BMW එකට මොකද්ද කළේ..? පොලිසිය හැමදේම හොයාගෙන තිබුණේ - Anjali Rajkumar | K. Sujeewa | Nayana Wasula..

Поділитися
Вставка

КОМЕНТАРІ • 1,3 тис.

  • @SamanSamank-gk3cb
    @SamanSamank-gk3cb 4 місяці тому +279

    මේ චුටියා කියන එකාටත් වෙන්නේ අනිත් උන්ට වෙච්ච දේමයි ඊට කලින් පන බෙරන් පලයන් 😂😂

    • @chandrikawickramasurriya214
      @chandrikawickramasurriya214 4 місяці тому +19

      අනිවාර්යෙන්ම චුටි කියන එකාටත් ඔය ටික තමයි උටත් ඕවට උදවු කරනවට සාප වෙන්න ඕන

    • @sheninanjana
      @sheninanjana 4 місяці тому +9

      සුජීවගෙ පුතා ඔය.එයාල එක කියන්නෙ නෑ

    • @adinidahamsa7620
      @adinidahamsa7620 4 місяці тому +3

      😂

    • @h.dshiromi5348
      @h.dshiromi5348 4 місяці тому +3

      🤣🤣🤣🤣🤣

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      😂😅☠️👽

  • @ThuhiniIamara
    @ThuhiniIamara 4 місяці тому +75

    ඇත්තටම බුදු දහම ගැන හරි අවබෝධයක් තියෙන්වනම් මේ විදිහට මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක එක comment එකකින් හිත් පාරන්නේ නෑ. කුමක් හෝ වරදක් සිදුකලා නම් ඒකට ප්‍රතිවිපාකය ස්වාභාධර්මයෙන් ඒ ඒ පුද්ගලයන්ට ලබා දෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ හැම පුද්ගලයෙක් ගැනම තමාව උපමා කරලා තමන්ට මේ දේ සිද්ධ වුනානම් කියල හිතන්න මිසක් ඒ දේට ගරහන්න නෙවේ. කැත comment එකක් දාල යම් කිසි කෙනෙක්ගෙ හදවතට දුකක් දෙනවනම් ඒකත් එක්තරා විදිහක පවක් තමා. හැමෝටම මෛත්‍රී කරන්න

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      Kathawe aththak thibunath ai me me Aya mehema minissunge sithata kaawaddana balanne.hodama de nihadawa niithiya ediriye uwamana velawata Sathya prakasa kirimaine.deyak Sathya sevima rataka awasyathawayak.nathi unoth bawddaya thana thana Mari Mari edi kalli kalli gahila.minissu nihada karala me ayath monawada balaporoththu venne?meka rataka awasya deyak yata Gasa damima Ada ubata venna puluwan thawa kenekuta venna puluwan.anukampawa ayadina Eka nowei vade Sathya mathu Kara ganimai.😊

    • @ThuhiniIamara
      @ThuhiniIamara 4 місяці тому

      ​@@s.n.wanigasinghe3254 මිනිස්සු දාල තියෙන comment බලපුවාම මට නම් තේරෙන්නේ සත්‍ය මතු කර ගැනීමට ගත්තු උත්සහයක් නෙවේ. තවකෙකුට මඩ ගැසීමට ගත්තු උත්සහයක් පමනි. ලංකාවේ මිනිසුන්ගෙන් 99% ක්ම මාධ්‍ය හැරෙන හැරෙන පැත්තට කතා කිරීමක් නොව සත්‍ය වශයෙන්ම මේ දේ ගැන දැනගෙන නෙවේ comment දාන්නේ මන් හිතන විදිහට නම්. කැත comment එකක අරමුණ සත්‍ය සොයාගැනීමද

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 місяці тому +9

      කෝටි ගානක් හොරා කාපු උන් කොහොමද අසරණ කියලා ලේබල් ගැහුවෙ ? මුන්ට ඕවා පුරුදුයි . 5 වෙනි මිනිහත් සොයාගෙන ඇති දැනටමත් හංගගෙන . ඕවට උඩගෙඩි දෙන උඹලත් යන්නෙ අපායෙ තමයි . මේ ඔක්කොම වැරදි කරන්නෙ උඹලත් එකතු කරගෙන හවුලෙ . දැන් බබාලා වෙලා ජනතාවගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා.හාමුදුරුවන්ගෙ බූදලේ අරගෙන උඩ පැන්නෙ කොහොමද කියලා අමතක වුනාද

    • @ThuhiniIamara
      @ThuhiniIamara 4 місяці тому +6

      @@Sakunthala-is3oz කිසිම කෙනක් නිවැරැදි කිරීමක් කලේ නැහැ. මන් කොතනකදිවත් එහෙම සදහන් කරලත් නැහැ. මම එතන සදහන් කලේ ඔවුන් යමක් කලානම් ස්වාභාවධර්මයෙන් එයට විපාක ගෙනදෙයි යන්නයි. කිසිම සිද්දියක් හරිහැටි නොදැන ඇස් වලින් හරිහැටි නොදැක හෝ දැක යම් කෙනෙකුගේ හිතට දුකක් ඇති කරනවා නම් ඒක මහා ලොකු පාප කර්මයක්. බුදුන් දේශනා කල ධර්මය තේරුම් ගැනීමට බුද්ධියක් හා පිනක් තිබිය යුතුයි. පින් ඇත්තෝ අවබෝධ වේවා.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 4 місяці тому

      @@ThuhiniIamara ස්වබාව දර්මයෙන් විපාක ගෙන දෙයි කියන එක ඇත්ත. නමුත් ඒක කොයි වෙලේ වෙයිද කියලා අපි දන්නෙ නෑ. සීලාචාර සමාජයේ කෙනෙක්ව මරන්න තව කෙනෙක්ට අයිතියක් නෑ; ඒ නිසා මේ වගේ සිද්දියක් වුණාම නීතිය අනුව පරීක්ශණ කළ යුතුයි, සැක සහිත තැන් විමර්ශණය කල යුතුයි. මේ පවුල පැහැදිලිවම කරන්නෙ මිනිස්සුන්ගෙ සිතුවිලි manipulate කරන එක, ඒක වැරදියි. (ඒ වගේම මෙතන දැක්කා වගේ කමෙන්ට්ස් දාන, ජාති ආගම් ඇදලා කමෙන්ට්ස් දාන එකත් වැරදියි)

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 4 місяці тому +18

    මේ කෙල්ලොන්ට වෙච්ච දේවල් වල හැටියට හයියට මේ කොල්ල ඉන්න එකත් ලොකු දෙයක් . තම තමන්ට උනා නම් මේ වගේ දෙයක් හොදට තේරෙයි.😢අනුන්ගේ දෙවල් හොයන්න නම් ලංකාව තරම් කදිම ජාතියක් අනෙ මන්දා😅

  • @homegarden7371
    @homegarden7371 4 місяці тому +87

    රටම දන්න නයන ගේ නම කියන්නවත් මල්ෂාලා කාරයට මතක නැ. හරි ලස්සනට skript eka හදලා 😂😂

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 4 місяці тому +6

      ඔව්.එ්ක හරි සැකසහිතයි

    • @philomenafernando3842
      @philomenafernando3842 4 місяці тому +7

      ඔවු ඌට මුලින් නයන වාසුලගෙ නම දන්නෙ නෑ . පස්සෙ කිසි ගේමක් නැතුව නම කියනවා.

    • @Utubenil
      @Utubenil 4 місяці тому

      රටම දන්නවා අනේ අපි දන්නෙත් මේ සිද්ධියෙන් පස්සෙ.වැඩේ කියන්නෙ මේ මනුස්සයා ජීවත්ව ඉඳිද්දි ඔය දන්නව කියන එකෙක්වත් මාධ්‍ය වලින් කතාකලේ නෑනේ මහානාම සිව්ර ඇරල නයන වාසුල වෙලා කියල. ඔය නටන චීවරධාරීන් වත් එතකොට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එපෑ.දැන් ගොන් බෞද්ධයො ටිකක් බොරු බොරු කිය කිය නටනවා.

  • @roshanliyanage9852
    @roshanliyanage9852 4 місяці тому +78

    අති විශිෂ්ඨ රගපෑමක්...

