Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න සින්දුවෙ official video eka out una mage chanal ekema athi balala sap ekak denna ❤🎉
Harima lassanai ❤️❤️❤️❤️❤️😊
හරි ම ලස්සන යි ❤️ මම හැමදාම අහනවා❤❤
man rap ahnwa adui. Eth meka Niymai malli! Good Luck kollo..🎉🎉🎉
First verse...තමත් අතේ තියන් ඒ සින්දු ඇතිරිල්ලරැය පුරා හෝරාවෙම නුබ ගැනයි පැතිරිල්ලකට පුරා බන කිව්වත් දොන් කාරේ පැතිරිල්ල අංගනාවො නෙවේ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලාදුක නැති වෙන්න හෙට කාබරෙ මන් වැනසෙ සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරෙඅදවේවි අඩපණ කරගන්න හැටිමෙදුකයි තමයි මන් කරන්න පතන් ආව හැටිමේ පාට පාට ඇදුම් වලට ඇත්තටම ලස්සනයිඒකයි අපි පතන් අපු වචන පෙලි කෙටිකදුලක් ගානෙ ඇඩවීම රචකයාගෙ ගතිසියල්ල දුක හදුන ගන්න සත් සතිය ඇතිකර්මෙ හොදට හිතට ගන්න බුදු බණත් ඇති කොහෙදි හරිදි දැක්ක තැනදි කතා කරන් නැතිඅපි දෙන්නගෙ ආදරය වේදනාවෙන් බැදිඒක නිසා අපෙ ආදරේ මෙතනින් නිමි...Second Verse...ඔව් දිව්වා මම නුඹ පස්සෙ රැවටිලා කාලයක්මෙ ජිවිතෙම වෙලා ගත්තු නුබ වෙලා ශාපයක් මනං නිකරුනෙ පැළ්වච්ච නිදි කුම්බාශාකයක්රැ නිදාගද්දි හිනෙනුත් මතකයන් විලාපයක්මන් පස්සෙ පස්සෙ තේරුම්ගත්තා මමත් ගොඩක් වැරදි මෙ හැමෝම කරන්න දේ ඉවරයි මැරෙද්දිමන් තනියම ගෙවන්නම් හැමදෙනාගෙන් වෙන්විමේ මතකයන් රැකගෙන ඉන්නම් සිරවිඔයා දැක්ක දවසෙ හිතා ගත්තෙ කොඩු කාර කෙල්ලෙක්හැමදේම විනාසකරන් ගියෙ මම නුඹ පස්සෙන්මේ කාලකන්නි ජීවිතේම කරගත්තෙ පිස්සෙක්මේ ආදරේට තවත් තිතක් වේලා නුබ පස්සේදැන් ඔයා වෙලා හැමකෙනාටම වෙනස්ම කෝලමක් තනි වෙන්නම් ඔයා නැතිදාක විදගන්නම් පාඩමක්මන් අඩුවයසින් දැනගත්තෙ ජීවිතේම පාඩමක්මගේ අම්මා පවා නැති උනා ඒක වෙලා ශාපයක්...
❤🎉
🌝
🌝👀
❤❤
❤❤🎉
ඇත අම්මා පානෑතිඋනා අන්තිමෙට❤❤❤
නියමයි කොල්ලො ලගදි තව ලොකු ගෙමක් ගහමු අනිවාරෙන් 😎❤ keep it up malli 💜️ 10K congratulations 100k ගහමු ඉක්මනට ❤️🩹
Adarei mah brother 💙🥺
පපුව ඇතුලටම වැදුනා සුද්දා මේක නම්.ඉස්සරහටත් ඕනි මේ වගේ තවත් සුපිරියක්...🫀🔥⚡️
adarei suddah💓🥺
😂
එකපාරට වැඩිය අහපු උන් කෝ🙂
💓
එයාව මතක් වෙන වාරයක් පාසා මේක අහනවා😢
❤
Me danuth ahanawa bn😢😢
අපි
ලස්සනයි ,ගොඩක් පාරක් ඇහුවා,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♥️
😙
හැමදාම අහන සින්දුවක්..ගොඩක් ලස්සනයි 😇💗💝
Thankx 💓
හැම සින්දුවකටම හිත සතුටු කරන්න පුළුවන් වුනාට හැම සින්දුවකටම ඇහැට කඳුළක් ගේන්න බෑ. උඹ ඒක කරා බන්.
