Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mage papuwath ridenawa balala. 🥺❤️❤️
අක්කේ 🙂❤️
Adrei Akke 🤩
අක්කෙ
Adarei hemadama hemoma sathutin parissamen inna budu saranai.
වචන ටික 🖤
Lyrics :-Breezyආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයිනමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයිආසයි වදින්න දුකයි කියන්න නෑ ගාථාඈ කෙලිලොල් වයසදිම උනි මට මාථාබාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දිබාර දුන්නා රැකගන්න උචි අයියේ මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්තිදඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දිමං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කදුලු දකිද්දිChubby (Hook)පෑ සිනහා මතකයිඔබ මා ඒ පුංචි සංදියේආදරේමයිනුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්නෑ අමතක නෑඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්නික්ම ගියත් අප අතරින්සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්Breezy මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේවෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේමං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව් රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේරංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදටදැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකටසමාවෙන්න අම්මා හින්දා පිට රටකමං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබටස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්Chubby (Hook)පෑ සිනහා මතකයිඔබ මා ඒ පුංචි සංදියේආදරේමයිනුඹ යයි අද අප හැර පතිනියක් විලසින්නෑ අමතක නෑඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්නික්ම ගියත් අප අතරින්සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
මාරමලස්සනයි ❤
Thanx bro
😇❤️🩹
Thanks kollo
බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා U නොවෙනස්වූ මහ පොලොවයි
හැමෝටම මේ වගේ සහෝදරයන් හම්බෙන්නේ නෑ. හිතට ගොඩක් දැනුනා😢. Rap කියන්නේ සින්දු වලට වඩා ඇත්ත ජීවිතේ පාඩම් කියලා දෙන වදන් පෙළක්. 💙
අනිවා
Hmmm 😓
aniwa bm❤️❤️apeth ee hine thiyee❤️❤️❤️😇
Aniwa
Akanam aththa bn
ඒ ලිරික්ස් කරපු දෑත් වලට වගේම ඒ සිංදුවේ අයිතිකරුට තුනුරුවන් සරණයි..🙏🏻😊 ඇස් වලට කදුලු ආවා 😌
❤❤❤❤😊😊😊
කොච්චර බැලුවත් එපා වේන්නැති video එකක් අන්තිමේට දන්නේම නැතුව මගේ ඇස්වලට කදුළු ආවා.....🥺💔🥀
මේක අහද්දි අපිටත් කදුලු එනවා brother 🥺Respect 🫡💕
Ow
❤️❤️
දවස් 3ක් ඇතුලත 200 වතාවක් බැලුවා❤️ රැප් අහනවා කාලෙක ඉදන් ඒත් මෙච්චර හිතට වැදිල නෑ එක rap එකක්වත් . දවසම අහන්නෙ මේක .මගෙම කියල අක්ක කෙනෙක් නැති උනත් අක්ක කෙනෙක්ගෙයි මල්ලිකෙනෙක් ගෙයි අතර තියන බැදීම මොකක්ද කියල පෙන්නල දෙන මෙච්චර කාලෙකට අහපු ලස්සනම rap එක ❤️ ඒ වචන ටිකනම් පිස්සුවක්❤️🥺
♥️♥️👍👍👍
ඒ වචන 🥺 දරා ගන්න අමාරුයි ඒ ආදරේ. මල්ලි තමයි පන ❤
ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්, මං මේ ලොවින් දුටු දෙව්ලොව සිටින්නාවූ දෙවඟනක්...🙂✊
දවසකට 10 පාරකට වඩා අහනවා.. අක්කා කෙනෙක්ට මල්ලියෙක් කියන හැගිම මාරම විදියට දැනෙන්නෙ.. 🥺♥️
මම දැනට විසිපාරකට වඩා ඇහුවා❤️
සිංදුවනම් මාව ඇඩෙවුවා...😪✊♥️ඇත්තටම රැප්වලට පුලුවම් බැදීම් ලස්සන කරන්න...♥️💯දැනෙනෙ හැගීම වචනවලිම් කියන්න බැ...✊ ඒ තරමට එ වචන හිතට දැනුනා....✊♥️congratulations ඔයාලට♥️
අම්මයි අක්කයි යායුවයි තුන් දෙනාම එක රුවක් මැව්වා❤❤❤❤❤my life my sister❤
Gammak thamae ❤️❤️ patta sinduva komlo ❤️❤️
මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. අපේ අම්මාත් රට. ඒ නිසාම ගොඩක්ම හිතට දැනෙනවා. අහන හැම වෙලේම ඇස් දෙකේ කදුළු පිරෙනවා 🥺🥺❤️❤️ හරිම ලස්සන song එකක් ❤️❤️🌹🌹 Good Luck 😘😘❤️
Sirqvata
Mageth ❤ Malli mt me sinduwa euua..mn gedara guhjn iddi eya oka danawa..husma hirawenawa wage danenawa ethakota ❤🙂
Mgeth 😢❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව හදවතටම දැනුනා ඒක first time අහපු දවසේ කඳුළුත් ආවා ❤✨️
හිතුවෙවත් නැති වෙලාවක හිතන්නේ වත් නැතුව ලියපු ලස්සනම සින්දුව මේක මම (CHUBBY BEATS)
Thank you malliyo
Lassanai godak..❤️🥰🥰
Lassanyi❤
Thank you ayie☺️
api dannawa liyapu tana😁😁
ඒ මේක නියම යි❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ගොඩක් හිතට වැදුන ලස්සන සංවේදි රැප් එකක්🥺
Attak😢
Hi
එක අ ැත්ත
Aththa bn ❤❤❤
Ow❤❤❤❤
මටත් ඉන්නවා මල්ලිලාම තුන් දෙනෙක් . ඒ තමා මගේ පන ටික ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි. අක්කට ලැබුන හොදම තෑග්ග තමා ඔයා දුන්නේ අයියේ 🥺❤️ ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට
🥺❤
😂
Matath innawa akka mallila 3k 🥺🌻❤️
දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා මන්.මාරම විදියට හිතට වදිනවා මේක.🥺❤
සින්දුවෙ මුලදිම ඇග හිරිවැටුනා අඩේ..😢❤.
