Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ආදරෙයි කෝණාර 🙏🥰❤ ලොකු හයියක් උනා ❤ හදවතින්ම ඉස්සර ජිවිතේ ආයේ මතක් උනා ඒ මිනිස්සු ඒ සතුට ආයමත් අරන් දුන්නට 😊❤
මේ ඔරිජිනල් බෙල්ටාද?කෝණාර මල්ලි ඔයාගෙ සාක්ෂිය ඕන 🙄
Me original kenada? Original kenanm sub ekakin hri sup ekak denwa Kolkata.
@@kassa5825 orginal saho 🙂❤ konarata link eka denna amathaka una 😊❤ passe eya link eka dai
@@Pis-s9n මෙයා තමයි ඔරිජිනල් කෙනා.💘💘
@@maheshisky මෙයා තමයිOriginal කෙනා මමත් ඉස්සර එක subscribe කරලා තිබුනේ
බෙල්ටගෙ හිනාව යට කියා ගන්න බැරි දුකක් තද කරගෙන වගේ මට හිතෙනවා..හිත..හොද මිනිස්සුන්ට වරදින්නෙ නෑ කවදාවත්...ජය වේවා ❤❤
දුකටවඩා බෙල්ටා බෙල්ටගෙ ජීවිතේ පිලිබද තේරුම්ගත්ත ගැඹුරුතැනක් තියෙනවා....
මම හිතන්නේ චැනල් එක ගත්තට මෙයාගෙ හැකියාව කාටවත් ගන්න බෑ....
ඇත්තටම කියමනක් මල්ලි මේ කොල්ල යන්න දර්ශනය මේ කොල්ලගෙ වචන ටික පට්ටම ආදර්ශයක් ඒ වචනවල බැරෑරුම්කම තේරුම ඒ ගැඹුරට ගිලා බැහැලා තියෙන එක්කෙනෙක් මමත් කවුරුහරි කියනවා නම් බෙල්ලට පිස්සු කියලා අර belta කියපු වචනයෙන්ම කොහේවත් නැති යන දෙයක් තමන් අරන් රෙද්ද අස්සෙ දාගත්තා වගේ මමත් delta වගේම වැටිච්ච තනිවෙච්ච යාලුවෝ සහෝදරයෝ දෙමාපියො හින්ද නැතිවෙච්ච තනි වෙච්ච දවසට ගෑනි දරුවත් මට නැතිකොට මේ ලෝකයේ බුදුන්ගේ සරණ යනවා මිසක් වෙන කරන්න දෙයක් නැත ඔබටත් ඔහුටත් දෙන්නටම ජය ශ්‍රී මා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි දෙදෙනාගේම බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හදවතින් පාර්ථනා කම
බෙල්ටාගෙ කතාව සහතික ඇත්ත...මං හිතන්නෙත් ඔහොම...අත් හැරීම තුලින් ලඟා කරගන්නත් ඒ තුලින් සතුටක් නොව නිරාමිස ප්‍රීතියක් ලබ්න්නත් පුලුවන් ......
මල්ලි මම එදා ඉදල උබට කිව්ව උබ හදාගත්ත ඉමේජ් එක දුයුණු කරහන් කියල. උබ ගනන් ගත්තේ නැහැ . කුමාරි අක්කටත් කිව්වෙ ඒකමයි. මිනිස්සු අපි දකින්න ආස දේ සහ අපි මුලින් කරපු දේට තමයි ආදරේ. ඒක වෙනස් කරන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම වැටෙනවා.. මේක හැමෝටම පොදු දර්මතාවයක්. තමන්ට පුළුවන් දේ කරන්න්න. පැවත්ම වැඩී.. අත් හදාබැලීම් බලන්න දවසක් එයි.. එතකන් ඉවසන්න. 🙏🙏
ඒක ඇත්ත
Pau ban muuu
අනිවාර්යයෙන්ම ❤❤
බෙල්ටාට මොකද වුනේ කියලා හෙව්වා...මම හොද රසිකාවියක්...බෙල්ටා මල්ලිට msg කරාම අනිවා reply කරන්න තරම් මනුස්සකම ක් තිබ්බා...මේ interview එක කරපු කෝනාර මහතා ඔබට ස්තූතියි ...
එයා වචන වලින් කියන්න හදන දේ සරල වුනාට ...එහි ගැඹුරු යථාර්ථයක් තියනවා ...💛👍
ආයෙ වැටුන තැනින් ගොඩ එමු බෙල්ටා සහෝදරයා ජයවේවා දෙවි පිහිටයි කෝනාර සහෝදරයා ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් බොහොම ස්තුති ❤❤❤
පව් අහිංසක කොල්ලෙක්.මේ වගෙ අහිංසකයංවත් රවට්ටන රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්.. ජයවේවා මල්ලි
බෙල්ටා පුතේ ඔයා හොදට මනස දියුණු කරන්න සමහර විට ඔයාට ඔය දේවල් නැති උනේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න ඔයා හැම දේම හොදට තේරුම් අරන් තියනවා කෝනාර ඔයාටත් බොහොම පිං
ඔබට ඉක්මනින්ම ඉහලට එන්න පුලුවන් මොකද බෙල්ටට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා, ඔබ දෙපලටම සුභ පතනවා !
කොතනක හරි වරදිනවා කියන්නෙ ජීවිතෙ දෙයක් ඉගෙනගන්නවා කියන එක. ඒක ඉදිරි ගමනට ආයි නොවරදින්න ලොකු උදව්වක් වෙයි 😌
ස්තුතියි කෝණාර බෙල්ටව නැවත ඉදිරියට ගේන්න දරන උත්සාහයට.බෙල්ටට හොද අනාගත අරමුණක් තියන බවඑයාගෙ කතාවෙන් පැහාදිලියි.ඔබට ජය.
උබට වරදින්නේ නෑ බෙල්ටෝ. උබට හරි යනවමයි කොහෙන් හරි ඒක මට ඉර හද වගේ විශ්වාසයි. කෝණාර ඔබටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤️🙏 ජයසිරි ma bo samidu pihitayi ආරක්ෂාවyi ඔබ දෙපළටම 💙💙🙏
භෞතික දියුණුවක් තාම ළගා කරන්න බැරි වුණත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කියන්නේ ඉදිරි ගමන සාර්ථකයි.Recpect Aiya ♥️🌼
අනිවාර්යයෙන්
ඔයාගේ හිතේ තියෙන දේ කරන්න..සිල් රකින්න.පිං කරන්න..හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තව කල්ප ගාණක් යයි..නමුත් ඉෂ්ට වෙයි..ඉස්සෙල්ලම කොහොමත් හිතේ අරමුණයි වැදගත්..බුදුසරණයි 🙏
මිනිහා මොකක්දෝ දෙයක් කියන්න උත්සාහ කරනවා නමුත් අපේ අවුලක් නිසා අපිට නොතේරෙනවා ද උගේ අවුලක් නිසා ඌට එක කියාගන්න බැරි ද මන්දා. රජා මල්ලි එදා කිව්වේ ඒ වගේ දෙයක් ම තමයි.🤔🤔🤔🤔
ඇත්තටම පුතා ඔබ හරි ඡිවිතේ වැරදුන දාට තමා හරියටම තේරුම් ගන්න පුලුවන් නැවත ඡිවිත් වේන්න ඔන විදිහ ඔබ හරි පුතා තමන්ට තමන් ආදරේ කරන්න ඔනේ....මුලුමනින්ම තමන් පිරිසිදු වේලා කරන කියන වැඩ හරියට කරන්න ඔනේ බුදු දහමට අනුව ඔබට ඡය වේවා....පුතා ...හෝද වැඩ සටහනක් ගේන ආ කෝනාර පුතාටත් තෙරුවන් සරණයි
සතුට තියෙන තැන ගැන කියපු කතාව ලස්සනයි .ඒක මරු බෙල්ටා ❤️
❤️💪🏻
ආපහු නැගිටින්න බෙල්ටා මල්ලි.ජයවේව.හොද මිනිස්සුන්ට ජීවිතේ කවදාහරි හරියනව අනිවාර්යයෙන්ම ..බුදුසරණයි !!
