ලිපේ තියලා හැදි ගාන්න ඔිනිම නෑ,දවසක් හැදුවොත් හැමදාම ඔිනිවෙයි/easy dosi recipe sinhala

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 120

  • @donikitchen5040
    @donikitchen5040  8 місяців тому +54

    ඔයාලා මේකට වතුර මේස හැදි 3 එකතු කරන කොට මද රස්නේ වතුර ගන්නවා නම් ගොඩක් හොදයි,මට ඒක වීඩියෝ එකේ කියන්න අමතක වුණා,

  • @lasanthairani8052
    @lasanthairani8052 8 місяців тому +24

    පහසුවෙන් , ගාණ අඩුවෙන් හදාගන්න පුලුවන් කෑම හදාන්න කියලා දෙන බොරු සෝබන නැති channel එකක්❤❤ thank you❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 19 днів тому

    ❤ ස්තුතියි මිස් හරිම පහසු වෙන් හදා ගන්න පුලුවන් එවැනි දෙවල් කියල දෙනවට ගොඩාක් ස්තුතියි 🙏

  • @champikanilanthi2290
    @champikanilanthi2290 Місяць тому +1

    මම මේක අද දෙවෙනි සැරේට හැදුවා. පලවෙනි සැරේ ඉක්මනට ඉවර උනා ඒ තරම් රසයි ඒක . මේ පාර ප්‍රමාණ දෙගුණ කරලා හැදුවා. තැන්කිව්❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 місяці тому +1

    Hmmm niyamai හදලා බලන්න ඕනි අක්කේ ❤❤❤

  • @MalaniRajapaksha-b4u
    @MalaniRajapaksha-b4u 7 місяців тому +1

    ස්තුතියි දුවට මෙවැනි කෑමක් හදන්න කියලා දුන්නට තෙරුවන් සරණයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 місяців тому +1

    ඒකනම් හරිම ලෙහෙසියි❤❤❤❤...ස්තුතිය 🙏

  • @PrabarshaAnuradhiWeerasuriya
    @PrabarshaAnuradhiWeerasuriya 5 місяців тому +3

    Tjiyagena kmna puluwanda

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 місяці тому

    ගොඩක් ස්තුතියි ...පහසු ක්‍රමයක් කියල දුන්න ට...👍👌💐✌

  • @NimeshaKalpani-sc3py
    @NimeshaKalpani-sc3py 8 місяців тому +1

    ඔබතුමීට ස්තුතියි මේව කියල දෙනවට❤

  • @ireshagodaliyadda699
    @ireshagodaliyadda699 26 днів тому +1

    ❤❤❤ harima lesi wage

  • @SanduniNisansala-h1l
    @SanduniNisansala-h1l Місяць тому

    Palathuru KELI kohenda ganne

  • @lovelynovels
    @lovelynovels 8 місяців тому +6

    හරිම රසවත් දෝසි එකක් නංගි. මෙයට යොදා ගත් රුලං නිසා පෝෂණයෙන් ඉහලයි. අනික, අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යටතේ ඉතාම පහසුවෙන් ඕනෑ කෙනෙකුට හදාගන්න පුලුවන් වීම විශේෂත්වයක්. ඒ වගේම කුඩා පරිමාණයේ ව්‍යාපාර සඳහා ඉතාම යෝග්‍ය යැයි මට හිතෙනවා. ස්තුතියි නංගි මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳ. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියෝ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏💐💐❤️❤️❤️❤️👍👍

    • @donikitchen5040
      @donikitchen5040  8 місяців тому

      ස්තූතියි අක්කා

  • @chandimaedirimanna5655
    @chandimaedirimanna5655 6 місяців тому

    Man meka ada haduwa..harima rasai...sthuthii godaak❤

  • @nethmidilshani6230
    @nethmidilshani6230 8 місяців тому +2

    ස්තුතියි ඔබට මෙවැනි කෑමක් කියලා දුන්නාට තෙරුවන් සරණ

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 8 місяців тому +2

    Godak honda recipe ekk❤❤

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 5 місяців тому

    Iced coconut wage. Good.

  • @Vero-hi8ul
    @Vero-hi8ul 8 місяців тому

    Thankyou very easy to make surely will try ❤😋👍Good luck 😊

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 8 місяців тому

    ගෝඩාක්. ඉස්තැතී දැනුම. ලබාදුන්නට. හරිම. අගේයි

  • @shashiniishani1079
    @shashiniishani1079 4 місяці тому

    මේක අනිවාර්යෙන්ම ෆ්‍රිජ් එකේ දාන්න ඕනද

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 8 місяців тому

    Godak hodai ane mamath hadanawa thanks❤❤

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 7 місяців тому

    බොහොම ස්තුතියි ❤

  • @mhmazhar1745
    @mhmazhar1745 8 місяців тому

    I Love it you are very clever

  • @InokaSamanmali-rb2ws
    @InokaSamanmali-rb2ws 2 місяці тому

    ❤❤❤❤❤❤❤ ස්තූතියි ඔබට ❤❤❤❤

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 8 місяців тому

    ❤❤❤❤❤ dekka gaman aasa hithenawa man heta hadanawa nangi

    • @donikitchen5040
      @donikitchen5040  8 місяців тому

      ස්තූතියි අක්කා❤❤❤

  • @senulisenuli9637
    @senulisenuli9637 Місяць тому

    Wow
    ❤🥰🤩😍

  • @NethmiNadeeshani-g7i
    @NethmiNadeeshani-g7i 3 місяці тому +1

    Eliye set wenne nadfa

    • @donikitchen5040
      @donikitchen5040  2 місяці тому

      set wenawa habai fridge eke dammot hodatama set wenawa

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 місяців тому

    Anee sathutui..🌹🌹🌹🌹🙏

  • @AyshaSiddeeka
    @AyshaSiddeeka 7 місяців тому

    Mama me resapi ekaa kiripiti chuttak dala try karala beluwa supiri ❤

  • @WishmiNimasha-i3r
    @WishmiNimasha-i3r 8 місяців тому +1

    Kochchara kaalayak thiyaganna puluwanda?

