@KADPanimations hora kam karapuwa wena ewn dena wada ban ,,mewage karana minissu kidenada yakoo ,,inne kiyapan huthto balanna ,,salli podi gahana ewun thama godakma inne yanakota aran yanna,,neda yakooo,,kuhaka yakku bola ,,
Hhhhhhhhhhhhhhhhhhhhhhhhuiuuuhhhhhhhhhhhhhhhhh your self love it till hhhhhghhh your self love 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️ hhhhh
Ranjan great. Astonishing generosity. Great unsejfish inspiring human being.That,s how it shd be. Grace of God inevitably is with you...whatever .....Bless you.
*ලක්ෂ 40ක සල්ලි දන්සැල බැලුවේ නැත්තන් මෙන්න ලින්ක් එක :* ua-cam.com/video/bB5s5930vwE/v-deo.html
Baluwo supper 🌟
math adara illuwa ranjan aiye salaka balanna
සර් ඒ සල්ලි දන්සැල වීඩියෝ එකේ Number එකට Whatsapp Online නෑනේ.මම ඒකට මැසේජ් එකක් එව්වා.ඔබට හැකිනම් උපකාරයක් කරන්න මට.
ඔබට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි !
Sir 4n eka answer naa mata 1year lamayakuth innawa mage hasband rata wada nathuwa innawa oba thuma uthawvak karanna
බැලුවා සර්❤️❤️❤️❤️❤️
රන්ජන් රමාණයකට චන්දය දුන් ගම්පහ සහෝදෙර ජනතාවෙට 🙏 හිස නමා ආචාර කරමි. ඒ වගේම ඔබලා නියම ශ්‍රී ලාංකීයයි. Thanks 🌺
Ml p
රුපියලකින් හරි උදව් වන්න 🇱🇰
ඔබේ පින් රැස් කරගන්න❣️
විවෙචනය කරයි ඔබ හට💣💥
එවා නොසලකා හරින්න......☺️
සියලුම සහභාගි උණ ඔබ සැමට
ගොඩක් පින් ඇත්තමයි ඔබතුමාට ගොඩක් ඉස්තුතියි පින් රෝගඅතුර වෙලා ඉන්න සියලුම රොගයන්ට
නිදුක් නිරෝගී සුවය ලැබේවා
රජාණන් ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
රන්ජා දෙවියන්ගේ උත්තරීතර ක්‍රියාවට, රූබර අශෝකමාලා දෙවඟන ගෙන් සහාය...!! මේ පුන්‍යකර්මයෙන් උපදිනා හැම භවයකදීම මීටත් වඩා රූපශ්‍රීය ඇතිව උපදින්නට හේතු වාසනා වේවා...!!
කොපමණ මුදල් ,දේපල රැස්කලත් පරලෝකෙට යනකොට ඉතිරි වන්නේ ..කරපු පිනක් දහමක් පමණයි ඉතිරි වෙන්නේ.ඒ අතින් රන්ජන් අයියා සුපිරිම සුපිරියි 👌👍
ඒක නම් ඇත්ත 😊
ඔබ ගෙ උතුම් සත් ක්‍රියවට සුභ පැතුම් . තව තවත් ලැබේවා !!!
𝗦𝘂𝘄𝗮𝗿𝗱𝗮 ?
@
රන්ජන් උබනම් ඇත්තටම රත්තරන් හදවතක් ඇති පට්ට චරිතයක්.🌹🌹🌹🌹❤❤❤❤
සුපිරි රංජන් රාමනායක මහත්තයා ,පියංකර අයියා ඩිල්හානි අක්කා සුපිරි වැඩක් ජය 🇱🇰
ඔබ කරනා මේ සමාජ සත්කාරයට සහ ඔබට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි !
