Very important information at this time of economic crisis in the country. Thanks a lot. By the way where do we have to buy the bricks around Kurunegala, Narammala, Alauwa, Kuliyapitiya and Giriulla area? Appreciate if you could do a video of a manufacturer in the above areas. Thanks again
Hi , I’m working for Orange Electric ⚡️.. We manufactured/produced Terra Brick 🧱 and we have done many projects and houses 🏘 with this brick including out manufacturing plant. This is really amazing brick and what you commented is perfectly right. All the best and this is good solution for current situation too.
Thank you for your video. I have heard about this method when I visited a stall by NERD at an exhibition earlier. I am glad that they are still active. I have also watched the video about the mosque, Bait ur Rauf designed by the renowned Bangladeshi architect, Marina Thabassum, on the same theme. I hope this will catch up fast in Sri Lanka
හොඳ දැනුමක් ලබා ගත්තා. මේ ගඩොල් ගැන මම විස්තර හොයමින් සිටියේ. ඔබට බොහෝ ම පින්.
මේ වගේ තොරතුරු දිගටම ඉදිරියට අරන් එනවා මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ස්තුතියි
ඔබතුමාගේ දුරකතන අංකය
ලබා දෙන්න
Ma gadol ganna tiyanna kohada . Kiyala poddak danuwat karanna plz
අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා වැදගත්. ස්තුතියි සහෝදරයා. ඔයාට දෙවි පිහිටයි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
බොහොම වටින තවත් පරිසරයට හිතකාමී වැඩසටහනක් වැඩසටහනකින් අපව දැනුවත් කරට බොහොම ස්තුතිය මදුර
thank you kamal
@@prabathfernando3921 Obe denuwath kireemata sthuthiy.
@@prabathfernando3921 ඇත්තද මමත් අලුතෙන් ගෙදර හදන්න පටන් ගන්න ලැස්තිය ලොකු දෙයක් දැනුවත් කලාට
අවශ්‍ය හැමදේම හොදට පැහැදිලි කරලා දෙනවා good luck 👍👍👍👍😂😂😂
Congratulations......
Keep it up, we proud to be Sri Lankan .
හරිම ලස්සන වැඩක් අයියේ... සුභ පතනවා... තව දෙයක්, මට හිතෙන විදියට බ්ලොක් ගල් වලින් කලොත් මේ දේ කලොත් අපිට කපරාරු කරන්න පොටි ඇදල පේන්ට් කරන්න වියදමකුත් යනවා, නමුත් මේ ක්‍රමයට එහෙම කපරාරු කිරීමක් අවශ්‍ය නෑ, මං හිතන්නෙ පේන්ට් කිරීමක් නම් අවශ්‍ය වෙයි, එතකොට සාපේක්ශව අපිට සාම්පල් එකක් විදියට බ්ලොක් ගඩොල් සීයක බිත්තියකට යන වියදම සහ ඒ වර්ග අඩි ප්‍රමානයම මේ ඉන්ටලොක් ගල් වලින් බඳින්න යන වියදම වෙන වෙනම පෙන්නල දුන්නොත් ගොඩක් වටිනවා...
Excellent presentation. Very simple and easy to understand for common people.
Thank you .
You are welcome!
ඇත්තටම අපිත් මේ ආයතනයෙන් ගේ හදන්නේ.තවත් දැනූවත් උනා.✌️💝
ස්තුතියි
Number aka danna puluwan da
oya gei hadanna me galda gatte. kohmda a gana poddk kiynna puluwnda
මේ ආයතනයේ විස්තර මටත් ලබාදෙන්න
ඉතා වටිනා... අදහසක්... දෙයක්... ඔබට බොහොම ස්තුතියි
මේ සම්බන්ධව තව වීඩියෝ දෙකක් channel එකේ තියෙනවා බැලුවෙ නැත්නම් බලන්න
හරිම වටිනා වැඩක් දැනුවත් කරාට බොහොම ස්තුතියි.
