රු.1500න් ඔබේ කාමරයේ බිමට අනගි නිමාවක්.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @kumarakumara6841
    @kumarakumara6841 2 роки тому +103

    ඔබ තුමා අතහදා බලපු ක්‍ර්‍රමය මුදලට විකුනන් නැතුව රටේ සියලු දෙනාටම නොමිලේ බෙදා දීමට තරම් ඔබ කරුනිකවීම මම අගය.කරනවා ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් ......ඔබ නිහතමානී අවන්ක හදවත්ක් ඇති මහත්මයෙක්....
    ...ස්තුතිය ...

    • @hedotharanga
      @hedotharanga  2 роки тому +3

      බොහොම ස්තුතියි!

    • @divineguidance7558
      @divineguidance7558 3 місяці тому

      බයින්ඩර් ගම්ද ගන්න ඕන ​@@hedotharanga

    • @lakmalguruge3387
      @lakmalguruge3387 Місяць тому

      Itha Honda wedak , sthuthie

  • @kumarinugaliyadda7137
    @kumarinugaliyadda7137 2 місяці тому +13

    නියම දක්ෂයෙක්! අගය කරනවා ඔබතුමාව. මාත් මේක කරනවා ලගදීම. ඔබතුමාට ගොඩක් පිං.

  • @chathurangasampath7577
    @chathurangasampath7577 2 роки тому +23

    ඔබේ නිවස වෙනස්ම තැනක් වගේ ඉස්සරහ බිත්තියෙ තියෙන කටුමැටි බිත්තියෙ ස්වරූපය හරිම ලස්සනයි මේ අදහස ගොඩක් වටිනව. ජය වේවා..

    • @pushpadayangani6404
      @pushpadayangani6404 2 роки тому +2

      සැබැම නිර්මාන කරැවෙක් ස්තුතියි

  • @lakshrimadushani8669
    @lakshrimadushani8669 3 роки тому +73

    ඇත්තටම ගොඩක් ලස්සනයි .අපිත් ඉක්මනින් කරනවා .මහත්තයාට ගොඩක් පින් .සියලු දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +2

      බොහොම ස්තුතියි!

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 2 роки тому +7

    ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. Yahapathakma වේවා.

    • @hedotharanga
      @hedotharanga  2 роки тому

      බොහොම ස්තුතියි!

  • @dumindadesilva7579
    @dumindadesilva7579 2 місяці тому +10

    නියමයි සුපිරි..කුහක කමක් නැතිව හැමොටම කියල දුන්නාට ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 3 роки тому +55

    අනර්ඝ අදහසක් ලොකු මිනුස්සුන්ට කෙසේ වෙතත් අසරණ මිනිස්සුන්ට මේක හුඟක් හොඳ ක්‍රමයක් තව තවත් හොඳ පර්යේෂණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එක ම එක මිනිහෙක් විතරක් මෝඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා හරි කණගාටුයි එවැනි සියක් ආවත් දාහක් ආවත් ඔබ නොනැවතී ඉදිරියට යන්න ජය වේවා..

    • @miuz4733
      @miuz4733 3 роки тому +1

      කව්ද බන් එක දාලා තියෙන පකයා අර පුස් කලා කියලා දාලා තියෙන එකද?

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 3 роки тому +1

      @@miuz4733 රතුපාට රවුමක S අකුර තියෙනවා

    • @miuz4733
      @miuz4733 3 роки тому +1

      @@wahalawatteanandagunathila4861 මට තේරුනේ නැ

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 3 роки тому +1

      @@miuz4733 කමෙන්ට්ස් පල්ලෙහාට බලාගෙන යන්න රතු රවුමක් ඇතුලේ s අකුරක් ඇති.

    • @miuz4733
      @miuz4733 3 роки тому +2

      හරි හරි මම දැක්කා ඔය වගේ නොවැදාගත් මිනිස්සු ඉන්නවා ඒ මුන්ගේ වැරද්දක් නෙවෙයි උන් ජීවත් වෙන පරිසරේ වැරද්දක් පොඩි මනුස්සයෙක් ලොකු දෙයක් කරලා පෙන්නුවාම එකේ මොකක් හරි වැරද්දක් හොයනවා.. ඔන්න ඕකයි සමාජේ තත්වේ

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому +2

    Excellent , ඉතාම හොද වැඩක්. ලොබ කමක් නැතිව , තනිව හම්බ කරගන්න පුලුවන් කම තියෙද්දි තමන් හොයාගත් දැනුම පව්ලම එක්වෙලා සමාජය බෙදලා තියෙනවා.
    Thank you .

