාලා Q & A part 2 එකක් ඉක්මනින් ගෙන්වා 🥰

  • @shanki7096
    @shanki7096 2 роки тому +494

    හැම කෙල්ලටම ලැබෙන්න ඕනේ මේ වගේ ආදරනීය කොල්ලෙක්♥️♥️😍

  • @Ddiary11.27
    @Ddiary11.27 2 роки тому +138

    කවුරු හරි මගෙන් ඇහුවොත් මොකද්ද life එකේ ultimate goal එක මොකක්ද කියලා. මෙන්න මේ විදියට ජීවත් වෙන එක තමයි කියලා ඔයාලව පෙන්නන්න පුලුවන් (all of things 😍)

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +44

    හැමෝම මෙහෙම තේරුම් අරං ජීවත් වෙනවානම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද ...?

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 роки тому +482

    මල්ලි, අනේ ඔයගේ අම්මා ඔයාව
    කොච්චර ලස්සන ට හදලා තියෙනව ද ..
    මම මගේ පුතා වත් හදන්නේ ඔයා වගේ කියලා හිතා ගත්තා .තරහා ගන්නේ නැති තමන් ආදරේ කරන කෙනාව හැම වෙලේම හිනාවෙන් තියන ..😊.. සතුටින් ඉන්න හැමදාම ❤

  • @heartbeat8895
    @heartbeat8895 2 роки тому +340

    වෙන මොකුත් ඕනි නෑ මේ දෙන්න වගේ සතුටින් අපි දෙන්නටත් ඉන්න තිබ්බනම් ඒක තමා ලොකුම හීනෙ...🥺🥺💖💫

  • @coupleround8249
    @coupleround8249 2 роки тому +90

    හසීගේ සමහරක් වචන වල තියන ආදරේ කොච්චරක්ද කියලා මට හිතාගන්න බෑ හරිම ආදරණීයයි..... ඒ වගේ සැමියෙක් ජීවිතෙට ලැබෙන්න ගොඩාාාක් පිං තියෙන්න ඕන හැමදාම හිනාවෙලා ඔය වගේම සතුටින් අවංක ජීවත් වෙන්න.... ඊලග Q & A එකේදි කියන්න හසී අයියාගේ මොනවා හරි rules තියනවද කියලා යශ්ට..... මොකද ලංකාවේ එවුන් ගෑනුන්ව දක්වන්න බලන් ඉන්නේ කෙල්ලෝ පව්......

  • @harshi_itsme2944
    @harshi_itsme2944 Рік тому +94

    "මන් ලග හිටියනම් මේක වෙන්න දෙන්නෙ නෑ", omg, it made me cry😢

  • @tournamentbands2217
    @tournamentbands2217 2 роки тому +258

    හැම කෙල්ලෙක්ටම මේ වගේ ආදරයක් හම්බුනොත් ඒ ඇති☺️

    • @RimasNafeel-ll1ns
      @RimasNafeel-ll1ns 10 місяців тому +4

      Hema kellektama me wage aadarayak hambunoth ee eathi😢❤

  • @pathupramodya5408
    @pathupramodya5408 2 роки тому +473

    Yash & Hass දැන් පිස්සුවක් වගේ❤️🫢ඒ තරමටම addicted ❤️‍🔥

    • @aishie2000
      @aishie2000 2 роки тому +8

      U have 111 likes, the angels number ♥️

  • @sulakshanifonseka5162
    @sulakshanifonseka5162 2 роки тому +200

    අස්වහක් කටවහක් වදින්න එපා ..ලස්සන කපල් එකක් මේ ලෝකේට දේවියෝ දුන්න 😊❣️ ගොඩක් ආදරේයි නන්ගා & මල්ලි 💜️

  • @HasiVlogs99
    @HasiVlogs99 2 роки тому +130

    ඇත්තටම දැකපු ලස්සනම හිනාව, ලස්සනම මුහුණ … ලගකදි ඉදන් බලන්න ගත්තෙ…මාරම matching couple එක ❤❤❤

  • @yamunamanel5431
    @yamunamanel5431 2 роки тому +528

    මම නම් හිතන්නේ මේ ලෝකෙ සතුටින්ම, ආදරෙන්ම ඉන්න එකම couple එක ඔයාලා දෙන්නා කියලා . දෙන්නාගේම දෙමව්පියන්ට පින් මේ වගේ හොද දරුවන් ගුණ යහපත්ව හැදුවට. බුදු සරණයි !!!

  • @visnakalmini3342
    @visnakalmini3342 2 роки тому +1998

    ලෝකේ හැම ගැහැනියක්ටම ලැබෙන්න ඕනා මේ වගේ පිරිමියෙක් .. wish you never end your happiness , love u both🌸
    ❤ 💐

    • @sethsadanidamithadu3315
      @sethsadanidamithadu3315 2 роки тому +14

      That's 💯💯💯💯💯💯

    • @nirunipeiris
      @nirunipeiris 2 роки тому +15

      Definitely ❤️

    • @imashapathmabashini6091
      @imashapathmabashini6091 2 роки тому +12

      Ooooo akka you are very lucky 💆‍♂‍💗 aiya ,I need a partner with qualities like yours 👍

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 роки тому +6

      Aniwren

    • @shalikafernando6986
      @shalikafernando6986 2 роки тому +37

      ලෝකෙ හැම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනෙ මේ වගේ ගැහැනියක්♥️🌸

