ජනාධිපති අරමුදල අවභාවිතා කළ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ ඇරඹුවා |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 390

  • @dinuperera9721
    @dinuperera9721 9 днів тому +207

    මාලිමා ආණ්ඩුව හින්දා ඕවා දැන ගත්තා. නැත්තං අරුන් තාම මෙ රට කනවා

    • @linedtravel
      @linedtravel 9 днів тому +16

      අනුර ඉස්සෙල්ලා පාලිමන්ටි එකෙදි තනියෙන් කිවුවා එත් මිනිස්සු අහන්න පරක්කු වැඩිය සහොදරයා ❤

    • @AndyHerath
      @AndyHerath 9 днів тому

      තවත් හරක් මුන්ට කඩේ යනව නම් තණකොල කාපියව්

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 9 днів тому +2

      අනුර ඇත්තටම ජනපති වෙන්න කලින් ඕවා කිවා ඒත් උන් අනුරට බැන්නා ජනතාවත් උන්ට රැවටුනා දුනුත් මුන් කියන්නෙ මැති ඇමති වරැන්ට තහනම් නැ ජනාධි පති අරමුදල ගත්තම වැරදිද අහනවා😂😂තවඑකෙක් බලෙන්ලු දුන්නෙ කියනවා සිහිය නැතවලු හිටියෙ හැබැයි එතකොට හිටපු ජනපති පොරව බලන්න ආපුව එම මතකයි 😂😂😂😂

    • @smhs3313
      @smhs3313 9 днів тому +1

      අනිවාර්යයෙන් අපිත් ඒකම තමයි කියන්නෙ.

    • @smhs3313
      @smhs3313 9 днів тому

      ​@@linedtravelඇත්ත.

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 9 днів тому +159

    දයාසිරි, කරුනාකර ඔබ ලබාගත් මුදල් ආපසු ගෙවන්න

    • @chandrakanthi3162
      @chandrakanthi3162 9 днів тому +7

      ගෙවන්න වහාම

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 9 днів тому +3

      දායාසිරට බලෙන්ලුනෙ දිල තියෙන්නෙ එයාට සිහිය නැතිවලු හිටියෙ හැබැයි එතකොට හිටපු ජනපති එයාවබලන්න අවලු කතාකරාලු වැඩ්යෙන් කතාකරේ බිරිදටලු 😂😂😂😂එයාට සිහිය නෑලු

    • @roshnibarbour7754
      @roshnibarbour7754 9 днів тому

      Dayasiri you told Suddaththa your family took three and a half Laks. Your wife should have said we do not need it give it someone who deserves!! He has more money than others.

    • @ලංකා-ඵ6ස
      @ලංකා-ඵ6ස 8 днів тому +1

      අනිවාර්යයෙන්ම

    • @smhs3313
      @smhs3313 8 днів тому +1

      ඌ කෙසේ වෙතත් ලක්ෂ 3 ද 4ක්ද නෙ ගත්ත කියන්නෙ ආ ගත්ත නෙවෙයිලු හිටන් හුටන් බලෙන් දීල තියෙන්නෙ.😂😂 පව් ඌ බබා නෙ. අර ලක්ෂ ගනන් කෝටි ගනන් ගත්ත පරබල්ලන්ගෙ ඒව ආපහු අයකරගන්න ඕන කොටින්ම ලක්ෂ 5 කට වැඩිය ගත්ත හොර බල්ලන්ගෙන් අනිවාර්යයෙන් අය කරගන්න ඕන.ඕව දුප්පත් මිනිස්සුන්ගෙන් එකතු කරල තියෙන්නෙ දුප්පත් අයට දෙන්න නෙ.

  • @CharithaSovis
    @CharithaSovis 9 днів тому +173

    හිරු දෙරණ වර්ජනය කරමු! රැල්ලක් හදමු ❤

    • @PushpaKumari-on8pt
      @PushpaKumari-on8pt 9 днів тому +5

      Owa warganaya karanna one na set wela report karanna thama thiyenne.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 9 днів тому +4

      👍👍👍👍👍

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 9 днів тому +8

      අඩෝ සිරාවට 🙂🙂

    • @martinphillip2440
      @martinphillip2440 9 днів тому +6

      Mama den godak Kal hindang balanna ne

    • @ajanthabandara8078
      @ajanthabandara8078 9 днів тому +1

      YES, DEFINITELY. EVERYONE HAS TO STOP WATCHING THESE CHANNELS IMMEDIATELY
      😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @deheminethsarani8790
    @deheminethsarani8790 9 днів тому +80