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 роки тому +28

    තිබෙන අයට ද්වේශ කරන්න ,ඒ අයගේ දේ
    සොරාගන්න හිතන්නේ
    නැතිව දරුවන් සමග ඔබ
    ලෝකයටම හොඳ සංකල්පයක් දුන්නා . ලස්සනයි ,හිතන්න පුලුවන්
    මිනිසාට අලුත්ම දේ සොයා ගන්න පුලුවන් .මේ දරුවන්
    දවසක අති විසිස්ට යන් වේව් .

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි සරෝජනී.

  • @W.HMangalika
    @W.HMangalika 2 місяці тому +6

    බොහෝම ස්තුතියි !
    මට මතක් උනේ ඉස්සර කාලේ පොලොවට ගොම ගාලා පිරිසිදු මතුපිටක් ගන්නවා වගේ.....
    මේ ක්‍රමය ඊටත් වඩා ලේසියි .....
    වටිනා දැනුවත් කිරීමක්.....👌

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому +19

    ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් සාර්ථක උත්සාහයක්.. ඒ ඒ වගේම කියල දෙන විදිහත් ගොඩක් පැහැදිලියි.. ඒ අත්දැකීම ඒ ආකාරයෙන්ම දෙන එකට ගොඩක් ස්තූතියි .. ඔබට ජයෙන්.. ජය.. 😊😊

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි!

  • @Caminago
    @Caminago 3 роки тому +16

    නියමයි, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා මේ විදියට අලූතින් හිතලා අලුත් විදිහට අත්හදා බැලීම් කරන්න ඕන.. නියමයි මහත්මයා..
    බුදු සරණයි...

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @Gkchamila
    @Gkchamila 7 місяців тому +4

    Niyamai ලංකාවේ කොච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සු ennawada suba pathum.budusaranai

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 Рік тому +3

    සුපිරියි වැඩේ ❤ඔබේ සිය පවුලටම ජයේන් ජය වේවා🙏🏾🇱🇰💐

  • @Sriyang
    @Sriyang 3 роки тому +287

    දස දහස් ගනන් U TUBE channel අතරින් අති සාර්ථක, විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහිත channel එකක්... ඔබ‍ට ජයෙන් ජය !!!!

  • @BuBoooBi
    @BuBoooBi 3 роки тому +247

    ලස්සන වැඩක් .ගෙදරකට අවශ්‍ය වෙන්නෙ පිරිසිදුකම සහ පිලිවෙල.හැමෝටම සල්ලි නෑ ලොකු දේවල් කරන්න.ඇත්තටම මේක ප්‍රයෝජනවත් වැඩක්.

  • @chandanagunathilaka4665
    @chandanagunathilaka4665 3 роки тому +235

    100% සතුටු වෙන්න පුළුවන් අත් හදා බැලීමක්. හැබැයි මේ ක්‍රමය පොලොව මතුපිටට වඩා බිත්ති හැඩ කරන්න යොදා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මෙවැනි අත් හදා බැලීමක් අනිත් අයත් එක්ක බෙදා ගැනීම වඩාත් වටිනවා. ඒ වගේම ඔබ‍ට ස්තුති වන්ත වෙනවා

    • @harleyinteriordesigners
      @harleyinteriordesigners 3 роки тому +4

      Mamath eekama hithuwa wall design ekakata nam kiyaapu widiha...

    • @nuwanperera7403
      @nuwanperera7403 3 роки тому +5

      මමත් දැක්කේ ගමන් හිතුවා...
      බිත්තිය මෙන තත්වෙ තියෙන ඔනිද කියන ප්‍රශ්නය 👉

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +3

      බොහෝම ස්තුතියි!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +37

      මම තායිලන්තෙ ඉන්නකාලෙ මැටි බිත්තියක පත්තරපිටු අලවල පේන්ට් කළා. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. මම ඒ කාමරේ ඉන්නතාක් කල් ඒක මොකුත්ම උනේ නැහැ. කැමතිනම් උත්සාහ කරල බලන්න. පොත් වලට පිටකොල දාන බ්‍රවුන් පේපර් කඩදාසිත් වැඩේට ගැලපෙනවා. කෙම්ෆික්ස් ගම් වලට එකට එකක් වතුර දාල අලවන්න. ඉස්සෙල්ල නොපෙනෙන තැනක අඩි තුන හතරක් කරල බලන්න. සාර්ථක උනෝතින් මටත් දැනුම් දෙන්න. මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි.

    • @liyanageliyanagel973
      @liyanageliyanagel973 3 роки тому +5

      ඔයාට හොද.අදහසක්.අවනෙ...බිත්තිවලට.හොදානෙද.