කෝනාර ඔබ නම් වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් මනුසත්වයෙක්.කවදාකවත් ඔබ වැනි අයට වරදින්නෙ නෑ.මේ මල්ලි කියනදේ සහතික ඇත්ත.ඒ දියුනු කරගත් සිත ආයේ වට්ටගන්නෙ නැතිව ඉදිරියටම යන්න. මල්ලියේ මේ වැටීම ලක්ශවාරයක නැගිටීමක් බව සිහි නුවනින් මතක තබා ගන්න. අද ඔයාට මුදල්වලින් පොහොසත් නැති උනාට ඔයා ලග තිබෙන හොද කොලිටීස් (colitis) අනිත් අය ලග නැතිව ඇති .ජීවිතේ දිනන්න සිහිය තබගෙන.ඔබ දෙදෙනාටම ජය තුනුරුවන්ගේ පිහිටයි🙏 ජේසු පිහිටයි🙏 🌟🌟
@ Meriyan Perera - Qualities **
බෙල්ට කියන කතාව හැමෝටම තේරෙන්නෙ නෑ. ඒත් ලොකු කතාවක් කියන්ඩ උත්සාහ කරනවා. ජීවිතේ ගැන ගැඹුරින් තේරුම් අරන් අවබෝධයක් එක්ක ඒ වචන පිට වෙන්නේ. සුභ අනාගතයක් බෙල්ටා❤
හරකෙක්
@@HuaweiY-kq2yq කාටද කියන්නෙ?
aniwarayenma ❤️
අනිවාර්යයෙන් ඒ වචන වල ලොකු තේරුමක් තියේ .හරියටම කිවුවෙ නැති උනාට
ආධ්‍යාත්මික ගුරුවරයෙක් හම්බ වෙයන් මචං, සිත තව තවත් දියුණු කරන් නිවන් අවබෝධ කරගැනීමට පාර හදා ගනින්😊❤️
ඌ කියපු එක හරිටම ඇහුනනන් දාන්නෙ මේ කමෙන්ට් එක නෙවෙයි.
කාට උනත් ඒ ගමන යන්න කියන එක වැරදියිද?
@@malakamahesh4138 oya hari🙏🙏🙏
මම ඔයාව seuwa මොකද උනේ කියල. සතුටුයි නැවත දැක ගැනීමට ලැබීම ගැන. මේ නව වසරේ ඔබේ සිතුම් පැතුම් සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි පුතා.
මෙක පට්ටම කාතාවක් මෙහෙම කියන්න පුලුවන් ටික දෙනාටයි මෙකාතව සමහරක් ට තෙරෙන්නෙ නැත මල්ලි තෙරුවන් සරණයි
දැන් තමයි බෙල්ටා ජීවිතය කියන්නේ මොකද්ද කියලා හරියටම ඉගෙනගෙන තියෙන්නේ.. ඇත්තටම මිනිහෙක් වැටෙන් ඕනේ ඒ දේ වටහගන්න. මගේ අදහස බෙල්ටව වට්ටන්න ආවේ වෙස්වෙලාගත් ආශිර්වාදයක්. 👍
කවුරු උනත් Beltage Channel එක උස්සපු එකා බලනවා ඇති කියලා හිතනවා..හැමදේම අනිත්තයි ඔයා මේ කොල්ලට කරපු දේට විදවනවා එක අනිවාර්යයෙන් වේනවා...පුලුවන් නම් ගතත එක අයෙත් දිලා තමන්ගේ උත්සාහයේන් දෙයක් කරලා දිනන්න..🙏 මේ දේ Beltage Channel එක ගත්ත කේනාට වේනවා 100% විස්වාසයි...
හැම දේම නැති වෙලා තනිවෙච්ච මිනිස්සු ලග කාටවක් කියාගන්න බැරුව හිතේ හන්ගන් ඉන්න පට්ට දුක් බර කතාවක් තියෙනවා සහොදරයා ඒ කතාව දන්නේ තනි වෙච්ච වැටිච්ච මිනිස්සු විතරයි අර කතාවකුත් තියෙනවා ජීවිතේ වරදින තරමක් වරදින්නේ හිත හොද මිනිස්සුන්ට කියලා ඒ කතාව ඇත්ත මේ ලෝකේ වරදින තරමක් වැරදීලා තීන්නේ හිත හොද පට්ට අවංක මිනිස්සුන්ට සහොදරයා උබට ජය🥲❤️
ස්තුතියි කෝණාර. හොය හොයා හිටියේ බෙල්ටට මොකද උනේ කියලා. නැගිටපන් බෙල්ට මල්ලි. අපි ඉන්නව උබත් එක්ක.
අපි අන්දන්න හැදුවා මතකද දන්නේ නෑ ඕක ෆට්ට හොරා එදත් කියනවා බය නැතිව මම පොඩි චැනල් එකත් තමා. ඒත් අපේ උන් ගොඩක් ඇන්දුනා චැනල් නැති උනා ඒත් අපි කිව්වා ගොඩක් අයට ඇහුව්වා එකෙක් නෙවෙයි සෙට් එකෙක් ඉන්නවා කෝනාර සහෝදරයා ගොඩක් පිං මේක එලියට දැම්මාට බෙල්ටා අලුත් ගමනක්. පටන්ගන්න ජයවේවා. බුදු සරණයි
beltage kalin channel eke nama kiyanawada apita unsubscribe karala daanna.
ආන්නෙකයි බන් බෙල්ට අහුවුනා මම බ්රැඩට් උනා🤣🤣
පව් අහිංසක දරුවෙක් . දෙවියන් වහන්සේගෙආසීර්වාදය ලැබෙනවා ඔයාට පුතෙ.
අම්මෝ පිස්සු හැදෙන කතාබහක් බෙල්ටා, චුට්ට චුට්ට ගලප ගත්තා..මාරම වටින කතා බහක් බෙල්ටා..❤
මේ දැන් ඉන්න මනුස්සය තමයි හරි, ඔතන ඉදන්ම ඉදිරිය දකින්න. තෙරුවන් සරණයි.
බෙල්ටාව දැක්කෙ නැ කියල මතක් වෙද්දි මේක දැක්කෙ. උබට හරියන්න ඕන කොහොමද ඒ විදිහට හරියන්න ඕන 🙂❤️
මට හිතෙනවා මූට ඇත්තටම පිස්සු සීන් එකක් තියෙනවා සත්‍ය සොයා ගිහින් වැරදිලා වගේ මටනම් හිතෙන්නේ ❤️ සමහර දේවල් ඇත්ත
බෙල්ටට හොඳ අවබෝධයක් ලැබිල. එහෙම තමා වැටෙන්නම ඕන තේරැම් ගන්න..
Belta කියන එක හරි සතුට සල්ලි තිබ්බත් නැතත් අපේ හිතට ඒ වෙලාවේ දැනෙන දේ තමයි සතුට කියන්නේ.😍😍
U tube channel නැති වෙන හැම කෙනාම මාර්ග පල ලබනවා වගේ 🤣🤣🤣 කොහොම වුණත් බෙල්ටා මල්ලිට යහපතක් වේවා 🙏🙏🙏
ඒකට චැනල් එක නැතිවෙලාම බලන්න ඕනෙ.. 😪
අමු පිස්සෙක් ඕඉ මේ
මූට පිස්සු බං.. දමිත් අසංකගේ පාරෙ යන එකෙක්
සිරාවටම ඊයෙ රාජා අද මූ .
නිකන් ලියමි. ගත යුත්තක් නැත්නම් මෙහෙම ලියා නැතැයි සිතන්න.රාග, ද්වේශ මෝහ නැතුව බැලුවද ? යටපත් කරගෙන බැලුවද ? තමාට පිස්සු නැතැයි සිතන සිත ගැන බැලුවද ? තෙරුවන් සරණයි 🙏 දැනගැනීමට නොවේ. සිතන්න පමනයි
Belta සතුට ගැන නොකියා කිය උනා මචං තමන් තමන් ගැන බලන්න ඕන.... එතන තමා සතුට තියෙන්නෙ... තමන් තනි වෙලා බලන්න ජීවිතෙ යතාර්තේ තේරුම් යන්න ....අන්න එතකොට තමා ඇත්තටම සතුට , නැත්තං නිදහස් බව කියන එක වැටහෙන්නෙ.... උබට ජය ❤
ඔබ හරිම නිර්ව්‍යාජ ලමයෙක්.ඔබ ජය ගන්නවාමයි. ඔහොම යන්න ඉදිරිය බලාගෙනම.සහතිකවම ඔබ ජයගනී.ඔබ කියන්නාසේ කිසිවෙක් විශ්වාස කල නොහකිම නැත.නමුත් කුමන හෝ අදහන ආගම තුල අතරමන් නොවී සියල්ලේදී මද පමණට පිලිපදිමින් ජීවිතය විදින්න.නමුත්ආගම නිසා උමතු නොවන්න.ඔබට ජය..