  • @soapgaming99
    @soapgaming99 2 роки тому +228

    නිදාගන්න කියල ෆෝන් එක තියනකොටම නොටිෆිකේශන් එක ආව 😅 මරු හැබැයි ❤❤❤ Love u guys ❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 роки тому +553

    Royalist 💙💛

  • @senurinikeshala8774
    @senurinikeshala8774 2 роки тому +657

    හැම කෙල්ලෙකුටම හම්බු වෙන්න ඕනේ මේ වගේ තමන්ව තේරුම් ගන්න පුලුවන් ආදරණීය කොල්ලෙක් 😘❤️හැමදාමත් මේ වගේ සතුටින්ම ඉන්න...❤

  • @rujru1473
    @rujru1473 2 роки тому +140

    මායි මගේ boyfriend දෙන්නම මෙඩිකල් ස්ටුඩෙන්ට් ලා... මාරම ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ අපිට ගොඩක් වෙලාවට...ඉතිම් අපි දෙන්න කරන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එකතුවෙලා බලලා හය්යෙන් හිනා වෙලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න එක....දවසක ඔයාල දෙන්න වගේ ආතල් එකේ ඉන්න ඕනි කියල හැමදාම හිතනව අපී 😄❤❤❤❤❤❤❤❤❤❤❤ දෙන්නාටම සුභ අනාගතයක් 😄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 2 роки тому +93

    අනේ ආය ඔයාලා ඉමෝෂනල් වෙන්න එපා,, මගේ කදුලු සට සට ගාලා වැටුනා, හස් කියද්දි, " මං හිටියනම් ඔයාට ඒක වෙන්න දෙන්නෑ" කියද්දි 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️ යෂ් බලන් හිටිය විදිය එතකොට,,,, ammohhhh so heart touching guys 🥺♥️

  • @kavishkalakmudi2285
    @kavishkalakmudi2285 2 роки тому +33

    අනිද්දා (සදුදා) Al exam එක තියාගෙන ඔලුවෙ කැක්කුම නැති කරගන්න බලන්න ආව මං😂🤭

  • @dulanjaliudeshika7798
    @dulanjaliudeshika7798 2 роки тому +49

    දුක හිතුන දවස් ගැන කියද්දි නම් ඇත්තටම ඇස් වලට කදුලු ආව..🥺🥺❤️ හරිම ආදරණීය කපල් එකක්..මටත් ඒ වගේම ආදරයක් තිබුන..ඒත් දැන් නම් නෑ .🥺❤️😥

  • @shainiwandana
    @shainiwandana 2 роки тому +24

    මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම් girl තමා අක්කෙ ඔයා. අයියගෙ හිතේ ඔයාට කොච්චර ලොකු ආදරයක් තියෙනවද කියලා ඔය දෙන්න කරපු හැම video එකකින්ම පේනව. Best of luck both of you and love you so much akka & aiya ❤❤❤❤

  • @kanchanatheekshani8057
    @kanchanatheekshani8057 2 роки тому +371

    මන් නම් ප්‍රාර්ථනා කරන්නේ හැම ගැහැණියෙක්ටම මේ වගේ ආදරෙන් බලා ගන්න ස්වාමිපුරුශයෙක් ලැබෙන්න කියලා .Love you both and take care❤️💞

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 роки тому +527

    ඔය දෙන්න ඔච්චර සතුටින් ඉන්න ලොකුම හේතුව understanding ❤ ඒක තමයි relationship එක්කට තියෙන්නම ඕන දේ...ඔයාල දෙන්න වගේ couple හරිම අඩුයි 🙂 අඩුයි කියන්නෙ අඩුම අඩුයි...ඒ understanding,අයියගෙ understanding එක,අයිය හිතන විදිහ,carering එක,specialy ඒ ආදරේ,කිසිම කුහකකමක් නැතුව ඒ දෙන ආදරේ...ඒක මාරයි...ලස්සනයි කියන්න පැකිලෙන්නෙ නෑ..අක්කි ගැන වර්නනා කරන විදිහ...අක්කි ගැන කියද්දී මූනේ තියන feelings 🥺 wow ❤...girl කෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් අයිය හොදට දන්නව ❤ අයිය වගේ husband නෙකෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල ❤ ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට ❤ හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ❤ love you akki ayya ❤

  • @ikimonogaming1077
    @ikimonogaming1077 2 роки тому +46

    තමන් ආ කරපූ එක්කේනාම ලැබීලා එයා එක්කම ජීවිතය සතුටින් ඉන්න හම්බෙන්න තරම් පිනක් කරලා තියෙන්නේ ඕනේ ඒකට ඔයලා පිං කරලා 🥺💛🌻 හැමදාම සතුටින් ඉන්න

  • @HAPPYA2003
    @HAPPYA2003 2 роки тому +485

    කෝ බලන්න fb එකෙන් දැකල මේ ලස්සන couple එක හොයන් ආපු අය🥰 so lovly couple🧡😘

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 10 місяців тому +11

    ඔය දෙන්නගේ ආදරේ ඔයවිදියට තියාගන්න ❤❤❤.ලංකාවේ මිනිස්සු බනින්නේ නැති එකම couple එක මම දන්නවිදියට.❤ හැමදාම ඔය දෙන්නට ❤ .beautiful and lovely couple I love you ❤❤😊

