Officer who issued the letter to the patient should be severely reprimanded. He is paid by our taxes. He is responsible for the people of the country and not the Politian. AKD take action on this person.
Mewani dayaka danuwath una ekama athi rata wasiyanta.rahase Kara athi sorakam kopamana api Dena gaththada.boru thorathuru sapayu Rajaye niladareen asarsnai .a ayath rekiyawa Nathi unath awankawa sewaya kala nam wedagath.
වෛද්ය නලින්ද ජයතිස්ස මැතිතුමනි ස්තූතියි අපිව දැනුවත් කලාට.පුතානෝ ආවා නම් මේවා එළියට එන්නේ නෑ.නිරෝගී භාවය ලැබේවා
දොස්තර මහත්තයා❤❤🙏🙏🙏❤❤.
බැළුමිිගල ඔයාල නියමයි අවන්කවම ජනතා ආන්ඩුව ආරක්ෂාකරන ගමන් ජනතාව නිවැරදි කරන්න ගන්න උත්සාහයට ආදරෙයි
රටේ ජනතාව මෙපමණ කලක් නඩත්තුකර ඇත්තේ දේශපාලුවෝ සහ නිලධාරින් ටිකක් පමණයි. උන්ට සැපට ඉන්න දුක්විදපු ජනතාවක් අනේ අපොයි 😢😢😢😢😢
රාජ්ය සේවයේ, අවභාවිතය, පිලිඹිබු, වෙයි, උත්තර දෙන්න, ලෑස්ති වෙන්න, අහිංසක, ජනයාගේ, කදුළු, වලින්, මාලිගා,තැනූවන්ට, කුමක් හෝ, සිදු විය යුතූය
සාමාන්‍ය මිනිහෙකුට පිටරට යන්න තියා මේ රටේ වත් සැත්කමක් කරගන්න මුලු මුදල දෙන්නෙ නෑ
රටේ ජනතාව මෙපමණ කලක් නඩත්තුකර ඇත්තේ දේශපාලුවෝ සහ නිලධාරින් ටිකක් පමණයි. උන්ට සැපට ඉන්න දුක්විදපු ජනතාවක් අනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි ස්තූතියි අපිව දැනුවත් කලාට.පුතානෝ ආවා නම් මේවා එළියට එන්නේ නෑ.නිරෝගී භාවය ලැබේවා ! රාජ්ය සේවයේ, අවභාවිතය, පිලිඹිබු, වෙයි, උත්තර දෙන්න, ලෑස්ති වෙන්න, අහිංසක, ජනයාගේ, කදුළු, වලින්, මාලිගා,තැනූවන්ට, කුමක් හෝ, සිදු විය යුතූය
අපේ මාලිමාවේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ටිල්වින් සහොදරයා කරුනාකරලා ඔබලට ජනතාව වැඩි බහුතර බලයක් දුන්නේ පාර්ලිමේන්තුවේ මුදලට කොටි පුකොටි මුදලට මේ අයට විකිනෙන්න බැරිවේන්න නිති ගෙන්න හිටපු අයගේ දිමනා වාහා ඉවත් කරන්න මේ දිලා තියෙන ආරක්ෂකයෝ තව අඩු කරන්න එ වගෙම හිටපු නායකයෝ පෙුමදාසලා වික්‍රමසිංහ බංඩාර නායකලා සිරිසේනලා රාජපක්ෂලාගේ මේ අය පත්කරපු පාර්ලිමේන්තුවේ කාර්ය්‍යමන්ඩලය ඉවත් කරන්න පොලිසියේ හමුදාවේ සියළුම රාජ්‍යය නිලදාරින් උසාවියේ පරන නඩුකාරයෝ පවා අයින් කරන්න ඉක්මනටම කරුනාකරලා
අනිවාර්යයෙන් අර කුෂානි කියම පාර්ලිමේන්තු මහ ලේඛම්ගෙ නම,දන්නෙත් ඊයෙ පෙරෙයිද ඒගෑනි ගෝඨගෙ බැලයෙක්ලු බැදල ඉන්නෙ ඉතිං කිසි දවසක මන්ත්‍රී වැටුප් දීමනා ගැන කතා නොකල ගෑනිව මුලින් ඉවත් කරල ඉන්න තැන පිරිසිදු කර ගන්න
ඕං වාසුදේවට විසාදිය හැදිල.මරු කියවනව.