හෙමින් නැගි සිටින්න ඔබට ජය ගෙන එන්න පුලුවන් තෙරුවන් සරනයි ඔයගේ ව්ඩියො හරිම ආසාවෙන් බලපු කෙනෙක් මම
කතාවේ සමහර තැන් අපහැදිලි නමුත් දෙයක් කියන්න උත්සාහ කරනවා
බෙල්ටගෙ කතාවෙ හැම වචනයක්ම ජීවිතයට හරිම වැදගත්. හැබැයි මේ ලෝකේ ධර්මයට අනුව දුප්පත් කියලා එකක් නැහැ . ධහම.තුලින් ඉදිරියට යන්න සුබ පතනවා.
උඹ හරි බං.. ඕවා කියන්න බැරි දේවල්.. පැහැදිලි කරන්න වචන නෑ ඒකත් ඇත්ත.. අවභෝධ කරගන්න විතරයි පුළුවන්
ඔහු කතාවක් කියන්න උත්සහ දරනවා කියාගන්න බැරි උනාට,.. ඔහුට ජයක්මවේවා 🌹🌹🌹🌹බුදුසරණයි
බුදු හාමුදුරුවෝ ගැන කතා කරන්න පුලුවන් උන් වහන්සේ දැන් නිවන් අවබෝධකරන් උපරිම සතුටෙන් ඇති. ඒ මග යන්න තමා උන් වහන්සේ කියලා දුන්නේ🙏
හව්ල් කාරයෝ නැතුව තනියම ගමනක් ආපහු පටන්ගමු මල්ලියෝ ..👍👍👍
අක්කා 😃
@Belta fake belta අපි අහුවෙයි ඕවට..🤣🤣🤣🤣
@@ratatv2921 🤣 ඔය ලින්ක් ක්ලික් කරන්නත් එපා අක්කේ කවදාවත්
නියමයි බෙල්ටා👌👌 සුබ පතනවා ඉදිරි අනාගතයට 🙏🙏 කෝනාර ඔයාටත් සුබ පතනවා මල්ලි ❤️❤️
දමිත් ගිය පාර මතක් වෙනවා. ආපහු හැරෙන්න බෙල්ටා.💜️💜️💜️❤.
මටත් මතක් වුනේ ඒක තමයි. ආගම ඔවර්ඩෝස් වුනොත් ඉවරයි කවුරු උනත්
මටත් ඕකම හිතුනා ඒත් හිතේම තියන් හිටියා,, Comment ටික කියවන් යන අතරෙ දැක්කෙ,, ❤
මේ වගේ අහිංසහ පාඩුවෙ වැඩ කරන එකක්ටවත් වැඩක් කරන්න දෙන්නෙ නැති උන්ටනම් හෙන ගහලත් මදි ඇත්තටම.අලුත් චැනල් එක කොහොමහරි ගොඩ ගමු අයියෙ.
බෙල්ටා මේ කතාවේ උබ කියපු වැදගත් ම දේ මොකක්ද දන්නවද ...... ..**මේකේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න..හැබැයි තනි වෙන්න ඕනේ**..........ඒක ඇත්ත ආයෙත් නැගිටපන්...උබට පුලුවන් ...👍👍👍
වයසින් වැඩි වන විට ටික ටික හැම දේම වැටහෙන්න පටන් ගන්නව. ( ඒත් හැමදෙනාටම නොවේ ) නිවැරදි වන තරමට අවංක වන තරමට වැරදි අඩුවන තරමට ඉගෙන ගන්න තරමට සමාජය ආශ්‍රය කරන තරමට නිහතමානී වන තරමට තරමට ඤානවන්ත වන තරමට අන් අයට උදව් උපකාර කරන තරමට සංවේදී වන තරමට ඉසීම ප්‍රගුණ කරන තරමට ඉදිරිය දකින තරමට තමන්ට සැනසීම සතුට දියුණුව ලෑබෙනව. සුදුසු නොසුදුසු දේ අවබෝධයෙන් යුතුව තෝරා බේරා ගෙන ඉදිරියට යන්න. ඔබට ජය.
හොද කොල්ලේක් වැටුන තැනක් කිසිම කෙනෙක් විස්වාසය කරන්න බෑ මේ ලොකේ
" ඔක්කොම වරදින්නෙ තමන් දිහා බලන්නෙ නැති නිසා "නියම කතාව මල්ලි ..ශක්තිමත් වෙලා ආයෙත් වරෙන් .. උඹට ජය ..කෝනාර මල්ලි , උඹටත් පින් බෙල්ටව ආයෙත් කරලියට ගේන්න හදන උත්සහයට ..
වීඩියෝ බලලා නෑ මන් මීට කලින්...ඒත් මේ කියන දෙවල් වලට...කතා කරන විදියට ආස හිතුනා....අනිවා උබ උඩට එන්න ඔනී ආදරෙයී 😊😊
මම හොය හොය හිටියේ මේ කොලුවට මොකද උනෙ කියලා හරිම අහිංසක කොලුවා වැටෙන්නෙ නැතිව ඉදිරියට යමු අපි ඔයා එක්ක ඉන්නවා කෝනාර් ඔයාට බොහෝම පින් මේ කොලුවා යලි නැගිටින්නට අත දුන්නාට
Eka aththa 🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
බාදක ලෙසින් පැමිණෙන්නේ ආශිර්වාදයි...💛 තමාට දුක් වීමට කාරණාවක් මේ සමාජයේ නොමැතිනම් කාරණාවක් සිතතුල හදාගෙන අනන්තයටම දුක් වෙන්න...එහි අවසානය මෙවන් ආද්‍යාමික ගමනක නව ඇරඹුමකි🙏❤️
ඔයා ආපහු පටන් ගන්න මල්ලි ඔයාට සාර්ථක වෙන්න පුළුවන් ❤️ හදවතින්ම සුබ පතනවා
කවද හරි හරියන්නම ඕන ජීවිතයක් ... තෑන්ක්ස් කෝනාර මේ වීඩියෝ එකට. අනිව හොද ගමනක් ඉස්සරහට තියෙනව බෙල්ටා 😍
මල්ලි ප්‍රඤ්ඤාවෙන් ඉදිරියට යන්නඒ අමුතු කථාවේ ලොකු දෙයක් අහුවෙලාදැක්කා.ඔයා හිනාවෙන් නොකිව්ව නම් ඕක ඔය විදිහට වදින්නේ නෑ.සුභ වේවා ප්‍රායෝගික ලෝකෙත් අලුත් වැඩ ටිකක් කරන් යන්න.
හොද කොල්ලෙක්.!,කතාව කියන්නේ වෙයන්ගයෙන්, හැකියාවට පුලුවන් විදිහට උදවූවක් කරන්න.!!! දවසක තැනකට එයි.!!☸️🙏
*මේක බලපු අය හැමෝම බෙල්ටාව subscribe කරපල්ලා ඌ හොද එකා.* 💙💚
හොඳ අනාගතයක් තියෙනවා පුතේ ඔයා උගන්නලා දුන්න හොඳ දේවල් සතුට ජය කොතැනද කොහොමද ගන්නෙ කියන ඔයා කියලා දෙනවා හරිම සතුටුයි ගොඩක් අගේ කළ යුතුයි ආදර්ශමත් දරුවෙක්
බෙල්ටගෙ වීඩියෝස් දානකම් ඒ කාලෙ ආසාවෙන් බලාගන හිටිය.හිතේ තිබුන දුක අමතකකරල හිනාවුනා බෙල්ටා නිසා.ආදරෙයි ගොඩක්.තෙරැවන් සරණයි.සුබ අනාගතයක්🙏
ඇත්තටම පට්ට හිත හොඳ කොල්ලෙකුට මෙහෙම සපෝට් එක දෙන එක ගැන .
