Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics 👇ගව්මට ඔයා ඇතින් එද්දි මාර ලස්සනයිහුරු බූටි මුව මැවි මැවි හැම තිස්සෙමයිදේදුන්නෙ පාට වගෙ දැක්කෙ එ දිස්නෙමයිකෙහෙරැල්ල අස්සේ දැවටෙන්න ආස පිස්සමයිදකින්න කොලම් හැම තිස්සෙ ආස කලේ යකින්නි හැබැයි බෝනික්කියක් රෝස කැලේමකන්න බෑ හිතින් ලස්සන රුව නුඹේදෙවගනක් වගෙ මිහිපිට සුර ලොවේදැක්කෙ එක මලයි මල් දහසක් අතරින්මත් වෙලා මං ඉන්නෙ ඒ මලේ මිහිරි සුවදින්පතන් ආපු සුරගනයි හැම සසරින්ඒ රූ සපුව ලග මොන රජෙක් උනත් පරදීකැදැල්ලට ගෙන එන්නම් මාල ගිරවියහිස් වුනු හදට මගෙ ආලෙ නුඹ පිරවියඅවලස්සන සිත්තම සේයා කල කිරිල්ලියමල්සරා විද්ද හීය මේ හද පතුලෙ සිරවියමහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවටඝන රාත්‍රියෙ බැබලෙන සද මම සමාන කරන්නම් මුවගටරනින් ඔප දැමූ පිලිමයක් බදූ නෙතු ගන්න බෑ මටනම් අහකටමහෙ මවට විතරයි දෙවනි කත මං සමාන කරන්නෙ කාටදලස්සනයි ඇස් දෙක තිස්සෙම දැක්කම හද ගැස්සෙනසුර දෙව්ලිය නුඹ නිසා මං තෙමුනා ආදර මන්දාරම් වැස්සෙමනොදැනි වැටුනා මම හැමදාමත් සෙනෙහසින් නුඹෙ පස්සෙමඅපෙ ආදර අන්දර කතාව ගෙතෙන්නෙ මතු මතු හැම සසරෙමඅහන් ඉන්න ආසයි කියවිල්ල කටකාරදකින සිත් ලුහු බදී උන්මාදනී හැඩකාරබදින්නෙ ගිවිස නුඹවමයි මං කරකාරමලානික ලෝකෙ නුඹ ඉද්දි වෙන්නෙ සරු සාරයද්දි සලා නිතඹ පැද්දෙන ඔය වරලසදෙස බලන් ඉද්දි ආලෙ මෙන්ම රාගෙ දනවනමායවියක් වැනි නෙත් යුගල මගෙ රවටනනුඹයි මගෙ කතාවෙ අඩුව හිස්තැන පුරවනපෙනෙන්නෙ රැස්.. රෑ දිලිසෙන තරු වගේනුඹෙ දෙඇස්...සමානයි මයුර නෙතු වගේහිදින වස්... ලග මගෙ සුර ලොවක් වගේනැහැ රහස්... නුඹට නොකියන මගේගලපන්නම් ආදරෙන් කතාවට අපෙ පටුනූපිස්සෙක් වෙලා හිටිය මන් නුඹ නිසා හැදුනූමකන්න බැරි ලෙස රුව හදේ කෙටුනූසිත්තරාවී නුඹයි අහම්බෙන් මෙ නෙත ගැටුනුහදවත මගෙ විලක් නුඹයි හංස රාජිනිය එ විලේගලන් යන මම ගගක් නතර වෙන්නෙම නුඹගෙ සයුරෙපිපාසයෙන් මම ඔටුවෙක් නුඹ වෙන්නෙ දිය බිද කතරෙමග වැරදුනු අතරමන් වුනු මට සිතියම නුඹ වේ.....Writer - CHIRA BOY ✍️
❤❤❤😊
❤️
😘😘😘😘😘
Gammak❤
❤
හැමදාම අහන අය මේ කොනට😊❤
මට තාමත් හිතා ගන්න බැරි මේ සිංදුවෙන් අපේ මුළු කතාවම හරියට තියෙන විදිය 🥺💞. ගැම්මක් මා එකා 😗❤️🩹.10 පාරක් විතර ඇහුවා 🙂❤️
Thnk you❤🥺
Supiri ❤️
මගේත්
Same broo ❤️
Mageth bn
Eka nam marai❤❤
මාරම ලස්සනයි අයියේ . මේකනම් පිස්සුවක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
හිට් එකක් වෙයි 😍❤
අනිවා ඈ ❤
@@koshilamadushani6502❤😊
Rap එක share කරමු homies 🔥
Aniwa❤
Aiya
ekenma
අයියහ්❤
චිරා අයියා🎉❤
මේක දෙසරයකට වඩා අහපු අය මේ කොනට❤️