  • @Tharani-nn2fo
    @Tharani-nn2fo 4 місяці тому +233

    හාමුදුරුවො ඉන්න interview බලලා "ආ හාමුදුරුවො කියන්නෙ ඇත්ත තමයි" කියලා හිතෙනවා. මේ අය ඉන්න interview බලද්දි " මේ අය කියන එවත් ඇත්තනෙ" කියලා හිතෙනවා. නොබලා හිටියනං ඉවරනෙ කියලත් හිතෙනවා.ඒත් ඔක්කොම බලනවා🫠දැං ඔලුත් විකාරයි.ඇයි මේ කාගෙවත් ප්‍රශ්න අපිට 🫠

    • @aheshikumari4206
      @aheshikumari4206 4 місяці тому +7

      සහතික ඇත්ත

    • @niroshaniluka309
      @niroshaniluka309 4 місяці тому +21

      ගෙදර ම ඉන්න අය ඉන්ට්ව්‍ 😆😆😆😆බඩු ත් උබගේ හොරු ත් උබලගේ, නමුත් සේරම එලියට එයි, කොල්ලෝ උබ ට මොනා වෙයි ද දන්නේ නැ පන බේරගන්න

    • @SujeewaDamayanthi-k3b
      @SujeewaDamayanthi-k3b 4 місяці тому

      Q​@@aheshikumari4206

    • @LashiPuja
      @LashiPuja 4 місяці тому +27

      මුං කියන්නේ බොරු කියලා ඕන එකෙක් ට තේරෙනවා බං

    • @sritha9738
      @sritha9738 4 місяці тому

      EHENAN MEKA BELUWAMA HODATAMA THEREI ua-cam.com/video/dca6tGgBgK8/v-deo.html

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 4 місяці тому +73

    කවුරු හරි කෙනෙක් මේ දරුවන් සහ ඔය හාමුදුරුවන් එකට තියල interview එකක්‌ කරන්න

    • @shanthidhammika8978
      @shanthidhammika8978 4 місяці тому +5

      දරුවන් වගේද ඔබට පේන්නේ? උන් ඇට පැහිච්චි හොටෙ බිම අනිච්ච උන්. අපි නාකි අයත් පරාදයි මුන්ගේ හැකර කමට.

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 4 місяці тому +1

      @@shanthidhammika8978 මේ ගොල්ලෝ වයස ට වඩා pehila. සුජීවා ge වරද. මේ ලමයි ව social media වල expose කෙරුවේ සුජීවා.
      මේ ළමයින්ට හැසිරෙන්න දන්නේ නෑ. නමුත් මේ ප්‍රශ්නය විසඳන්න නම් ඔය interview එක කරන්න ඕන.

    • @Utubenil
      @Utubenil 4 місяці тому

      ​@@Mindyourownbusiness-l1rසත්තු කොහෙද හලෝ කතාකරන්නෙ.😂

    • @RenukaPeiris-z8v
      @RenukaPeiris-z8v Місяць тому

      ඒකට නෙ නාකි කියන්නේ.... නාකි නිසා ඕප දූප...යන තැන කට වැඩක් කරගන්න.... නැතිනම් නිරය තමයි මේ හැමෝටම...

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 місяці тому +33

    කොහොමවුනත් නයනවාසුල පව්

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 4 місяці тому +126

    නිකම් ම ආව හාමුදුවන්ව ආදරෙන් බාර අරන් කාලකන්නි.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 місяці тому +7

    බොහොම ස්තුතියි ම්ස්ටර් ප්‍රියන්ත කතා කර ගත්ත ව්දිහට කියුවා ආයිත් ඔන උනොත් කලින් කියන්නම් 👍

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 4 місяці тому +15

    Dinitha is a bless to this family...Sujeewa is very lucky to have him

  • @aa-ef9go
    @aa-ef9go 4 місяці тому +142

    කර්මය නඩු අහන දවසටත් උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න

    • @SaminiIshara
      @SaminiIshara 4 місяці тому +4

      ඒ නඩු අහන දවසට ලෝයස්ලා නෑ.කෙලින්ම තීන්දුව 😢

  • @nandunchamal1176
    @nandunchamal1176 4 місяці тому +72

    සූදානමින් සිටින්න k sujeewa ගෙ මීලග ගොදුර ඔබ විය හැකියි. 😮‍💨

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +2

      Thank You

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +7

      @@TrendingTV-CEYLONඔබට තියෙනවද BMW රතයක් කෝටි ගනනක් බැංකුවේ .එහෙනම් 5 වැනියා වෙන්න පුළුවන් .

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +2

      @@ranjaniedabareThank you

    • @Kumudu-y8r
      @Kumudu-y8r 4 місяці тому +3

      යකු ඒක 😂😂​@@ranjaniedabare

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 місяці тому +3

      5 වෙනියා ඔය කණ්නාඩි පොළඟා වෙයි .

  • @DilumSampath-l7i
    @DilumSampath-l7i 4 місяці тому +82

    මෙ සියල්ල සැක සහිතයි පොලිසිය අනිවාර්යයෙන්ම මෙයාලගෙන් පරෂ්න කරන්න ඕන.වැරදි නැත්තං කමක් නෑ ඒත් සැකසහිතයි

  • @OviniTrilishya
    @OviniTrilishya 4 місяці тому +63

    බුදු අම්මෝ චූටියා පන බේරගෙන පල ඔතනින්..බුදු අම්මෝ කටු ටිකවත් හොයාගන්න නැති වෙයි😢😢😢😢😢

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 місяці тому

      😂

    • @sritha9738
      @sritha9738 4 місяці тому +2

      EKA ETHTHA NAYANA DAD TA WADA HAPAN DEYAK MEE KOLUWATA KARANNE

    • @keerthisamarakoon6160
      @keerthisamarakoon6160 4 місяці тому +3

      Bola joduwa beragena palalyan kollo

    • @US-zo1hc
      @US-zo1hc 4 місяці тому +1

      😂😂😂😂😂😂

    • @Hiru29854
      @Hiru29854 4 місяці тому

      😂😂😂😂😂😂😂😂😂😂

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 4 місяці тому +104

    සුජීවා කියන්නේ තිලිනි ප්‍රියමාලි ටත් එහා ගිය වන්චනික යෙක් .

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +3

      Ragapanna kaatath bariyei.malla kare pin katema.⚡️

    • @suchisuba5128
      @suchisuba5128 3 місяці тому

      එකෙන්ම

    • @wamelapodduwa
      @wamelapodduwa 2 місяці тому

      නොම්මර එකේ ගණිකා වක් හැටි විතරක් අංජලී ගෙ. රගපාන හැටි විතරක්

  • @wijethunghe..479
    @wijethunghe..479 4 місяці тому +14

    මේ දරුවො දැන ගන්න..සිංහල උන් තරම් කුගක හැත්තක් නෑ..ඔයාලට සියලුම දෙවි පිහිටයි ...අම්මටත් ඉක්ක්මනට සුවය ලැබේවා...තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤

    • @chandranichandra2864
      @chandranichandra2864 4 місяці тому +3

      Ane.pala.oya.wesiyo.marenna.tubune

    • @ireshamadushani6037
      @ireshamadushani6037 4 місяці тому

      Oyath Tamilda? 😂

    • @chalithagamage1014
      @chalithagamage1014 4 місяці тому +2

      අනේ පලයන්
      උබත් ඒ වගේ වෙසා බඩුවක් වෙන්න ඇති

    • @nimaaththanayaka4618
      @nimaaththanayaka4618 4 місяці тому +3

      ඇයි සිංහල උන් උඹට මොකක්ද කලේ .සිංහල උන් ගගා වැලලෙන්න එපා

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 місяці тому

      උන් මිනිස්සු 4 ක් බැඳගන්නකන් දේපල හොරාකනකන් 4 වෙනි මිනිහා මරා ගන්නකන් උඹ කොහෙද හිටියෙ .

  • @MJPKumari
    @MJPKumari 4 місяці тому +37

    හරිම හොඳ පුතෙක්.සුජීවා ඒ අතින් හරිම වාසනාවන්තයි ඒවගේ පුතෙක් ලබන්න.පවුලට ලොකු හයියක්.අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා .සූජීවාට ඉක්මන් සුවය ලැබේවා .

    • @CharuniSandaruwani
      @CharuniSandaruwani 4 місяці тому +1

      උබ ඌව ගෙදර ගෙනත් පුකේ ඇරගනින්

    • @IJanaki-o5f
      @IJanaki-o5f 4 місяці тому +1

      😂

    • @rasifernando9117
      @rasifernando9117 4 місяці тому +4

      දෙවියන්ගෙ පිහිටයි මේ පුතාටත්.කර්මය පළිසන් දෙනකොට

    • @seethanapeliyanage7027
      @seethanapeliyanage7027 4 місяці тому

      😂😂😂😂

    • @BAd-q4z
      @BAd-q4z 4 місяці тому +1

      උඹෙ.අමිමාට......යන්

  • @loranisirimanne46
    @loranisirimanne46 4 місяці тому +75

    තමුසෙටත් .බල්ලෙක් වගේ මැරෙන්න වෙනව කියලා මතක තියාගෙන පව්කාර පවුලට කරගහගත්තට කමක් නෑ.

