ක්ලබ් සැන්ඩ්විච් | Easy Club Sandwich (English Sub) | Wild Cookbook

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 534

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 10 місяців тому +3

    NoකතාNo සිනා,වැඩේ ලස්සනට පෙන්වා දෙනවා.දෙවි පිහිටයි.

  • @subashiniabeywardhane8932
    @subashiniabeywardhane8932 Рік тому +11

    Wow nice bro....
    අපේ ඉස්කෝලේ project එකකට sandwich හදන හැටි බලාගත්තෙ මේ video එකෙන්
    Thank Uuuuu❤️😂

  • @chatz108
    @chatz108 2 роки тому +24

    The one & only UA-camr who doesn't request to subscribe his channel and like the videos. No more works, totally simple!
    Good luck and love your recipes ❤️✨

  • @SrimathiRoshani
    @SrimathiRoshani Рік тому +1

    Supíri Malli jesu pihitai oyat polonnaruwen roshani🎉

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Рік тому +3

    සුපර් පුතා
    ජයම වේවා නිරතුරුවම
    ඔබට 🙏🙏💞🌹💞🙏🙏

  • @shaninisansala898
    @shaninisansala898 2 роки тому +32

    ගැලපෙන්නෙම ලොකු පිහිය😁💪

  • @samanabeysundara6766
    @samanabeysundara6766 Рік тому +2

    නියමයි පුතා..Good luck!

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 роки тому +21

    ඕකට ටොමැටෝ සෝස් පොඩ්ඩක් ගෑවම හරි. තවත් රසයි. මෙයොනිස් විතරක් මදි. 🥰

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq Рік тому

    Video එක හරිම clear ...ජය වේවා බ්‍රෝ....❤️☺️👍

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 Рік тому

    ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ මම බලනව පුතා. ඔයාට මාර හැකියාවක් තමයි තියෙන්නෙ . සුබ අනාගතයක් පතනව. ඔබට ජය !

  • @3xmanagaming213
    @3xmanagaming213 2 роки тому +1

    Aiye supiri aiyee oyage vido walin godak dewal igena gannawaaa...ekata bohoma ඉස්තුතී

  • @Ashi1111-o8l
    @Ashi1111-o8l 2 роки тому +1

    ඔයාගෙ wada හරිම piliwelai ලස්සනයි katata kela unanawa good job pawarfull and nise

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 Рік тому +1

    Superb son I always live to watch your videos. Keep it up.

  • @අයේශිකා
    @අයේශිකා 2 роки тому +28

    ආසම කෑමක්...thank u wild cookbook 🤤🤤🤤😋

  • @gold8147
    @gold8147 2 роки тому +143

    අපිට නම් ඔයාව කන්නයි හිතෙන්නෙ .....😂😍😍😙හරිම ටැලන්ට් එකක් තියෙනවා ...praise to Jesus ...❤සුභ අනාගතයක්....හැමදාම ඔය විදියට හැන්සම් ඉන්න ...😊🔥

    • @vihuxkolla1093
      @vihuxkolla1093 2 роки тому +14

      මිනීමස් කනවද ඔයා🙂

    • @gold8147
      @gold8147 2 роки тому +12

      @@vihuxkolla1093 නෑ...ඒකෙ වෙන තේරුමක් තියෙන්නේ ...කෙල්ලන්ට තේරෙනවා .....ඔයා කොල්ලෙක් නෙ...😂😊චෙෆ් හරිම good looking ...ඒකයි ..

    • @vihuxkolla1093
      @vihuxkolla1093 2 роки тому +4

      @@gold8147 hari hari just kidding🙂❤️✌️

    • @Dillchmp
      @Dillchmp Рік тому +2

      Ah methana wena magulak. Ane යකෝ kollek penna ba ubalata

    • @Dillchmp
      @Dillchmp Рік тому +4

      @@gold8147 ou ou ubawa badi awith balan හිටපන්. Lamai ඉන්න geniyek D koheda naki wise

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Рік тому +11

    As a Sri Lankan very happy and proud about you! Without complaining others you have found your own way! Our country needs you like young people. Like Bhathiya and Santhush made a revolution in music I am sure you will be a brand in food and beverage industry. Be humble and patient. Good luck for a bright future. 🌞