    නියම වැඩක්. නැවත අයකර ගත යුතුයි 👍🔥

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @pb3636
    @pb3636 9 днів тому +103

    දයාසිරි බබා.
    වරෙන් කිරි පොවන්න සූපුවෙන්

    • @dilukshan132
      @dilukshan132 9 днів тому +1

      😂😂😂

    • @NayanaGunarathne-i8i
      @NayanaGunarathne-i8i 9 днів тому

      හිගන්නු....න් ටත් අපහාසයක් ...
      මේ ගොල්ල....
      දැන් හේතු කියනවා.
      😂😂😂😂😂😂​@@dilukshan132

    • @r.s.g.5106
      @r.s.g.5106 9 днів тому +2

      නියමයි ❤🎉

    • @dilupamanori637
      @dilupamanori637 9 днів тому +3

      කොහොම ද ටිකිරි මොළේ. 😠😠😠

    • @MerilManthi
      @MerilManthi 9 днів тому +4

      දැන් බබා..මැතිවරණ වලට වියදම් කරන්න සල්ලි තියෙනවා මුන්ට.

  • @mado4672
    @mado4672 9 днів тому +111

    දයසිරි ඔච්චර උබලා හිගන්නොද අපෙ සල්ලි

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @ukuk1581
    @ukuk1581 9 днів тому +59

    ඔක්කොම හොරු ටික දැන් සජිත් ළග. දුප්පතා වෙනුවෙන් සෑදු අරමුදල. 😢😢😢😢😢

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @godfreymartis1235
    @godfreymartis1235 9 днів тому +132

    බොරුවට හාල් පොල් වලට කෑගහන බයියලා අහගනිල්ලා😂 76අවුරුද්දක් රට කාපු හැත්ත හිටියානම් ඕවා හෙලි වෙයිද?😂😂😂😂😂

    • @dilupamanori637
      @dilupamanori637 9 днів тому +11

      ඉස්සර ගත්ත සැප නැති නිසා
      මුං හාල් පෝල් එක්ක වැලලෙන්න හදනවා.

    • @smhs3313
      @smhs3313 9 днів тому +1

      අනේද කියන්නෙ.

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 8 днів тому +1

      Yes yes.Arima Dukai

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 9 днів тому +43

    අවබාවිතා කල අයට නිසි දඬුවම් දී නැවත අයකර ගැනීමටද අනිවාර්යෙන්ම පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් අළුතින් නීති ,පනත් හදා හෝ කටයුතු කිරීම ජනතා අභිලාශයයි.

  • @devikanilmini8456
    @devikanilmini8456 9 днів тому +80

    රිලාසිරි හාල් පොල් නැහැ කියල කැගහනව හාල් පොල් තියෙයිද ජනාදිපති අරමුදලෙන් ගසා කනකොට

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 9 днів тому +47

    අසරණ මිනිස්සු වෙනුවෙන් කිුයාත්මක වියයුතු දෙයක්. ....

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 9 днів тому +21

    සිරස ,සියත ,මේ ආකාරයට මේවා දැනුවත් කළාට හිරු ,දෙරණ මේවා දකින්නේ නැහැ ,ස්තුතියි සිරස දැන් ජනතාවගේ ජනප්‍රිය නාලිකාව සිරස,

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 9 днів тому +41

    ඇත්තමයි මුන්ගෙන් අය කරගන්න ඕනා නැත්නම් දඩුවම් දෙන්න ඕනා අහිංසක මිනිසුන්ට කොච්චර අසාධ්‍ය වුනත් මැරුනත් ඔය අරමුදල ගන්න මාසගනන් ගිහිල්ලා අඩක් ගන්නේ පව් අහිංසක මිනිසුන් NPP.ආණ්ඩුවක් ඇරෙන්න කවද්ද ඕවා මහජනතාව දන්නේ ජයවේවා ජානාදිපති තුමනි මැති ඇමති වරුනි..🎉

    • @sahan6996
      @sahan6996 9 днів тому

      dekama krnn ba neethiyen

  • @pb3636
    @pb3636 9 днів тому +49

    පරීක්ෂණ කර කර ඉඳලා හරියන්නේ නෑ
    Action ගන්න

    • @HirunKarunaratne
      @HirunKarunaratne 9 днів тому +11

      පරීක්ෂණ නැතුව ක්‍රියාමාර්ග ගන්න ඔයා හිතුව ද බලයේ ඉන්නේ කැකිල්ලේ රජ්ජුරුවෝ කියලා?