අයෙත් කතා කරන්න දෙයක් නැහැ එකෙන්ම හිත හොද මනුස්සකම දන්න සුපිරි චරිතයක් තමයි රංජන් අය්යා 🙋🙋🙋🙋
මිනිස්සු දැකල තියනවා.ඒත් මේ වගේ රටට වැඩදායක යහපත් නළුවෙක් දේශ පාලකයෙක් දැක්කමයි.ඔබතුමාගේ දර්ශනය පැහැදිලියි.ජයවේවා🙏♥️
❤️❤️❤️❤️❤️❤️❤️👍👍
රංජන්. මහාත්තයෝ. ඔබ. තුමාගේ. නම්බර්. එක. දෙන්නකෝ
රන්ජන්ලා තෙවරප්පෙරුමලා තමයි නියම දෙවිවරැ...❤❤❤
පාර්ලිමේන්තු ගිහිල්ලා අනිත් අය තමාගේ බඩකට පුරොගනිද්දී එයාලා මිනිස්සුන්ට පුලුවන් විදිහට දෙයක් කරනවා.එයාලගේ රාජකාරියට පිටතින් මේ දෙවල් කරන්නෙත්..ඒක ගොඩක් වටිනවා..
@@chamikarandeniya4115 අනිවාර්යෙන්
Aniwarenma
කව්ද යකෝ මේ පුක් අසහන කාරයාට දෙවිවරු කියන්නේ... නොද්දකින්, මූ මේ රගපානවා සල්ලි හොයන්න තමයි සල්ලි විසි කරන්නේ, මූගේ හඩපට අහපල්ලොකෝ වටේම ඉන්න ගෑනුඅයට අපහස කර කර මූ තව ගෑනියෙක්ට කියන් කතා මූගෙ අම්මත් ගෑනුයෙක් මූ මාර අසහනකෙන් ඉන්නේ කොල්ලොගෙ පස්සටත් කැමති හඩපට බලපල්ල , මුගේ පක්ශය වෙනුවෙන් නඩුකාරයන්නත් බපෑම් කරනව
තෙවරප්පෙරුම 😢❤
අපේ රටේ රාජ්‍ය නායකත්වයට වුවත් සුදුසු වන්නේ මෙවැනි සැබෑ මානව හිතවාදී මිනිසුන්ම ය.....👊🇱🇰 රන්ජන් ඔබට ජය...👊🇱🇰👍💐
Aniva.
දේශපාලන වීඩියෝ හැර අනිත් හැම එකක්ම
දාපු ගමං බලනවා මම පට්ට. නියමයි
Apith
Deshapalana video unath me manussaya kiyannee sahatika atta bn
මිනිස්සු කොච්චර මෝඩයා කිය කියා බැන්නත් මගේනම් හදවතේ ඉන්න චරිතයක් රන්ජන් අයියා....ඔබට ජය....❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪
මාත් එහෙමයි
රටේ මුදල් වංචා කරමින් සැප විදින අය අතරෙ ඔබේ මුදල් මෙහෙම අසරණ අය වෙනුවෙන් පූජා කරන එක උතුම්..ඔබට ජය..මේ විශ්වය නම් සොබාව ධර්මය විසින් ඔබට යහපත් වේවි!!!
@KADPanimations hora kam karapuwa wena ewn dena
wada ban ,,mewage karana minissu kidenada yakoo ,,inne kiyapan huthto balanna ,,salli podi gahana ewun thama godakma inne yanakota aran yanna,,neda yakooo,,kuhaka yakku bola ,,
Anea mis matat udau karannako pilzz
Udau karanna puluwanda
තව තවත් අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට ශක්තියක් වීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..❤❤❤❤👍👍👍👍
Nangi oya mama hithana widiyata itha guna yahapath kenek. God bless you.
@@srimalranepura බොහොම ස්තුතියි ඔයාට ..🙏🙏🙏❤❤
🤜🤛🤝🏽
ඉතිහාස ගත වෙනවා.
නියම මහජන සේවාකයා.
අසරන කලාකරුවන් වෙනුවෙන්, මෙතෙක් ඉටු වුනු වටිනාම සේවාව.
නියම ආදර්ශය.
It's a great job.
Always appreciated.
