Finally I Met Yohani | මට එයාව හම්බුනා 😳♥️

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 4,8 тис.

  • @kgchathurangapathum
    @kgchathurangapathum Рік тому +58

    මාත් එනවා කොල්ලෝ උබව හොයාගෙන 🙂😂

  • @piyumipabasara3217
    @piyumipabasara3217 Рік тому +2133

    යොහානි හිතුවට වඩා නිහතමානී කෙනෙක්...මොනවා උනත් මල්ලි කියපු කතාව ඇත්ත.උත්සාහය කැපවීම තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ ..

  • @HotGammiris
    @HotGammiris 9 місяців тому +158

    උත්සහාවන්ත වෙනස් විදිහට හිතන කොල්ලෙක්.
    හරිම තෑග්ග තෝරගන්න මොළේ තිබ්බා ❤️

    • @Hashankp
      @Hashankp  9 місяців тому +9

      ♥♥

    • @YahsanNikashl
      @YahsanNikashl Місяць тому +1

      👄

    • @Amish-ss6kf
      @Amish-ss6kf Місяць тому

      Matath yohaniwa hambenna ona ane ane ane ane aiye yohani akkata kiyannako ane ane ane😢😢

  • @prsadsuranga5869
    @prsadsuranga5869 11 місяців тому +11

    ඇත්තටම මාරම නිහතමානී .ඒ නිහතමානී කමට❤️මාරම ආදරෙයි බුදු සරණයි ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න කියල ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව

  • @imadissanayake7721
    @imadissanayake7721 Рік тому +46

    සිරාවට මුලදි හිතුවේ මහ මෝඩයෙක් කියලා ඒත් ඇත්තටම ලොකු ආදර්ශයක් උත්සහයෙන් කැපවීමෙන් ඔනේම දෙයක් කරන්න පුලුවන් 🥺💗

  • @ideacreation1
    @ideacreation1 Рік тому +466

    අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ. ඒවගේ මල්ලි ඔයාගේ උත්සහයත් වටිනවා...🙏🙏❤

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 Рік тому +791

    යොහානි හරිම ප්‍රොපෙශනල්... හරිම ලස්සනයි වැඩේ.. මාරයි.. ෆිල්ම් වල වගේ.. එයා ලග නම් තරු ගුනය කියන එක සුපිරියට තියෙනව ❤❤😎🥰

    • @AdmiringAurora-rd3bq
      @AdmiringAurora-rd3bq Рік тому +17

      උබට මී මැස් මොරේද බ්න් 😂

    • @kavi590
      @kavi590 Рік тому +25

      මල්ලි මට සමාවෙන්න මම උබට ගොඩක් බැනපු කෙනෙක් එත් ඇත්තටම මේ video එක බලන්නකෝට මම මොකෙක්ද කියලා මටම හිතුනා උබ වගේ කොල්ලො රටට ආදර්ශයක් මට සමාවෙන්න මල්ලි ❤️

    • @pahana_max
      @pahana_max Рік тому +1

      Yohanige hri muge hri hodakatamada danne adum pirith nulakvath ganna pina na ne bn 😁👍

    • @Hashankp
      @Hashankp  Рік тому +5

      ♥️♥️

  • @dahamsenuwara4143
    @dahamsenuwara4143 9 місяців тому +35

    මමත් ගොඩක් කැමතියි යොහානි අක්කිට එයා ගොඩක් හොඳ නිහතමානී ගතිගුණ තියෙන කෙනෙක්

    • @Hashankp
      @Hashankp  9 місяців тому +1

      ♥️♥️

  • @Niranji316
    @Niranji316 Рік тому +72

    අයියා නම් ගොඩක් Lucky..දහස් ගණන් මිනිස්සු යොහානි අක්කව Meet වෙන්න පෙරුම් පුරද්දි අයියා කෝමහරි උත්සහ කරලා ඒ ආසාව හැබෑ කරගත්තා🥺💗...යොහානි අක්කත් ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්😊❤..මගෙත් ආසම ගායිකාව තමයි යොහානි අක්කා🥺❤

    • @Hashankp
      @Hashankp  Рік тому +1

      ♥️♥️

    • @AkithManukitha
      @AkithManukitha 7 місяців тому

      😂😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😮😅😅😅😊

  • @minicaption
    @minicaption Рік тому +63

    Ado supiri❤️🔥

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 Рік тому +53

    යොහානි දනික සැරයක් ගානෙ මට මතක් වෙන්නෙ පේශල ඉරාජ් ජෝඩුව. මට මතකයි යොහානි ආව අලුත පේශලගෙ ප්‍රොග්‍රෑම් එකකට ගෙන්නල බයිට් කලා. ඉරාජ් ට ලයිව් කෝල් එකක් අරන් යොහානිට සින්දුවක් කරල දෙන්න බැරිද ඇහුව. ඉරාජ් කිව්ව "මෙයා හෙන පන්ඩිතයි නේ" කියල. දෛවයේ හැටි. අද ඒ ජෝඩුව කොහේද යොහානි කොහේද.

