Rane Igilenna cover by Api Machan

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 698

  • @anuuranasinghe3892
    @anuuranasinghe3892 5 років тому +180

    අම්මෝහ්හ්...මෙහෙමත් රිද්මයක් ,,, සිංදු නලවන්න පුලුවන් රිද්මය තියෙන්නේ අපි මචංලා ගාව විතරයි ,,,
    ආවේණිකයි ,,,, 😍😍😍

    • @harshipathirana7689
      @harshipathirana7689 5 років тому +5

      Really really true... its unbelievable talent... Wonderful collection of SINHALA VOICES.. lookayama nalavana kalaavak own sathuva atha .

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 5 років тому +3

      Man me kathawata 100% ekangai... yugaye bihi una supirima cover songs karana band eka kiwwoth niwaradi

    • @DhananjanaShehan
      @DhananjanaShehan 5 років тому

      @@neranjidhanushkidesilva6715 අනිවාර්යයෙන්ම

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 роки тому +1

      Eknm aththa.....😘😘😘😍😍❤️❤️

    • @maheshikadilrukshi6929
      @maheshikadilrukshi6929 8 місяців тому

      ඇත්තටම

  • @kaveeshathilakarathna8063
    @kaveeshathilakarathna8063 5 років тому +133

    මේ වගේ පරිසරයක සිංදුවක් කරන්න ස්වභාවධර්මයෙන් අවසරයක් තියෙන්නෙත් අපි මචන් වගේ ස්වභාවධර්මයට ආදරය කරන ගායකයන්ට තමයි...

  • @ironfist9785
    @ironfist9785 5 років тому +42

    ලයිට් ටික ඕෆ් කරලා, මේ සින්දුව දාලා ඇදට යන්න හිතුනේ මට විතරක් නෙමෙයිනේ. මරු මල්ලි.

  • @maleeshahirushani1003
    @maleeshahirushani1003 5 років тому +16

    කීපාරක් ඇහුවද කියලා මටම මතක නෑ..ඒ තරමටම ලස්සනයි..අහන්න අහන්න තවත් පිස්සු වැටෙනවා..කොටින්ම කිව්වොත් අපි මචන්ලගෙ එක සිංදුවක් එක පාරක් ඇහුවොත් පුදුම විදියට ඒකට ඇබ්බැහි වෙනවා වගේ..හදවතට දනෙන්නම ඔබලා ගයන ගී ගැන කියන්න වචන නැති තරම්.තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අපි මචන් හැමෝටම💗💗👍

  • @narmadan3
    @narmadan3 5 років тому +38

    ඇස් , කන්, සිත සුවපත් කරන විලාශයක්.. අපූරුයි අපූරුයි

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 3 роки тому +5

    කවුරු කොහොම කිව්වත් මේ මල්ලිලා ලස්සනට කරලා තියෙනවා ලස්සනට ගායනා කරනවා... පරන රසයට බාධා නොකර... ඔයාලාට තෙරුවණ් සරණයි

    • @ApiMachan
      @ApiMachan  3 роки тому

      ස්තුතියි

  • @kgcalvary
    @kgcalvary Рік тому +13

    methanata api awa nuwaraeli gihin apahu colombo enakota marama lassana thanak thana nam hariyatama mathaka nh danna kenek innawanam kiyanna lasanai sinduwath😍

  • @thushinivithanage8571
    @thushinivithanage8571 5 років тому +7

    ගොඩක්ම ලස්සනයි මල්ලිලා.. ඇත්තටම ඔයාලගෙ සංගීතය ගායනය වගේම රූප රාමු හිත් නිවා සනසනවා.. බොහෝ දුර යන්න, කණ්ඩායම ම එකට ඉන්න... සුබ පැතුම් සමග හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා..

