කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 24.12.2024

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 52

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 години тому

    මෙි ජන මාධ්‍යය වැඩ සටහනකම්
    මරේ මරැ අම්මපා
    දැන් අපිට ගොඩක් තොරතුරැ
    ලබෙනවා රජය
    ඇතුළු ජන මාධ්‍ය තුමන්ලා
    තුලින් හරි පුරවැසියෙක්
    ලෙස නිර්මනය
    වෙමින් ජීවිත අවබෝධයක්
    ලැබේ ජයවේවා❤❤ මාධ්‍යය අතුලු ඇමති තුම සහා සහයට සාටි එතුමාට ඒ සේම
    සුභම සුභ නත්තලක් වේවා
    හැමටම ❤❤❤❤

  • @sameeliyanage7324
    @sameeliyanage7324 12 годин тому +7

    දහය වසර දක්වා දරුවන් සහ දෙමාපියන් , ටියුෂන් මාෆියාවෙන් ගලව ගන්න.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 12 годин тому +6

    මේ වගේ අති පන්ඩිත මාධ්‍යවේදියෝ ඉස්සර හිටියේ නැතුව ඇති.අර රිලව් වගේ එකපාරටම තමා ප්‍රාතීර්භූත උනේ

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 13 годин тому +5

    අැත්තටම අාණ්ඩුවක් කියලා දැන් තමයි හරියටම ෙවන් ෙන්

  • @malanialwis6080
    @malanialwis6080 14 годин тому +7

    🙏ආයුබෝවන් ඇමති තුමනි

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 7 годин тому +3

    දැන් අපි රජය කරන දේ දන්නවා

  • @kg94837
    @kg94837 8 годин тому +2

    මේ මාධ්‍යවේදියෝ කොහෙද හිටියේ රාජපක්ෂලා රට කනකොට. රනිල් පිනුම් ගහනකොට. හාල්, පොල් නැත්තෙත් දැන්. රිලව් පැටව් ගහන්න අරන් තියෙන්නෙත් දැන්. මාර දේවල් එකපාරටම වුනේ.

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 8 годин тому +2

    වාහන ආනයනය කරන සංගම්
    .. මොල් හිමියන් වගේ වෙයීද...

  • @NassierMohamed
    @NassierMohamed 15 годин тому +5

    ❤❤❤❤❤❤❤❤❤npp npp jayawewa jayawewa jayawewa jayawewa jayawewa

  • @thusithabandara7694
    @thusithabandara7694 14 годин тому +5

    Excellent minister explanation ❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 14 годин тому +7

    අපේ රට හදනවනම් හදන්න හැකි රජය මාලිමා රජය පමණයි ..එය සිදුවන බව අපට විස්වාසයි..ඔය හාල්වලට කෑගහන එක නවත්වන්න නලින් සහෝදරයා සමූපකාර සහල් වලින් පුරවන්න රටින් ගෙනත් හරි කමක් නෑ..මිනිස්සුන්ට ඇතිතරම් ගන්න පුලුවන් ව්දියට...එතකොට මාෆියා කාරයන්ටත් උඩ බලාගෙන ඉන්න වෙයි...

    • @kg94837
      @kg94837 8 годин тому

      ඒක තමා කරන්න තියෙන්නේ. මෙතන ඩඩ්ලිව විතරක් අල්ලගත්තට මෙතන අනිත් කට්ටිය තමා මේ නාඩු සෙල්ලම කරන්නේ. ලංකාවේ ඇතිවෙන්න අස්වැන්න ඇවිත් රජයට හාල් මිලදී ගන්න කාලයක් එනතුරු පිටරටින් ගෙන්වා අඩුමිලට සතොසට සමූපාකාරවලට දාන්න. හාල්, පරිප්පු ටික ගෙනත් දැම්මොත් හොඳටම ඇති මේ වෙලාවේ. නැතිනම් කොහොමද එක පාරටම හාල් හිඟයක් ආවේ.

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 14 годин тому +1

    Good monitoring ❤❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 12 годин тому

    Thanks ❤❤❤❤

  • @MohammedIrfan-gf1we
    @MohammedIrfan-gf1we 9 годин тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @vision6531
    @vision6531 14 годин тому +2

    පුද්ගලික පාසල් නියාමනය කිරීමක් සම්බන්ධවත් ප්‍රශ්නයක් අහනවද ???