    • @deshaniperera7838
      @deshaniperera7838 Рік тому +6

      @@janakawwera2 යොහානිත් මැණිකේ ඇරුනම තව ලංකාවෙන් පිට වැඩ කරලා තියෙන්නේ. ලෝකෙම වැඩිම Subscribers ලා ඉන්න T series එකේ සාමාජිකාවක්.ජුබින් නෝට්ටියාර් එක්ක සිංදු 3, නේහා කක්කර් ගේ මල්ලි එක්ක සිංදුවක්,මාමේ ඛාන් එක්ක.ඉදිරියේදි මොරොක්කෝ රැපර් කෙනෙක් එක්ක කරපු සිංදුවක් එනවා.තව ඉංදියන් ෆිල්ම් එකක සිංදුවක් එනවා, T series එකෙන් යොහානිගේ හිංදි ඇල්බම් එකක් එනවා.තව ලෝකප්‍රසිද්ධ රෙඩ්බුල් සංනාමය යටතේ වැඩ කරනවා,ඩුබායි වල ප්‍රසිද්දම ඔරලෝසු සංනාමයේ තානාපති.2023 විතරක් spotify වීව්ස් 182M වැඩී.UA-cam එකේ හිංදි,සිංහල,English සිංදුවල වීව්ස් බිලියන 18.

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 Рік тому +1

      @@janakawwera2 මට මතක් වෙන එකක් කිව්වම බාගෙට දැනගෙන කියවන්න එපා ලු. කියපු සිංදු ගාන, කාත් එක්ක කිව්වද මට වැඩක් නෑ. මං ඇහැට දැකපු එකක් කිව්වෙ. ඉරාජ් ඉන්ටර්නැෂනල් වැඩ කළාට කවුරුවත් දන්නෙ නෑ කියල ඔයාම ලියල තියෙනව නේ. හැබැයි යොහානි කරපුව අපි දන්නව. කතාව එච්චරයි

    • @Hashankp
      @Hashankp  Рік тому +1

      ♥️♥️

    • @thilininisansala8302
      @thilininisansala8302 6 місяців тому

      Ow champion star eka

    • @nimthara8061
      @nimthara8061 Місяць тому

      Matath ek mathak wenwa. Math eda eka bluwa❤❤

  • @HksachiniSachi
    @HksachiniSachi 10 місяців тому +10

    පිරිත් නූල නොලැබුනාට හිත අවුල් හිතන්නෙපා. ඔයා ගොඩාක් ලොකු පිනක් කලේ යොහනිටත් එක්ක ම❤

  • @pasinduvr
    @pasinduvr Рік тому +225

    ඒලෙවල් තියාගෙන මේ මොන මඟුලක්ද මම මේ බැලුවේ 😂

    • @rapupdate1872
      @rapupdate1872 Рік тому +6

      Math😂

    • @pasindusithara
      @pasindusithara Рік тому +4

      Ado ado😂 math

    • @ChamiSD0512
      @ChamiSD0512 Рік тому +2

      අම්මෝ math 😂

    • @2stepReo
      @2stepReo Рік тому +4

      හුත්‍තො මමත් 😂

    • @pasinduvr
      @pasinduvr Рік тому +2

      තෙරුවන් සරණයි අපිට 😂

  • @antonyfernando4704
    @antonyfernando4704 11 місяців тому +10

    Uba supiri kollek bn jaya wewa 🙏👍❤️❤️❤️ o

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 Рік тому +56

    Respect yohani
    මිනිස්සු මොනවා කිව්වත් ඔයාට ඔයාගේ නිහතමානීකම ඔප්පු කරා ❤❤❤❤❤❤❤

  • @vimadewmini-ik3sk
    @vimadewmini-ik3sk 9 місяців тому +28

    මොනා උනාත් මම දෙයක් කියාන්න හිතුවා බලාන්න මේයාගේ ආසාව එයා තමන්ගේ මහාන්සියෙන් කටවාත් වැරදි නොකර එයාගේ විනොදාන්ශය වෙනුවෙන් කැප වෙනවා ඉතිම් මොක්කද එකේ තියෙන වැරැද්ද මොනා උනාත් මෙයා හරිම ආසාවෙන් ඒ දෙය කරනවා Good luck ♥️♥️ සහෝදරයා

    • @Hashankp
      @Hashankp  9 місяців тому

      ♥️♥️

  • @kasunpramodya5993
    @kasunpramodya5993 Рік тому +46

    මං හිතන්නෙ බලපු ඕක්කමත් මම වගේ excited වෙලා Video එක බලන්න ඇත්තෙ. මොකද මමත් යොහානිට ආදරෙයි, ලස්සන වැඩක් brother ඔයාට තවත් ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනව මම. මේ වගේ තව හීන තියනවනම් ඒ ඔක්කම සාර්ථක වෙන්න ඕන. keep it !!❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Рік тому +443

    උඹ මාරම කොල්ලෙක් ජය වේවා.යෝහානිට පිරිත් නූලක් ගන්න උඹ සිරීපාදෙටම නෑග්ගා 🎉❤

    • @PraveenMadushan-p9y
      @PraveenMadushan-p9y Рік тому +13

      E tena adare😂

    • @b.g.n.k6525
      @b.g.n.k6525 Рік тому +15

      මුට සයිකො බන්

    • @Maduva26
      @Maduva26 Рік тому +17

      මිනිසුන් විවිධාකාර විදියට සතුට ලබනවා . ගොඩක් අය විඩියෝ වලට කමෙන්ට් කරලා සතුටු වෙනවා . එහෙම බැලුවොත් සයිකො බන් අපි ඔක්කොටම.
      මුටනෙ රිදිලා තියෙන්නේ කියල ඔයාල මට බනින්න එපා .❤