Thankx bn adarei 💞
@@Devon_X_2008 thawa me wagema sindu karapm mchn.ubata hoda thanakta yathaki.
මෙ.සිංදු ව මරු තව සිංදු හදන්න වසනාව ලැබේවා !!
අංගනාව නෙවේ හෙව්වෙ චාම් උන සින්ඩරැල්ලා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මල්ලි සුපිරියි මේකනම් ❤️ yadhiyah ekka gahana ඊලග එකත් මේවගේම සුපිරියක් වේවි අනිවාර්❤
Elkiri adarei 💞
Anee e katahada🥺❤️
1M ගහනවා කියන කට්ටි මේ කොනට එන්නො 😚
එක නම් පිස්සුවක් අයියෙ 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ස්කෝලෙ වැඩ කරන්නෙත් දැන් මේ සින්දුව අහ අහ 😌💗 මාර ලස්සනයි එකටනම් දැන් ඇබ්බැහි වෙලා 💗🥺
Thankx nangi🥺💞
මාසයක් හදවතෙ තිබූනා❤❤
Tik tok , WhatsApp එකේ status එකක තිබිලා හොයන් අවේ පට්ට බං
Ado ela ela adarei 💓
අඩො බන් අයියෙ මෙක අහන්න කොල්ට් බං අයියෙ ජොයින් එකක් ගහලා කොල්ට් වැඩක් නැ මන් ඉස්සර හිටපු විහිදිහ කාලකන්නි ජීවිතේම සාපයක් 😢😢🥺
සුපිරියක් මේකනම් .... තව තවත් මේ වගේ rap song ඔනේ බං සුපරිියි ... සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා බං 😘😘😘
Thankx bn💞
අඩ අඩා ආහුවේ සුපිරිකියන්න වචන නෑ Bnඅම්මෝඑක 😢එළම
lassanay adarey
සුපිරියි බන්...👊සුපිරිම වැඩක්...💓අන්තිම පද හතර නම් වැදුනා පපුව ඇතුලටම හාරන් ඈ...❤️🔥💯
🥺💓
අන්ගනාවො නෙවෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා 😢❤
මේ අහද්දි පරන දේවල් මහ වේදනාවක් එක්ක ආයෙ මතක් වෙනව 🙂❤️🩹 ඒත් ඒක මරු 💗
Mama anee😊❤❤❤❤
Niyamai...😮😮😮😮
🤍
Danuna un me paththata❤
marama lassana song ekak godak hithata vadhuna
❤❤❤❤සුපිරි😊😊😊😊😊
පපුවට වැදුණු rap අතරේ උඩින්ම තියෙන එකක් මතකයන් විලාපයක් 🥺♥️👆
ආපු දවසෙ ඉදන් දවසට එක පාරක් හරි ඇහුව අද තමා හිතුනෙ කමෙන්ට් එකක් දාන්න ඕනි කියල හිතුනෙ . ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නකොට මේ රැප් එක ඇහුවම ප්‍රශ්න ටික නැති වෙල යනව ❤
Uba sinduwa dila thiyenawa bn adenna ma gank bn meken paran dewal mathak wenawa 💕✨
අනෙ හරි ලාස්සන සින්දුවක් ❤️❤️❤️🥰🥰🥰
Gammak❤❤
ඒක වැදුනා සුපිරියටම ......😢😮💨✌️♥️
දුක නැති වෙන්න හෙට කාබරෙ මං වැනසෙයි 😐💔.......සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරෙ 😣🍃.......අද වේවි අඩපණ කරගන්න හැටිමෙ ☇🛇........දුකයි තමයි මන් කරන්න පතන් ආව හැටි මේ 📌🤕.......මං අඩු වයසින් දැනගත්තෙ ජීවිතේම පාඩමක් 😔🛇.......
