Why Romanian Workers Are Paid So Little| රුමේනියාවේ කියන පඩිය දෙන්නේ නැත්තේ ඇයි🤔

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 73

  • @rangafdo2910
    @rangafdo2910 19 днів тому +1

    Valuable Video Thanks Bro...

  • @infinityride101
    @infinityride101 Місяць тому +1

    Nice bro❤ වටිනම විඩියෝ එකක්❤❤❤❤❤❤ TheTravelLord best channel

  • @RasanjanaHathurusinghe
    @RasanjanaHathurusinghe Місяць тому +4

    Api set wenu bro

  • @nimalaperera3760
    @nimalaperera3760 Місяць тому

    Gd advice to new workers. Thank you so much. Please let me know if new workers get there mny 300 comes up to how many R S...

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Місяць тому

    Godak watina vedio ekak bro

  • @tharidulakshan4281
    @tharidulakshan4281 16 днів тому +1

    ස්කැවෙටර් ඔපරෙටර් . බ්‍රාවෝ සිටි.නගර සභාවෙ වැඩ.කම්පණි එක්ක දාලා තිබුනේ නැහැ.විස්තර හොයලා දෙන්න

    • @thetravellord
      @thetravellord  14 днів тому +1

      Hari තව විස්තර එවන්න මම හොයලා බලන්නම්

  • @Monopoly-p4c
    @Monopoly-p4c Місяць тому +2

    Aiye romania idala 2 years wage work experience ekak aran italy wage wena ratakata yanna puluwand kiynnko

  • @R.H.C.2782
    @R.H.C.2782 Місяць тому +3

    අයියා ඔයා කොහොම කිව්වත්,ඒජන්සියකාරයෝ ගහන හොරගේම ඒජන්සිකාරයෝ ගහනවා, bike rider,target ගැහුවෙ නැත්තං හරියට පඩි දෙන්නේ නැහැල්ලු,එයාලට අසාධාරණකම් වෙනවා ගොඩක්,ඒ ගැන වීඩියෝ එකක් කරන්න,බොරු කියන හොර ඒජන්සි ගැනත් වීඩියෝ එකක් කරන්න,වැටුම ඩොලර් 500,ඒත් යන්න ඒජන්සිකාරයෝ ලක්ෂ,17,18යි ගන්නවා,ඒජන්සිකාරයෝ දවසින් දවස ගාන වැඩි කරනවා, අපි දන්න කාලේ ඉඳලම රුමේනියාවේ වැටුප 500යිලු දෙන්නේ,ඩොලර් එන්න එන්න මිල අඩු වෙනව,292, ඩොලර්,ලක්ෂ 12 වගේ ගන්නවනම් කමක් නෑ

    • @thetravellord
      @thetravellord  Місяць тому

      මම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්

  • @hemanthaudayakumara1395
    @hemanthaudayakumara1395 Місяць тому +1

    Watina vidiyo ekak

  • @harshalanka2198
    @harshalanka2198 Місяць тому +1

    Waiter kenekuta...kochchara watupak ganda puluwanda.... dear

  • @oviyasl8263
    @oviyasl8263 Місяць тому +1

    Un skill job එකකට රුමේනියා ඇවිත් අවුරුද්දකින් පස්සේ skill job එකකට මාරු වෙන්න පුළුවන්ද?

    • @thetravellord
      @thetravellord  Місяць тому

      Pulunnan
      Skills එකක් හදාගෙනම skills job එකකට එන්න
      අවුරුද්දක් වැඩ කරලා skills හදාගෙන යන එක ටිකක් ආමාරුයි

  • @batta9602
    @batta9602 Місяць тому +1

    Aiye bucharest hodaida aiye mama enawa me aurudde antima wage accommodation kohomada aiye mama enne hotel cleaning karana

    • @thetravellord
      @thetravellord  Місяць тому +1

      Bucharest කියන්නේ අගනුවර
      කොලඹ වගේ, හොද accomodations හම්බවෙනවා ගොඩක් වෙලාවට good luck 👍

    • @batta9602
      @batta9602 Місяць тому +1

      @@thetravellord thank you aiye❤️

  • @tharindudanushka5528
    @tharindudanushka5528 Місяць тому

    SC M&T GMBH indrustial service company aeka gena dannawada brother , ploesti prahova wala thiyenne

    • @thetravellord
      @thetravellord  Місяць тому

      search කරාම එනවා Prahova වල තියෙන්නෙ, මම සිබියු ඉන්න නිසා ටිකක් දුරයි එහෙට

  • @chameerajayashantha9171
    @chameerajayashantha9171 Місяць тому +1

    Bro mage w/p thiyenne euro 450 net kiyal + food card.euro zone kiyanne manpower ekak da

  • @gayanprasanna2597
    @gayanprasanna2597 Місяць тому

    Mcn Romania indala Nederland yawana agency’s thiyenawa neda mcn or Romania indala work permit ekakata yannath puluwanda mcn

    • @thetravellord
      @thetravellord  Місяць тому

      Tiyenwa
      ලෙසියෙන් යන්න පුලුවන් pr තියෙන අයට අපෙ trc එකෙන් යන්න අමාරුයි,එක දිගට උත්සාහ කෙරුවොත් බැරි නැහැ

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Місяць тому +1

    Offer letter eke 3700 thibunoth eke o.t sadahan wenne nadda bro

    • @thetravellord
      @thetravellord  Місяць тому

      Plus o/t වෙනම gross sallery එකට අමතරව

  • @Hishanbro
    @Hishanbro Місяць тому +1

  • @IMESHOnline-zo2hl
    @IMESHOnline-zo2hl Місяць тому +1

    Garment factory wala padiya kiyada danata

  • @Hishanbro
    @Hishanbro Місяць тому +3

    Kama වලට කීයක් ලැබෙනවාද

  • @chamaradinesh8894
    @chamaradinesh8894 Місяць тому +1

    අයියෙ මට 3000 lei ලැබෙනවා හැබැයි කෑම ලැබෙන්නෑ එතකොට පඩිය කීයද වගේද සෙට් වෙන්නෙ..