  • @komarkomar8497
    @komarkomar8497 2 роки тому +3

    ගොඩක් ලස්සනයි ,මෙවැනිම තවත් නිර්මාණ කරන්න ශක්තිය වැඩි වෙිවා නිරෝගී වෙත්වා බුදු සරණයි පවුලේ සියලුම දෙනාට

    • @hedotharanga
      @hedotharanga  2 роки тому

      බොහොම ස්තුතියි.

  • @ayeshadilani4334
    @ayeshadilani4334 Рік тому +2

    මගේ කාමරේටත් ඔහොම කරන්න ඕන.හොද අදහසක් .ඔබ තුමාට හුගාක් ස්තූතියි ♥️

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 роки тому +3

    Ahamben dekka video ekak. Harima watinawa..harima lassanai ea wageda ATMA THRUPTHIYA. 👍👍👍👍👍👍👍

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @lalith9415
    @lalith9415 3 роки тому +126

    අප රැස්කල සියළු පිං මෙම දරුවන්ගේ සියළුම ඉෂ්ටකාමී දෙවිවරුන් ට අනූමොදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහෝම ස්තුතියි!

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 роки тому +224

    ටයිල්කලා වගේ කෑලි කෑලි වෙන් වෙන්ව ලස්සනට පේනව නේද. වැඩේනම් සුපර් ❤මෙන්න ලංකාවෙ වැඩ්ඩො❤ස්තූතියි ඔයාලට !!"දීර්ගායුෂ!! !!!තෙරුවන්සරනයි !!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +7

      හොද අදහසක්. බොහොම ස්තුතියි!

    • @hemalkottegoda2486
      @hemalkottegoda2486 3 роки тому

      00very good

    • @dilumsampath7129
      @dilumsampath7129 3 роки тому

      Cdc çvg

    • @muhammedshifas7177
      @muhammedshifas7177 3 роки тому

      හොද අදහසක් .👌👌
      මෙම අදහස පෙලිස් කරපු පෙළවක පුලුවන්ද?

    • @gehannissanka1252
      @gehannissanka1252 3 роки тому

      Godk hodi

  • @chathuraviddyadeepa246
    @chathuraviddyadeepa246 3 роки тому +32

    බොහොම වටින වැදගත් video 1ක්.. ඒ වගේම වැදගත් වැඩක්..
    ජය වේවා ඔබතුමාට..
    ස්තූතී.. මේවගේ හරවත් අර්තවත් වැඩක් කලාට..

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි!

  • @hirukaputha
    @hirukaputha 3 роки тому +5

    ඒකාකාරී සාම්ප්‍රදායික දේවලින් බැහැරව අළුත් අදහසක් ක්‍රියාත්මක කිරීම අත් හදා බැලීම තවත් අයෙක් සමඟ එම අත්දැකීම් බෙදාගැනීම බොහොමත්ම වටිනවා..ස්තූතියි ඔබට මහත්මයාණෙනි 🙏

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 3 роки тому +15

    අති සාර්තක ඉදිරි පත් කිරීමක්....
    තවත් මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධයිරිය ලැබේවා....👌👌

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

    • @Sugatho
      @Sugatho 3 роки тому

      @@hedotharanga 👌👌👌

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 3 роки тому +24

    ඉතාමත්ම සාර්ථක ඉදිරිපත් කිරීමක්.සියල්ල ඉතා හොදින් අවබෝධකරදීමේ කුසලතාවයක් ඔබට තියෙනවා .තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු වෙනවා.ඔබට ජයවේවා !

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @shynits7784
    @shynits7784 3 роки тому +8

    හරීම වටින වැඩක්...මං අනිවාර්යෙන්ම කරනවා....ස්තූතියි...ගොඩක්...ඔබතුමාට ස්තූතියි නැවතත්....

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි

  • @hiru6353
    @hiru6353 3 роки тому +3

    ඉතා අනර්ඝ නිර්මාණයක්. බොහෝ දෙනාට වැදගත් වේවි. ඉදිරියටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා... !!!🙏

  • @Natureinuniverse
    @Natureinuniverse 3 місяці тому +2

    නියම අදහසක් ගොඩක් හොදයි,හරිම අපූරුයි , ගොඩක් ස්තුතියි ❤❤

  • @vchanel6
    @vchanel6 3 роки тому +2

    ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක්...ඇත්තටම මේක හොද ක්‍රමයක්...දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන...❤️🥰

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      ‌බොහොම ස්තුතියි!