  • @thejanja8466
    @thejanja8466 Рік тому +1

    මුල පටන් ගත්ත ගමන් මගේ හුස්ම හිර වෙලා ගියා වගේ දැනුනෙ ඒතරම් ලස්සනයි පට්ටම තමයි කියන්න වචන නෑ ලස්සනයි කොල්ලො තව තවත් ඉස්සරහට යන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @chathurawithana5095
    @chathurawithana5095 5 років тому +7

    අතුරුගිරියේ කොල්ලෙක් ඉන්න එක ගමේ අපිටත් ගැම්මක් ......

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 5 років тому +26

    සමහර හැගීම් කියන්න වචන නෑ...මාර ලස්සනයි කිවුවම දැනෙනවට වඩා,පට්ට...කියුවම දැනෙනව ..මේක නම් පට්ට...really appreciate you putha..

  • @indunilapsara7516
    @indunilapsara7516 5 років тому +2

    ඇත්තටම ලස්සනයි..........ආයෙ ආයෙත් අහන්න හිතෙනවා.......location ekath supeeeeeeeeeerrr........good luck saho.....

    • @damithsanjaya7540
      @damithsanjaya7540 5 років тому

      Sahara flash fans and iraj fans.music kiyana de widinna unta pina na

  • @bysujee3210
    @bysujee3210 5 місяців тому +1

    සින්දු ව වගේම මගේ කුඩාකාලයේ එක් මතකයක් ඇබඩින් ඇල්ල හා ඒ ගම.

  • @sumedhabneligama3780
    @sumedhabneligama3780 5 років тому +4

    මාර ලස්සන හඩවල් පහක්. සමහර සින්දු ඔයාලා කියනකොට තමයි තරුණ ළමයි අහන්නේ.මොකද තරුණ හඩට පොඩි ළමයි පවා හරිම කැමතියි.
    ඔයාලගේ හඩට අපේ ගෙදර අයගෙන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.ඔයාලට ඉදිරියටම යන්න මම සුභ පතනවා.
    I wish the young people like you to go forward as you do new things.🎼🎸🎼🎸🎼🎸🎼🎸🎼

  • @lakshmanfernando8799
    @lakshmanfernando8799 10 місяців тому +1

    තනුවට කිසිම හානියක් නොකර ගීතයට දී ඇති නවතාවය කදිමයි. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතයට සවන්දුන්නා වගේ හැඟීමක් සිතට දැනුනා.

  • @sulekamadawala3175
    @sulekamadawala3175 5 років тому +3

    විදින්න පුලුවන් හිත පිරෙන විදිහට...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...කියන්න වචන නැති තරම්...

  • @samanpadmakumara48
    @samanpadmakumara48 Місяць тому +1

    No words to explain ,you have sung very well ,all the best for your future .

  • @nayaninandasiri4380
    @nayaninandasiri4380 5 років тому +12

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    රෑනේ ඉගිලෙන්න ඕන දෑස පෙනෙනා ඉමේ,
    විහඟුන් වාගේ පියඹා
    පාවී මේ ඟං තෙරේ.....💞
    පායා ඈත පායා
    විසිරේ හිරුගේ චායා//
    පිපි මල් නොතලා
    පිණි වැල් අතුරා
    සේයා මැවෙනා උදේ......💞
    පාවි ඈත පාවි
    පවනේ සැලෙනා රාවේ//
    දිය රැල් අතරේ
    හැඟුමන් කිමිදේ
    මේ ගී ගයනා හදේ.....💞
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @slmusiccafe5461
      @slmusiccafe5461 5 років тому +1

      Oyawa sub kala mawath sub karannako pls...

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 5 років тому +1

      nayani Nandasiri මුවේ වෙනුවට උදේ කියලා නෙමෙයි ද එන්න ඕනි ...