  • @trabebexx3213
    @trabebexx3213 2 роки тому +18

    ඇත්තටම දෙයක් කියන්නම්ම්.....මම මේ ලන්කාවෙන් youtube content හදන අයගෙන් දැක්ක ලස්සනම හරිම funny ආදරණීය couple එකක්...💑අපිට උනත් මාරම motivate එකක් එනවා තමන්ගෙ partner එක්කන් සතුටින් ඉන්න.....අනේ ෂෝක් ඔයාලා දෙන්නා.....💞

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 2 роки тому +105

    Offscreen ඔය දෙන්නා ඔය වගේම පිස්සු කෙලිනවා කියලා නම් හිතුන..congratulations winners❤ ඇත්ත බවු බබෙක් නැති වෙන එක තරම් දුකක් කොහෙවත් නෑ....yash ge submarine recipe ekath dawasaka danna..keep smiling 😃 and stay safe ❤

  • @koshi11111
    @koshi11111 2 роки тому +14

    ඇත්තටම අක්කි අයියා..
    මම 2023 A/l biology student කෙනෙක්
    පාඩම් කරල කරල ඔලුව විකාර උනාම අනිවාර්යයෙන් ඔයාලගෙ වීඩියෝ එකක් බලනවා....
    ඒක බැලුවම මාරම freedom එකක් දැනෙන්නෙ.. අනිවාර්යයෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් බලනවා....

  • @pinkblue8574
    @pinkblue8574 2 роки тому +59

    Yash ගෙ හිනාව හරිම ලස්සනයි ♥️

  • @i-landghost3847
    @i-landghost3847 2 роки тому +89

    "අම්මටසිරි අරක හුළගට ගියා හෝදගෙන.."
    "මචං කොහෙද දුවන්නෙ ආ....."
    Maru ane oyalanam 😂❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 роки тому +28

    අහම්බෙන් ඔයාලව දැක්කෙ අදයි.අනේ මාරම ජොලියෙ ඉන්න දෙන්නෙක්.පුදුම තේරුම් ගැනීමක්.මේ වගේ ආදරණීය දෙන්නෙක් එකට මුණගැහෙන්නෙත් පෙර පිනකට.අනේ හරිම සතුටින් ජීවිතේ විඳින දෙන්නෙක්.ඔයාලා වගේ අයව දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්. අනිත් කෙනාව තේරුම් ගැනීම තමයි ආදරයක පැවැත්මට ගොඩාක් වැදගත්.ඔයාලා ඇත්තම දේවල් කියනවා.අනේ දැක්කමත් හිත පිරෙනවා.මේ වගේ husband කෙනෙක් ලබන හැම ගෑණු කෙනාම පුදුම වාසනාවන්තයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @wasanagamage8270
    @wasanagamage8270 2 роки тому +57

    අයියා කිව්ව වගේ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ♥️😍

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 Рік тому +46

    මේ ලෝකේ හැම කපල් එකකටම මේ වගෙ අදහස් ගැලපෙන විදියට ඉන්න බෑ.ඒ අතින් ඔයාලා දෙන්න පුදුම පින්වන්තයී .මොනවා කියන්න ද හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕන බුදුසරණයි

  • @thakshilasewwandiyoutube
    @thakshilasewwandiyoutube 2 роки тому +16

    ආදරේ තමයි මිනිස්සු ජිවත් කරවන්නේ.මේ වගේ සුන්දර හදවත්,සුන්දර මිනිස්සු හැමෝටම මුණගැහේවා..

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 2 роки тому +37

    ඔබ දෙපල ඉතාමත් ආදරනීයයි, වයසින් අඩු වුනත් ආදර්ශමත් දෙපලක්..ඉක්මනින්ම විවාහ වෙලා හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤️

  • @h_i_m8836
    @h_i_m8836 2 роки тому +38

    අනේ ආදරෙයි අප්පා..🥺❤️ අක්කිගේ හිනාව අනේ මන්දා අප්පා...පිස්සුවක් ඒක..🥺🌸😘

  • @sfSanuga
    @sfSanuga Рік тому +3

    සරල දෙයක් කියන්නම් මෙතන ඉන්න කෙල්ලො හිතන්නෙ මේ වගේ කොල්ලෙක් ලැබුනනම් කියලා. මෙතන ඉන්න කොල්ලො හිතන්නේ කොහොමහරි මේ වගේ කොල්ලෙක් වෙන්න ඕනෙ කියලා.
    women always think that they are the best ☕
    hats off for the men 🙃

  • @ganaru2768
    @ganaru2768 2 роки тому +100

    දැන්නම් මේක පිස්සුවක් වගේ ඒ තරං ඇබ්බැහි වෙලා ඉන්නේ 💐❤😍😂 ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලගේ channel එක හම්බුනාට 😍❤💐