  • @rajunishshanka327
    @rajunishshanka327 3 роки тому +57

    නිියම වැඩක් , හොඳ මනුස්සයෙක් 👌 තවත් අලංකාරය වැඩිකරගන්න තමන්ට කැමති වෙනස්කම් එක්කරගන්න, සිමෙන්ති කොලය වෙනුවට එවැනි ගනකම් සහිත පාට කොල, රූප කොල යොදා ගන්න පුළුවන් , අවශ්‍යනම් තරු, මල්, වගේ හැඩතල කපල අලවන්නත් පුළුවන් , එතුමා කියල දුන්නේ අඩුම වියදම් ක්‍රමය, පස්සෙ සල්ලි තියෙන දවසක ගලවලා ටයිල් කරගන්න තෙක් දූවිලි ගොඩේ ඉන්නවට වඩා නරකද... ? 90% ක් බොරු වීඩියෝ ගොඩේ හොඳ චේතනාවෙන් කල වැඩක් , බුදුසරණයි!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +6

      බොහොම ස්තුතියි ඉදිරිපත් කල අදහස් වලට. මමත් ඒ අදහස් ඹලුවට ගත්තා ආයෙත් යමක් කරද්දි භාවිතයට ගන්න.

    • @steshaniranasingha4831
      @steshaniranasingha4831 3 роки тому +1

      @@hedotharanga අැත්තටම ඒමත් කරන්න පුළුවන්ද.වෙන මල් තියන කොල දාලත්?

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      @@steshaniranasingha4831 ඹව් පුලුවනි ඇත්තටම. මල් තියනෙ ඝණකම කඩදාසි හොයාගන්න ඹ්නෙ. පාටපාට ඒෆෝ කොල වලිනුත් කරන්න පුලුවනි.

    • @ramyakodithuwakku1509
      @ramyakodithuwakku1509 3 роки тому +1

      ගම් එකේ නම මොකද්ද

    • @nishanthaart2355
      @nishanthaart2355 3 роки тому

      @@ramyakodithuwakku1509 matat danagann oni

  • @wijesiri160
    @wijesiri160 3 роки тому +16

    ඔබගේ උත්සාහය ගැන අපි ආඩම්බර වෙනවා. Good job.

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @shanidulaniy6673
    @shanidulaniy6673 3 роки тому +66

    වැඩ කරුවෙක්. ලංකාවේ ඉන්න waddo ❤

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහෝම ස්තුතියි!

  • @senusamuditha7963
    @senusamuditha7963 Місяць тому

    අදයි දැක්කෙ subscribe කරා හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 роки тому +2

    Bohoma hoda wadak duppatage hitawata niyamai 👍👌👌👌👍👍👍👌👌💕thanks

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @wipulapathirana8220
    @wipulapathirana8220 3 роки тому +9

    නියමයි.තවදුරටත් මෙහෙම නර්මාන කරන්න සක්තිය ලැබේවා .........බුදු සරණයි පවුලේ හැමොටම

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 3 роки тому +4

    තෙරුවන් සරණයි , හොඳකලාවක් , හොඳ නිමාවක් තන්ගේමදෙයක් අනික , ලංකාවේ අපේ දෙයක් .

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @sasikalamadurangi
    @sasikalamadurangi 3 роки тому +5

    මේ ක්‍රමය සාර්තකයි.මන් කරා කාමරේකටයි පඩි පෙලටයි.කාටවත් හොයා ගන්නවත් බැරි උනා ක්‍රමය.වතුරට පෙගුනත් ගැලවෙන්නෙ නෑ.වේලුනාම හරි යනව.වැක්ස් නොකරත් අව්ලක් නෑ.ඔබ තුමාට බොහොම ස්තුතියි.

    • @dilansampath9861
      @dilansampath9861 3 роки тому

      Dan kochchara kalayakda

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

    • @dewmialwis9461
      @dewmialwis9461 3 роки тому +1

      Ane oya gatta gam wargei wax wargei mt kiynn puluwand
      Math meka krnn hithan inne

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      @@dewmialwis9461 කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න කිරිපාට ගම් එක. සිමෙන්ති පොළොවෙ ගාන වැක්ස්.

  • @miulamiula328
    @miulamiula328 3 роки тому +2

    ගොඩක් hoda video akak obatuma හොඳට පැහැදිලි කිරීමක් kara ගොඩක් stutei නිදුක් නිරෝගී wawa

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @dynamite9615
    @dynamite9615 3 роки тому +2

    බොහොම වටින අදහසක්...ගොඩක් ස්තූතියි ඔබතුමාට

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බෙහොම ස්තුතියි!