  • @sammanisanjula9218
    @sammanisanjula9218 4 місяці тому +86

    මේ පිරිමි ලමයත් තමන්ගේ ගෙදර දාලා මෙහෙම ඉන්නේ කවදාහරි ඔහොම වෙයි

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 4 місяці тому +2

      👍

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому

      😂😅☠️👽

    • @Mahe-v8k
      @Mahe-v8k 4 місяці тому +2

      ඔව් ඔව් අම්මලට බැන බැන මෙහෙ රිංගන් ඉන්නේ ,😂

  • @nandunchamal1176
    @nandunchamal1176 4 місяці тому +60

    මේ youtube බ ල්ලා හිතන් ඇති මූ වගේ කොන්ඩෙ බැදපු චීනෙක් කියල අපි. 🔪

    • @dasun.tharaka
      @dasun.tharaka 4 місяці тому +12

      සුජීව කරගහන්න ඉන්නෙ ඊළඟට මේ පොසිය 😂😂

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +1

      Thank You 😂

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +1

      @@dasun.tharakaoya danna dewal... Thank You

    • @banyanbanglow
      @banyanbanglow 4 місяці тому +1

      ​@@dasun.tharakatrue

    • @SamanSamank-gk3cb
      @SamanSamank-gk3cb 4 місяці тому +7

      ​@@TrendingTV-CEYLON එක තමා ඇත්ත නැත්තන් සුජීව අම්මගෙ දුව නැත්තන් උබට මොන කැහිල්ලක්ද මෙහෙම බොරු දාන්න

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 4 місяці тому +2

    මිනිස්සු කියන ඒවට සැලෙන්න එපා...තමන් ගැන දන්නෙ තමන්...අංජලී ....i believe ur family is a genuine family

  • @TV-ye3sk
    @TV-ye3sk 4 місяці тому +85

    Sujiiwa එක තැනක කියල තිබ්බ 2020 කොරෝන ලොක්ඩවුන් එක දාන කොට පුද්ගලික ප්‍රශ්නයක් නිසා ජීවත් වෙන්න ඉතුරු උනේ රුපියල් 26000ක් විතරයි..එකේනුත් 11 දාස් ගානක බඩු ගත්තා කීල්ස් එකෙන්..එතන ඉදල 2022 මැද හරිය ව්ව්නක්න් මියුසිකල් තිබ්බෙ නෑ...වෙනම කිසිම දෙයක් කරන්න ගොඩාක් බැරියර් තිබ්බ...ගොඩාක් වයාපාර කඩන් වැටුනා..හැබැයි එතනින් පස්සෙ අවුරුද්දක් වගේ ඇතුලත මෙයාල ලක්ශරි ලයිෆ් එකකට චේන්ජ් වෙනවා..😂

    • @anushaliyanage4778
      @anushaliyanage4778 4 місяці тому +21

      බුදුන්ගේ දේශනාව ඉතාමත් මිහිරිය හඬින් හදවතට දැනෙන සේ දේශනා කිරීම වෙනුවෙන් පැහැදුනු වෙනුවෙන් පැහැදිලා මිනිස්සු ලබාදුන් තුටු පඬුරු ස්වාමීන් වහන්ස වහන්සේ කෙනෙක් රවටලා ස්වාමීන් වහන්සේගේ සිවුරු ඇරලා ස්වාමීන් වහන්සේ වහන්සේගේ නමින් තිබුන මිලේනියම් සිටි එකේ නිවසට මොකද ගෙදර ගෙදරට මොකද වුණේ වේවාගේම බීඑම් ඩබ්ලයකට මොකද උනේ කියලා සුජී වගේ කලින් සැමියා ලස්සනට වීඩියෝ එකකින් මීට අවුරුදු දෙකකට කලින් කියලා තිබ්බ නිසා අපිට ඉතින් වැඩිය අටුවා ටීකා වුණේ නෑ පැහැදිලියි උන දේ😅😅

    • @banyanbanglow
      @banyanbanglow 4 місяці тому +11

      Yako ekanehh....

    • @MalaniKatuweweesingedara
      @MalaniKatuweweesingedara 4 місяці тому +4

      Minissu pinata thamatawath natuwa tiyagena depu mudal mey ganu 3 dena joli kara mun babalada. Ammata kiyanna barida mey wada hoda ne kiyala.

    • @kalparangana9475
      @kalparangana9475 4 місяці тому +17

      මේ චැනල් එකේ පොන්සියාට එච්චර දෙයක් අහන්න බෑ බං.මූත් සුජීවගෙ ඉම්බ ලෙවකන්න බලන් ඉන්නෙ

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +2

      @@kalparangana9475 Thank you

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 3 місяці тому +1

    පුතේ ඔයාලා කාලා බීලා ජීවත් වෙන්නෙ ඔයාලගේ වියදමින්.ඔයාට නින්දා අපහාස කරන කවුරුත් ඔයාලගේ ඕන ඵපාකමි දුක සැප බලන්නේ නෑ.නිවැරදි වෙන්න ඕන අපේම හර්ද සාක්ෂිය විතරයි. ඉතින් මේ වගේ සමාජ මාධ්‍ය ඉදිරියේ තමන්ගේම පුද්ගලික ජීවිතය දිග හරින්න කිසිම අවශ්‍යතාවයක් නෑ.ඔයාට ඔයාලා ඉන්නවා.ඔයාලට ආදරය කරන නෑදෑයෝ යාලුවෝ දුකේදී සූපවේදී ලගින්ම ඉන්න අය කීප දෙනෙක් හරී ඉතිරි වෙලා ඇති.ඉපදෙන්න තනියම,මැරෙන්නෙත් තනියම. තමන්ගේ නිවැරදි ක්‍රම කියන්න සමාජ මාධ්‍ය ඕනේ නෑ පුතේ..ට්‍රැක්ලංතෙ ගෝත්‍රික සමාජය හැම දාම හෙවිවේ තමන්ගේම දියුණුව නෙමෙයි.අනුන්ගෙ රෙද්ද අස්සෙ ඵක හොයලා දවස ගෙවන්න. දියුණු වෙනවා කියන ඵක මේ ට්‍රැක්ලංතෙ ට්‍රැක් පැනපු උන් දන්නෙ නෑ පුතේ.ඔයා ඔයාට නිවැරදියි කියල දන්නව නමි මුලු ලෝකෙම ඵරෙහි උනත් බය වෙන්න ඵපා පුතේ..ඔයාගේ හර්ද සාක්ෂිය ඔයාට ආශිර්වාදයක් වේවි.ඔයාලට ධෛර්යය ශක්තිය ලැබේවා!❤❤❤

  • @chalithagamage1014
    @chalithagamage1014 4 місяці тому +35

    මේ අංජලී කියන එකී බොරුවට ඉන්න හැටි
    හොදට පේනවා
    හිතන් හැටි මිනිස්සු රැවටෙනවා කියලා

  • @K-chaminda
    @K-chaminda 4 місяці тому +1

    හරිම ලස්සනට රඟපානවා අන්ජලී දුව හරිම අහිංසකයි වගේ 🤣

  • @nandunchamal1176
    @nandunchamal1176 4 місяці тому +87

    Sad tone එකක් දැම්ම කියල රැවටෙන් නෑ අඩෝ 😡

  • @IJanaki-o5f
    @IJanaki-o5f 4 місяці тому +32

    සතුටෙන් හිටිය නිසා වෙන්නැති මහමෙව්නාවේ මංගල හාමුදුරුවෝ ලගට ගිහින් ආපහු මහන වෙන්න ඕන කියලා තිබුනේ😢 හාමුදුරුවන්ට කියල තියනව එයාට ජීවිතය ගොඩක් වැරදුනා සමාවෙන්න කියලා , ss තියනව හාමුදුරුවන්ගේ fb එකේ

    • @ireshamadushani6037
      @ireshamadushani6037 4 місяці тому +1

      A hamuduruwange fb link eka ewannako.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 місяці тому

      @@ireshamadushani6037😂😂😂😂😂👍🏽👏🏾

    • @ireshamadushani6037
      @ireshamadushani6037 4 місяці тому

      @@antanetliyanage.7247 ai moko oya me anunge comment asse ringagena hina wenne? Baageta pissuda?

    • @DayaniDissanayake
      @DayaniDissanayake 4 місяці тому

      නයන වාසුල ඝාතනය සොයා බලන්න ඕන .බලන්නකො මුන් දෙන්නගෙ බණ මහානාම හිමි පරාදයි

  • @nishanthabandara5637
    @nishanthabandara5637 4 місяці тому +94

    මුන්ගෙ වත්කම් බලන්න ඕනෙ රජයෙන්

  • @vidyapathirana3811
    @vidyapathirana3811 4 місяці тому +80

    මම හිතුවෙ මිනිස්සු මුන්ට බනින්නෙ ලස්සනට ඉන්නවා බලන් ඉන්න බැරුව කියලා. බලන් ගියහම අන්තිම ජරා පව්ලක්.

    • @nilushirajapaksha-ty1qt
      @nilushirajapaksha-ty1qt 4 місяці тому +1

      ඇත්ත

    • @RandinuRathnayaka
      @RandinuRathnayaka 4 місяці тому +1

      Etta

    • @wamelapodduwa
      @wamelapodduwa 2 місяці тому

      ගූ පවුලක් මුන්

    • @wamelapodduwa
      @wamelapodduwa 2 місяці тому

      අංජලී වහගෙන හිටං කට බොරු වට පිස්සුවෙන් කතා කරන්නට පුරුදුවෙන්නෙ මේ 2020, බැදලා මෙවුන් අද නේ එලියට මාධ්‍ය යට කියන්නෙ

    • @wamelapodduwa
      @wamelapodduwa 2 місяці тому

      මැරුණු හාමුදුරු තාත්තා ගෙන් අහන්න ද. දැං නේද අම්මා බබෙක් වාගෙ බලාගත්තා කියලාවත්

  • @bidmusic2968
    @bidmusic2968 4 місяці тому +1

    ඔබල දැන් හරියටම ඇත්ත කියයි.බයිල කියවන්න එපා.අම්මගෙ පැටිකිරිය මුල ඉදලම මිනිස්සු මාරු කර කර ආපු එක නේ.