💗
මෙච්චර කාලෙකට මම අහපු ලස්සනම song එක...ලස්සනම voice එක...🙂❤️ good bless u අයියෙ
මේක රැප් එකක් නෙමේ තනිකර බාවනාවක් අම්මෝ ඒක පට්ට සිය පාරකට වඩා ඇහුව
💖
අම්මො මෙක මරු ඔය් .. නියම කටහඬ බන් ... එල බොක්ක ..😢❤
ඒකනම් පිස්සුවක්😮. Patta aiye ekh nm❤. මාරම feeling ekk❤😢
thankx bb💞
@@Devon_X_2008 ❤
තව එකක් ඕන හිතට වදින 😮❤
යේක නම් පිස්සුවක් බන්🤟🤟💪💪💪💪 දැන් අහන්නෙම මේක තමා 🤟🤟
මේ සින්දුව පට්ටම ලස්සනයි ඒ වගේම තෙරැමකුත් තිනො😊
📝
කොච්චර ඇහුවත් එපා වෙන්නැ bro මේ voice එක මරු 👌 ගැම්මක් 💪👿👌
❤️
Marama lassanayi ♥️
හැමදාම අහන මම😢🥺😔
පට්ට❤❤❤❤❤❤❤
හැමවෙලේම අහන්නෙ ඒ සින්දුව❤ ඒක මාරයි😮
සුපිරි 🎵🎵🎵🎵
අංගනවෝ නෙමෙයි හෙව්ව්වේ චාම් උන සිඩරෙල්ලා❤😇 නියමයි බන් කොම්ලො
El thankx 💓
මේ සින්දුව අහද්දි හිතට වැදුණ කට්ටිය ඉදීද තවත් මම වගේ ❤❤❤
අම්මො බං පට්ට ඈ හිතටම වැදුනා 🥺❤️මේක නම් පිස්සුවක් ඈ 🥺❤️
El adarei 🥺💓
2024 ahana set eka ko🥰
❤️🩹
Hari lassanai hadavathatama danuna ❤❤😢
අන්ගනාවො නෙමේ හෙවුවේ චාම් උන සින්ඩරේල්ලා ❤❤❤❤❤❤❤
කී පාරක් ඇහුවද මන්දා මාරම ලස්සනයි රැප් එක..ජය වේවා කොල්ලෝ..❤️🍃👉👈
මරු රැප් එකක් බන් ❤ රැප් කියන එක අපිට හදාගන්න බෑ.. ඒක උපතින්ම එන්න ඕනි එකක් 🔥✨️ තව රැප් කරල ඉදිරියටම යමු කොල්ලො..🎉😊
💫💞
Pstta ලස්සනයි rap aka ❤❤❤
හැමදාම අහන්නෙ මේක 🥺❤
මේ රැප් එක නම් කියල නිම කරන්න බැරි තරමට ලස්සනයි ❤
💓thankx bn💓🥺
මරු ඈ❤
maru devon aiye aluth wadak supiriyak❤❤
Thankx malli💞
මේකේ මෙලෝඩිපාර ගැම්මට වදිනවා bro super ❤❤❤
අංගනාවො නෙමෙයි හෙවුවේ චාම් උන සින්ඩරෙල්ලා ❤😊 සුපිරි ඈ බන් ❤
Ela thankx 💓
ඔවු දිවුව මම නුබ පස්සෙ රැවටිල කාලයක්....මේ ජීවිතේම වෙලා ගත්ත නුබ වෙලා ශාපයක්....මන් නිකරුනෙ පැළවෙච්ච නිදිකුම්බා ශාකයක්...රෑ නිදාගද්දි හීනෙනුත් මතකයන් විලාපයක්....~°||💗💉🍃||°~
❤️🥺
අනේ බන් ඇයි මේ සින්දුව ලිව්වෙ පිස්සෙක් වෙලා ඉන්නෙ දැන් 😢❤
Great lyrics writing broh 🖤🔥අංගනාවො නෙමෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා❤ පාට පාට ඇදුම් වලට ඇත්තටම ලස්සනයි ❤කදුලක් ගානෙ ඇඩවීම රචකයාගෙ ගති ❤
ලස්සන ලෝකෙක මන් දැක්ක සිත්තරාවියක් ඒ කතාවට වශී බැල්ම පවා දේවතාවියක් වැඩිවෙන්න
Audio එකටනම් පිස්සු වටුන
කදුලක් ගානේ අැඩවීම රචකයාගේ ගති ❤...මාරම ලස්සනයි ❤😍
Thankx 💓🥺
Lovely
ලස්සන වැඩක් බන් 🤟🤟🤟😃
ඒක පාරක්❤️🖤🥰🎧🎙️🎶
✌️
අයෙ ඉතින් වෙනම level එකක් ආ 😍0:36
Gammak kollo hithatama waduna eka😧❤
