Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Words 🔥 Sri Lanka Tourism Left 🙉 මේක බලලවත් ideas ටිකක් අරන් හැදෙන්න පුළුවන් නම් මරු.Music Festival එකකට වෙන කවුරුත් මහන්සි වෙන්නේ නැති එකේ Full Sup එක දෙමු බෝයිස් 👐
❤️❤️
Bokkenma❤️🔥🥳
RaMoD aiya enawa ne
දෙනවා අනිවා😍🎸
අනේ උබ නටපන්
රෑ 10න් පස්සේ dead island.100% ඇත්ත කතාව.ලංකාවේ tourism වල කිසිම future plan එකක් නෑ.tourism තියා ලංකාවේ young generation එකට entertain කරන්නවත් දෙයක් නෑ🙂
True❤️
Aniwaren lankawe musical show ekak thiyana welawa theeranaya karanne policiyen
පොලිස්සියෙන් කුදලන් ගිහින් නැති වැරැද්දක් දාලා ඇතුලට දායි.
Aththa🙂
💯
වැඩි දවසක් නැහැ කතාව කරලා මාසයයි ගියෙ ඉතින් 26 වෙනිදා ( එදා ) වැඩෙ කරලා පෙන්නුවා ❤ December Festival එකත් සුපිරියටම කරමු Thorz , Good Luck...🙌
හැබැයි Thorz ගේ කතාවෙන් කියන්නෙ දේ ඇත්තක් තියෙනවා මු අනිවා ගෙමක් ගහනවා ජය Thorz ✨️
වැඩේ කරා හෝ නැතා...මේ වගේ රට ගැන හිතන මිනිස්සු තව තවත් බිහිවෙන්න ඕනේ❤️❤️❤️
A kiyanne wade venna one nadda
"අපි එකතු වෙලා රට හදමු හැමදාම රජය හදනකම් ඉන්නෙ නැතුව" 🥺❤ මෙක නම් ඇත්ත සුභ පැතුම් අයියෙ 🔥😍
Mageth mathe ekai. api hadamu rata
Aniwaryen mageth mathaya ekamai...api hademu...
මන් අවුරුදු විස්සෙ කොල්ලෙක් 🙂 මට මේ වෙනුවෙන් කරන්න පුලුවන් පොඩි දෙයක් හරි තියෙනවනම් කරන්න කැමති. අපිට රටවල් ගොඩක් නෑ මේ රටවිතරයි අපිට තියෙන්නේ❤️ රැකගමු 🙂
❤️math 20 i ❤️
20inm gihin chu krla budiygnim
අනිවාර්යයෙන් මාත් ඔයාගේ පැත්තේ...සිංහල බුදු දහම එක්ක එකම එක රට අපේ රට
EMF පලවෙනී පාරටත් මෙච්චරම සංවිධානයක් තියන් International Artist ලත් ගෙන්වලා කරනවානම් ආය ඉතින් මොන කතාද 💜️ මාර පරාර්ථකාමී , දේශප්‍රේමී මේ මිනිසාට සියලූම දේ හිතන පතන විදිහට සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා 💜️💜️💜️
Adeh oya , 😍 .
අනිවාර්යයෙන්ම මේ වගේ රට ගොඩ ගන්න පුළුවන් මිනිස්සුන්ට අපි හදවතින්ම සපෝට් එක දෙන්න ඔනී. නියමයි බුදුසරණයි 🌼👍❤️
මම අනාවැකියක් කියනව ලන්කාවෙ අපේ සහය හම්බුනොත් මේ ඉන්නේ අපේ අනාගත ජනාදිපති
එහෙම වුනොත් මේ රට හැදෙයි 🥺
මේ වගේ මිනිස්සු දහදෙනෙක් හිටියනම් මේ රට මීට වඩා පට්ටම තැනක තියෙනව අනිවාර්යයෙන් ....♥️ 🇱🇰 සුපිරි වැඩක් සහෝදරය , හදවතින්ම සුබ පතනවා...♥️👐
Wddk na bn ...me inne balo wddk krnne denne na ne katweth
Me degollonwa ara wena party ekak dinewwanam hari
❤️❤️💪
අම්මා පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා නැත්නම් මට වැඩකුත් නෑ thorz කියන්නේ next level entertainer කෙනෙක්
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Sb please
මම thorz ව දන්නේ 2015 වල වගේ ඉදන්.ඒ දවස් වලත් ලන්කාවේ world best festival එකක් කරනවා කියල target එකක් තියන් හිටපු පුද්ගලයෙක්.මාරම සතුටුයි ඒ හීනේ හෑබෑ කරනවට.proud bro all the best💖
ලෝකේ හොදම තැන්වල අපේ ලංකාවේ අය සුපිරි වැඩ පෙන්නනවා. අපේ කරුමෙට පාර්ලිමේන්තුවේ ඉන්නේ පොල් කවයියෝන්ට ඔව් තේරෙන්නේ නෑ මහත්තයෝ. ඔබතුමා ගන්න උත්සාහයට ජයෙන් ජය 🙏♥️
කතාව කෙටියෙන්....උබ අපේ රටට ඕන කොල්ලෙක්...රට අතහරින්න එපා.තෙරුවන් සරණයි!
හැමෝම රට දාලා යන කාලෙක මේ වගේ ලංකාවට ආදරේ කරන ලංකාව ගැන කැක්කුමකින් කතා කරන කෙනෙක් දැක්කම අපිටත් රටට අලුත් දෙයක් කරන්න රටට ආදරය කරන්න හදවතින්ම හිතෙනවා.ලංකාව ගැන හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුලුවන් දක්ශයෙක් ❤️
මේ රට ගොඩ දාන්න මේවගේ උන් දහයක් හිටියනම් ඇති. අනිවාරෙන්ම හැමෝම සහය දෙන්න ඕනේ මේ වැඩේට. All the best brother ❤️❤️❤️
😂
දහයට වැඩිය ඉන්නවා 😎😎
Me wage lakshayak hitiyath Wedak naha horakana set eka innakan.
Jeppo dakala thiyenawada umbala??🙂
රටේ ඉහල පුටු වල ඉන්න නාකි ටික එලවල අලුත් අදහස් තියන මේ වගේ ලෙජන්ඩ්ස් ල ටිකක් හරි තැන් වලට දැම්මනම් අද ලංකාවම ගොඩ❤️💪
Ow bn eka krnne onne...apiweth...
Sirama katawa macho...🤘🔥
❤️
aththa bn
API Dan rata wenas Marianna one bn
මේක මගේ හීනයක් වෙලා තිබුනේ. දවසක රටකට ගිහින් ඉවෙන්ට් එකකට යනවා කියන දේ මගේ සිහිනය උනේ. 😍 ඒක මගේ රටේ ඉදලා ඒ අත්දැකීම ලබා ගන්න පුලුවන් කියන්නේ පට්ටම. ❤️
අනිවාර්යයෙන් යමන්
අනිවා. ලොකු හීනයක් හැබෑ වෙනව😍
❤❤❤
ඇස් වලට කදුලු එනවා... රට ගැන කැක්කුමක් තියෙන කොල්ලෙක් රට වෙනුවෙන් හින දකින රට වැටුනුවලෙන් ගොඩගන්න වගෙ උන් මේ මව් බිමෙ පහල වේවා❤️
නාකි දේශපාලනය රට කවදාවත් දියුණු කරන්නේ නෑ කරන්නෙත් නෑ thorz ට පුළුවන් ඔයාට පුළුවන් අයියා අලුත් තරුණ අය ඔයා එක්ක ඉන්නවා
මෙන්න මිනිස්සු මට විතරද හිතේන්නෙ මෙවගේ මනුෂ්‍යයික්ට රට දුනෝත් අපිටත් හිතාගන්න බැරි තැනක තියයි කියලා🤘🙏🙏Hadawathinma adareeiii brooo❤❤
රට එරිලා ඉන්න වෙලාවක රජය, thorz ව හොයා ගෙන ගිහින් උදව් කරන්න ඕනේ..... Respect කොල්ලෝ රට වෙනුවෙන් මේ දේ කරනවට
කාලෙක ඉදන් හීන දැකපු දෙයක් ... ❤️ කවුරු මොනා කිව්වත් අපි ඉන්නවා ❤️❤️
කියන්න වචන නෑ 🔥.. සුපිරිම දැක්මක් ❤️❤️ .. දවසින් දවස සාර්ථක වෙන්න ඕනි චරිතයක් ... Respect young man 👍👍
'රෑ 10න් පස්සේ dead island '.....100% ඇත්ත කතාව...👊ලංකාවේ economy එකේ කොදු නාරටිය tourism industry එක...එහෙම එකේ tourism Industry එක develop කරන්න future plans ආණ්ඩුව ගාව ඇත්තෙත් නෑ , රටට වැඩක් කරන්න පුළුවන් young generation එකට ඉස්සරහට එන්න දෙන්නෙත් නෑ 🤬මේ වගේ රටට වැඩක් කරන්න පුළුවන් අයට තැන දුන්නනම් අපේ රට මේ වෙනකොටත් developed country එකක් වෙලා...🥲😶සුපිරි වැඩක් සහෝදරයා ✌️Keep doing it 💚 We're always with you Thorz💞Can't wait until March 26th 🥰🥰
