AL Organic Chemistry lessons In Sinhala කාබන් ගණන තුන් ගුණයකින් වැඩි කරන ඇල්ගොරිතමය

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 167

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Рік тому +3

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html

  • @dinasour314
    @dinasour314 12 днів тому +1

    ❤🙏🙏

  • @dilshanaa3782
    @dilshanaa3782 4 роки тому +75

    අපි clz වල ඉගෙනගත්තෙ ප්‍රතික්‍රියා ටික විතරයි...සර් තමයි අපිව විභාගෙකට යන්න පාඩම ඉගැන්නුවේ....බොහොම පින් සර්

  • @hutchpray6226
    @hutchpray6226 4 роки тому +79

    වෛද්‍ය වෘත්තීය වැනි විවේකයක් නැති වෘත්තීයක යෙදෙමින් A/l
    Science ජීවීන් උදෙසා කරන කර්තව්‍යය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය......

  • @PahanmaSinhabahu
    @PahanmaSinhabahu 3 місяці тому +1

    කියන්න වචන නෑ පට්ට...23 A/L එකේදි හිර උන තැනක් ...දැන් නම් ගේමක් නෑ ...බොහොම ස්තුතියි සර් ...🔥🩶😇

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 місяці тому

      . මේ video එක දැම්මේ 2021 දි.නියමයි. ජයෙන් ජය.

  • @araniupasarika6150
    @araniupasarika6150 6 місяців тому +3

    සර්ගේ වීඩීයෝ බලල ඉවර වෙද්දි මාර සතුටක් එන්නේ සර් දැන් මට පුලුවන්නේ කියලා 🤗🤗 thank you so much sir ❤️❤️

  • @WasanthaAbeysiri-b7w
    @WasanthaAbeysiri-b7w 13 днів тому

    Sir meka playlist eke yatata giving thiyenne eka haduwanam hari sir thanks sir mehema apiwa godadanawata ❤😊

  • @durajdilshan5505
    @durajdilshan5505 Рік тому +4

    සර්ගෙන් තියරි ටික කරගෙන map ටිකත් හදාගෙන ඉස් ඉස්සෙල්ලාම අතගැහුවෙ 2019 පරිවර්තනයට😈. බලනකොට carbon ගණන තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා☹.ටිකක් වෙලා කල්පනා කරද්දි තමා මතක් උණේ අනේ මෙහෙම video එකක් දාලා තිවුණා නේද,ඒක මම බැලුවෙ නෑනෙ කියලා😅.algorithm එක දැනගත්තා විතරයි නිකම්ම අවසන් ඵලය හැදිලා🤩.අද නම් නින්ද යයිද දන්නෙත් නෑ දැණෙන සතුටට🥺. අද තමා පළවෙනි පාරට පේපර් එකක තිබ්බ පරිවර්තනයක් කරගත්තේ😓. සතපහක ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කිසිම අඩුපාඩුවක් නොකර ඔබතුමා මේ කර සද්ක්‍රියාවට ජාති ජාතිත් පිං!thank you sir🥰❤❤❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому +1

      Kisima video ekak nobala nam inna epa. Nobalapu ekaka algorithm eka exam eke denagena hitiye nethi unoth winasai. Jayen jaya

    • @durajdilshan5505
      @durajdilshan5505 Рік тому

      @@DrRandeerChemistry ඔව් සර්,thank you!♥

  • @sewwandi_fernando
    @sewwandi_fernando 3 роки тому +21

    පෙර පිනකට හම්බුන ගුරුවරයෙක් 😌🖤💛

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 роки тому +12

    එස්ටර කතාව කොහොම කිවුවත් තේරුම් ගන්න බැරුව හිටියෙ 19 පරිවර්තනය කටපාඩමින් කරා මිසක් ඇත්ත දැනගෙන හිටියෙ නෑ.සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏ගොඩාක් ණයගැතියි

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 роки тому +16

    රැල්ලට නෙවේ…හදවතින්මයි කියන්නේ…..බොහෝම ස්තූතියි සර්🥺🙏🏽♥️🔥
    දැනෙන සතුට කියන්න වචන නෑ…….😭♥️

  • @lahiruindunil6212
    @lahiruindunil6212 2 роки тому +5

    සර් මම 2024 ළමයෙක් මම theory දන්නෙ නැති උනත් මම දැන් පරිවර්තන කරන්න දන්නවා මෙක ගොඩක් හොද වැඩක් සර් මරු සර් ට ගොඩක් පින් ♥️♥️