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 2 місяці тому

    Kal thiyaganna puluwanda

  • @GunapalaHettiarachchi
    @GunapalaHettiarachchi 7 місяців тому +1

    Thank you

  • @slbuy830
    @slbuy830 8 місяців тому

    Mama roast karapu pol tikak damma tawath rasai ...new year akedai hsdue....

  • @AmilajayalathJayalath
    @AmilajayalathJayalath 6 місяців тому

    Water wenuwata kiri akathu karanna barida

  • @dhammikaperera1255
    @dhammikaperera1255 8 місяців тому

    ස්තුතියි .රුලන් ලඩ්ඩු හදන්නෙත් මෙහෙම ද. ලඩ්ඩු හදන හැටි කියල දෙන්න කො

  • @achinibandara8976
    @achinibandara8976 2 місяці тому

    Thel ekathu karanna barida

  • @brijetfernando9833
    @brijetfernando9833 8 місяців тому +1

    Tanhks❤❤❤👍👍👍

  • @AffectionateArchery-el1pv
    @AffectionateArchery-el1pv 8 місяців тому

    Seeni unu karala hadanna baridaa

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 8 місяців тому

    ස්තුතිය 🙏🙏✋✋😍😍

  • @NayaniTharanga
    @NayaniTharanga 7 місяців тому

    මේවා කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන් ද

    • @donikitchen5040
      @donikitchen5040  7 місяців тому

      ශීතකරණයේ නම් සතියක් විනර පුළුවන්

  • @madhuthamara1
    @madhuthamara1 8 місяців тому +1

    Thank u

  • @NimaliLakmali-gm3gq
    @NimaliLakmali-gm3gq 8 місяців тому

    Rulan thambala.nathi.nisa..amu..ගතිය .නැද්ද

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 8 місяців тому

    Mekata mada unusum kiri daanna puluwanda.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 8 місяців тому

    කජු .රටකජු.අාමන්.මේවගේ මොනවා කරි අැට ත් කොටලා එක්කරන්න..රසයි.

  • @padminisilva7853
    @padminisilva7853 8 місяців тому

    Thank you ❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 8 місяців тому

    ටැන්කීයූ ඔයාට ❤❤❤❤❤❤

  • @kaushalyapramodani987
    @kaushalyapramodani987 7 місяців тому

    මේක රට ඉන්න කෙනෙක්ට උනත් යවන්න පුලුවන්ද .

  • @sunethramudi2303
    @sunethramudi2303 8 місяців тому +1

    Okata pol tikak dammot hoda nadda

  • @sepalasilva7567
    @sepalasilva7567 3 місяці тому +1

    මෙ රැලං දෝසි එක සතිය⁣ක් පමණ තියාගන්න පුලුවන් ද?

  • @JagathSamankumara-nz5wg
    @JagathSamankumara-nz5wg 3 місяці тому +1

    මේක කල් තියා ගන්න පුලුවන්ද?

  • @kalyanipradeepa1369
    @kalyanipradeepa1369 2 місяці тому

    තම්බෙන්නේ මොනහෙන්ද අමුවෙන්ද රුලන්

  • @chithrairangani9968
    @chithrairangani9968 7 місяців тому

    👍

  • @ushanpathacharige1868
    @ushanpathacharige1868 7 місяців тому

    ඔය දෝසි එකට මිල්ක්මේඩ් දාලා හැදුවහම තවත් රසයි.

    • @donikitchen5040
      @donikitchen5040  7 місяців тому

      ඹව් එහෙමත් රසයී

  • @disnanamali8735
    @disnanamali8735 7 місяців тому

    තැන්ස්

    • @donikitchen5040
      @donikitchen5040  7 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට

  • @dhM-hx9bd
    @dhM-hx9bd 8 місяців тому

    ❤❤

  • @karona..8265
    @karona..8265 8 місяців тому

    ❤❤❤❤❤

  • @hiranyaamarasinghe7990
    @hiranyaamarasinghe7990 8 місяців тому

    ❤️

  • @chandranarayana8961
    @chandranarayana8961 8 місяців тому +2

    පොල් කිරි කහා සමග

  • @RanjanieWickrama
    @RanjanieWickrama 8 місяців тому

    B

  • @susanskitchen2230
    @susanskitchen2230 8 місяців тому

    Rasa patayi

  • @MerryMangali
    @MerryMangali 8 місяців тому

    🙏❤

  • @ruvinideepani-qj8no
    @ruvinideepani-qj8no 8 місяців тому +1

    දිය රස නැද්ද

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 7 місяців тому +1

    Hsnk s mis

  • @TharangaDissanayaka-tc6zz
    @TharangaDissanayaka-tc6zz 7 місяців тому

    Thank you