    • @nishanvlogs2399
      @nishanvlogs2399 Рік тому +21

      ඇත්තටම ඒක උගේ නිහතමානී උත්සාහය. ඌට යොහානි වෙනුවෙන් ලොකු තෑගි දෙන්න බෑනේ බං . ඒ තෑගි වලට වඩා වටින තෑග්ගක් තමා ඌ යොහානි වෙනුවෙන් පිරිත් නූලක් ගන්න සිරී පාදේ නැගපු එක තරම් වටිනා තෑග්ගක් පිරිත් නූලත් තිබ්බනං මාරම වටිනවා උඹට වැඩිය අපිට ත් දුකයි උඹට සිරීපාදෙන් පිරිත් නූලක් නොලැබුන එකට කමක් නෑ උඹ ඒ දේ කළා ඕන කුහකයෙක් ඕන දෙයක් කියපුවාවේ🎉❤

    • @Hashankp
      @Hashankp  Рік тому +3

      ♥️♥️

  • @dewnihansi3026
    @dewnihansi3026 Рік тому +430

    මොනවා උනත් යොහානි හෙනම නිහතමානි කෙනෙක්❤️🥺
    සහ මල්ලි ඔයා මාරම lucky ah 😍😍😍

  • @ayesh222
    @ayesh222 10 місяців тому +3

    Wow nice vidio broo..niyama kellek thama yo....keyanne

  • @SL_M1
    @SL_M1 Рік тому +79

    ඒක බලපු මටත් මාරම සතුටුයි ..❤🥺 යොහනි අක්කා කියන්නෙ ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ❤ ඔයා නම් lucky boy කෙනෙක් ..අනේ මටත් මෙහෙම තිබ්බා නම් හම්බෙන්න 🥺❤

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha Рік тому +27

    අනේ මටත් මාරම සතුටුයි.ඔයාට යොහානි අක්කව හම්බුන එකට❤සුභ පැතුම්❤

  • @Mrdila4423
    @Mrdila4423 Рік тому +17

    ඒ නිහතමානකම ❤❤මාරම වටිනවා මොනවා නැතත් චමත් අයියට ස්තූති කරන්න අමතක කරන්න එපා❤❤

  • @ShamaliDisanayaka7
    @ShamaliDisanayaka7 Рік тому +12

    මූ වගේ පිස්සෙක් මං දැක්කමයි 😂😂😂
    මේසේ යටත් රිංගනවා දෙයියනේ 😂 ඉස්සර මිනිස්සු තමා නලු නිලියෝ ගායකයෝ පස්සේ ගියේ ඒකට මූ 😅😅😅

  • @kalumrandunu8891
    @kalumrandunu8891 Рік тому +148

    නිහතමානි කියලා බොරුවට පෙන්නගෙන ඉන්න ප්‍රසිද්ද චරිත වලට වඩා යොහානි කියන්නේ ඇත්තටම නිහතමානී තව කාවවත් ඉගියකින් වත් පහත්කරන් නැති තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න cute කෙල්ලෙක්.

  • @king_nima66
    @king_nima66 Рік тому +163

    😂 මට විතරද හිනා ගියෙ අන්තිම ටිකෙ හැබැයි මරු මුගෙ හිනෙ මු හැබැ කර ගත්‍තා ❤

  • @MrFazy
    @MrFazy Рік тому +5

    Oyata vithark nemei apitath excitement.. dreams becomes true kyana ekata me video Loku saakshiyk eeh vitharak nemei oya vagema maath yohani akkage Loku fan kenek... Supiri. Bro

  • @yulanidias235
    @yulanidias235 Рік тому +20

    යොහානි කියන්නේ ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්..කවුරු හරි හිතනවනම් එයා මේ රඟපානවා වගේ කියලා ඒක එහෙම නෙවෙයි. එයා ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම හරිම නිහතමානී හරිම හොඳ නංගි කෙනෙක්, හරිම නිහතමානීයඉස්කෝලේ වෝටර් බෝල ටීම් එකෙත් හිටියා ඒ නංගීඒ කාලෙත් ඔය වගේමයි හරීම නිහතමානී කෙනෙක් ඒ වගේම ඔය සයිස් සයිස් සයිස්මයි. වෙනසක් නෑ පොඩ්ඩක්වත්ඒ විදිහමයි එයාගේ පිටත පෙනුමයි ඇතුළතයි ඒ විදිහටම තියෙන එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා...❤❤❤❤❤

  • @chappacinema
    @chappacinema Рік тому +25

    උඹ උඹේ target එකට ගියා!! මිනිස්සු මොකා මොන කතාව කිව්වත් හැමෝටම පුලුවන් දෙයක් නෙමෙයි උඹ archive කරේ♥️🙌🏻

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Рік тому +43

    ඇත්තටම යොහානි අක්කි කියන්නේ පට්ටම නිහතමානි කෙනෙක්❤එයත් එක්ක එදා Havelock City එකේ නටපු දවසේ මම ඒක තහවුරු කරගත්තා😍ඔය වගේම මාවත් පට්ටම Nervous වෙලා හිටියේ😁