මේක හීනයක්.. අපේ රටේ මේම දෙයක් වෙනව කියන්නෙ තනිකරම හීනයක්ම විතරයි කියලයි හිතුවේ...... අයියෙ ඔයා මාරම වටිනව අපේ රටට.. ලොක්කො කරනකම් බලන් නොයිද අපිම දෙයක් කරමු.. music වලට ආස අය දන්නවා මේක කොච්චර දෙයක්ද කියලා🙂♥️ .. මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා..💜💜🖤
Aniwaren❤
මේ කරන වැඩෙන් ලංකාවෙ ත්‍රිවිල් එක පදින මනුස්සයගෙ ඉදන් වෙනසක් වෙයි රට ඇතුලෙ තියෙන ප්‍රශ්න ගොඩකට විසදුමක් වෙයි මේක. විය යුතු දේ කරමින් පවති🔥 thank you very much thorz❤️🔥
Thorz කරන්න යන්නෙ මගෙ හීනයක් හැබෑ කිරීමක් 🙂✨music වලට ආස අය දන්නවා මේක කොච්චර දෙයක්ද කියලා🙂♥️
රටට පණ පොවන්න උත්සහ කරන ශක්තිමත් තරුණයෙක් හදුන්වාදීමට කටයුතු කිරීම ගැන කෝනාර ඔබට බොහෝම ස්තුතියි 🙏
අයියාට බොහොම පින් මේ පුංචි රටට දක්වන ආදරයට. මේ රටේ ඉදල වැඩක් නෑ කියල එක එකා රට අත ඇරල යනකොට රට කොහොමහරි නැගිට්ටවන්න කරන තනියම ගහන ගේමට උපරිම ගෞරවය ලැබෙන්න ඕන.🙏 මමත් Tourism ඉගෙන ගත්තු කෙනෙක්. එදා ඉදල අවුරුදු ගානක් තිස්සේ යල් පැන ගිය plan එකක් තියාගෙන ඒකෙ මත්තෙම නැහුන මිසක් තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් විදිහේ අළුත් දෙයක් එකතු වුනේ නැහැ. මොනව නැතත් Tourism rates ටික නම් update වෙනවා. අළුත් idea තිබ්බත් ඒවා අන්තිමට research,report වලට විතරයි සීමා වෙන්නෙ. අයියල වගේ අය ඉන්න හින්ද අපේ රටේ බහුතරයක් දෙනා තාමත් මේ රට ගැන බලාපොරොත්තු අත ඇරල නැ. විශේෂයෙන්ම young generation එකේ අය.ඒ දුන්නට ගැම්මට Thank you..💜 අපි උපරිම සපෝර්ට් එක දෙනවා💪
ලන්කාව ජාත්‍යන්තරේට ගෙනියන්න හදන පට්ට වැඩ්ඩෙක් හදවතින්ම සුභ පතනවා කොල්ලො ඉස්සරහට යන්න කියලා❤️🥺🥰
ජාත්‍යන්තර ය ලංකාවට ගෙන්වා නෙමෙයි ද
ඇත්තටම මේ කරන්න යන දේ ගොඩක් වටිනවා .මේ වැඩේ අනිවාරෙන් කරන්න හැකියාව ලැබේවා
කවුරු ගරැහුවත් උබට රටේ මිනිස්සු ආදරෙයි මචං.... නොවැටී ඉදිරියටම ගිහින් මේක තැනකට ගෙනෙන් අපි උබත් එක්ක❤️
මේ Attitude එකම ඇති ලංකාව දශමෙකින් හරි ගොඩ එන්න..❤
කතාවෙන්ම තේරෙනවා ලංකාවට කොච්චර ආදරෙයිද කියල 🥺❤️
මේක අනිවාර්‍යෙන් සාර්ථක වෙනවා... අපිට පුළුවන් ඕනෙම සපෝට් එකක් දෙනවා... අද හෙට නෙමෙයි අපිට ඕනේ අතාරින්නැතුව දිගටම ගිහින් ලෝකේ හොඳම ෆස්ටිවල් එකක් විදියට ලංකාවේ කරන්න ලැබේවා කියලා... අනිවාර්‍යෙන් ඒ දේ කරගන්න පුළුවන්...❤️❤️❤️
මට Thorz LPL එකේදී හම්බුනා යාලුවෙක් මාර්ගයෙන්. 100% උත්සහවන්ත කොල්ලෙක්. මොන දේ කරත් විවේචනය වෙන රටක ගමන අතාරින්නෙ නැතුව ගහන ගේම මරු
Correct 🙏
නියේම කොල්ලෙක් රට ගැන හැගිමාක් තියේන එකේක් ජය වේවා ඔබට තේරැවාන් සරණයි
ලංකාව ගොඩ දාන්න උණක් තියෙන සුපිරි දක්ෂයෙක් ...😍❤️🔥සුබ පැතුම් ️🔥️🔥️🔥සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😍❤️🔥
පට්ට සතුටුයි අපේ කොල්ලෙක් මේ ගහන්න යන ගේමට..කීය උනත් එනවා එදාට..මේ කමෙන්ට් එක දකින හැමෝටම කියන්නේ..එදාට මොනම හෝ අඩු පාඩුවක් උනොත්..මඩ නම් ගහන්න එපා..මතක තියාගන්න මේ First එක ❤️❤️❤️
Aniwa
Sira
Palaweni ekama kawa 500000 lak tikat gatta una pau deyak karanakota hariyata karranna api gattet 15000 tikat okkoma ekata hitiye pandara 2.30 off tikat eke tiyanawa panara 8 am tiyanawakiyala kiyala api tikat gatta api pau
Anit ekata yanna
:ලංකාවට ආදරෙයි ද??:නැත්තන් ආයෙත් මෙහෙම එන්නෙ නෑ නේ 🥺🔥💖
Tourism ගැන කියන කතාව නම් 100% ඇත්ත. ලංකාවේ තියෙන සම්පත් වලින් කිසිම ප්‍රයෝජනයක් නොගෙන නිකන් පන්සල්, පල්ලි ටික සුද්දෝ බලලා යනවා. අපේ මිනිස්සු දන්නේ සුද්දන්ව හූරගෙන කන්න විතරයි. එකෙන් ලැජ්ජ වෙන්නේ තමන්ගේ රට කියලා හිතන්නේ නෑ. මිනිස්සු රටට ආදරෙයි. හැබැයි හැම තැනම අපි රජයකට බනිනවට වඩා අපි අඩියක් ඉස්සරහට තියන්න ගන්න අවදානම වටිනවා. Thorz Thank you so much ♥️🇱🇰
ඔයාගේ නමටම ගැලපෙනවා ඔයාගෙ කතාව...ඔයා හරි
රට කාපු දේශපාලකයෝ ගෙදර යවමු.මේ වගේ කොල්ලො ටිකක් සෙට් වෙමු රට ගොඩ දාන්න
අනිවා නාකි මිනිස්සුන්ගේ මත වෙනස් කරන්න බැ.තරුණයින්ට පුළුවන් ..🔥🔥
සිරාවටම ඈ ❤️🔥
1 තප්පරයක් යවන්නෙ නැතුව බලපු එකම වීඩියෝ එක.ඒ වචන අහද්දි හිතට ආපු අපේ රටේ දෙයක් කියන ගැම්ම සතුට කියන්න වචන නෑ.කරන්න හිතන හැමදේම හිතනවටත් වඩා හොදින් කරගන්න පුලුවන් වෙන්න ඕනේ ❤️❤️
❤️
Aniwa ❤
කිව්වා වගේම කරලා පෙන්නුවා ♥️අනේ මේවගේ කට්ටිය ඉන්නවනම් ලංකාව කොහොම තියෙඉද thorz ආදරෙයි ❤
අයියා කරපු 2018 Alan Walker tour එකටත් මන් අවා, ඇත්තටම අයියාගේ ඒ වැඩෙත් සාර්ථක වුණා, ඉතින් මේ festival එකත් එහෙම වෙනවා කියලා අපි අනිවර්‍යයෙන්ම දන්නවා අයියා ULTRA SRI LANKA🇱🇰 කියන දේ ලංකාවට ගෙන්න ඕනේ, එක ගෙනාවොත් ඇත්තම මේ ලංකාවම ගොඩ අයියේ, ඔයාට ජය ආපේ support එක ඔයාට තියනවා, God bless you අයියේ❤️🙏✝️☸️
Me too I also came
@@amashadeseram3000 are you serious 😘
I joined too 😘
චේතනාව පිරිසුදුයි !! අරමුණ පැහැදිලියි!! ජය නියතයි!! අලුත් වැඩක් කිරීමට තරුණ ජවයට හැකි වේවා 🙏🙏
කතාව 100% ඇත්ත. ශ්‍රී ලංකාවේ කශේරුකාව Tourism කියලා කාටවත් මතක නෑ. ලංකාවට dollars ගලාගෙන ආපු ප්‍රධාන මාධ්‍ය තමයි tourism කියන්නේ. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු මේ රටේ ප්‍රබල නායකයෝ.. සතුටුයි සහෝදරයා ඔයාගේ කතාවට ... Hats off...🙏
ලංකාව වැටිච්ච තැනින් යම්තාක් දුරට හෝ නැගිටින්න මේක ගොඩක් හුද අවස්ථාවක් 🔥❤️
මොනදේ කරත් බනින මිනිස්සු ඉන්නවා. මේ event එක success කරගන්න පුළුවන් Thorz. බහුතර මිනිස්සුන්ගෙ ආශිර්වාද තියෙනවා
සන්ස්කෘතියට දිපු කාලෙ ඉවරයි බ්‍රො... දැන් තමා රට හැදෙන්නෙ ♥️😌
තරුන නායකත්වය ට සහ ආකල්ප වලට ලන්කාව ගොඩ දාන්න පුලුවන් කියලා මේක බලද්දී තේරෙනව .🇱🇰🤟
උබ වගේ මනුස්සයෙක් මේ ලංකාවේ ඉන්නව දකින එකක් සතුටක් thorz. ගැම්මක් තමයි💪 මේ රටේ ම්නිස්සු ඉන්නෙ දූපත් මානසිකත්වේ. අපිට ඕනෙ උබලා වගේ උන් තමයි මේ රටට. ගේමක් ගහමු. ජයවේවා.❤️❤️