👍
රන්ජන් 🇱🇰 රියල් නළුවා ❤බුදුසරණයි
මේ අනන්ත සසරෙන් කවදා හෝ ගැලවෙන තෙක් මේ පින් බලයෙන් සදාකල් කිසිම අගහිගයක් නැතිව සතුටින් සෞභාග්‍යයෙන් පිරුනු චිර ජීවිතයක් ගත්කරන්නට වරම් ලැබේවා.තෙරුවන් සරණයි ඔබතුමාට සහ මේ කාර්යයට සම්බන්ද වන සියල්ලන්ට
ඇත්තටම මිනිස්සු මොන විවේචන අපහස කරත් හොද හිතක් තියන කලා කරුවෙක්
පබාට වැඩිය කොච්චර දෙයක් කලාද,,තිත්ත ඇත්ත කතා කරන ඔබට ජයවෙවා ,,
අනේ දිල්හානි... 😭😍😍
එයා එදා වගේම අදත් ලස්සනයි, නිහතමානීයි... ♥️♥️😘
රන්ජන් ස්තුතියි 🙏🙏
ප්‍රියංකර මහත්තයා වකුගඩු රෝගයෙක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Oya-koheda
Budusaranin ikman purana niroogi suwaya labewa.............!!!!!!!!!!!!!!!!!!
රන්ජන් හිරේ...පිල්ලෙයාන් එලියෙ.... රන්ජන් ඔබ වීරයෙක්.
Rajata jasu pati 💥💥⭐️
රන්ජන් වගේ මිනිස්සුන්ට තමයි තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.නිර්ලෝභීව තමන්ගේ ධනය මෙහෙම පරිත්‍යාග කරන්න හැමෝටම බෑ.ජය වේවා ලොක්ක ❤️❤️
අනිවාර්යෙන්ම 👍
ඇත්ත කතා කරන කෙලින් වැඩ කරන ජනතා කලාකරුවා රන්ජන්...ජයවේවා ඔබට
අයියේ ඔයා අපිට නම් විරයෙක්..💕💕💕 ඔයාව හිරේ දාපු උන්ගේ ලමයින්ටත් එක්ක හෙන ගහනව යකෝ ... අපි ඉන්නවා ඔයත් එක්ක. හැමදාම ....🔥🔥🔥💕💕💕💯💯💯💯
සිරාවටම. සරත් ෆොන්සේකා වත් හිරේ දැම්ම ජරාම අන්ඩුවක් මේකනම්
ඔබට ඡන්දය ලබා දුන් අය ට ස්තුතිය ....!
හිත හොඳ අවංක... තණ්හාව නැති... දෙයක් කරන්න පුළුවන් ලොක්කෙක්.. රන්ජන් ❤️❤️❤️❤️
Adambarai oba gana.jasupeheti
ලොකු පිනක් අයියිත් ඔබ තුමන් ත් අයිත් අසරණ සරන අයට පිහිට වෙන එක පුලුවන් නම් මටත් උදවු කරන් න මාත් කැන්සර් රොගියෙක්
දිල්හානි අක්කා අපි අාදරේ කරන ගරු කරන චරිතයක්... ❤️... රංජන් අයියා සුපිරිම වැඩක්... ඔබතුමාට ජයෙන් ජයම වේවා.... 💕💕❤️
❤️❤️❤️.රන්ජන් සර් ඔයා මේ කරන්නේ ජාතික වගකීමක්.මේවා කරන්න ඕනේ රජයෙන්..❤️❤️
Respect sir
මෙයා හිටියා රජයෙ රනිල්ගෙ බලයෙ ඉන්න කොට මෙයාකරේ රටට සේවය නෙමේ අනුන්ට බඩ ගහන්න අපි නොදන්න රන්ජා
සිත නිවන ගතට පවන
තෝත් ගිහින් විමල් වීරවන්ශයා එක්ක රෙදි හෝදපන් මැදමුලනේ
හොද වැඩක් ❤️ඔබ මිනිස්සුන්ට දෙන තරමට දෙගුන තෙගුණ වෙලා ඔබට ලැබේවා තෙරුවන් සරණයී ,ජෙසු පිහිටයී ,,
දිල්හානි අශෝකමාලා එදා වගේම අදත් ලස්සනයි ..❤❤
Hi😁
aththatama mamath puduma una.
ඒකටත් එක්ක....පියංකර අයිය ...අල බැහැල වැල මැරිලා මාර දුකයි 😥
@@housemohuse8058 😅😅
යකෝ මේ C4 24 හැමතැනම ඉන්නව.
දුන් චන්දය ගැන ආඩම්බරයි.රන්ජන් රාමනායක 🥰🥰🥰🥰
අනිවා ❤️
Aniwa.