    • @nayaninandasiri4380
      @nayaninandasiri4380 5 років тому +1

      @@hasithjayarathne3660 ඔයා හරි "උදේ" කියලා තමා එන්න ඕන, ස්තූති ඒ ගැන කීවට🙏👍

  • @indikachathuranga5693
    @indikachathuranga5693 5 років тому +5

    අම්මෝ මචන්ලට ගොඩක් පින්...👍👍 අමුතුම ලෝකයක් මැවුනා.. ආදරෙයි පැලෙන්න..😘😘😘❤️❤️ බුදුසරනයි තව ලස්සන ඒවා ඕන්.. මේ අහන්නෙ 20 පාර විතර

  • @krishadissanayake3169
    @krishadissanayake3169 4 роки тому +1

    රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ....
    ලස්සනයි ගොඩක් .හිතට මාර සහනයක් දැනෙනව ඔයාලගෙ හැම සිංදු වටම .බුදු සරණයි පරිස්සමින් ඔයාල හැමෝම.❤❤😘😘😘

  • @sunethrabandara3940
    @sunethrabandara3940 5 років тому +2

    හීනෙන් වගේ ඇහෙන නෑහෙන පදපේළිවල දැවටුන සුගායනීය සප්තස්වරයට #Api machan ඔයාලගෙ හඬ මේ විදියට ගලපන එකම අගය කරන්නට අවැසි දෙයක්. There is no an argument, absolutely you have nobel voices. Keep going on. Always our warmly wishes with u.Triple gems bless u all...!!

  • @nadeeshani4324
    @nadeeshani4324 5 років тому +9

    අපි මචං..හැමදාමත් වගේ මේකත් ගොඩක්ම ලස්සනයි..ජයවේවා 👏👏

  • @dilanichristeen4926
    @dilanichristeen4926 5 років тому +3

    ඇත්තටම කියන්න වචන නැහැ. හරිම ලස්සනයි, පුදුමාකාර සැනසිමක් දැනෙනවා සින්දුව අහනකොට. ඒ වගේම Location එක නම් පුදුම ලස්සනක්. ඇත්තටම හිත නිවි සැනසෙනවා මේ ලස්සන තැන දකින්න කොට ඔයාලගෙ කටහඬවල් ඇහෙන කොට. ගොඩාක් ස්තුතියි ඔයාලට මේ වගෙ ලස්සන නිර්මාණය කරලා මොහොතකට හරි රිදුණු හිත් සුවපත් කරනවට. අනික් අය නැති අඩුවත් දැනෙනවා, විශෙෂයෙන්ම හර්ෂගේ කටහඬ. එයාල එක්ක ඉක්මනින් තවත් ලස්සනම සිංදුවක් ඉක්මනින්ම අහන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. ගොඩාාාාක් ස්තුතියි ඔයාලට. ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න ඔයාලට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    👍❤️💯

  • @nadeegunawardana9294
    @nadeegunawardana9294 5 років тому +1

    නිසල් මල්ලී....ලස්සන වැඩක්.......

  • @raviilakshan
    @raviilakshan 4 роки тому +34

    අපි මචන් පරණ සෙට් එකේ ගැම්ම නෑ.උන් සෙට් එක දැක් යක්කු එතන තමයි ගැම්ම ❤️

  • @piumipriyadarshani359
    @piumipriyadarshani359 3 роки тому +2

    නියමයි ඔයාලගෙ හැම සින්දුවක්ම.අමුතුම ලස්සනක් තියෙන්නෙ .❤❤කියන්න වචන නෑ .ඒ තරම් ලස්සනයි ❤❤

    • @ApiMachan
      @ApiMachan  3 роки тому

      ස්තුතියි

  • @chandaniliyanage5317
    @chandaniliyanage5317 5 років тому +13

    සුභ පැතුම් දරුවනේ 👏👏 ඔය වගේ වටිනා නිර්මාණ තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 5 років тому +6

    පට්ට පට්ට...වීඩියෝ එනවා මදි සහෝ.. ආසාවෙන් බලන හින්දා වෙන්නැති සිංදු මදි වගේ. පුලුවන්නම්. තව වැඩියෙන් වීඩියෝ ටිකක් කරන්න...👍👍👍

  • @aselamalawa
    @aselamalawa 5 років тому +2

    මම වීඩියෝ එක බලන වෙලාව පාන්දර 1.11යි.. හම්මෝ.. සම වැදිලා ඇහුවෙ කාලෙකින් මෙහෙම ලස්සන සිංදුවක් ඇහුවමයි. වීඩියෝ එකත් නියමයි .. සුභ පැතුම් ඔයාලාට..