කෝනාර කරේ ලොකුම උදව්වක් තොර්ස් ට...හිතේ තිබ්බ දෙවලුත් එක්ක රට ගොඩ දාන්න tomorrow land තත්ත්වෙට අරන් යන්න පාත් එක පැහැදිලි කර්න්න...මේවගෙ එවුන් තව ඉස්ස්රහටමෙ මව් රටට පහල වේවා...good luck thorrz
IPL එකේ ලෙවල් එකට LPL ගේන්න මන් ට්‍රයි කරනවා...ඒ වචන ටිකම ඇති 😍😍
යාපනේ සහෝදරයන්ට නොමිලේ ටිකට් දීම ගොඩක් හොදයි ගොඩක් පින් 🙏♥️
ලංකාවෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් අයිඩියා මේ වීඩියෝ එකේ තියෙනව ඉතින් මේ වගේ මිනිස්සු අපේ රටට ගොඩාක් වටිනව...thank you very much Thorz for giving this opportunity sri Lankan peoples
Ticket එක කියක් උනත් හදවතින්ම අපි එනවා ❤️ ලංකාවේ වැඩක් අනිවාර්යෙන් මම එනවා කව්රු ආවත් නැතත් ලංකාවම ගොඩදාන්න පුළුවන් වැඩක්. ජයවේවා ❤️❤️🇱🇰🇱🇰
ඇත්තටම ටිකට් එක කියද? 🙁
@@tmacademy5848 කෝටි 5ක්...එක ටිකට් එකක් 😃
රාවණාට වැදගෙන අවුරුදු දහස් ගාණක පරණ සංස්කෘතියට බැදීගෙන ඉන්නවට වඩා මේ වගේ ලංකාව අලුත් concept වලින් 1st world country වලට ගෙනියන්න try කරන අලුත් විදියට හිතන එකෙක්..well done brother .✨️🔥❤කතාව අහං යද්දී Next level Sri lanaka dream එක මැවිලා පෙවුනා.. ඒ වගේ ම පට්ට සතුටකුත් හිතට දැණුනා..✨️
Good Concept and go head 👌
සිරා bn
මන් හිතන්නෑ ලංකාවේ තරම් , කකුලෙන් අදින මිනිස්සු වෙන රටවල ඇති කියලා... ඉන්දියාවෙවත්.. Road to EMF පටන් ගන්නකොට ලංකාවෙ අලුත් පරම්පරාවෙ ගොඩක් අය කකුලෙන් ඇද්දා ගොඩක් දේවල් කිව්වා , මන් හිතුවෙ 2000න් පස්සෙ සෙට් එකවත් දූපත් මානසිකත්වෙන් මිදිලා ඇති කියලා.. ඒත් තවම නෑ. කොහොමහරි Thorz වැඩේ කරලා පෙන්නුව.. පලවෙනි අඩිය... ❤️ දෙසැම්බර් වැඩේ සුපිරියටම දෙමු... ලිං මැඩියන්ට රිදෙන්න
මෙච්චර කල් ටිකට් එක 67000 කියලා බොරුනෙ කියලා තියෙන්නේ මේ ව්ලොග් එක අද කරේ නැත්තම් හැමෝම හිතන් ඉන්නෙ ටිකට් එක ඒ ගාන කියල 😑😒 සුපිරි වැඩක් ලන්කාව උඩට යන ❤️❤️🔥
තරුණයින්ට රටේ තැනක් දෙන්නෙ නැ. ඔක්කොම හොයන්නේ රෙද්දේ අත්දැකිම්..ඒක නිසා නාකි ටිකක් රට කනවා. ඇත්ත තත්වේ ඕකයි. තරුණයින්ට කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද. කතාවනම් සම්පූර්ණ ඇත්ත..❤️
අත්දැකීම්වලට වඩා වටින්නෙ කෙනෙක්ගෙ තියෙන දැක්ම....ටාර්ගට් එකට..අන්න උන්ට පුලුව්න්න් හොද ගේමක් ගහන්න..ආයතනයකට එක්ස්පීරියන්ස් තියෙන් උන්ට වඩා ආයතනයට ගැල්පෙන විදියටම හදල ගන්න පුලුවන් එක්පීරියන්ස් නැති උන්ව..😊
අනිවාර්යෙන් ❤
ලංකාව තාමත් සංවර්ධනය වෙමින් පවතින්නේ ලංකාවේ තරුනයින්ගේ නව අදහස් වලට තැනක් නැති නිසායි. සුදුස්සාට සුදුසු තැන සහ සහය ලබා දෙනවා නම් අපේ රට හුගක් දියුණු කරන්න පුලුවන් වෙයි. කවුරු කෑ ගැහුවත් වැඩේ නවතන්න එපා බ්‍රෝ ජය වේවා...🇱🇰🙏
මන් දැකපු හොදම චරිතයක්, හැමෝම එකට එකතු වෙලා ගේමක් ගහමු. කවදාවත් මේවගේ සුපිරි චරිත වලට මගහැරෙන්න දෙන්න එපා. 🙏❤
මේ වගේ කොල්ලො තමා ලංකාවට ඕනේ... ඒ අදහස් පට්ට ... ඒ රටට තියෙන / පෙන්නන කැක්කුම පුදුමයි.. අනිවා මේ වැඩේ සාර්ථක වෙන්න ඕනේ...
ඒ අදහස් ටික නම් කියලා වැඩක් නෑ😍👌 ඔය වගේ ලංකාවෙ දේශපාලකයොත් හිතුවනම්🙂 රැල්ලට යන්නැතුව එක එකාට ගරහන්නැතුව මුලු රටම ඔහොම හිතුවනම් ලංකාව මීට වඩා ලස්සන ඉන්න හිතෙන රටක් වෙන්න තිබ්බා♥️😊
අනිවාර්‍යෙන්, වැඩේ කොහොම උනත්, මොනා උනත් එනවා.. ☝💖 ඒ දීපු වදන වටිනවා.. "ලංකාව වෙනුවෙන් දෙයක්" ! "සාමය වෙනුවෙන් දෙයක්"! ජීවත්වෙන එකේ තේරුම හරියටම පිළිගත්තු චරිතයක්! Good luck..💖✨️✌
වයසක බයියාල ගෙදර යවලා මේ වගේ කෙලින් වැඩ කරන මිනිස්සු ලංකාවේ දෙයක් කරන්න පටන් ගත්තොත් ලංකාව වෙනම level එකකට යනවා මයි ❤️ රැස්පෙක්ට් ❤️
පුතා 2012 හිටපු කරන්න පුලුවන් කියල හිතන් ඉන්න අයම තමා තාම ඉන්නේ. ඔයා ඕක කරන්න ලංකාවෙ කොල්ලො කෙල්ලො ටික ඔයත් එක්ක ඉදී. පාලකයො මේවට උදව් කරනකන් උන්නොත් මේක ජීවිතේට වෙන්නෑ. ජය වේවා.! ❤️
ලංකාවේ ඉන්න උන් කවදාවත් මේක දියුණු කරන්ඩ පුළුවන් මනුස්සයෙක් ට අවස්තාවක් දෙන්නෑ....මේ පාරවත් ලංකාව ගොඩ ගියොත් ඇති🙏Thorz කොහොමහරි ගේම ගහයි❤❤
ටුවරිසම් එකේ ඉන්න යල් පැන ගිය අදහස් සහ හෝරා කන උන් එක්ක නම් ටුවරිසම් එකක් ගොඩනගන්න බෑ.ඒ කාලකණ්ණි යෝ කවදාහරි යයි.එතෙක් මිනිස්සු විදිහට අපේ එකෙක් කරන වැඩේට සහය දෙමු!❤️❤️❤️❤️❤️
Ow bn nkiyo hma thanma rja krnwa aluth ekekta wdak krnna idak naa ithn e athin nm amu kuhkyoo bn inne
"රෑ දහයෙන් පස්සෙ dead island" ඒකනම් හිතට වැදුනා 🥺
කෝණාර මේ වගේ දක්ෂ පුද්ගලයෙක්ව ඔබගේ you tube channel එකට ගෙන්වීම පිළිබදව ඔබට ස්තුතිය පුද කරමි.ටියුෂන් සර්ලා ගෙනල්ලා ඔවුන්ගේ දුක අහලා , එහෙම නැත්නම් ගැණියෙක්ව ගෙනල්ලා නිරුවත් දෙයක් ගැන කතා කරලා විව්ස් ගන්නවට වඩා මේ වගේ කෙනෙක් ගෙනල්ලා රට ගොඩ නගන විදිහ කතා කරන එක කොච්චර වටිනවද බලපන්...
කෝනාර මම මේක රෑ 1.10 විතර බලන්න ගත්තේ..ඇත්තට ම මේක අහලා ඉවර වෙනකන් මට නින්ද ගියෙත් නෑ නිදා ගත්තෙත් නෑ... අපි ඇත්තට ම සතුටුයි මේ තරුණයා ලංකාවට මේ කරන ආයෝජනයට... මට මේක බලන නොබලන අනිත් ජනතාවට කියන්නේ මේක බලන්න ඔබට එන්න බැරි වුනත් මේකට කිසිම වාචික හෝ කායික වශයෙන් කඩාකප්පල් කරන්න කිසිම බලපෑමක් කරන්න එපා.. මම ඒක ආදරණීය ජනතාවගෙන් වැදලා ඉල්ලනවා..මොකද අද අතීතයේදී පිට කරන අනවබෝධික සංස්කෘතික බලපෑම කියපු පට්ට ගහපු වචනයේ බලපෑම තමයි අද අපි මේ ගෑස් එකක් වත් ගන්න බැරිව ළිං වල ඉන්න ගෙම්බෝ වගේ දුක් විඳින්නේ.. කවුරු වුනත් හොද දෙයක් කරද්දී අපිට ඒකේ දෙයක් වුනා නැතා රටට දෙයක් වෙනවනම් කරුණාකරලා ඒකට මඩ ගහන්න එපා..Practical ලෝකේ Practical විදිහට දකින තරුණයෙක් වගේ වෙන්න මනස හදාගන්න කියලා හැමෝගෙන් ම ඉල්ලනවා.Good luck...ජය වේවා!! ✌
Wow ... මේ වගේ festival එකක් බලන එක මගේ ලොකු dream එකක්...දැන් ඒක ලංකාවේදිම බලාගන්න පුලුවන් ... thankyou so much aiye 😍😍😍💐🇱🇰❤️
මේක මගේ රටනෙ ❤️ ඒහෙම හිතන්න පුලුවන් හදවතක් තියන එකම ඇති. අනිවාර්යයෙන් මේක Successful වෙන්න ඕන.