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 4 місяці тому +43

    ඒ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා !

    • @a.liyanage7340
      @a.liyanage7340 4 місяці тому +5

      ඉක්මනින් හොද වෙන්න එපැයි ආයේ dad කෙනෙක් හොයාගන්න 😂💔

    • @MaleeshaaMaleesha123
      @MaleeshaaMaleesha123 4 місяці тому +1

      Anee yako thwa hodapn gihin ekige pukath 😂😂

  • @dinushashimal90
    @dinushashimal90 4 місяці тому +2

    කවුරු මොනවා කිවවත් පව පවමයි. ඒකෙන් ගැලවීමක් නෑ කාටවත්ම

  • @sudharshanicooray757
    @sudharshanicooray757 4 місяці тому +6

    Script එකකට ලස්සන ට ලියපු කතාවක්. ( අපි ප්‍රසිද්ධයි නේ ) 😄

  • @yamunahewage7166
    @yamunahewage7166 4 місяці тому +38

    මේ කෙල්ල හරිම කපටි ekiyak අම්මා වගේ ma ungema යාලුවො එකතු වෙලා කරන්නේ මේ voice records

  • @ChampikaNilmini-r8s
    @ChampikaNilmini-r8s 4 місяці тому +68

    හෘදසාක්ෂිය කියලා දෙයක් තියෙනවා
    නේද ,අන්න එකට බොරැ කරන්න බැහැ

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 4 місяці тому +2

    34:00 සියල්ල මෙතනින් පැහැදිලි ..😂
    තව ටිකක් තාත්වික උනා නම් මරූ 👌😂

  • @LithumiBandara
    @LithumiBandara 4 місяці тому +39

    පුද්ගලයෙකු මියගිය පසු මැරුන ශරීරය කොතරම් ලස්සන කලත් පලක් නැත.ජීවත්ව සිටියදීයි ගෞරවය රැකිය යුතු..

  • @ThilinaMahesh-r9f
    @ThilinaMahesh-r9f 4 місяці тому +2

    වැරදි කරා හෝ නැතා සුජීවට ඉන්න දූලා පුතාලට කියන්නේ අනේ මේන් වැන්දා 🙏 අම්මගේ හිත ගෙදර තියන් හදන්න බලන්න ,,පංසල් වලටනම් ගෙනියන්න එපා .

  • @travelnish
    @travelnish 4 місяці тому +46

    මෙම මාධ්‍යවේදියාට අපි කියනව කරුණාකර සමාජය නොමඟ යවන සහ රටට අවැඩක් වෙන අයුරින් මෙවැනි සාකච්ඡා තවදුරටත් සිදු නොකරන ලෙස. මෙවැනි අකටයූතු තව දුරටත් රටෙහි සිදූවුවහොත් අපේ මව්බිමට වෙන හානිය අපමණයි.අපි පිටරටක ජීවත් උවත් අපේ මව්බිමට ආදරෙයි.මුලු ලෝකෙම වෙසෙන ශ්‍රී ලංකාකිකයන්ද මෙවැනි දෑ ගැන අවබෝධයෙන් සිටින අතර සමාජයෙහි වෙසෙන මිනිසුන් මෝඩයෝ නොවන බව හොඳින් සිහියට ගන්නවානම් ඉතා මැනවි.මේවානම් හුදෙක් සුරංගනා කතාමය....

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +2

      Ow neda 😂dura Edan Bala unta godak pahadili Laga Edan balana unta wada😅.aththatama paw me sinhelayoda me pin bima dushitha karanne kiyala penawa.mewan ratakata monawain monawa veida ?aththatama munge athule Kawda inne👽☠️

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому

      Thank You

    • @ChandiChandralatha
      @ChandiChandralatha 4 місяці тому

      ඔයත් ඔයටගෙ ගනිකාවන් ඇසුරින් අයින්වෙන්න, නයන වාසුලගෙ සියලුම සේසත හුරන් කාල අන්තිමට මරන්නත් ප්ලෑන් කරල ඒමනුෂ්‍යව මරපු මෙි මිනිස්සු තවත් සුද්ද කරන්න එපා, ලෝකයම දන්නව මෙි ගනිකාවන්ගෙ හැටි​@@TrendingTV-CEYLON

    • @Janithprsanna
      @Janithprsanna 4 місяці тому +5

      මෙයා නේද විජේ දස ගාව වැඩ කියලා කිව්වේ එතුමාට ත් මේ බල්ලා නිසා නිගාවක්..

    • @Janithprsanna
      @Janithprsanna 4 місяці тому +5

      මං නම් මු පාරේ දැක්කත් ගන්න ගන්නේ නෑ පහත් චරිත.

  • @iyanthiperera
    @iyanthiperera 4 місяці тому +3

    'එයා දැං නැහැ, එයාට ගිය තැනක පාඩුවේ ඉන්න දෙන්න'. මෙයාලා එයාව පොලව යටට දාලා පාඩුවේ සද්ද නැතුව ගේම් එක close කරලා දාන්න තමයි හැදුවේ. කොහෙද තුසිත හාමුදුරුවෝ වැඩේ කෑවනේ.

  • @ThuhiniIamara
    @ThuhiniIamara 4 місяці тому +56

    . මහානාම හාමුදුරුවෝ සිවුරු ඇරලා ගිහින් කසාද බැදලා අවුරුදු 4ක් ගිහින්. එතකොට ඒ අවුරුදු 4ටම ඔය දේපළ කිසිම කතාවක් නොකරපු හාමුදුරුවෝ දැන් ඇයි ඒක ගැන කතා කරන්නේ. ඔයිට කලින් එහෙනම් ඒක කරන්න තිබ්බනේ

    • @s.s.3584
      @s.s.3584 4 місяці тому +12

      සහතික ඇත්ත. මුන්ගේ පැහැදිලි ඉරිසියාව

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 4 місяці тому +11

      ඔව් ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න තිබුණා. ජාති ආගම් වාදය අවුස්සා ගන්න හදන්නේ

    • @aheshikumari4206
      @aheshikumari4206 4 місяці тому +7

      එහෙම කරලා කොහොමද එතකොට කොහොමද මිනිස්සුන්ට මඩ ගහන්නේ

    • @Mickayel
      @Mickayel 4 місяці тому +9

      ඇඉ අර හාමුදුරුවෝ ඒක කියන්න උත්සහ කරලා තියනවා. ඒ ගැන ලියලා තියනවා කිව්වා facebook eke. ඒකට වෙන අය එක එක දේවල් කියලා තියෙනවා. එතකොට ඉතින් මෙච්චර දෙයක් දන්නෙ නෑනෙ. ඉතින් හාමුදුරුවෝ ඒක අතඇරලා ඊටපස්සෙ

    • @inokapriyadarshani5226
      @inokapriyadarshani5226 4 місяці тому +10

      අංජලී දිනිත රෝස් ඔයාලා ⁣ අම්මව ඉක්මනට නැගිට්ටව ගන්න.දරුවනේ කාලය නාස්ති කරගන්න එපා සුජීවක්කට ඉක්මන් සුවය ලැබේවා 😊❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 місяці тому +1

    අනේ පවි බං උබලා හරිම අසරණයි මුකුත් වැරදි වැඩ කරලා බොරැවට මිනිස්සු මඩ ගහනවා මොනවා වුනත් කරපු පවි නමි ගැවුන සියලු දෙනාම ගෙවිය යුතුයි මම දන්න ධර්මය අනුව රග පෑම අති විසිස්ටයි ලෙමන් පප්

  • @savinsasenanayaka
    @savinsasenanayaka 4 місяці тому +99

    චමුදිත එක්ක interview එකක් කරපන්කෝ කොන්දක් තියෙනම් 😂උබලාගේ එකෙක් එක්කම බොරු interview දාගෙන ස්ක්‍රීප්ට් එක්කට රගපන්නේ නැතුව

    • @lastnew-9000
      @lastnew-9000 4 місяці тому +9

      අපි කතා උනෙත් ඒකයි

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +2

      Thank You 😂

    • @imeshasilva309
      @imeshasilva309 4 місяці тому +11

      @@TrendingTV-CEYLONමෝඩ script දාගෙන රගපානවා ලැජ්ජයි! මේ කට්ටිය කවුද කියල අසල්වැසියොත් දන්නව රටත් දන්නව

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +1

      @imeshasilva309 Thank you

    • @wasanawasana8492
      @wasanawasana8492 4 місяці тому +5

      අනිවාර්යයෙන්ම

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 4 місяці тому +2

    මල් ශාලාවෙ පොර මාර මීටරයක් නෙ අප්පා
    ඔයතරම් හැමදේම මතක තිබ්බ එකාට මැරුණු කෙනාගෙ නම මුලින් කියද්දි මතක නෑ

  • @SaNa_Official_
    @SaNa_Official_ 4 місяці тому +4

    උසාවියක් තියනවා. පුලුවන් නම් ගිහින් බොරු චෝදනා කරනවා කියලා නඩු දාපල්ලකෝ පුලුවන් නම්.. 😂

  • @priyantakumara1652
    @priyantakumara1652 4 місяці тому +123

    නයනගේ අන්තිම කැමැත්තේ තිබුනද මම මැරුනොත් මේ වැඩසටහන කරන කොන්ඩයාට සුජීවා බාරගනිං කියලා .මොකද මේ කොන්ඩයා හැමවෙලාවෙම ඉන්නේත් සුජීවගේ ගෙදරලු.යකෝ උන්ම එකතුවෙලා උන් හොදයි කියාගන්න හදනවා.

