Hi akki... oyawa adai mama dakke.onna mama oyawa subscribe kala... godak watina videos oyage langa thiyenawa.thanks akki... ape amathaka wela yana aththammage rasa kawili godak aapahu mathak karala dunnata.😘❤️
Mama aurudu walata oyage recipe witharai haduwe me para aurudda samaranna thiyenne hawasa neda e welawata mama oyage ara muruthan batha hadala puja karanawa ❤❤❤
පැණි බේරෙන්න සිදුරු ගොඩක් එක්ක රයිස් කුකර් වටලප්පන්
ua-cam.com/video/CNE2eJO93aY/v-deo.html
ඔයාගේ vioce එක ටෙලි නාට්‍ය වලට හඩ කවන්න ශෝක් .( ආසයි
❤️❤️❤️
ඔව් මාත් කලින් මේ ගැන කීවා රූ ඊට්ස්ලට.....
ලස්සන හඬක් නේද
Thank you.
Men haduwa harima rasayi ...oyata godaak ස්තුතියි.🙏🙏🙏😍😋😋..theruwan saranayi.!!!!!❤️
Thank you sooo much❤️😍❤️බුදු සරණයි🙏💐❤️
බොහොම ස්තූතියි ඔයාට ❤
Ape putha kiyanawa nandige watalappan lassanailu
Ane attada akkiyo😍❤️🥰
ගොඩාක් ස්තුතියි අක්කී.❤️💕😍😘
බොහොම ස්තූතියි නංගෝ❤️😍❤️
අනේ අද නම් බලන්න පරක්කු වුනා නංගීයෝ . ගොඩක් ආසයි මේ recipe එකට ❤❤❤
කමක් නෑ අක්කි බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Love this new recipe
Thank you so much😍😍😍
සුපිරි..😋👌 ස්තුතියි...❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
Me laga ena Aluth avurudu kaaleta wadaath pahasuwen saada gatha haki dessert ekak.. Thank you for sharing.! ❤️😋😍😀🥰
Thank you💐💐💐
Mama asama oyage voice ekata ❤❤❤❤
Bohoma sthuthi obata❤️❤️❤️
Meka man godak watinawa. Aurudu kaleta lesiyenma athurupasa hada ganna puluwan me widihata.👍 thanks akke.💖
Bohoma sthuthi nango🥰😍❤️
සුදු අක්කියෝ ❤️❤️ මේ දවස්වල ටිකක් පරක්කු වෙලා තමා වීඩියෝ බලන්න එන්නෙ ටිකක් බිසී තරහ නෑ නේද සෝයි වටලප්පම 😋😋😋 මම මේක හෙට හදනව තෑන්ක්ස් මැණිකේ අපෙ අම්මටත් පින් ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️👍👍👍😘😘 බුදුසරණයි 🙏🙏🙏🙏
අනේ ඒකට කමක් නෑ නංගා තරහ වෙන් නෑ අපි අනේ😍❤️😍පුලුවන් වෙලාවට මේ පැත්තෙ එන්නකෝ😘😘😘බුදු සරණයි🙏💐❤️ආදරෙයි😘🥰❤️😍💐
අම්මෝ සස 😍😍😍❤❤
😮USA ඉදන් කරන්නෙත් කෑම හදන එකමද ශෝක් ඔයා ❤
Dawa hadanwa😋
😍😍😍
Thank you sister for the easy recipe for this dessert 😍
Thank you too😍😍😍
Thanks
Lesi ,pahasui ,supiri,thank you nanga❤
Thank you soooo much akkiyo😘😘😘
Ane biththra nathuva hadana pudding recipe ekk dennko
Hi akki... oyawa adai mama dakke.onna mama oyawa subscribe kala... godak watina videos oyage langa thiyenawa.thanks akki... ape amathaka wela yana aththammage rasa kawili godak aapahu mathak karala dunnata.😘❤️
Bohoma sthuthi nangiya adaraneeya comment ekata❤️❤️❤️adarayen piligannawa ape channel ekata😘😘😘
😋😋😋😋😋😋😋😋😋😋niyamai❤❤❤❤
Thank you🥰🥰🥰
❤❤❤❤❤
Aye kiyanawa eka rasailu kanneth nethuwama.naga wage thamai ape puthandiyai mamai.watalappan perethayo.
Awww niyamai akki🥰🥰🥰
Mama aurudu walata oyage recipe witharai haduwe me para aurudda samaranna thiyenne hawasa neda e welawata mama oyage ara muruthan batha hadala puja karanawa ❤❤❤
Bohomathma sthuthi obata🥰💐
Akki
👌👌👌👌❤️
❤️🥰😍
Your recipes are good 👍
But please talk natural. You have a good voice. Use it properly. Don’t be fake !!
Good luck 😉
මම ජීවිතේට කාලා නැති කෑමක් 😥... රසම රස පාටයි. පාටත් හොඳයි. අම්මා හැදුවොත් ඉතිං ආයේ කියන්න දෙයක් නෑනේ... 💝❤💖
ඊයේ චිලි පේස්ට් එක රසටම ආවා, ස්තූතියි! 💐❤. අක්කා දවස් 5ක් විතර කල්තියා ගන්න හදන සීනි සම්බෝලෙ, ප්ලාස්ටික් බෝතලේක යැව්වොත් නරක් වේවිද? වීදුරු බෝතලෙ බර වැඩි නිසා එහෙම කරන්න හිතුවේ, අදහසක් කියන්නකෝ... 🤔
ආහ් නංගා වටලප්පන් කාල නැද්ද අයියෝ පුදුමයිනේ😳බොහොම ස්තූතියි පැට්ටො❤️❤️❤️මේකයි නංගා පරඬැලක හොඳට ඔතලා සිප්ලොක් බෑග් එකක දාලා යවන්න එතකොට හරි🥰🥰🥰
@@rooeats මට protine intolerance තත්ත්වය (අසාත්මිකත්වයක්) නිසා ප්‍රෝටීන් අඩංගු සත්ව ආහාර ගන්න බැහැ අක්කේ. ගිතෙල්, එළකිරි, බටර් පමණයි ආහාරයට ගන්න පුළුවන්. ඉතිං පොඩි කාලේ ඉඳන් මාළු, මස්, මාංශ කෑමක් නැහැ. අක්කා කියු විදිහට කරන්නම්, ස්තූතියි! පරිස්සමින් ඉන්න, බුදුසරණයි! 🙏❤🤗
මේක පොල් පැණි වලින් හදා ගන්න බැරිද
❤❤
😍😍😍
❤❤❤👍👍👍👍👍❤❤❤
❤️🥰😍