ලොකු වැඩක්...❤️රට ගොඩ ගන්න වැඩ්ඩෙක්🇱🇰🥰
මුල් පුටුවල ඉන්න නාකි ටික බස්සලා මේ වගේ අලුත් දේවල් හිතන,අලුත් දේවල් කරන එඩිතර කොන්ද පන තියෙන කොල්ලො ඕනි.මොකද ලෝකෙම දියුනු වෙනකොට හනමිටි අදහස් වලින් රටක් දියුනු කරන්නවත් රටේ මිනිස්සු ගොඩ දාන්නවත් බෑ.well done thorz🤴🤴🤴🤴
අයියේ උබ මාර වැඩ්ඩෙක් ...ලන්කාවේ එවුන්ට දෙන්න ඕනේ නෑ බන්...පිට රට එවුන් ගෙනල්ලා හරු රටට සල්ලි ගෙනෙන් 🖤🖤🖤🖤🖤🖤🖤🖤
ගොනෙක්:මගේ රටේ එඋන්ට ඕනෙ නෑ බන්. අර සුද්දට දීපන් අනිවාරෙන්. කෙලවෙන්න වෙන හේතු ඕනෙද ප්‍රෙන්ස්💔 වහල්ලු
මේ වගේ හිතන පතන පිරිසක් ඉහල ත්නතුරු වල හිටියනම් අද ලංකාව මෙහෙම නෙවෙයි තියෙන්නෙ.අපි වචනෙකින් හරි ඔබත් සමග ඉන්නව❤✋💪ජය වේවා!
ඇත්තටම අහද්දීත් හරිම සතුටුයි.කොහොමහරි මේ ඉන්න තැනින් ලංකාව ගොඩ ගන්නවනම් ලොකූ දෙයක්❤️
Trending යන්න ඕන මාතෘකාවක් මේක❤️ගොඩක් දේවල් කියන්න ඕන නැහැ ලොකු පුටුවල අයගෙ ඉදන් පොඩි පුටුවට වෙනකන් වැදගත් මාතෘකාවක් මේක' ඉවරවෙනකන් බැලුවනම් ඒ ඇති!🇱🇰
මරු ආ... සිරාවටම ... shows බලන එක එපා වෙලා නොයා ඉන්නෙ. අඬන වැලපෙන මල් සින්දුයි අනම් මනම් රෙද්දවල් නිසා. Daddy ආලේ, කුවේනි ශෝ දෙක බලන්න ඉන්නෙ. ඒකට මේකත් ඇතුල් වෙනවා. දැන් ශෝ 3යි. අවුරුදු ගානකට පස්සෙ enjoy කරන්නයි යන්නෙ. 😍
100% ඇත්ත කතාව ලන්කාවෙ දියුනු වෙන්න දේවල් තියාගෙන බලන් ඉන්නව.young generation එකට තැනක් නෑ.ගොඩ යන plan එකක් ගෙනාවොත් ඒකට වල කපනවා.කවදා හරි ඔයා මේ රට වෙනස් කරන චරිතයක් වෙනවා MR THORZ😍😍😍BEST OF LUCK THORZ❤️❤️❤️❤️
Thorz අයියා කරන දේ ලංකාවට ගොඩක් වටිනවා.😍🇱🇰
"උතුරේ දකුණේ gap එක නැතිකරන්න.." Touching words ❤️
Some one:- රෑ 10න් පස්සෙ ලංකාව ඩෙඩ් අයිලන්ඩ් එකක්.එකගයි එකගයි💖💖💖🥺🥺
නියමයි ❤❤ඔබ තුමා රටේ අනාගතේ හොල්ලන්න පුළුවන් දියසෙන් ඔන්න බලන්න අද මාර්තු 28කෝනාර ඔබ තුමා ට ගොඩක් ගොඩක් ඉස්තුති යන්න ඔබ තුමා තමයි ශ්‍රී ලංකාවේ බලපොරොත්තු ව සිංගප්පුරු වේ ශ්‍රී ලාංකීක යෝ හදවතින්ම සුභ පැතුම් ඇස් අදහා ගන්න බැහැ හැබැයි අද දැක්ක මිනිසුනේ බලන්න හිතන්න පාට තුනෙන් ඇස් ඉවත් කර මේ තමයි දියුණු වේ මුල් පිය වර ❤❤❤❤යන්න ඔහොම යන්න ගමන පැහැදිලි
කිරි සමන්ගේ පස්සේ මාධ්‍යවේදීන් දුවනවා football president කෙනෙක් ලංකාවට ආව එකවත් දන්නේ නැ 🙂🥲
රට ගැන හිතන මනුස්සයෙක්.❤️කරන්න යන වැඩේ සුපිරි 💪.ඒ කිවුව කතා හිතටම වැදුනා😌👍
අඩෝ නියමයි බන් පට්ට සතුටුයි මේ වගේ කොල්ලො ඉන්න එක ගැන අපිටත් පට්ට මොරාල් එකක් එනවා..💪😊🙏❤️🇱🇰
ඇත්ත කථාව, සිංගප්පූරු ,ඩුබායි යන්න ලොකූ dollar ගානක් ලේස්තිකරන් හැම අවුරුද්දකටම වතාවක් එවයෙ යන සුද්දා අපේ රටට එන්නෙ පොඩී ගානක් අරන්. මොකද මේ රටේ ලොකූ dollar ගානකට සේවාවක් දෙන්න කිසීම වැඩපිලිවලක් නෑ. එවගෙම එන සංචාරකයන්ගෙගෙන ලොකූ ප්‍රමානයක් ආයෙ එන සම්භාවිතාවය හරීම අවමයි. ලොකූම හේතුවක් එකම ටික බලන්න ආයේ මෙහේ එන්න දෙයක් නෑ, ඒවගේම මේ රටේ internet නෑ, වෙනරටවල internet නිකන් දෙන අත්‍යවශ්‍යය පහසුකමක්, මෙහේ ආවොත් ඒ මිනිස්සුන්ට තමන්ගෙ රස්සාවත් නැතිවෙනව. ඒවගේම එ අය කියනවනේ පොඩී දුරක් යන්න පැය ගානක් දුක් විදින්න වෙනව කියන එකත්. ලෝකේ කොහේවත් සංචාරක කර්මාන්ත කරන්න බෑ මේ වගේ හිගන විධියට.
සරලවම කිව්වොත් අනාගතය දකින මිනිහෙක් .සමහරක් ට නොතේරුනාට මේ මනුස්සයා කියන හැමදේම හැමවචනෙකම තියෙන්නෙ ඇත්ත . ලංකාව පාලනය කරන්න අලුත් අදහස් තියන මේ වගේ තරුණ අය බිහිනොවන තාක් ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක් . හැබැයි අනික් රටවල් දියුනු වෙනවා කවදා හරි එතකොට මුලු ලෝකයම කියන්නෙ ලංකාව දියුණු නොවන රටක් කියලා . ගමේ පාරවල් හදන්න ඕනේ , අදිවේගි මාර්ග වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ඕනේ ඒත් ඒවගෙන් විතරක් බෑ ලංකාව දියුණු කරන්න .සුද්ද එන්නෙ වියදම් කරන්න අපි දැන ගන්න ඔනේ සල්ලි ඇදගන්න මෙහෙ ඉන්න අය සල්ලි අඳින්නෙ 100 අයිටම් එක 1000 ට සුද්දට දීලා අයෞඋ කවදාවත් මෙහෙ එන්නෑ . සංස්කෘතිකය අරකයි මේකයි කියලා හැමදාම එක තැන ඉන්න බෑ ඒවා රැකගෙන අලුත් දේවල් ගේන්න ඕන . රෑ 10 න් පස්සේ ලන්කාව ඩෙඩ් අයිලන්ඩ් ඇත්තක් මිනිහෙක්ට තේ බොන්න හරිහමන් කඩයක් නෑ ඒ වෙලාවෙන් පස්සෙ ඒක වෙනස් වෙන්න ඕනේ. අනික මේ වගේ රටක් තරුණ අයට හොද අත්දැකීමක් . ඇත්තටම ආඩම්බරයි මේ වගේ අය ලන්කාවෙ ඉන්න එක ගැන මේ පටන් ගන්න ගැම්ම එහෙන්ම තියාගමු අපි නැගිටිමු . හැමදාම එකම විදියට ඉන්න ඕනේ නෑ එකා එකා මෙහෙම හිතුවනම් අපිට ගොඩ යන එක මහලොකු දෙයක් නෙවෙයි .ලංකාව කියන්නෙ වෙනස් රටක් ඒකේ සංස්කෘතිකයි පරිසරය රැකගෙන ඉස්සරහට යන්න අපි දැනගන්න ඕනේ . සරලවම කිව්වොත් අපි කවද්ද ලංකාවේ මගී ප්‍රවාහනය සුකෝපබෝගී කරන්නෙ . සුපිරි වැඩක් වියයුතු දෙයක් . හැමදේටම සංස්කෘතික ගාවගෙන කෑ ගහන උන්නම් සාපයක් ඒ දූපත් මානසිකත්වය තියන උන් නැති වෙනකම් මේව දියුනු වෙන්නෑ. හැබැයි අලුත් සෙට් එකත් මේවගේ දේවල් තේරුමක් ඇතුව විදින්න දැනගන්න ඕනේ එහෙම නැති උනොත් ආපහු පස්සට තමා යන්නවෙන්නෙ .