  • @nipunnavodya7503
    @nipunnavodya7503 3 роки тому +8

    ඔබතුමා ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් අංකල් .ජය වේවා💪

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි පුතා!

  • @kumarasajith77
    @kumarasajith77 Рік тому +4

    හැම දෙයක්ම පිටරටින් එනකල් කට බලියන් ඉන්න‍ෙ නැතිව දේශීය නව නිපැයුමක් හදුන්වාදුන් ඔබතුමාට ස්තූතියි. මෙය තවත් දියුණු කරන්න. මට හිතෙන විදිහට Wall Carpeting එකක් විදිහටනම් මේක 5 Star Hotel එකකටත් ගැලපෙනවා.

  • @chamilaranathunga9775
    @chamilaranathunga9775 3 роки тому +8

    ගොඩක් සාර්ථක උත්සාහයක්, සුපිරි. ඔබට ජය..!!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @wmwijebandara2543
    @wmwijebandara2543 2 місяці тому

    හරිම විශිෂ්ටතම වැඩක්✌.ඔබතුමාගේ සරළකමටත් ගරු කරමින් ,ස්තුතිවන්ත වෙනවා🙋.තෙරුවන් සරණයි 🙏

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 11 місяців тому +1

    ස්තුතියි ඔඛතුමාට,. බොහොමත්ම පිං,

  • @purna8906
    @purna8906 3 роки тому +12

    ටයිල් කර්මාන්තෙටත් කෙලියා අපෙ හාමුදුරුවනෙ..ජය වේවා ඔබතුමාට

    • @avintharavishan4206
      @avintharavishan4206 3 роки тому +2

      අපේ දෙයක් මේක. ඉවත දාන දේවල් වලින් හදන්නේ

    • @purna8906
      @purna8906 3 роки тому +3

      @@avintharavishan4206 සුපිරි වැඩක් මමත් කරල බලනවා...

    • @avintharavishan4206
      @avintharavishan4206 3 роки тому +2

      @@purna8906 එලම

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි!

  • @anelien2586
    @anelien2586 3 роки тому +10

    මරු වැඩ්ඩොනේ බලං ගියාම ඉන්නෙ ♥✨ subscribed

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි

  • @sudathkumaraweerakkody5588
    @sudathkumaraweerakkody5588 3 роки тому +3

    මේ වැඩේනම් නියමයි මාත් කරලා බලන්න ඕනි තවත් අලුත් අදහස් එක්ක ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 👍❤️

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි!

  • @nirmalapamala7784
    @nirmalapamala7784 3 роки тому +2

    ස්තුතියි බොහෝම වටිනවා තෙරුවන් සරණයි

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @hedotharanga
      @hedotharanga  Рік тому

      බොහොම ස්තුතියි!

  • @nirmaleemendis7288
    @nirmaleemendis7288 3 роки тому +5

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් දැනුවත් කළාට ජය වේවා

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @lakshikaswarnamali5328
    @lakshikaswarnamali5328 3 роки тому +15

    Well explained. Wonderful idea. 💫 good luck father and son

  • @mssuranga6511
    @mssuranga6511 3 роки тому +7

    සුබපතනවා දක්ෂයෙක් ඔබ නොසිතු නිර්මාණයක් 🔥🔥🔥🔥💙❤🙋

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 місяці тому

    ගොඩක් හොඳයි ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤

  • @manjulasudarshana9475
    @manjulasudarshana9475 3 роки тому +2

    මාරම සතුටුයි ...තරංග ....ඔයගෙ උත්සහය..අතිසර්තකයි....තව තවත් ..අලුත් නිර්මාණ ...රටට ලොකයට..දායාද කරන්න..ඔයාට සක්තිය ධෛර්යය ලැබේවා ....!පොලවට වගේම ...බිත්තියටත්....ඔයගෙ නිර්මාණය ...තව...දියුණු කරලා ගන්න පුළුවන් .......

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි මංජුල. මගේ අතිජාත යාලුවා.

    • @chathurikaananda2071
      @chathurikaananda2071 3 роки тому

      ඔබතුමාව contact කර ගන්න පුලුවන්ද ?

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 роки тому +4

    හරිම අගෙයි ...පුතේ ඔයාට ත් සුබ පතනවා .අලුතින් දෙයක් හිතල...නිර්මාණශීලී අදහස් අගය කරමු..තව තවත් නිර්මාණ ශක්තිය දියුණු වේවා ..