Konara kiyanne වැටුණු ගොඩක් aya goda gaththa kenek ජයවේවා 👍❤️
අනිවාර්යයෙන් හරියනවා ඔයාට ජය...මන් බැලුව ඒත් මෙය කෝ කියල...කෝනාරත් සුපිරියි...දෙන්නටම ජය...❤️
පට්ටම ඇත්තක් කියන්නෙ......" පිස්සු" කියන්නෙ ඒ මනුස්සයාට පට්ට ඇත්තක් ඈ
කවුද කියන්නේ ඒ ලමයට පිස්සු කියලා විකාරෙන් හරී සහතික ඇත්ත කිව්වේ අම්මා...තාත්තා උනත් විශ්වාස කරන්න බැරි කාලයක් බුදු සරණයි පුතේ ඔයාගේ සියලූම බලාපොරොත්තු සාර්ථක වේවා බුදු සරණයි
මී හරකෙක් මූ
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය. ~ හිතෝපදේශ 24:16 ජය වේවා ❤❤
ඔයා හරියටම හරි 100%....සුපිරිම කතාව බෙල්ටා...... ජෝක් වලට වඩා පට්ට බන් ඔයාගෙ දේශනාව..... බෙල්ටා අායෙ පටන් ගනිමු... ස්තුතියි කොනාර දිරිමත් කලාට.... ❤️👍
ඇත්තටම මට මතක් උනා බෙල්ට දැක්කේ නෑ කියලා ඔයාට ඉදිරියට හැමදේම හොද විදියට වෙයි බුදුසරණයි බෙල්ටා❤️❤️🙏
මල්ලි ගොඩ වරෙන් අපි ඉන්නවා ඔයාගෙ කතාවෙ ලොකු ගැබුරු දෙයක් තියෙනවා ජය වෙිවා . කොනාර මල්ලි ඔයාට ගොඩක් පිං බුදු 🙏සරණයි
අඩෝ බෙල්ටා සුපිරි චරිතයක් සිරාවට පේන්න නැත්තේ ඇයි කියලා බැලුවා ඔහොම සීන් එකක් කියලා දන්නේ එද ලොකු ගමන්ක් යන්න පුලුවන් ඔයාට හැම දෙයක්ම සාර්ථක වෙයි ඔබට ජය ❤️🙏කෝනාර අයියා මේ වෙලාවේ වීඩියෝ එකක් හරි දාලා සප් එකක් දුන්නා කොල්ලට එලම 🤟
බෙල්ටා උබට දවසක හරියනවා.කෝනාර.උබ බොක්ක හොද එකෙක්
අවිශ්ක විරාජ් කෝනාර ❤️👌 ආදරෙයි ❤️ මේ වගෙ උන් තමයි ඉස්සරහට ගේන්න ඔනේ. ඔයා කරන මේ දේවල් වලට හදවතින්ම ආදරෙයි ❤️
මේ කියන කතාව අස්සේ අපිට හිතා ගන්න බැරි දෙයක් තියෙයි..බෙල්ටා ජය හැමදාකටම..බුදු සරණයි
හදවතින් අහපු ලස්සන කතාවක් බෙල්ටා ආදරෙයි බොක්ක බුදු සරණායි දෙවි පිහිටයි
හරිම වෙනස් විදියට හිතන කොල්ලෙක්. කතා කරපු සමහර දේවල් ඇතුලේ ටිකක් ගැඹුරින් හිතලා අවබෝධ කරගත්තු දේවල් තිබුනා.. ඒ හැම දේම තනිකම නිසා කියලයි මම හිතන්නේ.. ඒ හැම දේම අස්සේ වේදනව තනිකම නිසා අවබෝධ කරගත්ත දේවල්
මල්ලී උබට බේකරි වැඩ පුලුවන් නම් පටන් ගනින් ඒ ගැන වීඩියෝ දාලා හුගක් මිනිස්සු පෝරනු වැඩ ගැන දන්නේ නෑ...උබට ඕන සපෝට් එකක් දෙන්නම්.මමත් බේකරි වැඩ දන්නවා.. උබට ඕනි උදව්වක් කරන්නම් සල්ලී එපා.කිසි දෙයක් එපා උබෙන්...
ඒක ඇත්ත යූටියුබ් චැනල් කරන උන් කඩ දාන එකේ... උබ බේකරි යක්ම දාපන්
හරිම සතුටුයි බෙල්ටා පුතේ
උබ කියපු හැම වචනේකම තියනවා ලොකු දැක්මක් මට දුකයි මේක විලුවක්ට ගැනී කියලා ඒක දුකක් නෙමේ ඇත්තටම අනුකම්පාවක් දැනෙන්නේ අහිංසක මිනිස්සු උන් ✍️✍️✍️✍️
ආධ්‍යාත්මික අතින් ගොඩාක් ගිය අදහස් ඔබසතුව ඇති බව වැටහේ...තවත් ඉදිරියට යන්නට ශක්තිය දෛර්‍ය ලැබේවා ..
මුලින්ම මමත් හිතුවෙ උබ පිස්සක් කියලා දැන් tharanawa උඹ නියම waddak කියලා වැටුණු tanin aya නැගිට pan උඹට වරදින්න නැහැ
ලොකු දුකක් හිතේ තබාගෙන ..සතුට මුනෙන් පිලිතුරැ දෙන්නත් හිතේ ලොකු හයියක් ..තියෙනවා...කෝනර මල්ලියෝ ගොඩක් ස්තුතිය ...ඔයාට
ඔබට ජය❤️
හිත හොද කොල්ලෙක් ... හරියන්න ඕනි කොල්ලෙක්.....කවුරුවත් විශ්වාස කරන්න හොදම නෑ ...ඒකට ඉන්න එකාමයි වල කපන්නෙ
පව් අහිංසකයන්ට කරන වැඩ බෙලටා නිහඩ වෙලා අපි හිතුවා මොකක් හරි කියලා බුදුසරණයි ඔයාට ආයෙත් පටන් ගන්න අලුත් විදිහට සුබවාදීව හිතන්න අසුබව හිතන්න එපා ❤️❤️❤️❤️❤️
මිත්‍රයා, සිදුහත් තාපස තුමන් තමන් බුදු වී අනෙක් අයට නිවනට පාර පෙන්නුවා මිසක්....අනෙක් අය නිවන්ට යවා තමන් බුදු වුයේ නැත. බුදු කෙනෙක් තුලත් ඇත්ත සතුට නොමැති නම් සතුටක් කියා ලොව දෙයක් තිබිය නොහැකියි.
ආයේ මුල ඉදන් පටන් ගමුද මල්ලියෝ.අපේ රටේ මිනිස්සුන්ගේ හදවත්වල තාම ඔයා ඉන්නවා.
@Belta meka fake account ekak
Selanna epa පුතේ ayath waren yana පුළුවන් ඉදිරියට oyata කවුරුත් kemathi බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි
ලංකාවේ ලෝකය දිනපු ආබාධ සහිත පුද්ගලයින් පිලිබදවත් ඔබගේ ඉන්‍ටවිව් කරන්න. යෝජනාවක්.
ගොඩක් දේවල් තියන කෙනෙකුට වඩා කිසිම දෙයක් නැති කෙනෙක්ට ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න පහසුයි.බුදු හාමුදුරුවන් ස්ව කැමැත්තෙන් සියල්ල අත් හැරියත්,සමහර අයට අනිත් මිනිස්සු නිසා යම් යම් දේ අහිමි වීම තුල ජීවිතේ දකින්න උපකාරයක් වීම පිලිබද කල කතාව මාරයි.අහිමි වීම තුල යමක් කර ගැනීම වගේම වන්චාව,හොරකම වගේ දේවල් භාවිත කිරීමෙන් මිනිස්සු කොතෙක් දේ විනාස කර ගන්නවද?අද්‍යාත්මය දියුණු කරගන්න තවත්..මෙවැනි පිරිසිදු අහිංසක මනුස්සයෙක් වන්චා කරලා සොබාදහමින් රිටන් එකත් බලාපොරොත්තු වෙන් ඉන්න..කොනාර thankyou
බෙල්ට උබ අද ගොඩක් දියුනුයි...ජයවේවා
සමහර මිනිස්සු දන්න දේවල් කියන්න බෑ. ඒක ඇත්ත කැරි මොලයක් තියෙන කොල්ලොක්. හොද තින්කින් පැටන් එකක් . නියමයි හැමෝටම පැහැදිලි කරන්න යන්න එපා තේරුමක් නෑ. උබ නියමයි හැබැයි එක දෙයක්. ගමනක් යනවනම් ඒ ගමන පිළිවෙලකට යන්න. නිවන පැටලුනොත් ඒකත් අවුලක් .