    • @iroshiiro4599
      @iroshiiro4599 4 місяці тому +16

      අවුරුදු 32එකා අන්තිම කැමති පත්‍රත් ලියලා

    • @SanthaKumara-qf1mj
      @SanthaKumara-qf1mj 4 місяці тому +6

      🎉balagena yanakota hamuduruwoi utiub karayoi harima d dakshai .miniimaruwo hoyala thiindu diila .policiya usaviya wahanna wenawa anekale wane wase...

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому +3

      Thank You 😂

    • @priyantakumara1652
      @priyantakumara1652 4 місяці тому +21

      @@TrendingTV-CEYLON thank you කියලා කියන්නේ සුජීවගේ ගලියට ඊලගට බහින්නේ උබ නේද..කෙලින් කියපංකො බං.එහෙමත් බෑනේ නේද උන්ගේ ගෙදර හොරෙන් තමයි මිනිහෝ තියාගන්නේ.

    • @nilanthijames1014
      @nilanthijames1014 4 місяці тому +7

      Ane wasa aththa thopi kata ariyoth borumai kiyane

  • @Mickayel
    @Mickayel 4 місяці тому +26

    34:29 ඒක එක වෙලාවට එක එක දේවල් හද හදා කියනවා. තමන්ගෙ වාසියට හිමීට කතාව හදාගන්නවා😂

    • @jayanthikumbalatharaarachc1928
      @jayanthikumbalatharaarachc1928 4 місяці тому +1

      මෙ බොරු රඟපෑම චීන්නුන්ට කරපියව්. වල් හැතිකරේ.

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 4 місяці тому +22

    ඇත්තටම අර හාමුදුරුවරුන්ට බලංගොඩ කස්සප හාමුදුරුවොන්ට මේ ගැන කියන්න තිබුනේ ඇත්තටම සිවුරු ඇරපු වෙලාවේ මිස එයා මැරුනම නෙමෙයි....ජනප්‍රියත්වය හරි ප්‍රසිද්ධිය හරි වෙනුවෙන් මේ හාමුදුරුවරු මේ සේරම කරන්නෙ...මෙතන ඇත්තටම තියෙන්නෙ වෙනත් ප්‍රශ්නයක්..මේ අය tamil කියලා ලේබල් එකක් ගහලා tamil සිංහල මිනිස්සසු අතර ගැටුමක් හදන්න බලංගොඩ කස්සප හාමුදුරුවොන්ට ඕනි...හොදටම බලන්න ඒ හාමුදුරුවෝ කියන දේවල් ....හරියටම ඉස්සර ගලගොඩඅත්තේ හාමුදුරුවෝ ඉස්සර මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කලා වගේ ඒම කලෙත් චන්දේ ලගම කාලෙක..මේකත් ඒමමයි..අර අනිත් හාමුදුරුවොනම් තනිකරම ප්‍රසිද්ධිය වෙනුවෙන් එක එක වීඩියෝ වල එක එක දේවල් කිව්ව..ඒ හාමුදුරුවොන්ට එක එක වීඩියෝ වල කිව්ව දේවල් මතක නැහැ.. බොරුවක් වුනත් එකම විදියට පරස්පර නොවී කියන හැටි ලංකාවේ දේශපාලනය කරන අයගෙන් ඉගෙනගන්න...කවුරු බැන්නත් මේ මිනිස්සු පව්...කකුලක් කපන්න වෙඩි තියපු මනුස්සයෙක්ට මහ ජාතියේ අය ටැමිල් දෙමළ ගෑනු වගේ කිය කිය අපහාස කිරීම හුගක් ලැජ්ජයි... විශේශයෙන්ම සාමය වෙනුවෙන් බණ කියන හාමුදුරුවරු මේම සමාජික ගැටුම් ඇති කිරීම හුගක් වැරදී....ඇත්තටම මේ අය වරදක් කරලානම් නීතියෙන් මේ අයට දඩුවම් දේවී..මිනිස්සු මේම අපහාස කිරීම හුගක් වැරදී..තිත්ත වුනත් ඇත්ත මේක....කස්සප හාමුදුරුවෝ කියන්නෙම මේ අය ටැමිල් මඩකලපුවෙ කොටි මිනීමැරුමක් ඔය වගේ දේවල්...මං අහන්නේ ඔච්චර දේවල් දන්නවානම් පොලිසිය මේ අයව ඇර්ස් නොකර ඉදීද...තනිකරම මේ හාමුදුරුවෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන දෙයක්...හරිනම් මේම මේ අයට අපහාස කරනවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග මේ අය ගන්න ඕනි..බවුද්දයෙක් වුනත් සිංහල වුනත්..මහ ජාතියේ හැසිරීම හාමුදුරුවරු කීපනමකගේ හැසිරීම ගැන අප්පිරියයි....වරදක් කල හෝ නොකලා තුවාල වුනු හැම කෙනෙක්ටම ඉක්මන් සනීපය ප්‍රාර්ථනා කරනව

    • @Sehandu2006
      @Sehandu2006 4 місяці тому +4

      ඔයා කියන කතාව සහතික ඇත්ත ඒ හාමුදුරුවන් ලට ප්‍රසිද්ධියට පත් වෙන්න ඕන වෙල තියෙන්නේ නීතිමය මාර්ග වලට යන්න තියෙන්නේ

    • @thanujaalldey5187
      @thanujaalldey5187 4 місяці тому

      lm

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 місяці тому +3

      මට නම් හිතෙන්නෙ ඒ හාමුදුරැවන්ට මොකක්හරි මානසික ප්‍රශ්ණයක් තියනවා හරි හාමුදුරැවො කෙනෙක් ඔය විදිහට ගැහැණුන්ට අපහස කරන් නෑ වැරදි උනත්.බුදුන් මේ කාලෙ හිටියනම් ඔය විදිහට හැසිරෙයිද....චිහ් 😢

    • @chathuriperera2283
      @chathuriperera2283 4 місяці тому

      Prashne ane lankave keepa denekta virharane oka therenne. Minissu modada monada kiyala theren na. Lankave dupath ratak vela thiyenneth vadi pirisak moda nisa venna athi. Habai godak velavata tika davasak giyahama minissunta therenna patan gannava

    • @TV-ye3sk
      @TV-ye3sk 4 місяці тому

      😁😁😁😁 අම්බෝ අම්බෝ එහෙම කරන්නපුලුවන් සහ එහෙම එහෙම වෙන්න ඕනද කියල කතා කරනකොට තේරෙනවා..ඒ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නොවන බව ඒ කතා වලින් පැහැදිලියි..

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 місяці тому +32

    අම්මා කිව්වෙ නැද්ද 😂😂😂 නයන ඩැඩී ගැන

  • @Hiru29854
    @Hiru29854 4 місяці тому +33

    මොන පැත්තෙන් හිනා වෙන්නද මේවා අහලා....

  • @ranjaniedabare
    @ranjaniedabare 4 місяці тому +64

    වයස 53 නාකිච්චි 35 ක හාමුදුරවෙක් වසඟයට අරන් මේකිට තියෙන්නෙ හොඳ මෝල් කුලප්පුවක්

    • @DammikaDammika-r1g
      @DammikaDammika-r1g 4 місяці тому +2

      Ou ban naaki geeni.kulappuwa

    • @Utubenil
      @Utubenil 4 місяці тому +1

      😂😂😂😂ක ව්ද බන් 55

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому

      @@Utubenil 53 සුජීවාට
      5 වෙනි සැමියා තමයි මේ කොණ්ඩයා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 4 місяці тому +2

      වයස ගැන, ජාතිය ආගම ගැන කතා කරන්න ගිහින් මේක අනවශ්‍ය පැතිවලට ගෙන යාමක් වෙන්නෙ. සැක සහිත දේ ගැන පරීක්ශණ කරන එක, මේ මරණ දෙක ගැනම බොරු නාට්ටි නැතුව හරියට හොයා බලන එකයි වෙන්න ඕනෙ. අපේ මිනිස්සුන්ගෙ මෝඩකමට වයස ජාති ආගම් ගැන කතා කරන එකෙන් වෙන්නෙ මේ පවුලටත් වඩා පහළ තත්වෙකට තමන්ව ඇද ගන්න එකයි.

