විනාඩි 5න් බිත්තර සැන්ඩ්විච් හදමු|Egg sandwich Recipe sinhala💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 248

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n 10 місяців тому +16

    Miss oya pahidiliwa අවංකව
    අපිට දෙන රෙසිපිස් හරිම වටිනවා
    මම ස්තුති වෙනවා මිස්
    ඔයගේ පොල් කේක් රෙසිපි එකෙන් මම බිස්නස් කරන්වා
    හැමෝම හරිම රස කියලා ක්මෙන්ට් දාන්වා තව ඔඩර්ස් තියනවා මිස්ට ස්තුතියි 🙏 ස්තුතියි

  • @nimalnimal3959
    @nimalnimal3959 3 роки тому +26

    මායි වයිෆ් එකතු වෙලා හැදුවා ගොඩක් රසයි අක්කේ තව මේ වගේ රස කෑම රෙසපි ඕනී..

  • @senusenu6974
    @senusenu6974 11 місяців тому +4

    තෑන්ක්ස් අනෙහ් අක්කෙ 🥺 හදන්න දන්නෙ නැති කැම ජාති ගොඩක් හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙම් 🥺♥️😘

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 роки тому +18

    ඔබතුමිය⁣ට ඉතා තුති...
    සරල විලසේ පැහැදිලිව කියලා දෙනවාට.👋👋👋👋👋👋👋

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 9 днів тому +2

    Thank you akki..p.t.s. Practical walata oyage balagena gihin heduve 😊❤

  • @startube9691
    @startube9691 Рік тому +2

    මමත් ගොඩාක් කෑම හදන්නෙ ඔයාගෙන් බලලා අක්කේ.හරිම සරලව කියලා දෙනවා.

  • @tilaktanuga543
    @tilaktanuga543 Рік тому +3

    මම බලන්නෙම ඔයගෙ වීඩියෝ .. කවදාවත් වැරදිලා නැ❤❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +2

    ඔයාගේ හැම ricipe එකක්ම මම බලනවා පැහැදිලිව අපට කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @tilaktanuga543
    @tilaktanuga543 Рік тому +2

    මම මේ සැන්ඩ්විච් එක හැදුව හරිම රසයි අක්කි ....

  • @mayumisandeshika1698
    @mayumisandeshika1698 3 роки тому +10

    හරි ම රසයි 😋
    හදනවා දකිත්දිත් කන්න හිතෙනවා 😉😋😊
    Thanks 😘😍

  • @sirilranaweera9887
    @sirilranaweera9887 2 роки тому +3

    Oya godak hodata kiyadenawa bohoma sthuthiy mama sanvich hadanawa

  • @upaliherath9188
    @upaliherath9188 Рік тому +1

    Ow ane rasai

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 роки тому +3

    ඉතා පැහැදිලි ලෙස කියා දුන්නාට ගෝඩාක් ස්තූතියි.

  • @sudarmahettiarachchi9341
    @sudarmahettiarachchi9341 3 роки тому +1

    Apith haduva harima rasai.......

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 2 роки тому +1

    Aththatama mn harima asai oyage recipes walata

  • @sahanioshadhi5690
    @sahanioshadhi5690 4 роки тому +9

    සුපිරිම සුපිරි akke 😍❤

  • @SudeepaNanayakkara
    @SudeepaNanayakkara Рік тому +1

    හරිම හොදට පැහැදිලි කරා🎉ඔයාට ස්තුතියි

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 4 роки тому +3

    Wooooow

  • @sujathamanike9414
    @sujathamanike9414 2 роки тому +7

    බොහෝම ස්තුතියි අක්කේ
    ඇත්තටම මේක අපේ දරුවන්ටත් හොඳ වැඩසටහනක්....... බොහෝම පින්......... ❤❤🙏🙏🙏

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 4 роки тому +14

    සරලව කියලා දෙනවා... බොහොමස්තූතියී... 👍👍👍❤️❤️❤️

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 роки тому +43

    ඔයා ගොඩක් හොඳට පැහැදිලි කරනවාස්තුතියි එකට ගොඩක්

    • @tggggg3519
      @tggggg3519 2 роки тому +2

      මට.දැනගන්න.ඔන.ගෙදර.හදන.මයිනෙස්.හදන්නේ.කොහොමද.කියලා.දැනගන්න..කියාදෙන්න.හොදේ.

  • @pvpvnalani5784
    @pvpvnalani5784 4 роки тому +3

    Harima lasisani rasayiii

  • @reshanmaduranga5115
    @reshanmaduranga5115 3 роки тому +5

    තැන්ක්ස් අක්කේ
    . ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @dilmikavindi
    @dilmikavindi 8 місяців тому

    හරි ම රසයි මෙක මම අද හැදුවා ❤

  • @sureshkumara5836
    @sureshkumara5836 3 роки тому +3

    මමත් හැදුවා හරිම රසයි.