බෙල්ටා උඹට වරදින්නෑ.කෝණාර ඔබටත් බෙහෙවින් ස්තුති
උඹ හරියටම හරි. ඔළුව තියන මිනිහෙක් ට හරියන්න වරදින්නම ඕනෙ හැබැයි කෝණාර ඔයවගේ ගොඩක් උන්ට නැගිටින්න උදව් කලා
බෙල්ටා කියන්නේ මං ගොඩක් ආදරේ කරපු චරිතයක් හැම විඩියො එකක් ම බැලුවේ ගොඩක් අසාවෙන් ..හැබැයි බෙල්ටා කරපු එක විඩියො එකක් නිසා බෙල්ටා ව මට කලකිරැනා මතක ඇති අර පොඩි චැනල් වලට හිනා වුන විදිය සබ් එක දෙක් තුනයි කියලා..එදා මං දාපු කමින්ට් එකත් ඔයාට මතක ඇති පොඩි චැනල් වලට අපහාස කරන්න එපා මොකද ඔයාත් කාලෙකට කලින් ආවේ ඒ පොඩි තැන ඉදලා කියලා ..ඒ පොඩි චැනල් වලට දැනුනු දුක වෙන්න ඇති පෙරලා ලැබුණේ ..කොහොම වුනා ත් මං ඔයාට සුභ පතනවා..මොකද ඔයාට නැති වුනේ හුදෙක් චැනල් එක විතරයි නමුත් ඔයාගේ දක්ශතාවය නෙවෙයි ..කාටවත් දක්ශතාවය ගන්න බෑ නේ නැවතත් හිටපු තැනට නෑ ඉටත් වඩා දුරකට යන්න සුභ පතනවා..නමුත් මුල මතක තියාගෙන ඒ ගමන ගියොත් ඔයාගෙ ගමන සර්ථක වෙයි...බුදුසරණයි
අන්තිමට බෙල්ටම අහුවුනා NCS හොරාට🤣🤣
@@FlyingBrids 🤣 anna akai apita hinaha wavi hitiya
ගොඩක් ආදරෙයි කෝණාර 🙏🥰❤ ලොකු හයියක් උනා ❤ හදවතින්ම ඉස්සර ජිවිතේ ආයේ මතක් උනා ඒ මිනිස්සු ඒ සතුට ආයමත් අරන් දුන්නට 😊❤
මේ ඔරිජිනල් බෙල්ටාද?කෝණාර මල්ලි ඔයාගෙ සාක්ෂිය ඕන 🙄
Me original kenada? Original kenanm sub ekakin hri sup ekak denwa Kolkata.
@@kassa5825 orginal saho 🙂❤ konarata link eka denna amathaka una 😊❤ passe eya link eka dai
@@Pis-s9n මෙයා තමයි ඔරිජිනල් කෙනා.💘💘
@@maheshisky මෙයා තමයි
Original කෙනා මමත් ඉස්සර එක subscribe කරලා තිබුනේ
බෙල්ටගෙ හිනාව යට කියා ගන්න බැරි දුකක් තද කරගෙන වගේ මට හිතෙනවා..හිත..හොද මිනිස්සුන්ට වරදින්නෙ නෑ කවදාවත්...ජය වේවා ❤❤
දුකටවඩා බෙල්ටා බෙල්ටගෙ ජීවිතේ පිලිබද තේරුම්ගත්ත ගැඹුරුතැනක් තියෙනවා....
මම හිතන්නේ චැනල් එක ගත්තට මෙයාගෙ හැකියාව කාටවත් ගන්න බෑ....
ඇත්තටම කියමනක් මල්ලි මේ කොල්ල යන්න දර්ශනය මේ කොල්ලගෙ වචන ටික පට්ටම ආදර්ශයක් ඒ වචනවල බැරෑරුම්කම තේරුම ඒ ගැඹුරට ගිලා බැහැලා තියෙන එක්කෙනෙක් මමත් කවුරුහරි කියනවා නම් බෙල්ලට පිස්සු කියලා අර belta කියපු වචනයෙන්ම කොහේවත් නැති යන දෙයක් තමන් අරන් රෙද්ද අස්සෙ දාගත්තා වගේ මමත් delta වගේම වැටිච්ච තනිවෙච්ච යාලුවෝ සහෝදරයෝ දෙමාපියො හින්ද නැතිවෙච්ච තනි වෙච්ච දවසට ගෑනි දරුවත් මට නැතිකොට මේ ලෝකයේ බුදුන්ගේ සරණ යනවා මිසක් වෙන කරන්න දෙයක් නැත ඔබටත් ඔහුටත් දෙන්නටම ජය ශ්‍රී මා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි දෙදෙනාගේම බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හදවතින් පාර්ථනා කම
බෙල්ටාගෙ කතාව සහතික ඇත්ත...මං හිතන්නෙත් ඔහොම...අත් හැරීම තුලින් ලඟා කරගන්නත් ඒ තුලින් සතුටක් නොව නිරාමිස ප්‍රීතියක් ලබ්න්නත් පුලුවන් ......
මල්ලි මම එදා ඉදල උබට කිව්ව උබ හදාගත්ත ඉමේජ් එක දුයුණු කරහන් කියල. උබ ගනන් ගත්තේ නැහැ . කුමාරි අක්කටත් කිව්වෙ ඒකමයි. මිනිස්සු අපි දකින්න ආස දේ සහ අපි මුලින් කරපු දේට තමයි ආදරේ. ඒක වෙනස් කරන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම වැටෙනවා.. මේක හැමෝටම පොදු දර්මතාවයක්. තමන්ට පුළුවන් දේ කරන්න්න. පැවත්ම වැඩී.. අත් හදාබැලීම් බලන්න දවසක් එයි.. එතකන් ඉවසන්න. 🙏🙏
ඒක ඇත්ත
Pau ban muuu
අනිවාර්යයෙන්ම ❤❤
බෙල්ටාට මොකද වුනේ කියලා හෙව්වා...මම හොද රසිකාවියක්...බෙල්ටා මල්ලිට msg කරාම අනිවා reply කරන්න තරම් මනුස්සකම ක් තිබ්බා...මේ interview එක කරපු කෝනාර මහතා ඔබට ස්තූතියි ...
එයා වචන වලින් කියන්න හදන දේ සරල වුනාට ...එහි ගැඹුරු යථාර්ථයක් තියනවා ...💛👍
ආයෙ වැටුන තැනින් ගොඩ එමු බෙල්ටා සහෝදරයා ජයවේවා දෙවි පිහිටයි කෝනාර සහෝදරයා ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් බොහොම ස්තුති ❤❤❤
පව් අහිංසක කොල්ලෙක්.
මේ වගෙ අහිංසකයංවත් රවට්ටන රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්.. ජයවේවා මල්ලි
බෙල්ටා පුතේ ඔයා හොදට මනස දියුණු කරන්න සමහර විට ඔයාට ඔය දේවල් නැති උනේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න ඔයා හැම දේම හොදට තේරුම් අරන් තියනවා කෝනාර ඔයාටත් බොහොම පිං
ඔබට ඉක්මනින්ම ඉහලට එන්න පුලුවන් මොකද බෙල්ටට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා, ඔබ දෙපලටම සුභ පතනවා !
කොතනක හරි වරදිනවා කියන්නෙ ජීවිතෙ දෙයක් ඉගෙනගන්නවා කියන එක. ඒක ඉදිරි ගමනට ආයි නොවරදින්න ලොකු උදව්වක් වෙයි 😌
ස්තුතියි කෝණාර බෙල්ටව නැවත ඉදිරියට ගේන්න දරන උත්සාහයට.බෙල්ටට හොද අනාගත අරමුණක් තියන බවඑයාගෙ කතාවෙන් පැහාදිලියි.ඔබට ජය.
උබට වරදින්නේ නෑ බෙල්ටෝ. උබට හරි යනවමයි කොහෙන් හරි ඒක මට ඉර හද වගේ විශ්වාසයි. කෝණාර ඔබටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤️🙏 ජයසිරි ma bo samidu pihitayi ආරක්ෂාවyi ඔබ දෙපළටම 💙💙🙏
භෞතික දියුණුවක් තාම ළගා කරන්න බැරි වුණත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කියන්නේ ඉදිරි ගමන සාර්ථකයි.Recpect Aiya ♥️🌼
අනිවාර්යයෙන්
ඔයාගේ හිතේ තියෙන දේ කරන්න..සිල් රකින්න.පිං කරන්න..හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තව කල්ප ගාණක් යයි..නමුත් ඉෂ්ට වෙයි..ඉස්සෙල්ලම කොහොමත් හිතේ අරමුණයි වැදගත්..බුදුසරණයි 🙏
මිනිහා මොකක්දෝ දෙයක් කියන්න උත්සාහ කරනවා නමුත් අපේ අවුලක් නිසා අපිට නොතේරෙනවා ද උගේ අවුලක් නිසා ඌට එක කියාගන්න බැරි ද මන්දා. රජා මල්ලි එදා කිව්වේ ඒ වගේ දෙයක් ම තමයි.🤔🤔🤔🤔
ඇත්තටම පුතා ඔබ හරි ඡිවිතේ වැරදුන දාට තමා හරියටම තේරුම් ගන්න පුලුවන් නැවත ඡිවිත් වේන්න ඔන විදිහ ඔබ හරි පුතා තමන්ට තමන් ආදරේ කරන්න ඔනේ....මුලුමනින්ම තමන් පිරිසිදු වේලා කරන කියන වැඩ හරියට කරන්න ඔනේ බුදු දහමට අනුව ඔබට ඡය වේවා....පුතා ...හෝද වැඩ සටහනක් ගේන ආ කෝනාර පුතාටත් තෙරුවන් සරණයි
සතුට තියෙන තැන ගැන කියපු කතාව ලස්සනයි .ඒක මරු බෙල්ටා ❤️
❤️💪🏻
ආපහු නැගිටින්න බෙල්ටා මල්ලි.ජයවේව.හොද මිනිස්සුන්ට ජීවිතේ කවදාහරි හරියනව අනිවාර්යයෙන්ම ..බුදුසරණයි !!