  • @NilminiSamarasinghe-m6j
    @NilminiSamarasinghe-m6j 11 місяців тому

    Wild cookbook ❤ ගැම්මක් තමා🔥

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому

    ෂා නියමයි නියමයි කලබ් සැනදවිච් එක පුතා ජය වේවා

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    මේ සැන්ඩ්ව්ච් එක හරිම රසයි මම කුවේට් ඉන්න ගෙදර වෙන විදියකට හැදුවා,මේ විඩියෝ ඒකේ විදියටත් හදලා දෙනවා .ස්තුතියි දැනුවත් කළාට තෙරුවන් සරණයි ❤💐💐

  • @kkrishanikrishani9395
    @kkrishanikrishani9395 Рік тому +4

    මගේ ආසම කෑමක් තමයි egg 1කුත් ආවා නම් superb

  • @clivefernando7591
    @clivefernando7591 Рік тому +2

    So proud of you. You are an inspiration to our younger generation. Best wishes son. Theruwan Saranai

  • @mrnoname4551
    @mrnoname4551 2 роки тому +15

    ඇත්තටම කතා කරනකොට,උයනකොට මාර professional ගතියක් තියෙන්නෙ 💪 🔥

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Рік тому

    හරිම අාසයි පිට රට හිටපු සරණයි
    දවස් සිහියට එනවා ඔයාට සුබ පතනවා

  • @LathikaWickramasinghe-y1y
    @LathikaWickramasinghe-y1y Рік тому +1

    සුබ අනාගතයක්🌹

  • @pgchamode4260
    @pgchamode4260 4 місяці тому

    Wild cook book gammak thama .supiri a .wadenam niyamai .man asai sanwich valata .aiya oya hadana vidiyata thawath mata asahithenava .jp pi❤❤❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Рік тому +1

    So proud that your a Sri Lankan. Best wishes.

  • @asankalena93
    @asankalena93 Рік тому +1

    සුපිරි සුපිරි සුපිරි❤❤❤❤️❤️😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋👌👌👌👌

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 6 місяців тому

    ❤ wooow හරිම රසයි පුතා ❤

  • @margosatoday
    @margosatoday Рік тому +5

    Sweet guy. Smiling Chef. ❤❤❤ Lovely recipes.

  • @MarieFaber-j9u
    @MarieFaber-j9u 2 місяці тому

    Superb! well done, congrats to you for more recipes. Thanks

  • @kavikavi936
    @kavikavi936 Рік тому +1

    Good luck putha...God bless!! ❤💙💚💛🌸🌹🍀🌺🌻🌼

  • @chandanaamarasingha7697
    @chandanaamarasingha7697 День тому +1

    I tried it ayya wow that was nice❤

  • @sherinfernando8932
    @sherinfernando8932 Рік тому +1

    පුතේ ඔයා හරි ලස්සනයි .නිහතමානියි .ඔයා හදන කෑම පිරිසිදුයි.ගොඩක් කෑම බටහිර ඒවා .අපේ රටෙහි කෑමත් ඉල්ලා සිටනවා.ගොඩක් ආදරෙයි .😊

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Your voice smile presenting
    everything is super 👍

  • @dileeparyavartham3011
    @dileeparyavartham3011 3 місяці тому

    Dear brother, your smile transcends the boundaries of language. Wishing you all the love and support. With love from Sri Rama's Bharat.

  • @dinithidinithi6892
    @dinithidinithi6892 2 роки тому +2

    මාත් හදලා බැලුවා හරිම රසයි අයියේ ඔයාට ගොඩාක් ස්තුති😘😘😘 ❤️❤️❤️❤️

  • @anuruddikanishanthinamarat7325

    Nice presentation..Good luck putha..❤

  • @selvarajahsritharan5001
    @selvarajahsritharan5001 Рік тому

    I watch every videos simply superb and amazing yummy yummy too keep moving ❤

  • @bharanimahidasan54
    @bharanimahidasan54 Рік тому +1

    I don't know the srilankan language what you speaking,i subscribed your channel but in English language is must sir. You do super 👌💯👍 cooking exclent sir.🙏

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 Рік тому

    thama උත්සාහyn ජීවිතේ ගොඩ daganna දරුවෙක් ❤ b s ඔයාට

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Рік тому +1

    හදපු විදිහ දැක්කා හොදරසට
    ඇති ........
    ❤🙏

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 Рік тому

    Plesant young guy ..good luck putha 🙏 🎉🎉❤

  • @ramshamadushani6246
    @ramshamadushani6246 2 роки тому +2

    👌 ...good luck aiya

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage1599 2 роки тому +13

    ඒක ශෝක් ..නියමෙටම පැහැදිලිව කියල දීල ... හරියටම ක්ලබ් සැන්ඩ්විච් හදන විදිහ පෙන්නල දුන්න.. තැන්කූ ඔයාට ❤️❤️❤️❤️❤️ කෝ අර පිහිය 😍

    • @warsil3735
      @warsil3735 2 роки тому +4

      Eka ech hara sankeerna deyak da?