සල්ලි ගත්ත උන් දැන් ඉතින් ඕක සාධාරණීකරණය කරන්න මොනවා මොනවා හරි දේවල් කියයි 😂😂😂
Danatama dayasiri wade patan aran
උන්ටත් වඩා ඕක සාධාරණය කරන්න යන්නේ,උන්ගේ ගොට්ටෝ.
මිය ගියත් වරදක් කර ඇත්නම් එය හෙලි කළ යුතුය. අයකර ගැනීමක් කළ යුතු නම් උරුමක්කරුවන්, පොල්මක්කරුවන් ගෙන් හෝ අය කළ යුතුය. කාලය ගණනය කර ඒ ඒ කාලයේ තිබු පොලී අනුපාතය අනුව පොලිය (වැල් පොලිය) අය කළ යුතුය.
බලනකොට, "මේ දුප්පත් දේශපාලුවෝ" සියලු වරප්‍රසාද අරගෙන,
දුප්පතාට දෙන "ජනාධිපති මුදලෙනුත්" අරගෙන. මුන්ට ලජ්ජා නැත?
මුන්ගෙන් මේවා අරගෙන රටේ දියුණුවට ගත යුතුයි
අහන්ඉන්න ආසයි වෙන චැනල්වගේ නොවෙයි තර්ක කරැණු කාරණා A tu Z ගොනුකරල සමාජගතකරන බැලුමිිගල නියමයි
අපි ඉල්ලා සිටිනවා පෙුමදාසලාගේ වික්‍රමසිංහගේ සිරිසේනගේ රාජපක්ෂලාගේ බංඩාර නායකලාගේ වටේ හිටපු හාමුදුරුවන්ට පොලිසියේ හමුදාවේ අයගේ වත්කම් ඉක්මනටම සොයන්න කරුනාකරලා මේ දැන් සෙල්ලමක් වේලා සිවුරු දාගෙන පවුලේ අයට හමිබ කරන ජඩ තක්කඩි වැඩක් සිදුවේගෙන යනවා අහිංසක මනුස්සයෝ රැවටේනවා කරුනාකරලා මේවා නවත්තන්න
කෝටි ගනන් ගත්තෙ කොහොමද මොකද ඕන පොහොසතෙක්ට ගෙවනවද මැණික් වෙලද සැල් කීපයක් 1976 වසරේ සිට පවත්වාගෙන ගිය කෙහෙලියට ලක්ෂ 110 ක් දුන්නෙ කොහොමද
පව් අසරණ මිනිස්සු බෙහෙත් ගත්ත එක ඔච්චර වරදක් ද මේ එදා වේලා කන්න නැති අපෙන් යපුන කට්ටිය නේ. බෙහෙත් ගන්නත් අපේ සල්ලි අරන් තියෙන්නේ
සාමාන්‍ය මිනිහෙකුට පිටරට යන්න තියා මේ රටේ වත් සැත්කමක් කරගන්න මුලු මුදල දෙන්නෙ නෑ
බලනකොට, "මේ දුප්පත් දේශපාලුවෝ" සියලු වරප්‍රසාද අරගෙන,
දුප්පතාට දෙන "ජනාධිපති මුදලෙනුත්" අරගෙන. මුන්ට ලජ්ජා නැත?