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +313

    යොහානි උඩටම එන්න ඕනෙ ඒක තමයි මගේ ප්‍රාර්ථනාව

    • @Trendinghh
      @Trendinghh Рік тому +16

      මගෙත්. ඒ වගේ කෙල්ලක්ට ඇත්තටම හරියන්න ඕනි.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 Рік тому +4

      අනිවාර්යයෙන් මේ ලංකාවෙ පුස් නම්බොන්ට බලාගෙන ඉන්න බැරිවෙයි දැනටමත් එහෙඅ😂කාලකණ්නිකොහෙත් ඉන්නවා 😂

    • @Hashankp
      @Hashankp  Рік тому +2

      ♥️♥️

    • @Lazy570
      @Lazy570 Рік тому

      Aniwaren higana ponna bijjonta adeii🤣🤣

    • @john_wick552
      @john_wick552 Рік тому +1

      මේ.. ඔයාගෙත් ශිෂ්ණය දිග මදිද ? 🥲

  • @livetv6632
    @livetv6632 Рік тому +3

    ඇත්තටම මල්ලි පෞද්ගලිකව මම යොහානි නංගිට ගොඩක් කැමති එයාගේ ෆෑන් කෙනෙක් විශේෂයෙන්ම මං එයාට කැමති සිං කරන කටහඬක් නෙවෙයි නිකන් සාමාන්‍යයෙන් කතා කරන හඬට මං ගොඩක් ආසයි..ඇත්තම කිව්වොත් මල්ලි යොහානි නංගි ඇවිල්ලා ඔයාව මීට් වෙන වෙලාවේ ඇත්තටම මට ඇස්වලට කඳුළු ආවා ජය වේවා මල්ලි

  • @thanugapabasara6120
    @thanugapabasara6120 Рік тому +89

    අඩෝ මන් යොහානි අක්කව හම්බ උනා වගේ බන් ඒතරම් සතුටුයි ඒකනම් ❤️

  • @pramiladilani7570
    @pramiladilani7570 Рік тому +181

    ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤️...යොහානි ඔයාටත් ස්තුතියි මේ අහිංසක කොල්ලගේ හීනේ සැබෑ කරාට...❤

  • @shashikaDilshani102
    @shashikaDilshani102 Рік тому +74

    ඒකනම් ඇත්ත මෙච්චර නිහතමානී කෙනෙක් දැක්කමයි. කියන්න වචන නෑ❤

  • @ViniFanBoys
    @ViniFanBoys Рік тому +6

    Me mallige concept eka therenna tika kalayak giya !!!

  • @ama4652
    @ama4652 Рік тому +58

    Congratulations malli❤ ඔයාගේ ඒ ලස්සන හීනේ සෑබෑ උනාට🎉

  • @musicAMBALAMA
    @musicAMBALAMA Рік тому +161

    මනුස්සයෙක්ගෙ නිහතමානීකම ඉස්සරහ ගොඩක් මිනිස්සු රැදෙනවා ❤
    යොහානි love you ❤😊

  • @ThaveeE_1M
    @ThaveeE_1M Рік тому +176

    අඩෝ සුද්දා ❤❤ ගැම්මක් එකනම් පිස්සුවක් උබේ සතුට දැකලා අපිට පට්ට සතුටුයි ❤ අපිටත් ලොකු පඩමක් ඔයා කියලා දුන්නා සුද්දා🎉❤ උත්සහය අතාරින්නෙ නැති එක ❤ ඉලගටත් මේ වගේ විඩියො ගොඩක්ඔන ❤

  • @jayasinhaArachchigejagathjagat
    @jayasinhaArachchigejagathjagat 9 місяців тому +1

    අාදරෙයි අයියේ❤❤

  • @Dinithi789
    @Dinithi789 Рік тому +23

    අනේ යොහානි අක්කා හරිම ලස්සනයි 😊❤ ඒ තරම් හොඳ නිහතමානී කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නෑ හරිම ශෝයි 😊 මේ හීනෙ සැබෑ උනා වගේම ඔයාගේ හැම උත්සාහයක්ම success වෙන්න කියලා මං wish කරනවා brother 😊❤

  • @kaviyagaming1742
    @kaviyagaming1742 10 місяців тому +5

    18:50 naginawaadaaaa aha aha😂😂😂

  • @ubetatta3011
    @ubetatta3011 Рік тому +11

    හරිම නිහතමානී ගායිකාවක්. ඔයා ගහද්දි සින්දුවක් කිව්වානම් තවත් වටිනාකම වැඩිවෙනවා. අනාගතේ ස්‍රී ලාන්කික මිස්ටර් බීස්ට් වෙන්න ඉන්න ඔයාට තෙරුවන් සරණයි.