කෝනාර ඔබ නම් වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් මනුසත්වයෙක්.කවදාකවත් ඔබ වැනි අයට වරදින්නෙ නෑ.මේ මල්ලි කියනදේ සහතික ඇත්ත.ඒ දියුනු කරගත් සිත ආයේ වට්ටගන්නෙ නැතිව ඉදිරියටම යන්න. මල්ලියේ මේ වැටීම ලක්ශවාරයක නැගිටීමක් බව සිහි නුවනින් මතක තබා ගන්න. අද ඔයාට මුදල්වලින් පොහොසත් නැති උනාට ඔයා ලග තිබෙන හොද කොලිටීස් (colitis) අනිත් අය ලග නැතිව ඇති .ජීවිතේ දිනන්න සිහිය තබගෙන.ඔබ දෙදෙනාටම ජය තුනුරුවන්ගේ පිහිටයි🙏 ජේසු පිහිටයි🙏 🌟🌟
@ Meriyan Perera - Qualities **
බෙල්ට කියන කතාව හැමෝටම තේරෙන්නෙ නෑ. ඒත් ලොකු කතාවක් කියන්ඩ උත්සාහ කරනවා. ජීවිතේ ගැන ගැඹුරින් තේරුම් අරන් අවබෝධයක් එක්ක ඒ වචන පිට වෙන්නේ. සුභ අනාගතයක් බෙල්ටා❤
හරකෙක්
@@HuaweiY-kq2yq කාටද කියන්නෙ?
aniwarayenma ❤️
අනිවාර්යයෙන් ඒ වචන වල ලොකු තේරුමක් තියේ .හරියටම කිවුවෙ නැති උනාට
ආධ්‍යාත්මික ගුරුවරයෙක් හම්බ වෙයන් මචං, සිත තව තවත් දියුණු කරන් නිවන් අවබෝධ කරගැනීමට පාර හදා ගනින්😊❤️
ඌ කියපු එක හරිටම ඇහුනනන් දාන්නෙ මේ කමෙන්ට් එක නෙවෙයි.
කාට උනත් ඒ ගමන යන්න කියන එක වැරදියිද?
@@malakamahesh4138 oya hari🙏🙏🙏
මම ඔයාව seuwa මොකද උනේ කියල. සතුටුයි නැවත දැක ගැනීමට ලැබීම ගැන. මේ නව වසරේ ඔබේ සිතුම් පැතුම් සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි පුතා.
මෙක පට්ටම කාතාවක් මෙහෙම කියන්න පුලුවන් ටික දෙනාටයි මෙකාතව සමහරක් ට තෙරෙන්නෙ නැත මල්ලි තෙරුවන් සරණයි
දැන් තමයි බෙල්ටා ජීවිතය කියන්නේ මොකද්ද කියලා හරියටම ඉගෙනගෙන තියෙන්නේ.. ඇත්තටම මිනිහෙක් වැටෙන් ඕනේ ඒ දේ වටහගන්න. මගේ අදහස බෙල්ටව වට්ටන්න ආවේ වෙස්වෙලාගත් ආශිර්වාදයක්. 👍
කවුරු උනත් Beltage Channel එක උස්සපු එකා බලනවා ඇති කියලා හිතනවා..හැමදේම අනිත්තයි ඔයා මේ කොල්ලට කරපු දේට විදවනවා එක අනිවාර්යයෙන් වේනවා...පුලුවන් නම් ගතත එක අයෙත් දිලා තමන්ගේ උත්සාහයේන් දෙයක් කරලා දිනන්න..🙏 මේ දේ Beltage Channel එක ගත්ත කේනාට වේනවා 100% විස්වාසයි...
හැම දේම නැති වෙලා තනිවෙච්ච මිනිස්සු ලග කාටවක් කියාගන්න බැරුව හිතේ හන්ගන් ඉන්න පට්ට දුක් බර කතාවක් තියෙනවා සහොදරයා ඒ කතාව දන්නේ තනි වෙච්ච වැටිච්ච මිනිස්සු විතරයි අර කතාවකුත් තියෙනවා ජීවිතේ වරදින තරමක් වරදින්නේ හිත හොද මිනිස්සුන්ට කියලා ඒ කතාව ඇත්ත මේ ලෝකේ වරදින තරමක් වැරදීලා තීන්නේ හිත හොද පට්ට අවංක මිනිස්සුන්ට සහොදරයා උබට ජය🥲❤️
ස්තුතියි කෝණාර. හොය හොයා හිටියේ බෙල්ටට මොකද උනේ කියලා. නැගිටපන් බෙල්ට මල්ලි. අපි ඉන්නව උබත් එක්ක.
අපි අන්දන්න හැදුවා මතකද දන්නේ නෑ ඕක ෆට්ට හොරා එදත් කියනවා බය නැතිව මම පොඩි චැනල් එකත් තමා. ඒත් අපේ උන් ගොඩක් ඇන්දුනා චැනල් නැති උනා ඒත් අපි කිව්වා ගොඩක් අයට ඇහුව්වා එකෙක් නෙවෙයි සෙට් එකෙක් ඉන්නවා කෝනාර සහෝදරයා ගොඩක් පිං මේක එලියට දැම්මාට බෙල්ටා අලුත් ගමනක්. පටන්ගන්න ජයවේවා. බුදු සරණයි
beltage kalin channel eke nama kiyanawada apita unsubscribe karala daanna.
ආන්නෙකයි බන් බෙල්ට අහුවුනා මම බ්රැඩට් උනා🤣🤣
පව් අහිංසක දරුවෙක් . දෙවියන් වහන්සේගෙ
ආසීර්වාදය ලැබෙනවා ඔයාට පුතෙ.
අම්මෝ පිස්සු හැදෙන කතාබහක් බෙල්ටා, චුට්ට චුට්ට ගලප ගත්තා..මාරම වටින කතා බහක් බෙල්ටා..❤
මේ දැන් ඉන්න මනුස්සය තමයි හරි, ඔතන ඉදන්ම ඉදිරිය දකින්න.
තෙරුවන් සරණයි.
බෙල්ටාව දැක්කෙ නැ කියල මතක් වෙද්දි මේක දැක්කෙ. උබට හරියන්න ඕන කොහොමද ඒ විදිහට හරියන්න ඕන 🙂❤️
මට හිතෙනවා මූට ඇත්තටම පිස්සු සීන් එකක් තියෙනවා සත්‍ය සොයා ගිහින් වැරදිලා වගේ මටනම් හිතෙන්නේ ❤️ සමහර දේවල් ඇත්ත
බෙල්ටට හොඳ අවබෝධයක් ලැබිල. එහෙම තමා වැටෙන්නම ඕන තේරැම් ගන්න..
Belta කියන එක හරි සතුට සල්ලි තිබ්බත් නැතත් අපේ හිතට ඒ වෙලාවේ දැනෙන දේ තමයි සතුට කියන්නේ.😍😍
U tube channel නැති වෙන හැම කෙනාම මාර්ග පල ලබනවා වගේ 🤣🤣🤣 කොහොම වුණත් බෙල්ටා මල්ලිට යහපතක් වේවා 🙏🙏🙏
ඒකට චැනල් එක නැතිවෙලාම බලන්න ඕනෙ.. 😪
අමු පිස්සෙක් ඕඉ මේ
මූට පිස්සු බං.. දමිත් අසංකගේ පාරෙ යන එකෙක්
සිරාවටම ඊයෙ රාජා අද මූ .
නිකන් ලියමි. ගත යුත්තක් නැත්නම් මෙහෙම ලියා නැතැයි සිතන්න.
රාග, ද්වේශ මෝහ නැතුව බැලුවද ? යටපත් කරගෙන බැලුවද ? තමාට පිස්සු නැතැයි සිතන සිත ගැන බැලුවද ?