    • @mangiasfalto
      @mangiasfalto 9 днів тому

      ​@@HirunKarunaratne මූ බයියෙක් බං එරෙන්නේ නැද්ද

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 8 днів тому

      Will come

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @mado4672
    @mado4672 9 днів тому +69

    ලැජ්ජයි අපේ සල්ලි ගෙවපන්

    • @kudusilva9498
      @kudusilva9498 8 днів тому

      පුලුවන් නම් වාසුදේව පකයව හිරේ දාපන්.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 днів тому +18

    අපි මේක හරි විදියට වෙනස් කරමු නාමල් සහෝදරයා.
    ඔව්.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.

  • @Siriwansasiri68
    @Siriwansasiri68 9 днів тому +14

    අනිවාර්යයෙන් මෙවා හොයාගන්න ඔනේ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 днів тому +17

    ඒ අරමුදල දුන්න එකාටත් අනුමත කරපු ජනපති ටත් ගහපල්ලා🎉❤

  • @mado4672
    @mado4672 9 днів тому +20

    අනිවාර්යයෙන්ම

  • @pereraimesh5130
    @pereraimesh5130 9 днів тому +37

    Ane nikam palayan රිලාසිරි

  • @lalgalabada262
    @lalgalabada262 9 днів тому +20

    දයාසිරි මහත්තයෝ ඔයා ඉල්ලන්නේ නැතුව කොහොමද ඔයාට මුදල් ලැබුනේ. මේ අහිංසක මිනිස්සු ඉල්ලලත් නොදෙන අරමුදල,
    හොයන්නම ඕනා.

  • @kumarahewage4479
    @kumarahewage4479 9 днів тому +16

    Dayasiriyath patta horek..

  • @OviniTrilishya
    @OviniTrilishya 9 днів тому +20

    හාල් පොල් කිය කියා රජය පෙරලන්න හදන්නෙ මේව අහුවෙයි කියන බයට තමයි ....මේ රිලාසිරි ලක්ෂ 4ක් ගත්තට අනිත් උන් කෝටි ගනන් අරන් තියෙන්නේ ...මූ ඇවිත් අපි අපි කියකිය මේව සාදාරනීකරනය හදන්නෙ මොකද..මිනිස්සු දුක් විදිද්දී ලැජ්ජ නැද්ද යකෝ

  • @k.ramanaveerak.ramanaveera2896
    @k.ramanaveerak.ramanaveera2896 9 днів тому +21

    පාවිච්චි කරන වාහනය වටිනාකම කෝටි ගණන් නමුත් ශල්‍යකර්ම කරන්න ජනාධිපති අරමුදල් අවශ්‍යයි. සාමාන්‍ය මිනිසුන්ට ඔයවගේ දේවල් වුණානම් කොහොමද සැලකිලි . පුදුම රටක්

  • @mavirowi2230
    @mavirowi2230 9 днів тому +31

    නීතිමය අවහිරයක් නැතිව ඇති. නමුත් සදාචාරාත්මක නෑ. දුප්පත් ජනතාවගේ සල්ලි. දැන් බොරුවට හාල් පොල් ගැන අහනවා. නරුම රැල

    • @cmpremarathna1275
      @cmpremarathna1275 9 днів тому

      අවශ්‍ය නම් අතිතය ට බලපැවැත්වෙන සේ නීති සෑදිය හැකි බලවත් රජයක් ජනතාව පත්කර ඇති බව අමතක නොකරන්න....

  • @upaliherath4029
    @upaliherath4029 9 днів тому +29

    යකෝ තොපිට ලැජ්ජා නැද්ද අහිංසක මිනිසුන්ට දියයුතු සල්ලි, අවභාවිතා කරන්න. තව ලැජ්ජා නැතිව මාධ්‍ය සංදර්ශනත් දානවා.

  • @susanthapeiris6480
    @susanthapeiris6480 9 днів тому +14

    පොලිත් එක්ක මුදල් අය කර ගතයුතුමයි

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 9 днів тому +38

    ඔක ගෙවල දාපං දයාසිරි

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 9 днів тому +5

    හුරේ්්්්් ,මම හිතං හිටපු දෙයක්

  • @PradeepNalinda-f1q
    @PradeepNalinda-f1q 9 днів тому +15

    මන්ත්‍රීවරුන්ට රක්ෂණයක් තියෙද්දී.... කොටිගණනක මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරද්දී ඇයි මෙහෙම කරන්නේ

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 9 днів тому +8

    දයාසිරි ගෙ බිල් මහජන මුදලින් ගෙවන්න ඕනෑ නෑ. හේතුව මහජන මුදල්වලින් තමයිි ඔයාල සැප ගත්තේ මෙච්චර කල් ...
    ඒ හොඳටම ඇති

  • @benilfernando697
    @benilfernando697 9 днів тому +8

    Thank you.