  • @mindmiracle-w2x
    @mindmiracle-w2x Рік тому

    Yohani කියන්නේ Brand එකක් ... එයා කොච්චර ලස්සනට Sing කළත් ලොකු කැමැත්තක් යොහානි ගැන තිබුණේ නැ... හේතුව මගේ රසවින්දනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ... ඒත් ඇත්තටම මේ video එක බැලුවට පස්සේ මං හිතන්නේ ලංකාවේ මං ආසම ගායිකාව යොහානි වුනා... දැන් මං ආසම එයාගේ "නුඹ ළඟ වියැකුනු ඒ මගේ හැඟුමන් " සිංදුවට 😊🩵... ඒ කටහඬේ ලස්සන හරියටම මම වින්දේ මේ video එක බැලුවට පස්සේ එයාගේ සිංදු අහලා.. එයාගේ නිහතමානීකමට ආදරෙයි 😊😊😘 ❤️🥺
    Keep shining like a star 🌟 malli 😊

  • @ceylonprideofficial
    @ceylonprideofficial Рік тому +3

    Congratulations hashan malli...❤ wishes from ceylon pride youtube team❤

  • @deshanrussel9031
    @deshanrussel9031 Рік тому +129

    මොන තත්වෙ හිටියත් ඒ හැසිරෙන විදිහ ඒ යාලු කම ගොඩක් වටිනවා ❤️

  • @janidu1616
    @janidu1616 Рік тому +288

    මෙක බලද්දී අපිටත් සතුටක් ලැබෙනවා 🥺❤️

  • @sachinthasanka-pv2sy
    @sachinthasanka-pv2sy Рік тому +3

    යොහානි කියන්නේ ලංකාවේ ඉන්න නිහතමානි ගායිකාවක්. ලංකාව හොල්ලන්න ටැලන්ට් තියන ගායිකාවක්. උබේ උත්සාහය සාර්ථකයි .

  • @heshandilhara9115
    @heshandilhara9115 Рік тому +16

    Yohaniii tharam නිහතමානීව සලකන kenek 😢❤❤❤❤

  • @powerbutton6305
    @powerbutton6305 Рік тому +15

    ඔය ගැම්මට අපේ වීර කාන්තාව , හංසමාලි අක්කව බලන්න පලයන් .... 😂

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya6621 Рік тому +197

    මගේ ත් අසම ගායිකාව යොහානි අක්කා. යොහානි අක්කා නිහත මානි හිත හොද අක්කා කේනෙක්.ආදරෙයි යොහිනි අක්කේ❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @nadeearagama9856
    @nadeearagama9856 Рік тому +2

    Kollo oyanm supiri adaraneeya pissu kolla❤❤❤ good luck🎉

  • @hirunachamishka8035
    @hirunachamishka8035 Рік тому +220

    එක්තරා පිස්සුවක් ඉතින් ඕකත්
    කොල්ලො ඔබ ඕවා කරන අතර හොදට ඉගෙන ගනින්
    නැත්නම් උබ අසරන වෙයි ලෙසටම
    ජය වේවා

    • @shehanrandika453
      @shehanrandika453 Рік тому +15

      අනේ තෝ වගෙ නෙවෙයි ඒ කොල්ල ඌට සුපිරිම අනාගතය ක් තියෙනො උබල තමයි එක තැන පල් වෙන ගස් ගෙම්බො

    • @hirunachamishka8035
      @hirunachamishka8035 Рік тому +5

      @@shehanrandika453 oya kohomada danne mama eka thana pal wenwa kiyla

    • @ghayanipremathilaka4662
      @ghayanipremathilaka4662 Рік тому +3

      true...good advice

    • @Hashankp
      @Hashankp  Рік тому +4

      ♥️♥️

    • @ureshaharshani9485
      @ureshaharshani9485 8 місяців тому

      ඔව් ඒක ඇත්ත

  • @chamika4793
    @chamika4793 Рік тому +47

    උබේ උත්සාහය වැදගත් දේකට යොමු කරපන් මචන් උබ සුපිරි වැඩ්ඩෙක් කියලානම් පේනවා❤️

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +100

    වෙන කෙල්ලෙක්ට මෙහෙම ජනප්‍රියත්වයක් ලැබුනොත් බලන්න තිබ්බ ලයින්. හැබැයි යොහානි කවදාවත් ඔලුව උදුම්මගත්තෙ නෑ. ඒ වගේම ශිෂ්ණය ගැන ගීතයක් ගායනා කළ එකම ගායිකාව. ඒකට Respect 🔥🎉

  • @Thepickle777
    @Thepickle777 Рік тому +177

    බලන අපිටත් ලැජ්ජ හිතෙනව ඔයි ඔහොම ඇඹරෙද්දි😂❤️

  • @shaasilva7636
    @shaasilva7636 Рік тому +6

    තැනකට යන්න හොරකමක් වංචාවක් නොකර උත්සාහ කරන කොල්ලෙක්ට බැනලා වැඩක් නෑ ඌට පිස්සු උනත් ගැටලුවක් නෑ අහිංසකයෙක් .i phone එකක් ලැබුනානේ එයාල කරන උදව් වලින් ඉදිරි වැඩ සාර්ථක කරගන්න ලැබේවා.ලස්සන නිහතමානී ගායිකාවක් අපේ රටේ කෙල්ලෙක් .