තෙරුවන් සරණයි 🙏 දැනගැනීමට නොවේ. සිතන්න පමනයි
Belta සතුට ගැන නොකියා කිය උනා මචං තමන් තමන් ගැන බලන්න ඕන.... එතන තමා සතුට තියෙන්නෙ... තමන් තනි වෙලා බලන්න ජීවිතෙ යතාර්තේ තේරුම් යන්න ....අන්න එතකොට තමා ඇත්තටම සතුට , නැත්තං නිදහස් බව කියන එක වැටහෙන්නෙ.... උබට ජය ❤
ඔබ හරිම නිර්ව්‍යාජ ලමයෙක්.ඔබ ජය ගන්නවාමයි. ඔහොම යන්න ඉදිරිය බලාගෙනම.සහතිකවම ඔබ ජයගනී.
ඔබ කියන්නාසේ කිසිවෙක් විශ්වාස කල නොහකිම නැත.නමුත් කුමන හෝ අදහන ආගම තුල අතරමන් නොවී සියල්ලේදී මද පමණට පිලිපදිමින් ජීවිතය විදින්න.
නමුත්
ආගම නිසා උමතු නොවන්න.ඔබට ජය..
හෙමින් නැගි සිටින්න ඔබට ජය ගෙන එන්න පුලුවන් තෙරුවන් සරනයි ඔයගේ ව්ඩියො හරිම ආසාවෙන් බලපු කෙනෙක් මම
කතාවේ සමහර තැන් අපහැදිලි නමුත් දෙයක් කියන්න උත්සාහ කරනවා
බෙල්ටගෙ කතාවෙ හැම වචනයක්ම ජීවිතයට හරිම වැදගත්. හැබැයි මේ ලෝකේ ධර්මයට අනුව දුප්පත් කියලා එකක් නැහැ . ධහම.තුලින් ඉදිරියට යන්න සුබ පතනවා.
උඹ හරි බං.. ඕවා කියන්න බැරි දේවල්.. පැහැදිලි කරන්න වචන නෑ ඒකත් ඇත්ත.. අවභෝධ කරගන්න විතරයි පුළුවන්
ඔහු කතාවක් කියන්න උත්සහ දරනවා කියාගන්න බැරි උනාට,.. ඔහුට ජයක්මවේවා 🌹🌹🌹🌹බුදුසරණයි
බුදු හාමුදුරුවෝ ගැන කතා කරන්න පුලුවන් උන් වහන්සේ දැන් නිවන් අවබෝධකරන් උපරිම සතුටෙන් ඇති. ඒ මග යන්න තමා උන් වහන්සේ කියලා දුන්නේ🙏
හව්ල් කාරයෝ නැතුව තනියම ගමනක් ආපහු පටන්ගමු මල්ලියෝ ..👍👍👍
අක්කා 😃
@Belta fake belta අපි අහුවෙයි ඕවට..🤣🤣🤣🤣
@@ratatv2921 🤣 ඔය ලින්ක් ක්ලික් කරන්නත් එපා අක්කේ කවදාවත්
නියමයි බෙල්ටා👌👌 සුබ පතනවා ඉදිරි අනාගතයට 🙏🙏 කෝනාර ඔයාටත් සුබ පතනවා මල්ලි ❤️❤️
දමිත් ගිය පාර මතක් වෙනවා. ආපහු හැරෙන්න බෙල්ටා.💜️💜️💜️❤.
මටත් මතක් වුනේ ඒක තමයි. ආගම ඔවර්ඩෝස් වුනොත් ඉවරයි කවුරු උනත්
මටත් ඕකම හිතුනා ඒත් හිතේම තියන් හිටියා,, Comment ටික කියවන් යන අතරෙ දැක්කෙ,, ❤
මේ වගේ අහිංසහ පාඩුවෙ වැඩ කරන එකක්ටවත් වැඩක් කරන්න දෙන්නෙ නැති උන්ටනම් හෙන ගහලත් මදි ඇත්තටම.අලුත් චැනල් එක කොහොමහරි ගොඩ ගමු අයියෙ.
බෙල්ටා මේ කතාවේ උබ කියපු වැදගත් ම දේ මොකක්ද දන්නවද ...... ..**මේකේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න..හැබැයි තනි වෙන්න ඕනේ**..........ඒක ඇත්ත ආයෙත් නැගිටපන්...උබට පුලුවන් ...👍👍👍
වයසින් වැඩි වන විට ටික ටික හැම දේම වැටහෙන්න පටන් ගන්නව. ( ඒත් හැමදෙනාටම නොවේ )
නිවැරදි වන තරමට අවංක වන තරමට වැරදි අඩුවන තරමට ඉගෙන ගන්න තරමට සමාජය ආශ්‍රය කරන තරමට නිහතමානී වන තරමට තරමට ඤානවන්ත වන තරමට අන් අයට උදව් උපකාර කරන තරමට සංවේදී වන තරමට ඉසීම ප්‍රගුණ කරන තරමට ඉදිරිය දකින තරමට තමන්ට සැනසීම සතුට දියුණුව ලෑබෙනව.
සුදුසු නොසුදුසු දේ අවබෝධයෙන් යුතුව තෝරා බේරා ගෙන
ඉදිරියට යන්න.
ඔබට ජය.
හොද කොල්ලේක් වැටුන තැනක් කිසිම කෙනෙක් විස්වාසය කරන්න බෑ මේ ලොකේ
" ඔක්කොම වරදින්නෙ තමන් දිහා බලන්නෙ නැති නිසා "
නියම කතාව මල්ලි ..
ශක්තිමත් වෙලා ආයෙත් වරෙන් .. උඹට ජය ..
කෝනාර මල්ලි , උඹටත් පින් බෙල්ටව ආයෙත් කරලියට ගේන්න හදන උත්සහයට ..
වීඩියෝ බලලා නෑ මන් මීට කලින්...ඒත් මේ කියන දෙවල් වලට...කතා කරන විදියට ආස හිතුනා....අනිවා උබ උඩට එන්න ඔනී ආදරෙයී 😊😊
මම හොය හොය හිටියේ මේ කොලුවට
මොකද උනෙ කියලා හරිම අහිංසක කොලුවා වැටෙන්නෙ නැතිව ඉදිරියට යමු අපි ඔයා එක්ක ඉන්නවා කෝනාර් ඔයාට බොහෝම පින් මේ කොලුවා යලි නැගිටින්නට අත දුන්නාට
Eka aththa 🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
බාදක ලෙසින් පැමිණෙන්නේ ආශිර්වාදයි...💛 තමාට දුක් වීමට කාරණාවක් මේ සමාජයේ නොමැතිනම් කාරණාවක් සිතතුල හදාගෙන අනන්තයටම දුක් වෙන්න...එහි අවසානය මෙවන් ආද්‍යාමික ගමනක නව ඇරඹුමකි🙏❤️
ඔයා ආපහු පටන් ගන්න මල්ලි ඔයාට සාර්ථක වෙන්න පුළුවන් ❤️ හදවතින්ම සුබ පතනවා
කවද හරි හරියන්නම ඕන ජීවිතයක් ... තෑන්ක්ස් කෝනාර මේ වීඩියෝ එකට. අනිව හොද ගමනක් ඉස්සරහට තියෙනව බෙල්ටා 😍
මල්ලි ප්‍රඤ්ඤාවෙන් ඉදිරියට යන්න
ඒ අමුතු කථාවේ ලොකු දෙයක් අහුවෙලා
දැක්කා.ඔයා හිනාවෙන් නොකිව්ව නම් ඕක ඔය විදිහට වදින්නේ නෑ.සුභ වේවා ප්‍රායෝගික ලෝකෙත් අලුත් වැඩ ටිකක් කරන් යන්න.
හොද කොල්ලෙක්.!,කතාව කියන්නේ වෙයන්ගයෙන්, හැකියාවට පුලුවන් විදිහට උදවූවක් කරන්න.!!! දවසක තැනකට එයි.!!☸️🙏
*මේක බලපු අය හැමෝම බෙල්ටාව subscribe කරපල්ලා ඌ හොද එකා.* 💙💚
හොඳ අනාගතයක් තියෙනවා පුතේ ඔයා උගන්නලා දුන්න හොඳ දේවල් සතුට ජය කොතැනද කොහොමද ගන්නෙ කියන ඔයා කියලා දෙනවා හරිම සතුටුයි ගොඩක් අගේ කළ යුතුයි ආදර්ශමත් දරුවෙක්
බෙල්ටගෙ වීඩියෝස් දානකම් ඒ කාලෙ ආසාවෙන් බලාගන හිටිය.හිතේ තිබුන දුක අමතකකරල හිනාවුනා බෙල්ටා නිසා.ආදරෙයි ගොඩක්.තෙරැවන් සරණයි.සුබ අනාගතයක්🙏
ඇත්තටම පට්ට හිත හොඳ කොල්ලෙකුට මෙහෙම සපෝට් එක දෙන එක ගැන .