    • @thetravellord
      @thetravellord  Місяць тому +1

      2500lei plus 400lei නැත්නම් 500lei දෙනවා , sallery receipt Eki tiyenwa

  • @madushanishakila-pq2ii
    @madushanishakila-pq2ii Місяць тому +1

    Aiye construction laberslata salary wedida ethakota

  • @SangeethMadurangana
    @SangeethMadurangana Місяць тому +1

    Weiter job wala salary Kohomada ayye

  • @rusiruchanaka5781
    @rusiruchanaka5781 Місяць тому +1

    Ayye Auto A/C jobs thiynwada romenia waka

  • @tharidulakshan4281
    @tharidulakshan4281 16 днів тому +1

    ස්කැවෙටර් ඔපරෙටර් විඩියෝ එක ක් කරන්න

  • @sudeshhashan381
    @sudeshhashan381 Місяць тому

    Brother nu1 danna..api යශ් wala innee

  • @paviKutty-e5c
    @paviKutty-e5c Місяць тому

    Aiye ero 800k kiyanne romeniy net salary kohamda

  • @R.H.C.2782
    @R.H.C.2782 Місяць тому +1

    60 % රුමේනියාවේ කම්පැනි OT ගෙවන්නේ නෑනේ,

  • @nadeesampath1422
    @nadeesampath1422 Місяць тому

    Taxi driver කෙනෙකුට පඩිය කීයද

  • @AdmiringLizard-pk5uj
    @AdmiringLizard-pk5uj Місяць тому

    ඒකම කම්පැනිය කට දහයක් පහලවක් එනදනම් අනිවා මෑන් පවර්.හොදට හොයලා බලලා එන්න.කම්පැනියෙන් දෙන පඩිය මෑන් පවර් උන් අරගෙන මේ රටේ අවම පඩිය 3700 දල වැටුපෙන් අපිට ගෙවන්නෙ.කෑම කාඩ් වෙනම දෙන්නෙ නෑ.අපේ පඩියෙන් අඩු කරල දෙතුන් සීයක් කෑම කාඩ් එකට දාන්නෙ.

    • @thetravellord
      @thetravellord  Місяць тому +1

      Thanks your comment
      මැන් පවර් ආවොත් අවුල් හොදට හොයල බලල එන්න

  • @LiquorMan-hq1fu
    @LiquorMan-hq1fu Місяць тому +3

    බයික් රයිඩර් කෙනෙකුට බේසික් එක කීයක් වගේ ලැබෙනවද

    • @thetravellord
      @thetravellord  Місяць тому +4

      2300/2500lei අතර tax කැපිලා
      මුලික වැටූප

    • @ireshvlogs5326
      @ireshvlogs5326 Місяць тому

      Hodatama madi hungary wala man hiyanawa maekata euro 1400 k wage tax kapila

    • @Monopoly-p4c
      @Monopoly-p4c Місяць тому

      @@ireshvlogs5326 kama nawathan freed 👀

    • @chanakarohan2165
      @chanakarohan2165 Місяць тому +1

      ⁠@@ireshvlogs5326oya khmda Hungary awe ?

  • @HDIASHANTHA
    @HDIASHANTHA Місяць тому

    සහොදරයා උදව්වක් කරනවද

  • @BakmiDissanayak
    @BakmiDissanayak 27 днів тому

    Mata job akkak hoyaala dannakkooo..malii

  • @hemanthaudayakumara1395
    @hemanthaudayakumara1395 Місяць тому

    Apita aurudu 2ka ewara unama atta mudalak lebenawada yana kota

  • @VithanageSuranga
    @VithanageSuranga Місяць тому +1

    අයියා 2025 වසරේ පඩි wadi වීමක් wevida

    • @thetravellord
      @thetravellord  Місяць тому

      තියෙනවා, update එකක් කරන්නම්

  • @roshanthapriyanath7328
    @roshanthapriyanath7328 25 днів тому

    Mehen kuwa mata rumeniya wala badu usanna kiyala kuwe mokada ethkota job eka

  • @ranjanperis9448
    @ranjanperis9448 Місяць тому

    4582 lei.gros salary.
    Net kiyada.

  • @hiranrodrigo5434
    @hiranrodrigo5434 Місяць тому

    Lei 1 Lanka madalin kiyada.

  • @pradeepfernando4261
    @pradeepfernando4261 Місяць тому +1

    ප්‍රයිවට් ⁣කම්පනිවල බස් ඩ්‍රායිවස්ලට පඩි කියද

    • @thetravellord
      @thetravellord  Місяць тому

      1 hour 30 Ron
      පැයකට හම්බවෙනවා

  • @ChamindaBandara-t9c
    @ChamindaBandara-t9c Місяць тому

    Malli mama ada wark promit singh kale.eka mata oyata ewala mata eka gena denaganna one.pleace give me w.a number

    • @ChamindaBandara-t9c
      @ChamindaBandara-t9c Місяць тому

      Malli mama enne wear house.mata kiyak athata salary hamba weida

  • @sandarusupu1198
    @sandarusupu1198 Місяць тому

    Whatsapp number eka ewanna පුළුවන්ද

  • @HDIASHANTHA
    @HDIASHANTHA Місяць тому