    • @manuthchehansa2356
      @manuthchehansa2356 4 місяці тому +1

      ඔව් මෙකි ⁣හැමදාම මාලබේ පොලෙන් වම්බටු පතෝල වැටකොළු කිලෝ ගනන් ගන්වවලු

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 4 місяці тому +51

    K.සුජීව පාරෙන් හොයාගත්ත පුතා.කට කැඩෙන කල් බණ කියලා ගත්තු දේවල් අම්මා,තාත්තට භාර දියල්ලා.හොරු.වටිනා ජීවිතයක් විනාශ කළාට ළඟදිම හෙණගැහිලා යයි
    .

  • @ventnarada5896
    @ventnarada5896 4 місяці тому +12

    කේ සුජීවා අක්කේ ඔයා හරිම වාසනාවන්තයි පැවිදි ජීවිතයක් ගත කරපු මහානාම වැනි ශ්‍රේෂ්ඨ කෙනෙක් සමඟ විවාහ ජීවිතයක් ගතකරන්න ලැබීමත් වාසනාවක් තායිලන්තයේ මියන්මාරයේ පැවිදි ජීවිතයක් ගත කරපු නැති කෙනෙකුට රටේ පිලිගැනීමක් නැහැ රජයේ රස්සාවක් ලබන්නත් අමාරුයි 💐💐💐💐💐💐💛💓💚🧡❤️💙💛💛💓

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 місяці тому

      අංජලී මහ පව්කාර කාළකණ්නි ගෑණියෙක්. ඒ ගෑණිගෙ මිනිහා පැවිදි ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි නෙ. 😂😂

    • @Sajin1111
      @Sajin1111 4 місяці тому +1

      😂😂😂😂😂

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා 4 місяці тому +2

      😂😂

    • @MaleeshaaMaleesha123
      @MaleeshaaMaleesha123 4 місяці тому +2

      😂😂😂😂😂😂

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 4 місяці тому +2

      😂😂😂😂

  • @shashininikeshala1365
    @shashininikeshala1365 4 місяці тому +8

    මේකේ comment දාලා තියන එවුන්ටයි අර චෝදනා කරන හාමුදුරුවන්ටයි තරම් ඒ මැරුන මනුස්සයටවත් තමන් සිවුරු ඇරිය එක ගැන ප්‍රශ්නයක් නෑ😂😂😂

  • @manoriyapa5151
    @manoriyapa5151 4 місяці тому +38

    මට නම් හරිම දුකයි ගම්පහ මහානාම හාමුදුරුවෝ ගැන ....ලස්සන බන කියපු හාමුදුරුවෝ නමක්. එයාගෙ කැමැත්තෙන් ගිහි ජීවිතයට යන්න ඇති.මමත් ගම්පහ නිසා මෙතුමා ගැන හොදින් දන්නවා... මියගිය මිනිහෙකුට වත් ඉන්න නොදෙන අය ඉන්නේ මේ රටේ...

  • @toratora8648
    @toratora8648 4 місяці тому

    So sorry the situation you are going through people who are Evil always looking a chance to put innocents in troubles. We LOVE you all always .May God bless you all & keep you SAFE !!! Blessings from Canada.

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 4 місяці тому +3

    රගපැම අනර්ඝයි 💁

  • @RenukaPeiris-z8v
    @RenukaPeiris-z8v 4 місяці тому +6

    අංජලී..... කනගාටු වෙන්න එපා...ඇත්ත ජය ගන්නවා.මෙ වෙලාවෙ අම්මට ශක්තිය ක් වෙන්න.❤ ඔයා හොදට ධෛර්යය වන්ත ළමයෙක්...බය. වෙන්න එපා.Jesus with you... love u so much ❤

  • @padmasenadheera1638
    @padmasenadheera1638 4 місяці тому +5

    මම නං මේ ඉන්ටවීව් එකට සහභාගී වෙන්නෙවත් නෑ. තේරුමක් නැති පුද්ගලික ප්‍රශ්න .මේවා වෙන කාටවත් අදාලම නෑ. නීති විරෝධී වැඩක් කරලා නං කමක් නෑ.

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 4 місяці тому +7

    එයා ගිහින් කියලා හරිම සතුටින් කිවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 місяці тому +1

      සතුටු යි නේන්නම් එගොල්ලන්ට

  • @nishaparanagama5377
    @nishaparanagama5377 4 місяці тому +60

    කව්ද මේ පුතා ..පුතාගේ තාත්තා..නයන ඩැඩි ..කොහේදි හමිබ උනාද මේ පුතා සුජීවට

    • @NishiWeerakoon
      @NishiWeerakoon 4 місяці тому +1

      Meh Anjali ge bari boyfriend

    • @Janithprsanna
      @Janithprsanna 4 місяці тому +9

      මෙයාගේ දෙමවුපියන් ගෙන් ඇහුවා නම් ඔය ළමයට වෙලා තියන දෙත් අහගන්න පුළුවන් වෙයි 🤣

    • @chandrikasooriyapala1718
      @chandrikasooriyapala1718 4 місяці тому

      😂😂😂😂​@@Janithprsanna

    • @ridmagomes98
      @ridmagomes98 4 місяці тому

      අනිවා ​@@Janithprsanna

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 4 місяці тому +4

    නැවත මහන දම් පුරන්න ආරම්භ කරන්න හිටියා කියා මාධ්‍යයේ දැක්ක . එහෙම ඉදල සුජිව ලග හිටපු දෙන්නටම වෙඩි වැදිලා සුජීවට කකුලට විතරක් හානි වෙලා . පුදුමයට කරැනක් .නේද?

  • @priyadharshani5983
    @priyadharshani5983 4 місяці тому +89

    අනෙ පව් බන් අන්ජලි.අනෙ තොගෙ බබා පාට් දාපන් දෙමලුන්ට.වාහනෙ හැප්පුන වෙලෙ තොගෙ කට අන්තිමයි බැල්ලියෙ😂 වහපිය කට දෙමලි

    • @sritha9738
      @sritha9738 4 місяці тому +2

      EHEMA KIYANNA EPA MEKIGE NAYANA DAD EKKA THAMAI SINGLE MAM GANIKAWA HODATAMA PAUL JIWITHAYA GATHA KARA KIYANNE THOPITA JAATHI JAATHI SAHA MEE ATHMEDI VIDAWANAWA APE BUDU DAHAMATA ATHA TIBBE DEMALA BELLIYO

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +6

      එකෙන්ම දෙමලිච්චි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      Mun dan monawa kiyala athanin methanen ekathu Karan kiyewvata rahas hangan hithena hithena dewal kiyewata dan palak naha.😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      Chamudithage anthima vadasatahaneth aththa minissu sagawan inne.😅

    • @dharshilingesh8283
      @dharshilingesh8283 4 місяці тому +2

      දෙයියනේ මේ කාලෙත් මෙහෙම කතා කරනවනේ කවුරු කරත් වැරදි වැරදි තමා මෙතන මොනවද සිංහල දෙමළ ඔක්කොම මිනිස්සු තමයි අප්පා

  • @Tdh184
    @Tdh184 4 місяці тому +2

    හුම්ම්ම්ම්ම් මරු ඩැඩී ලා ඉදලා තියෙන්නේ.😂😂😂😂

  • @meermeer2375
    @meermeer2375 4 місяці тому +3

    😂😂නිකමෙක් ගෙදර තියන් මොකටද බන් බබෙක් වගේ බලා ගත්තේ ඔය කියන විදියට .අනාථ නිවාසයක්ද ඕක😂

  • @shereenmaxine8789
    @shereenmaxine8789 4 місяці тому +10

    නෑ ළමයෝ ඔයා දැන් ෆෝන් එකෙන් කතා කරා නේද මනුස්සයෙකුට මිනියක් තියෙනවා භූමදාන කරන්ඩ ඕනේ කියලා නයනා කියන කෙනෙක් එතකොට හරි ඔයා කියලා කිව්වේ නෑනේ මේ අපේ තාත්තා මැරුනේ කියලා ඇයි ඔයගොල්ලෝ එහෙම කිව්වෙ නැත්තේ එයාට කිව්ව ණය නවාසුල කියන කෙනෙක් මැරුණා කියලා ඉතින් ඇයි ළමයිනේ මේම බොරු කියන්නේ හරි දුකයි හාමුදුරුවෝ ගැන ඇත්තටම එයාට අම්මා කෙනෙක් නැති එක හරි කනගාටුයි ඒකෙ හාමුදුරුවන්ටත් අම්මා කෙනෙක් අද ඉඳලා තියෙනවා නම් ඒ හාමුදුරුවෝ කොච්චර වැරදි කරොත් අම්මා කෑ ගහලා ඇවිල්ලා අඬලා ඒ මිනිය බාර ගන්ඩ ඇති මේ වගේ පාරේ වැටිලා තාත්කත් කවුරුත් නැතුව වැටුන එක තමයි දුක ඔයාලට නම් මොකෝ නේද

  • @lesliefernando3497
    @lesliefernando3497 4 місяці тому +3

    ගොතගහනවනම් එතන බොරැවක්. මතක තියන දේවල් නැවත කල්පනා කර කර බල බල කියන්න ඕන නෑනෙ.
    Uou don't have to have a good memory to tell the truth.