අනිවාර්යයෙන්
Hhhhhhhhhhhhhhhhhhhhhhhhuiuuuhhhhhhhhhhhhhhhhh your self love it till hhhhhghhh your self love 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️ hhhhh
Hghh your self love 💕 your self love it till the end of the year of the hhhh your hhg 6
මන් ආසම නලුවා ඔයා.ඒත් ඔයා ඔය කරන දෙයින් පස්සෙ අපේ අසරණ උනු රනවිරුවන් වෙනුවෙනුත් දෙයක් කරයි කියලා මගෙ ලොකූ බලාපොරොත්තුවක් තියෙනවා.🙏🙏🙏වැඩි වැඩියෙන් ලැබේවා ඔයාට අයියේ සහ මන්ත්‍රීතුමනි
මිනිසුන්ගෙ අඩුපාඩු කම් ඇති
මේ වාගෙ මිනිසෙක් මම දැක්කාමයි ❤️දිවිය පුරා ඔබට කිසිම ලෙඩක් දුකක් නොවී සැනසීමෙන් ජීවිතය ගෙවන්න ලැබේවා 🙏🏻🙏🏻
Oya-koheda
කලාව වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය..අය මොනවද කලේ? වටින වැඩක් රංජන් අයියා. 👍
රන්ජන් මැතිතුමනි ඔබට ජය. අපිත් දුප්පත් අපිටත් කීයක් හරි දෙන්න ඔබතුමාට පින්.
පෝලෝ සීයටත් පොඩි හරි උදවුවක් කරන්න ඔබ තුමාට පින් රංජන් සර්..
Ow polo seeyata help karanna
ou
අනිවාර්යෙන්ම Polo ,සියගෙත් නම මෙිතැන ඇති
.
🙏🙏🙏🙏
හිත හොඳ මනුස්සයෙක් ආදරේයි රන්ජන් සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 👏👏👏
Oyage lain eka bisi ayye oyava sambanda kara ganne kohomada api punchi duppath pavlak .apitath udauvak karanavada.
Ranjana.aiyyata.jasu.pihitai
හොද අයට අැයිද මෙිහේම කරන්නෙ පවි නේද අසරන අයට උදව් කරනවා නේද හිටියනමි ඉක්මනට නිදහස ලැබෙිවා 🙏🙏🙏🙏🙏
Anita👍👍
කවුරු මොනවා කියලා ඔබතුමාට බැන්නත් මේ කරන වැඩේ නම් සුපිරියි ... ජය වේවා...
මහලොකුවට ඉගෙනගෙන නැතුව ඇති, ඒත් ඌ මිනිස්සුන්ව අදුරගෙන ඉගෙනගෙන ඉන්නෙ. රෙස්පෙක්ට් රන්ජා 🤟🤟❤️❤️
යකෝ ඌ උසස් පෙළ කරල තියෙන්නෙ විද්‍යා අංශයෙන්.
@@thejan233 ow eth okkoma pass na ne
@@mahindamaththayaඒත් පිස්සු කෙල්පු එකෙක්ට කවදාවත් ඒවගේ විශයන් කරන්න බෑ බන්.විද්‍යා අංශය කරල ඉතින් කැම්පස් යන්නම ඕනෙ නෑ බන්.එහෙම බැලුවොත් අර 225 ඇතුලෙ සාමාන්‍ය පෙළ අසමත් එවුන්ම 114 ඉන්නව.
@@thejan233ow ne bn 👍
@@mahindamaththaya ow bn
අවුරුදු 4ක් ඇතුලෙ කියල මේ දැන් දැක්කෙ😕 හොර රැලක් පාලනය කරන ගොං මෝඩ වහල් මිනිස්සු ඉන්න රටක ඇත්තට තැනක් නෑ රංජා😕 💓
එ්ක අැත්ත.ගොඩක් දුකයි රන්ජන් අයියා ගැන.
Ekanm aththa
රංජ කියන්නෙ අදත් හෙටත් මතුවටත් මන් ආදරේ කරන ගරුකරන චරිතයක්.❤️✌️
Respect sair
Wade හොඳයි
Sar apitath salli newei wena podi udauwak karannako
Mage ammage thaththage penshannaka hadala dennako sarapi anuradapuraye sar oayta godak pin ammata godak asanipai ammata kilnik yanna salli ne sar
මොකා කවුරු කීවත් ලංකාවේ 2000 පස්සෙ බිහිවුනු අවංකම දේශපාලනය කරන කෙනා ..........ආසම කලා කරුවා ✔️✔️✔️✔️✔️✔️
Awankawama karala thiyenawa.balapan recording tika.neethiya athata aran karala thiyena wada.oun okkoma ekai bn penna karanne owa.