ස්තුතියි
හොද වැඩක් සිමෙන්ති වලට විසදුමක් .....බොහෝම ස්තුති යි..
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Valuable information to our people.
Thanks
It's my pleasure
Me gadol katayak keyak wenawada
ada tamaei dake සුපිරි වැඩක් ada kalee ta siminthi wala ආඩම්බර balanawata wada ගොඩක් prachara කරන්න stutei budusaranei
මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක නරඹන්න ඔබේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Aiye oya aka gadolak badinna den kiyak gannawada. Mage geth hadaganna ona ikmanata msg akak dannawada
thank sir mata kiyanawada mekata gana water seel eka mokakda kiyala.finished coler eka mokakda
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Thank
Where can we purchase these?
කොටින්ම කිව්වොත් මැටි ගහල හදාපු මැටි ගෙයක් නමුත් පට්ට වැඩක්. හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමන්ට ස්තුතියි ජයවේවා
හරියටම හරි මේ vedio පෙන්වීම ඇතුලෙ මගේ අරමුණ මිනිස්සු අනවශ්‍ය විදිහට ගෙවල් හදන්න වියදම් කරන එක ගැන දෙවරක් හිතන්න පොළඹවන එක
Eka eco brick ekk keeyada
මධුර, ඔය මේ කරන වැඩේ ගොඩක් හොදයි. මේ ගඩොල් හදන මැෂිමක් හදාගන්න හැටි කියල දෙන්න. ඈත දුෂ්කර පැති වල තාම කටු මැටි ගහපු ගෙවල් වල මිනිස්සු ඉන්නව. එයාලට මේ වගේ මැශිමක් දුන්නොත් එයාලම හොදට එයාලගෙ ගෙදර හදාගනීවි. පුලුවන්නම් DIY ස්ටයිල් එකට එහෙම පොඩි ගෙයක් හදාගන්න වීඩියෝ එකක්කුත් දාන්න. ජය වේවා!
යෝජනාවට බොහොම ස්තූතියි ඉදිරියේදී ඒ වගේ වීඩියෝ කිහිපයක් හදලා දාන්නම්
Very good program with a lot of information. Thanks
Our pleasure!
Very important information at this time of economic crisis in the country. Thanks a lot. By the way where do we have to buy the bricks around Kurunegala, Narammala, Alauwa, Kuliyapitiya and Giriulla area? Appreciate if you could do a video of a manufacturer in the above areas. Thanks again
Ask the National Engineering Research Institute They have information from brick manufacturers
Hi , I’m working for Orange Electric ⚡️.. We manufactured/produced Terra Brick 🧱 and we have done many projects and houses 🏘 with this brick including out manufacturing plant. This is really amazing brick and what you commented is perfectly right. All the best and this is good solution for current situation too.
Ok.if you have done projects like this ,please let me know the rates and explain me how it will be happen ..
I would like to inform my audience about your company's products Call me on this number if you would like to do a video program 0773 674423
Hi, interesting. please pass any contact details
Thank you for the knowledge. May you be Blessed 🙌 🙏🏼🤲
You are so welcome
Thank you for your video. I have heard about this method when I visited a stall by NERD at an exhibition earlier. I am glad that they are still active. I have also watched the video about the mosque, Bait ur Rauf designed by the renowned Bangladeshi architect, Marina Thabassum, on the same theme. I hope this will catch up fast in Sri Lanka
Keep up the good content like this and stay tuned to my channel, thank you
කො ඔයාලගෙ පෝන් නම්ඛ නැද්ද ඉක්මනට පෝන් නම්ඛස් දාන ❤❤❤❤
❤ me gadol walin gewal hadana bas kenekge number eksk denawada. Nattandiya awaiting awashsyai
මෙවන් නව නිපැයුමි අපි අගය කල යුතු මෙන්ම ,මෙිවාට රජයේ අනුගුහය ලැබීම අත්‍යාවශ්‍යයි.
