@@kumarawaduge235 Banks don't trust honest people who don't have proof to prove their honesty but trusts culprits who have documents to prove they are not culprits.
Ty coat daala ujaaruwata kata wilissalaah ochchamata hinaawena minissunge yuthukam etu nokarana un his kalayak wage his aathma unta naah hangeem body inner out honda daarsanikayoth oya athare innawaah aa aya uthum uththamayo kenekuta mona widiyen hari pihita welaah goda daandai balanne ape athe angili 5 aka wage naah wage thamai minissuth
Ada matath mehema una weda karala badama gewuna aduma pitin elawalu kadekata gihin elawalu toranna kudayak illuwama aithikaraya MN diha balala Hina una sewaka mandaleth haiyen Hina una duppath tamai horakan Karan be kuli weda karalai gedarata Kanna denna Badu ganna kudayak illuwe
ලෝකයේ අපි නොදන්න දේවල් ගොඩක් සිද්ධ වෙනවා.සමහර කතා විශ්වාස කරන්න බැරි තරම්.ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ හැම කතාවකින්ම ඔයාලගේ ජීවිතේට ආදර්ශයක් ලබා දෙන්න.හැමෝටම ආදරෙයි ☺🙏🥰
❤️🌏✊
අනේ ලංකාවේ එකක් දාන්න කෝ
අනේ ලංකාවේ වීඩියෝවක් දාන්න
Fffffffgfffffffffffffffffgftffffftffgttfffþtttyttgfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
@@samanthakumara3661 , HK
නියමයි ඔයගේ කතාව පැටලිලා නැ හරිම සරලයි ඒ විතරක් නෙවෙයි ජිවිතේට ගොඩක් දේවල් කියලා දුන්නා බොහොම ස්තුතිය 👍❤
Me pattatth awit help ekk denn ylu
බැන්කූ කාරයෝද කොහෙද unlike කරලා තියෙන්නේ 🤣
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
ණය ගන්න ගියාම උන්ගෙන් ණයට ඉල්ලන්න ගියා වගෙයි හැසිරෙන්නේ
😂😂😂
ane ha bn
Video එක වැඩිය දිග නැති හින්දා බල්ලනත් ආසයි♥
මම හරි ආසාවෙන් ඇහුවෙ ඔයාගෙ ලස්සන කටහඩ විතරයි ❤
🤣🤣🤣🤣🤣
අන්තෝනියෝ වගේ අය ඕන තරම් ඉන්නවා 😷😷😷😷
ඇත්තමයි බැංකුවෙන් මෙහෙම කරනවා
@@pudumaloke ba
කෝමත් බැංකුවකින් ණයක් ගන්න නම් අපිට ණයක් ගන්න තරම් අහේනියක් නෑ කියල ඔප්පු කරන්න ඕනි
2004.12.26 සුනාමියේ අඳුරු මතක
ua-cam.com/video/FnrAhuOFrkg/v-deo.html
Allapu gedara ganige minihage wiwaha sahathiketh illana banku dn thiyenne bn😂😂
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
E oyagema wasiyata
Naya අරගෙන oyta gewaganna bari unoth oya amaruwe
හැබැයි ලස්සන කෙටි කථාව ඔයාමද ලීවෙ😉😉😉😉😉🙂
වල්පල් නෑ කතාව කෙටියෙන්......වැදගත් වටින කතාඅක්
❤❤🤗🤗🤗🤗
බාහිරයෙන් මිනිස්සු මනින්න එපා
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
❤❤❤🤗 ගොසිප් නෑ, ...images කැලි නෑ. විඩියෝ දාලා ලස්සනට වැඩේ යනවා
❤❤🤗🤗🤗🤗
niyamai video eka💙
නියමයි කථාව
මම හිතුවේ ලංකාවේ සිද්ධියක් කියලා... අනුන්ගේ රටවල් වල මගුල් නොදා අපේ ලංකාවේ දෙයක් අගේ කරලා දාපියව්
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
Adarseta ganna deyak damme ....
ඕක movie එකක්
Ow appa
බැංකු,පොලිසි, උසාවි වල ඉන්න හැත්ත ඔහොම තමයි .
Good. Short and Sweet.
Thanks!