  • @shamenkaj
    @shamenkaj Рік тому +1

    Ape Thaththata nam puduma kamaththak thiyenne ma sinduwata 🤘👌🤘👌

  • @harshipathirana7689
    @harshipathirana7689 5 років тому +7

    Wonderful... sensible.. graceful.. un forgettable.. NATURE... incomparable.. Colours.. blending... VOICES... golden.. oooooooops .. i think I'm getting MAD ... no words to admire about you.. Nothing in my hands... feel like hugs with lots of love... bottle up congratulations.. with one word.. EXCELLENT... who gave this beauty to you my brothers.. 💙💜👍

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 5 років тому +2

    තිවංක මල්ලි යාලුවෝ ටික අරං ගමේ ඇවිත් වගේ.. ලස්සනට වැඩේ කරල මචංලා. එල..

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 4 роки тому

    ගමෙන් ලිවුමක් ඇවිල්ලා.. සින්දුව අපි මචංලගෙන් අහන්න ආඩයි☺️

  • @janithruckshanhasintha1899
    @janithruckshanhasintha1899 5 років тому +2

    Eka godak therumak tyena sinduwak.eke theruma godak denena widihata lassanata oyala eka krla thiyenawa..suba pathanawa oyalata thawath me wage sindu idiriyatat apita ahanna oyalata sakthiya dairya lebenna kiyala...
    Punchi illeemak thiyenawa..
    Puluwannm milton mallawarachchigema sindu dekak thamai,
    Gamane gim niwu eda..
    Sinahawa atharin kadulak upanna..
    Me sindu 2th puluwan karnna.🙏🎷🎸🎼🎵🎶🎧🎹🎤🎺🎻

  • @anomadissanayake1758
    @anomadissanayake1758 2 роки тому +1

    අදයි ඔයාලව හොයා ගත්තෙ. හරිම ලස්සනයි. indian sanam වගේ. ගීත මරන්නැතිව කරන වැඩේ අගය කරනවා 👍

  • @vajiramadhuranga821
    @vajiramadhuranga821 3 роки тому +1

    Meaka raata nindata yaddi ahala balanna supirima feeling eakak danenawa...adarei godaak

  • @gimhanmaxwell
    @gimhanmaxwell 5 років тому +1

    ගෙදර කට්ටියත් සතුටු උනා මේ සින්දු ටික අහල. Thanks ban

  • @anushaperera3354
    @anushaperera3354 5 років тому +2

    අනේ හරිම ලස්සනයි ..හරිම සුන්දරයි අපි මචං ලගේ සිංදු .. මගේ ආසම සෙට් එකක් 😊😊💕 සුබ අනාගතයක් ..

  • @ashw730
    @ashw730 5 років тому +1

    Wow... another nice video....
    තෙරුවණ් සරණයි ඔයාලා හැමෝටම...

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 5 років тому +1

    Kiyanna wadan na 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💕💕💕❤️🖤💖💔harima ලස්සනයි හැමදෙනාටම jayen ජය වේවා

  • @samithasenaka6648
    @samithasenaka6648 2 роки тому +2

    විශිෂ්ඨයි.හරිම භාවාත්මක යි.සොඳුරු හඬවල් වගේම පරිසරයත් හරිම සොඳුරුයි.ජයවේවා .. 🙏❤️ (Journalist - Samitha Aluthgamage.)

