Sister you are so amazing n you are with a good heart. That's why u are sharing this cooking tricks. I m in kurunegala. Otherwise I would have order these during special occasions. All the best for your business with lots of love 💖.I will subscribe u .
මේ ඉටු කළේ මගෙත් ඉල්ලීමක්,බොහොම ස්තුතියි නංගී❤හරිම පිළිවෙලයි,ඔයාට තව තව ශක්තිය ලැබේවා!
🌸🙏
හැදුවත් නැතත් කෑම හදන හැටි ම බලනව.ඔයා ලස්සනට වැඩේ කළා.❤️
Sthuuthi 🌸
😂😂😂 mama wage😂😂
විශේෂ දවසකට ගැලපෙන සම්පූර්ණ කෑම වට්ටෝරැවක් දමනවා නම් ගොඩක් කැමතියි.මේ වීඩියෝ එක හරිම සතුටින් බැළුවා.පිළිවෙල පිරිසිදු කම ඉතාමත් ඉහළයි.
L
Hri🌸
ඔබට ගොඩාක් ස්තූතියි
Thank u very much
@@nayanaperera6578
Thank you so much my sister. Math punchiyata patan gattha. Oyage me video mata godak help una . Theruwan saranai!!!
Harima satutui🌸🙏
Mhema hadana sandwich ekak Kiya ganeda denna puluwN
පළවෙනි කමෙන්ට් එක මගේඔයා හරිම දක්ෂයි අක්කි ඔයා දාපු වීඩියෝ හැම එකක්ම බලලා හැම කෑමක් මං හැදුවා මමත් ඔන්න පටන් ගන්න හදන්නේ ඔයාට බුදු සරණයි!
🌸🙏
හරිම පිරිසිදුයි,පිලිවෙලයි අක්කා.දැක්කම කන්න ආස හිතෙනවා.තැන්ක් යූ 💙💙
🌸
Sanwich ekaka mila kiyanna puluwanda
Thank you so much for your clear demonstration ❤
You are so welcome!🌸
ගොඩක් හොදට පිලිවලට හැදුවා දිනෙන් දිනම දියුණු වේවා 🙏🌹❤️
🌸🙏
හරිම රසයි වගේ. හදල බලන්න ඕන ❤❤
Ow me widiya rasai🌸
Me sandwiched eka kiyakata wageda denne
Me video eka dammata nam godaaaak thank you akka..🙏❤️❤️
🌸🙏
Godak watina video ekak. Thank you very much dear. Fish sandwich hadana hetith welawaka video ekak karanna. Oyata budu saranai!
🌸🙏
Magee akki..hitata. puduma aswkk atiwenee වීඩියෝ බලද්දී oyta ..twatt hriynna oni..budusarni outa❤❤❤❤❤❤
අනේ ඒ කමෙන්ට් එක හරිම ආදරනීයි🌸oyatath hariyanna one
❤❤❤❤
Harima lassanai piliwelai akka....thanks asawen beluwa video eka..❤❤
Bohoma sthuuthi nngi🌸🌸🌸
Akke aka thrikona kellakda sandwich akai kiyala ganan ganne
@@SwarnamaliMadu ow nngi🌸
@devaskitchen6893 thenks akke.oyata thawath hariyanna ona.mama oyage recepi Balan danne nethi dewal igenagena patan ganna hithan inne.api wage ayata godak watinawa ganna premana akka oya kiyala denakota
Akke ganath kiyanna
කෑම වල ම්ල කරන්න කොහොමද අක්කා
Oyage mae vidios balala matath gedara idan business ekak patan ganna idea ekak awa..Thank you very much...
🌸🙏
Ada thamai mama oyge vidios baluwe..thank you dr mewage danawata.sandwich ekk kiyakata wage denna puluwanda
Thank you dear🌸
Very nice the way u made it. Very clean and very faithful to the customers . Thank u. I enjoyed watching. Also i subscribed u.
Thanks for the sub!🌸
හොද අත් දෙකක්.. දෙවියන්වහන්සේගේ රැකවරණය ලැබේවා ..
Sthuuthi 🌸🙏
Thank you very much for sharing this valuable video
You are most welcome🌸
හරිම පිලිවෙලයි. අවශ්‍ය දේවල් ටික වෙනම list එකක් වගේ දාන්න 😊
🌸
Looks yummy n very hygienically done. How much is your sandwich?