  • @heshaliliyanage1673
    @heshaliliyanage1673 2 роки тому +88

    මාර ආසයි ඔයාලට.ලංකාවෙදිත් ඔයාල ගොඩක් සල්ලි තියෙන family එකක් ,එ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තයි,තවත් හරි යන්න ඕනි ඔය දෙන්නට,අපිට නම් ඔයාලට වගේ ලංකාවෙදිවත් සල්ලි නෑ,හිතේ තියෙන එකම හීනෙ හොදට ඉගෙන ගෙන රටකට ගිහින් ඔයාලා වගේ සතුටින් ඉන්න.ඒත් ඒ දේවල් වලට යන වියදම් ගැන හිතුවම ඉගෙනීමත් ,හැමදේමත් එපා වෙනවා,වියදම් කරන්න tharam ආර්තික ශක්තියක් නැති නිසා,කමක් නෑ ක්වදම හරි ඔයාලා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙයි කියන හීනෙ හිතේ තියන් ඉගෙනගන්නවා,ඒ වගේම අක්කි වාසනාවන්ත නිසා එයාට ආදරනීය husband kenek hambu wela thiyenne,හැමෝටම ඒ වගේ boy kenek ලැබෙනවනම්..ජීවිතේ හැමදාම ජීවත් වෙනවා කියන හැගීම එයි.ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි ❤ 💘 ❤

    • @maukshigihari3787
      @maukshigihari3787 2 роки тому +6

      Don’t worry darling you can❤😊

    • @snowball4521
      @snowball4521 2 роки тому +1

      Don't think about that...pls focus on ur target.you can achieve it.believe urself🤗✨️

    • @heshaliliyanage1673
      @heshaliliyanage1673 2 роки тому +1

      @@snowball4521 thank you soo much .❤❤❤

  • @srimadilini1043
    @srimadilini1043 2 роки тому +178

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ඔයාලගේ ජීවිතේ දුක හිතුන දවස අහලා 😭 ඒ උනාට කවදා හරි මගේ බලාපොරොත්තුවත් ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න හොඳ husband කෙනෙක් හොයාගන්න එක 🙈 සතුටින් හැමදාම ඉන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️😍😍😍😍😍😍😍😍😍

    • @surekasadamali5519
      @surekasadamali5519 2 роки тому +3

      සියලු දෙනාට හසිත වගේ අය ලැබේවා ..

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 5 місяців тому +2

    මාරයි වචන නෑ කියන්න ඔය දෙන්නගේ තේරුම් ගැනිම අනිවාර්යෙන්ම අාදරයකදි අක්කි අයියයි කිව්ව විදියට 100% දෙපැත්තෙන්ම හොද තේරුම් ගැනිමක් ඔනි මාරම ලස්සන couple එකක් ❤

  • @Chamu.
    @Chamu. 2 роки тому +20

    අනේ පෙර පිනකට ඔයාල හම්බෙලා තියෙන්නෙ.. අයියා කොච්චර ආදරේද අක්කට.. අක්කා ලෙඩ උනාම හැමදේම කරේ අයියලු.. ඒ වගේම අක්කත් ගොඩක් ආදරෙයි අක්කට. මේ වගේ ලස්සන බැඳීම් තේරුම් ගත්ත තමන්ට තමන් වෙලා ඉන්න පුලුවන් බැඳීම් හැමෝටම හම්බෙන්න ඕනෙ.. ☺️ SO... lovely couple and god bless you.. ❤️😘. Be happy & sfe 🤗❤️ So nice, cute,lovely, beautiful, Mmm... Examplary And.. I most like couple 💑 ❤️🤗

  • @sunethranirmaliprincess
    @sunethranirmaliprincess 2 роки тому +44

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවා. ඔයාලා දෙන්නගේ ආදරේ නම් කියන්න වචන නෑ ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 роки тому +21

    පින්වන්ත ලස්සනම ලස්සන ආදරයක්. අක්කා අයියා දෙන්නම එකම වගේ හරියට එක පවුලේ දෙන්නේක් වගේ..මන් ආසම අක්කාගේ cute හිනාවට. හරියට සුරන්ගනාවියක් වගේ ලස්සනයි. ම්ම්ම්ම් ඔනී ඇදුමකට ගොඩක් ලස්සනයි. හස් අයියත් එම තමයි හරිම ආදරණීයයි. ගොඩ ගොඩක් romantic ඔයාලා දෙන්නා. හිනා වෙලා සතුටින් ඉන්නවා. ඉතිම් කොහොද මීට වඩා ලස්සන ජිවිතයක්. ඉපදෙන හැම ආත්මෙකම ඔයාලා දෙනන් ඔයාලාගෙම වෙන්න ඔනි. හැමදාම සතුටින් පරිස්සමෙන් දවසින් දවස ගොඩ ගොඩාක්ක් ආදරේන් ඉන්න ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.. බුදු සරණයි. ජේසු පිහිටයි සුදු අක්කියටයි හස් අයියටයි 🥰❤️🙏

  • @Sandesideshani2013
    @Sandesideshani2013 10 місяців тому +5

    මං දෙන ප්‍රශ්නෙ තමයි - අරාබි කුමාරි කියන සින්දුවට නැටුමක් නටල පෙන්නන්න කෝ please please ❤️❤️❤️❤️

  • @nadunii_s
    @nadunii_s 2 роки тому +156

    Hass අයියගේ සිංදුව අහල සිංහයා ගියා ගියාමයි තාම ආවේ නෑ.🤣
    Anyway guys there are so many things to get through you for our lives. Specially akka's ankle fracture story.❤ When you come to the edge of all that you know, you must believe, there will be ground to stand or you'll grow wings to fly.💯 Lv u both : ))