  • @sanjanaarcot2265
    @sanjanaarcot2265 7 місяців тому

    I've just discovered myself the most delicious cooking channel 😋🤤😍❤️

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому

    Oyage recie pies mama hamadama balanava hama ekakma hodaie hodaie thanks ❤😂

  • @cindybuultjens2763
    @cindybuultjens2763 Рік тому

    Ammooo yanthan athi recipes apata denawa oya. Big thank you. Love your videos

  • @nilanshami5710
    @nilanshami5710 9 місяців тому

    Best recipes I have ever seen. May you have a prosperous future.😊😊❤

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 10 місяців тому

    බුදුසරනයි ඔයාට ජය වෙවා ❤❤❤❤

  • @baretchampika9384
    @baretchampika9384 11 місяців тому

    නියමයි පුතා ජය වේවා👍

  • @sweetsumi4039
    @sweetsumi4039 7 місяців тому

    JUST LIKE A WOW. SUPERB. ❤🎉KEEP GOING. ALL THE BEST

  • @sanjeewajayasuriya9762
    @sanjeewajayasuriya9762 Рік тому

    Gd luck brother nice club sanviche

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому

    අපි.ච්කන්..සෑව්ස්.කනවෝ.
    පට්ටම.රසයි.🎉🎉❤😊😊

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 2 роки тому +2

    Asama ka mak....💐💐💐

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Рік тому +1

    ලංකාවේ ඉන්න කැමතිම චෙෆ්..❤

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 роки тому +4

    අශේන් එක්ක කරපු vedio eka බලලා ආපු ගමන් මේකත් දැක්කේ ....I will try this..❤️✌️😊

    • @WildCookbook
      @WildCookbook  2 роки тому

      Rasa kohomada kiyalath kiyanna hadala ❤️🙌

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 роки тому

      @@WildCookbook hari brother .....😊✌️❤️

  • @rongrong6914
    @rongrong6914 2 роки тому

    ❣️❣️from Bangladesh 🇧🇩🇧🇩

  • @Sama-op1ut
    @Sama-op1ut Рік тому

    Bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva

  • @pavankumarage4312
    @pavankumarage4312 2 роки тому +17

    කෝ මචං ලොකු මන්නේ...අපි ආස ඒකට

  • @jayanthisamarasinghe8801
    @jayanthisamarasinghe8801 Рік тому

    Super presentation ! 🎉

  • @anaghaamal7851
    @anaghaamal7851 2 роки тому +1

    Broo im from india.. Love your cooking

  • @beautifulworld..9385
    @beautifulworld..9385 Рік тому +1

    කටහඩත් සුපිරි

  • @WasanthaJayasinghe-vt3yv
    @WasanthaJayasinghe-vt3yv Рік тому +4

    අපිත් අද හැදුවා...හරිම රසයි 👍😋🥪

  • @dilrukshi766
    @dilrukshi766 2 роки тому

    Rasaiiii... oya hadanakotama as deken rasa baluwa. ♥️♥️♥️♥️👍

  • @HirunNaththik-rz1it
    @HirunNaththik-rz1it Рік тому

    සුපිරි 😀😀😀😀😍😍

  • @jenniferjansze2494
    @jenniferjansze2494 Рік тому

    Wow delesioues. Clever chef . God Bless you.😀😀😀😁😀😁😁

  • @Atmosphere8833
    @Atmosphere8833 2 роки тому +4

    Bro i am from Kolkata
    I am big fan of your recipes
    Just wow 😍😍😍

  • @ayeshathajudeen6258
    @ayeshathajudeen6258 2 роки тому +6

    නියමයි ... ඉතාලිජාතිකයින්ට මම මේ ක්ලබ් සැන්ඩ්විච් හදලා පිලිගැන්වූවා...එයාලා හරිම ආසාවෙන් කාලා එයාලගේ පවුලේ අයටත් රස ගැන කිව්වා..හරිම සතුටින් ....ස්තූතියි චෙෆ් ❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Рік тому +1

    Wow really done very well!