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 роки тому +1

    Api machan..kynne brand ekk...adareii...ayyala okkmtama...😘😘😘😘😘😍😍😍❤️❤️❤️

  • @niroshidodamwala9425
    @niroshidodamwala9425 Рік тому

    හරිම ලස්සනයි ගොඩාක් සැරයක් බැලුවා ආදරෙයි ගොඩාක් ඔයාලාට

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 років тому +14

    Wow! Lovely start. Very nice location too. While enjoying the song went to s dream trip to the location. That's the unique feature of your videos. Thank you for relaxing after a hectic day.

  • @eshaiddamalgoda692
    @eshaiddamalgoda692 5 років тому +2

    මම ආසම බෑන්ඩ් එක 😍😍😍 ඔයාලා 😍😍😍😍

  • @hasithawitharana8455
    @hasithawitharana8455 5 років тому +1

    නියමයි ♥️ balancing lassanata tiyanava ජය වෙවා

  • @dinatokyomax
    @dinatokyomax 5 років тому +3

    අම්මෝ...ඇඟ හිරිවැටිලා ගියා බන්. පට්ට

  • @rathanasirithero2676
    @rathanasirithero2676 5 років тому +2

    ගීතයක් අහන්නෙ කන පිනවන්නම නොවෙයි,හිතත් සැනසෙන්න.

  • @ravindunethmina-xs7dk
    @ravindunethmina-xs7dk 7 місяців тому +1

    එකෙම්ම සුපිරියක් හලෝ❤

  • @MuthuDilhani
    @MuthuDilhani 5 років тому +2

    *රෑනේ ඉගිලෙන්න ඕනේ superbly as always ❤*

  • @kavishabandara7872
    @kavishabandara7872 2 роки тому +2

    Background eka fatta song ekk fattta

  • @shashiprabhani1252
    @shashiprabhani1252 2 роки тому

    භාවනාවක් වගේ. ඇත්තටම හරිම ලස්සනයි. Good luck ❤️

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 2 роки тому

    harima lassanai malli thawa thawa idiriyata yanna budu saranai

  • @gayankarunasena164
    @gayankarunasena164 4 роки тому +2

    මම ඔතනට ගියා.ඩ්‍රොනෙ ශොට් එක සුපිරි

  • @ayeshafernando6659
    @ayeshafernando6659 5 років тому +4

    Soul touching
    You all have magical voices
    All the very best!!!!!!!

  • @විහගියශෝධරාඑදිරිසිංහ

    හරිම ලස්සනයි. වෙනම ලස්සන ලොවකට අරන් ගියා. ❤️

    • @upulsamantha7263
      @upulsamantha7263 5 років тому

      විහගි යශෝධරා එදිරිසිංහ kauda m

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 роки тому

    Danena hagima kiynna wachana nehe.....ahamben dakala baluwe....okkoma sindu tika baluwa...attatama lassanai,,oyalage consept ekin ekata wenas...harima nawum.....

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 5 років тому +1

    නියමයිනේ ..හරිම ලස්සනයි .සුභ පතමී ඔයාලාට..👏👏👏

  • @chamalichamali4838
    @chamalichamali4838 4 роки тому

    ලස්සනයි ගොඩාක් මම ආසයි ඔයාලගෙ සින්දු ඔක්කොටම

  • @aselarathnayaka593
    @aselarathnayaka593 3 роки тому +1

    Kohada aiya ma ❤️😍

  • @jayangadayarathne5878
    @jayangadayarathne5878 8 місяців тому +1

    පටන් ගන්න කෙනා තමා ලස්සන ම ❤

  • @prabuddhikadewagiri6035
    @prabuddhikadewagiri6035 5 років тому +1

    Lassanai.Hamadama ahanawata wada wenas.Jaya wewa......