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @madarabuddhini8406
    @madarabuddhini8406 3 роки тому +11

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් Great Experience....😊

  • @ishannethsara4600
    @ishannethsara4600 3 роки тому +4

    හොද වීඩියෝ එකක්.❤ඇත්තටම වැඩේ ලස්සනයි

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඉෂාන්.

  • @rajikasudarshani1018
    @rajikasudarshani1018 3 роки тому +2

    ගොඩක් වටින අදහසක් මමත් මේ විදියට කරන්න හිතුව ස්තූතියි ඔබට

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @GSGodaliyadda
    @GSGodaliyadda 2 роки тому +1

    හරිම හොඳ ඉදිරිපත් කිරීමක්...ගොඩාක් අයට මේක උදව් වෙයි...බුදුසරණයි

    • @hedotharanga
      @hedotharanga  2 роки тому

      බොහොම ස්තුතියි!

  • @jcpworld5752
    @jcpworld5752 3 роки тому +6

    ඇත්තටම හොඳම හොඳ අදහසක් .👌 ජය වේවා ඔයාලට .

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහෝම ස්තුතියි!

  • @showdy-00
    @showdy-00 3 роки тому +59

    අපේ දේවල් අගයක් නැති උන් අන්ලයික් කරලා , කුහකයෝ

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +3

      හැමෝටම හැමදේම අගේ නැහැනේ. බොහොම ස්තුතියි!

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 роки тому +1

      ඒ ඔව් මොන මිනිස්සු ද මන්දා

  • @saraniekalpana7004
    @saraniekalpana7004 3 роки тому +8

    හොඳ නිර්මානාත්මක අදහසක්. ආදර්ශමත්!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @priyankaniroshini2544
    @priyankaniroshini2544 3 роки тому +1

    ගොඩක් watenawa harema ලස්සනයි apet try karanawa 💐💐💐💐💐

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @ahamadhasbulla
    @ahamadhasbulla 5 місяців тому

    සුපිරියක් තමයි ❤❤❤ ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @dilki-111
    @dilki-111 3 роки тому +4

    කියලා වැඩක් නෑ.. ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්.කපරාරු නොකල බිත්තියකට අදහසක් දෙන්නකෝ..

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +4

      අදහස 01. මේ විදියටම කරන්න පුලවනි.
      අදහස 02. හුඹස් මැටි තාචිචි 10, සිමෙන්ති තාචිචි 01, කෙම්ෆික්ස් ගම් ලීටර් 5-10 (පදම අනුව) වතුරත් එකතුකරල කළවමි කරල බිත්තියේ අතින් ගාන්න. (අත සීරෙනවා වගේ නම් රබර් ග්ලවුස් භාවිතකරන්නා) හොදටම ලස්සනයි. ඒ පාටට දිල්කියි ගෙදර අනිත් අයයි කැමති නමි පේන්ට් කරන්න ඕනෙත් නැහැ.

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 роки тому +9

    නියමයි අගනා නිපැයුමක් 👍👍අපි ටයිල් අල්ලන්න විදියක් නෑ කිය කිය ඉන්නේ බොරුවටනේ ☺️ ස්තුතියි ඔබ‍ට 👍👍👍👍

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      ඔව් වියදම් අඩුවෙන් ලස්සන ගෙවල් හදන්න පුලුවනි. බොහෝම ස්තුතියි!

  • @mateykith2012
    @mateykith2012 3 роки тому +5

    මම ගොඩක් වෙලාවට යූ ටියුබ් එකේ අලුත් දෙවල් බලනවා.. දැනුමට යමක් එකතු කරගන්න.. කෙමෙන්ට් එකක් දාන්නේ නම් බොහොම කලාතුරකින්.. ඔබ තුමාත් දරුවන් දෙදෙනාත් කල මේ විශිෂ්ඨ අත්හදා බැලීම ගැන මට බොහොම සතුටුයි... ඇත්තටම මම මේක කරන්න උත්සාහ කරනවා.. ❤️❤️❤️ සියලු වැඩ කටයුතු සාර්තක වෙවායි සුබ පතනවා... පුලුවන් නම් මට මේ ගම් එකේ නම රිප්ලයි එකක් දාන්න.❤️❤️

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදපාට ගම්එක.
      බොහොම ස්තුතියි!

    • @dumindadesilva7579
      @dumindadesilva7579 2 місяці тому

      Chemifix..ඉස්සර අපි ඉටිකොළ මල් අලවන්න ගත්ත බයින්ඩර් ගම් කියන්නෙත් මෙකටම තමා

  • @lakmalfhh6652
    @lakmalfhh6652 Місяць тому

    අපිවගේ දුප්පත් මිනිසුන්ට ටයිල් සිහිනයක් වෙලා තියෙද්දි මෙම ක්‍රමය කියා දුන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...තවම කොන්ක්‍රීරීට්වත් නැති අපට කොන්ක්‍රිරීටි දාපු දවසක ඔහොම හරි කරගන්න පුලුවන් දැන්....නැවතත් ස්තුතියි ඔබට ...