@@janeebro5822 මට මොකවත් කොයන්න බෑ ඔයාගෙ මතය නේ
@@machinistshort uba kiuwa widiya waradiy bn awanakama kena wenna bane bro.ara widiye dewal wela thiyenawane.namuth ranjan hoda dewal karanawa eka piliganna puluwan.anika kalaakaruwek widiyata loku gaurawayak thiyenawa thaamath.
මිහිපිට දෙවිවරු ඇති බව දැකීමත් සතුටකි .ඔබ වැනි පුතෙක් මේ මෙලොවට බිහිකළ ඔබේ මව ඉතාමත් වාසනාවන්තය.ඔබට ජය.
ප්‍රියංකර පෙරේරා මහත්තයත් රෝගිවද ඉන්නේ???... 😥😥😥 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන රංජන් සර් ඔයාට...
ඔව් කැන්සර් එක්ක්
Mewage poralata labunata aulak na ban
😞😞😞😞
මම කුරුනෑගල .ඔබතුමාට චන්දය දෙන්න දවසක් එනකන් බලාගෙන ඉන්නවා.😉
Mama nam dunna sabaragamu palathen illaddi
අයියෝ breaking news දැක්ක ගමන් ආවෙ ..😢😢😢😢
math awa ane duki ane
Apita th dukayi
Harima dukai. Hitha hoda kenek :( :(
රන්ජන් මහත්තයා ට ජයවේවා...බුදු සරනයි...වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඔනෑ.😊😘🤗🤘🤙👌✌️💪
රංජන් රාමනායක ඔබට බුදු සරනයි කරන පිං මතු ආත්මයක් ආත්මයක් ගානේ ලැබෙිනවා
රන්ජන් අයියේ ඔයාට බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔයා ගැන අපට හරි අඩම්බරයි
ප්‍රියoකර පෙරේරා මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
රත්නායක 🤔🤔😁
eyaya mokada wela tiyenney
@@virusfounds2021 එයාට heart operation එකක් කරල ඉන්නෙ
@@C424c424 oh ok..tnx a lot
Piyankara.aiyyata.theruwan.saranai.ikmn.suwa.labawa
මන් දැක්ක උත්තරිතර මනුෂ්‍යයෙක් සර් ඔයා 👍👍👍👍
Ranjan great. Astonishing generosity. Great unsejfish inspiring human being.That,s how it shd be. Grace of God inevitably is with you...whatever .....Bless you.
youtube එකෙන් මාසෙට ලක්ෂ තුන හතරක් එනවයි කියලා කියපු එකම මිනිහා 👍👍👍
Sirawata bn..anit un nam youtube eken salli enna enna kiyala kiyanne😂
Ithin aththatama e tharam ganak enawada??
ස්තූතියි ඇත්තම කිව්වට👍
සිරා කතාව
Ammoh oww bn ara chanux lata ehma hithapanko ne bn kohoma hoynwa athuda kiyla
බැනපල්ලා අම්බානක්
රංජාට කව්ද බං වෙන එකක් පාර්ලිමේන්තුවේ මේ වගේ ...එල එල 👍
දිරියසත්තියරන්ජන්මහතාටලැබෙවා
සල්ලි දුන්නොත් ගුත් රසයි තොපිට
කලුතර එකෙක් හිටියා. ඌ ගෙදර යැවුව හරක් ටික
@@shnzenal7626 තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම 😎♥️