ඔය වගේ මිනිස්සු තව හොයාගෙන ඒ අයගෙ අදහසුත් මේ විදියට දිගටම දෙන්න🙂👌
ලංකාවම ගොඩ දාන්න හීනයක් තියාගෙන පට්ට ගේමක් ගහන එකෙක්ව වචනයකින්වත් අධෛර්යමත් කරන්න එපා ❤, ගැම්මක් තෝර්ස් ❤, හොඳ දේවල් හොඳ විදියට දකින්න පුළුවන් සෙට් එකක් තවම ඉන්නව ❤
ආස හිතෙනවා කතාවට.නියම target එකක් තියන කොල්ලෙක්.සුබ පතනවා ඔබට.
මෙන්න මේ වගේ කොල්ලෝ තමයී පාර්ලිමේන්තුවට යවන්න ඕනා ..මෙන්න සංචාරක අමාත්‍යාංශය බාර දෙන්න ඕනා කොල්ලෙක්.....
ටුමොරො ලැන්ඩ් එනකන් බලන් හිටපු අය කෝ බලන්න, ඔය කතාව ස' ට අහන්න දෙන්න ඕනි, කොරොනා හින්දා දෙක අපරාදේ වුනා, ඉතිරි තුන කරලා රට හදනවා කියනවා වගේ පම්පොරි ගහනවට වඩා මේ කොල්ලා සද්දේ නැතුව ගහන ගේම මරු, හැබැයි පරිස්සමෙන් බේබිලා ටික ඇවිත් උඹව හුරගෙන යයි, ඉරාජ්ලා වගේ කබ්බො නම් නග්ගන්න එපා ප්ලීස්
රුපියල රුපියල එකතු කරලා කවදා හරි අපිත් මේ වගේ festival එකකට යනවා කියලා හිතුවා.එත් දැන් එ හිනය අපේ රටේම අපේම කොල්ලෙක් කරනවා කියලා දැනගත්තාම අපි ලංකාවේ මිනිස්සු විදිහට දැනුන සතුට කියලා වැඩක් නැ.එදා හිතපු එ හිනය අද වෙනකොට අපි ලගටම ඇවිල්ලා තියනවා.ඉතින් මන් කියන්නේ මෙකට Comment එකකින් හරි මේ කර වැඩේට අපිටත් උදව්වක් කරන්ට පුලුවන් කියලා.❤✨️
Party Ekakat Bahimud Api ❤
"අපි එකතු වෙලා රට හදමු"🥺❤️
මේ සැරේ තියෙන LPL tournament එකට ලොකු දෙයක් කරමු කොල්ලො. අපිත් ආසයි අපේ දෙයක් මුලු ලොකේම ඇගිලි ගැන ගැන ඉදන් බලනවට. IPL ලෙවෙල් එකට ගියොත් ඇත්තටම සතුටුයි.
IpL level ekatawath lankawame now sudusu ne kolla 🤣, kohatha LpL👀
@@mohamedammar2943 plyn thambiyo ynna 🤣
@@livemusiczone4968 thamunlage jaathiwathi moda rela hindathama ape rata bankrupt wela thiyenne booruwa 👋
@@mohamedammar2943 thamunge jaathi wadi ralee bomba nisa wechcha de dakka ne .. 👍.
@@livemusiczone4968 janathawata dannawa kawtha bomba gehuwe, mokatatha kiyala. Poddak wath eye eka erala balanna meken katatha vaasiya kiyala. Metto vage jaathiwathi avussanna epa. Bomb blast eka political game ekak. Revetenne epa bn. Jaathiwathi thibboth thama 225 oonlata desapalana karanna puluwan. Then situation eka beluwane katada sepa kiyala. 👍
Words 🔥 Sri Lanka Tourism Left 🙉 මේක බලලවත් ideas ටිකක් අරන් හැදෙන්න පුළුවන් නම් මරු.
Music Festival එකකට වෙන කවුරුත් මහන්සි වෙන්නේ නැති එකේ Full Sup එක දෙමු බෝයිස් 👐
❤️❤️
Bokkenma❤️🔥🥳
RaMoD aiya enawa ne
දෙනවා අනිවා😍🎸
අනේ උබ නටපන්
රෑ 10න් පස්සේ dead island.100% ඇත්ත කතාව.ලංකාවේ tourism වල කිසිම future plan එකක් නෑ.tourism තියා ලංකාවේ young generation එකට entertain කරන්නවත් දෙයක් නෑ🙂
True❤️
Aniwaren lankawe musical show ekak thiyana welawa theeranaya karanne policiyen
පොලිස්සියෙන් කුදලන් ගිහින් නැති වැරැද්දක් දාලා ඇතුලට දායි.
Aththa🙂
💯
වැඩි දවසක් නැහැ කතාව කරලා මාසයයි ගියෙ ඉතින් 26 වෙනිදා ( එදා ) වැඩෙ කරලා පෙන්නුවා ❤ December Festival එකත් සුපිරියටම කරමු Thorz , Good Luck...🙌
හැබැයි Thorz ගේ කතාවෙන් කියන්නෙ දේ ඇත්තක් තියෙනවා මු අනිවා ගෙමක් ගහනවා ජය Thorz ✨️
වැඩේ කරා හෝ නැතා...මේ වගේ රට ගැන හිතන මිනිස්සු තව තවත් බිහිවෙන්න ඕනේ❤️❤️❤️
A kiyanne wade venna one nadda
"අපි එකතු වෙලා රට හදමු
හැමදාම රජය හදනකම් ඉන්නෙ නැතුව" 🥺❤ මෙක නම් ඇත්ත
සුභ පැතුම් අයියෙ 🔥😍
Mageth mathe ekai. api hadamu rata
Aniwaryen mageth mathaya ekamai...api hademu...
මන් අවුරුදු විස්සෙ කොල්ලෙක් 🙂 මට මේ වෙනුවෙන් කරන්න පුලුවන් පොඩි දෙයක් හරි තියෙනවනම් කරන්න කැමති. අපිට රටවල් ගොඩක් නෑ මේ රටවිතරයි අපිට තියෙන්නේ❤️ රැකගමු 🙂
❤️math 20 i ❤️
20inm gihin chu krla budiygnim
අනිවාර්යයෙන් මාත් ඔයාගේ පැත්තේ...සිංහල බුදු දහම එක්ක එකම එක රට අපේ රට
EMF පලවෙනී පාරටත් මෙච්චරම සංවිධානයක් තියන් International Artist ලත් ගෙන්වලා කරනවානම් ආය ඉතින් මොන කතාද 💜️ මාර පරාර්ථකාමී , දේශප්‍රේමී මේ මිනිසාට සියලූම දේ හිතන පතන විදිහට සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා 💜️💜️💜️
Adeh oya , 😍 .
අනිවාර්යයෙන්ම මේ වගේ රට ගොඩ ගන්න පුළුවන් මිනිස්සුන්ට අපි හදවතින්ම සපෝට් එක දෙන්න ඔනී. නියමයි බුදුසරණයි 🌼👍❤️
මම අනාවැකියක් කියනව ලන්කාවෙ අපේ සහය හම්බුනොත් මේ ඉන්නේ අපේ අනාගත ජනාදිපති
එහෙම වුනොත් මේ රට හැදෙයි 🥺
මේ වගේ මිනිස්සු දහදෙනෙක් හිටියනම් මේ රට මීට වඩා පට්ටම තැනක තියෙනව අනිවාර්යයෙන් ....♥️ 🇱🇰
සුපිරි වැඩක් සහෝදරය , හදවතින්ම සුබ පතනවා...♥️👐
Wddk na bn ...me inne balo wddk krnne denne na ne katweth
Me degollonwa ara wena party ekak dinewwanam hari
❤️❤️💪
අම්මා පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා නැත්නම් මට වැඩකුත් නෑ thorz කියන්නේ next level entertainer කෙනෙක්
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Sb please
මම thorz ව දන්නේ 2015 වල වගේ ඉදන්.ඒ දවස් වලත් ලන්කාවේ world best festival එකක් කරනවා කියල target එකක් තියන් හිටපු පුද්ගලයෙක්.මාරම සතුටුයි ඒ හීනේ හෑබෑ කරනවට.proud bro all the best💖
ලෝකේ හොදම තැන්වල අපේ ලංකාවේ අය සුපිරි වැඩ පෙන්නනවා. අපේ කරුමෙට පාර්ලිමේන්තුවේ ඉන්නේ පොල් කවයියෝන්ට ඔව් තේරෙන්නේ නෑ මහත්තයෝ. ඔබතුමා ගන්න උත්සාහයට ජයෙන් ජය 🙏♥️
කතාව කෙටියෙන්....උබ අපේ රටට ඕන කොල්ලෙක්...රට අතහරින්න එපා.තෙරුවන් සරණයි!
හැමෝම රට දාලා යන කාලෙක මේ වගේ ලංකාවට ආදරේ කරන ලංකාව ගැන කැක්කුමකින් කතා කරන කෙනෙක් දැක්කම අපිටත් රටට අලුත් දෙයක් කරන්න රටට ආදරය කරන්න හදවතින්ම හිතෙනවා.ලංකාව ගැන හිතන විදිහ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුලුවන් දක්ශයෙක් ❤️
මේ රට ගොඩ දාන්න මේවගේ උන් දහයක් හිටියනම් ඇති. අනිවාරෙන්ම හැමෝම සහය දෙන්න ඕනේ මේ වැඩේට. All the best brother ❤️❤️❤️
😂
දහයට වැඩිය ඉන්නවා 😎😎
Me wage lakshayak hitiyath Wedak naha horakana set eka innakan.
Jeppo dakala thiyenawada umbala??🙂
රටේ ඉහල පුටු වල ඉන්න නාකි ටික එලවල අලුත් අදහස් තියන මේ වගේ ලෙජන්ඩ්ස් ල ටිකක් හරි තැන් වලට දැම්මනම් අද ලංකාවම ගොඩ❤️💪
Ow bn eka krnne onne...apiweth...