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +148

    Couple නම් මෙන්න couple..😂ආතල් නම් ආතල් හොදේ..😂❤️❤️

  • @gayathrinisansala5063
    @gayathrinisansala5063 2 роки тому +204

    Travel with wife ලා ගෙන් පස්සේ දැක්ක best ම වගෙම honest ම කපල් එක...✨🥰🥺♥️ කිසිම ඉරිසියාවක් ලොකුකමක් නැතිව හැමදේම අපි එක්ක share කරගන්නවට thank you soo much hass & yash...❤love akki’s cute smile & aiya’s funny jokes...god bless you both...you guys are really lovely....no words to explain your honest words & thoughts...♥️✨🥰🥺♥️

  • @RimashaRimasha
    @RimashaRimasha Рік тому +5

    අනේ අක්කි හරිම වාසනාවන්‍තයි මේ වගේ කෙනෙක් හම්බ උන එක ❤ඔයාලගේ ජිවිතේ සතුටින් මේ වගේම ගෙවන්න මම ප්‍රර්තනා කරනවා❤

  • @tharutharu2470
    @tharutharu2470 2 роки тому +76

    Q & A එක හරි හිනා නොවී සීරියස් බලනව කියල ආවෙ ඒත් කොහෙද පටන්ගත්ත විනාඩියෙ ඉඳන් හිනා යනවා 😅😂😅

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 2 роки тому +27

    අක්කී ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බුන එක නිසා ♥ බුදුසරණයි ඔයාල දෙන්නටම ♥🌸 හැමදාම සතුටිම් එකටම පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන ❤️🥰

  • @methnimarasinghe3279
    @methnimarasinghe3279 2 роки тому +38

    ඇත්තටම හැමෝම හොයන්නෙ මේ වගේ කෙනෙක්🥺🤍...ගොඩාක් සතුටින් ඉන්න දෙන්නම😍හරිම සන්තෝසයි දකිනකොටත්🥰

  • @deshiirajapaksha
    @deshiirajapaksha Рік тому +7

    මේ වගෙ තේරුම් ගැනීමක්..❤ හැමෝටම ලැබේවා

  • @kasunitharuka1563
    @kasunitharuka1563 2 роки тому +30

    ප්‍රශ්නයක් නිසා දුකෙන් හිටියෙ..වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවෙ හිනාවෙලා..ටිකකට හරි ප්‍රශ්නෙ අමතක වුනා..හැමදාම ඔය වගේ ආදරෙන්,සතුටින් ඉන්න..🧡😍

  • @nayantharu5987
    @nayantharu5987 2 роки тому +37

    Mo words for that relationship advice ❤
    බඩේ අමාරුව days,angry days😅
    එක ඇත්තක් ❤

  • @Jenny_Ja
    @Jenny_Ja 2 роки тому +46

    ඇස් වලට කඳුලු ආවා ඔයාල දෙන්නගෙ දුකම seen එක කියද්දී.. love you both.. ❤you are the best couple ever seen.. and.. love to see you. Happy to see you both🥰😘♥️

  • @pemilaapsara7120
    @pemilaapsara7120 2 роки тому +2

    Aiya wage hoda පිරිමි කෙනෙක් ලබන අක්කා ගොඩාක් පින් කරලා සතුටින් inna 😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +11

    හම්බෝ මේ දෙන්නා ශෝයි....❤ 😂 හිනා කාලා පණ යනවා... මිනිස්සු සතුටු කරලා ඒ දෙන්නත් සතුටෙන් ඉන්නවා... ඇත්තටම සතුටුයි...❤ ආදරෙයි.... ගෝඩාලියක්❤🌼

  • @Daree___Girl___123
    @Daree___Girl___123 9 місяців тому +11

    අනේ යශ් පැංචි හසි මොටාව ලබා ගන්න පින් කරලා තියෙනවා ❤

  • @dinupalansooriya
    @dinupalansooriya 2 роки тому +24

    Couple එකක අවශ්‍යම දේ තමයි එකිනෙකා ගැන තියෙන අවබෝධය.මමත් agree ඔයාලා එක්ක fight එකක් උනාම තමන්ගේ partner එක්ක අලුත් දවසකට ඇරගෙන යන්නේ නැතුව ඒක විසදගන්නම ඕනි.
    Anyways හැමදාම වගේ කියන්නේ හරිම ආස ලස්සන couple එකක්..
    ඊලග වීඩියෝ එක දෙනකං බලාගෙන ඉන්නවා 🤗 love you guys 🌹 stay safe ❤️

  • @RaviJayawardana-ym2wk
    @RaviJayawardana-ym2wk Рік тому +5

    Then no stress
    Thnx akky ayya♥️✨️
    2023 A/L

  • @geshujesy9878
    @geshujesy9878 2 роки тому +5

    නිදාගන්න දෙන්න අයියෝ අපිට. 🙂 නිදාගන්න 4න් එක තියන්න හදනකොටමයි දැක්කෙ. ❤ දැන් ඉතිං බලලමයි යන්නෙ 😒 ආදරෙයි දෙන්නටම 🥺❤

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 роки тому +46

    කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියා උනත් අනේ ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් බැලුවම හැමදේම අමතක වෙලා හිනාවක් මූනට එනෝ 🥺❤

  • @gamagemadushika9683
    @gamagemadushika9683 2 роки тому +7

    අනේ මට කදුලු ආවා අක්කිගෙ කකුල කැඩුණු එක ගැන අයියා කියද්දි... හරිම සංවේදී කොටසක් ඒක 😥