👋💖
❤😌
100veni para 😊
》🔂 | ♡《
Mara lassanayi koccara baluvath epa venne nah 😌☺️❤❤
Eka nm supiri broo.. Kiyanna vachana na patta👍👍👍
Thank you❤️💐
තව ම අහන අය කො
Mama 😢❤.ekh ahuwata epa wenne ne
P😮neqr😊❤
Mata oka ahuwata epa wenn❤❤❤
Mama
🙌
මා එකා මෙක පහරක් චිරා ❤️ keep it up brother 🖤
Spg boy 😣❤️
Broo ❤
@@chiraboymusicane aiye oyage contact no ekak dennako man oyage oya kata hadata pattama adarei pls aiye pls pls pls eka eka punchi illeemakne pls 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@chiraboymusic aiye nb aka
@@chiraboymusic❤
මායාවියක් වැනි නෙත් යුගල මගේ රවටනනුඹයි මගේ කතාව අඩුව හිස්තැන පුරවනCHIRA I FEEL IT BRO 💯🖤
Lv much bro❤
දානකම් ආසවෙන් බලන් හිටපු සුපිරිම සිංදුවක්...නියමයි CHIRA AIYA ❤🔥🎶
Thank you bro❤️
මෙක 10 වැඩියෙන් අහාපු කට්ටීය කෝ❤
මාරම ගති කොල්ලො ❤❤
Adreii❤️ Share karmu track eka 🥵💥
මේක විසාල පිස්සුවක් උනානෙ මට ❤🔥🎶
me pissawa putuwak balala wadi karawanna 😁😁😁😁
මේ සින්දුව වෙනම ලොකෙකට එක්කන් යනවා වගේ 🥺🙂❤️ awesome😊🥀
❤🙈
Rishi😂❤🎉😢😮😅😊👍🌺👊✌️
සිත්තරාවි❤ගැම්මක් චිරා අයියේ Next levelඉස්සරහම යන් සුද්දා ❤🥰🌝
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 100 පාරක් විතර අහන්න ඇති 🎧💗✨️
Thank you❤️
දවසට තුම් පාරකට වඩා බලන/අහන රැප් එක❤❤🎉
Adreii❤️
සුපිරි CHIRA BOY අදෙරෙයි හැමදාම
@@chiraboymusic maarai❤️🥺
4 parak eka digatama ahuwaa❤❤
මං වගෙ හැමදාම බලන අය ඉන්නවද😊
❤💐
ගවුමට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි.......🥺🖤හුරු බූටි මුව මැවි මැවි තිස්සෙමයි.....🥺🌼🥰 ලස්සනයි අයියේ දිගටම මේ වගේ සින්දු කරන් යන්න😍❤ all the best🥰
😄
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. ජයවේවා.
දැන් තියෙන rap , rap song ඉස්සර තරම් සෙට් වෙන්නෙ නැතිනිසා ඒවා අහන එක නැවැත්තුවා . ඒත් ස්ටේටස් එකකින් මේවගේ සුපිරියක් දැක්කොත් අනිවා හොයන් එනවා ❤️🔥 තේරෙන සින්හලෙන් කිව්වොත් මැදින් පද කාලා නැති rap song එකක් ❤️ පට්ටම ❤️🔥
Share Karmuu bro😻🔥
2025 අහන අය කෝ
Next Level
හදවත පතුලටම වැදිලා මුළු හදවතම පාරන් ඒ අතීතයේ මතක ආයෙමත් ඇදලා අරන් මතක් කරන හරිම ලස්සන සින්දුවක් 🥺❤️🩹👋
ඒක නම් සුපිරි චිරා අයියේ..මේක අනිවාරෙන් හිට් එකක් වෙනවාතව එකක් ඕන ඉක්මනටම..❤❤
Aniw 💗
10 පාහකට ව ඩා අහපු අය මෙ පැත්තට😊😊
සුපිරී බන් චිරා තව අලුත් වැඩක් ලගදිම ඕනි 😽❤ Congratulations 🎉❤
ඒක නම් සුපිරියක් මගේ එකෝ...ජයවේවා...වෙනසක් කරමු..❤️🩹❤️🩹