අන්ගනවො නෙමෙ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා💞🌼🙂
නියමයි අයියෙ ලස්සනට වැඩෙ කරලා තියනවා තව තව ලස්සනට වැඩ ට්කක් කරගෙන යන්න 😊
සුපිරි රැප ඉස්සරහට මේ වගේ එකක් ඔනි
Deno😍
මෙක වැඩිය අහන්න එපො ළමයො අැබ්බැහි එනවා බලගෙන මර ලස්සනයි එක 😍😍😘😘😘
ඇත්තටම සුපිරියක් මේ හැකියාව තවත් වැඩි වෙන්න ඕනෙ
අංඟනාවො නෙවෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා 🙂❤️🩹 #princess🥺🌍
Thankx bn🥺💙
Gammata ❤❤❤❤😊
ඇබ්බැහි වෙන සුලුඉ❤
💞
මං අඩු වයසෙන් දැනගත්තා ජිවිතේම පාඩමක්😭 මගෙ අම්මා පවා නැති උනා එක වෙලා සාපයක් 😞
🖤
අපි දෙන්නගේ ආදරය වේදනාවෙන් බැදී.. ❤️🩹
Supiri❤😂🎉
Gammak Dineth aiya❤
දවසකට එක පාරක් අහන් නැතුවම බෑ මේ රැප් එක 😢❤🥰
adarei bn🥺
Ekanam aththa 💞
මම හරි ආසයි අයියා ❤❤❤❤❤❤❤❤
Lyrics එක ලියපු දෑතට බුදු සරණයි 💝😍
Thankx 🥺💓
හිතට දැනෙන තව රැප් ඕන❤
😘
Ado song eka පට්ටටම සිතට වදිනවා ...❤❤❤
Gammak malliyoo 😚❤️
Thankx akke🥺💓
Lasshanai aiye😊😊😊
ලස්සනයි ❤❤❤❤
💜
ගොඩාක් හිතට දැනෙන සිංදුවක්
Kochchara ahuwath epa wen na❤️🔥😊good luchk❤️🔥👀
Thankx bn💓🥺
@@Devon_X_2008 ඔය වගෙ තව එකක් ඔනි👀❤️🔥
අපිට හදපු නියම රැප් එකක් ලස්සනයි සහෝදරයා 😊❤
Ekenma adarei suddah💓
@@Devon_X_2008 මමත් අාදරේයි අා ❤
Maruuuuu❤
booooo Mona Eka parada bn Hamadama Ahanawa bn😊❤❤❤❤
මාරම ලස්සන සිංදුවක්..❤️🥺 වචන කිපයකින් ජීවිතෙම කියවුනා.. ❤️🥺
Thankx ❤
Fv 🥺💕
ඔන්න සින්දුවෙ official video eka out una mage chanal ekema athi balala sap ekak denna ❤🎉
Harima lassanai ❤️❤️❤️❤️❤️😊
හරි ම ලස්සන යි ❤️ මම හැමදාම අහනවා❤❤
man rap ahnwa adui. Eth meka Niymai malli! Good Luck kollo..🎉🎉🎉
First verse...
තමත් අතේ තියන් ඒ සින්දු ඇතිරිල්ල
රැය පුරා හෝරාවෙම නුබ ගැනයි පැතිරිල්ල
කට පුරා බන කිව්වත් දොන් කාරේ පැතිරිල්ල
අංගනාවො නෙවේ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා
දුක නැති වෙන්න හෙට කාබරෙ මන් වැනසෙ
සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරෙ
අදවේවි අඩපණ කරගන්න හැටිමෙ
දුකයි තමයි මන් කරන්න පතන් ආව හැටිමේ
පාට පාට ඇදුම් වලට ඇත්තටම ලස්සනයි
ඒකයි අපි පතන් අපු වචන පෙලි කෙටි
කදුලක් ගානෙ ඇඩවීම රචකයාගෙ ගති
සියල්ල දුක හදුන ගන්න සත් සතිය ඇති
කර්මෙ හොදට හිතට ගන්න බුදු බණත් ඇති
කොහෙදි හරිදි දැක්ක තැනදි කතා කරන් නැති
අපි දෙන්නගෙ ආදරය වේදනාවෙන් බැදි
ඒක නිසා අපෙ ආදරේ මෙතනින් නිමි...