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 Рік тому +43

    ඔයා වගේ හයියක් තියෙන කෙනෙක් මම දැක්කාමයි ලබාගන්න බැරි දෙයක් නෑ සුභ පැතුම් අයියේ..❤😮🔥😊

  • @gayashasureni9874
    @gayashasureni9874 Рік тому +125

    මේ නිහතකාමී කමට තමයි අපි ආදරේ යොහානි අක්කට❤. නිහතමානී මෙච්චර හොද හින්දම තමයි මෙයා ප්‍රසිද්ධ වෙන්නෙත් . හොද මිනිස්සුන්ට කවදාවත් වරදින් නැ ❤ 🙃

  • @chathugirl1492
    @chathugirl1492 Рік тому +3

    Anee harima shook malli oya. Oyage video eka blala oyta wadiya mata sathutui aththatama. Harima lucky oya ❤

  • @TharinduDinelka
    @TharinduDinelka Рік тому +8

    සුපිරි බම් එහෙම තැග්ගක් දෙන්න හිතුනා කියන්නෙ පට්ට කොල්ලෙක් ♥️

  • @pudumalokayaofficial
    @pudumalokayaofficial Рік тому +15

    උබේ සතුට දැකලා මටත් මාර සතුටුයි ❤

  • @Ashen_sudda
    @Ashen_sudda Рік тому +278

    ❤ ඒ නිහතමානි කමට තමා අපි හැමදාමත් ආදරේ 🤍 යොහානි ✨❤️....

    • @life_of_celebrities_
      @life_of_celebrities_ Рік тому +1

      ❤❤

    • @gayathrinisansala5063
      @gayathrinisansala5063 Рік тому +1

      ඔයා ශ්‍රීපාදේ ගියේ පොල්ගස්වත්ත පැත්තෙන්ද...❤🥰

    • @pahana_max
      @pahana_max Рік тому

      Eki lankava dala gihin india valata yako kaburanne

    • @Hashankp
      @Hashankp  Рік тому +2

      ♥️♥️

  • @kalanakaushalya1974
    @kalanakaushalya1974 8 місяців тому +19

    යොහානි අක්කා ගොඩක් නිහතමානී කෙනෙක් තමයි ♥️🥺

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 Рік тому +73

    ඇයි ආනේ ඔය තරම් ලැජ්ජා..යොහානිනම් මාරයි..ඕන කෙනෙක්ට කිසිම ලොකුකමක් නැතිව ඉන්න හරි නිහතමානිව ඉන්න කෙනෙක් ❤වේව්ස් එකේදිත් ඒක දැක්කා ❤❤

  • @SheZ_TV_3
    @SheZ_TV_3 Рік тому +52

    ඒක බලලා මටත් පිස්සු වගේ❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV Рік тому +2

      😢😢😢මටත්

    • @SheZ_TV_3
      @SheZ_TV_3 Рік тому

      @@helloo13453හිතුන්නැද්ද මමත් හිටියනම් කියලාඅ

    • @SheZ_TV_3
      @SheZ_TV_3 Рік тому

      @@NaTure_is_mY_LV ඒක තමා නියමයි නේද🥺❤️

    • @Hashankp
      @Hashankp  Рік тому

      ♥️♥️

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 Рік тому +135

    නියමයි කොල්ලො. ඔයාගෙ උත්සාහය කැපවීම, හීන හඹායාම මාරයි 😍😍😍 ජයවේවා !!!!
    ඔයාගෙ උත්සාහයෙන් ප්‍රයෝජනවත්, වටින වැඩක් කරන්න ❤❤❤

  • @Galaxy11267
    @Galaxy11267 4 місяці тому +17

    Yohani හරිම නිහතමානීයි... හිත හොද කෙනෙක්..! ❤❤❤

  • @NO-be5mn
    @NO-be5mn Рік тому +171

    හේෂාගෙ විඩියො බලද්දි අපිට ලැජ්ජා හිතෙනවා බං 😅

  • @chamararathnasiri1093
    @chamararathnasiri1093 Рік тому +193

    රනිල් වික්‍රමසිංහ හම්බවෙලා vat අඩු කරලා දෙන්න කියලා කියන්න රනිල් වික්‍රමසිංහ හම්බවෙන්න හිතන් ඉන්න මම.😢😢😢😢

  • @hasichathuranga2135
    @hasichathuranga2135 Рік тому +10

    ඇත්තටම මමත් එතන හිටියා වගේ දැනුනා............
    දෙන්නාට ම ජය වේවා........
    සුභ අනාගතයක්....
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..........

  • @jayasinhaArachchigejagathjagat
    @jayasinhaArachchigejagathjagat 9 місяців тому +1

    අයියේ අපේ ගමේ මිනිස්සු යෝහනි අකක්කව දැකලනෑ .අයි අපේ ගමටත් ගෙන්නගන්න පුලුවන් වුනෝත් එක පිනක් අයියෙ අපි මතුගම 😢😮❤

  • @NeviKaru
    @NeviKaru Рік тому +52

    එක එක අය සතුට දකින්නෙ එක එක විදියට...දැන් මේ කොල්ලට බැන ගෙන එන්න එපා කවුරුවත්.පොඩි ලමයෙක්ගේ හිත තලන එක මහ පව් වැඩක්.නූගත් කම තමයි පෙන්නන්නේ.අනික ඒ ලැජ්ජාවත් ඉතින් පුදුමයක් නෙවෙයි.අපි වගේ මනුස්සයෙක්ට celebrity කෙනෙක් හම්බෙන කොට තියෙන ලැජ්ජාවම තමයි ඒ.ඒව ඉස්සරහට හදා ගන්න.❤
    Congrats kollo...සතුටුයි ඔයා වෙනුවෙන්❤

  • @yenulasadhew9747
    @yenulasadhew9747 Рік тому +31

    යොහානි වගේ අයට තමා හරියන්න ඕනි. වචනයක් අල්ලගෙන දගලන් නැතිව ඇල්බම් එකේ සිංදු 13 තියේ අහලා බලහන්. අවුරුදු ගානකට පස්සේ ලංකාවේ හොදම ඇල්බම් එක.සිංදු 13 විධි 13 ක් තේරුම් 13 වයිබ් 13. සුපිරි.