  • @somindathero5801
    @somindathero5801 11 годин тому

    Good

  • @sampath9044
    @sampath9044 14 годин тому +2

    පැය 3 කදි වීව්ස් 17000 ක් මෙච්චර ලොකු වීඩියෝ එකක්

  • @JJV77873
    @JJV77873 14 годин тому +1

    👍👍👍

  • @dimitrikaru
    @dimitrikaru 11 годин тому +1

    To the reporter asking about the fighter jets.. age agreements were approved in 2021 and then signed.. you think now in 2024 we can cancel those? If i employ you to do a 4 year job and on the 3rd your if i come and say 8 am cancelling the project would you be happy..
    You should have asked all this back in 2021

  • @SandyaKudagama
    @SandyaKudagama 15 годин тому +2

    ❤❤

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 12 годин тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthimadawala4280
    @nilanthimadawala4280 12 годин тому

    ❤❤❤❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 15 годин тому +1

    Arrack only in 750ml bottles must make the country a little tidy and no liquor without empty is another way of helping to a cleaner environment.

  • @SomarathnaPanapitiya
    @SomarathnaPanapitiya 14 годин тому +1

    Place start urumaya programe ❤

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 12 годин тому

    ❤❤❤❤❤❤🙏🙏🙏💪💪🇱🇰🇱🇰

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 11 годин тому

    මිනිස්සු ta සාධාරණ ගණන් වලට වාහන ගේන්න .අනිවාර්යයෙන් .eka loku සහනයක් .මහජනයා ta ...e හින්දා අනිවාර්යයෙන් me සම්බන්ධයෙන් මැදිහත් vima nam ගොඩක් වැදගත් ...🙏🙏🙏 අවුරුදු gana 10 වුණොත් .eka mara ඉතිරි yak ..දෙපැත්ත ta ..tax awulak ne එතකොට ...ආදායම් wadi රජයට ..plz

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 13 годин тому

    ❤🎉❤🎉

  • @NadeeEpa-k9e
    @NadeeEpa-k9e 15 годин тому +3

    Cleening sri lanka සිදුකිරීමට නීති hadanwada

  • @nandeswarynandeswary5692
    @nandeswarynandeswary5692 15 годин тому

    In your next parliment sitting please give the central bank ,amount regarding estate workers union fund .'santha money ' thats also illegal deduction of those innocent workers .

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 10 годин тому +1

    Under Rajapaksa regeim these jurnalists are like tame puppys.

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 10 годин тому

    There is no scarcity of rice in the countery. Tell us we will supply in tons.

  • @SisraKumara-r7s
    @SisraKumara-r7s 15 годин тому +1

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 8 годин тому

    වාහන බද්ද වෙන විදියකින් හොයාගන්න බැරිද😢

    • @sunwick6857
      @sunwick6857 7 годин тому +1

      මෙතන බද්දට වඩා කරන්නේ රටට එන වාහන සීමා කිරීමක්. මේ රටේ පාරවල් මදි වාහන වැඩි වුනොත්. මට හිතෙනව රජය මහජන ප්‍රවාහන සේවය දියුනු කලොත් පෞද්ගලික වාහන අවශ්‍යතාව අඩු වේවි

  • @arimalawalarachchi8642
    @arimalawalarachchi8642 14 годин тому

    Api balagena inne mantri janadipati vssrama netikaranne kawadada

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 15 годин тому

    Samahara wachana hariyata shabda wenne nehe.eya gena sithanna.

  • @arimalawalarachchi8642
    @arimalawalarachchi8642 14 годин тому

    Mantri Janadipati vissrma netikaranne kawadada

  • @roshnibarbour7754
    @roshnibarbour7754 10 годин тому

    Except Derana and Hiru lying channels

  • @Sumith5
    @Sumith5 15 годин тому +2

    ❤❤🧭🧭🧭

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 14 годин тому +2

    DR nalinda,Othana jana media ekata wadiya inne jada media kiyala oba danuwath athi kiyala api wiswasa karanawa ,no matter what we will support NPP for big time

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 15 годин тому +3

    ❤❤

  • @coolvids6964
    @coolvids6964 9 годин тому

    ❤❤❤❤❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 14 годин тому +1

    ❤️👍