එනකන් බලන් හිටියෙ දාපු වෙලේම බැලුව සුපිරියක් චිරා අයියේ රැප් එක නම් වාසියක් ආදරෙයි ❤🔥
Released උන දවසෙ ඉදම් මේ දක්වා අහන එපා නොව්න සිංදුවක් 🙂❤️🩹💊
ඒ ලිරික්ස් ලියපු දෑතට බුදු සරණයි❤❤
කෙහෙරැල්ල්ල අස්සෙ දැවටෙන්න ආස පිස්සමයි..❤ Hill City Rap Udatam Homies🖤👽
Mh bro❤
සුපිරියක් මගෙ එකාහ්. 🥺💕 ඒ වචන,පද පේලි මාරයි ඕයි. 🔥 හිරිගඩුත් පිපුනා. 🥶 උබනම් ගින්දරක් බං දැන්. 💗
Adrei❤
@@chiraboymusic 💗
මේක දානකන් බලන් හිටියා..පට්ට ලස්සනයි අයියෙ..සුපිරියක් ❤😇
Mata nikam marila ipaduna vage me sinduva ahanakota😢😢❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 😗❤️Good luck CHIRA BOY ❤️
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. 🥰😍
ආසම♥️😘
මුකුත් අඩු පාඩු නෑ සුම්පිරි වැඩක් chira 🖤👍
තාම අහන අය මේ කොනට ❤🎉
දැක්කෙ එක මලයි මල් දහසක් අතුරින් 🥺❤️🎧
පට්ට happy ඕයි full song එක එනකම් පට්ට ඉවසිල්ලකින් හිටියෙ ❤️❤️ඉස්සරහට තවත් මේ වගේ එව ඔනි ❤❤
winz d 💥
අඩෝ...... ඔබ නම් දෙවියෙක්. මරු rap එක. සුපිරියක්. සුපිරියට කරලා තියනවා. ඉස්සරහටත් කරගෙන යන් කොල්ලෝ. ආදරෙයි hamadama❤️
Adreii💗
ඇත්තටම මේක තමා මන් ඇහුව ලස්සනම රැප් එක ❤
Adrei❤️
මන් හිතන්නේ මන් මේකට ඇබ්බැහි වෙලා . දවසට 20 පාරකට වඩා අහනවා . ඒ වචන හුගක් දැනෙනවා . මාර talent එකක් thank you ! 🥺
"සිත්තරාවී"🥹🧚♂️
නියමයි 🎉
හිතට වදින ලස්සන වචන ටිකක් අකුරු කරලා හිතට දැනෙන voice එකකින් song එක හදවතටම දැනෙන්න කියන ඔයාගේ සින්දුව ගොඩාරියක් ලස්සනයි .... ඔයාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ...... good luck 😊
Thank you 😍❤
ආසම රැප් එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤️❤️
මෙ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැ හරිම ලස්සනයි😍
@@RohanHemantha-f4m Thank you❤️
@@chiraboymusic😢😮
"සිත්තරාවී" ❤🥺Next level Chira Aiya'h Congratulations 😻🖤
Thank youu 🥹💕🌚
කවදා ඉදන්දමේ බලන් ඉන්නේ😒💔
Dn release una ne ☺️ echchrai 💗
Rap ake inna grl oy neda😅
😇🎶💙🥺🥺🥺❤️ ගැම්මක් වෙනව අනිවාර්යෙන්ම🎉❤ congratulations aiyyah 🥺♥️ ලස්සනයි වැඩේ
Mata thamath ahenna gawmata riya athin eddi kiyala😁🙈❤
ලස්සනයි aiye 💗❤️❤️❤️❤️❤️
සිංදුව මාරම ලස්සනයි අයියෙ.දානකල් බලන් හිටපු සිංදුවක්❤❤
හිතටම වදින්න කියනවා කියන අය මේ පැත්තට
voice එක හීනෙන් පවා ඇහෙන්න තරං ඇබ්බැහි උනා ලමයෝ...මාරම ලස්සනයි..එදා මෙදා කියලා නෑ තාමත් අහනවා..🌹💗
Thank you !!! ❤️💐
❤❤@@chiraboymusic