  • @wishva
    @wishva 2 роки тому +26

    Me and mom followed your video and we had it today's dinner. Super delicious. 💯🔥 Waiting for this type of recipes.

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 Рік тому

    Excellent!.. 👍🏻

  • @matildaranjani3946
    @matildaranjani3946 5 місяців тому

    Superb son 👌😋❤

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Рік тому

    Mouthwatering delicious
    Yammy 😋😋😋😋

  • @palaknaval7097
    @palaknaval7097 2 роки тому +13

    Love the way you cook ❤️
    Keep it up 👍🏻❤️

  • @arunarajapaksha3507
    @arunarajapaksha3507 2 роки тому

    අම්මෝ උදේ පාන්දර මේක බැලුවෙ බඩගින්නකුත් ආවා

  • @Player-m5x
    @Player-m5x 2 роки тому

    Club sandwich love sandwich super wowwww nice cooking’ 🤩 wow super chef 💯👌💌

  • @mariyanchantany6110
    @mariyanchantany6110 Рік тому

    God bless you be happy always❤❤❤

  • @ThilinaSL
    @ThilinaSL 2 роки тому +15

    ආසම කැමක් තමයි 😍🌿 ඉස්සර වැඩකරපු Hotel එක මතක් වුනා😓

  • @STAR-mk1cv
    @STAR-mk1cv 2 роки тому +2

    woww maru 👍

  • @dilufernando7099
    @dilufernando7099 Рік тому

    i love this sandwich good luck

  • @nishanava6702
    @nishanava6702 2 роки тому +8

    Love club sandwich ❤
    Great chef ☺❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому +2

    Mamat hadanava rasai Thanks oyata
    BudusaranI ❤❤

  • @manjulamaddumage2130
    @manjulamaddumage2130 Рік тому +1

    Egg damma nam thawa rasai ❤

  • @janeeshachathurangi9958
    @janeeshachathurangi9958 2 роки тому

    මරු ඉතින් 😋❤️🥳

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 Рік тому

    Good luck 🎉

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 роки тому +3

    Niyamai 👍👍👍

  • @aidenromell3353
    @aidenromell3353 Рік тому

    Good luck malli

  • @DULA-u2m
    @DULA-u2m 2 роки тому +2

    පට්ට💢💢💢

  • @nilminiherath2766
    @nilminiherath2766 Місяць тому +1

    😋😋😋mmmm

  • @ShiraniTissaarachchi
    @ShiraniTissaarachchi Рік тому

    Excellent.🎉

  • @renukaediriweer6860
    @renukaediriweer6860 11 місяців тому

    රසම ,රස සන්වි🎉

  • @thilakamala_1967
    @thilakamala_1967 6 місяців тому

    කෝ,කොල්ලෝ,ඔයා කාලා පෙන්නුවේ නැහැනේ❤❤❤❤❤

  • @hemamalirajapakse3467
    @hemamalirajapakse3467 Рік тому

    Nicely presented. ❤

  • @padminisamathunga488
    @padminisamathunga488 Рік тому

    I like your smile you are very professional ❤

  • @sadalinimsara5914
    @sadalinimsara5914 2 роки тому +1

    Thanks ❤️cheif❤️I like thisa

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 Рік тому

    Wow that’s amazing

  • @raviamohamed2677
    @raviamohamed2677 8 місяців тому

    The club sandwich has come out very well but the chips aren’t right. But I love the way u prepare recipes 👍

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 роки тому +1

    Malli oyata kaha pata .T.shart lassanai edala balannako oya klumai adinne aluth wela balanna clear ekata.good luck. Bs

    • @gold8147
      @gold8147 2 роки тому

      චෙෆ් තව ලස්සන වුනොත් විශේෂයෙන්ම අපිට රෙසිපි එක හදන විදිය බලන්න දෙන අවධානය අඩු වෙනවා....ඒක හින්දා ඔහොම හිටපු දෙන්...😂

  • @achaladilrukshi7550
    @achaladilrukshi7550 2 роки тому +2

    Aiya pana niyamai oyage wada ❤️😘

  • @inokadahanayake5101
    @inokadahanayake5101 Рік тому

    Niyamae...Thanks...