Romania 50X50hoday thaman danganna ona hodata wadakaragana enna Romania anawanam aka job akkak neway metatarsal awma hama katakana kanna ona goda annanam mama auru4 ewaray katak Kala goda awila ennay heyma thamay jivithay apey eilakayata yanna thaman da ganna ona
ඉතා වැදගත් වීඩියොවක් මල්ලී
ඒ අයියට ජයම වේවා. ගේම ගහන්න අයියේ. ජයම වේවා ඔයාට
මම රුමේනියා වල
මාගේ මාසික වැටුප 3050lei
කෑමට සතියට 125lei
දවස් 5 පැය 8
සෙනසුරාදා වැඩ කලොත් 200lei
පැය අටට වඩා වැඩ කලොත් පැයට 25lei දෙනවා....මම කියන්නෙ හැමෝටම හොදම දේවල් ලැබෙන්නෙ නෑ...මොනා උනත් හැමෝටම රට එන්න ලැබෙන්නෙත් නෑ ඒ කොහොම උනත් එන හැමෝම කට්ට කාලා ගේමක් ගහන්න.අනිවාර්යයෙන් ගොඩ යනවා...
ඔතන varcancy තියෙනවාද බ්‍රෝ... මාත් romania ඉන්නේ මේ දවස් වල ජොබ් එකක් හොයනවා
Good luck
සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද යාලු
@@Chamara-w2z මමනම් ජොබ් හොයා දෙන්නෙ නෑ dr...sorry ...තිබ්බොත් කියන්නම්
@@AnushankaPrabhath මෙතනනම් නෑ
Thank u travel lord for helping people
This is Very Valuable Video for All the Sri Lankan who waiting for the Visa. Thanks and upload more like this Bro...
Thanks 👍
I will do
Thanks for your valuable information brother ❤....
🤝
Ahinsaka minissunta boru kiyala salli aran rata yawana ballanta henama gahapan.
මේ ප්‍රිමාකොන්ස් කම්පැණිය ගැන කියන හැමදේම ඇත්ත.බොන්න, උයන්න,භාජන හෝදන්න ඔක්කොම වතුර ගන්නෙ බාත් රූම් එකේ සින්ක් එකෙන්.ඇදවල් ළග අපිම ගත්ත ගෑස් ලිප්වල උයාගන්නෙ.කිසිම පහසුකමක් දෙන්නෙ නෑ,හීටර්,ෆෑන් මුකුත් නෑ,වැඩ කරන්න කිලෝමීටර් 70-80 යනව,උදේ 6.30ට බස් එකට ගිහින් රෑ 7.30ට වගේ එන්නෙ .සෙනසුරාදා වැඩ කලාට වැඩිපුර වැඩ කලාට ඕටී නෑ.පොරොන්දු උන පඩිය ලැබෙන්නෙ නෑ.රයිට් මෑන් එකේ රොනීට කිව්වත් ආව ඒජන්සි වලට කම්ප්ලේන් කරත් කිසිම වැඩක් උනේ නෑ.මිනිස්සු දුක් විදිනවා.
හොදට හොයලා එන්න ඕනේ 👍
මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා පඩ් ලේ1500 රිලිස් නැති හින්දා ...කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ ....ඉන්න ගෙදර බැංකුවට තියලා ආවේ හොඳ විඩියෝ වක් ...ස්තුතියි
ලේ 1500 ය් නම් ලන්කාවේ මුදලින් කීයද කියන්නකෝ
Mama oyage video balanawa.. oyage video balala godak dewal igana gaththa. Mama dubai wala idan awe. Eththatama mata giye diram 500 Romania enna..
Online apply කරලද ආවේ
Interview video එකක් කරන්න කැමතිද, Dubai වල ඉදන් ගොඩක් කට්ටිය එන්න try කරනවා
මමත් ඇවිත් මාස 5යි. මෙතන අපිට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. මෙතන ලන්කාවෙ අය 24 ඉන්නව. වින්ට් එක නිසා වැඩ නෑලු කියල තියා ගෙන ඉන්නව. මොනව කරන්නද හිතා ගන්න බැරිව ඉන්නෙ අපි හැමෝම. රිලීස් එක දුන්නනම් ජොබ් එකක් හොයා ගන්න හරි තිබුන.
Sakkilii agency ekak ykoooo thuuuuuu nodaaakin thanks aiye oyt
Niyamai ❤
Thanks .
කලින් වැඩට ආව ජරා කොම්පැනියේ නම දාන්න හැමෝටම දැනුවත් වෙන්න
Sc group prima cons slr
Niyamai aiya
Me agency ekata neethimaya piyawarak ganna beri ai? SLFBE eken madihath wenne nedda me wage dewal walata?