Sirama katawa macho...🤘🔥
❤️
aththa bn
API Dan rata wenas Marianna one bn
මේක මගේ හීනයක් වෙලා තිබුනේ. දවසක රටකට ගිහින් ඉවෙන්ට් එකකට යනවා කියන දේ මගේ සිහිනය උනේ. 😍 ඒක මගේ රටේ ඉදලා ඒ අත්දැකීම ලබා ගන්න පුලුවන් කියන්නේ පට්ටම. ❤️
අනිවාර්යයෙන් යමන්
අනිවා. ලොකු හීනයක් හැබෑ වෙනව😍
❤❤❤
ඇස් වලට කදුලු එනවා... රට ගැන කැක්කුමක් තියෙන කොල්ලෙක් රට වෙනුවෙන් හින දකින රට වැටුනුවලෙන් ගොඩගන්න වගෙ උන් මේ මව් බිමෙ පහල වේවා❤️
නාකි දේශපාලනය රට කවදාවත් දියුණු කරන්නේ නෑ කරන්නෙත් නෑ thorz ට පුළුවන් ඔයාට පුළුවන් අයියා අලුත් තරුණ අය ඔයා එක්ක ඉන්නවා
මෙන්න මිනිස්සු මට විතරද හිතේන්නෙ මෙවගේ මනුෂ්‍යයික්ට රට දුනෝත් අපිටත් හිතාගන්න බැරි තැනක තියයි කියලා🤘🙏🙏Hadawathinma adareeiii brooo❤❤
රට එරිලා ඉන්න වෙලාවක රජය, thorz ව හොයා ගෙන ගිහින් උදව් කරන්න ඕනේ..... Respect කොල්ලෝ රට වෙනුවෙන් මේ දේ කරනවට
කාලෙක ඉදන් හීන දැකපු දෙයක් ... ❤️ කවුරු මොනා කිව්වත් අපි ඉන්නවා ❤️❤️
කියන්න වචන නෑ 🔥.. සුපිරිම දැක්මක් ❤️❤️ .. දවසින් දවස සාර්ථක වෙන්න ඕනි චරිතයක් ... Respect young man 👍👍
'රෑ 10න් පස්සේ dead island '.....100% ඇත්ත කතාව...👊
ලංකාවේ economy එකේ කොදු නාරටිය tourism industry එක...එහෙම එකේ tourism Industry එක develop කරන්න future plans ආණ්ඩුව ගාව ඇත්තෙත් නෑ , රටට වැඩක් කරන්න පුළුවන් young generation එකට ඉස්සරහට එන්න දෙන්නෙත් නෑ 🤬
මේ වගේ රටට වැඩක් කරන්න පුළුවන් අයට තැන දුන්නනම් අපේ රට මේ වෙනකොටත් developed country එකක් වෙලා...🥲😶
සුපිරි වැඩක් සහෝදරයා ✌️Keep doing it 💚 We're always with you Thorz💞
Can't wait until March 26th 🥰🥰
මේක හීනයක්.. අපේ රටේ මේම දෙයක් වෙනව කියන්නෙ තනිකරම හීනයක්ම විතරයි කියලයි හිතුවේ...... අයියෙ ඔයා මාරම වටිනව අපේ රටට.. ලොක්කො කරනකම් බලන් නොයිද අපිම දෙයක් කරමු.. music වලට ආස අය දන්නවා මේක කොච්චර දෙයක්ද කියලා🙂♥️ .. මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා..💜💜🖤
Aniwaren❤
මේ කරන වැඩෙන් ලංකාවෙ ත්‍රිවිල් එක පදින මනුස්සයගෙ ඉදන් වෙනසක් වෙයි රට ඇතුලෙ තියෙන ප්‍රශ්න ගොඩකට විසදුමක් වෙයි මේක. විය යුතු දේ කරමින් පවති🔥 thank you very much thorz❤️🔥
Thorz කරන්න යන්නෙ මගෙ හීනයක් හැබෑ කිරීමක් 🙂✨music වලට ආස අය දන්නවා මේක කොච්චර දෙයක්ද කියලා🙂♥️
රටට පණ පොවන්න උත්සහ කරන ශක්තිමත් තරුණයෙක් හදුන්වාදීමට කටයුතු කිරීම ගැන කෝනාර ඔබට බොහෝම ස්තුතියි 🙏
අයියාට බොහොම පින් මේ පුංචි රටට දක්වන ආදරයට. මේ රටේ ඉදල වැඩක් නෑ කියල එක එකා රට අත ඇරල යනකොට රට කොහොමහරි නැගිට්ටවන්න කරන තනියම ගහන ගේමට උපරිම ගෞරවය ලැබෙන්න ඕන.🙏 මමත් Tourism ඉගෙන ගත්තු කෙනෙක්. එදා ඉදල අවුරුදු ගානක් තිස්සේ යල් පැන ගිය plan එකක් තියාගෙන ඒකෙ මත්තෙම නැහුන මිසක් තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් විදිහේ අළුත් දෙයක් එකතු වුනේ නැහැ. මොනව නැතත් Tourism rates ටික නම් update වෙනවා. අළුත් idea තිබ්බත් ඒවා අන්තිමට research,report වලට විතරයි සීමා වෙන්නෙ. අයියල වගේ අය ඉන්න හින්ද අපේ රටේ බහුතරයක් දෙනා තාමත් මේ රට ගැන බලාපොරොත්තු අත ඇරල නැ. විශේෂයෙන්ම young generation එකේ අය.ඒ දුන්නට ගැම්මට Thank you..💜 අපි උපරිම සපෝර්ට් එක දෙනවා💪
ලන්කාව ජාත්‍යන්තරේට ගෙනියන්න හදන පට්ට වැඩ්ඩෙක් හදවතින්ම සුභ පතනවා කොල්ලො ඉස්සරහට යන්න කියලා❤️🥺🥰
ජාත්‍යන්තර ය ලංකාවට ගෙන්වා නෙමෙයි ද
ඇත්තටම මේ කරන්න යන දේ ගොඩක් වටිනවා .
මේ වැඩේ අනිවාරෙන් කරන්න හැකියාව ලැබේවා
කවුරු ගරැහුවත් උබට රටේ මිනිස්සු ආදරෙයි මචං.... නොවැටී ඉදිරියටම ගිහින් මේක තැනකට ගෙනෙන් අපි උබත් එක්ක❤️
මේ Attitude එකම ඇති ලංකාව දශමෙකින් හරි ගොඩ එන්න..❤
කතාවෙන්ම තේරෙනවා ලංකාවට කොච්චර ආදරෙයිද කියල 🥺❤️
මේක අනිවාර්‍යෙන් සාර්ථක වෙනවා... අපිට පුළුවන් ඕනෙම සපෝට් එකක් දෙනවා... අද හෙට නෙමෙයි අපිට ඕනේ අතාරින්නැතුව දිගටම ගිහින් ලෝකේ හොඳම ෆස්ටිවල් එකක් විදියට ලංකාවේ කරන්න ලැබේවා කියලා... අනිවාර්‍යෙන් ඒ දේ කරගන්න පුළුවන්...❤️❤️❤️
මට Thorz LPL එකේදී හම්බුනා යාලුවෙක් මාර්ගයෙන්. 100% උත්සහවන්ත කොල්ලෙක්. මොන දේ කරත් විවේචනය වෙන රටක ගමන අතාරින්නෙ නැතුව ගහන ගේම මරු
Correct 🙏
නියේම කොල්ලෙක් රට ගැන හැගිමාක් තියේන එකේක් ජය වේවා ඔබට තේරැවාන් සරණයි
ලංකාව ගොඩ දාන්න උණක් තියෙන සුපිරි දක්ෂයෙක් ...😍❤️🔥
සුබ පැතුම් ️🔥️🔥️🔥
සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😍❤️🔥
පට්ට සතුටුයි අපේ කොල්ලෙක් මේ ගහන්න යන ගේමට..කීය උනත් එනවා එදාට..මේ කමෙන්ට් එක දකින හැමෝටම කියන්නේ..එදාට මොනම හෝ අඩු පාඩුවක් උනොත්..මඩ නම් ගහන්න එපා..මතක තියාගන්න මේ First එක ❤️❤️❤️
Aniwa
Sira
Palaweni ekama kawa 500000 lak tikat gatta una pau deyak karanakota hariyata karranna api gattet 15000 tikat okkoma ekata hitiye pandara 2.30 off tikat eke tiyanawa panara 8 am tiyanawakiyala kiyala api tikat gatta api pau
Anit ekata yanna
:ලංකාවට ආදරෙයි ද??
:නැත්තන් ආයෙත් මෙහෙම එන්නෙ නෑ නේ
🥺🔥💖
ua-cam.com/video/u0dUpMQBz9k/v-deo.html
Sb please
Tourism ගැන කියන කතාව නම් 100% ඇත්ත. ලංකාවේ තියෙන සම්පත් වලින් කිසිම ප්‍රයෝජනයක් නොගෙන නිකන් පන්සල්, පල්ලි ටික සුද්දෝ බලලා යනවා. අපේ මිනිස්සු දන්නේ සුද්දන්ව හූරගෙන කන්න විතරයි. එකෙන් ලැජ්ජ වෙන්නේ තමන්ගේ රට කියලා හිතන්නේ නෑ. මිනිස්සු රටට ආදරෙයි. හැබැයි හැම තැනම අපි රජයකට බනිනවට වඩා අපි අඩියක් ඉස්සරහට තියන්න ගන්න අවදානම වටිනවා. Thorz Thank you so much ♥️🇱🇰
ඔයාගේ නමටම ගැලපෙනවා ඔයාගෙ කතාව...ඔයා හරි
රට කාපු දේශපාලකයෝ ගෙදර යවමු.මේ වගේ කොල්ලො ටිකක් සෙට් වෙමු රට ගොඩ දාන්න
අනිවා නාකි මිනිස්සුන්ගේ මත වෙනස් කරන්න බැ.තරුණයින්ට පුළුවන් ..🔥🔥
සිරාවටම ඈ ❤️🔥
1 තප්පරයක් යවන්නෙ නැතුව බලපු එකම වීඩියෝ එක.ඒ වචන අහද්දි හිතට ආපු අපේ රටේ දෙයක් කියන ගැම්ම සතුට කියන්න වචන නෑ.කරන්න හිතන හැමදේම හිතනවටත් වඩා හොදින් කරගන්න පුලුවන් වෙන්න ඕනේ ❤️❤️
❤️
Aniwa ❤
කිව්වා වගේම කරලා පෙන්නුවා ♥️අනේ මේවගේ කට්ටිය ඉන්නවනම් ලංකාව කොහොම තියෙඉද thorz ආදරෙයි ❤
අයියා කරපු 2018 Alan Walker tour එකටත් මන් අවා, ඇත්තටම අයියාගේ ඒ වැඩෙත් සාර්ථක වුණා, ඉතින් මේ festival එකත් එහෙම වෙනවා කියලා අපි අනිවර්‍යයෙන්ම දන්නවා අයියා ULTRA SRI LANKA🇱🇰 කියන දේ ලංකාවට ගෙන්න ඕනේ, එක ගෙනාවොත් ඇත්තම මේ ලංකාවම ගොඩ අයියේ, ඔයාට ජය ආපේ support එක ඔයාට තියනවා, God bless you අයියේ❤️🙏✝️☸️
Me too I also came
@@amashadeseram3000 are you serious 😘
I joined too 😘
චේතනාව පිරිසුදුයි !!