  • @Ishara_niluksha
    @Ishara_niluksha 3 роки тому +2

    නියමයි වීඩියෝ එක ටිකක්වත් ස්කිප් නොකර බැලුවා💪 ගුඩ් ජොබ්❤ ලස්සනයි මමත් කරලා බලනවා... තව වීඩියෝ දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි❤ හරිම ලස්සනයි🌺 බුදු සරණයි මාමෙ ඔයාට ජය වේවා❤❤

  • @latalatakuwait756
    @latalatakuwait756 3 роки тому +4

    ඇත්තටම ලස්සනයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @sandundilshan1789
    @sandundilshan1789 3 роки тому +4

    සුපිරි වැඩක් මටත් ආසයි කාරල බලන්න..බුදුසරණයි....

    • @janithbandara7634
      @janithbandara7634 3 роки тому

      ෆයau DX p did d

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      කරල බලන්න. බොහොම ස්තුතියි!

  • @miuz4733
    @miuz4733 3 роки тому +11

    👌👌👌👌👌👌 ඔබ‍ට ජයේන් ජය ජයවේවා!!!

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහෝම ස්තුතියි!

  • @lionelweewalage1646
    @lionelweewalage1646 9 місяців тому +1

    ඔයාටත් පූතාටත් තවත් කෙනෙක් දැක්කා ඔබගේ උත්සහය සාර්ථක බවත් මට පැහැදිලි වුණා මමත් දැනට විදේශ ගතව ඉන්නේ ඔබගේ අදහස මමත් තෝරා ගත්තා ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa Місяць тому

    තවත් නිර්මාණය බිහිකිරීමට ශක්තිය ලැබේවා!.

  • @සිතුවිලිඅරණ-ස1ච

    ඒකනම් අති සාර්ථක සොයාගැනීමක්...
    තෙරුවන් සරණයි ඔබ සැමටම..ගොඩක් සතුටුයි...
    කොහෙද මේ.

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      මේ කිතුල්ගල කිටුටුව හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං කොමෙන්ට් කළාට.

  • @madawamg6353
    @madawamg6353 3 роки тому +14

    ඉතාම හොද උත්සහයක් - සිය පවුලටම තෙරුවන් සරණයි

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 3 роки тому +5

    ඉතාමත් වටිනා vidio එකක් ඔබට thanks

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහෝම ස්තුතියි!

  • @damithwasantha1359
    @damithwasantha1359 3 роки тому +1

    අැත්තටම කියනවනම් වැදගත් වැඩක් ...දැන් දුප්පත් අයටත් ටයිල් පොලොවක් ස්තුතියි ඔබට..දැනුවත් කලාට..good jodu 👍👍👍👍👍🤝🤝🤝🤝🤝♥️♥️♥️

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @anjalivijayange392
    @anjalivijayange392 3 роки тому +2

    හුගක් වටිනා අදහසක්..අඩුවියදමකින්...කරගන්න පුලුවන් නිසා... ස්තුතියි ගොඩක්

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @ireshadasanthi6124
    @ireshadasanthi6124 3 роки тому +5

    නියම වැඩක්.... ජයවේවා....

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 роки тому +6

    ගොඩාක් ස්තූතී සර් ❤

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @you-cz1uj
    @you-cz1uj 3 роки тому +14

    සුපිරි වැඩක්,ජයවේවා 👍

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +2

      බොහෝම ස්තුතියි!

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Місяць тому

    ඉතාමත් හොද දෙයක් කියල හිතෙනවා බුදු සරණයි

  • @UK_hotspot
    @UK_hotspot 3 роки тому +1

    Hoda wadak...boruwata thumbnail eke boruwak dala views ganda karana video athare ithama ihala wedak....
    Great work. Most of the people put a fake thumbnail and do a fake job. But you have done a genuine job with lot of effort. Great

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      Thank you very much for the appreciation.
      My aim is not getting more views and earn money. I just share my experience and knowledge which can be helpful for another one.