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 9 днів тому +11

    අපේ සල්ලි පරීක්ෂන වලටත් වියදම් කරල අන්තිමේ පරතිපලය සේරම නිදහස් වන එකයි .

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 9 днів тому +11

    ඇත්තටම මුන්ට හිරිගීතයක් නැද්ද අප්ප 😮😮

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 9 днів тому +4

    ලැජ්ජයි දයාසයෙනි

  • @quintusfernando7396
    @quintusfernando7396 8 днів тому +1

    Very Good....Go Fast.....

  • @dilanrajiv2770
    @dilanrajiv2770 9 днів тому +12

    SIRASA.......❤

  • @discoveryboy6850
    @discoveryboy6850 9 днів тому +8

    දයාසිරි පවි බබා😂

  • @chadaihstsu
    @chadaihstsu 9 днів тому +6

    Dushitha pasugiya rajayea karuwava Manna. Asarana janathawa .

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 днів тому +7

    Very good. Investigate and charge the amount from the culprits and use the fund for helpless needy citizens. 😊😊😊😊😊😊

  • @sujithasenvi
    @sujithasenvi 9 днів тому +13

    ඔහෙලට මොකටද සල්ලි දෙන්න ඕනෙ
    රට හැදුවටද

  • @kanchanarox4457
    @kanchanarox4457 9 днів тому +4

    Very good 👍

  • @KhemaSubhashini
    @KhemaSubhashini 9 днів тому +2

    Niyamai saho

  • @NawaMax
    @NawaMax 9 днів тому +4

    දුප්පත් දයාසිරි.

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 9 днів тому +5

    හිටපු මැති ඇමතිවරු ඔක්කොටම හෘදයාබාධ තිබිලා ද .....?????

  • @malakabandara-lg6xd
    @malakabandara-lg6xd 9 днів тому +1

    නියමයි සහෝදරයා නියමයි ❤

  • @smhs3313
    @smhs3313 9 днів тому

    අනිවාර්යයෙන් අපි රජයට බල කරල කියනව මේව ගැන පරීක්ෂණ කරන්න කියල. අපිට කරන්න බැරි දේවල් අපි වෙනුවෙන් ආමන්ත සහෝදරය කරනව.🙏🙏🙏🙏

  • @NatureNest76
    @NatureNest76 9 днів тому

    අද මගෙන් පිටරට කෙනෙක් ඇහුවා ඔයාලට දැන් හොද president කෙනෙක් ඉන්නව නේද කියල .මම ඇත්තටම ආඩම්බරෙන් කිවුවා අපේ රට ලස්සනට හදන්න පුළුවන් හොදම නායකයා අපි ගෙනාව කියල ❤❤❤❤

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 9 днів тому +9

    අයියෝ දයාසිරි ඔයා මලපහ කරන්නේ කටින්ද?

  • @gayanikumari7696
    @gayanikumari7696 9 днів тому

    නියමයි ජයවේවා ❤

  • @BeekeepingSL
    @BeekeepingSL 9 днів тому +5

    පරීක්ෂණය ආරම්භ කරල තියෙනවනම් මහජන තොරතුරු දෙන්න ඕන කොතනට ද කාටද

  • @HarishookProduction
    @HarishookProduction 9 днів тому +11

    යකො සදාචාරාත්මක අයිතියක්තියන්වද ඔවා ගන්න...උබ ගැන සෙරම හෙළි වෙලා ඉවරයි

  • @thanujaperera3313
    @thanujaperera3313 9 днів тому +2

    නැව් තියෙන ම්නිසුන් අරන් තියෙන්නේ , පව් මගෙ රටේ අහිංසක ම්නිසුන් .