අරමුණ පැහැදිලියි!!
ජය නියතයි!!
අලුත් වැඩක් කිරීමට තරුණ ජවයට හැකි වේවා 🙏🙏
කතාව 100% ඇත්ත. ශ්‍රී ලංකාවේ කශේරුකාව Tourism කියලා කාටවත් මතක නෑ. ලංකාවට dollars ගලාගෙන ආපු ප්‍රධාන මාධ්‍ය තමයි tourism කියන්නේ. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු මේ රටේ ප්‍රබල නායකයෝ.. සතුටුයි සහෝදරයා ඔයාගේ කතාවට ... Hats off...🙏
ලංකාව වැටිච්ච තැනින් යම්තාක් දුරට හෝ නැගිටින්න මේක ගොඩක් හුද අවස්ථාවක් 🔥❤️
මොනදේ කරත් බනින මිනිස්සු ඉන්නවා. මේ event එක success කරගන්න පුළුවන් Thorz. බහුතර මිනිස්සුන්ගෙ ආශිර්වාද තියෙනවා
සන්ස්කෘතියට දිපු කාලෙ ඉවරයි බ්‍රො... දැන් තමා රට හැදෙන්නෙ ♥️😌
තරුන නායකත්වය ට සහ ආකල්ප වලට ලන්කාව ගොඩ දාන්න පුලුවන් කියලා මේක බලද්දී තේරෙනව .🇱🇰🤟
උබ වගේ මනුස්සයෙක් මේ ලංකාවේ ඉන්නව දකින එකක් සතුටක් thorz. ගැම්මක් තමයි💪 මේ රටේ ම්නිස්සු ඉන්නෙ දූපත් මානසිකත්වේ. අපිට ඕනෙ උබලා වගේ උන් තමයි මේ රටට. ගේමක් ගහමු. ජයවේවා.❤️❤️
කෝනාර කරේ ලොකුම උදව්වක් තොර්ස් ට...හිතේ තිබ්බ දෙවලුත් එක්ක රට ගොඩ දාන්න tomorrow land තත්ත්වෙට අරන් යන්න පාත් එක පැහැදිලි කර්න්න...මේවගෙ එවුන් තව ඉස්ස්‍රහට
මෙ මව් රටට පහල වේවා...good luck thorrz
IPL එකේ ලෙවල් එකට LPL ගේන්න මන් ට්‍රයි කරනවා...ඒ වචන ටිකම ඇති 😍😍
යාපනේ සහෝදරයන්ට නොමිලේ ටිකට් දීම ගොඩක් හොදයි ගොඩක් පින් 🙏♥️
ලංකාවෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් අයිඩියා මේ වීඩියෝ එකේ තියෙනව ඉතින් මේ වගේ මිනිස්සු අපේ රටට ගොඩාක් වටිනව...thank you very much Thorz for giving this opportunity sri Lankan peoples
Ticket එක කියක් උනත් හදවතින්ම අපි එනවා ❤️ ලංකාවේ වැඩක් අනිවාර්යෙන් මම එනවා කව්රු ආවත් නැතත් ලංකාවම ගොඩදාන්න පුළුවන් වැඩක්. ජයවේවා ❤️❤️🇱🇰🇱🇰
ඇත්තටම ටිකට් එක කියද? 🙁
@@tmacademy5848 කෝටි 5ක්...එක ටිකට් එකක් 😃
රාවණාට වැදගෙන අවුරුදු දහස් ගාණක පරණ සංස්කෘතියට බැදීගෙන ඉන්නවට වඩා මේ වගේ ලංකාව අලුත් concept වලින් 1st world country වලට ගෙනියන්න try කරන අලුත් විදියට හිතන එකෙක්..well done brother .✨️🔥❤කතාව අහං යද්දී Next level Sri lanaka dream එක මැවිලා පෙවුනා.. ඒ වගේ ම පට්ට සතුටකුත් හිතට දැණුනා..✨️
Good Concept and go head 👌
සිරා bn
මන් හිතන්නෑ ලංකාවේ තරම් , කකුලෙන් අදින මිනිස්සු වෙන රටවල ඇති කියලා... ඉන්දියාවෙවත්.. Road to EMF පටන් ගන්නකොට ලංකාවෙ අලුත් පරම්පරාවෙ ගොඩක් අය කකුලෙන් ඇද්දා ගොඩක් දේවල් කිව්වා , මන් හිතුවෙ 2000න් පස්සෙ සෙට් එකවත් දූපත් මානසිකත්වෙන් මිදිලා ඇති කියලා.. ඒත් තවම නෑ. කොහොමහරි Thorz වැඩේ කරලා පෙන්නුව.. පලවෙනි අඩිය... ❤️ දෙසැම්බර් වැඩේ සුපිරියටම දෙමු... ලිං මැඩියන්ට රිදෙන්න
මෙච්චර කල් ටිකට් එක 67000 කියලා බොරුනෙ කියලා තියෙන්නේ මේ ව්ලොග් එක අද කරේ නැත්තම් හැමෝම හිතන් ඉන්නෙ ටිකට් එක ඒ ගාන කියල 😑😒 සුපිරි වැඩක් ලන්කාව උඩට යන ❤️❤️🔥
තරුණයින්ට රටේ තැනක් දෙන්නෙ නැ. ඔක්කොම හොයන්නේ රෙද්දේ අත්දැකිම්..ඒක නිසා නාකි ටිකක් රට කනවා. ඇත්ත තත්වේ ඕකයි. තරුණයින්ට කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද.
කතාවනම් සම්පූර්ණ ඇත්ත..❤️
අත්දැකීම්වලට වඩා වටින්නෙ කෙනෙක්ගෙ තියෙන දැක්ම....ටාර්ගට් එකට..අන්න උන්ට පුලුව්න්න් හොද ගේමක් ගහන්න..
ආයතනයකට එක්ස්පීරියන්ස් තියෙන් උන්ට වඩා ආයතනයට ගැල්පෙන විදියටම හදල ගන්න පුලුවන් එක්පීරියන්ස් නැති උන්ව..😊
අනිවාර්යෙන් ❤
ලංකාව තාමත් සංවර්ධනය වෙමින් පවතින්නේ ලංකාවේ තරුනයින්ගේ නව අදහස් වලට තැනක් නැති නිසායි. සුදුස්සාට සුදුසු තැන සහ සහය ලබා දෙනවා නම් අපේ රට හුගක් දියුණු කරන්න පුලුවන් වෙයි. කවුරු කෑ ගැහුවත් වැඩේ නවතන්න එපා බ්‍රෝ ජය වේවා...🇱🇰🙏
මන් දැකපු හොදම චරිතයක්, හැමෝම එකට එකතු වෙලා ගේමක් ගහමු. කවදාවත් මේවගේ සුපිරි චරිත වලට මගහැරෙන්න දෙන්න එපා. 🙏❤
මේ වගේ කොල්ලො තමා ලංකාවට ඕනේ... ඒ අදහස් පට්ට ... ඒ රටට තියෙන / පෙන්නන කැක්කුම පුදුමයි.. අනිවා මේ වැඩේ සාර්ථක වෙන්න ඕනේ...
ඒ අදහස් ටික නම් කියලා වැඩක් නෑ😍👌 ඔය වගේ ලංකාවෙ දේශපාලකයොත් හිතුවනම්🙂 රැල්ලට යන්නැතුව එක එකාට ගරහන්නැතුව මුලු රටම ඔහොම හිතුවනම් ලංකාව මීට වඩා ලස්සන ඉන්න හිතෙන රටක් වෙන්න තිබ්බා♥️😊
අනිවාර්‍යෙන්, වැඩේ කොහොම උනත්, මොනා උනත් එනවා.. ☝💖 ඒ දීපු වදන වටිනවා.. "ලංකාව වෙනුවෙන් දෙයක්" ! "සාමය වෙනුවෙන් දෙයක්"! ජීවත්වෙන එකේ තේරුම හරියටම පිළිගත්තු චරිතයක්! Good luck..💖✨️✌
වයසක බයියාල ගෙදර යවලා මේ වගේ කෙලින් වැඩ කරන මිනිස්සු ලංකාවේ දෙයක් කරන්න පටන් ගත්තොත් ලංකාව වෙනම level එකකට යනවා මයි ❤️ රැස්පෙක්ට් ❤️
පුතා 2012 හිටපු කරන්න පුලුවන් කියල හිතන් ඉන්න අයම තමා තාම ඉන්නේ. ඔයා ඕක කරන්න ලංකාවෙ කොල්ලො කෙල්ලො ටික ඔයත් එක්ක ඉදී. පාලකයො මේවට උදව් කරනකන් උන්නොත් මේක ජීවිතේට වෙන්නෑ. ජය වේවා.! ❤️
ලංකාවේ ඉන්න උන් කවදාවත් මේක දියුණු කරන්ඩ පුළුවන් මනුස්සයෙක් ට අවස්තාවක් දෙන්නෑ....මේ පාරවත් ලංකාව ගොඩ ගියොත් ඇති🙏
Thorz කොහොමහරි ගේම ගහයි❤❤
ටුවරිසම් එකේ ඉන්න යල් පැන ගිය අදහස් සහ හෝරා කන උන් එක්ක නම් ටුවරිසම් එකක් ගොඩනගන්න බෑ.ඒ කාලකණ්ණි යෝ කවදාහරි යයි.එතෙක් මිනිස්සු විදිහට අපේ එකෙක් කරන වැඩේට සහය දෙමු!❤️❤️❤️❤️❤️
Ow bn nkiyo hma thanma rja krnwa aluth ekekta wdak krnna idak naa ithn e athin nm amu kuhkyoo bn inne
"රෑ දහයෙන් පස්සෙ dead island" ඒකනම් හිතට වැදුනා 🥺
කෝණාර මේ වගේ දක්ෂ පුද්ගලයෙක්ව ඔබගේ you tube channel එකට ගෙන්වීම පිළිබදව ඔබට ස්තුතිය පුද කරමි.