3 පාරාට වටා අහනඅය මෙ පැත්තට🥰😀😀😄
Gammak Kollo👊
මන් වැඩිම පාරක් අහපු එකම රැප් එකක් මේක ඇත්තම මේක මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥺💗 කෝ ඉතිං බලමු මන් වගේම මේක ගොඩක් සැරයක් අහපු අය 😊
Next level Chira Aiya'h Congratulations 😻
අඩෝ බන් ඒක නම් පහරක් තමයි ඉතිං ❤❤❤❤❤❤ මේක නම් 1m ගහනව ශුවර්
හොයගෙන අපු අය මේ කොනට 🥰
මහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවට ඝන රාත්‍රියේ බැබලෙන සද මම සමාන කරන්නම් නුඹ මුවගට.. !"🌍🌕🥀
කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්.❤
*දකින්න කෝලම්* *හැමතිස්සෙ ආස කලේ.....* 🥰 *යකින්නි හැබැයි* *බෝනික්කියක් රෝස කැලේ....* 😊 *මකන්න බෑ හිතින්* *ලස්සන රුව නුඹේ....*🫶❤️ *දෙවඟනක් වගේ* *මිහිපිට සුර ලොවේ....*😍 *දැක්කෙ එක මලයි* *මල් දහසක් අතරින්....*🌷🙃 *මත් වෙල මං ඉන්නේ* *ඒ මලේ මිහිරි සුවඳින්....* 🤍💫 *පතන් ආපු සුරඟනයි* *හැම සසරින්....* 🧚♂️🪄 *මේ රුව සපුව ලඟ* *මොන රජෙක් උනත් පරදී.....*😊❤❤▬▬▬▬▬▬▬▬▬▬▬▬ *01:52** ━━━●───── **03:08* ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *⃝💗●ස්ටේටස් වදන්*🧸✨ *⃝💗 ●ස්ටේටස් වීඩියෝ*🪄✨ *⃝💗 ●වට්ඇප් කලාවේ...*💉 *⃝💗 ●වෙනස්ම පැතිකඩක්*👨🏻🔬▬▬▬▬▬▬▬▬▬▬▬▬**⃝💗_*●මමද එක අතකින් වෛද්‍ය වරයෙකු වෙමි………*💉🍃✨**⃝💗_*●මන්ද යත් අකුරැ වලින් ඔබලාගේ හදවතට සාත්තු කරන නිසාවෙන්...…*👨🏻🔬💉🪄▬▬▬▬▬▬▬▬▬▬▬▬ *💗 ⃝✿ _R.H.GHOST_✿ ⃝💗**╚═══•°🧸💗🍃°•═══╝*
mekata add wennh kohoma d
හිතට දැනුනු සුපිරි රැප් එක ❤
Marama lassanai 😊
Me sinduwat පිස්සු hadila e තරමටම me sinduwa lassanai 😇🥺❤️🔥
@@Nethu-l4v ❤️🥺
Hill City❤මරු සිත්තරාවි 1m ගහනවා ශුවර් ❤️
❤❤
එකනම් මාරම මාරයි කොම්ලෝ
එනකන් බලන් හිටියෙ❤️🥰 සුපිරියක් chirah අයියෙ 🔥good luck ❤️🎧🔥රැප් කලාවෙ සුපිරිම වැඩ්ඩෙක් ❤😊🔥
ඒ lyrics 💜️💜️ මාර ලස්සනයි සින්දුව ඉස්සරහටම යමු 🥰🥰
Thnk you❤
ඒක තනිකර භාවනාවක් තනිකරම ඒක පහර හිතාගන්න බෑ තනිකරම ඇබ්බැහි වීමක් 🥺❤
Godak lassanai ❤❤❤
හැමදාම.මෙක අහන අය කො බලන්න💗
Rap ekka ආසම සිංදුව අයියේ 🥰❤️😚❤️
Hi
Daily ahana aya me konata.......lv u chira boy.....
Maru kolla aluth ekak hadanna
සුපිරී බන් ගැම්මාක් තමා කියාන්න වචනෑ ❤❤❤
මෙකනන් හිට් එකක් චිරා 🥺🎉❤
🌝🔥
Mage birthday gift ekada koheda thankuuu. පට්ටම ලස්සනයි අයියෙ.තවත් මේ වගේ rap ඕනේ🥰good luck 🥰😘😘
ලස්සනයි කොල්ලොනෙ දිගටම කරගෙන යන්න සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🎉
Lassanai aiyee 😊❤
asama 💐🥺
අඩෝ අඩෝ උබෙ තනි වැඩක් නෙද😎❤ගැම්මක් තම චිරා🥰🔥තවත් උඩටම යමන් බොසා🤩😎❤