  • @hp7300
    @hp7300 Рік тому +8

    කොච්චර පොඩි වයසක් උනත් නියම අදහස් ටිකක් තියෙන්නෙ..සුබ අනාගතයක්

  • @rashu5063
    @rashu5063 2 роки тому +11

    ඔයා කිව්ව කතාව හරියටම හරි අයියේ..මගේ bf ඔයා වගේ...එයාට කෙන්ති ගියත් එයා මාව තේරුම් අරන් කොහොම හරි හිනාගස්සන්න හදන්නෙ...හැබැයි අක්කි වගේ නම් නෙවෙයි මට ගොඩක් කෙන්ති යනවා😂හැමවෙලේමත් නෙවෙයි ඉතින්...ඒත් අපේ ආදරේටත් දැන් අවුරුදු හතරක්😋එයාගේ තේරුම් ගැනීම මත තමා ගොඩක් දුරට එච්චර කල් අපි ආදරෙන් හිටියේ...හැමදාම සතුටෙන් ඉන්න ඔයාලා දෙන්නා😘මගේ ආසම කපල් එක🙈ආදරෙයි දෙන්නටම❤️

  • @Rjay6237
    @Rjay6237 2 роки тому +38

    පට්ට stress එකෙ හිටියේ.2 න්නගෙ කතාව නිසා හිතට සැහැල්ලුවක් ආවා.ජය වෙවා ❤

  • @lakshithadinesh446
    @lakshithadinesh446 2 роки тому +35

    හැමදාම ඔය හිනාව තියාගෙන ඉන්න ඕනි දෙන්නම් love you both ❤️

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Рік тому +14

    ඔයාලා දෙන්න නිසා වයසක අපිත් සතුටින් 😍😍❤️

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 2 роки тому +8

    අනෙ ඉක්මනටම ඔයාලගෙ love story එක කියන්නකෝ..ඉවසිල්ලක් නෑ ඒක අහනකන්..pls ඉක්මනටම ඒ vedio එක ගේන්න ❤️ my fav couple 😍

  • @shammishehara8401
    @shammishehara8401 2 роки тому +14

    ඔයාලා දෙන්නාගේ ආදර කතාව හරිම ආදර්ශමත්... ගොඩාක් ආදරෙයි දෙන්නාටම... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 😘😘❤️

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 8 місяців тому

    ඔය දෙන්නා රගන්නෙ නැතුව ලස්සන naturally කරනවා. හසිත සමහර කතා වලට බඩ අල්ලගෙන හිනා වෙන්නෙ. දෙන්නගෙ හුරතල් වැඩ. ඒක අමුතුම හුරතලයක්.❤❤❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 10 місяців тому +4

    500k ඉක්මනට ගහන්න ලැබේවා 🎉🎉

  • @RC-un7dg
    @RC-un7dg 2 роки тому +17

    Yash and Hasitha are the kind of friends i want to do crazy things together! They look super chilled and layed back! 😍

  • @VishFernando92
    @VishFernando92 2 роки тому +9

    Dude, I honestly don’t know why I literally cried when you started talking about Yash’s injury 😭😭😭 THAT’S SAAAAAD 😔🥺😭

  • @ashvineenabadawewa9868
    @ashvineenabadawewa9868 2 роки тому +16

    Your chemistry guys...The way you talk about each other. It tells everything. literally everything..

  • @warunikanchana3345
    @warunikanchana3345 2 роки тому +5

    I got tears when hasitha talked about yash's fracture...that's true love and yash is truly blessed to have him as her life partner ❤

  • @sanusathsarani6473
    @sanusathsarani6473 2 роки тому +4

    අක්කිගේ කොන්ඩේ නම් සෝයි මම හරි ආසයි අක්කිගේ කොන්ඩේට සහ ඔය දෙන්න පර්ෆෙක්ට් කපල් එකක් හැමදාම සතුටින් ඉන්න .අක්කි ඔයා හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ඒ හිනාව මාර ලස්සනයි ❤❤❤

  • @dew3402
    @dew3402 2 роки тому +4

    අයියා & අක්කී අපිට ඕනි ඔයාලගේ Day life එක ගැන video එකක්..ඒ කියන්නේ උදේ ඉදන් රෑ වෙනකම්ම life eka gan video කරලා පෙන්නවන්නකෝ...

  • @shanurishmi5484
    @shanurishmi5484 2 роки тому +11

    හිත හොද ඒ වගේම නිදහස් මානසිකත්වයෙන් ජීවත් වෙන දෙන්නෙක් ගුඩ් ලක් දෙන්නටම😊 ♥

  • @gihansankalpa2398
    @gihansankalpa2398 2 роки тому +34

    Video එක සුපිරි. මරු ඔයාලා දෙන්න. U guys are really amazing. Relationships ගැන කියපු හැමදේම ඇත්ත. ඒ ටික වටිනව. Hass ගේ attitudes ඒ කියපු හැමදේම සුපිරි ගොඩක්ම මාත් වගේ.. Yash ගේ කකුල fracture උන සිද්දිය කියද්දි Hass සෑහෙන emotional උනා ඒක හොදට පෙනුනා ඒක කියද්දි අපිත් සෑහෙම emotional උනා. ඒකෙන් පස්සෙම Hass ටිකක් අවුලෙන් ඉදියෙ video එකේ ඒක පෙනුනා. Anyway i'll hope u guys do good in future. කවදහරි හැබැයි හම්බුවෙන පොඩි එකා ඔයාල දෙන්න වගේම පට්ට ආතල් ඩයල් එකක් වෙයි ඒක sure. Good luck u both in ur future endeavors. Amd lv u guys soo much❤️. As well waiting for next video soon. ❤️🥰✨️😍