100rs thank you🌸
සුපිරි.ස්තුතියි.
Sthuuthi🌸
Price kohomada dear me peace ekaka? Thanks a lot.
Akki me box ganne kohenda...ganakama kochchara da
Man galle walin ganne nngi
Sandwiches 100kt biththara kiyak one wenawa da ?
@@senurifernando4105 mn me video eke kiuawa mataka widihata
Thnx.neat n delicious.price please .❤❤🎉🎉
🌸🙏
Mamath hadanne eth balanawa
@@samankumara-q9v ❤️🌸🙏
Thank you sister. Budusaranai. ❤
You're most welcome🌸
Thawa deyak akke biththara nathuwa malu ho saman dala hadanawanam pramana kohomada
ගොඩාක් ස්තුතියි ඔබට ❤
🌸🌸🌸
Saman dala hadana sanwich eka hadana widiyath kiyanna pls
Hari🌸🌸
හොද පැහැදිලි කිරීමක්
🌸🙏
Bittara sandwich , omelet hadaddi ena pili rasa neti karaganna widiyak kiyanna Akka. Mn e rasata asa ne
Mehama heduwama enne ne🌸
Akke magenuth ekkenek hadala illuwa sanwitch 40k ethakota ekakata kiyak wage milak kiyannada.
Yana wiyadama bedala balanna nngi🌸
Looks very delicious ,tempting and neatly done please let me know the price of a sandwich. Thank you. 👍👍👍
🌸🙏
Mila ganan kohomada kiyanne
Yana amudrawya ganan bedala ganna🌸
Price ekat kiyannako
Mayonnaise dannama onada
Ne eken rasa wedi
Ane ආදරෙයි පුතේ හැමදාම
මාත් හරි ආදරෙයි 🌸
Me wage sanwich ekak denna puluwan price eka kiyanna dr
100 mayo ganan ne
Math heta idan kadekata hadala danna inne,ane akke kiyannako kiya ganeda danne kiyala,e gena thana idea ekak nena
Oyata yana wiyadama bedala balanna nngi labayak tiyan🌸
මයොනේස් ග්‍රෑම් කීයක් ද ගන්නෙ?
Harima piliwelai❤❤
🌸🙏
Akke.. rolls pankudu wala thawaranne nathuwa feeshar karala cool eka giyata passe pankudu thawaruwama mukuth aulak wenne nadda.
Ne gelawenna puluwan pancake eka ehama freeze karama hayyata tiye
Curry eka narak wena eakak nathi wei neda 😍
@@witharanaharshaniharshani2361 godak dawas tiyanna netuwa hadanna
❤️😍
Ganath kiyanna akke
ANE me dawaswala sandwich ekaka mila sandakan karanna puluwanda
100
Hi hi..... ada nam balanna poddak parakku una. Eth amathaka nokara balanawa hamadama....
Sthuuthi 🌸🙏
Oya kama vala milagananuth ekkama kiyannako
Eka wenas wenwa
ස්තුතියි
ස්තූතී නැරබුවාට 🌸
Thawath lesiyata pahasuwen hadaganne puluwan recipes danne harima rasa patai clean aketa tiyenewa hodeta ❤
🌸🙏
Hi...could u tell me from where u get these cardboard boxes pls...
Cri
Thank you so much ❤ akka.
Welcome 😊🌸
Very good
Thanks🌸
Asha hithenawa budu saranai nangi
🌸🙏
Thank you very much ❤❤
You're welcome 😊
mewa kiyakata wage denna puluwanda price eka
100
මොන පාන් ද ගන්නේ ? Finagal ද?
Ne🌸🙏
thnak you dr
🌸
Akke ba nokiya kiyannako oya me sandwich ekak denne keeyatada kiyala mila gana adahasak ganna
🌸🙏
මේ විදියට චිකන් සහ fish
සැන්ඩ්විච් හදන්නේ කොහොමද කියලා දෙන්න
පුලුවන් නම් හරිම වටිනවා.ඔයා කලෝතින්
ඒකත් රසටම ඇති හිතනවා.ඒ වගේම toaster
එකේ ටෝස්ට් කරගන්නව
නම් සාමාන්‍ය ක්‍රමයට හදල toast කරන්න හැකිද.
Ow puluwan🌸
Apita bitthara sudu mada boil karala grater eken gaala ganna puluwan neda nangi?