රන්ජන් රාමනායක ඔබ තුමාට ජය වේවා ඔබ වගේ මනුස්සයෙක් අපේ රටට සම්පතක් ඔබ වගේ කෙනෙක් රටේ ජනපති උනොත් අපේ රටට හොදයි ඔබ තුමාට ජේසු පිහිටයි 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
කෑ දෙය දූගද හමනා, දුන් දෙය සුවද හමනා
"නාමේ නොදිරනා කුනුකය දිරනා" මෙය ඉතා හොදින් වටහා ගත් ඔබතුමන්ට දීර්ඝායුවේවා🙏🏻🙏🏻
👍☸️🙏
නියම වැඩක් ලොක්ක.👌👌
දුකයි රන්ජන් මහත්මයා ඔබ ගැන . ගොඩාක් 😭 මේ උනු අපරාධය ගැන . ඔයාට තිබුණේ රගපාන්න ඔය කෙහෙල් මල් දේශපාලනය අත් හැරලා . එහෙනම් අදත් සතුටින් ඉන්නවා හිරකූඩුවේ දුක් විදින්නෙ නැතිව . ඕනාවට වඩා අවංක උනාම ඔහොම වෙනවා . බුදු සරණයි ඉක්මනින් නිදහස ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
හොර බොරු නැති අවංක නායකයෙක්.ගොඩක් වටිනවා මේ වැඩේ. ❤️❤️❤️
කොමන්ට් එකෙන් හරි උදව්වක් කරන්නේ රටට වැඩ ඇති මනුස්සකම් දන්න ඇත්ත කතා කරන හොඳම හොඳ මහත්තයෙක් නිසා අපි හැමදාමත් ඔබට ආදරෙයි ජේසු පිහිටයි
හිත හොද මුක්කෙ ඉදම් අැත්ත කියන ඩයල් එකක් ඔයාට ජය වෙිවා තව තවත් බැබෙලේවා❤❤❤❤
නියම වැඩක් 👍🌷🙏🙏🙏🙏🙏 ලංකාවේ කිසිම දේශපාලකයෙක් නොකරපු වැඩක්
මෙන්න නියම සුපිරි වීරයෝ💪💪 මේ උතුම් කර්තව්‍යය තව තවත් ඉදිරියටම කරන් යන්න රංජන් අයියේ ඔයාට සියලුම ශක්තිය ලැබේවා!!! බොරු ශෝ නෑ කෙලින් කතා කරන නියම චරිතයක්💯❤️ ජයවේවා...
Sirawatama bro
දිර්ගායූෂ.සර්
හැමදාම.ආදෙරයි.එ..හඩ.හිනාව.රැව.දිර්ගායූෂ
සර්ට.මෙ..පිනම.ඇති.නිවනට.
ආදරෙයි.සර්ට.මම.නිසානි.කටර්
නිදහස ලැබිිම ගැන සතුට පල කරනවා. විජය කුමාරතුංග මහතගේ ගති ඔබට පිහිටිම මනුසත්කම මගින් පෙන්නනවා..ඔබට ජය❤️
මේකනම් වටිනවා අයියේ.
පක්ෂය UNP වුණත් මම ගරුකරන දේශපාලකයෙක්.
අනික් කෙනා තෙවරප්පෙරුම ඇමතිතුමා.
අපොයි තෙවරප්පෙරුම රන්ජන් ගෙ අගලකින් වත් තියන්න බෑ.ඒ පිස්සු චරිතයක්. රන්ජන් උගත් හොද චරිතයක්
ඔබට jaya ranjan aiye
පාර්ලිමෙිින්තුවෙිි කිසිවෙක් කරන්නැති වැඩක් ඔබතුමාට දීර්ගායු වෙිිවා
තව තව වැඩියෙන් ලැබේවා ...සම්මා සම්බුදු සරනයි රංජන් අයියා
අනිත් දේශපාලනඥයන්ට වඩා වෙනස්ම චරිතයක් 😍ආදරෙයි රන්ජො❤️❤️
ඔබට වැඩි වැඩි යෙන් ලැබේ වා!!! නියම දේශපාලකයෙක්.
රන්ජ අයියේ හොද දේ විශ්වයට දෙනකොට විශ්වයෙන් ඔබට හැමදේම ලැබෙනවා ඔයාට අපි එදා ඉදලම ආදරෙයි එදා බහරේන් වල හිරවෙලා කරදර උන අය බේරගත්ත අපට මතකයි ඔයාට ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
අැත්තටම මට සතුටුයි.මටත් පුළුවන් උන කාලෙක ඔබ තුමාට උදවි කරනවා.තව තවත් මෙ වැඩෙ කරගෙන යන්න.ඔබට හුගක් පිං මෙ කරන වැඩෙට.දිල්හානි තුමියටත් හුගක් පිං මෙ වැඩෙට සාභාගි උනාට.ඔබ සැමට සුභ පතනවා.දිල් අක්කිි සහා ප්‍රියා අයියාව දැකිමත් ලොකු සතුටක්.අාදරෙයි ඔබ සැමට.