ඇදුමේන් පැලදුමේන් මිනිස්සු මයින්න එපා 🙏🙏🙏 😔
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
මට තියෙනවා අද් දැකිමක් ,.දුප්පත් අපිට කවදාවත් නයක් ගන්න හරි ම අමාරුයි ,මන් වැඩට යද්දී ගියා ඉඩමක් ගන්න නයක් ගන්න ,නොගිය බැංවක් නැ ,අපේ පේශිට් එක බලලා හිනා වෙනවා ,මන් වැඩ කලේ ගාමන්ට් එහෙක ඔපරේටර් විදියට .අපිට ලක්ශ ගනන් පඩි නැ.
un danine naha unuth weda kaeanine padiyakata kiyaka kage hari yatate
අපේ රටේ කොයි තරම්නම් ඉන්නවද මෙහෙම මිනිස්සු
මට මේ වගේ අත්දැකීමක් තියෙනවා. දිග කතාවක්.
කියපු අයියේ හැමෝටම දැනගන්න
@@swadeshikatv මම වැඩ කරන්නේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙන් එකක තොරතුරු තාක්ෂණ අංශයේ. මගේ සේවාකාලය අවු 20කට වැඩියි. ඉතිං මාව බොහෝ ශාඛා වල හැම දෙනෙක්ම වගේ හඳුනනවා. ඒ කාලේ ආරක්ෂක හේතූන් මත අපේ අංශය තිබුණේ බත්තරමුල්ලේ. මට දවසක් චෙක් එකක් මාරු කරගන්න ඕනේ වෙලා ලඟම බැංකුවට ගියා. මම පෝලිමේ ඉන්නකොට බලාගෙන හිටියා ඒ ශාඛාවේ ගේම ගහගෙන ඉන්න දක්ෂ කොල්කෙක්, කොට කළිසමක් ඇඳලා, ජරාව ගාගත්තු මිනිහෙක්ට සැර දානවා. ඒ මනුස්සයගේ අතේ තිබුණා ගිණුමක් ආරම්භ කරන ඇප්ලිකේෂන් එකක්. අර මල්ලී මිනිහට කිවුවා "ඕවා පුරවන්න අපිට බෑ. ගිහිං පුරවන් එන්න" කියලා. අර මනුස්සයා ඉන් පස්සේ පෝලිම් වල ඉන්න හැම කෙනෙක් ගාවටම මේක අරන් යනවා මම දැක්කා. ඉන් පස්සේ මගේ ගාවට ආවා. ඇවිත් හැමෝටම වගේ මටත් කිවුවා මේක පුරවලා දෙන්න සර් කියලා . අංකල් පොඩ්ඩක් අතනින් වාඩි වෙලා ඉන්න. මගේ වැඩේ ඉවර වෙලා මං කරලා දෙන්නම් කියලා කියනකොටම අර මල්ලී මාව දැකලා බොහොම ලැජ්ජාවෙන් මට කථා කරලා මගේ වැඩේ කරලා දුන්නා. මම පුරුද්දක් විදියට ඇඳුනුම්කම් වලින් වැඩ කරගන්න යන්නේ නෑ. වෙනත් තැන් වලදී පෝලිම් පයින අය එක්ක මම රණ්ඩු වෙනවා. ඉතිං පෝලිමේ යන එක මගේ සිරිතක්. එහෙම ඉන්නකොට එයාලා කථා කරලා ගත්තොත් යනවා. එහෙම වුණාම පෝලිමේ අනික් අය බනින්නේ නෑ. අර මනුස්සයා ගාව පුදුම ගඳයි. ඒ මදිවට කසිප්පු බීපු ගඳක් වගේ එකකුත් මිශ්‍ර වෙලා එන්නේ. කුණු අතගාන කෙනෙක් බව තේරුණා. විටකුත් කාලා. හුණු-දුංකොල වලට තොල් පැලිලා. අවුල් කොන්ඩේ, ඔහේ වවාගත්ත රැවුල නිසා කිසි වැදගත් කමක් නැති පාටයි. මම අපි දෙන්නටම වාඩි වෙන්න පුළුවන් තැනකට එක්කං ගිහිං දැන් පෝර්මට පුරවනවා. ඒ අතරේ අපි දෙන්නගේ සංවාදේ යනවා. රැකියාව කියන තැන ආවම මිනිහා සාක්කුවෙන් කොලපාට පටියක් සහිත හැඳුනුම්පතක් එලියට ඇඳලා ගත්තා. මගේ ඇස් උඩ ගියා රාජ්‍ය ලාංඡනය