Second Verse...
ඔව් දිව්වා මම නුඹ පස්සෙ රැවටිලා කාලයක්
මෙ ජිවිතෙම වෙලා ගත්තු නුබ වෙලා ශාපයක්
මනං නිකරුනෙ පැළ්වච්ච නිදි කුම්බාශාකයක්
රැ නිදාගද්දි හිනෙනුත් මතකයන් විලාපයක්
මන් පස්සෙ පස්සෙ තේරුම්ගත්තා මමත් ගොඩක් වැරදි
මෙ හැමෝම කරන්න දේ ඉවරයි මැරෙද්දි
මන් තනියම ගෙවන්නම් හැමදෙනාගෙන් වෙන්වි
මේ මතකයන් රැකගෙන ඉන්නම් සිරවි
ඔයා දැක්ක දවසෙ හිතා ගත්තෙ කොඩු කාර කෙල්ලෙක්
හැමදේම විනාසකරන් ගියෙ මම නුඹ පස්සෙන්
මේ කාලකන්නි ජීවිතේම කරගත්තෙ පිස්සෙක්
මේ ආදරේට තවත් තිතක් වේලා නුබ පස්සේ
දැන් ඔයා වෙලා හැමකෙනාටම වෙනස්ම කෝලමක්
තනි වෙන්නම් ඔයා නැතිදාක විදගන්නම් පාඩමක්
මන් අඩුවයසින් දැනගත්තෙ ජීවිතේම පාඩමක්
මගේ අම්මා පවා නැති උනා ඒක වෙලා ශාපයක්...
❤🎉
🌝
🌝👀
❤❤
❤❤🎉
ඇත අම්මා පානෑතිඋනා අන්තිමෙට❤❤❤
නියමයි කොල්ලො ලගදි තව ලොකු ගෙමක් ගහමු අනිවාරෙන් 😎❤ keep it up malli 💜️ 10K congratulations 100k ගහමු ඉක්මනට ❤️🩹
Adarei mah brother 💙🥺
පපුව ඇතුලටම වැදුනා සුද්දා මේක නම්.ඉස්සරහටත් ඕනි මේ වගේ තවත් සුපිරියක්...🫀🔥⚡️
adarei suddah💓🥺
😂
එකපාරට වැඩිය අහපු උන් කෝ🙂
💓
එයාව මතක් වෙන වාරයක් පාසා මේක අහනවා😢
❤
Me danuth ahanawa bn😢😢
අපි
ලස්සනයි ,ගොඩක් පාරක් ඇහුවා,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♥️
😙
හැමදාම අහන සින්දුවක්..ගොඩක් ලස්සනයි 😇💗💝
Thankx 💓
හැම සින්දුවකටම හිත සතුටු කරන්න පුළුවන් වුනාට හැම සින්දුවකටම ඇහැට කඳුළක් ගේන්න බෑ. උඹ ඒක කරා බන්.
Thankx bn adarei 💞
@@Devon_X_2008 thawa me wagema sindu karapm mchn.ubata hoda thanakta yathaki.
මෙ.සිංදු ව මරු තව සිංදු හදන්න වසනාව ලැබේවා !!