මුන්ගෙන් මේවා අරගෙන රටේ දියුණුවට ගත යුතුයි ............පෙුමදාසලාගේ වික්‍රමසිංහගේ සිරිසේනගේ රාජපක්ෂලාගේ බංඩාර නායකලාගේ වටේ හිටපු හාමුදුරුවන්ට පොලිසියේ හමුදාවේ අයගේ වත්කම් ඉක්මනටම සොයන්න කරුනාකරලා
ඕව රාජිතගෙන්, කෙහෙලියගෙන්, අනුරාදා ජයරත්නගෙන් අහන්නකෝ
ඇත්තටම මේ හොරු වහාම අත්අඩංගුවට ගත යුතුමය. නැතනම් වෙන්නෙ අර කිව්වා වගේ මාලිමාවට ඡන්දය දීපු අපිට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වීමයි. කොහොම වුනත් මේ යන විදියට අපිට ඒ වදයට මුහණ දෙන්න වෙනවාම තමයි කියලත් හිතෙනවා
එහෙම හිතන්න එපා මාලිමාවට ජන්දෙ දීපුනිසා තමයි ඕවා එලිවට ආවේ. තාම ඔය අඩිපාරේජගිය දූෂිත නිලධාරින් ඉන්නවා. දැලිපිහියෙන් කිරි කනවා වගේ තමයි වැඩ කරන්න වෙන්නෙ
Neth fm ,උකුස්ස වගේ අය මොනවද කලේ....😂😂😂😂
මේ අය ස්ටේජ් ගානෙ මයික් පැලෙන්න කෑ ගැහුවෙ ඇයි කියල තේරුම් ගන්න ලේසියි
අනුර ආවොත් වෙන දේ උන් මුල ඉදන්ම දැක්ක.
ඒත් තාම බත් බැලයින්නම් මේ මොනවත්ම දන්නෙ නැහැ
Parippu eten, miriskaralen, seeni tiken, loonu gediyen, lunu tiken badu mudal yodala thiyena Janapathi Aramudalen aniyatha labaa-gaththu daruwantath, daruwange daruwantath
HENA PITA HENA GAHANAWA.
සුවපතියා තවත් ඇස් ගහගහ එනවා රට හදන්න..😅
Munta nm. Monawa kalath madi
දැන් මොනාද ඕවට වෙන්නෙ මොකුත් නෑ එච්චරයි නිකන් පොඩි චුන් එකක් විතරයි මගෙත් by pass එකට කෝටි ගාණක් ලැබුනා මන් ඒ මුදලෙන් රෝහලකුත් හැදුවා කමක් නෑ දවසින් දවසට විහිලු එන්ඩ එපායෑ දැන් මේ මාසේ මේ කෙන් යමු අපේ ඇස් කන කලා දැන් ඒක ඉවරයි කෙහෙවලිය සදාකල් බන්ධනාගාර ගත වුනා දැන් ඕකටත් කට්ටිය සිරගත වෙනවා ෂුවර් තමයි අනේ පල යල්ලා බන් යන්න ගවේෂණය ..මුන් එකෙකුට එක දෙයක් වෙන්නෙ නෑ
පිස්සුද උන් ආදායම්බදු ගෙවන්නේ නැහැනෙ😂😂😂මැති ඇමැත්තම්
Officer who issued the letter to the patient should be severely reprimanded. He is paid by our taxes. He is responsible for the people of the country and not the Politian. AKD take action on this person.
ජීවිත රක්ශනයක් හිමිව තිබේනම් මෙම අරමුදලින් මුදල් ලබාගැනීමට නීතියානුකූල අයිතියක් නැතිබව අදාල පනතේ සදහන්වා ඇත. සෑම මන්ත්‍රි වරයෙකුටම ජීවිත රක්ශන ආවරණයක් ඇති බව ද මතකයේ තබාගත යුතු ය.
Inquire and take legal action
ලැජ්ජ නැතුව හිනා වෙන හැටි..😂😂😂
මුන්ට සල්ලි දෙන්න අනුමත කරල තියෙන උන්ටත් දඩුවම් දෙන්න.නිකම්ම මේව පාවෙල යන්න දෙන්න එපා...මොකද මේව මහජනයාගෙ මුදල් බව අමතක කරන්න එපා
ඔය set එක ඕව හොයන්න ඕනෙ කලින් නේ...😂😂😂😂
Media fail ද මංදා...😂😂😂
Kaalakanni hithaagena innathi,kawadaawath balaya gilihennathi weyi kiyala.