  • @prasannawijerathna1125
    @prasannawijerathna1125 3 роки тому +12

    නිහතමානි කමින් හිතාගන්න පුලුවන් කොච්චර අවභෝදයක් තියන උගත් කෙනෙක්ද කියල

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 3 роки тому +7

    වෝහ්...මහත්තයා ඔයාගෙ වැඩේ නම් පුදුමයි. මමත් හිතනවා නිදන කාමරේකට කිසි ප්‍රශ්ණයක් නොවෙයි කියලා.ලී බඩු එහා මෙහා ඇදීමේදී පරිස්සම් වුනොත් බිම නිතර හෝදන්නෙ නැත්නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
    මහත්තයා හරි ලස්සනට හැම කරුණක්ම කියා දුන්න පිළිවෙලට ඉතාම කැමතියි. මේ වගේ තව අලුත් දේ හිතන්න. එහෙම අය අඩුයි. ඔබට ජයම වේවා මහත්මයා 🙏❤️❤️

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 роки тому +3

    ජයවේවා .බුදුසරණයි ඔයාලා හැමෝටම .මේ වගේ දෙයක් අනිත් අයට බලන්න දෙන්න හිතුන එකම ලොකු පිනක්.ඉදිරියටත් අලුත් නිර්මාණ බිහි කරන්නට ඔබ සැමට හැකි වේවා..බුදුසරණයි .

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @ishanmadhusankaamarathunga3930
    @ishanmadhusankaamarathunga3930 2 роки тому +1

    Niyamai. Good job. 👌👌

  • @KanthiRanasinghe-t1y
    @KanthiRanasinghe-t1y 6 місяців тому

    Supiri wadak Camifix Rasayanikayak bawin daruwange arakshawa sandaha nawawtha kirimedi Athwasum bawithaya hondi kiyala yojana karanwa.👍

  • @bcrkumara2549
    @bcrkumara2549 3 роки тому +4

    නොදන්න දෙයක් කියලා දුන්නට ඉස්තුයි ඔයාටත් පුතාටත් දෙන්නටම තෙරුවන් සරණයි

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 роки тому +5

    බොහොම අගය කල යුතු වැඩක්.දුවයි පුතයි හොද දක්ශ නිර්මාණ බිහිකරයි.ජය වේවා ඔයාලට

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @sithmakatharunuvan402
    @sithmakatharunuvan402 3 роки тому +3

    නියමයි අංකල්. සුපිරි වැඩක්. ජය වේවා

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි පුතා!

  • @jayalthrupasingha5502
    @jayalthrupasingha5502 3 роки тому +1

    ලස්සන නිර්මාණයක්.තෙරුවන්සරණයි..

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @supunmadushanka9240
    @supunmadushanka9240 3 роки тому +1

    Supirma wedak Aiye...niyamai..jaya wewa.bs

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @prasannabandara1596
    @prasannabandara1596 3 роки тому +5

    හරිම වටිනවා. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!

  • @thestory07
    @thestory07 3 роки тому +5

    epoxy resin එක උඩින් දැම්මොත් ගොඩක් සාර්ථක වෙයි කල්පැවැත්ම අතින්

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      අනිවාර්යයෙන්ම. ඒ උනාට වියදම ගැටලුවක් වේවි නේද?

  • @rukmalasitha802
    @rukmalasitha802 3 роки тому +6

    සුපිරි වැඩක්...
    දැන් කොහොමද ඒ නිර්මාණය කරපු පොලවෙ තත්වය...
    වතුර හැලුනොත් ඔරොත්තු දෙනවද?
    තවත් මෙවැනි දේ කරන්නට හැකි වේවා
    ...

    • @hedotharanga
      @hedotharanga  3 роки тому +1

      බොහොම ස්තුතියි! තවම හොදටම තියෙනවා. වැක්ස් කරල නිසා වතුර අල්ලන්නේ නැහැ.

    • @RuwiniPriyadarshini
      @RuwiniPriyadarshini Місяць тому

      අදයි දැක්කේ මේ වීඩියෝ එක .තාම ඒ පොලව හොදට තියනවාද කියලා දැන ගන්න කැමතියි .හරිම ලස්සනයි .

  • @mohammadhsilmy1043
    @mohammadhsilmy1043 2 роки тому +2

    දැන් මොකද තත්වය? ⁣මොන වර්ගයද ගම් භාවිතා කරන්නේ? කලාත්මකයි ලස්සනයි ජයවේවා 👍👍

    • @hedotharanga
      @hedotharanga  2 роки тому +1

      තවම හොදටම තියෙනවා. කෙම්පික්ස් තමයි ගම් එක.

  • @janeiuae5751
    @janeiuae5751 3 роки тому +1

    ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට යහපතක්ම වෙවා

    • @hedotharanga
      @hedotharanga  3 роки тому

      බොහොම ස්තුතියි!