  • @rangajayamaha4428
    @rangajayamaha4428 4 місяці тому +1

    කර්ම පස්සෙන් එනවා. කාටත්. පව්. ලොකු කෙල්ලගෙ අහිංසක පාට.😢

  • @sudarshanibuddika8032
    @sudarshanibuddika8032 4 місяці тому +55

    අජිත් මුතුකුමාරට වෙච්චි දේ රටම දන්නවා කාලකන්නියෝ

    • @ShashiNath-q5j
      @ShashiNath-q5j 4 місяці тому +1

      Anith aurudu ganak sujiwath ekka idala dan paranagani gawata gihin inna eka sadaranaida

    • @kiaranawarathna3320
      @kiaranawarathna3320 4 місяці тому +6

      ඌට හොද වැඩේ. කසාද ගැනී දාල වෙන ගැණු පස්සේ ගියා ට

  • @nishanthabandara5637
    @nishanthabandara5637 4 місяці тому +24

    නියම ඇක්ටින් ආඅ සුපිරි.😂😂😂

    • @TV-ye3sk
      @TV-ye3sk 4 місяці тому +2

      😂😂

  • @princess6614
    @princess6614 4 місяці тому +11

    💪 anjali chuti. Oyalage amma ikmanin suwa wewa ❤

  • @kalparangana9475
    @kalparangana9475 4 місяці тому +29

    අම්මවයි දුවවයි දෙන්නම තියාගන්න ඕන වෙලා චුටියා කියන එකා ගහපු ගෙමක් වෙන්න බැරිද ??🤔🤔

  • @SamanSamank-gk3cb
    @SamanSamank-gk3cb 4 місяці тому +76

    මෙවගෙ රගපාන්න ලැජ්ජ නැද්ද යකෝ😂😂

    • @sritha9738
      @sritha9738 4 місяці тому

      NAYANA DAD GE SALLI THAMAI

    • @gailgailgrero9373
      @gailgailgrero9373 4 місяці тому

      @@sritha9738 😁Naya dad satha pahak wath nathuwa nikan gihin sujeewa wa marry karala thiyenne, sujeewa marai neda buddhist priest kenek wa pansala aran marry karanna, puduma true love ekak ne meka.

    • @ridmagomes98
      @ridmagomes98 4 місяці тому +1

      ​@gail gailgrero9373 නිකං අත් වන්නන් එන එකෙක් අම්මලා දුවලා ගනියි ගෙට

  • @VinodMadusanka-s3i
    @VinodMadusanka-s3i 2 місяці тому

    Good ❤❤❤❤❤

  • @ChampikaNilmini-r8s
    @ChampikaNilmini-r8s 4 місяці тому +13

    පව් ඒ හාමුදුරුවන්

  • @WeeRa-ex9wp
    @WeeRa-ex9wp 3 місяці тому +1

    මහානාම අරන් ආවෙ ඇටවල්ල විතරද සුජීවගෙ ගාය .බස්සන්න.

  • @venukasanchana6467
    @venukasanchana6467 4 місяці тому +7

    සුජීවගේ වෙඩිතියන්න තිබ්බෙ අහවල් එකට.තව මිනිස්සු අමාරුවෙ නොදමන්න

    • @DammikaDammika-r1g
      @DammikaDammika-r1g 4 місяці тому +1

      Ou.ban 😅😅😊

    • @a.liyanage7340
      @a.liyanage7340 4 місяці тому

      @@venukasanchana6467 සිරාවටම බං 😂😂 අපරාදෙ

  • @Janithprsanna
    @Janithprsanna 4 місяці тому +2

    චුටි පුතාගේ ගාරජ් එකේ මුගේ වහල් කන් කරන ටිකත් මුන්ගේ පක්කලි වැඩ කරන සෙට් ඒකක් ඉන්නවා.

  • @ssupunissupuni0is323
    @ssupunissupuni0is323 4 місяці тому +3

    මට නම් පේන විදියට මේ වැඩසටහනට එනකොට මල්ශාලාවේ එක්කෙනාවත් දැනුවත් කරලා වගේ ඇවිල්ල තියෙන්නේ ඒ නිසා එයා හොඳටම උත්තර දෙනවා අනිත් දේවල් නම් අපි දන්නේ නෑ හැබැයි හාමුදුරුනමක් එක්ක ීම් ගෙවා ගන්න බැරි පවා

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 4 місяці тому +1

    පව් දෙයියනේ මහානාම හාමුදුරුවො අකාලේ මැරිලා ගියා.සුජීවා එක්ක පවුල් කෑවත් කමක් නෑ මේ වගේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරිලා යන්නෙ නැතුව.බලන්නකො කර්ම ශක්තිය කියන දේ..කාට කාටත් වැරදි කරානම් ඒවා විඳවන්න වෙනවා.ඒවා ආපහු රිටර්න් එනවම තමයි කඨින චීවර සීයක් පූජා කරත්..😊ඒ නිසා අපි කාටවත් හෙන ඉල්ලුවට වැඩක් නෑ ඒවා ගානට වෙලාවට ලැබෙනවම තමයි 😊

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 4 місяці тому +12

    දැන් මාදයට පෙන්නනව හොද හොද ඒව,,මිනිස්සු රවට්ටන්න ,සුජීවලා ගොරක දඩමස් කරයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 місяці тому

      එක ඔන කෙනෙක් ට තෙරෙනවා

  • @ManoshaPerera
    @ManoshaPerera 2 місяці тому

    May the good Lord bless your mother for a speedy recovery. Thank God these two girls were fortunate enough not to be motherless daughters for the rest of their lives. "Amma nathi kala appa kawara kala". Without two hands, there's no way to clap. It applies to the former Buddhist monk who passed away as a layman. This wasn't something that happened due to deranging the mind of the former honourable Buddhist monk, leading him to delirium and becoming an abused child or teenage boy who started shaving his beard. However, this is a fine lesson for all to prevent repetitions of such disasters in the future. I am proud of the god-given son of this family with two girls.

  • @irahada5961
    @irahada5961 4 місяці тому +9

    යකෝ මල් ශාලාවේ මිනිහා නියමෙට දෙනවා ,ප්‍රශ්නය අහන්න කලින් උත්තර දෙනවා.කලින් කතා කර ගෙන .

  • @sisirapathma
    @sisirapathma 4 місяці тому +2

    මොනවත් ගෙනාවේ නෑ කියලා.ඊට පස්සේBMWඑක වික්කලු.

  • @a.liyanage7340
    @a.liyanage7340 4 місяці тому +7

    ඔයා දුක් වෙන්න එපා කොණ්ඩයෝ අපි සුජීවට සාධාරණයක් කරමු සංගීතෙකට එහෙම ආපු දවසක. ඔයා එතකන් පරිස්සමෙන් ඉන්නකො එයා එක්ක 🥺

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому

      Thank You 😂

    • @a.liyanage7340
      @a.liyanage7340 4 місяці тому

      @@TrendingTV-CEYLON හරි සුදු thank you කියන්න එපා. ඔයා බලාගන්නකො එයාව ප්‍රසංග වලට එනකම් 🥺

    • @savi341neth
      @savi341neth 4 місяці тому

      ​@@a.liyanage7340 ammoh😂

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා 4 місяці тому

      මෙයා ❤ දාන්නේ සුජීව ට හොද කියන කමෙන්ට් වලට විතරයි 😂 තෝරලා ❤ එක දෙන්නේ 😂😅

    • @a.liyanage7340
      @a.liyanage7340 4 місяці тому +1

      @@TrendingTV-CEYLON ඔව්ව් මූ හෙන ගෙවල සිඹෙක්. අර විජේදාසගාව ඉන්නෙ . සුජීවගෙ රෙදි හෝද හෝද . 😂😂 ගෙදරින් පන්නපු එකයි අර පිරිමි අමාරුව තියෙන දෙමළ ගෑණු තුනටම තමා මූ හරි යන්නෙ.