  • @mohiki69
    @mohiki69 4 роки тому +30

    Great! ඔයා හරි ලස්සනට පැහැදිලි කරලා තියනවා! Thank you!

  • @manikerathnayaka979
    @manikerathnayaka979 6 місяців тому

    ඔබ තුමියට බොහොම පින් සිදු වේවා

  • @nethunethu1611
    @nethunethu1611 3 роки тому +5

    Great! Oya hodata apita me kama hadanna kiyala denava. Thank you ! Oyata puluvanda samon dala sandwich hadana vidihe video ekakuth danna.

  • @priyadarshani.amaradasa2162
    @priyadarshani.amaradasa2162 2 роки тому +2

    අනේ මේක හදන්න හරි ම ලේසී ඔයාට ගොඩක් ස්තූතියි !

  • @shehansilva3918
    @shehansilva3918 4 роки тому +2

    Owa danna apa Appa. Dekkama kela gilenawa.😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @suwendranikodagoda3210
    @suwendranikodagoda3210 Рік тому

    Oyage vedio hemadama balanawa mama

  • @ranidamayanthi4208
    @ranidamayanthi4208 3 роки тому +1

    Harima rasai akko

  • @razeenaadam9381
    @razeenaadam9381 4 роки тому +5

    Sandwich is very tempting.

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 3 роки тому +3

    Heduwa ada. Harima rasai. Thank u 🙏 oyta

  • @RaniduSewmal-el8xq
    @RaniduSewmal-el8xq Рік тому +1

    හරිම රසයි අක්කේ

  • @Sanibbz
    @Sanibbz 2 місяці тому

    Thank you
    Mn haduwa
    Eka rasayi ❤❤🎉🎉

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому +1

    it s good onces thanks for you 👍👍👍🌺🌺🌹🌹🌺🌺

  • @nishanthkumara4050
    @nishanthkumara4050 2 роки тому +3

    අපේ අම්මා මේ විඩියෝ ඒක බලලා මට ඒ සැන්විච් හදල දුන්නා.හරි ම රසයි.මේ විඩියෝ ඒක දැම්මට ගොඩක් ස්තුතියි.☺☺☺

  • @mohamesnaufar1309
    @mohamesnaufar1309 3 роки тому +1

    Akkiii mata vayasa awrudu 12 Mn gedara nikan inna welaawata akkii ge channels balala podi podi dewalwalin hadana wa mn eeye thalabola haduwa thank you apita udau karanawata 😚😚 ADAREII OYATA 😍 STAY SAFE

  • @Abishekaabisheka-vm3is
    @Abishekaabisheka-vm3is 6 місяців тому

    Mama haduwa marama rasay akkiyo😍

  • @KumuduChathurangi
    @KumuduChathurangi 27 днів тому

    Maru a super

  • @nisurimaheshika1688
    @nisurimaheshika1688 Рік тому +1

    Mat haduwa .rasai godak

  • @samankumara2286
    @samankumara2286 3 роки тому +1

    Godak hodata pahadili karanawa akki. Oyata thanks

  • @chamodhmaduranga3268
    @chamodhmaduranga3268 3 роки тому

    Godak rasaiii eka .oya hamadema pahadiliwata kiyala denawa akke .thank you

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 2 роки тому +8

    මම නම් හැදුවා මාර රසයි. ස්තුතියි ඔයාට ❤❤❤❤❤

  • @ashamalkanthi4673
    @ashamalkanthi4673 2 роки тому

    Niyamay akke

  • @sithumbro445
    @sithumbro445 2 роки тому +1

    ඔයා හොදටම කරනවා හොදටම තෙරෙන්වා

  • @tharangadilhani9098
    @tharangadilhani9098 4 роки тому +4

    Very,nice.oya.gave.theyan.plastic.basket.kohnida.gathte

  • @GihanRashmikaKeerthirathne
    @GihanRashmikaKeerthirathne День тому

    Thanks 🎉🎉❤❤❤❤😊😊

  • @geethakasenarathnna-l5q
    @geethakasenarathnna-l5q Рік тому

    ස්තුතියි ඔබට.හැදුවා.ගොඩක් රසයි.

  • @PrasanthikaGeethani
    @PrasanthikaGeethani 3 роки тому +2

    මමත් හැදුවා. හරිම රසයි. 😋

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +10

    පැහැදිලියි. බොහෝම ස්තූතියි. මයෝනේස් සෝස් පහසුවෙන් ගෙදර හදන විදිය කියලා දෙන්නකො. නැවත හමුදෙමු

  • @mallikam8117
    @mallikam8117 2 роки тому

    Hrmya pahadili thanks

  • @sunilmendis1237
    @sunilmendis1237 4 роки тому +6

    Api hadala baluwa. Mmmmmm......harima rasai.