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 2 роки тому +10

    අනේ අක්කි ඔයා හරිම lucky අයියා ඔයත් ඒවගේමයි දෙන්නාම ගොඩක් matching... ඔය වගේ ආදරයෙන් දිගටම ඉන්නා අක්කී & අයියා 😍❤️
    My favourite couple 😁❤️

  • @Sathsarani_Gamage05
    @Sathsarani_Gamage05 2 роки тому +12

    Awwws හසිත අයියා හරි ආදරණීයයි... අක්කගෙ Ankle එක ගැන කතා කරපු වෙලේනම් ඇත්තටම දුක හිතුනා... Honestly I Think Yashoda Akki Is The Luckiest Girl In This World Because She Has A Partner Like Hasitha Ayiya... Uwu I Love You Both Soooo Much ❤️

  • @yaash4234
    @yaash4234 Рік тому +1

    මුලින්ම කියන්න ඕනෙ මං හෙන ආසයි ඔයාලගෙ vidioes වලට ඉස්සර ඉදන්ම.ඒවා බලලා බලලා මට මාරම jealous මට නෑනෙ ඒ වගේ කෙනෙක් ඒම හිතෙනවා 🧐 කොච්චර jealous ද කියනවනම් ඔයාලගෙ vidio වලට comment එකක්වත් දාන්නෑ මං 😁නරියා කන්න බැරි තැන මිදි තිත්තයි කිවුවා වගේ මං හිතුවා ඔයාලා ඔච්චරම open ඉන්නෙ කෝමද ,ආතල් එකේ ඉන්නෙ කෝමද vidioes වල වගේම හොදට ඉන්නවද, vidioes වල act කරනවද ,මෙහෙම couple ඉන්නවද ,..........,..........ඒ වගේ එක එක දේවල්😜 ඔව් ඇත්තටම මෙහෙම couple ඉන්නව🫂 කෝමහරි....මට හම්බුනා Hass අයියා වගේම කෙනෙක් ☺ මේ වෙනකම් තාමනම් අපි දෙන්නා රන්ඩු කරලා නෑ🥰දෙන්නගෙන් එක්කෙනෙක් ට චුට්ටක් හරි තරහා ගියත් අනිත් කෙනා පිස්සු වැඩක් කරලා අන්තිමට මැට්ටො දෙන්නෙක් වගේ හිනා වෙනවා,ඒක ඒ වෙලාවෙම විසදගෙන ඉවරයක් කරලා දානවා,ඒම දෙයක් උනාද කියලවත් අන්තිමට හොයාගන්න නෑ🤣 එයා මගෙ life එකට ඇවිල්ලා කියලා දුන්නා ඔයාලගෙ ඇත්ත ජීවිතේම තමා vidioes වලත් තියෙන්නෙ කියලා😇මං ඔයාලා ගැන මුලින් හිතුවා වගේ දැන් එයාගෙයි මගෙයි friends ලා අපි ගැන jealous වෙනවා 🥲ඒ ගානෙ මට ඔයාලව මතක් වෙනවා❤❤💞💯..........හොදම scene එක මං විතරක් නෙවේ එයත් ඔයාලගෙ Top fan කෙනෙක්🤗😝 මේ වගේ තව ආදර කතා වලට මුල් අණුවක් වෙයි ඔයාලා😍👏 ආදරෙයි දෙන්නටම Hass අයියෙ💘 Yash අක්කෙ. බුදු සරණයි.... God bless you ♥

  • @dunigovindya1788
    @dunigovindya1788 2 роки тому +18

    Hands off to hass's respect toward womens...❤

  • @sarahfernando529
    @sarahfernando529 2 роки тому +81

    The love you guys have for each other is priceless. Cutest couple I’ve ever seen❤️

  • @sonaliayesha2538
    @sonaliayesha2538 2 роки тому +23

    Most of people have said it is lucky to have a man like Hass, but probably the girls need to be like yash to have a boy like Hass❤️

  • @NethmiKaushalya-em1oj
    @NethmiKaushalya-em1oj 7 місяців тому

    හසිතව ලබන්න යශුත් , යශ් ලබන්න හසුත් ගිය ආත්ම වල ඉදලම පිං කරලා තියෙනවා ❤ මන් 2022 ඉදලා වීඩියෝ බලන්නෙ ඔය දෙන්නා තමා මන් කැමතිම කපල් එක ❤ ආදරේයි දෙන්නටම . මේ මන් ඔය දෙන්නට දාන පලවෙනි කමෙන්ට් එක 👍 ඔය දෙන්නටම God bless 😍😍❤️

  • @sewminiperera7379
    @sewminiperera7379 2 роки тому +176

    I almost cried when hasitha was telling about yash's ankle fracture. Your love for each other is everything❤ Wishing a great & a successful life ahead for both of you. Much love. Thanks for making us happy.😊❤

