Sir mm AL wlt bio system technologhy kre.. mm shy dekkm mukuth wadak krnne nthiwa exam liwwa 3s thiyenne. sir mm kalpna kra mm ai mekata mahansi wenne ntte kiyalaa.. mm asa de mm hewwa.. mm medical ynn asai sir. doctot kenek wenna.. mm 3rd shy eka scince kroth mt anaweida... hithe asawa uparimenma thiyenawa... eth mt dn mawa atharama wela wge sir danenne.. mekata mt reply ekk one sir.. 🙏
ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයලා දෙයක් ගත්තනම් හා ඒ ගත්ත එක තවත් කාට හරි දැන ගන්නවට කැමති අය වීඩියො එක Like කරලා, Comment එකක් දාලා Channel එකත් Subscribe කරගෙන යන්න.
හිත රිදුන වැටුන හැම වෙලාවේම හොයාගෙන එන්නේ සර්ව ❤🥺 සර්ගෙ වචනයක් ඇහුවත් දැනෙන හයිය ගැන කියන්න වචන නෑ ❤
aththa
ඇත්තමයි සර් ම්නිස්සු බල්න්නෙම හිත රිද්දන්න.😢සර් විතරයි අපෙ දුක නැති කරන්නෙ
💯❤🥺
සර් 🥺💗 subject එක ඉවර උනත් ඇවිත් බලනවා සර්ගෙ motivation vedio🥺♥️
ආසාවෙන් ඉගෙන ගන්න,දිනලම ඉවර කරන්න.
Amila dasanayaka and Anurada perera ❤❤
මම මෙතෙක් අහපු හොදම motivation එක 🥲 ❤
ඇත්තටම සර් මන් මෙච්චර කල් හිතාගෙන වැඩ කරන්නෙ එහෙමයි. මන් කවදාහරි අපේ අම්මව ඩොක්ට කෙනෙක්ගෙ අම්මා කෙනෙක් කරනවා කියලා හිතාගෙනමයි මේ ශයි එක පටන් ගත්තෙ.. මන් දන්නෙ නෑ මේ කරන කැපවීමට උපරිම ප්‍රතිපලේ ලැබෙයිද නැද්ද කියලා. ඒත් ඒක හිත ඇතුලෙන්ම එන එකක් නිසා මේක කොහොම හරි ගොඩදානවා සර් මන්.. 🥹💗
Good Luck ⚡✨️🏆❤️ අනිවාරෙන් දිනලම ඉවර කරන්න.
Aniwarenma oyata eka karanna puluwan❤
කරන වැඩේ හරියට කරන්න පටන් ගත්ත දේ දිනලම ඉවර කරන්න
💕❤️
Great Motivation🤩
සර් තමයි හිත හදන්නෙ අපෙ
Thank you sir ❤🙏🔥❤️❤️
ජීවිතයට වටින වීඩියෝවක් ❣️
Never give up antil done for it
හිතට වදින කතාවක්❤❤❤
Thank you sir
Ammo ow online class වලට යන්නේ කියලා කිව්ව ගමන් hapooo online ගිහින් කරගන්න බෑ කියලා කියන්නේ.
O/L වල result ආපු කාලේ අම්මෝ result කියපු ගමන් a... බලමුකො ඉතින් A/L මොකද කරගන්නේ කියලා.
ඔන්න ඔහොමයි ඉරිසියා කාරයන්ගේ කාතාව.
100%
100
Sir❤
Dinalama iwara krnn❤
Anivaryenma mn mage hineta yano 😊😊oyala hamotama yanna puluvan
Venna keyala parthana karanava 😊😊
Good Luck And Thank you ❤️✨️⚡
Thanks 🥰🥰🥰
Eee background music ek maru 😊❤️
Thank youuuu.....
Chemistry nm ivaray...🥺 eth thamath sirge vachana vlin mara haiyak gnnv...🥺🤍
👍
Sirge video eke mul vindi 2nma ikmnt gihin wada krnn hithun 🙂sir nm dewiyek🙏❤️
Wada karanna yalu ehenm hodata gammata
කවදද මේක කිව්වේ ❤
Mona unath sirta mara hakiyawak thiye lassanata galapala deyak denenna kiynn.
2nd eketh ekama waradd karapu mama 🥺
Puluvannam thava videovak danna thanks❤
Aniwaren danawa....digatama nathara karanne na.. 💕❤️
❤
Thank youuu
Welcome 😊
mata padam karanna aasa hithuna meeka baluvama ❤
ඒ බන් background music දාන්න එපා ❤
ආසාවෙන් ඉගෙන ගන්න ❤
🥺❤️🩹
❤❤❤❤❤
❤❤
😍🙏❤⭐
Sir mm AL wlt bio system technologhy kre.. mm shy dekkm mukuth wadak krnne nthiwa exam liwwa 3s thiyenne. sir mm kalpna kra mm ai mekata mahansi wenne ntte kiyalaa.. mm asa de mm hewwa.. mm medical ynn asai sir. doctot kenek wenna.. mm 3rd shy eka scince kroth mt anaweida... hithe asawa uparimenma thiyenawa... eth mt dn mawa atharama wela wge sir danenne.. mekata mt reply ekk one sir.. 🙏
ආසාවයි කැපවීමයි තිබ්බොත් ඕන දෙයක් කරන්න පුලුවන්. ❤️
මම සර් නෙවේ. Telegram එකේ @amiladasanayaka කියන එකට message එකක් දාලා අහන්න. සර් හොද දෙයක් කියයි ඔයාට.
Amila sir 2025 revision patan gatthada
matath e gena dana gnna oni
නෑ තාම
✨❤⚡
Asawen krnn
me gama gahanwa aniwaren
25 until me
Mokadda sirge o/l kathawa? 🤔
Sir O/L athin liynn vela na . O/l katin kiyl thinne vibage lan vela athk kadila😢
Ee sir meka kiwwe mona clz ekeda
2021 revision
@@Rasu_Motivation25A/L kawdda bro
@@rosalisantos3135October 20
@@rosalisantos3135 Aug or Oct
@@rosalisantos3135 Danne nane mn
Me video poddk slow krla dpnko bn🥹
Slow karala balanna. 😊
@Rasu_Motivation ethakot voice ek awl bn robo kenek katha krnw wge
Be
Thank you sir
❤❤