ඇයි මට ඇඬුනේ.. ඒක නම් පිස්සුවක් ඇත්තමයි 🥺💛💛💛
👍👍👍👍👍👍👍😀😀😀❤️❤️❤️❤️සදරු👍👍👍
මෙච්චර කාලයක් අහපු රැප් වලින් මේක පුදුම විදියට හිතට වැදුනා...🥺🥺 අනේ ඒ තේරුම..❤️හැමතිස්සෙම අහන්නෙ මේ රැප් එක...❤️💯
මාත් සැරින් සැරේ ඇවිත් බලනව 🥺❤️
හ්ම් සිරවටම ගම්මක් අයියේ
Mm ow aththa😥🥺
@@maheshiweerasinghe9492 🙏💪
❤❤
Lyrics💫 Heart touching🥺❤️ No words🥺 මල්ලි මගේ පන🌏❤️ I miss you so much my lil boy💔
Feeling boy feelings watched with goosebumps ❤😌
දවසට 10 පාරකට වැඩිය බලනවා❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤️ හදවතට දැනෙන්නම දුන්න මාරම ලස්සන සින්දුවක්❤️💔✨ trending 1 ගේන්නම ඕනි 💯💥
Aniwa godk lassni ❤️
ඒ සින්දුව අහනකොට ඇග සීතල වෙලා යනව😪😪
Aniva . 😊
Aththa❤🥺
Aniwa kollo😁😁❤️👌
මේක තමයි මම අහපුු හොදම Rap Song එක.......හදවතටම එ් Song eka දැනුනා....ජිවිතේ ගැන Rpa Song එකකින් අහුවාම.....මාර feeling එකක් එනවා....😌මටත් මගේ අක්කා හිටිය නම්.....එ් සතුට කියලා නිම කරන්න බැ.....මම එ් තරමට ම අක්කාට අාදරේයි.....😔😓😢
කොච්චර රන්ඩු කරත් බැන ගත්තාත් අක්කෙක්ගෙ හීනයක් තමන්ගෙ මල්ලි තමන්ටත් වඩා හොද තැනක සතුටින් ඉන්න එක 🙂❤️"Supiriy"💗💐
Aniwa❤️😽
Me vage sahodarayo hemotama lebenne ne eka lebenna pina thiyenna oni ... ❤️❤️ hemadama sathutin parisamata inna oniii .... Budu saranai ☺️
❤
ඇස්වලට කදුලුත් අවා.. කොච්චර ඇහුවත් එපා වෙම්නෙ නෑ ❤️
උබනම් ඒ අක්කාට නියම මල්ලියෙක් බන් කොච්චර බැලුවත් ඒ රැප් එපාවෙන් නෑ බන් ❤️❤️❤️❤️❤️
Dawasata ki parak ahanwada mama meka kochchara ahuvath epa wenne na ❤
හිතට වැදුණු පළවෙනි සිංදුව ගොඩාක් කැමතියි මේ සිංදුවට අහද්දි ඇඩෙනවා හදවත නතර වෙනව වගේ අනේ හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️🥰😍😍
❤️❤️ ehemathama math
Gammk bro ❤❤
ආසම රැප් එකක් තේරුම පට්ට ලස්සනයි අහද්දි ඇස් වලින් කදුළු එනව 😘 සිය ගණනක් ඇහුවත් මදි voice eka මාරම ලස්සනයි අයියෙ
Brezzy අයියෙ❤️ මේක අහපු පලවෙනි පාරටම මගෙ ඇස්වලට කදුලු ආවා...මටම කියල අක්ක කෙනෙක් නැති උනත් ඒ ආදරේ හොදටම දැනුනා❤️🫂 දහ පාරකට වැඩියා ඇහුවා පට්ට ම සංවේදි රැපක් ආදරෙයි❤️ Brezzy අයියෙ
Sirwtma bn 🥺💔🔥❤️
අක්ක කෙනෙක් නෑ මට..ඒත් වචන ටිකට ඇඩෙනවා..ලස්සනයි..
Aniwa bn..adnnwa e rap ekta...math akka hitiynm kiyla hitnwa...😞😞😭❤️❤️❤️
සිරවට බන්😢🥀
♥️👍👍
වෙනම ලෝකෙකට අරම් ගියා බම් 🙂♥️ සුපිරි ඈ... 🌻
Lyrics වලට thank you......😀
කොච්චරවත් අහනවා එපාවෙන්නේ නැති එකම song එක ❤❤❤නියමයි ලස්සනයි 😍 සුබපැතුම් breezy❤❤❤😘😁🙏🙏
Mgeth🙂❤️
❤️
Breezy X Chubby එකටනම් ඇඬුණා 🥺❤🩹පට්ටම ලස්සනයි 💖Happy Wedding life akka 💏
🥺💘
සින්දුත් අහල තියනව එත් මෙ වගෙ සින්දුවක් අහල නැ එ සින්දුවට නම් පපුව පිච්චිලා ගියා මාර ලස්සනයි මෙ සින්දුව් 💖💖💖💖💖
Meka kii parak ahuwath epa wenne nethi aya ko balanna😢😢❤❤ 😔🌏♥️
Me mama
Mama hamadama ahanawa ☺️
Sirawatama
Hdtdh😮😂😢@@maduwanthidulanjali
ඇත්ත 🙈
ඒක ලියපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි... ඒ වොයිස් එක තනිකර භාවනාවක්.... මං දැකපු වාසනාවන්තම අක්කෙක් ඒ අක්කා❤
හැකියාව වෙනයි උබෙ හදවතේ තියෙන සහෝදර කම වෙනයි.ඒ දෙකම එකතු උන ලස්සන වැඩක් බං❤️ ජය එකෙන්ම.happy wedding life akkaa. ❤️🙏
♥️♥️♥️♥️♥️💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැපක් මේකනම්❤️
Ow bn❤️🥺
Atta 🥺♥️
ඒකනම් ඇත්ත.. වැඩිපුරම වතාවක් අහපු rap එකක් මේක නම්.. 😊😊😊❤️❤️
Akkalata hambenna oni mallila ❤Nangilata hamba wenna oni ayiyala 😮❤
lyrics ලියපු එකානම් යකෙක්🥺❤️voice , beat සුපිරී👏
මූම තමා බන් ලියන්නෙ
rap written by Breezy 🖤🔥
Lyrics nam lemba
Breezy ම තමා
අම්මෝ ඔව් ❤️
එවා වචන නෙවෙ යකො 🥺🥺🥺🥺 අක්ක කෙනෙක් නැති උනත් .ඉන්නව වගෙ feel උනා .අම්මො අගමක් මේක 🥺🥺❤️❤️
කවුද අයියේ lyrics කලේ
@@dismisandalika9055 breez ම.තමා.👍❤
මෙච්චර කාලෙකට අක්ක ගැන අහපු ලස්සනම song එකක්🥺💔❤️❤️
Breezy! මේක නම් සුපිරියක් තමා අහපු රැප් වලින් හිතට වැදුනම රැප් එකක්.❤🔥
"Bara dunna rakaganna punchi ayye man wandinnam aran yanne oya pawule pin panthi " me lines... Ammoh... Kandulu dore galuwa ekatanam.... ❤️❤️
අයිද දන්නේ නෑ මචං උබේ රැප් හිතට වදිනව ඇත්තයි ❤️👍උබට ජය
සිරාවටම බන් 🖤.