යකෝ රාජිතලාගේ කෙහෙලියලාගේ පවුල් වල උදවියටත් සල්ලි නැද්ද?පවි අප්පා
රාජිතගේ නැව් හතෙන් ආදායම් ලැබිලාම නැහැ වගේ....
හොඳ මාධ්‍යවේදියකු නිසා මේ දැනුම්වත් කිරීම..... කාලාත්‍රයා නොවෙයි කලත්‍රයා
Me හිටපු ජනාධිපති horunwa තව දුරටත් අපිට nadatthi කරන්න බැරිය අපේ badu salli mun වෙනුවෙන් kapa ගන්නවාට කැමැති නැත වහාම පනතක් සම්මත කරන්න සියලුම වරප්‍රසාද අහෝසි කරන්න එහෙම නොවුනොත් අපි me palat පාලන mathi waranayedee ඡන්දය denawada කියලා සලකා balannam
Ganika madam gena ethalaya news eke keuwa😊😊😊
Mewani dayaka danuwath una ekama athi rata wasiyanta.rahase Kara athi sorakam kopamana api Dena gaththada.boru thorathuru sapayu Rajaye niladareen asarsnai .a ayath rekiyawa Nathi unath awankawa sewaya kala nam wedagath.
Draganna beri mewa eli wenna nisa❤❤
ඔය අරමුදලෙන් සල්ලි ගත්තකියල නඩුදාන්න බෑ
ඒකෙ තියෙනවා ජනාධිපතිගෙ කැමැත්ත අනුමැතිය ලැබේනම් මුදල් නිකුත්කලහැකිබව
ඒනිසා නැවත අයකරගැනීමක් කල නොහැක
හැබැයි මේ මිනිස්සුන්ට මෙතරම් මුදලක් ලබාගැනීම සදාචාරාත්මකද කියන කාරනය තියෙනවා
මෙම අරමුදල විගණනය කරන්නත් බැරිය
Oya monada dimu kandakma liyagena thiyenne paulata
Aniwarayen , nitiye , rahanata , meyala , askaragata , yutumay ,me , horu , jivitantaya , dakwa , sira kala yutumay ,
කෙලින් කතා කරන මිනිස්සු
මේ ජනාධිපති අරමුදල යනු දුප්පතුන්ට දෙන දෙයක් නොව එය ජනාධීපතිවරයාගේ අභිමතයට ජනාධිපතිවරයාගේ කටයුතු කරගැනීමට වයවස්ථානුකුලව නියමකර තිබේන දේයකි. දූප්පතුන්ට පිහිට වීමට හා ඔවුන් නගා සිටවීමට සමාජසේවා දොපාර්ථමේන්තුවක් ඇත්තේය.
ජනාධීපති අරමුදල රෝගීන්ට පීහීට විමට ඇති අරමුදලකා නොවේ. එයට සෞඛ්‍ය ඇමති යටතේ ජනතාවට නොමිලේ සියලු සේවාවන් සිදුකිරිමට රෝහල් පද්ධතියක් ස්ථාපනය කර වෛද්යවරැ බදවාගෙන මාසීක වැටුපට රෝගීන්ට පතිකාර කරද්දී වෙනස් කිසිදු පෞද්ගලික වෛද්ය සේවුවක නිරතවි මුදල් ගනීනම් රෝගියෙකුගෙන් අදාල වෛද්යවරයා දණ්ඩනිති සංගහය යටතේ වරදක් කරන්නේය
ජනාධිපති අරමුදලෙන් පලමුව ජීවිතය බේරාගත්තේ අසාධය තත්වයේ සිටි අවස්ථාවේ වෛදය අතපත්තු නම් සෞඛ්‍ය ඇමතිවී සිටි ජේ ආර් ජයවර්ධන උතුමානන්ගේ අමාත්‍ය මණ්ඩලයේ දීය.