  • @avanthimal12
    @avanthimal12 4 місяці тому +2

    මුන් ඔකොම එකතු වෙලා රගපනවා...
    එයාට ඉන්න දෙන්න කියලා කියන හැටි අරු කොල් කරන විදිහ...
    වැඩසටහන මෙහෙයවන එකා මුන්ගෙ හොදම යාලුවෙක් කතා වෙලා මෙවා කරලා කාව්ද රවට්ටනේ හලෝඔ

  • @singlishsis2097
    @singlishsis2097 4 місяці тому +13

    Hoya gannawa nam hoyaganin Viduranga wage yaluwek. Friend in need is a friend in deed❤Me pawlata danwath paduwe inna diyaw. Paw a daruwo 3. Kabalen lipata watila

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 4 місяці тому +1

    යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 місяці тому +40

    නයන ඉන්න කොට ඇයි මේවා හෙව්වේ නැත්තේ

    • @ThuhiniIamara
      @ThuhiniIamara 4 місяці тому +2

      Correct 👍

    • @Mickayel
      @Mickayel 4 місяці тому +7

      ඇඉ අර හාමුදුරුවෝ ඒක කියන්න උත්සහ කරලා තියනවා. ඒ ගැන ලියලා තියනවා කිව්වා facebook eke. ඒකට වෙන අය එක එක දේවල් කියලා තියෙනවා. එතකොට ඉතින් මෙච්චර දෙයක් දන්නෙ නෑනෙ. ඉතින් හාමුදුරුවෝ ඒක අතඇරලා ඊටපස්සෙ.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +2

      @@Mickayelhamuduruwaru kawada wath gatum Kara ganne naha.mini marapu deyak nisai Kata ariye.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +2

      Nayanek gana kiyanna namak prasidda vela thiyenna epai minissunta.😂

    • @lastnew-9000
      @lastnew-9000 4 місяці тому

      ​@s.n.wanigasinghe3254 අනිවාර්යයෙන්

  • @nicelife-iv2xs
    @nicelife-iv2xs 4 місяці тому

    Thank you 😄😄😄😄😄😄

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 4 місяці тому +27

    මට සුජිවගෙන් වැඩකුත් නැ හාමුදුරුවන්ගෙන් වැඩකුත් නැ...ලංකාවේ තරම් අනුන්ගේ කුනු රස විදින අනුන්ගේ කුනු විකුනම් කන වෙන රටක් නැ ලෝකේ . මෙතනදී මට කියන්න තියෙන්නේ නයනගෙ සහ සුජිවගේ පවුත්ගලිකත්වය ඒ දෙන්නට අයිති දෙයක් එක හැන්ගුවා කියලා මේ රටේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. සසරක හැටි පුරුදු වෙයල්ලා තමන්ගේ මගුලක් හොයාගෙන රස්සාවක් කරලා දරු පවුල් රකින්න කුනු හොයලා කුනු විකුනලා දරු පවුල් රැක්කාම අංග විකල සමාජයක් බිහිවෙන වලක්වන්න බැ.සාසනය ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමා සිවුරු දරන් සාසනේ කරන නරක ආදර්ශ වගේම වයිරය වපුරන රටක පිස්සෝ බිහිවෙන එක වලක්වන්න බැහැ

    • @irukaishani6792
      @irukaishani6792 4 місяці тому +1

      Sampuurna atta
      Thama thaman ge honda naraka eyala bala gani
      Ara haamuduruwanta inna kaale ma owwa kiyanna thibba nee 4 years nam.
      Monaada mee anunge private life ekak ada gena natana naaada gama.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 місяці тому

      Naayoda ubala.​@@irukaishani6792

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      Mehemai oyala cristhiyani wenna puluwan.ekko Oye prashna thamantath thibena puluwan kattiyata ooka samana athi.Palli asse ringanna niitiyak diila nahane Palliye pin Kata Aran yanna loguwa atha Arala.nikan thamai yanna Wenner account pirilath naha.bawddaya videsha ratawala Edan kopamana sasaneta budu piyanan wahanseta Puja Kare sasane Aran yannai.nathuwa pin katen vesa Kam karanna nowei Aran gihin.sasaneta Puja karapu bawddayo hithana ake varadak naha.mokada Gilan unu suwamin wahansela behethak Kara gannath Nathi thathveka Eddi magul natanna sasane mudal awabavitha karala soba dahamen berenna Baha kaatath.cristhiyanin karma pili ganne naha.vidawalama balanna oona.api kiyanneth beriyalla kiyalai.oona kenekuta siwra pitin Hari gihin 10 K Ekka Hari magul natanna thamange aithiya.karmaya adunanne nathuwa mewa kiwvata palak naha.

    • @Sehandu2006
      @Sehandu2006 4 місяці тому +3

      සහතික ඇත්ත

    • @ajanthawickramaarachchi6963
      @ajanthawickramaarachchi6963 4 місяці тому

      ​@@s.n.wanigasinghe3254 කවුද අනේ ඔයා ඔයාගේ සද්දාවන්ත කම වගේම තමන්ගේ ආගමට තියෙන ලැදියාව පේනව ඔයාගේ වචන වලිම්ම බුදු හාමුදුරුවෝ දේශනා කල බන වලනම් නැ .යුටුබ් එකේ දාන හැම දේම ඇත්ත කියලා මනුස්සයන්ට අපහාස උපහාස කරන්න අනුන්ගේ දේවල් හොයන්න කියලා.ඔයාට ඔයා පුජා කරපු දෙවල් ඒ හාමුදුරුවෝ සුජීවට දීලා තියෙනවනම් මේකේවැලපෙන්නේ නැතුව සුජීවගේ දුවලා ඉන්නේ නඩු මාර්ගයෙන් ඉල්ලන්න.පවු අනේ ඔයාලා වගේ අය මේවගේ ඒවට ඔය විදිහට කමෙට් කරලා ඔයාගේ ඔය බෞද්ධ සාසනේට වෙන සාදාරනය මොකද්ද ?අඩුම ගානේ මම කියපු විදිහට කලානම් එක වයිරක්කාරයෙක් ලංකාවෙන් තුරන් වෙනවා

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD 3 місяці тому +1

    මේ කටුකන අම්මගෙයි දුවගෙයි කකුල් ලෙවන බලු කුක්කා කොහෙන් කඩාපාත් උන එකෙක්ද 😅😅

  • @CharuniSandaruwani
    @CharuniSandaruwani 4 місяці тому +82

    අජිත්ගෙ බෑන්ඩ් එකත් විනාස කරල ඌවත් නැත්තට නැති කරලනෙ එලෙව්වෙ

    • @shanthidhammika8978
      @shanthidhammika8978 4 місяці тому +3

      ඕකි මේ සැරේ බේරෙන්නේ. කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා තියෙන්නේ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 4 місяці тому +3

      ඕකි මේ සැරේ බේරෙන්නේ නෑ. කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා තියෙන්නේ.

    • @georgevinitia1502
      @georgevinitia1502 4 місяці тому +2

      අජිත් අනේ පව් පුන්චි බබෙක්නෙ එයා !

  • @k.nwickramaratne1647
    @k.nwickramaratne1647 4 місяці тому +66

    පච කියන්න එපා බන්, උබල හමුවුරුවො හන්ගන් හිටියෙ හාමුදුරුවො සිව්රු ඇරිය කියල කව්රුත් දන්නෙ නැ උබල හැන්ගුවා, පච කෙලින්න එපා

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 4 місяці тому +7

    මැරෙනකම් හිටියෙ ඇයි මෙවුව හොයන්න ඉස්සර කියන්න තිබුනනෙ මැරිච්ච කෙනාට ඉන්න තැනක ඉන්න දෙන්න

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 місяці тому +5

    හාමුදුරුවෝ කොහෙ වත් නැති මිනිස්සු වෙන්නේ කොහොමද ,, ? උඹලා බබාලා ,,¢

  • @ishinipanchali6412
    @ishinipanchali6412 4 місяці тому +12

    දැන් හාමුදුරුවන්ට මේවට උත්තර දෙන්න කියන්න මෙයාලා බොරුවක් කියනවනම් එතකොට තේරෙනවනෙ කවුද හරි කියලා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 місяці тому +4

      උබ හිතන්ජෙ හාමුදුරුවෝ වැරදි මෙ වන්චා කරියෝ අහරි කියලද උබ දන්නවා රෙද්ද

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +6

      හාමුදුරුවන් ඉදිරිපත් නූනා නමි ඔය නයන වාසල වසන්තගෙ බොඩිගාර්ඩ් කෙනෙක් ලෙසම වැලලී යාවී

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +3

      හාමුදුරුවන්ට කියල තියෙන්නෙ පොලීසියෙන් නෙ youtube 🐕

    • @SakastaSakasta
      @SakastaSakasta 4 місяці тому +1

      මමත් සින්හල ඔබගෙ කතාව හරි

    • @ridmagomes98
      @ridmagomes98 4 місяці тому +1

      I'd ake yako sujeewa ge 4wenu miniha Kiyala

  • @roshanliyanage9852
    @roshanliyanage9852 4 місяці тому +22

    සුජීවට කඩේ යන උන්ට හෙන ගහපිය...

    • @sritha9738
      @sritha9738 4 місяці тому +2

      NAYANA DAD GE SALLI NISA THAMAI

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +1

      එකෙන්ම

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому +3

      ඔය UA-cam කාරයා නම් සුජීවාගෙ 5 වෙනි කසාද මිනිහා

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому

      @@ranjaniedabaremeya Kawda Danne naha chamudithage vadasatahane kiyanawa.

    • @TrendingTV-CEYLON
      @TrendingTV-CEYLON  4 місяці тому

      @@ranjaniedabareoya danna dewal 😂😂

  • @tiroshawaas4177
    @tiroshawaas4177 4 місяці тому +3

    හනේ බබාලා.. රගපානවා