ගොඩාක් ආස කෙනෙක් අයියේ ඔයා. ඔයා නම් පුදුම නිහතමනී, එඩිතර චරිටතයක්. ඔබට දීර්ඝායුෂ ...🙏🙏🙏🙏🙏
ඔබට දීර්ගායුස ලැබේවා පතමි .සදාඅමරනීයයි චරිතයක්.මඩ ගහන උන්ට හෙන ගහනවා .රන්ජන් ඔබ දිනෙන් දින බැබලේවා🌟🌟
කවුරු මොනා කිව්වත් එදා ඉදන්ම ආස චරිතයක් රන්ජා❤️❤️
අයියා හැමදාම සතුටින්ම ඉන්න.අාත්ම ගාණකට ඔයා වගේ කෙනෙක් අායෙ ඉපදෙන්නැහැ සත්තයි.
ජේසු පිහිටයි....!!!
Eka aththa
Hii
@@lahiruperera793 😊
ගොඩක් පින් අනෙ ඇත්තටම මෙවගෙ මිනිසත් බාවය අදුරන්න කියියෙන් කි දෙනාද දෙවි පිහිටයි
හොර බොරැ නැති මනුස්සයෙක් දෙවි පිහිටයි
අපි වාසනාවන්තයි මේ වගේ උතුම් මිනිස්සු ගැන අහන්න.. දකින්න ලැබීම.. 🙏
ඔබට මේ පින් බලයෙන් ම ඔබගේ හිර දඩුවම් ලිහිල් වේවා
දෙන්නේ රුපියල් 5ක් ද ,කෝටි පහක්ද කියන එකට වඩා..
දෙන්නේ එක දවසක්ද දවස් 10 ක් ද කියන එකට වඩා..මොන ආතල් එක කොහොම ගත්තත් රටට වටින දෙයක් කරන එක වටින වැඩක්..❤️
Other politicians robbing..Ranjan giving to needful good reasons....
අනෙ මන්ත්‍රී තුමනි මටත් උදව් කරන්න ගොඩක් පින්.මන් ගොඩක් අසරණයි
වැදගත්කම වැඩසටහනක් .ජයවේවා ඔබට .
ඔබට තවදුරත් මේ කාර්යයන් කරගෙන යාමට ශක්තිය ලැබේවා..
ඔබට ගොඩක් පින්
කලාකරුවන් ඇයි ඔබල නිහඬ රංජන් වෙනුවෙන් හඬ නගන්න බලන්න කවුරුත් මෙ වගේ වැඩක් කෙරුවද රංජන්🙏🙏 ඔබට පින් ජෙසු පිහිටයි 🙏🙏
ඔන්න ලොක්කා සබ්ස්ක්‍රයිබ් කලා... ජය වේවා..
විජය කුමාරණතුංග හිටියනං මේ දේම තමයි කරන්නේ මගේ පුතාට බුදු සරණයි
Ranjan අයියා කවුරු මොනවා කීවත් හොඳම හොඳ සහෝදරyek . හොඳ මනුස්සයෙක් . .දෙවියන් ge රැකවරණය පිහිටි ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤ .
❤❤❤❤🌷🌷🌷බුදුසරනයි දිමෙින් දානය ලැබෙි නිධානය සංසාරේ පුරාවට මෙි පිං ඔබපසුපස එනවාමයි 🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කලා කරුවන් අසරණ.. අනේ එතකොට අසරණයින්ට මොකක්ද කියන්නෙ අනා ගන්නවා කියන්නෙ ඕකට
එදත් අදත් හැමදාටම ඔබට මාර විඳියට ආදරෙයි ❤️ ආසම නළුවා
රන්ජන් අයියට ගොඩ ගොඩාක් පින් මිනිස්සු වෙනුවෙන් උදව් කරනවට බුදු සරනයි ❤️🙏🙏👊👍
කවුරු කොහොම කිවුවත් අදහන්න වටින මනුස්සයෙක් රංජන් අයියා...😎🔥😍💪
හරිම දුකයි කළා කරුවන් මේ සිටින තත්වේ දැක්කම. පිං ඔබ තුමාට ♥️🙏
Hi
Respect ❤️
මේ මනුස්සය අදත් හිටියනන් ❤️