  • @Priyashan1111-s3u
    @Priyashan1111-s3u 3 місяці тому

    10:32

  • @induminaD
    @induminaD Рік тому +2

    Thank you Sir..❤️❤️

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 роки тому +85

    රොකට් 🚀 science දැනගත්තට රොකට් එකක් හදන්නැතුව හැමදාමත් බිමම තමයි හඳට 🌕 යන්න බෑ...
    Algorithm දැනගත්තට practice එක ගන්නෙ නැතුව මේ පාරත් sorryම තමයි😱😫😭 ගොඩඒමක් නෑ...
    set එකම රන්දීර් සර්ගෙ මහන්සියටත් සාධාරණයක් කරල මේ පාර ගේම කොහොමහරි ගොඩදාමු... ✌✌✌
    2020 A/L set එකටම ජය!!!
    ජය වේවා!!! සර්, තෙරුවන් සරණයි!!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +14

      ඒක මරු. හැමෝම මහන්සි වෙලා ගොඩ දාගන්න exam එක. 👍👌💎

  • @madein9601
    @madein9601 4 роки тому +2

    Obathuma nisa dan oonama pariwarthanayak kirime hakiyawa tiyenawa...... thank you.... chemistry puluwn unee me video set eka nisai..........

  • @oshadiperera8717
    @oshadiperera8717 Рік тому +1

    Thaniyama පරිවර්තනයක් krnn puluwn wunama harima sathutui😁🌹

  • @Nethugirl-1
    @Nethugirl-1 10 місяців тому +2

    Sir 2023 pariwarthanayath 8 i th 3 gunayakin wedi wena ekak nedaa

  • @imajayawardhane528
    @imajayawardhane528 Рік тому +1

    hodatama theruna sir gdak pin

  • @bcc892
    @bcc892 Рік тому +1

    ❤❤❤

  • @shammimalsha5175
    @shammimalsha5175 Рік тому +2

    ❤👌👌👌👌👌

  • @susilweerasinghe1995
    @susilweerasinghe1995 Рік тому

    Sir,thruthiyka madyasarayata pariwarthana 2 kayne thiyenne sir,3 k nane sir,alkyl helayda Havana okay,alkiina hadana ekay ne sir😢😢😔🙏 10:03

  • @Alexyyyy123
    @Alexyyyy123 2 роки тому +1

    Sir oya nm niyamaiii...
    Chemistry igenaganna me tharm honda youtube channel eka thawath na..
    Thank you sir..♥️

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 роки тому +2

    බොහෝම පින් සර්🥺♥️🔥

  • @sadisiweerasinghe903
    @sadisiweerasinghe903 4 роки тому +1

    Thanks sir...godaak watinw...😁😁

  • @SadAsela-jr4yw
    @SadAsela-jr4yw Рік тому

    Ane sir essay walata enawa wage organic පරිවර්තන video ekak karannako plzzzz sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  Рік тому

      කොච්චර නම් පරිවර්තන videos youtube එකේ දාලා තියනවද
      Playlist එකේ ඇති

  • @ravinduprabath5655
    @ravinduprabath5655 2 роки тому +1

    Godak hodata terenva sir thank you😍

  • @vishwajanith4083
    @vishwajanith4083 Рік тому +1

    ❤️

  • @dilukithmini3410
    @dilukithmini3410 4 роки тому +2

    Thank you Sir🙏👍👍

  • @fathimazikra6569
    @fathimazikra6569 4 роки тому +1

    Thanks 👍

  • @mingyue0805
    @mingyue0805 2 роки тому +3

    Thank you very much sir 😊. This video is very useful.👍

  • @natureartist5943
    @natureartist5943 4 роки тому +8

    A/L s walata chemistry lakunu gana wadi wenwnm wadi wenne sir nisa thamai...thank u so much me krn udaw walata😊

  • @chamalkanchana1386
    @chamalkanchana1386 4 роки тому +2

    Thanks sir

  • @dhanushalakshan2595
    @dhanushalakshan2595 4 роки тому +6

    Clz wala notes balanawata wada godak adu kalekin sirge videos balala Organic tika supiriyatama hada ganna puluwan una. Thank you very much sir❤️🙏