Konara kiyanne වැටුණු ගොඩක් aya goda gaththa kenek ජයවේවා 👍❤️
අනිවාර්යයෙන් හරියනවා ඔයාට ජය...මන් බැලුව ඒත් මෙය කෝ කියල...කෝනාරත් සුපිරියි...දෙන්නටම ජය...❤️
පට්ටම ඇත්තක් කියන්නෙ......" පිස්සු" කියන්නෙ ඒ මනුස්සයාට පට්ට ඇත්තක් ඈ
කවුද කියන්නේ ඒ ලමයට පිස්සු කියලා විකාරෙන් හරී සහතික ඇත්ත කිව්වේ අම්මා...තාත්තා උනත් විශ්වාස කරන්න බැරි කාලයක් බුදු සරණයි පුතේ ඔයාගේ සියලූම බලාපොරොත්තු සාර්ථක වේවා බුදු සරණයි
මී හරකෙක් මූ
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය. ~ හිතෝපදේශ 24:16 ජය වේවා ❤❤
ඔයා හරියටම හරි 100%....සුපිරිම කතාව බෙල්ටා...... ජෝක් වලට වඩා පට්ට බන් ඔයාගෙ දේශනාව..... බෙල්ටා අායෙ පටන් ගනිමු... ස්තුතියි කොනාර දිරිමත් කලාට.... ❤️👍
ඇත්තටම මට මතක් උනා බෙල්ට දැක්කේ නෑ කියලා ඔයාට ඉදිරියට හැමදේම හොද විදියට වෙයි බුදුසරණයි බෙල්ටා❤️❤️🙏
මල්ලි ගොඩ වරෙන් අපි ඉන්නවා ඔයාගෙ කතාවෙ ලොකු ගැබුරු දෙයක් තියෙනවා ජය වෙිවා . කොනාර මල්ලි ඔයාට ගොඩක් පිං බුදු 🙏සරණයි
අඩෝ බෙල්ටා සුපිරි චරිතයක් සිරාවට පේන්න නැත්තේ ඇයි කියලා බැලුවා ඔහොම සීන් එකක් කියලා දන්නේ එද ලොකු ගමන්ක් යන්න පුලුවන් ඔයාට හැම දෙයක්ම සාර්ථක වෙයි ඔබට ජය ❤️🙏කෝනාර අයියා මේ වෙලාවේ වීඩියෝ එකක් හරි දාලා සප් එකක් දුන්නා කොල්ලට එලම 🤟
බෙල්ටා උබට දවසක හරියනවා.කෝනාර.උබ බොක්ක හොද එකෙක්
අවිශ්ක විරාජ් කෝනාර ❤️👌 ආදරෙයි ❤️ මේ වගෙ උන් තමයි ඉස්සරහට ගේන්න ඔනේ. ඔයා කරන මේ දේවල් වලට හදවතින්ම ආදරෙයි ❤️
මේ කියන කතාව අස්සේ අපිට හිතා ගන්න බැරි දෙයක් තියෙයි..බෙල්ටා ජය හැමදාකටම..බුදු සරණයි
හදවතින් අහපු ලස්සන කතාවක් බෙල්ටා ආදරෙයි බොක්ක බුදු සරණායි දෙවි පිහිටයි
හරිම වෙනස් විදියට හිතන කොල්ලෙක්. කතා කරපු සමහර දේවල් ඇතුලේ ටිකක් ගැඹුරින් හිතලා අවබෝධ කරගත්තු දේවල් තිබුනා.. ඒ හැම දේම තනිකම නිසා කියලයි මම හිතන්නේ.. ඒ හැම දේම අස්සේ වේදනව තනිකම නිසා අවබෝධ කරගත්ත දේවල්
මල්ලී උබට බේකරි වැඩ පුලුවන් නම් පටන් ගනින් ඒ ගැන වීඩියෝ දාලා හුගක් මිනිස්සු පෝරනු වැඩ ගැන දන්නේ නෑ...උබට ඕන සපෝට් එකක් දෙන්නම්.මමත් බේකරි වැඩ දන්නවා.. උබට ඕනි උදව්වක් කරන්නම් සල්ලී එපා.කිසි දෙයක් එපා උබෙන්...
ඒක ඇත්ත යූටියුබ් චැනල් කරන උන් කඩ දාන එකේ... උබ බේකරි යක්ම දාපන්
හරිම සතුටුයි බෙල්ටා පුතේ
උබ කියපු හැම වචනේකම තියනවා ලොකු දැක්මක් මට දුකයි මේක විලුවක්ට ගැනී කියලා ඒක දුකක් නෙමේ ඇත්තටම අනුකම්පාවක් දැනෙන්නේ අහිංසක මිනිස්සු උන් ✍️✍️✍️✍️
ආධ්‍යාත්මික අතින් ගොඩාක් ගිය අදහස් ඔබසතුව ඇති බව වැටහේ...
තවත් ඉදිරියට යන්නට ශක්තිය දෛර්‍ය ලැබේවා ..
මුලින්ම මමත් හිතුවෙ උබ පිස්සක් කියලා දැන් tharanawa උඹ නියම waddak කියලා වැටුණු tanin aya නැගිට pan උඹට වරදින්න නැහැ
ලොකු දුකක් හිතේ තබාගෙන ..සතුට මුනෙන් පිලිතුරැ දෙන්නත් හිතේ ලොකු හයියක් ..තියෙනවා...කෝනර මල්ලියෝ ගොඩක් ස්තුතිය ...ඔයාට
ඔබට ජය❤️
හිත හොද කොල්ලෙක් ... හරියන්න ඕනි කොල්ලෙක්.....කවුරුවත් විශ්වාස කරන්න හොදම නෑ ...ඒකට ඉන්න එකාමයි වල කපන්නෙ
පව් අහිංසකයන්ට කරන වැඩ බෙලටා නිහඩ වෙලා අපි හිතුවා මොකක් හරි කියලා බුදුසරණයි ඔයාට ආයෙත් පටන් ගන්න අලුත් විදිහට සුබවාදීව හිතන්න අසුබව හිතන්න එපා ❤️❤️❤️❤️❤️
මිත්‍රයා, සිදුහත් තාපස තුමන් තමන් බුදු වී අනෙක් අයට නිවනට පාර පෙන්නුවා මිසක්....අනෙක් අය නිවන්ට යවා තමන් බුදු වුයේ නැත. බුදු කෙනෙක් තුලත් ඇත්ත සතුට නොමැති නම් සතුටක් කියා ලොව දෙයක් තිබිය නොහැකියි.
ආයේ මුල ඉදන් පටන් ගමුද මල්ලියෝ.අපේ රටේ මිනිස්සුන්ගේ හදවත්වල තාම ඔයා ඉන්නවා.
@Belta meka fake account ekak
Selanna epa පුතේ ayath waren yana පුළුවන් ඉදිරියට oyata කවුරුත් kemathi බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි
ලංකාවේ ලෝකය දිනපු ආබාධ සහිත පුද්ගලයින් පිලිබදවත් ඔබගේ ඉන්‍ටවිව් කරන්න. යෝජනාවක්.
ගොඩක් දේවල් තියන කෙනෙකුට වඩා කිසිම දෙයක් නැති කෙනෙක්ට ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න පහසුයි.බුදු හාමුදුරුවන් ස්ව කැමැත්තෙන් සියල්ල අත් හැරියත්,සමහර අයට අනිත් මිනිස්සු නිසා යම් යම් දේ අහිමි වීම තුල ජීවිතේ දකින්න උපකාරයක් වීම පිලිබද කල කතාව මාරයි.අහිමි වීම තුල යමක් කර ගැනීම වගේම වන්චාව,හොරකම වගේ දේවල් භාවිත කිරීමෙන් මිනිස්සු කොතෙක් දේ විනාස කර ගන්නවද?අද්‍යාත්මය දියුණු කරගන්න තවත්..මෙවැනි පිරිසිදු අහිංසක මනුස්සයෙක් වන්චා කරලා සොබාදහමින් රිටන් එකත් බලාපොරොත්තු වෙන් ඉන්න..කොනාර thankyou
බෙල්ට උබ අද ගොඩක් දියුනුයි...
ජයවේවා