පහත ලින්ක් එකේ තියෙන්නෙ මේ නිෂ්පාදකයකු සමග මීට පසුව කරපු වීඩියෝවක්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
@@MadhuraEco ස්තූතියි!ඔිනෑම පුදේශයක අයෙක් හට පහසුවෙන් ලබා ගත හැකි පරිදි,සහ නර්ඩි ආයතනයේ පුහුණුවලත් කාර්මික ශිල්පීන්ද හදුන්වා දීම වැදගත්.ඉතාම කාලීන අවශ්‍යතාවයක් ඉටු කර ලීමක්.
Nerd ආයතනයේ දුරකථන අංකය සහ ලිපිනය සදහන් කලොත් එය තවත් වටිනාකමක් වෙිවි .ස්තූතියි !
Hoda deyak. Gampaha pradeshaye mema gal miladi genimata thenk thiyenawa da?
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Hy thank your information brother .. I never skip this video .
Always welcome
හරිම හොද ක්‍රමයක්
ස්තුතියි
From where can buy this
මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්
kohenda mewa gnna puluwn
මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න ඔක්කොම විස්තර තියනව
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
බොහොම ස්තුති මහත්මයා...❤️
මෙහෙම දෙයක් ගැන ඇත්තටම දැනගත්තෙ අද
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
ගොඩාක් ස්තුතියි මහත්මයා 🙏
මේ වගේ තොරතුරු දිගටම ඉදිරියට අරන් එනවා මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ස්තුතියි
Super. Good Luck
Thank you
Mt gdr hdgnn udw krnn pluwand?
මෙම ගඩොල් මහනුවරදී ගත හැකිද
අපිත් මේ ගල හදනව👍still new concept for sri lankans.
කැමතිනම් වීඩියෝ එකක් කරලා දෙන්න පුළුවන්
@@MadhuraEco puluwn 👍🧱
වැඩපොළ තියෙන්නෙ කොහෙද
@@MadhuraEco බණ්ඩාරගම
නම්බර් එක දනවද
Wassata kohomada? Repair karaganna putuwanda?
වැස්සට ගඩොල් දියවෙන්නේ නැහැ අලුත්වැඩියාවන් කරගන්න අවශ්‍ය නම් ඒවත් කරගන්න පුළුවන්
මං හදල තියෙන්නෙ eco brick එකෙන්. Hand press එකයි hydrolic press එකයි දෙකක් තියෙනව. ගාණ අඩු වුණත් hand press එක එළිය බිත්ති වලට සුදුසු නෑ. මේ ගලෙන් බිත්ති බදිනවනම් නියම ක්‍රමවේදයට කරන්න ඕන නැත්නම් ප්‍රශ්න එන්න පුළුවන්. හොද අධ්‍යයනයක් කලොත් තමන්ටම බිත්ති බදින්න පුළුවන්. බාස් කුලියත් ඉතුරුයි
මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@@MadhuraEco අනිවාර්යයෙන් .. බයෝ ගෑස් එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Pls advise me
Great...we should come up with new concepts stay blessed
THANK YOU
කාලේ හැටියට හොඳම වැඩක්.
ඉස්සර කාලේ තනිකර මැටි ගෙවල් තිබුණේ.
අවුරුදු සිය ගණන් ඒවා පැවතුනා.
මැටි වලින් හදලා බිත්ති ලස්සකට ලෙවල් කරලා සුදු හුණු ගෑවාම මාර ලස්සණයි.
තව කල් යද්දි මේ ලෝකේ කෘකීම දේවල් නැතිවෙලා යනවා. එදාට මේවාගේ දේවල් තමයි වටින්නේ.
අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Price and how can buy
Water resistant bawa kohomada mekey mama dakka owalin hadapu geyaka wahidi wathura leak wella penenuna
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Kandy wala kauru hari innawada me gal hadana
මේ බිත්ති වල කල් පැවැත්ම කොහොමද? වැස්සට, දියසුලං වලට ඔරොත්තු දෙනවද?