Bappaa nisai berunaa ❤❤❤
Very good malli mage work parmet avilla masa 3k vanawa Tama interviews naha, work parmet akak masa kiyak valid da
5 months
සහතික ඇත්ත කතාවක්, ජරා company එකක් ඕක
keep it up bro.
Romeniawata awith jeewithe goda daganna ba bro meka maha jara ratak danna kenekta anna denna apa meka jara ratak minissu anatha wela meke enne
E agency ekata api Noya imu e agency eka aithi kenage nama kiyanna puluwannan hodai ethakota eya aluthen agenci ekk dammoth hoyaganna puluwanne mokada lankawe agency karayo godakma balanne minissunge salli hora kannane widesha sewa ekath mewata waga kiyanna one mokada horu nidalle inne eyala office athule nidi nisa nawa rajayen api balaporottu wenawa hora agency karayo gatagahala thiyai kiyala
සම්මා සම්දු සරණයි
Methana getaluwak thiye.. release nethuwa. Amarui work permit ganna.. math nulen berune 55b aragenath.. work permit mtn gannakota 90 days iwara wela thibbe.. meyata kiyanna hodata hoyala balanna kiyann document gena..
මාත් ඒක ඇහුවා work permit apply කරලා තියෙනවා කිව්වා
Aiye mata wp aka awa. Gardener habai wp ake thiyana company aka Google ake gahuwama construction walata badu supply karana thanak kiyala thiyenne. Agency aken kiyanawa job role aka thiyanawanam company aka gana worry wenna epa kiyala. Eka poddak hoyaganna vidiyak nedda aiye 😢
ඒ ජන්සිය මොකක්ද
Sumith lanka kodikawatha agency aka hodayida
Machan xcavatar job jcb.gana entau akak karanna
මම අවෙත් දහම් ලංකා එකෙන් අපිව එවිවෙත් ඔය කියන Group primacons SRL එකට තම මස 3 යි ලංකා වෙන් මේ අය්‍යතනනට එනවනම් හෝදට සියපරක් හිතල එන්න මහ එපා මම කරපු. තැනක් ඔය කතා කරන කෙනා මගෙ යාලුවෙක් 😂😂😂😂
@@preethiasanka4169 මාත් ඔකට තමයි එන්න හිටියෙ හොද වෙලාවට මගෙ විසා රිජෙට් වුනා...
ayya Release eka nathuwa job eka maru karama prashnayak wenne nadda company eken igi ekata complain karanawad ehema unoth
බාප්පා හිටිය නිසා හොදයී
එ වෙලේම කියන්නැ පාස් ද ෆෙල්ද කියලා එකට සති 3ක් වගෙ යනවා. මමත් ගියා මට ඔය කියන document එක අත්සන් කරන්න දුන්නෙ නැ. මමත් උන්නෙ reject කියලා හැබැයි වාසනාවකට මට visa ok උනා.මම දැන් ඉන්නෙ රුමෙනියාවෙ. 🇷🇴🇷🇴🇷🇴 හැමොගෙම හින හැබැ වෙන්න ඔනෙ හැමොටම මෙ රටට එන්න ලැබෙන්න ඔනේ. ජය වෙවා.
Good luck
👍🤘
Bro enna widiyak set karala dennko
❤❤❤
අයියා ඉන්න තැන Back ground එක බැලුවම හිතෙන්නේ ඉන්නෙ සෝමාලියස්වෙද කියලා
Tălmaciu කියන ගමක කලෙ
Group Primacons SRL
me company 1ta danna kenek yanna epa, me video eke thiyenne aththama katawak😢
Mn embasy interw giye november 1.mata december mula wage wath enna puluwan weida.
Puluwann
මම විසා අයදුම් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයක් ලබා දී නැත. මේ හේතුවෙන් විසා ප්‍රතික්ෂේප වීමට අවශ්‍යතා තිබේද අයියා?
Apen ayye egency eka lks 150k gttne offer letter duna gamn ehema gannvda ayye
mokakda bn video karana device eka?
Samsung s21
Asarana minissu pau.mamanam kiyanne ohoma minissu asarana karanawata labana athme Thani tirisanek wenna ona .okunta henagahanna ona
Ayye oya danata Romania wala English da katha karanne Romanian da ?
මල්ලි මේකට අනිවාර්යයෙන් review එකක් රිප්ලයි එකක් ඕනේ..දැන් අපි online job හොයාගන්නවනේ ඒවට කියන ඇග්‍රමන්ට් එකම එයාලා දෙනවද
බොහෝ දුරට දෙනවා
Direct එන නිසා
Rosell eken apita keuwea 245000 Ganna puluwan keyala eth apita Ganna puluwan une 140000
මේ කියන ප්‍රිමකොන්ස් කියන කම්පැණි එක කිසිම කොලිටියක් නැති මිනිස්සු ගැන හිතන්නෙ නැති කම්පැණි එකක්.ලංකාවෙ ඉන්ටව් කරන ජොබ් එක,සැලරිය,පහසුකම් මුකුත් ලැබෙන්නෙ නෑ.රයිට් මෑන් එකේ රොනීගෙන් ආව අය ඔක්කොම ඉන්නෙ..එයාලට කම්ප්ලේන් කරත් ඒජන්සි වලට කම්ප්ලේන් කරත් විසදුම් නෑ..ඔක්කොටම එකම සෙතේ..මිනිස්සු දුක් විදිනවා පුදුම විදියට..ලංකාවෙ ඒජන්සි ආවට පස්සෙ කිසිකෙනෙක් ගැන හොයන්නෙ නෑ..