අංගනාව නෙවේ හෙව්වෙ චාම් උන සින්ඩරැල්ලා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මල්ලි සුපිරියි මේකනම් ❤️ yadhiyah ekka gahana ඊලග එකත් මේවගේම සුපිරියක් වේවි අනිවාර්❤
Elkiri adarei 💞
Anee e katahada🥺❤️
1M ගහනවා කියන කට්ටි මේ කොනට එන්නො 😚
💓
එක නම් පිස්සුවක් අයියෙ 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ස්කෝලෙ වැඩ කරන්නෙත් දැන් මේ සින්දුව අහ අහ 😌💗
මාර ලස්සනයි එකටනම් දැන් ඇබ්බැහි වෙලා 💗🥺
Thankx nangi🥺💞
මාසයක් හදවතෙ තිබූනා❤❤
Tik tok , WhatsApp එකේ status එකක තිබිලා හොයන් අවේ
පට්ට බං
Ado ela ela adarei 💓
අඩො බන් අයියෙ මෙක අහන්න කොල්ට් බං අයියෙ ජොයින් එකක් ගහලා කොල්ට් වැඩක් නැ මන් ඉස්සර හිටපු විහිදිහ කාලකන්නි ජීවිතේම සාපයක් 😢😢🥺
සුපිරියක් මේකනම් .... තව තවත් මේ වගේ rap song ඔනේ බං සුපරිියි ... සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා බං 😘😘😘
Thankx bn💞
අඩ අඩා ආහුවේ
සුපිරි
කියන්න වචන
නෑ
Bn
අම්මෝ
එක
😢
එළම
lassanay adarey
සුපිරියි බන්...👊
සුපිරිම වැඩක්...💓
අන්තිම පද හතර නම් වැදුනා පපුව ඇතුලටම හාරන් ඈ...❤️🔥💯
🥺💓
අන්ගනාවො නෙවෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා 😢❤
මේ අහද්දි පරන දේවල් මහ වේදනාවක් එක්ක ආයෙ මතක් වෙනව 🙂❤️🩹 ඒත් ඒක මරු 💗
Mama anee😊❤❤❤❤
Niyamai...😮😮😮😮
🤍
Danuna un me paththata❤
marama lassana song ekak godak hithata vadhuna
❤❤❤❤සුපිරි😊😊😊😊😊
පපුවට වැදුණු rap අතරේ උඩින්ම තියෙන එකක් මතකයන් විලාපයක් 🥺♥️👆
💓
ආපු දවසෙ ඉදන් දවසට එක පාරක් හරි ඇහුව අද තමා හිතුනෙ කමෙන්ට් එකක් දාන්න ඕනි කියල හිතුනෙ . ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නකොට මේ රැප් එක ඇහුවම ප්‍රශ්න ටික නැති වෙල යනව ❤
🤍
Uba sinduwa dila thiyenawa bn adenna ma gank bn meken paran dewal mathak wenawa 💕✨
💓
අනෙ හරි ලාස්සන සින්දුවක් ❤️❤️❤️🥰🥰🥰
Gammak❤❤
❤🎉
ඒක වැදුනා සුපිරියටම ......😢😮💨✌️♥️
💓
දුක නැති වෙන්න හෙට කාබරෙ මං වැනසෙයි 😐💔.......
සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරෙ 😣🍃.......
අද වේවි අඩපණ කරගන්න හැටිමෙ ☇🛇........
දුකයි තමයි මන් කරන්න පතන් ආව හැටි මේ 📌🤕.......
මං අඩු වයසින් දැනගත්තෙ ජීවිතේම පාඩමක් 😔🛇.......
💗
මෙච්චර කාලෙකට මම අහපු ලස්සනම song එක...ලස්සනම voice එක...🙂❤️ good bless u අයියෙ
💗
මේක රැප් එකක් නෙමේ තනිකර බාවනාවක් අම්මෝ ඒක පට්ට සිය පාරකට වඩා ඇහුව
💖
අම්මො මෙක මරු ඔය් .. නියම කටහඬ බන් ... එල බොක්ක ..😢❤
💗
ඒකනම් පිස්සුවක්😮. Patta aiye ekh nm❤. මාරම feeling ekk❤😢
thankx bb💞
@@Devon_X_2008 ❤