ඇත්තටම❤️❤️❤️
attac❤❤❤❤🥺
Aththatama ahata kadulak awa ban,,adarei,,❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්...... 🥺❤❤Breezy X Chubby එකටනම් ඇඬුණා😭😭
Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️🙏
🤔
Breezy liyanne bn
@@HasithaKeshridu gmmc♥️
@@dogelk4786 skd
හිරිගඬු පිපෙනවා ඇඟේ ❤❤
Owmayi
Ekanm sir
wooo moor rooyv cooot ❤❤❤❤❤
Wasi manika fatta vidiyata සන්වේදී උනා බන්❤️
හිතට සුපිරියට වදිනවා ඒකනම්. කදුලු එන තරමටසුපිරී ❤️❤️
කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට ලස්සනයි ❤️
ඇත්තටම රැප් එහෙකින් අහපු හිතට ගොඩක්ම වැදුන රැප් එකක් 🤍✨
meka wenama brand ekakhhhh❤
" මන් ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උඹට " 💗I Felt It__ ! ♡
අහපු වාර ගාන මතක නෑ ඒ තරම් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ සුභ පැතුම් ♥️ අයියා ♥️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🖤☺️පට්ට ලස්සනයි හදවතට දැනෙන්න මාර විදියට ලස්සනට කියනවා 👍👍මටත් අක්කත් එක්ක ඉදලා කරපු පිස්සු වැඩ ටික මතක් වෙනවා 😔පට්ට සුපිරි සින්දුව 👍☺️
Ow Ane eya Lassanata kiyanawa ❤️😢
අම්මෝ ඒක ගැන නම් කියන්න වචන නැ 😌🤍lyrics මාරයි ඇහැට කඳුලු එනවා අහද්දී 🥺❤️ඒ බෑදීම නම් මාරයි 😔❤️❤️🖇️
සුපිරියක් ඒකනම් ❤️😍 රැප් වලින් හිතට වදින රැප ❤️💫
ඇත්තටම, මගෙ රත්තරන් මල්ලියෙක් ඉන්නවා එයත් කවිඳු, මගෙ පන තමයි ඒ, ❤️
ඔයාලගේ මේ සින්දුවට පපුව පිච්චිලා ගියා නියම සහෝදරයෙක් ඔයානම් මල්ලියෙක් ජයවේවා ❤️❤️
❤❤❤❤❤❤❤❤❤
සහෝදර ප්‍රේමය මනා අයුරින් පෙන්වන Rap එකක්... Rap කියන්නෙ ආගමක්...ආදරෙයි Breezy❤❤
දිග හුස්මක්...🙂❤️
සහොදරියක් සහොදරයෙක් නෑ තනියම ගෙවන ජීවිතයක්.. ❤️🥺 රංඩු වෙවි යාලු වෙවි ගොඩක් සතුටින් දවස ගෙවන්න මොන ප්‍රශ්නෙ අවත් ලගට වෙලා හයියක් වෙන්න අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතෙනව... 🥺❤️ රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට..දැන් හිතෙයි අක්කා නැති ඇද බන් මට මොකට...සමා වෙන්න අම්මා හින්දා පිට රටක..මං ආදරෙයි අම්මෙ ඔයාට වඩා අක්කෙ උබට.. මෙ වචන ටික නම් මාර විදියට දැනෙනව..♥️💞✍️♥️මෙක බලපු ගොඩක් අය අඩනව එ හිතටම වදින නිසා 🫂🥺♥️❤️ good luck breezy.. 🥺🤝
ඔව්ව්ව්ව් 🥺💯❤️
මරු ආ ලංකාවෙ ලස්සන ම සිංදු වෙලා ❤❤❤❤❤❤
Breezy & Chubby ❤️💥 ආසම රැපර්ලා දෙන්නා ගැම්මක් තමයි 🤟👍💪
දැනුනා හදවතට රිදුනා හොදටෝම 🥲 ඒ වචන .හැමදාම ඒ අදරේ අක්කා මල්ලි වෙනුවෙන් රැකදේවා ♥️♥️ .තෙරුවන් සරනයි
🥺❤දහපාරටත් වැඩිය බැලුවා පෝය කියල බැලුවෙත් නැ සෙට් එකෙන් වැඩී කරලත් දැම්ම 🙂හිතට සුපිරියටම දැනුනා මෙ රැප් එක ලැම්බා කොහොමත් ගැම්මක් ❤👍
මල්ලීලා ඉන්න අක්කලටම තමයි ඒක තේරෙන්නෙ.... ... 🥺 ඇඩෙනවා ඒකටනම් 😥... සුපිරි.... පට්ට.... 💖🥰
❤🥲
අනිවාරෙන්ම ❤🥺
Me too
අනිවාර්යයෙන් ම ඔයා 💯ක් හරී... 🥺❤️
කියන්න වචන නෑ.. පපුව පිච්චෙනවා lyrics ekt 🥺🥺❤️❤️
Ammo ekah pattama lassanai aduna ekat❤
හිත මෙලෙක් වෙලා ගියා බං. 🥲 සුපිරි. ආදරෙයි සුබම සුබ අනාගතයක් 🙏🙏🙏🙏
ටික් ටොක් එක්කින් ඇහුනේ පලවෙනි වතාවට....සින්දුව හොයලා තමා ඇහුවේ .ඒ වෙලේ ඉදන් කීපාරක් ඇහුව ද කියලා මතක නෑ ...සින්දුව අහද්දී ඇස් වලට කදුලු එනවා ...ලස්සනයි ...හරිම ලස්සනයි සින්දුව ....