    • @nelkadawson
      @nelkadawson 2 роки тому +6

      Really it's also made me cried, no words love you soo much both ❤️

    • @mira028
      @mira028 2 роки тому +3

      Me tooo 🥺❤ she is very lucky to have such a loving partner

  • @supipinethmini4476
    @supipinethmini4476 2 роки тому +49

    මං දැකපු funny ම couple එක ඔයාලා...ඒ වගේම අද දුක හිතුනම දවස,සතුටු හිතුනම දවස කියනකොට මටත් කදුලු ආවා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට.බුදුසරණයි 😍🦄💕 ආදරෙයි ගොඩක් 😘❤️

  • @madushanchathuranga975
    @madushanchathuranga975 2 роки тому +10

    ඔයාලට තව තවත් හරියන්න ඕනේ ....ආදරෙයි ❤️❤️ යස් කතාකරනකොට ගොඩාක් ලස්සසනයි ....❤️❤️

  • @SilkiDilshani0-xg6qe
    @SilkiDilshani0-xg6qe Рік тому +10

    මගෙ ජීවිතේ මම දැකපු funny & lovely couple එකහ් ඔය දෙන්නා 🥺❤️I miss you both of so much 😍

  • @yashitharathnayake538
    @yashitharathnayake538 2 роки тому +8

    හත්තික්කේ ලංකාවෙ අපිට පාන්දර 01.14 දෙයියෝ 🤭🤭🤭🤭🤭🤭

  • @vishvish9098
    @vishvish9098 2 роки тому +6

    ඔයාලා දෙන්නගෙ video බලන්න ගත්තේ ඊයේ ඉදන්..අහම්බෙන් එකක් බැලුවේ..පස්සෙ නිකන් addict උනා වගෙ...එක දිගට හරි ආසාවෙන් බලන්න ගත්තා..හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලස්සන කපල් එකක්..මූණට හිනාවක් ගෙනාවා වගෙම Q & A එකේදි අයියා කිව්වේ වැඩිපුරම දුක හිතුන දවස කියලා..ඒ දේට ඇස් වල කදුලුත් ආවා..මාරම ආදරයක්..🤘😍
    Wish කරනවා ඇස් වහක් වදින්නෙපා ඔය ආදරේට..හැමදාම දෙන්නට මේ දැන් ඉන්නවටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්නොනී...😘💌
    මං ඔයාලා දෙන්නගෙ අනිත් පැත්ත..හැමවෙලේම දුක හිතෙන දුකින් ඉන්න කෙනෙක්...🥀
    ඒත් අද ඉදන් ඔයාලව බලලා සතුටින් ඉන්න වගෙම හිනාවෙන්න හේතුවක් මටම හදාගන්න පුලුවන් ..තව කෙනෙක්ගෙ මූණට හිනාවක් වගෙම හිතට සතුටක් දෙන පිනම ඇති අනේ ඔයාලා දෙන්නගෙ ජිවිතේ සාර්ථක වෙන්න..❤️😘🖇️
    තැන්කු දෙන්නටම..💕
    ගොඩාලියක් ආදරෙයි ❣️

  • @hasinduathukorala482
    @hasinduathukorala482 2 роки тому +9

    නිදිය ගන්න හැදුවා විතරයි❤️😊
    Both of you❤️

  • @Ima2325
    @Ima2325 2 роки тому +6

    දිනේෂ් තරංගට පස්සේ තමන්ගේ වයිෆ් හෝ GF ව හරිම ලස්සනට care කරන තේරුම් ගත්ත කෙනෙක් විදියට දැක්ක දෙවැනි කෙනා.
    අක්කිට වුන දේ කිව්වාම නම් හරිම දුකයි.අනික අක්කිගේ ආශාව ඉෂ්ඨ කරගන්න බැරි වුන දේට අයියා දුක් වෙන හැටි දැක්කාම පට්ටම දුකයි ඒත් හරිම සතුටුයි.මෙහෙම පිරිමි කෙනෙක් කෙල්ලෙක්ගේ ආශාවක් වෙනුවෙන් කැප වෙන එක ගැන.
    කිහිපදෙනෙක් ඇරෙන්න ගොඩක් පිරිමි අය diving coach ,sport පැත්තකට යනවට පොඩ්ඩක්වත් කැමති නෑනේ.
    ඒ ආශාවලුත් නැති කරලා දානවනේ.
    ඒ අතින් ඔයලා හරිම වාසානාවන්තයි.මම හරිම ආසයි අයියා අක්කව care කරන විදියට.හැමදාම සතුටෙන් ඉන්න අක්කී & අයියා.💗😘💐

    • @sasu302
      @sasu302 10 місяців тому

      ඊයා දිනේෂ් තරන්ග මොන හිවලෙක්ද

    • @Ima2325
      @Ima2325 10 місяців тому +1

      @@sasu302 මම නම් දන්නෙ නෑ මොන ජාතියේ හිවලෙක්ද කියලා ඉතින් ඔය දන්නවා ඇතිනේ නේද

  • @wonderfulworld6111
    @wonderfulworld6111 2 роки тому +23

    වෙලාව යනවා දැනෙන්නෙත් නෑ අනේ මේවා බලද්දී 🙈❤️nice lovely couple 😍 stay safe yash & hass

  • @harshandanushka1583
    @harshandanushka1583 2 роки тому +16

    ආදරෙයි දෙන්නටම 🥰🥰 ජීවිතේ තමන්ට වටින කෙනා කවදාහරි ජීවිතේට එනවා 🥰🥰 පින තියෙන්න ඕනි 🥰🥰🥰