Homagama/meegoda awatin ganna puluwan place ekak thiyenawada
😊 Good luck 🍀👍
Gadolaka Mila keeyada?
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
ගොඩක් pin mahattaya. Good luck . Thank 🙏 you
ස්තූතියි මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ චැනල් එක එක්ක දිගටම රැඳිලා ඉන්න
තාප්පයක් එහෙම බද්න්නත් පුලුවන්ද අසා හිතුනා ද්ක්කාම
Ganwathurata orothudenawada
මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්
ලංකාවේ සෑම ප්‍රදේශකම ඔයාලගේ ශාකා තියෙන්නවද ගොඩක් වටිනවා ලස්සනයි වැඩේනම්
මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක නරඹන්න ඔබේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
This the best time to innovate all new things. Stop all importing materials
ස්තුතියි
හොද දැනුවත් කිරිමක්
eco brick walin house 1kka karanna one.. ekata hoda plan adina eken kiyannna puluwanda
ඔබ ප්‍රදේශයේ ඉන්න සුදුසුකම් සහිත chartered architect කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනම කෙනෙක් මේ ගඩොල් සඳහා සැලසුම් සකස් කරාවි
හොඳ අදහසක් අයියා
ඉන්ටර්නෙට් එකේ Search කරන්න ගොඩක් ආයතන වල විස්තර හොයාගන්න පුළුවන්
Niyamai.me gal kohenda ganna puluwan.aluth dewal hadunwa dena eka godak hodai.
ඉන්ටර්නෙට් එකේ Search කරන්න ගොඩක් ආයතන වල විස්තර හොයාගන්න පුළුවන්
1 galak keeyada
Me gal kohenda ganna thiyenne?gana kiyada
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Kohomada ganna puluwanda
මිල කියද
Kandy wala me gal gnna thiyeda
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Apita hada ganna puluwan da

Godak sthuthi Nerd ayathanaya kiyanne kumakda Wisthara danaganne kohomada
නර්ඩ් ආයතනය කියන්නේ ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයට
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Madhura මෙම Video එකේ ඔයා පෙන්නන ගඩොල් නිෂ්පාදනය කුරුලු Construction ද ??????
නැහැ මේ තියෙන්නෙ කුරුලු කන්ස්ට්‍රක්ශන් වීඩියෝ එක
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Contact details ekak denna puluwanda me bass kenekge saha me gadol ganna tanak mata ?
අද තමා දැක්කෙ ස්තුති
ඉන්ටර්නෙට් එකේ Search කරන්න ගොඩක් ආයතන වල විස්තර හොයාගන්න පුළුවන්
apita eco brick ganna thiyenne koheda
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Chemical use කරනවද.is this safe for raised garden bed for planting
Yes 100%
Apita me galtikak gahaganna vidiyak nadda
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Me gaodol kohend ganna puluwan..
Price kohomd..
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Mewa kohenda ganna puluwan.bammata hodada.
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Budu saranai 🙏 ayiya mama ahana data uththara dannako. Matath gayak hada ganna ona. Oya Gaya kalakata passa Kada wetaida??
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
MadhuraEco ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද ? 🙏
Price kohomada me gadolak
මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනවා
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Me ආයතනයේ දුරකථන අංකයක් ලබාගත හැකි විදියක් කියන්න
මේ ගැන තවත් සම්පුර්ණ වීඩියෝ එකක් ඕන කාලය වැඩි මේක වැස්ස ට කොහොමද
මේ ආයතනය සමග සම්බන්ධ වෙන්න
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
පිටත බිත්ති වල වැසි වතුරට මැටි බිත්තියට පුරස්නයක් නැද්ද?