අම්මෝ කොච්චර ඇහුවත් එපානම් වෙන්නේ නෑ.දවසට දහ වතාවක් විතර අහනවා❤මරු ඈ.My fovourit❤❤❤
ඒකනම් හිතට වදිනවා❤️කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️🔥
මාරෙටම හිතට දැනෙනවා සුපිරි ..❤️🔥
breezy පහරක් බන්😍 රැප් කොච්චර අහලා තිබුනත් මේ තරම් feel උනු රැපක් හම්බඋනාමයි🥰ඒ අක්කත් ගොඩක් lucky මේ වගේ මල්ලියෙක් ලැබෙන්නbreezy ත් ගොඩක් lucky ඒ වගේ අක්කෙක් ලැබෙන්නදෙන්නම සතුටින් ඉන්න හැමදාම ඔය වගේම❤️අනික මන් මේක හැමදාම අහන්නෙ yt එකෙන්.මේ රැප් එකට මට කරන්න පුලුවන් ලොකුම respect එක ඒක🥰
Niyamai bn marama lassana rap akak.kochchara ahuwath apawenne na❤❤❤❤❤❤
Breezy රැප් ඩවුන්ලොඩ් කරලත් අහන්නෙ මන් විතරද .😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති රැපර් කෙනෙක් ✌️😎
meka ft
අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. මාරම ලස්සනයි 😍😍❤️
Atta akki😢😢😢
hi
අම්මෝ එකට නම් කදුලි ආවා😌 පට්ට අයියේ සුපිරි❤️අක්කා නම් මාර වාසනාවන්තයු💖
අඩෝ ගැම්මක් බන් අයියෙ❤️
Breezy....❤️උබ ගැන නම් ආඩම්බරයි...Rapperla dekla thiynwa..උබ තරම් හොද කෙනෙක් නම් දැකලා නෑ.බන්.Respect bn Goad bless you!😘
අක්කල තුන් දෙනෙක් ඉන්න මං 😊❤️ හදවතට දැනුන මාරම සින්දුවක් 🙇 කොච්චර ඇහුවත් ඒ දැනෙන හැගීම එහෙමමයි 🥺❤️ අක්ක කියන්නෙම දෙවනි අම්මට 🖤
තැනකට ගිහින් ගැම්මක් ❤️❤️❤️
මටම අක්කෙක් නැතත් ඒක අහලා ඇඩුනා Breezyගේ වචනයි Chabyගේ බීට් එක ගැම්මක් තමා ❤️❤️❤️❤️❤️❤️
ow subodha😢
Sira ❤
ඒකට නම් ඇඩුනා breezy ❤️🖤 ඒ අක්කිත් ගොඩක් වාසනාවන්තයි 😍❤️ කී පාරක් බැලුවද කියල මතක නෑ වීඩියෝ එක 👍👍 ලැබෙයි නුබෙ ගති සමාන වන් නුබ චූටි දුවක්..... ❤️❤️❤️🖤🖤🖤
මටත් ඇඩුන බම්🥺
😪😪😔😍
@@musicroom7591 සිරා
😪😪
Matath aduna😓
අනේ මාරම ලස්සනයි. හිතට ගොඩක් දැනෙනවා.ඒ සහෝදර බැදීම හරිම ලස්සනයි ආදරණීයයි. ඇත්තටම මේක දකිද්දී ඇඩෙනවා ❤️
ගැම්මක් මගෙ එකා ආදරෙයි සහෝ ❤️😊
මගෙ අක්ක ජීවත් වෙලා හිටියනම් දැන් එයාට වයස අවුරුදු 20ක්. මන් මේ රැප් එක දවසට ගොඩක් පාරක් අහනව ඒ අහන හැම පාරම මට ඇඩෙනව. අක්ක ජීවත් වෙලා හිටියනම් මට අද කිසි තනිකමක් දැනෙන්නෑ. අද මේ ලෝකෙ මගෙ අක්ක නැති උනත් මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙඉ. ආයෙත් හැම ආත් මෙකම මගෙම අක්ක වෙලා එයා ඉපදෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව.❤️
මගේ අක්කිව ඔයාට දෙන්නද ? iam asking seriously 😀💕
@Theekshana
@@ashani_ayananda සිරාවට.....
kamak na bn jeewithe hati ehema thami😪😪😪😪😪
🐃😥
මටත් ඇඩුනා ඒකටනම්....හදවතටම දැනෙනවා ඒ වචන...නියම සහෝදරයෙක් ඔයානම්...❤️❤️❤️😣😣
ඒ Lyrics 🤗 ඇත්තටම ලස්සනයි 🤗❤ මාරව විදියට හිතට වදිනවා මෙ song ek 🤗❤
අක්කි ඔයාට ලැබීල තියෙන්නේ පුදුම මල්ලි කොනක් මල්ලි ඔයාට වරදින්නෑ මැණික ❤️❤️❤️
මතකයි අක්කා ගිය දවස 😔❤️අපි හැමෝවම අඩවපු...මේ මුළු ලෝකෙම නැති උන වගේ දැනුනු...හිමි වෙන්නට ඇත් නම් අයියට. අක්කව බාරදෙන්නටහිතින් අපි අඩපු...අද අක්කා රැජිනක්..අයියගේ නිවසම හැඩ කෙරු මැණිකක්..... ❤️
කියන්න වචන නෑ....😍😍😍කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.මටත් ඉන්නෙ මල්ලි කෙනෙක්..එයා තමයි මගෙ 🌍❤❤❤❤❤
Mage papuwath ridenawa balala. 🥺❤️❤️
අක්කේ 🙂❤️
Adrei Akke 🤩
අක්කෙ
Adarei hemadama hemoma sathutin parissamen inna budu saranai.