Adreii❤
රිලීක්ස් එකත් ඔනේ .....💗
Good luck chira boy....🎉❤❤ Rap nam mare maruh.....❤❤❤❤❤
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
Siththarawi❤️🥰
මම වගේ හමදාම බලන අය ඉන්නවද 😊
Me too❤😊
ඇයි මට උබ MiSS උනේ 🤔❤️☠️
කීපාරක් ඇහුවද. 🥰
11 vithara bn
Siththaravi..❤️😚
11 පාර පට්ට බං උඹ නියම පොරක්
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😘 එ තරමටම ආසයි මේ සින්දුවට 🔥💖රිලීස් වෙනකන් බලන් හිටියෙත් ඉවසිල්ලක් නැතුව ❤
Me sindu 100 parakata wada ahuwa❤❤❤❤
Lyrics 👇
ගව්මට ඔයා ඇතින් එද්දි මාර ලස්සනයි
හුරු බූටි මුව මැවි මැවි හැම තිස්සෙමයි
දේදුන්නෙ පාට වගෙ දැක්කෙ එ දිස්නෙමයි
කෙහෙරැල්ල අස්සේ දැවටෙන්න ආස පිස්සමයි
දකින්න කොලම් හැම තිස්සෙ ආස කලේ යකින්නි හැබැයි බෝනික්කියක් රෝස කැලේ
මකන්න බෑ හිතින් ලස්සන රුව නුඹේ
දෙවගනක් වගෙ මිහිපිට සුර ලොවේ
දැක්කෙ එක මලයි මල් දහසක් අතරින්
මත් වෙලා මං ඉන්නෙ ඒ මලේ මිහිරි සුවදින්
පතන් ආපු සුරගනයි හැම සසරින්
ඒ රූ සපුව ලග මොන රජෙක් උනත් පරදී
කැදැල්ලට ගෙන එන්නම් මාල ගිරවිය
හිස් වුනු හදට මගෙ ආලෙ නුඹ පිරවිය
අවලස්සන සිත්තම සේයා කල කිරිල්ලිය
මල්සරා විද්ද හීය මේ හද පතුලෙ සිරවිය
මහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවට
ඝන රාත්‍රියෙ බැබලෙන සද මම සමාන කරන්නම් මුවගට
රනින් ඔප දැමූ පිලිමයක් බදූ නෙතු ගන්න බෑ මටනම් අහකට
මහෙ මවට විතරයි දෙවනි කත මං සමාන කරන්නෙ කාටද
ලස්සනයි ඇස් දෙක තිස්සෙම දැක්කම හද ගැස්සෙන
සුර දෙව්ලිය නුඹ නිසා මං තෙමුනා ආදර මන්දාරම් වැස්සෙම
නොදැනි වැටුනා මම හැමදාමත් සෙනෙහසින් නුඹෙ පස්සෙම
අපෙ ආදර අන්දර කතාව ගෙතෙන්නෙ මතු මතු හැම සසරෙම
අහන් ඉන්න ආසයි කියවිල්ල කටකාර
දකින සිත් ලුහු බදී උන්මාදනී හැඩකාර
බදින්නෙ ගිවිස නුඹවමයි මං කරකාර
මලානික ලෝකෙ නුඹ ඉද්දි වෙන්නෙ සරු සාර
යද්දි සලා නිතඹ පැද්දෙන ඔය වරලස
දෙස බලන් ඉද්දි ආලෙ මෙන්ම රාගෙ දනවන
මායවියක් වැනි නෙත් යුගල මගෙ රවටන
නුඹයි මගෙ කතාවෙ අඩුව හිස්තැන පුරවන
පෙනෙන්නෙ රැස්.. රෑ දිලිසෙන තරු වගේ
නුඹෙ දෙඇස්...සමානයි මයුර නෙතු වගේ
හිදින වස්... ලග මගෙ සුර ලොවක් වගේ
නැහැ රහස්... නුඹට නොකියන මගේ
ගලපන්නම් ආදරෙන් කතාවට අපෙ පටුනූ
පිස්සෙක් වෙලා හිටිය මන් නුඹ නිසා හැදුනූ
මකන්න බැරි ලෙස රුව හදේ කෙටුනූ
සිත්තරාවී නුඹයි අහම්බෙන් මෙ නෙත ගැටුනු
හදවත මගෙ විලක් නුඹයි හංස රාජිනිය එ විලේ
ගලන් යන මම ගගක් නතර වෙන්නෙම නුඹගෙ සයුරෙ
පිපාසයෙන් මම ඔටුවෙක් නුඹ වෙන්නෙ දිය බිද කතරෙ
මග වැරදුනු අතරමන් වුනු මට සිතියම නුඹ වේ.....