  • @sandurathnayake143
    @sandurathnayake143 5 років тому +2

    Wow guys it's really amazing
    All the best
    Heart touching voice

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 5 років тому +8

    Amazing !!! All the best to everyone ! waiting to hear another song...

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 роки тому +1

    Wow amazing beautiful location you.all. have sweet. Voiceses to sing. Peace fully songs
    Thanks

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 5 років тому +1

    Oh.. godaak godaaak lassanai ..yalu....budusaranai oyala hamotama..

  • @anuradhasampath2584
    @anuradhasampath2584 5 років тому +1

    Api machan, lassana supiry cover ekak. Thawath rahata covers krnna suba pathum.

  • @priyanka5708
    @priyanka5708 5 років тому +1

    Woow woow woow...eka denuna godak hithata.lassanai .

  • @ashikadilni2192
    @ashikadilni2192 5 років тому +18

    What amazing songs you guys are selecting including the places(Aberdeen Falls)So nice to see you all in blue which matches with the backgroud👍🏻👍🏻😘😘

  • @navodyachathuminasathyanja6741
    @navodyachathuminasathyanja6741 5 років тому +1

    Niyamai..location ekai cover ekai dekama supiri

  • @kavindabanuka
    @kavindabanuka 5 років тому +103

    මේ ඇබර්ඩින් ඇල්ල.. ගිනිගත්හේනට ඇවිත් ඇබර්ඩින් ඇල්ලට යන පාරේ ගිහින් 1km විතර පයින් ගියාම ඔතනට යන්න පුලුවන්

    • @dasunmaduranga6813
      @dasunmaduranga6813 5 років тому +2

      කොළඹ ඉදන් කොයි තරම් දුරද මේ තැනට...

    • @අමිලසම්පත්-ඟ7ඤ
      @අමිලසම්පත්-ඟ7ඤ 5 років тому

      @@dasunmaduranga6813 කොලබ ඉදන් පැය 5 විතර

    • @roshaniseneviratne2678
      @roshaniseneviratne2678 5 років тому +1

      Kavinda Banuka Sorry.......kiyanna puluwanda Ginigath hena thiyenne koi paththeda kiyala? Me tharam lassana thanak prasidda naththe kohomada?

    • @janithshaminda6483
      @janithshaminda6483 4 роки тому

      @@roshaniseneviratne2678 just google

    • @nirmananuwan3644
      @nirmananuwan3644 4 роки тому +1

      @@roshaniseneviratne2678 @Roshani Seneviratne A7 Rd eke Avissawelle indan N eliyata paththata yaddi Avissawelle indan 55 Km withara

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 років тому +1

    Goda kalekin maraganna visual nathiwa lassana song ekak . Excellent boys

  • @shanthianoma4886
    @shanthianoma4886 Рік тому

    හරිම ලයාන්විතයි.. ❤❤
    ඇත්තෙන්ම හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි

  • @ayeshasadamali6557
    @ayeshasadamali6557 Рік тому +1

    තව නොසිටීද ලොවේ ජීවිතයේ අරුමේ......🎉🎉🎉🎉🎉

  • @achinibandara.2289
    @achinibandara.2289 5 років тому +2

    niyamai......love u api machang❤❤❤❤

  • @namalfernando1637
    @namalfernando1637 5 років тому

    Niamai saheenna kalekin lassana sinduwak api machan niamai.

  • @chamaramudannayake546
    @chamaramudannayake546 4 роки тому

    Ape sharein thiyeddi me sinduwa dala prashna kathakrnne ❤ e tharam hithata wadinawa

  • @thebuddhisthub9232
    @thebuddhisthub9232 5 років тому +1

    💎💎💎 වැඩක් "අපි මචං" ලට ජය වේවා..