වචන ටික 🖤
Lyrics :-
Breezy
ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයි
නමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි
මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි
නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයි
ආසයි වදින්න දුකයි කියන්න නෑ ගාථා
ඈ කෙලිලොල් වයසදිම උනි මට මාථා
බාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්
මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දි
බාර දුන්නා රැකගන්න උචි අයියේ
මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්ති
දඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දි
මං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කදුලු දකිද්දි
Chubby (Hook)
පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්
නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
Breezy
මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේ
ඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේ
වෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේ
මං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව් රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේ
රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට
දැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකට
සමාවෙන්න අම්මා හින්දා පිට රටක
මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබට
ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්
ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්
මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්
Chubby (Hook)
පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලසින්
නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
මාරම
ලස්සනයි ❤
Thanx bro
😇❤️🩹
Thanks kollo
බලන්න වැලක් දිහා වලක්වන්න බෑ
ඒ මුල් අයිතිකරුවා U නොවෙනස්වූ මහ පොලොවයි
හැමෝටම මේ වගේ සහෝදරයන් හම්බෙන්නේ නෑ. හිතට ගොඩක් දැනුනා😢. Rap කියන්නේ සින්දු වලට වඩා ඇත්ත ජීවිතේ පාඩම් කියලා දෙන වදන් පෙළක්. 💙
අනිවා
Hmmm 😓
aniwa bm❤️❤️
apeth ee hine thiyee❤️❤️❤️😇
Aniwa
Akanam aththa bn
ඒ ලිරික්ස් කරපු දෑත් වලට වගේම ඒ සිංදුවේ අයිතිකරුට තුනුරුවන් සරණයි..🙏🏻😊 ඇස් වලට කදුලු ආවා 😌
❤❤❤❤😊😊😊
කොච්චර බැලුවත් එපා වේන්නැති video එකක් අන්තිමේට දන්නේම නැතුව මගේ ඇස්වලට කදුළු ආවා.....🥺💔🥀
මේක අහද්දි අපිටත් කදුලු එනවා brother 🥺
Respect 🫡💕
Ow
❤️❤️
දවස් 3ක් ඇතුලත 200 වතාවක් බැලුවා❤️ රැප් අහනවා කාලෙක ඉදන් ඒත් මෙච්චර හිතට වැදිල නෑ එක rap එකක්වත් . දවසම අහන්නෙ මේක .මගෙම කියල අක්ක කෙනෙක් නැති උනත් අක්ක කෙනෙක්ගෙයි මල්ලිකෙනෙක් ගෙයි අතර තියන බැදීම මොකක්ද කියල පෙන්නල දෙන මෙච්චර කාලෙකට අහපු ලස්සනම rap එක ❤️ ඒ වචන ටිකනම් පිස්සුවක්❤️🥺
♥️♥️👍👍👍
ඒ වචන 🥺 දරා ගන්න අමාරුයි ඒ ආදරේ. මල්ලි තමයි පන ❤
ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්, මං මේ ලොවින් දුටු දෙව්ලොව සිටින්නාවූ දෙවඟනක්...🙂✊
දවසකට 10 පාරකට වඩා අහනවා.. අක්කා කෙනෙක්ට මල්ලියෙක් කියන හැගිම මාරම විදියට දැනෙන්නෙ.. 🥺♥️
මම දැනට විසිපාරකට වඩා ඇහුවා❤️
සිංදුවනම් මාව ඇඩෙවුවා...😪✊♥️ඇත්තටම රැප්වලට පුලුවම් බැදීම් ලස්සන කරන්න...♥️💯
දැනෙනෙ හැගීම වචනවලිම් කියන්න බැ...✊ ඒ තරමට එ වචන හිතට දැනුනා....✊♥️
congratulations ඔයාලට♥️
අම්මයි අක්කයි යායුවයි තුන් දෙනාම එක රුවක් මැව්වා❤❤❤❤❤my life my sister❤
Gammak thamae ❤️❤️ patta sinduva komlo ❤️❤️
මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. අපේ අම්මාත් රට. ඒ නිසාම ගොඩක්ම හිතට දැනෙනවා. අහන හැම වෙලේම ඇස් දෙකේ කදුළු පිරෙනවා 🥺🥺❤️❤️ හරිම ලස්සන song එකක් ❤️❤️🌹🌹 Good Luck 😘😘❤️
Sirqvata
Mageth ❤ Malli mt me sinduwa euua..mn gedara guhjn iddi eya oka danawa..husma hirawenawa wage danenawa ethakota ❤🙂
Mgeth 😢❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව හදවතටම දැනුනා ඒක first time අහපු දවසේ කඳුළුත් ආවා ❤✨️
හිතුවෙවත් නැති වෙලාවක හිතන්නේ වත් නැතුව ලියපු ලස්සනම සින්දුව මේක මම
(CHUBBY BEATS)
Thank you malliyo
Lassanai godak..❤️🥰🥰
Lassanyi❤
Thank you ayie☺️
api dannawa liyapu tana😁😁
ඒ මේක නියම යි❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ගොඩක් හිතට වැදුන ලස්සන සංවේදි රැප් එකක්🥺
Attak😢
Hi
එක අ ැත්ත
Aththa bn ❤❤❤
Ow❤❤❤❤
මටත් ඉන්නවා මල්ලිලාම තුන් දෙනෙක් . ඒ තමා මගේ පන ටික ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි. අක්කට ලැබුන හොදම තෑග්ග තමා ඔයා දුන්නේ අයියේ 🥺❤️ ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට
🥺❤
😂
Matath innawa akka mallila 3k 🥺🌻❤️
දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා මන්.මාරම විදියට හිතට වදිනවා මේක.🥺❤
සින්දුවෙ මුලදිම ඇග හිරිවැටුනා අඩේ..😢❤.