  • @ronaldemel530
    @ronaldemel530 9 днів тому

    ජය වේවා

  • @himeshmadushan6851
    @himeshmadushan6851 9 днів тому +4

    ❤️👍

  • @thimiraputha
    @thimiraputha 9 днів тому

    මාර සින්

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 9 днів тому

    Niyamai niyamai

  • @Mahashkumara2311
    @Mahashkumara2311 9 днів тому

    සුපිරි සහෝදරයා

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 9 днів тому +3

    පසුගිය කාලයේ සියලුම අවභාවිත මුදල් අත්පත් කර ගත් පසු
    ඊලග ආන්ඩුවට අත්කර ගන්නවා යයි කියා චන්දයක් ගැනීමට කිසිදු පැමිණිල්ලක් ඉතිරි නොවනු ඇති

  • @SS-of1eo
    @SS-of1eo 9 днів тому +2

    ඒ මුදල් සියල්ල වහා අයකර ගැනීමට ආන්ඩුව කටයුතු කල යුතුයි, කතා කර කර ඉඳලා හරියන්නේ නෑ.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 9 днів тому

    නියමයි අනේ සාදු සාදු

  • @priyantharanjith417
    @priyantharanjith417 9 днів тому

    Ane pau oya Dayasiri oyata budu saranai

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 9 днів тому

    NPP මාලිමාව නිතිය අකූරට කරමූ❤❤❤❤❤❤

  • @anilmendis7994
    @anilmendis7994 9 днів тому +11

    මොන පරීක්ෂණ ද ? මේ අය ලෙඩ උනා, අරමුදලෙන් ගෙව්වා. කැත වැඩේ ගෙවලා තියෙන ගනන් සාමන්‍ය ජනතාව ට දෙන්නේ නැති එකයි. ඒ නිසා මේ දෙය අනීතික නොවේ. සදාචාරය පිලිබද ප්‍රශ්නයකි. ඒ නිසා බොරුවට මාද්‍ය ශෝ එපා .තේරුමක් නැහැ

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 9 днів тому +2

      Uba danna de madi ban

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 9 днів тому +1

      මාධ්‍ය සංදර්ශන ද බන් මේ ගත්ත එක කියනව ඒ කිව්වේ නැත්තන් තෝ කොමද දැන ගන්නේ

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 9 днів тому

      😂😂😂 බයියෙක්ට අමාරුව හැදිල , තොට ඔය වගෙ ලෙඩක් හැදියන් අරමුදලෙන් ගන්න වෙන ගානට අනේ හැදියන් , එතකොට තේරෙයි , දයාසිරිය ගත්ත වගෙ උබ ලෙඩ උනා අරමුදලෙන් ගෙවුවා 😂😂 බලන් හිටපන් ඊලග ආත්මෙ තමා හම්බෙන්නෙ , තො සරලව කීවට මේකෙ තියෙන දේ තේරෙන්නැ මොලෙ නැනෙ

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 9 днів тому +3

    ජාතික ලොතරැයි මණ්ඩලයෙ මුදල් ගැනත් සොයන්න..

  • @anomamapa8718
    @anomamapa8718 8 днів тому

    Good very very Good 👍

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 9 днів тому

    අනිවාරයෙන් මොවුන් නිතිය හමුවට ගෙනල්ලා දඩුවම් පමුනුවා මුදල් අයකරගත යුතුයි

  • @SriyaniKularathna-w2k
    @SriyaniKularathna-w2k 9 днів тому

    දයාසිරි ඔබ ආපසු ගෙවන්න

  • @ModerShoePalace
    @ModerShoePalace 9 днів тому +1

    Supere Supere Supere

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 9 днів тому +5

    ඇයි දූප්පත් කමද

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 9 днів тому +1

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 9 днів тому

    Good ❤❤❤❤❤

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 9 днів тому +1

    දයාසිරිලට අපි ඇයි සැත්කම් වලටත් ගෙවන්නේ .අපි පිටරවල් වල තනියම දුක් විදලා සල්ලි එවන්න ඕනේ මෙයාලගෙ සුඛවිහරනයට

  • @jeevaniefernando8893
    @jeevaniefernando8893 9 днів тому +1

    අනේ දයා ඔයා බය වෙලා වගේ

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 9 днів тому +3

    ඒ අරමුදල අවභාවිත කරලා තියෙන්නෙ ජනාධිපතිවරු මිසක් වෙන කවුරුවත් නෙවෙයි

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 9 днів тому

    හොද වැඩෙි පොඩි එකාට නොසලකපු එවුන්ට ගත්ත එවා ආපසු ගෙවන්න කලානමි නියමයි/

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 9 днів тому

    හරි විදියට වෙනස් කරමූ .මොවුන්ගේ දේපල විකුනලා හරි ගත්ත මුදල් අපසූ අය කර ගන්න කටයුතු කරමු .