Writer - CHIRA BOY ✍️
❤❤❤😊
❤️
😘😘😘😘😘
Gammak❤
❤
හැමදාම අහන අය මේ කොනට😊❤
මට තාමත් හිතා ගන්න බැරි මේ සිංදුවෙන් අපේ මුළු කතාවම හරියට තියෙන විදිය 🥺💞. ගැම්මක් මා එකා 😗❤️🩹.10 පාරක් විතර ඇහුවා 🙂❤️
Thnk you❤🥺
Supiri ❤️
මගේත්
Same broo ❤️
Mageth bn
Eka nam marai❤❤
මාරම ලස්සනයි අයියේ . මේකනම් පිස්සුවක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
හිට් එකක් වෙයි 😍❤
අනිවා ඈ ❤
@@koshilamadushani6502❤😊
Rap එක share කරමු homies 🔥
Aniwa❤
Aiya
ekenma
අයියහ්❤
චිරා අයියා🎉❤
මේක දෙසරයකට වඩා අහපු අය මේ කොනට❤️
👋💖
❤😌
100veni para 😊
》🔂 | ♡《
Mara lassanayi koccara baluvath epa venne nah 😌☺️❤❤
Eka nm supiri broo.. Kiyanna vachana na patta👍👍👍
Thank you❤️💐
තව ම අහන අය කො
Mama 😢❤.ekh ahuwata epa wenne ne
P😮neqr😊❤
Mata oka ahuwata epa wenn❤❤❤
Mama
🙌
මා එකා මෙක පහරක් චිරා ❤️ keep it up brother 🖤
Spg boy 😣❤️
Broo ❤
@@chiraboymusicane aiye oyage contact no ekak dennako man oyage oya kata hadata pattama adarei pls aiye pls pls pls eka eka punchi illeemakne pls 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@chiraboymusic aiye nb aka
@@chiraboymusic❤
මායාවියක් වැනි නෙත් යුගල මගේ රවටන
නුඹයි මගේ කතාව අඩුව හිස්තැන පුරවන
CHIRA I FEEL IT BRO 💯🖤
Lv much bro❤
දානකම් ආසවෙන් බලන් හිටපු සුපිරිම සිංදුවක්...නියමයි CHIRA AIYA ❤🔥🎶
Thank you bro❤️
මෙක 10 වැඩියෙන් අහාපු කට්ටීය කෝ❤
මාරම ගති කොල්ලො ❤❤
Adreii❤️ Share karmu track eka 🥵💥
❤
මේක විසාල පිස්සුවක් උනානෙ මට ❤🔥🎶
me pissawa putuwak balala wadi karawanna 😁😁😁😁
මේ සින්දුව වෙනම ලොකෙකට එක්කන් යනවා වගේ 🥺🙂❤️ awesome😊🥀
❤🙈
Rishi😂❤🎉😢😮😅😊👍🌺👊✌️
සිත්තරාවි❤
ගැම්මක් චිරා අයියේ
Next level
ඉස්සරහම යන් සුද්දා ❤🥰🌝
Thank you bro❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 100 පාරක් විතර අහන්න ඇති 🎧💗✨️
Thank you❤️
දවසට තුම් පාරකට වඩා බලන/අහන රැප් එක❤❤🎉
Adreii❤️
සුපිරි CHIRA BOY අදෙරෙයි හැමදාම
@@chiraboymusic maarai❤️🥺
❤
4 parak eka digatama ahuwaa❤❤
මං වගෙ හැමදාම බලන අය ඉන්නවද😊
❤💐
ගවුමට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි.......🥺🖤හුරු බූටි මුව මැවි මැවි තිස්සෙමයි.....🥺🌼🥰 ලස්සනයි අයියේ දිගටම මේ වගේ සින්දු කරන් යන්න😍❤ all the best🥰
😄
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. ජයවේවා.
දැන් තියෙන rap , rap song ඉස්සර තරම් සෙට් වෙන්නෙ නැතිනිසා ඒවා අහන එක නැවැත්තුවා . ඒත් ස්ටේටස් එකකින් මේවගේ සුපිරියක් දැක්කොත් අනිවා හොයන් එනවා ❤️🔥
තේරෙන සින්හලෙන් කිව්වොත් මැදින් පද කාලා නැති rap song එකක් ❤️
පට්ටම ❤️🔥
Share Karmuu bro😻🔥
2025 අහන අය කෝ
Next Level
හදවත පතුලටම වැදිලා මුළු හදවතම පාරන් ඒ අතීතයේ මතක ආයෙමත් ඇදලා අරන් මතක් කරන හරිම ලස්සන සින්දුවක් 🥺❤️🩹👋
Thnk you❤🥺
ඒක නම් සුපිරි චිරා අයියේ..