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 роки тому +1

    Thnks sir♥🥰👍👍🙏

  • @chamiramadhuwantha7961
    @chamiramadhuwantha7961 4 роки тому +2

    Supiri karamayak...!, Supiri eganweemak...!, Organic pariwartana gena mata kisi a adahasak tibbe neha, prathikriya padan kalath wibaga ganan hadaganna baruwa hitiye. Yaluwek thamay mata Doctorge you tube chanel eka gena kiwwe. Mama mula I da video tika baluwa. Sarge sithiyam, pambaya, nethi ayagen nethi wenawa, rivers engineering, atuwa kadanawa wage concept nisa mata melo sasarak noterunu pariwartana there da gaththa, pariwartana algorithm nisa mata parivarthana wala sistem eka teruna.... Melo deyak baruwa hitiya mata Dan past ppr pariwartana hondata karanna puluwan. Sirta sthuthi karanna wachana neha. Mehema watina deyak nomilema lamay ta labadeema gena mage hadawathinma sthuthiya! Sir class kaloth tika kalekin janapriya a chemistry guruwaraya wenna puluwan, eka balanna ayata kiyanne math meka danagaththa yaluwek gen organic pariwartana bari godak aya innawa eyalata me chanel eka gena kiyanna, me krameta hariyata mula indan kaloth one kenekta pariwartana puluwan wenawa. THANK YOU....! ❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      බොහොම ස්තූතියි දිග comment එකට සහ Recommend කරපු එකට

  • @nayanasisil46
    @nayanasisil46 4 роки тому +7

    sirge organic videos blpu hinda 2011/2019 gnan deka kisi gemak nahuwa hadaagnn puluwan unaata sirge video ekk hri miss krla elga ek blnn hithenne ne.....thnkz sir....me maasa deke niwaduwa hambaune nathnm sirt video daann hithune nathnnm me weddi mta mnaa welad kiyl hithgnn be...

  • @caseyperry4267
    @caseyperry4267 4 роки тому +5

    You are doing a great service sir thank you so much

  • @An-qc6yh
    @An-qc6yh 2 роки тому +1

    comment ekk noda ynn hiten n
    Sirta godaak adarei 🥺💌
    Chemistry pass wenw nn e sir hinda 💜💝

  • @duneeshashyalindi3047
    @duneeshashyalindi3047 4 роки тому +1

    thank you sir

  • @kesharadhanashanka764
    @kesharadhanashanka764 4 роки тому +2

    PRACTICE MAKE YOU PERFECT!!!!
    thawa hariyatama masa dekay...

  • @manushadilshan8291
    @manushadilshan8291 4 роки тому +2

    ස්තූති

  • @sandalividusika7924
    @sandalividusika7924 3 роки тому +1

    Thank you sir..❤️bohoma pin ❤️

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +1

    Niyami sir thank you very much 🙏🙏🙏

  • @thegamebro4898
    @thegamebro4898 4 роки тому +1

    thanks.sir

  • @charithrapriyaman1977
    @charithrapriyaman1977 4 роки тому +2

    Tnx sir

  • @manushadilshan8291
    @manushadilshan8291 4 роки тому +1

    ස්තූති doctor sir

  • @sandunitharushika5308
    @sandunitharushika5308 4 роки тому +1

    Thanku sir🤗🤗

  • @kapilaranasinghe2530
    @kapilaranasinghe2530 4 роки тому +2

    ස්තුතියි සර්💗

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +1

    Sirta Jayawewa buddusarani 🙏🙏🙏

  • @nishadiniuwickramasingha5058
    @nishadiniuwickramasingha5058 4 роки тому +2

    😊😊😊😊😊tq sr

  • @kirankavinda5381
    @kirankavinda5381 4 роки тому +1

    Thank you sir..apita hithana widiha ugannanawata...

  • @rashmi6127
    @rashmi6127 2 роки тому +1

    Sir ugannana vidihata kawruth organic ugannala ne. Sir thamai exam ekata ona vodihata, harima pahasuwen therum gnna puluwan wenna, harima pahadiliwa , hondama honda wargeekaranayak ekka ugannanne. Ettama bohoma sthuthi sir. Bohoma pin. 🙏🙏🙏♥️

  • @madusanka5179
    @madusanka5179 4 роки тому +1

    Supiriyi sir👌

  • @chamalkaranasinghe8273
    @chamalkaranasinghe8273 4 роки тому

    Thanks sar

  • @nn7004
    @nn7004 3 роки тому +2

    Thank you sir :)

  • @sahandisanayaka1005
    @sahandisanayaka1005 4 роки тому +1

    Sir mekanam super

  • @ravindradayan3959
    @ravindradayan3959 4 роки тому +2

    Thank you sir.. Benzeen enkn balagena inne.... Meeka sir hdnna klin algorithm eka kiyla dunnta psse haduwa. සර්ට පිං අපේ ඇස් පෑදුවාට. ❄🎉🎉🎉🎁

  • @ashokabandara7859
    @ashokabandara7859 4 роки тому

    Thank you sir....loku udawwak apitw

  • @sandunabesinghe4266
    @sandunabesinghe4266 4 роки тому +1

    thank you sir.