Puluwan akke🌸
බිත්තර සැන්විච් කෑලි 1ක් අපි බිස්නස් එකකදී කීයටද දෙන්න පුලුවන්
How much 1kg pol cake
Oya sandwich akak kiyatada denne
Sister you are so amazing n you are with a good heart. That's why u are sharing this cooking tricks. I m in kurunegala. Otherwise I would have order these during special occasions. All the best for your business with lots of love 💖.I will subscribe u .
🌸🙏
මේවගේ වටිනා වීඩියෝ එකක් පිරිසිදුව පිලිවලට කරන්න කොයිතරම් මහන්සියක් වෙනවද..ඔයාගෙ ඒ මහන්සියට නිසි ඵල ලැබෙනු නියතයි..අදත් වීඩියෝ එක හරිම වටිනව.හුඟක් ස්තූතියි දේවා..!!
Sthuuthi 🌸
Tks dear ❤️
You’re welcome 😊🌸
😊❤ zGood job
🌸🙏
I don't like eggs but look so good
Thank you🌸
මම ගොඩක්ම කැමතියි කැල්ලක් කීයකට විතර දෙන්න පුළුවන් ද thanks dear
Msg ekk danna🌸
@@devaskitchen6893අනෙ මටත් ගාන කීයද කියන්නකො
Kalla kiyatada danna ona a wagama katlat akakuth kiyatada danna
ADARAI a budu saranai
Thanks ❤❤❤
You're welcome 😊🌸
ටික වෙලාවකින් sandwich වෙලෙනවා ඒකට මොකද කරන්න පුළුවන් ?
පිරිසිදු තෙත රෙද්දකින් ඔතා තියන්න .
Ow teta reddak udin dala tiyanna sandwich dana bajana
ෂා ඇස පිරෙව්වා මුලින්ම ❤
ස්තූතී 🌸
ස්තුතියි ❤❤❤
🌸🌸🌸
Pan podi piza hadana hati kiyannko akke plz❤
🌸🙏
Mamth haduwe oya widyt athatma rasi
Niyamai ne🌸🌸
පොල් කේක් රෙසිපි එක සහ හදන විදිය කියලා දෙන්න පුළුවන්ද
Ha🌸
Akke Sandwich eke prize eka kiyada
🌸
මේ පේස් එක ෆජ් එක් දාලා කල් තියා ගන්න පුලුවන් නේද
Ow puluwan dear🌸
Eggs kiyak dammada kiwwe na
Kiuwa dear🌸
Miss oya akaka price kiynko
🌸
Hi,akki godak dawas blan hitiya vedio akk genakam,mamath punchi business akk krnawa 2 years wage edan,mn kurunegala ,me wage sandwitch akk price krnne kohomada akki,
🌸🙏
ලස්සන ට පිලිවෙලට කලා වගේම ගුරුමුස්ට්යක් නැතිව කියල දුන්නා ...නංගි මම දවසකුත් කිව්වා ඔයා මේවා හදන class එකක් ඕවා හදන කොටම කරන්නකෝ අතේ හුරුවත් ගන්න පුලුවන් අපට මම ගාල්ලේ
කිප දෙනෙක්ගෙන් පටන් ගන්නකෝ ගෙදර් ඔ යාට කෑම වලට වගේම ඒයටත් ගොඩාක් අය එක්වේව් මෙය පිනක් අපිට මුදලක් කියන්න ඔයා ට බුදුසරණයි ....
අනේ ස්තූතී .🌸
ස්තූතියි ගොඩක් 🙏
🌸🩷🙏
එකක ගාන එතකොට කොහොමද .
100
Ekak keeyatada denne
කට්ලට් හදද්දි, පහුවදා උදේට බැදගන්න ; කලින් දවසෙ බෝල ටික හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුලුවන්ද. ෆීසර් එකේ දාන්න ඕනද
Ne🌸
Harima lassanai ..piliwelau...thanks
🌸🙏
සැමන් සැන්ව්ච් හදනවිදියත් දාන්න ❤
🌸👍
සැන්ඩ්විච් 50කට බිත්තර කීයක් ඕන වෙනවද?
30kat 10 ganne mn
❤❤😊😊
🌸🌸🌸🌸
❤️❤️
🌸🌸🌸
❤❤❤😊
🌸🌸🌸
❤❤❤
🌸🌸🌸
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