එසේ බේරාගත් සෞඛ්‍ය ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ පෑසිස්ටිවාදි පාහර තස්ථවාදීන් විසින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට බෝම්බ ගසා වෙඩි තැබීමේදී එක මන්තිවරයෙකූ හා පාර්ලිමේන්තුවේ නිලධාරීයෙකු මරණයට පත්කර ලලිත් ඇතුලත් මුදලි මරණයට පත්විමට ආසන්නව සිටියදී වාහනය තුල පථමාධාර ලබාදෙමින් රෝහලට ගෙන ගොස් ලලිත් ඈතුලත් මුදලිට තව කලක් ජීවත් විමට ඉඩ සැලසුවේ ඒ හදවත් ශලීයකර්මයට ජනාධිපති අරමුදලදින් පලමුව මුදල් ගත් දෝස්තර අතපත්තුය.
ජේ ආර් ජයවර්ධන යූගයේ ජනාධිපති අරමුදලීන් එසේ පිහිට ලැබු එකම පුද්ගලයා වුවද පෙමදාසනේ යුගයේ බෝහෝ මැති ඇමතිවරැන්ගේ ශල්යකර්මයක් සදහාද යෝදාගත් ජනාධීපති අරමුදල පිල්ලියැමට පටන්ගත්තේ චන්දිකා යුගයේ සාමාන්‍ය ජනතාවගේ හදිසි හදවත් ශල්යකර්මයන් සදහා මුදල් ලබාදීම ආරම්භ වු පසු වෛද්යවරැ බෝරැ මුදල් වියදවිම් පෙන්වා රෝගින්ගෙන් මුදල් ගසාකෑම් අවශ්තාවට තවත් පහසූවක් වුයේ ජනාධිපති අරමුදලින් ලබාදුන් මුදලද ගෙන වෛද්යවරයා කියන වියාපාරිකයන් රජමාලිගා තැනුවේ අසරණ ජිවීත මහමගට ඇද දමා ගෙවල් උගස්කල ගත් මුදල්වලිනි.
ඒ අනුව ජනාධිපති අරමුදලෙන් මුදල් තීරණය කලේ මුදල් ඉල්ලන පුද්ගලයා නොව අදාල ශල්යකර්මය කරන වෛද්යවරයාගේ මුදල් ඇස්තමේන්තුව අනුවය.
Mahajana mudal horakam karapu siyalatama ,, panatak samata kala yutuy jivitantaya dakwa desapalanaye prja aitiya ahosi kala yutumay ,
Monawa කිව්වත් නීතියක් wenne na.monawa heli karath ko නීතිය .ලංකාවේ podi මිනිස්සුන්ට නීතිය
para takkadi deshapaluwo nirwastra karanna ona me takkadi
Ammata hukana නීතිය podi මිනිස්සුන්ට .උසාවියෙන් තීන්දුව salli thiyana unta.kudu vikkath aliye minimaruwath එළියට
Me , sajabe , unp , pohotuwe , horu tika , horakam , karala , opuwunat , me ,paharayo , kawadakawatma , horakam , kala , kiyala , piligsne , nane ,
Ude kama ganna salli dunne naha ne
Puthano oya kiyana janadipathi mudal higa kalada? Mata Dena ganna berida
Malimawata 159 horunta nidihasa
Munwa hire daanna ratama eliyata enna one.minissu.
Mithree..paala..sirisenage..bena.
Koati...5..ka..Naya.mudalak.
Bol..nayata..kapa..harala..thiyenawa.hoyala..balanna.
Unta hitawala pas gahanna one.
Okkoma alannah ona
Kavavat hera yanne nane. A henda ova vadak naha
Me mudal gaththa unge ammala matak wenne mata vitarada
මෙ හිගන්නට අපි අස්වැසුම ලබාදෙමු පව් නැතිබැරි හගන්නොනෙ බං