ටියුෂන් සර්ලා ගෙනල්ලා ඔවුන්ගේ දුක අහලා , එහෙම නැත්නම් ගැණියෙක්ව ගෙනල්ලා නිරුවත් දෙයක් ගැන කතා කරලා විව්ස් ගන්නවට වඩා මේ වගේ කෙනෙක් ගෙනල්ලා රට ගොඩ නගන විදිහ කතා කරන එක කොච්චර වටිනවද බලපන්...
කෝනාර මම මේක රෑ 1.10 විතර බලන්න ගත්තේ..ඇත්තට ම මේක අහලා ඉවර වෙනකන් මට නින්ද ගියෙත් නෑ නිදා ගත්තෙත් නෑ... අපි ඇත්තට ම සතුටුයි මේ තරුණයා ලංකාවට මේ කරන ආයෝජනයට... මට මේක බලන නොබලන අනිත් ජනතාවට කියන්නේ මේක බලන්න ඔබට එන්න බැරි වුනත් මේකට කිසිම වාචික හෝ කායික වශයෙන් කඩාකප්පල් කරන්න කිසිම බලපෑමක් කරන්න එපා.. මම ඒක ආදරණීය ජනතාවගෙන් වැදලා ඉල්ලනවා..මොකද අද අතීතයේදී පිට කරන අනවබෝධික සංස්කෘතික බලපෑම කියපු පට්ට ගහපු වචනයේ බලපෑම තමයි අද අපි මේ ගෑස් එකක් වත් ගන්න බැරිව ළිං වල ඉන්න ගෙම්බෝ වගේ දුක් විඳින්නේ..
කවුරු වුනත් හොද දෙයක් කරද්දී අපිට ඒකේ දෙයක් වුනා නැතා රටට දෙයක් වෙනවනම් කරුණාකරලා ඒකට මඩ ගහන්න එපා..
Practical ලෝකේ Practical විදිහට දකින තරුණයෙක් වගේ වෙන්න මනස හදාගන්න කියලා හැමෝගෙන් ම ඉල්ලනවා.
Good luck...ජය වේවා!! ✌
Wow ... මේ වගේ festival එකක් බලන එක මගේ ලොකු dream එකක්...දැන් ඒක ලංකාවේදිම බලාගන්න පුලුවන් ... thankyou so much aiye 😍😍😍💐🇱🇰❤️
මේක මගේ රටනෙ ❤️ ඒහෙම හිතන්න පුලුවන් හදවතක් තියන එකම ඇති. අනිවාර්යයෙන් මේක Successful වෙන්න ඕන.
ලොකු වැඩක්...❤️රට ගොඩ ගන්න වැඩ්ඩෙක්🇱🇰🥰
මුල් පුටුවල ඉන්න නාකි ටික බස්සලා මේ වගේ අලුත් දේවල් හිතන,අලුත් දේවල් කරන එඩිතර කොන්ද පන තියෙන කොල්ලො ඕනි.මොකද ලෝකෙම දියුනු වෙනකොට හනමිටි අදහස් වලින් රටක් දියුනු කරන්නවත් රටේ මිනිස්සු ගොඩ දාන්නවත් බෑ.well done thorz🤴🤴🤴🤴
අයියේ උබ මාර වැඩ්ඩෙක් ...ලන්කාවේ එවුන්ට දෙන්න ඕනේ නෑ බන්...පිට රට එවුන් ගෙනල්ලා හරු රටට සල්ලි ගෙනෙන් 🖤🖤🖤🖤🖤🖤🖤🖤
ගොනෙක්:
මගේ රටේ එඋන්ට ඕනෙ නෑ බන්. අර සුද්දට දීපන් අනිවාරෙන්.
කෙලවෙන්න වෙන හේතු ඕනෙද ප්‍රෙන්ස්💔 වහල්ලු
මේ වගේ හිතන පතන පිරිසක් ඉහල ත්නතුරු වල හිටියනම් අද ලංකාව මෙහෙම නෙවෙයි තියෙන්නෙ.
අපි වචනෙකින් හරි ඔබත් සමග ඉන්නව❤✋💪ජය වේවා!
ඇත්තටම අහද්දීත් හරිම සතුටුයි.කොහොමහරි මේ ඉන්න තැනින් ලංකාව ගොඩ ගන්නවනම් ලොකූ දෙයක්❤️
Trending යන්න ඕන මාතෘකාවක් මේක❤️
ගොඩක් දේවල් කියන්න ඕන නැහැ ලොකු පුටුවල අයගෙ ඉදන් පොඩි පුටුවට වෙනකන් වැදගත් මාතෘකාවක් මේක' ඉවරවෙනකන් බැලුවනම් ඒ ඇති!🇱🇰
මරු ආ... සිරාවටම ... shows බලන එක එපා වෙලා නොයා ඉන්නෙ. අඬන වැලපෙන මල් සින්දුයි අනම් මනම් රෙද්දවල් නිසා. Daddy ආලේ, කුවේනි ශෝ දෙක බලන්න ඉන්නෙ. ඒකට මේකත් ඇතුල් වෙනවා. දැන් ශෝ 3යි. අවුරුදු ගානකට පස්සෙ enjoy කරන්නයි යන්නෙ. 😍
100% ඇත්ත කතාව ලන්කාවෙ දියුනු වෙන්න දේවල් තියාගෙන බලන් ඉන්නව.young generation එකට තැනක් නෑ.ගොඩ යන plan එකක් ගෙනාවොත් ඒකට වල කපනවා.කවදා හරි ඔයා මේ රට වෙනස් කරන චරිතයක් වෙනවා MR THORZ😍😍😍BEST OF LUCK THORZ❤️❤️❤️❤️
Thorz අයියා කරන දේ ලංකාවට ගොඩක් වටිනවා.😍🇱🇰
"උතුරේ දකුණේ gap එක නැතිකරන්න.." Touching words ❤️
Some one:- රෑ 10න් පස්සෙ ලංකාව ඩෙඩ් අයිලන්ඩ් එකක්.
එකගයි එකගයි💖💖💖🥺🥺
නියමයි ❤❤ඔබ තුමා රටේ අනාගතේ හොල්ලන්න පුළුවන් දියසෙන් ඔන්න බලන්න අද මාර්තු 28කෝනාර ඔබ තුමා ට ගොඩක් ගොඩක් ඉස්තුති යන්න ඔබ තුමා තමයි ශ්‍රී ලංකාවේ බලපොරොත්තු ව සිංගප්පුරු වේ ශ්‍රී ලාංකීක යෝ හදවතින්ම සුභ පැතුම් ඇස් අදහා ගන්න බැහැ හැබැයි අද දැක්ක මිනිසුනේ බලන්න හිතන්න පාට තුනෙන් ඇස් ඉවත් කර මේ තමයි දියුණු වේ මුල් පිය වර ❤❤❤❤යන්න ඔහොම යන්න ගමන පැහැදිලි
කිරි සමන්ගේ පස්සේ මාධ්‍යවේදීන් දුවනවා football president කෙනෙක් ලංකාවට ආව එකවත් දන්නේ නැ 🙂🥲
රට ගැන හිතන මනුස්සයෙක්.❤️කරන්න යන වැඩේ සුපිරි 💪.ඒ කිවුව කතා හිතටම වැදුනා😌👍
අඩෝ නියමයි බන් පට්ට සතුටුයි මේ වගේ කොල්ලො ඉන්න එක ගැන අපිටත් පට්ට මොරාල් එකක් එනවා..💪😊🙏❤️🇱🇰
ඇත්ත කථාව, සිංගප්පූරු ,ඩුබායි යන්න ලොකූ dollar ගානක් ලේස්තිකරන් හැම අවුරුද්දකටම වතාවක් එවයෙ යන සුද්දා අපේ රටට එන්නෙ පොඩී ගානක් අරන්.
මොකද මේ රටේ ලොකූ dollar ගානකට සේවාවක් දෙන්න කිසීම වැඩපිලිවලක් නෑ. එවගෙම එන සංචාරකයන්ගෙගෙන ලොකූ ප්‍රමානයක් ආයෙ එන සම්භාවිතාවය හරීම අවමයි.
ලොකූම හේතුවක් එකම ටික බලන්න ආයේ මෙහේ එන්න දෙයක් නෑ, ඒවගේම මේ රටේ internet නෑ, වෙනරටවල internet නිකන් දෙන අත්‍යවශ්‍යය පහසුකමක්, මෙහේ ආවොත් ඒ මිනිස්සුන්ට තමන්ගෙ රස්සාවත් නැතිවෙනව.
ඒවගේම එ අය කියනවනේ පොඩී දුරක් යන්න පැය ගානක් දුක් විදින්න වෙනව කියන එකත්.
ලෝකේ කොහේවත් සංචාරක කර්මාන්ත කරන්න බෑ මේ වගේ හිගන විධියට.