දැකලා. මිනිහා නගරසභාවේ ස්ථිර කම්කරුවෙක්. කොටිම්ම කුණු ට්‍රැක්‍ටරේ යන කෙනෙක්. මම ඇහුවා එකවුන්ට් එක අරින හේතුව "ණයක් ගන්න අරින්න කිවුවා" මේ අතරේ මිනිහගේ ඇස්දෙක තෙත් වෙලා නහය බුරුල් වෙලා. කඳුලු අතරින් මට කිවුවා "අපි වගේ මිනිස්සුන්ටත් කවුරුහරි ඉන්නවා නේ" කියලා. මේක අහලා මගෙත් ඇස් තෙත් වුණා. අපේ බැංකුවේ ආරම්භක සභාපති තුමා ගැන මහාචාර්‍ය ලක්ෂ්මන් පියසේන මහතා නුවර තිබුණු උත්සවයකදී මෙහෙම කිවුවා "එතුමා රෙද්ද-බැනියම ඇඳපු, පාවහන් යුගලක්වත් නොදා පයින් ගිහින් තමයි මේක ආරම්භ කලේ. මුල්ම සේවකයින් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ වලදී හැම කෙනාගෙන්ම අහපු ප්‍රශ්නයක් තමයිලු "මිනිසුන්ගේ දහඩිය ගඳ සුවඳ ඉවසන්න පුළුවන්ද කියන එක" ඒ මොහොතේ එතුමාගේ කථාව මගේ සිහියට ආවා. මේ අත්‍රේ පෝර්මයේ තැන්පත් කරන මුදල විමසලා තිබුණා. නම අර මනුස්සයාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවම 320,000/= ක් කිවුවා. මගේ ඇස් උඩ ගියා. පුද්ගලික බැංකුවකට ගියානම් කියන සිතුවිල්ල මගේ හිතේ දෝංකාර දුන්නා.අපි තැන්පත් වර්ධන සති වල ගෙවල් ගානේ ගිහිං තියෙනවා. රු 10,000/= දා ගන්න නොවඳිනා වැඳුම් කරන්න ඕනේ. ඊලඟ ප්‍රශ්නේ සල්ලි කොයින්ද ? ගෙදර එකතු කරපුවා. මට පුදුම හිතුණා. මොනතරම් අමාරුවකින්ද මේ ටික එකතු කරගන්න ඇත්‍තේ. මේ දවසේම අපේ බැංකුවට නව සේවකයින් බඳවා ගත්තා. දැන් අක්‍රීය ෆේස්බුක් පිටුවක් තිබුණා මම හඳපු සේවකයින් සමස්තය එහි හිටියා. මම එදාම දිගු සටහනක් එහි තැබුවා නම්ගම් නැතිව, අළුත් අයට තබන සටහනක් වෙනුවෙන්. වැදගත්ම ප්‍රශ්නය අහලා තිබුණේ නෑ එතුමාගෙන්.
අන්න ඒ කතාවත් මෙිි චැනලයට ලබා දෙන්න අපිටත් රසවිදින්න..
@@madusanka8574 ලින්ක් එක එවන්න
@@madusanka8574 c .l
අනේ අද තත්වය ඔහොමයි 💪
Anaun....Hareyata,..BankunamBaraleyanna.
Panama
MaTasalledannaBakuwatakaedan
Maampara
Wow voice maru akkiyooo👍👍
Good advice Don't judge by outer covering
කොහොමත් මිනිස්සු තවත් කෙනෙක් ව මනින්නේ බාහිර පෙනුමෙන් අැදුමෙන් පැලදුමෙන් එ්කනේ සමහර අයට වරදින්නේ😄
පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ ...අපේ පැත්තටත් එන්න යාලූ
@@filmkids7309 ආආආආ
Hariyatama hari nangi
අපේ පැත්තෙන් වරෙන් බන්. අපිත් එන්නම්.
@@pudumaloke poll
ඔයා හරි 👍👍👍
Supire yaluwa...good luck..
රජයේ සේවකයන්ගේ ලොකුකම වැඩියි සිරාවටම
ඊසොප්ගේ උපමාකථා නැත්නම් නස්රැදීන්ගෙ කථා කියවල තවත් අළුත් කථා හදල දාන්න.