  • @nilanirenuka6965
    @nilanirenuka6965 3 роки тому

    Ithin sir oya C2H5 bensen wenuwt dapu nisa neh mul carbon ganai awasana carbon ganai athre 3× une neththe. C2H5 wenuwt wena ekak demma nm.

  • @hutchpray6226
    @hutchpray6226 4 роки тому +2

    Dr.randeer . මම 2020 old syllabus .
    කලින් vedios වල ඇනිලයිඩ ගැන සදහන කරල තිබ්බ... ඒක 2020 new syllabus ඒකේ තියන එකක් ද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      2019 ට කලිං past papers වල ඇනිලයිඩ ගැන පරිවර්තන කලා කියලා දැක්කද?👍

    • @hutchpray6226
      @hutchpray6226 4 роки тому

      @@DrRandeerChemistry නෑ doctor.. මම තාම බලන්නෙ විශේෂ බන්දන සහිත vedio එකේ හැදින්වීම එක පාරට ඇනිලයිඩ ගැන mention කරපුවාම අහල නැති හින්ද dr අහන්ඩ හිතුනෙ ...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      කාබන් 3 ගුනයක් කරන මේ video එක දැන්ම බලන්න එපා. එස්ටර දන්නේ නැතුව මේක බලන එක අවුලක් වෙන්න පුලුවන්. ඇනිලයිඩ කියන නම එච්චර ප්‍රසිද්ධ නෑ. ඒත් පරිවර්තන නම් old syllabus එකෙත් තියනවා.

    • @hutchpray6226
      @hutchpray6226 4 роки тому

      @@DrRandeerChemistry dr. තව ගැටලුවක් තියනව... mcq, structured වල ජලීය KOH , ජලීය NaOH කියල තියෙන්නෙ තනුක සංයෝග වලට ද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      සාන්ද්‍ර කියලා නොකිව්වොත් තනුක කියලම ගන්න.

  • @nomedicdexter5163
    @nomedicdexter5163 3 роки тому +1

    Karmantha wala NH3 nishpadaya note eke notes.lk eke nane sir eke kohomda ganna?

  • @afernando3600
    @afernando3600 4 роки тому +4

    ඕගනික් පරිවර්තන කරලා කරලාම පට්ට ලේසි.
    අමාරුම ඔය කාබනික සංයෝගවල ආම්ලිකතා විචලනය,භාෂ්මිකතා විචලනය වාගෙ theory.😭
    පුලුවන්නම් සර් කාබනික සංයෝග වල ආම්ලිකතා විචලනය ගැන කියලා දෙන්නකෝ..

  • @madushannimesh7546
    @madushannimesh7546 3 роки тому

    sir madyassara keetoona karanna con.H2SO4 nathuwa mad.KOH danna puluwan da ( 2018 )

  • @th5151
    @th5151 4 роки тому +1

    Godagiyoth goda ynne sir hinda thama......

  • @gayanprbathmadusanka2585
    @gayanprbathmadusanka2585 4 роки тому +1

    Thank you sir🤗

  • @thilinirajanayake4929
    @thilinirajanayake4929 3 роки тому +1

    Thank you sir...

  • @suduarliya1882
    @suduarliya1882 4 роки тому +1

    Thank you sir. Goda.......................k pin☺🙏

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx Рік тому

    සර්.. 2019 ගානෙ C6H5 වෙනුවට සර් C2H5 ලියන්නෙ ඇයි සර්? 🙄

  • @dilshandinujaya713
    @dilshandinujaya713 4 роки тому +1

    සුපිරි sir idriyatath me padam gena enda hodta terenwa

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Niyamai.

    • @dilshandinujaya713
      @dilshandinujaya713 4 роки тому

      @@DrRandeerChemistry එළකිරි wadak sir exam ekta loku udawwk sir kotas tika enkn dwsin dwsa bln inne

  • @n.l.dmadumali1773
    @n.l.dmadumali1773 4 роки тому

    Sir ammine valta vada amide bashmikathawa adu ai

  • @madushannimesh7546
    @madushannimesh7546 3 роки тому

    Sir meeken passe benzene නැති ඕනෑම ekak karanna puluwan da

  • @anushapushpakumari2239
    @anushapushpakumari2239 4 роки тому

    Amide jala wichchedanaya gena video ekak ndda

  • @piyumimadhushika2536
    @piyumimadhushika2536 4 роки тому

    Ane sir 2001 structured eke parivarthana tika krnnko ek teren na..