  • @channadasun277
    @channadasun277 Рік тому

    ඔය තැන මාරම ලස්සන තැනක්....වතුර පට්ට සීතලයී...හැබැයි වගකීමෙන් කියන්නේ පරිස්සමෙන් නාපල්ලා...මාවත් ගිලෙන්න ගියා😢😢😢

  • @nadeeshaperera7941
    @nadeeshaperera7941 Рік тому +1

    වෙනස් වෙනසක් ... හිත සන්සුන් ❤❤❤

  • @rocksohan2607
    @rocksohan2607 3 роки тому

    මෙ සෙට් එක ඇරෙන්න වෙන කවුරුත් ගැලපෙන්නේ නෑ අපි මචං එකට😍😍😍

  • @tharuumesh9951
    @tharuumesh9951 5 років тому +3

    සිංදුව අහන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ ♥️ අම්මෝ....!

  • @rickyandrasan8433
    @rickyandrasan8433 5 років тому +1

    Ekanma lassanai sahodarawo set aka ubalaga sindu album akak adumada

  • @dilshanmalinga7803
    @dilshanmalinga7803 5 років тому

    සුපිරිමයි ඒ ටිකනම්😍 කියන්න වචන නෑ...කෑ ගහන අඩන ඒවට වඩා සුපිරිම සුපිරි හදවතට වදින්න දෙනවා😍💓

  • @arroundrocker
    @arroundrocker 5 років тому +1

    api machannam aye mona kiyannadaaa....supppaaa tamai...

  • @kuviniprabashini6408
    @kuviniprabashini6408 Рік тому

    තාමත් අහනවා ආසාවෙන්❤

  • @asiriweerakoon7893
    @asiriweerakoon7893 4 роки тому

    King ඇබර්ඩීන්...................................

  • @madhdamm2888
    @madhdamm2888 5 років тому +1

    wow........excellent ...........mind blowing.....love you guys....

  • @ismaththee6674
    @ismaththee6674 7 місяців тому +2

    very nice... Great...

  • @sharmi6955
    @sharmi6955 5 років тому +5

    Mama asama sinduwak...🍃🌹🍃🌹👍👍
    Harima lassanay.

  • @malkamalka8661
    @malkamalka8661 5 років тому

    ලස්සනයි.මේ වගෙම ඔයාලගෙ නිර්මාණත් කරන්න..බුදුසරනයි

  • @dr.gainduntdissanayake1421
    @dr.gainduntdissanayake1421 5 років тому +9

    ආදරෙයි ඒ පද වැලට....1st like

  • @kasunsenevirathne1343
    @kasunsenevirathne1343 4 роки тому

    Great work "Api Machanla"...Very Nice

  • @nuwankumara8825
    @nuwankumara8825 5 років тому

    තව මේ වගෙ පට්ට සින්දු කරන්න යෝධ බල යොදා වීරිය ලැබේවා 😉

  • @chapaproductions2625
    @chapaproductions2625 5 років тому +1

    සුපිරියි මචං ✌️✌️👍👍

  • @fiveyholdings1260
    @fiveyholdings1260 5 років тому +1

    Hats off you guys bringing back all the lovely memories ....god bless you all

  • @malkilokuge1498
    @malkilokuge1498 5 років тому

    Wow excellent 💖💖💖💖 lovely voices nice location superb 👍👍👍👍👍👍👍👍 wish u all the best.
    💓t 💖💖💖💖lovely voices

  • @sandunprabath413
    @sandunprabath413 5 років тому +5

    no words.. inne dubai keyalath amathaka una... tikakata lankawata gehen awa wage.. 🙈🙈🙈

  • @SriFlavours
    @SriFlavours 5 років тому +9

    Api Machan # All round excellent performance well done keep it up and I really enjoyed.

  • @dishnahewasiriwardena9630
    @dishnahewasiriwardena9630 2 роки тому +1

    සින්දු අතරින් ගොඩක් ම ලස්සන සින්දුව ක්‌.... හදවතින් ම ප්‍රර්ථනා කරනවා ඔයාලා සියලු දෙනා ට 🙏 ලස්සන ට සින්දු කියන්න... 💕