    • @yenulasadhew9747
      @yenulasadhew9747 Рік тому +2

      @@janakawwera2 ඕවා පරණ ඒවානේ ඒක තමා කිව්වේ අවුරුදු ගානකට පස්සේ කියලා.

    • @udithnuren6546
      @udithnuren6546 Рік тому +3

      ​@@janakawwera2Umba oya kiuwwe okkoma group Albums, singersla godak kiyana sindu. Yohani single artist kenek. Anika eya Sinhala album eka kare thawa godak international projects godak karana gaman.

    • @tanyagunathilaka7716
      @tanyagunathilaka7716 Рік тому +2

      ​@@janakawwera2Ape kellawa agaya karamu neda. E wachnayak Hari eyata Loku haiyak hithata shakthiya Wei yaluwa .

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 Рік тому +3

      ​@@janakawwera2උබ මොන හිපාටුවෙක්ද ඕයි😂 ඔය එකෙක්ටවත් පුළුවන් උනාද international level එකට යන්න😂 ඉදකින් තොපි. අතීතෙම ඉදල ඒකෙම වැලලියව් වර්තමානයක් අනාගතයක් ගැන හිතන්ඩ එපා

    • @Hashankp
      @Hashankp  Рік тому

      ♥️♥️

  • @RayZ008
    @RayZ008 Рік тому +46

    ඔච්චර මොඩයෙක් විදියට හැසිරෙන්න එපා.. උබ කියන්න ඕන එවා yohani අක්කා කිව්වේ..😂😂😂😂

  • @Senithsir
    @Senithsir 3 місяці тому

    මේක දැකලා අපි ගොඩාක් සතුටු උනා ගෙදර හැමෝම පෙන්නුවා අල්ලපු ගෙදර අයියටත් පෙන්නුවා එයාට පෙන්නනකොට එයාගේ නොනා ඇවිත් ඇහුවා මොනවාද ඒ පෙන්නන්නේ කියලා ඊට පස්සේ ඒ අක්කත් බැලුවා එයාත් ගොඩාක් සතුටු උනා එයා කිව්වා අනේ පොඩ්ඩක් ඉන්න ළමයින්වත් එක්කන් එන්නම් එයාලටත් පෙන්නන්නකෝ කියලා මෙලෝ දෙයක් නොතේරෙන ළමයින්ටත් පෙන්නුවා ඉතිම් එයාලත් සතුටු උනා, මං මේක පෙන්නන එක ගමේ මනුස්සයෙක් ගිහින් ග්‍රාමසේවකට කියලා මම හොරෙන් මොනවාදෝ පෙන්නනවා කියලා ... ග්‍රාමසේවක ඇවිත් කියනවා ඒක තිරයක් දාලා ගමටම පෙන්නන්න කියලා මාත් ඉතිම් හා කියලා ඉරිදා දවසක් අල්ලලා හවසක තියරයක් දාලා පෙන්නුවා ගමේ මිනිස්සු පට්ට විදිහට සතුටක් ලැබුවේ...... එහෙම එහෙම අල්ලපු ගමෙත් පෙන්නන්න වුනා, ඊට පස්සේ මට මුලු රටටම පෙන්නන්නත් උනා කියන්නකෝ ගමක් ගමක් ගානේ ගිහිං .... ඉතිම් ඒකෙන් වුනේ මුලු රටම මාර සතුටක් ලැබුවේ .😁😁😁

  • @Emoneyship
    @Emoneyship Рік тому +134

    අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤

  • @KaveeshaMapitiyage
    @KaveeshaMapitiyage Рік тому +13

    අනේ ඇත්තටම යොහනි අක්ක සුපිරි චරිතයක් මන් හරිම ආදරෙයි ❤මාරම හොද හිතක් ඔයාට තියෙන්නෙ ❤😊ආදරෙයි🥰😊

  • @nalinaprabhath2973
    @nalinaprabhath2973 Рік тому +3

    Maru bn.uba hithana pathana hamadema e vidihtama ishta weyan.❤❤❤

  • @JithmiHewavitharana
    @JithmiHewavitharana Рік тому +1

    Ptta kollek oy.. kwru mon kiwwt oy pttta...etnin ehta wena wachna n kiynn ...all the best kollah!🎉

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 Рік тому +35

    ඔයාගේ අරමුණ ඉටුවීම ගැන සතුටුයි සහෝදරයා ,යොහානී ඔයාගේ ඔය නිහතමානි මනුස්සකම ඇත්තටම ගොඩාක් අගය කරනවා ජයවේවා ජයෙන් ජයම වේවා ,නිර්මාණ බිහිවේවා ❤ 🎶🎼🎵🎧🎙️🎙️🎙️