අපේ බැංකුවකින් ලකෂ ං20 නයගත්තාම රකෂන ලියකියවලිට වෙනත් දේවලට කියා ලක්ෂ 17 විතර අපිට දෙනවා පසුව ලක්ෂ 20 අවු10 අපි ගෙවලා ඉවර වෙනකොට ලක්ෂ 32 යි ඔන්න අපේ රජයේ බැංකු
Dont judge a book by its cover 😘😘😘
බැංකු වල කොහොමත් ඔහොම තාමා ඊට වඩා මිනිස්සු නැ කියලා හිතන් ඉන්නේ මාන්නෙ ඔලුවට ගහලා😋😋😋😋😋
Aththa bn
He should have gone the bank at the parliament premises and ask for the loan like the guy from chat and music niroshan premaratna 😅😅😅
ඔයාල Solo එක හරියටම play කරනව ද ? ? ?
සිහින මවන්නැති (සිරවෙලා)..Lead Solo lessons සහ covers ගොඩක් තියෙනව ..ඒත් නිවරදිම techniques ඔබ ඉගෙන ගත්තද???. හරියටම ඉගෙනගන්න "Guitar එක". ට එන්න.. ස්තූතියි ..!
ua-cam.com/video/SsmMkH_VHHc/v-deo.html
බැංකුවලින් ලෝන් ගන්නව කියන්නෙ හෙලවෙන මනසට 😒
Video eka lassanai aiye ✌️💪
Bank wala wada karana katteya kastamata kata karanne sir keyala.a ayata dos keyanna apa pl
පිට පෙනුමෙන් කවදාවත් මිනිස්සු මනින්න එපා....
දරුවන්ගේ නැනස පාදාගන්න එන්න
😳😳😳😳ඒක මරු
❤❤🤗🤗🤗🤗
Mge song ekk ahla hodaid kiyan ynn ylu
බලන්න කලින් ලයික් කරා
❤❤🤗🤗🤗🤗
Mge song ahla balla help ekk denn ylu godk pin
ලංකාවනෙ.දුප්පත් මිනිහගෙන් සල්ලි අරන් පෝසතාට ණය දෙනව..නොදකින් තූ..
පිටින් බලලා මිනිස්සු මනින්න එපා
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
සුභ උදැසනක් ඔන්න මමත් අවා ඔයා බලන්න ඇපල් දුන්නා මගේ පැත්තෙත් එන්න හෙට 😊😊🙏
Aththamai.. Adumen penumen minissu maninna baa. Ewata thamai adi agal centi meters thjyenne.
එච්චර වටිනකමක් නෑ...ඔහොම දේවල් ඕන තරම් වෙනවා රටේ ලෝකෙ...😏😏
බැංකුවෙ වැඩ කරන එවුන් වගේද ඇන්ටෝනි මාමා.ඒ තරම් දේපලක් ඔය හිනා උන එවුන්ට තියෙද හොයලා බලන්න.
අපටත් මෙහෙම වුණා අනේ......
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
God bless hi🙏
❤❤🤗🤗🤗🤗
ඇදුමෙන් පැලදුමෙන් මිනිස්සු මනින්න එපා.
hodadarsyak.
සුභම සුභ දවසක් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
දුස්ස්‍රාවීතාව පාඩම් මාලාව UA-cam හරහා නොමිලේ
Bhashitha M. Thotawatta | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ | දුස්ස්‍රාවීතාව | Viscosity | Episode 03 | ස්ටොක්ස් නියමය
Watch out : ua-cam.com/video/yGYAKvquhlo/v-deo.html
✆ 0703434835
© Bhashitha Physics - භෞතිකය සරලව
අනිවාර්යයෙන් ම
මට හිනා වෙලා ණය නම් දුන්නේ නෑ. 😂😂😂😂
Hi y7
@@kumarawaduge235 Banks don't trust honest people who don't have proof to prove their honesty but trusts culprits who have documents to prove they are not culprits.
පෙනුමෙන් කව්රුත් මනින්න හොද නැ
මේකට තොරතුරු ගත්තු මූලාශ්‍රය මොකක්ද ?
Oya Tamil movie ..honthata balanawa wage 😂🤣🤣
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
මරු
thanks obta
❤❤🤗🤗🤗🤗
ජේසු පිහිටයි .