මේක අනිවාරෙන් හිට් එකක් වෙනවා
තව එකක් ඕන ඉක්මනටම..❤❤
Aniw 💗
10 පාහකට ව ඩා අහපු අය මෙ පැත්තට😊😊
සුපිරී බන් චිරා තව අලුත් වැඩක් ලගදිම ඕනි 😽❤ Congratulations 🎉❤
ඒක නම් සුපිරියක් මගේ එකෝ...ජයවේවා...වෙනසක් කරමු..❤️🩹❤️🩹
එනකන් බලන් හිටියෙ දාපු වෙලේම බැලුව සුපිරියක් චිරා අයියේ රැප් එක නම් වාසියක් ආදරෙයි ❤🔥
Released උන දවසෙ ඉදම් මේ දක්වා අහන එපා නොව්න සිංදුවක් 🙂❤️🩹💊
ඒ ලිරික්ස් ලියපු දෑතට බුදු සරණයි❤❤
කෙහෙරැල්ල්ල අස්සෙ දැවටෙන්න ආස පිස්සමයි..❤ Hill City Rap Udatam Homies🖤👽
Mh bro❤
සුපිරියක් මගෙ එකාහ්. 🥺💕 ඒ වචන,පද පේලි මාරයි ඕයි. 🔥 හිරිගඩුත් පිපුනා. 🥶 උබනම් ගින්දරක් බං දැන්. 💗
Adrei❤
@@chiraboymusic 💗
මේක දානකන් බලන් හිටියා..පට්ට ලස්සනයි අයියෙ..සුපිරියක් ❤😇
Mata nikam marila ipaduna vage me sinduva ahanakota😢😢❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 😗❤️Good luck CHIRA BOY ❤️
Thank you❤️💐
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. 🥰😍
ආසම♥️😘
මුකුත් අඩු පාඩු නෑ සුම්පිරි වැඩක් chira 🖤👍
තාම අහන අය මේ කොනට ❤🎉
දැක්කෙ එක මලයි මල් දහසක් අතුරින් 🥺❤️🎧
පට්ට happy ඕයි full song එක එනකම් පට්ට ඉවසිල්ලකින් හිටියෙ ❤️❤️
ඉස්සරහට තවත් මේ වගේ එව ඔනි ❤❤
winz d 💥
අඩෝ...... ඔබ නම් දෙවියෙක්. මරු rap එක. සුපිරියක්. සුපිරියට කරලා තියනවා. ඉස්සරහටත් කරගෙන යන් කොල්ලෝ. ආදරෙයි hamadama❤️
Adreii💗
ඇත්තටම මේක තමා මන් ඇහුව ලස්සනම රැප් එක ❤
Adrei❤️
මන් හිතන්නේ මන් මේකට ඇබ්බැහි වෙලා . දවසට 20 පාරකට වඩා අහනවා . ඒ වචන හුගක් දැනෙනවා . මාර talent එකක් thank you ! 🥺
Thank you❤️💐
"සිත්තරාවී"🥹🧚♂️
නියමයි 🎉
හිතට වදින ලස්සන වචන ටිකක් අකුරු කරලා
හිතට දැනෙන voice එකකින් song එක හදවතටම දැනෙන්න කියන ඔයාගේ සින්දුව ගොඩාරියක් ලස්සනයි .... ඔයාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ...... good luck 😊
Thank you 😍❤
ආසම රැප් එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤️❤️
මෙ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැ හරිම ලස්සනයි😍
@@RohanHemantha-f4m Thank you❤️
@@chiraboymusic😢😮
"සිත්තරාවී" ❤🥺
Next level Chira Aiya'h Congratulations 😻🖤
Thank youu 🥹💕🌚
කවදා ඉදන්දමේ බලන් ඉන්නේ😒💔
Dn release una ne ☺️ echchrai 💗
Rap ake inna grl oy neda😅
😇🎶💙🥺🥺🥺❤️ ගැම්මක් වෙනව අනිවාර්යෙන්ම🎉❤ congratulations aiyyah 🥺♥️ ලස්සනයි වැඩේ
Mata thamath ahenna gawmata riya athin eddi kiyala😁🙈❤
ලස්සනයි aiye 💗❤️❤️❤️❤️❤️
සිංදුව මාරම ලස්සනයි අයියෙ.දානකල් බලන් හිටපු සිංදුවක්❤❤
හිතටම වදින්න කියනවා කියන අය මේ පැත්තට
voice එක හීනෙන් පවා ඇහෙන්න තරං ඇබ්බැහි උනා ලමයෝ...මාරම ලස්සනයි..එදා මෙදා කියලා නෑ තාමත් අහනවා..🌹💗
Thank you !!! ❤️💐
❤❤@@chiraboymusic
3 පාරාට වටා අහනඅය මෙ පැත්තට🥰😀😀😄
Gammak Kollo👊
Adreii❤️
මන් වැඩිම පාරක් අහපු එකම රැප් එකක් මේක ඇත්තම මේක මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥺💗 කෝ ඉතිං බලමු මන් වගේම මේක ගොඩක් සැරයක් අහපු අය 😊