  • @induwarasandaruwan7191
    @induwarasandaruwan7191 3 роки тому +4

    sir 2019 පරිවර්තනය නිවරදිව තනියම කරගන්න පුලුවන් උනා. සර් ට ගොඩක් පින් .❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 роки тому

      නියමයි. කරගෙන යමු. ජය.

    • @masterstubborn9947
      @masterstubborn9947 2 роки тому +1

      සර්ගේ විඩියෝ එකේ 2019 පරිවර්තනය නැ නේද ?

  • @binukathamalsha1149
    @binukathamalsha1149 4 роки тому

    Sir Na harahath C ganana 3n gunayak karanna puluwan neda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      Eke kisi lassanak ne. E nisa ewage ekak exam ekata denna thiyana ida adui

  • @tharukshatharakalakshan3226
    @tharukshatharakalakshan3226 4 роки тому +1

    🔥🔥🔥

  • @nilmanalinka797
    @nilmanalinka797 4 роки тому +2

    තෑන්ක්ස් සර්

  • @pularasesadi8066
    @pularasesadi8066 4 роки тому

    සර් ඔන්ලයින් ක්ලාස් වල පරණ වීඩියෝස් බලන්නේ කොහොමද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      ua-cam.com/video/V_b1zpOEiJg/v-deo.html
      Meka balanna
      Kohoma unath balanna oone paadame name eka website eke click karala ethanina balanna puluwan

  • @hasathpehesara30
    @hasathpehesara30 4 роки тому

    සර් ඔන්ලයින් ක්ලාස් එකේ ආම්ලිකතා භාෂ්මිකතා විචලනය කරාද??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому

      ua-cam.com/video/V9sGHvHzcHs/v-deo.html
      නෑ. ඒකේ කරන organic ටික මේකේ ඇති

    • @hasathpehesara30
      @hasathpehesara30 4 роки тому

      සර් යාන්ත්‍රණ වීඩියෝස් ටික ආය බලන්න බැරිද ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් උනොත්

  • @Anonymous-tz5zg
    @Anonymous-tz5zg 2 роки тому +1

    Sir, එස්ටරය ජල විච්චේදනය කරාම ලැබෙන කාබොක්සිලික් අම්ලයෙන්ම ,ග්‍රීනාඩ්,අම්ල හේලයිඩයි දෙක හදල ප්‍රතික්‍රියා කරවන්නත් පුලුවන් නේද?

  • @achinthanirmal7663
    @achinthanirmal7663 4 роки тому +3

    💎💎💎

  • @SahanSudaraka
    @SahanSudaraka 4 роки тому +1

    💓👌

  • @manushadilshan8291
    @manushadilshan8291 4 роки тому +1

    Organic Inorganic නතිං දැන් නං

  • @kusumgamage5743
    @kusumgamage5743 4 роки тому

    2019 eke ko sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Daannam.

    • @kusumgamage5743
      @kusumgamage5743 4 роки тому

      @@DrRandeerChemistry aah eka thibba sir thanks

    • @kusumgamage5743
      @kusumgamage5743 4 роки тому

      @@DrRandeerChemistry sirge organic videos 22ma baluwa amathaka wechche ewa okkoma mathak keregatta sir meke pattama wadak sir site budusaranai❤️

  • @tilinisandeepa5374
    @tilinisandeepa5374 4 роки тому

    a hari sir 2019 hambuna

  • @sithumindarashmith2893
    @sithumindarashmith2893 4 роки тому

    Benzene onaa ikmanatama

  • @charithrapriyaman1977
    @charithrapriyaman1977 4 роки тому +2

    🖤🖤

  • @SithumJanitha-w3b
    @SithumJanitha-w3b 11 місяців тому

  • @wathsalawickramasinghe2926
    @wathsalawickramasinghe2926 4 роки тому +1

    Thank you sir👌👌

  • @januthvidasna2780
    @januthvidasna2780 4 роки тому +1

    Thank you sir🙏🙏🙏

  • @nilupadeepani5257
    @nilupadeepani5257 3 роки тому +1

    Thank you sir 🤗

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 2 роки тому +1

    Thank you sir 💪

  • @kavishanawanjali
    @kavishanawanjali 4 роки тому +1

    Thank you sir ✨️

  • @charithrapriyaman1977
    @charithrapriyaman1977 4 роки тому +2

    🖤🖤

  • @induminaD
    @induminaD 3 місяці тому

  • @K_Dilakshi
    @K_Dilakshi 2 роки тому +1

    thanks sir 😇

  • @ireshamadushani5261
    @ireshamadushani5261 2 роки тому +1

    Tanks sir

  • @pasindu4288
    @pasindu4288 3 роки тому +1

    Thank you sir