  • @premadadayama2734
    @premadadayama2734 2 роки тому

    Sthuthiyi.oyage sandwich eka niyamai

  • @darshiliyanage303
    @darshiliyanage303 3 роки тому +1

    Good job❤️🍎🤩🎂🙏

  • @manoharidias3372
    @manoharidias3372 4 роки тому +3

    Super👍👍👍👍♥️♥️♥️♥️

  • @nathannathan5869
    @nathannathan5869 Рік тому +1

    சூப்பர் 🌹👍👍👍👍👌👌👌❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому

    Wow niyamai

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 роки тому

    Adara madu thanms ane oyata

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 роки тому +2

    onna like genawa 😎😎😎😎😎😎😎😴😴👸👸👸👸👸👸

  • @SamanKumara-fn4em
    @SamanKumara-fn4em 4 роки тому +2

    Supiri 👍👍👍👍👌👌👌

  • @masakamasaka6750
    @masakamasaka6750 4 роки тому +2

    Rasai😙

  • @dkanchana6493
    @dkanchana6493 4 роки тому +2

    නියමයි

  • @ThusharaThilakarathne-r2j
    @ThusharaThilakarathne-r2j Місяць тому

    Thanks miss

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 4 роки тому +11

    I tried this. Very easy and delicious. Thanks

  • @malanichandralatha2402
    @malanichandralatha2402 4 роки тому +4

    Thank you my dear 😊💓

  • @PriyadarshaniDarshana
    @PriyadarshaniDarshana Рік тому

    Godak rasai akke🎉

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 2 місяці тому

    Thank you very much

  • @pickme6566
    @pickme6566 4 роки тому +2

    Thank you miss.godak hondata kiyala denawa

  • @charithyachamodini9310
    @charithyachamodini9310 4 роки тому +5

    Thank you very tasty

  • @vathanakumar8940
    @vathanakumar8940 3 роки тому

    Good 👍

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 роки тому

    Superb filling really nice

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 роки тому +2

    Super 👌

  • @jagathchandra1150
    @jagathchandra1150 2 роки тому +3

    ස්තූති.......😊....මේක ගොඩාක් වටිනවා

  • @nimesharasanjali7262
    @nimesharasanjali7262 2 роки тому

    Apith hadala baluwa akka.. harima rasai meka

  • @liyanagelakmali7714
    @liyanagelakmali7714 3 роки тому

    Mamath haduva akke harima rasata ava

  • @nethmithurya1386
    @nethmithurya1386 3 роки тому +7

    අනංමනං නැතුව පහැදිලිව කියලා දෙනවා thank you very mauch...❤️

  • @Amila618
    @Amila618 4 місяці тому

    ❤️❤️❤️❤️

  • @sadalifernando5033
    @sadalifernando5033 2 роки тому

    Akki me sanvich hadanna gedr hadapu wait sous use karata kamak nedda

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 Рік тому

    Good

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 3 роки тому

    Mama nam onema kema hadanna one unama oyage channel eka thama search krnne. Harima ketiyen lesiyen hadanna puluwn recipe thiyenne. Thank you.

  • @SarindaSubasingha-p9o
    @SarindaSubasingha-p9o Рік тому

    🎉🎉

  • @NayaniPrasanji
    @NayaniPrasanji 5 місяців тому

    Akkay mama haduwa sandwich puduma rasii

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 4 роки тому +2

    Thanks miss.. hadanawa aniwaryayenma..

  • @anuradhavithanage1823
    @anuradhavithanage1823 2 роки тому

    Thank you.very clear.simple

  • @dhanushadamayanthi5896
    @dhanushadamayanthi5896 3 роки тому +2

    Thank you akke

  • @kumaripathirana4789
    @kumaripathirana4789 3 роки тому +1

    Super!

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 2 роки тому

    Akke apita me paste ekata cheese add karanna puluwanda?

  • @achalasubani1674
    @achalasubani1674 3 роки тому

    Hodai

  • @sothimalar2733
    @sothimalar2733 2 роки тому

    Elama... 😘😁♥️

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Рік тому

    💕💕🤗🤗

  • @ericrohan7646
    @ericrohan7646 4 роки тому +2

    Thanks unty.

  • @SakunthalaKumary-v5h
    @SakunthalaKumary-v5h Рік тому

    Akke batr වෙනුවට astra danna puluwanda

  • @mahimaherath6511
    @mahimaherath6511 3 роки тому

    Issara gedara hadapu mayonise dan Astra mayonis salli labeddi minissynta waha kawanna apa gedara hadana awama kiyanna

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 3 роки тому +6

    ස්තූතියි 💕💕💕💐බුදු සරණයි 🙏

  • @anushakwt2367
    @anushakwt2367 4 роки тому +2

    Hodaiiiiii

  • @udenichandima843
    @udenichandima843 2 роки тому

    Apith Dianne kiyala hithuwada senwich hadanna

  • @achinisanjeewani4905
    @achinisanjeewani4905 3 роки тому +2

    Wow thnk you❤️

  • @upulliyanagge2027
    @upulliyanagge2027 2 роки тому

    Really easy and tasty..