ඇයි මට ඇඬුනේ.. ඒක නම් පිස්සුවක් ඇත්තමයි 🥺💛💛💛
👍👍👍👍👍👍👍😀😀😀❤️❤️❤️❤️සදරු👍👍👍
මෙච්චර කාලයක් අහපු රැප් වලින් මේක පුදුම විදියට හිතට වැදුනා...🥺🥺 අනේ ඒ තේරුම..❤️හැමතිස්සෙම අහන්නෙ මේ රැප් එක...❤️💯
මාත් සැරින් සැරේ ඇවිත් බලනව 🥺❤️
හ්ම් සිරවටම ගම්මක් අයියේ
Mm ow aththa😥🥺
@@maheshiweerasinghe9492 🙏💪
❤❤
Lyrics💫 Heart touching🥺❤️ No words🥺 මල්ලි මගේ පන🌏❤️ I miss you so much my lil boy💔
Feeling boy feelings watched with goosebumps ❤😌
දවසට 10 පාරකට වැඩිය බලනවා❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤️ හදවතට දැනෙන්නම දුන්න මාරම ලස්සන සින්දුවක්❤️💔✨ trending 1 ගේන්නම ඕනි 💯💥
Aniwa godk lassni ❤️
ඒ සින්දුව අහනකොට ඇග සීතල වෙලා යනව😪😪
Aniva . 😊
Aththa❤🥺
Aniwa kollo😁😁❤️👌
මේක තමයි මම අහපුු හොදම Rap Song එක.......හදවතටම එ් Song eka දැනුනා....ජිවිතේ ගැන Rpa Song එකකින් අහුවාම.....මාර feeling එකක් එනවා....😌මටත් මගේ අක්කා හිටිය නම්.....එ් සතුට කියලා නිම කරන්න බැ.....මම එ් තරමට ම අක්කාට අාදරේයි.....😔😓😢
කොච්චර රන්ඩු කරත් බැන ගත්තාත් අක්කෙක්ගෙ හීනයක් තමන්ගෙ මල්ලි තමන්ටත් වඩා හොද තැනක සතුටින් ඉන්න එක 🙂❤️
"Supiriy"💗💐
Aniwa❤️😽
Me vage sahodarayo hemotama lebenne ne eka lebenna pina thiyenna oni ... ❤️❤️ hemadama sathutin parisamata inna oniii .... Budu saranai ☺️
❤
ඇස්වලට කදුලුත් අවා.. කොච්චර ඇහුවත් එපා වෙම්නෙ නෑ ❤️
උබනම් ඒ අක්කාට නියම මල්ලියෙක් බන් කොච්චර බැලුවත් ඒ රැප් එපාවෙන් නෑ බන් ❤️❤️❤️❤️❤️
Dawasata ki parak ahanwada mama meka kochchara ahuvath epa wenne na ❤
හිතට වැදුණු පළවෙනි සිංදුව ගොඩාක් කැමතියි මේ සිංදුවට අහද්දි ඇඩෙනවා හදවත නතර වෙනව වගේ අනේ හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️🥰😍😍
❤️❤️ ehemathama math
Gammk bro ❤❤
ආසම රැප් එකක් තේරුම පට්ට ලස්සනයි අහද්දි ඇස් වලින් කදුළු එනව 😘 සිය ගණනක් ඇහුවත් මදි voice eka මාරම ලස්සනයි අයියෙ
Brezzy අයියෙ❤️ මේක අහපු පලවෙනි පාරටම මගෙ ඇස්වලට කදුලු ආවා...මටම කියල අක්ක කෙනෙක් නැති උනත් ඒ ආදරේ හොදටම දැනුනා❤️🫂 දහ පාරකට වැඩියා ඇහුවා පට්ට ම සංවේදි රැපක් ආදරෙයි❤️ Brezzy අයියෙ
Sirwtma bn 🥺💔🔥❤️
අක්ක කෙනෙක් නෑ මට..ඒත් වචන ටිකට ඇඩෙනවා..ලස්සනයි..
Aniwa bn..adnnwa e rap ekta...math akka hitiynm kiyla hitnwa...😞😞😭❤️❤️❤️
සිරවට බන්😢🥀
♥️👍👍
වෙනම ලෝකෙකට අරම් ගියා බම් 🙂♥️ සුපිරි ඈ... 🌻
Lyrics වලට thank you......😀
කොච්චරවත් අහනවා එපාවෙන්නේ නැති එකම song එක ❤❤❤
නියමයි ලස්සනයි 😍 සුබපැතුම් breezy❤❤❤😘😁🙏🙏
Mgeth🙂❤️
❤️
Breezy X Chubby එකටනම් ඇඬුණා 🥺❤🩹
පට්ටම ලස්සනයි 💖
Happy Wedding life akka 💏
🥺💘
සින්දුත් අහල තියනව එත් මෙ වගෙ සින්දුවක් අහල නැ එ සින්දුවට නම් පපුව පිච්චිලා ගියා මාර ලස්සනයි මෙ සින්දුව් 💖💖💖💖💖
Meka kii parak ahuwath epa wenne nethi aya ko balanna😢😢❤❤ 😔🌏♥️
Me mama
Mama hamadama ahanawa ☺️
Sirawatama
Hdtdh😮😂😢@@maduwanthidulanjali
ඇත්ත 🙈
ඒක ලියපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි... ඒ වොයිස් එක තනිකර භාවනාවක්.... මං දැකපු වාසනාවන්තම අක්කෙක් ඒ අක්කා❤
හැකියාව වෙනයි උබෙ හදවතේ තියෙන සහෝදර කම වෙනයි.ඒ දෙකම එකතු උන ලස්සන වැඩක් බං❤️ ජය එකෙන්ම.happy wedding life akkaa. ❤️🙏
♥️♥️♥️♥️♥️💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති රැපක් මේකනම්❤️
Ow bn❤️🥺
Atta 🥺♥️
ඒකනම් ඇත්ත.. වැඩිපුරම වතාවක් අහපු rap එකක් මේක නම්.. 😊😊😊❤️❤️
Akkalata hambenna oni mallila ❤
Nangilata hamba wenna oni ayiyala 😮❤
lyrics ලියපු එකානම් යකෙක්🥺❤️
voice , beat සුපිරී👏
මූම තමා බන් ලියන්නෙ
rap written by Breezy 🖤🔥
Lyrics nam lemba
Breezy ම තමා
අම්මෝ ඔව් ❤️
එවා වචන නෙවෙ යකො 🥺🥺🥺🥺 අක්ක කෙනෙක් නැති උනත් .ඉන්නව වගෙ feel උනා .අම්මො අගමක් මේක 🥺🥺❤️❤️
කවුද අයියේ lyrics කලේ
@@dismisandalika9055 breez ම.තමා.👍❤
මෙච්චර කාලෙකට අක්ක ගැන අහපු ලස්සනම song එකක්🥺💔❤️❤️
Breezy! මේක නම් සුපිරියක් තමා අහපු රැප් වලින් හිතට වැදුනම රැප් එකක්.❤🔥
"Bara dunna rakaganna punchi ayye man wandinnam aran yanne oya pawule pin panthi " me lines... Ammoh... Kandulu dore galuwa ekatanam.... ❤️❤️
අයිද දන්නේ නෑ මචං උබේ රැප් හිතට වදිනව ඇත්තයි ❤️👍
උබට ජය
සිරාවටම බන් 🖤.