  • @ZanT1FF
    @ZanT1FF Рік тому +15

    අඩො උබනම් හෙන කපටි එකෙක් යොහානිට ලොකු සබ්ස්ක්‍රයිබ් තියෙන නිසා උබ මේවා පස්සෙන් යන්නෙ😂

    • @econut7354
      @econut7354 Рік тому +4

      සිරා මූ හෙන කපටී ජනප්‍රිය වෙලා දැන් ට්‍රෝල් වෙන ස්ටාර්ස්ලා පස්සේ තමා මූ යන්නේ

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV Рік тому +1

      Oyalath ehema karannakkooo ehenam 😮😮😮😊😊

    • @Hashankp
      @Hashankp  Рік тому

      ♥️♥️

  • @Slking127
    @Slking127 Рік тому +32

    මරු බන් ඉතින්.. උබේ සතුට දැකලා මටත් සතුටුයි..😜
    උත්සහ කරොත් ඕන දෙයක් කරන්න පුලුවන්...🥰

  • @chamodmigara9819
    @chamodmigara9819 Рік тому +1

    Patta hashan malli...🌝💫 supiry ❣️🥳

  • @Chandeep_R
    @Chandeep_R Рік тому +21

    Malli good job උබ ඔප්පු කරා උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා good job malli❤😊

  • @Trendinghh
    @Trendinghh Рік тому +6

    නිහතමානී සිරියාවන්ත උගත් හොද ගතිගුණ තියෙන හුරුබුහුටි කෙල්ලෙක්ට මිනිස්සු කොහොමද අනේ බනින්නේ 🤔.

  • @TharunDilyan
    @TharunDilyan Рік тому +67

    යොහානි අක්කා නම් ඇත්තටම නිහතමානියි❤❤❤❤❤

  • @MaheshiWeerakoon-s3e
    @MaheshiWeerakoon-s3e Рік тому +1

    Ane aya godak hoda kenek❤❤❤adare hithuna harima nihathamani.pudumai harima friendly. Oya harima lucky malli.

  • @slvoicepodda
    @slvoicepodda Рік тому +9

    කපටියා😂😢.Gammak bn😮

  • @RupikaDharmasena
    @RupikaDharmasena Рік тому +4

    Yohanita කැමති නැහැ එච්චර video ekan passe හිතුණා yohaniwa දෙවියෝ රකින්නට ඔනි කියල

  • @HellodreamersLK
    @HellodreamersLK Рік тому +14

    ඒකනම් ☺️ කියන්න වචන නෑහ් ❤✨ ඒ හැගීම මේ වීඩියෝ එකෙන් අපිටත් දුන්නා බම් උබ 😫 මගෙත් fav celebrity yohani 🙂🤍

  • @SithuTech
    @SithuTech 11 місяців тому +1

    😮ගැම්මක් තමා ඉතිම්

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio Рік тому +4

    වෙනස් concept එකක් ලංකාවට ගෙනාපු එකෙක් මල්ලි උඹ.ඇත්තම කිව්වොත් උබ පොරක් මට නම්..

  • @cl610
    @cl610 Рік тому +28

    කොහොම උනත් යොහානි පට්ට නිහතමානී ❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 Рік тому +16

    යොහානි අක්කි හිතුවාටත් වඩා නිහතමානී හදවතක්. ජයවේවා හශාන් මල්ලි ❤️❤️❤️

  • @SamanthaRambukwella
    @SamanthaRambukwella 4 місяці тому

    Ela kollo
    Oya dawasaka dinanava😊😊😊

  • @Hirun_Dulshan_Gunasinghe
    @Hirun_Dulshan_Gunasinghe Рік тому +18

    උබේ වැඩේනම් හොදයි බන් හැබැයි හම්බුනාම කතාකරපන් උබ කතාකරන් නෑනෙ friendly කතාකරපන් උබ block වෙලා වගේ හැසිරෙන්න එපා ගොළු වෙන්න එපා හැම එකේම උබ ඔහොමයි

  • @DananjayaKuma
    @DananjayaKuma Рік тому +33

    මල්ලි ඉස්සෙල්ල ශ්‍රීපාදස්ථානයෙ උඩ මළුවෙ තියෙන්නෙ මොකක්ද කියල දැන ගන්න, පිරිත් නුලක් ගන්න පන්සලකින්. අපිත් යෝහානිට කැමති, ඔයා මේ කරන්නෙ marketing එකක් කියල ඕන කෙනෙක්ට තේරෙනව බ්‍රෝ, පිරිමි කම ඕනෑවට වඩා හෑල්ලු කරන්න එපා, කෙල්ලෙක් නිසා උඹ දවසක ගූත් පුච්චන් කයි 👍🏻.

  • @modayamodaya
    @modayamodaya Рік тому +4

    කැමතිම ගායිකාව හොයානිද. මන් හිතුවෙ දිනිති වල්ගමගේ කියල 😢

  • @ShalanifanShalanifan
    @ShalanifanShalanifan 11 місяців тому +1

    Niyamai bro. ❤❤ dan thawa actress kenek hamba wenna. India actress kenek hamba wennako. Mama dunna challenge eka harida.😊