Hi akki, invercargill nam seethalai kiyala ahala tynawa, living cost eka nam tikak wadi meh dawaswala habai rural pathak nisa rent eka ehema adu wei, caregiver jobs tynawada kiyala mama wadiya danne na ehe habai mehe normally caregiver jobs tynwa hoyaganna amaru na ❤
Hii....mn cleaning job ekkta new Zealand apply kra...next year two month etulta visa approval weii...oyta puluwan da NZ awma mta help krnna. This my 1st journey.
Great presentation nangi! Nicely answered the question.
@@DonDylan Thank you so much ayya 😊
ඔයාගේ vedios ගොඩාක් වටිනවා ❤
Hats off for your speech & motivting ppl who want to come 👍
@@Y2STreats Thank you ♥️
මගේ අත්දැකීම නම් මෙහේ එන්න එපා කියන එක. මෙහේ රස්සාවල් නැහැ. මෙහේ ස්ථීර පදිංචිය හා පදිංචිය තියෙන අය job seeker benefits මත යැපෙනවා. මට හිතෙන හැටියට සමහර ආයතන හා තැරැව්කාරයන් රස්සාවල් අතයට මුදලට විකුණනවා කියලා. බොරුවට seek එකේ දානවා නමුත් ඒ අයට ඕන අයට රස්සාව දෙනවා. හරිම අමාරුයි. ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් නම් trend එකට එන්න අදහස් කරනවානම් එන්න එපා. ඕනෑම බාධකයකට මුහුණ දීලා කට්ට කන්න පුළුවන්නම් අහිමි වීම් දරාගන්න පුළුවන් නම් එන්න.
@@AnuraPKasthoori බොහොම ස්තුතියි. ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විද්යුත් ලිපිනය මෙහි තබන්න.අපි ලියන්නම් 🙏🏻
අක්කේ මම දැනට එල් එල් බී ඩිග්රි එක කරන ගමන් ඉන්නේ.Masters වලට new zealand එන්න ලොකු හීනයක් තියෙනවා .මොකද new zealand කියන්නේ මගේ dream country එක.එහෙම ආවට පස්සේ කොහොමද PR දක්වා යන process එක වෙන්නේ .අනේ අක්කේ පුළුවන් නම් කියන්නකෝ රිප්ලයි එකක් දාලා
1 masayak normal ජීවත් wenna kiyak ynawada akke Normally අනිවාර්යයෙන් comment ekk danna
ඔයා discouraged කලේ නැතිවුනාට.. හදවත කඩාගෙන වැටුනා නංගි.. Husband Phd එකට එන්න හදන්නේ Waikato University එකට next July වල.family එකම. දුව 12,පුතා 15.මොනවයින් මොනවා වේවිද කියලා ඔලුව හොඳටම අවුල්..😢😢වියදම් කරපු සල්ලි අමතක කරලා NZ හිතින් අයින් කරගන්න එක ඇඟට ගුණයි වගේ 🙏🏻
@@Music-by-Alpha ehema hithanna epa akki, hitha haiya krgena enna monawahari krgna puluwan wei ♥️♥️
@Pinkyslifenz ඔයා නම් Angel කෙනෙක්. කොහෙත්ම reply එකක් hope කලේ නැහැ. පරිස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🏻
එන්න එපා වැඩි විස්තර ඕනේනම් මට ලියන්න අත්දැකීම් share කරන්න කැමතියි දැනුවත් වීම සදහා.
ඇතතටම ඔබගේ වීඩියෝ එක හොදයි. මට තේරෙන්නේ නැහැ සමහරු වීඩියෝ කරනවා රස්සාවල් අතේ තියෙනවා පිරිලා ඉතිරිලා යනවා වගේ. අපි තමයි දන්නේ ජීවත් වෙන හැටි. ඇයි මිනිස්සු මෙහෙම boasting කරන්නේ.
It’s a normal situation in any country sister
Akki ❤
Nangi nursery assistant jobs thiyenawada ehema job ekak hoyaganna lesida.
Nice vdo ❤️
Nice ❤❤❤❤
wonderful🤩
අක්කේ ඔයා.. Nice ..
Freelancer අයට job නැද්ද අක්කේ... ❤
Nice 💗
❤😊❤
❤❤❤❤
❤️💯
Nangi invercagill පැත්ත ගැන ටිකක් කියන්නකෝ ..එහේ සීතල වැඩියි ද.. family එකක් ආවොත් living cost එක කොහොම ද ? Caregiver jobs තියෙනවා ද?.. මට විස්තර කියන්නකෝ..
Hi akki, invercargill nam seethalai kiyala ahala tynawa, living cost eka nam tikak wadi meh dawaswala habai rural pathak nisa rent eka ehema adu wei, caregiver jobs tynawada kiyala mama wadiya danne na ehe habai mehe normally caregiver jobs tynwa hoyaganna amaru na ❤
@Pinkyslifenz thanks nangi ..❤️🌹
Nangi nursery assistant jobs thiyenawada.
Very hard to find jobs, and get PR.
INVERCARGIL IS VERY COLD.
WE LIVED THERE.
💕🍃
❤
💯
Hii....mn cleaning job ekkta new Zealand apply kra...next year two month etulta visa approval weii...oyta puluwan da NZ awma mta help krnna. This my 1st journey.
@Kushali-FunLife ehemda...eya qwenm company ekkta danawa kyla
@Kushali-FunLife ow 10lak wage
@@IshanKarunathilaka-ew1ol අනේ ඕවාට අහුවෙන්න එපා. Cleaning තියා සාමානය රැකියා කරන් අයටත් ජීවත් වෙන්න අමාරුයි. අපේ ලංකාවේ උන්ම තමයි හිතක් පපුවක්නැතිව මුදල් උපයන්නේ අපේම රටේ එවුන් අමාරුවේ දාලා. ඔයා සල්ලි වියදම් කරලා cleaning වලට එන්න එපා. ඔය වියදම් කරන සල්ලි තියාගෙන ලංකාවට වෙලා ඉන්න. සල්ලි ඕනේ නම් මැද පෙරදිග රටකට යන්න. නවසීලන්තය හොදයි විවේක සුවයෙන් ඉන්න. හම්බ කරන්න බැහැ. අපේ එවුන් බඩේලිය යනවා වගේ වීඩියෝ දානවා ලැජ්ජයි. ඒ marketing කරලා ඔයාලා වගේ අයගෙන් ගානක් කඩා ගන්න. එහෙම ඇවිත් අමාරුවේ වැටුනු අය ගොඩක් ඉන්නවා ලැජ්ජවට පෙන්වන්නේ නැහැ. අපි ඉරිසියාවට නෙවෙයි කියන්නේ. ඇවිත් අමාරුවේ වැටෙනවට දුක නිසා. මෙහේ ඉන්න අයට තව කෙනෙකුට උදව් කරන්න බැහැ. ඒකයි ඇත්ත.
❤❤❤❤
❤
❤❤
❤
❤️❤️💚💚
❤
❤
❤
❤
❤
❤
❤
❤