ඇත්තටම❤️❤️❤️
attac❤❤❤❤🥺
Aththatama ahata kadulak awa ban,,adarei,,❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්...... 🥺❤❤
Breezy X Chubby එකටනම් ඇඬුණා😭😭
Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️🙏
🤔
Breezy liyanne bn
@@HasithaKeshridu gmmc♥️
😂
@@dogelk4786 skd
හිරිගඬු පිපෙනවා ඇඟේ ❤❤
Owmayi
Sirawatama
Ekanm sir
wooo moor rooyv cooot ❤❤❤❤❤
Wasi manika fatta vidiyata සන්වේදී උනා බන්❤️
හිතට සුපිරියට වදිනවා ඒකනම්. කදුලු එන තරමට
සුපිරී ❤️❤️
කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට ලස්සනයි ❤️
ඇත්තටම රැප් එහෙකින් අහපු හිතට ගොඩක්ම වැදුන රැප් එකක් 🤍✨
meka wenama brand ekakhhhh❤
" මන් ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කෙ උඹට " 💗
I Felt It__ ! ♡
අහපු වාර ගාන මතක නෑ ඒ තරම් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ සුභ පැතුම් ♥️ අයියා ♥️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🖤☺️පට්ට ලස්සනයි හදවතට දැනෙන්න මාර විදියට ලස්සනට කියනවා 👍👍මටත් අක්කත් එක්ක ඉදලා කරපු පිස්සු වැඩ ටික මතක් වෙනවා 😔පට්ට සුපිරි සින්දුව 👍☺️
Ow Ane eya Lassanata kiyanawa ❤️😢
අම්මෝ ඒක ගැන නම් කියන්න වචන නැ 😌🤍
lyrics මාරයි
ඇහැට කඳුලු එනවා අහද්දී 🥺❤️
ඒ බෑදීම නම් මාරයි 😔❤️❤️🖇️
සුපිරියක් ඒකනම් ❤️😍 රැප් වලින් හිතට වදින රැප ❤️💫
ඇත්තටම, මගෙ රත්තරන් මල්ලියෙක් ඉන්නවා එයත් කවිඳු, මගෙ පන තමයි ඒ, ❤️
ඔයාලගේ මේ සින්දුවට පපුව පිච්චිලා ගියා නියම සහෝදරයෙක් ඔයානම් මල්ලියෙක් ජයවේවා ❤️❤️
❤❤❤❤❤❤❤❤❤
සහෝදර ප්‍රේමය මනා අයුරින් පෙන්වන Rap එකක්... Rap කියන්නෙ ආගමක්...ආදරෙයි Breezy❤❤
දිග හුස්මක්...🙂❤️
සහොදරියක් සහොදරයෙක් නෑ තනියම ගෙවන ජීවිතයක්.. ❤️🥺 රංඩු වෙවි යාලු වෙවි ගොඩක් සතුටින් දවස ගෙවන්න මොන ප්‍රශ්නෙ අවත් ලගට වෙලා හයියක් වෙන්න අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතෙනව... 🥺❤️
රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට..
දැන් හිතෙයි අක්කා නැති ඇද බන් මට මොකට...
සමා වෙන්න අම්මා හින්දා පිට රටක..
මං ආදරෙයි අම්මෙ ඔයාට වඩා අක්කෙ උබට.. මෙ වචන ටික නම් මාර විදියට දැනෙනව..♥️💞✍️
♥️මෙක බලපු ගොඩක් අය අඩනව එ හිතටම වදින නිසා 🫂🥺♥️
❤️ good luck breezy.. 🥺🤝
ඔව්ව්ව්ව් 🥺💯❤️
මරු ආ ලංකාවෙ ලස්සන ම සිංදු වෙලා ❤❤❤❤❤❤
Breezy & Chubby ❤️💥 ආසම රැපර්ලා දෙන්නා ගැම්මක් තමයි 🤟👍💪
දැනුනා හදවතට රිදුනා හොදටෝම 🥲 ඒ වචන .හැමදාම ඒ අදරේ අක්කා මල්ලි වෙනුවෙන් රැකදේවා ♥️♥️ .තෙරුවන් සරනයි
🥺❤දහපාරටත් වැඩිය බැලුවා පෝය කියල බැලුවෙත් නැ සෙට් එකෙන් වැඩී කරලත් දැම්ම 🙂හිතට සුපිරියටම දැනුනා මෙ රැප් එක ලැම්බා කොහොමත් ගැම්මක් ❤👍
මල්ලීලා ඉන්න අක්කලටම තමයි ඒක තේරෙන්නෙ.... ... 🥺 ඇඩෙනවා ඒකටනම් 😥... සුපිරි.... පට්ට.... 💖🥰
❤🥲
අනිවාරෙන්ම ❤🥺
❤️
Me too
අනිවාර්යයෙන් ම ඔයා 💯ක් හරී... 🥺❤️
කියන්න වචන නෑ.. පපුව පිච්චෙනවා lyrics ekt 🥺🥺❤️❤️
Ammo ekah pattama lassanai aduna ekat❤
හිත මෙලෙක් වෙලා ගියා බං. 🥲 සුපිරි. ආදරෙයි සුබම සුබ අනාගතයක් 🙏🙏🙏🙏
ටික් ටොක් එක්කින් ඇහුනේ පලවෙනි වතාවට....සින්දුව හොයලා තමා ඇහුවේ .ඒ වෙලේ ඉදන් කීපාරක් ඇහුව ද කියලා මතක නෑ ...සින්දුව අහද්දී ඇස් වලට කදුලු එනවා ...ලස්සනයි ...හරිම ලස්සනයි සින්දුව ....