Thank you❤️💐
Next level Chira Aiya'h Congratulations 😻
අඩෝ බන් ඒක නම් පහරක් තමයි ඉතිං ❤❤❤❤❤❤
මේක නම් 1m ගහනව ශුවර්
හොයගෙන අපු අය මේ කොනට 🥰
මහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවට ඝන රාත්‍රියේ බැබලෙන සද මම සමාන කරන්නම් නුඹ මුවගට.. !"🌍🌕🥀
කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්.❤
*දකින්න කෝලම්*
*හැමතිස්සෙ ආස කලේ.....* 🥰
*යකින්නි හැබැයි*
*බෝනික්කියක් රෝස කැලේ....* 😊
*මකන්න බෑ හිතින්*
*ලස්සන රුව නුඹේ....*🫶❤️
*දෙවඟනක් වගේ*
*මිහිපිට සුර ලොවේ....*😍
*දැක්කෙ එක මලයි* *මල් දහසක් අතරින්....*🌷🙃
*මත් වෙල මං ඉන්නේ*
*ඒ මලේ මිහිරි සුවඳින්....* 🤍💫
*පතන් ආපු සුරඟනයි*
*හැම සසරින්....* 🧚♂️🪄
*මේ රුව සපුව ලඟ*
*මොන රජෙක් උනත් පරදී.....*😊❤❤
▬▬▬▬▬▬▬▬▬▬▬▬
*01:52** ━━━●───── **03:08*
▬▬▬▬▬▬▬▬▬▬▬▬
*⃝💗●ස්ටේටස් වදන්*🧸✨
*⃝💗 ●ස්ටේටස් වීඩියෝ*🪄✨
*⃝💗 ●වට්ඇප් කලාවේ...*💉
*⃝💗 ●වෙනස්ම පැතිකඩක්*👨🏻🔬
▬▬▬▬▬▬▬▬▬▬▬▬
**⃝💗_*●මමද එක අතකින් වෛද්‍ය වරයෙකු වෙමි………*💉🍃✨
**⃝💗_*●මන්ද යත් අකුරැ වලින් ඔබලාගේ හදවතට සාත්තු කරන නිසාවෙන්...…*👨🏻🔬💉🪄
▬▬▬▬▬▬▬▬▬▬▬▬
*💗 ⃝✿ _R.H.GHOST_✿ ⃝💗*
*╚═══•°🧸💗🍃°•═══╝*
mekata add wennh kohoma d
හිතට දැනුනු සුපිරි රැප් එක ❤
Marama lassanai 😊
Me sinduwat පිස්සු hadila e තරමටම me sinduwa lassanai 😇🥺❤️🔥
@@Nethu-l4v ❤️🥺
Hill City❤
මරු සිත්තරාවි 1m ගහනවා ශුවර් ❤️
❤❤
එකනම් මාරම මාරයි කොම්ලෝ
එනකන් බලන් හිටියෙ❤️🥰 සුපිරියක් chirah අයියෙ 🔥good luck ❤️🎧🔥රැප් කලාවෙ සුපිරිම වැඩ්ඩෙක් ❤😊🔥
ඒ lyrics 💜️💜️ මාර ලස්සනයි සින්දුව ඉස්සරහටම යමු 🥰🥰
Thnk you❤
ඒක තනිකර භාවනාවක් තනිකරම ඒක පහර හිතාගන්න බෑ තනිකරම ඇබ්බැහි වීමක් 🥺❤
Godak lassanai ❤❤❤
හැමදාම.මෙක අහන අය කො බලන්න💗
Rap ekka ආසම සිංදුව අයියේ 🥰❤️😚❤️
Hi
Daily ahana aya me konata.......lv u chira boy.....
Maru kolla aluth ekak hadanna
සුපිරී බන් ගැම්මාක් තමා කියාන්න වචනෑ ❤❤❤
මෙකනන් හිට් එකක් චිරා 🥺🎉❤
🌝🔥
Mage birthday gift ekada koheda thankuuu. පට්ටම ලස්සනයි අයියෙ.තවත් මේ වගේ rap ඕනේ🥰
good luck 🥰😘😘
Adreii💗
ලස්සනයි කොල්ලොනෙ දිගටම කරගෙන යන්න සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🎉
❤
Lassanai aiyee 😊❤
asama 💐🥺
අඩෝ අඩෝ උබෙ තනි වැඩක් නෙද😎❤ගැම්මක් තම චිරා🥰🔥තවත් උඩටම යමන් බොසා🤩😎❤
Adreii❤
රිලීක්ස් එකත් ඔනේ .....💗
Good luck chira boy....🎉❤❤
Rap nam mare maruh.....❤❤❤❤❤
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
Siththarawi❤️🥰
මම වගේ හමදාම බලන අය ඉන්නවද 😊
Me too❤😊
ඇයි මට උබ MiSS උනේ 🤔❤️☠️
කීපාරක් ඇහුවද. 🥰
11 vithara bn
Siththaravi..❤️😚
11 පාර පට්ට බං උඹ නියම පොරක්
Thank you❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😘
එ තරමටම ආසයි මේ සින්දුවට 🔥💖
රිලීස් වෙනකන් බලන් හිටියෙත් ඉවසිල්ලක් නැතුව ❤
Me sindu 100 parakata wada ahuwa❤❤❤❤