❤❤🤗🤗🤗🤗
@@pudumaloke 👍
අපේ රටේ වෙලා තියනව මීට වැඩි දේවල්
මාවත් sub karanna ..mamath ona kenekta sub dennam.okkoma ape kollo kello..hamontama idiriyata yanna sahahogaya denna.🙏🙏🙏
බාහිර පෙනුමෙන් නොවේ ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා
Wadagath deyak kiyanna.RAWATEEMA THAWAKALIKAI.
මේක සත්‍ය කතාවක්
Niyamai...
හොඳ වැඩේ බැංකුවේ උංට
❤❤🤗🤗🤗🤗
බැන්කු කාරයො නම් ඔහොම්මමයි.
Ty coat daala ujaaruwata kata wilissalaah ochchamata hinaawena minissunge yuthukam etu nokarana un his kalayak wage his aathma unta naah hangeem body inner out honda daarsanikayoth oya athare innawaah aa aya uthum uththamayo kenekuta mona widiyen hari pihita welaah goda daandai balanne ape athe angili 5 aka wage naah wage thamai minissuth
👌👌👌👌
බැංකු ණය තියෙන්නේ දෙන්න නෙමෙයි. බැංකුව ප්‍රොමෝට් කරන්න.
Lassana voice ekak තියෙන්නේ me නංගිට
ගොඩක් ස්තූතියි
දැන් ඉතින් බැනපියවු බැංකු වලට😂
😁😁😁😁🤪❤️
Ai oyat weda bankuweda
😂
Oyage voice ekata man asai
😂😂
Ada matath mehema una weda karala badama gewuna aduma pitin elawalu kadekata gihin elawalu toranna kudayak illuwama aithikaraya MN diha balala Hina una sewaka mandaleth haiyen Hina una duppath tamai horakan Karan be kuli weda karalai gedarata Kanna denna Badu ganna kudayak illuwe
Benkuvatagiyamenesakarapudeya👀👀👀👂🏻👂🏻👂🏻😅😅😀🤣😎
බැංකුවේ මිනිස්සු හිතන් ඉන්නෙ උන්ගෙ අමිමගෙ අප්පගෙ බූදලයක් වගේ
අපෙ.එඋන් .මිනිසුන්ට .අපහස කරලා හිනා වන්න හොදට දන්නව .ඇදුනකින් මනුෂ්‍යත්වය .මනින්න.එපා
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
Don't judge the book,by it's cover.
මිනිසුන් මනින්න පෙනුම ඇදුම වැදගත් නෑ...
This is very common story..
ua-cam.com/video/5yzkHofDEmI/v-deo.html
Banku wala inne modayo pisso hithan inne munta wediya buddimaththu ne kiyala moda goon lankawe banku karayo mata penne beri okunwa...........
❤❤🤗🤗🤗🤗
@@pudumaloke mge chnel ektth help ekk denn ylu
Anthony 💪🖒
adum paladum walin minisun manina ayata hoda padamak
Wathkam kiyada ?
Bank wala inna un kohomath..me wge thamai....
මගේ වීඩියෝ බලලා ඔයාම කියන්න හොදද නැද්ද කියලා...... ඒගමන්ම මාව subscribe කරන්නකෝ
❤❤🤗🤗🤗🤗
Hodai
ගොඩක් ස්තූතියි.... ඔයාලගෙ comment මට ගොඩක් වැදගත් වෙනව මගේ වැරදි හදාගන්න..... අඩුපාඩු තියෙනනවනම් කියන්න
පුලුවන් අය මාවත් සබ්ස්ක්‍රයිප් කරල උදවුවක් කරන්න.❣️❣️
Kalaa dear.matath sup ekak denna
Mtth help ekk denn
බැන්කු වල උන් හිතාගෙන ඉන්නේ අපි උන්ගේ සල්ලි ගන්න ආවා කියලා 😂
Ay anthoniyo hamba karapu sallith gan wathure kiyada. Wagawa hani ona gaman bankoloth wenna
OYAGE KATA HADA DHOOOOOKARARA DHYNAWA,cant listen properly
❤️❤️
Aneèèe
බැංකුවට giyam a unge lokukam balanna oni hariyata ungen salli apita denawa wage
බාහිර පෙනුමෙන් මිනිස්සු මැනීම .
Lassana katawak
පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.
👍👍👍👍👍👍💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️
Dambulla nsb bank eketh oya wage ganiyek ennawa
ua-cam.com/video/ZOE9E7mndTI/v-deo.html ඉන්න තැනින් නැගිටින්න. 👍
Never judge a book by it's cover.☝️