නියම ප්‍රමිතිය නිෂ්පාදනය කරන ලද ගඩොලක් නම් වතුරට දිය වෙන්නේ නැහැ
Galle ganna thenak nedda
පහත ලින්ක් එකේ තියෙන video එක බලන්න ගාල්ලේ මේ ගඩොල් හදන තැනක් ගැන විස්තර තියෙනවා
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
Mewage gadol katayak kiyak
Kiyak wenawada mewage katayak
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
වර්ග අඩියක් කීයද බදින්නෙ.
How about resistant for rain and sun light?
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Mata oya pennapu gedara plan ekata oya widiata hadala denna puluwan widiyak kiyanawada plz
මම ගෙවල් හදන්නේ නැහැ
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Paint karanna puluvanda?
පුළුවනි අවශ්‍ය නම් පොටි ඇදලා Paint කරන්න පුළුවන්
Koheda mewa ganna thiyenne🤔🤔
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
මෙ වගේ ගෙයක් අපේ plan eka දිලා සම්පුර්නයෙන්ම සදාගන්න පුලුවන් ක්‍රරමය කියන්න පුළුවන් ද
මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ ගඩොල් හදන ආයතනයක අංකයක් තියෙනවා ඒ අංකයට කතා කරන්න විස්තර දැනගන්න පුළුවන්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මේ විදිහට සීතල රටකට රස්නෙ රදා පවතින්න block එකක් තියනවද
ලී උළුවහු තියෙන්න බැරිද
කිසි ප්‍රශ්නයක් නැහැ තියන්න පුළුවන්
Koheda ganna thiyenne
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Please let me mehe gal jathiya gannata puluwan ayathana menma thoga gannata puluwan ayathana Colombo eriya and nambar to lipina please let me know
Koheda ganna thiyenna price kohomada
මේ ලින්ක් එකේ තියෙන video එක තියන වීඩියෝ එක බලන්න සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන් ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
ගල් අතරට යොදන ගම් වර්ගයක් තිබේ මට එහි නම දැනගන්න පුළුවන් ද
වැඩ ඉවර උනාට පස්සෙ අපට කැමති තීන්ත වර්ගයක් මේවට භාවිතා කරන්න පුලුවන්ද
මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්
ua-cam.com/video/MKWPkByyD6Q/v-deo.html
Blind wall එන බිත්ති වලට මේ ගඩොල පාවිච්චි කලාම කාලයක් යද්දි දියවීමක් එනවද? දියසෙවෙල බැදෙනවද? ඒ වගේම මෙම ගල සහිත බිත්තිය waterproofing කරද්දි සාමාන්‍ය අකාරයෙන්ම කරගත හැකිද?
blind all වලට නම් සාමාන්‍ය පරිදි බිත්තියේ සිමෙන්ති මදිනවා නම් වඩාත් හොඳයි
මේ ගඩොල් කොහෙද තියෙන්නේ
නුවර එලියට ගැල පෙනවද?
Koheada gannea thiyeannea
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
බිත්තිවලට වෙියො එන්නෙ නැද්ද
ස්තුතියි. තෙරුවන් සරණයි.
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
ගඩාෙලක් කිියක් වෙනවද?
Ane obathumaga namba aka pala කරන්න හැකිනම් ගොඩක් වටිනවා
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
කොහොමද ගන්නෙ මිල කොහොමද ගන්න තැන්වල විස්තර කියන්න.
මේ ලින්ක් එකේ තියෙන video එක ඔබට සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්
ua-cam.com/video/bhWiM9eeGCQ/v-deo.html
මීට අමතරව තව වීඩියෝ කිහිපයක් channel එකේ තියනවා ඒවා නැරඹුව නම් ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්
Koheda ganna thiyenne kiyala kiyanna puluwanda
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
What is the value of a brick
මම ගඩොල් නිෂ්පාදනය කරන්නේ නැහැ මේ වෙනකොට මිල කීයද කියලා මම හරියටම දන්නේ නැහැ