අම්මෝ කොච්චර ඇහුවත් එපානම් වෙන්නේ නෑ.දවසට දහ වතාවක් විතර අහනවා❤මරු ඈ.My fovourit❤❤❤
ඒකනම් හිතට වදිනවා❤️
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️🔥
මාරෙටම හිතට දැනෙනවා සුපිරි ..❤️🔥
breezy පහරක් බන්😍 රැප් කොච්චර අහලා තිබුනත් මේ තරම් feel උනු රැපක් හම්බඋනාමයි🥰
ඒ අක්කත් ගොඩක් lucky මේ වගේ මල්ලියෙක් ලැබෙන්න
breezy ත් ගොඩක් lucky ඒ වගේ අක්කෙක් ලැබෙන්න
දෙන්නම සතුටින් ඉන්න හැමදාම ඔය වගේම❤️
අනික මන් මේක හැමදාම අහන්නෙ yt එකෙන්.මේ රැප් එකට මට කරන්න පුලුවන් ලොකුම respect එක ඒක🥰
Niyamai bn marama lassana rap akak.kochchara ahuwath apawenne na❤❤❤❤❤❤
Breezy රැප් ඩවුන්ලොඩ් කරලත් අහන්නෙ මන් විතරද .😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති රැපර් කෙනෙක් ✌️😎
meka ft
අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. මාරම ලස්සනයි 😍😍❤️
Atta akki😢😢😢
hi
අම්මෝ එකට නම් කදුලි ආවා😌 පට්ට අයියේ සුපිරි❤️අක්කා නම් මාර වාසනාවන්තයු💖
අඩෝ ගැම්මක් බන් අයියෙ❤️
Breezy....❤️උබ ගැන නම් ආඩම්බරයි...Rapperla dekla thiynwa..උබ තරම් හොද කෙනෙක් නම් දැකලා නෑ.බන්.Respect bn Goad bless you!😘
අක්කල තුන් දෙනෙක් ඉන්න මං 😊❤️ හදවතට දැනුන මාරම සින්දුවක් 🙇 කොච්චර ඇහුවත් ඒ දැනෙන හැගීම එහෙමමයි 🥺❤️ අක්ක කියන්නෙම දෙවනි අම්මට 🖤
තැනකට ගිහින් ගැම්මක් ❤️❤️❤️
මටම අක්කෙක් නැතත් ඒක අහලා ඇඩුනා Breezyගේ වචනයි Chabyගේ බීට් එක ගැම්මක් තමා ❤️❤️❤️❤️❤️❤️
ow subodha😢
Sira ❤
ඒකට නම් ඇඩුනා breezy ❤️🖤 ඒ අක්කිත් ගොඩක් වාසනාවන්තයි 😍❤️ කී පාරක් බැලුවද කියල මතක නෑ වීඩියෝ එක 👍👍
ලැබෙයි නුබෙ ගති සමාන වන් නුබ චූටි දුවක්..... ❤️❤️❤️🖤🖤🖤
මටත් ඇඩුන බම්🥺
😪😪😔😍
@@musicroom7591 සිරා
😪😪
Matath aduna😓
අනේ මාරම ලස්සනයි. හිතට ගොඩක් දැනෙනවා.ඒ සහෝදර බැදීම හරිම ලස්සනයි ආදරණීයයි. ඇත්තටම මේක දකිද්දී ඇඩෙනවා ❤️
ගැම්මක් මගෙ එකා ආදරෙයි සහෝ ❤️😊
මගෙ අක්ක ජීවත් වෙලා හිටියනම් දැන් එයාට වයස අවුරුදු 20ක්. මන් මේ රැප් එක දවසට ගොඩක් පාරක් අහනව ඒ අහන හැම පාරම මට ඇඩෙනව. අක්ක ජීවත් වෙලා හිටියනම් මට අද කිසි තනිකමක් දැනෙන්නෑ. අද මේ ලෝකෙ මගෙ අක්ක නැති උනත් මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙඉ. ආයෙත් හැම ආත් මෙකම මගෙම අක්ක වෙලා එයා ඉපදෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව.❤️
මගේ අක්කිව ඔයාට දෙන්නද ? iam asking seriously 😀💕
@Theekshana
@@ashani_ayananda සිරාවට.....
kamak na bn jeewithe hati ehema thami😪😪😪😪😪
🐃😥
මටත් ඇඩුනා ඒකටනම්....හදවතටම දැනෙනවා ඒ වචන...නියම සහෝදරයෙක් ඔයානම්...❤️❤️❤️😣😣
ඒ Lyrics 🤗 ඇත්තටම ලස්සනයි 🤗❤ මාරව විදියට හිතට වදිනවා මෙ song ek 🤗❤
අක්කි ඔයාට ලැබීල තියෙන්නේ පුදුම මල්ලි කොනක් මල්ලි ඔයාට වරදින්නෑ මැණික ❤️❤️❤️
මතකයි අක්කා ගිය දවස 😔❤️අපි හැමෝවම අඩවපු...
මේ මුළු ලෝකෙම නැති උන වගේ දැනුනු...
හිමි වෙන්නට ඇත් නම් අයියට. අක්කව බාරදෙන්නට
හිතින් අපි අඩපු...
අද අක්කා රැජිනක්..
අයියගේ නිවසම හැඩ කෙරු
මැණිකක්..... ❤️
කියන්න වචන නෑ....😍😍😍කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
මටත් ඉන්නෙ මල්ලි කෙනෙක්..එයා තමයි මගෙ 🌍❤❤❤❤❤