තව එකක් ඕන හිතට වදින 😮❤
යේක නම් පිස්සුවක් බන්🤟🤟💪💪💪💪 දැන් අහන්නෙම මේක තමා 🤟🤟
💗
මේ සින්දුව පට්ටම ලස්සනයි ඒ වගේම තෙරැමකුත් තිනො😊
📝
කොච්චර ඇහුවත් එපා වෙන්නැ bro මේ voice එක මරු 👌 ගැම්මක් 💪👿👌
❤️
Marama lassanayi ♥️
හැමදාම අහන මම😢🥺😔
පට්ට❤❤❤❤❤❤❤
හැමවෙලේම අහන්නෙ ඒ සින්දුව❤ ඒක මාරයි😮
සුපිරි 🎵🎵🎵🎵
අංගනවෝ නෙමෙයි හෙව්ව්වේ චාම් උන සිඩරෙල්ලා❤😇 නියමයි බන් කොම්ලො
El thankx 💓
මේ සින්දුව අහද්දි හිතට වැදුණ කට්ටිය ඉදීද තවත් මම වගේ ❤❤❤
අම්මො බං පට්ට ඈ හිතටම වැදුනා 🥺❤️මේක නම් පිස්සුවක් ඈ 🥺❤️
El adarei 🥺💓
2024 ahana set eka ko🥰
❤️🩹
Hari lassanai hadavathatama danuna ❤❤😢
අන්ගනාවො නෙමේ හෙවුවේ චාම් උන සින්ඩරේල්ලා ❤❤❤❤❤❤❤
💓
කී පාරක් ඇහුවද මන්දා මාරම ලස්සනයි රැප් එක..ජය වේවා කොල්ලෝ..❤️🍃👉👈
🤍
මරු රැප් එකක් බන් ❤ රැප් කියන එක අපිට හදාගන්න බෑ.. ඒක උපතින්ම එන්න ඕනි එකක් 🔥✨️ තව රැප් කරල ඉදිරියටම යමු කොල්ලො..🎉😊
💫💞
Pstta ලස්සනයි rap aka ❤❤❤
හැමදාම අහන්නෙ මේක 🥺❤
මේ රැප් එක නම් කියල නිම කරන්න බැරි තරමට ලස්සනයි ❤
💓thankx bn💓🥺
මරු ඈ❤
💖
maru devon aiye aluth wadak supiriyak❤❤
Thankx malli💞
මේකේ මෙලෝඩිපාර ගැම්මට වදිනවා bro super ❤❤❤
❤️🩹
අංගනාවො නෙමෙයි හෙවුවේ චාම් උන සින්ඩරෙල්ලා ❤😊 සුපිරි ඈ බන් ❤
Ela thankx 💓
ඔවු දිවුව මම නුබ පස්සෙ රැවටිල කාලයක්....
මේ ජීවිතේම වෙලා ගත්ත නුබ වෙලා ශාපයක්....
මන් නිකරුනෙ පැළවෙච්ච නිදිකුම්බා ශාකයක්...
රෑ නිදාගද්දි හීනෙනුත් මතකයන් විලාපයක්....
~°||💗💉🍃||°~
❤️🥺
අනේ බන් ඇයි මේ සින්දුව ලිව්වෙ පිස්සෙක් වෙලා ඉන්නෙ දැන් 😢❤
Great lyrics writing broh 🖤🔥
අංගනාවො නෙමෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා❤
පාට පාට ඇදුම් වලට ඇත්තටම ලස්සනයි ❤
කදුලක් ගානෙ ඇඩවීම රචකයාගෙ ගති ❤
💓
ලස්සන ලෝකෙක මන් දැක්ක සිත්තරාවියක් ඒ කතාවට වශී බැල්ම පවා දේවතාවියක් වැඩිවෙන්න
Audio එකටනම් පිස්සු වටුන
කදුලක් ගානේ අැඩවීම රචකයාගේ ගති ❤...මාරම ලස්සනයි ❤😍
Thankx 💓🥺
Lovely
ලස්සන වැඩක් බන් 🤟🤟🤟😃
💗
ඒක පාරක්❤️🖤🥰🎧🎙️🎶
✌️
අයෙ ඉතින් වෙනම level එකක් ආ 😍0:36
🥺💓
Gammak kollo hithatama waduna eka😧❤
Thankx 💓
අන්ගනවො නෙමෙ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා💞🌼🙂
🥺💓
නියමයි අයියෙ ලස්සනට වැඩෙ කරලා තියනවා තව තව ලස්සනට වැඩ ට්කක් කරගෙන යන්න 😊
💗
සුපිරි රැප ඉස්සරහට මේ වගේ එකක් ඔනි
Deno😍
මෙක වැඩිය අහන්න එපො ළමයො අැබ්බැහි එනවා බලගෙන මර ලස්සනයි එක 😍😍😘😘😘
💗
ඇත්තටම සුපිරියක්
මේ හැකියාව තවත් වැඩි වෙන්න ඕනෙ
💗
අංඟනාවො නෙවෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා 🙂❤️🩹
#princess🥺🌍