👍🙏
දහම් ලංකා එකෙන් ආපු වෙන අය ඉන්නවද . මොකද තත්ත්වය
ඔයා කලින් වීඩියෝවක ලී කපන තැනක් පෙන්නුවා නේද්. එතනත් ඇලක් තිබ්බා නේද. මේ ඒකමද
Ow bro
❤
Oya hora born kiya miniscule ravatana agency karakoram allala deela cancel karamu
We should complane to government.about this agency thives soon
Okunta sapa vewa
Thank u so much for this u tuber
කවුරු මොනා කියුවත් ඇත්ත තත්වේ ඕකතමා
Ow bro hugak than Wala
බාප්පා නැත්නම් අයියා ලංකාවේ.........
Abu Amer agency ekan damma.mekan romaniya awa aya innawada
Lankawe samahara ajancy krayonm aye unta manussa athmayak leben ne
මොන රටෙත් කට්ට තියනවා.
Ane mata udau karanna 😢mage yaluwa hoya ganna😢
ඒ අතින් අපි ඉන්න තැන ගොඩක් හොදයි
Mage yaluwek innawa hoya denna ko 😢
එ්ජන්සියට හෙනම ගැහියන්
😢😢ඹවි
මල්ලි වයස 50 වැඩි අයට රුමේනියා යන්න බැරිද
උපරිම 50 වෙනකං පුළුවන්
Ajency harha Enna ba
Online apply කරලා නැත්නම් රුමේනියාවේ වැඩ කරන කෙනෙක් ආයතනයක් එක්ක කතා කරලා work permit ගෙන්න ගන්න ඕන
බ්‍රෝ මම දැන් මැලේසියා ඉන්න් ඔහෙට ඔයවගේ ජෝබ් එකක් හොයගන්න පුලුවන් වෙයිද 🎉
Kohomd malaysia me dws wl
ඔය Ajeny akata යන්ඩ එපා
මාත් රුමේනියා ඉන්නේ අපේ අයියා කෙනෙ ක් මාව ගත්තේ මගෙන් සත පහක් වත් ගත්තේ නෑ flight ticket එකේ ගාන විතරයි මට ගියේ හම්බුන කොම්පැනියත් හොදම හොදා කියන්න කිසිම වරදක් නෑ හොද පඩියකුත් හම්බෙනවා
Apita chance ekak ganna baida
Lankawe koheda
අයියෝ ...ලංකාවේ හැම ඒජන්සියක්ම කරන්නෙ බොරුව.ඔක්කොම එන්නෙ manpower හරහා රස්සාවල් වලට.rumania කියන්නෙ හොද රටක් ,මම ආවෙ වෙන්නප්පුවේ TRI එකෙන්.උන් අපිව රැවැට්ටුවා .යන්න එපා ඒකට නම්.
Aiye oyava contact karaganna vidihak kiyannako
ඒකට මමත් දීලා තිබිලා ගත්තා ආයේ.. ඉස්කෝලේ ඉස්සරහ තියන එක නේද ජෝසප් වාස්
Romania 50X50hoday thaman danganna ona hodata wadakaragana enna Romania anawanam aka job akkak neway metatarsal awma hama katakana kanna ona goda annanam mama auru4 ewaray katak Kala goda awila ennay heyma thamay jivithay apey eilakayata yanna thaman da ganna ona
@@shamaliweerasinhe5262 TIR ekada
@@tharangajayathilaka1050 TIR ekenda giye oya
😢මල්ලි ඔය අයියා කිව්ව කතා වලින් සත්තයි රුමේනියා එන්න එපා උනා බං,😢 😢 සමහර රුමේනියා කාරයෝ ඉන්නවලු වැඩ කරත් වැඩ නොකරත් කුණුහරපෙන් බයිනවා දවස පුරාම 😢 රුමීනියාකාරයෝ අමුතු ජාතියක්😢 දුප්පත්කම හින්දනේ අපේ මිනිස්සු රට යන්නේ😢 දුප්පත් මිනිහට කොහේ ගියත් ප්‍රශ්න මල්ලි😢
වැඩේ අත් අරින්න එපා
හැමතැනම එක වගේ නැහැ
ඕන දෙකට redey වෙලා එමු
Mokkda ajansiya
දහම් ලංකා