  • @MerilManthi
    @MerilManthi 9 днів тому

    අනිවාර්යයෙන්ම මහජනතාවගේ මුදල්,
    ආපසු ගෙවිය යුතුමයි..

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 8 днів тому +1

    රිලාසිරි කට වහපන්

  • @Tiulipmusic08
    @Tiulipmusic08 9 днів тому +1

    කුරුණෑගල අය දන්නව ඔයා ගැන 😂

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 8 днів тому

    Malimavata 💯❤

  • @ASrikanthi
    @ASrikanthi 9 днів тому

    Malimawata jayawewa

  • @drsenarathb
    @drsenarathb 9 днів тому

    නිති වෙනස් කරයි එක අනිවාර්යයෙන් වෙයි.

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 9 днів тому +1

    දයාසිරි ට හදවතක් තියෙනවා කියන්නේ ඇත්ත ද වහාම මේ පිලිබඳව පරිික්ෂනයක් කරන්න 😂😂😂😂

  • @Upalimaximas422
    @Upalimaximas422 9 днів тому

    ජනාධිපති අරමුදලින් ඉල්ලන්ම්වාලේ
    දුන්න එකාටත් දඩුවම් කරන්න ඕන.

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 9 днів тому

    නැවත අයකරගත යුතුමයි.නීති මදි නම් සම්මත කරගෙන හෝ..

  • @Meanika-o8j
    @Meanika-o8j 9 днів тому

    ගිය ආණ්ඩුවල හොර වැඩ ඔක්කොම එළියට දාන්න කියලා මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මහජනතාව වශයෙන් අපි

  • @dailymale2934
    @dailymale2934 9 днів тому

    පරීක්ශා කරලා නීතිමය පියවර ගන්න අයකරගන්න.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 9 днів тому

    Maru wede. Malimawata jayawewa

  • @ThilanJayasekara724
    @ThilanJayasekara724 9 днів тому

    නිර්නායක වලට පිටින් අනුමැතිය දුන්න රාජ්‍ය සේවකයො ඔක්කොගෙන්ම ඕවා අය කරගන්න ඕනි.

  • @suda-g6c
    @suda-g6c 9 днів тому

    සාමන්‍ය ජනතාවට දෙන මුදලට වැඩි මුදලක් ලබාගත්තා නම් එම මුදල් අයකර ගත යුතුයි, තව කාලයක් ජීවත් වුනත් උන් කරන සේවයක් නැත.

  • @sathishliston
    @sathishliston 9 днів тому

    👍👍👍

  • @roshansilva5384
    @roshansilva5384 9 днів тому

    හොඳ වෙලාවට පුතානු ආවේ නැත්ත ඔය දේවල් කරන්න නෑ එයාලට සැප ගන්න ඕන

  • @PKLMPADMAPRIYA
    @PKLMPADMAPRIYA 8 днів тому

    👍🔥🔥🔥🔥

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 9 днів тому

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @chitranandani6722
    @chitranandani6722 9 днів тому

    දයාසිරි තමුසෙටත් සල්ලි නැත්නමි අනෙක් දුප්පත් මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිට විතරයි

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 9 днів тому +1

    සාමාන්‍ය ජනතාවටනම් හදිසි හෘද්‍යාබාද වලට ජානාධිපති අරමුදලින් ඔච්චර එක්මනට සල්ලි ගන්න බැ ,සල්ලි ගද්දි ඌ මැරිල 😂, දසාසිරි බල්ලට හෙන හතම ගහපන් ඕකට ආයෙම හෘද්‍යාබාදයක් හැදියන් , මේක හැමෝම ප්‍රාර්ථනා කරන්න , බලු වැඩ කරපු උන්ට එහෙමයි කරන්න ඕනෙ

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 9 днів тому +1

    ඔවුන්ට අනිවාර්ය ජනතාව විසින් දඬුවම් දිය යුතුයි

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 9 днів тому

    දෙරණ චතුරයට මේව ඇහෙන්නෙ නැතුව ඇති.පව් දයාසිරියගෙ ආදායම ලක්ෂ 2ට ත් වඩා අඩු ඇති

  • @AsokaChaminda-x9c
    @AsokaChaminda-x9c 8 днів тому

    රිලාසිරිගේ මැක්කො දැනුත් කතාකරපියව් ඇයි හැන්ගිලා අපි කීවා නේද මුං නැවත පාර්ලිමේන්තුව ජරාකරන්න යවන්න එපා කියලා