- 62
- 31 621
Pinky's Life
Приєднався 17 тра 2023
Welcome to Pinky's Life, where travel meets excitement and everyday moments become extraordinary! Let's explore, connect, and create memories together that will last a lifetime. Subscribe now and let's embark on unforgettable adventures together! Pinky's Life, where dreams come alive.
මගේ Bucketlist Destination එකට ගියා | Sydney Opera House | මම ලංකාවට අවා
මගේ Bucketlist Destination එකට ගියා | Sydney Opera House | මම ලංකාවට අවා
Переглядів: 297
Відео
New Zealand වල ඇත්ත තත්වේ Reply Video එක | මිනිස්සු මෙහෙන් යනවද ? මගේ Personal Opinion එක |
Переглядів 6 тис.Місяць тому
New Zealand වල ඇත්ත තත්වේ Reply Video එක | මිනිස්සු මෙහෙන් යනවද ? මගේ Personal Opinion එක |
New Zealand වල ලස්සන beach එකක් බලන්න ගියා | මෙහෙ Real fruit Ice cream Season එක දැන් | Muriwai |
Переглядів 326Місяць тому
New Zealand වල ලස්සන beach එකක් බලන්න ගියා | මෙහෙ Real fruit Ice cream Season එක දැන් | Muriwai |
Work Day Vlog | Life in New Zealand | මගේ සතියේ දවසක් | Pinkys Life |
Переглядів 453Місяць тому
Work Day Vlog | Life in New Zealand | මගේ සතියේ දවසක් | Pinkys Life |
මගේ Solo date එක | A day in Pinky's Life | මගේ Solo Life එකෙන් දවසක් |
Переглядів 2082 місяці тому
මගේ Solo date එක | A day in Pinky's Life | මගේ Solo Life එකෙන් දවසක් |
මගේ 9-5 ජීවිතෙන් එක දවසක් | Life in NZ | Day Vlog |
Переглядів 9453 місяці тому
මගේ 9-5 ජීවිතෙන් එක දවසක් | Life in NZ | Day Vlog |
මම මාවම මගේ උපන්දිනේට එක්කන් ගිය පුංචි Trip එක | එක දවසින් Waterfall 3ක් බැලුවා | Life in Nz |
Переглядів 2693 місяці тому
මම මාවම මගේ උපන්දිනේට එක්කන් ගිය පුංචි Trip එක | එක දවසින් Waterfall 3ක් බැලුවා | Life in Nz |
තනියෙන් සමරපු මගේ ආසම Birthday එක | Solo Birthday | මට 28ක් දැන් | Life in New Zealand |
Переглядів 4953 місяці тому
තනියෙන් සමරපු මගේ ආසම Birthday එක | Solo Birthday | මට 28ක් දැන් | Life in New Zealand |
නිවාඩු දවසක් | Life in New Zealand | day off එක ගතවුනේ මෙහෙමයි | Day in Life
Переглядів 3713 місяці тому
නිවාඩු දවසක් | Life in New Zealand | day off එක ගතවුනේ මෙහෙමයි | Day in Life
මගේ Pre Birthday Celebration එක | මට surprise birthday cake එකක් හම්බවුනා | Best day ever |
Переглядів 3113 місяці тому
මගේ Pre Birthday Celebration එක | මට surprise birthday cake එකක් හම්බවුනා | Best day ever |
Anchor කන්ද බලන්න ගියා | මගේ ජිවිතේ තවත් ලස්සන දවසක් | Mount Taranaki | Newzealand |
Переглядів 2753 місяці тому
Anchor කන්ද බලන්න ගියා | මගේ ජිවිතේ තවත් ලස්සන දවසක් | Mount Taranaki | Newzealand |
Day Vlog | Mini Vlog| Life in New Zealand | මම වැඩ කරන දවසක් |
Переглядів 4004 місяці тому
Day Vlog | Mini Vlog| Life in New Zealand | මම වැඩ කරන දවසක් |
Bali වල මගේ අන්තිම දවස් තුන | Hike එකක් ගියා | තවත් Temple එකක් බලන්න ගියා | Solo Trip |
Переглядів 1695 місяців тому
Bali වල මගේ අන්තිම දවස් තුන | Hike එකක් ගියා | තවත් Temple එකක් බලන්න ගියා | Solo Trip |
ලොකේ ලස්සනම Selfie එක ගැහුවා | Finally Famous Bali Swing එකේ ගියා| Solo Trip | Day 6 |
Переглядів 2146 місяців тому
ලොකේ ලස්සනම Selfie එක ගැහුවා | Finally Famous Bali Swing එකේ ගියා| Solo Trip | Day 6 |
Bali වල Famous Kecak Dance එක බලන්න ගියා | පිස්සු හැදෙන Sunset එකක් දැක්කා | Solo Trip | Day 5
Переглядів 917 місяців тому
Bali වල Famous Kecak Dance එක බලන්න ගියා | පිස්සු හැදෙන Sunset එකක් දැක්කා | Solo Trip | Day 5
Bali වල මුහුද මැද තියන Temple එකක් බලන්න ගියා | Solo Trip |Bali Trip | Day 4 |
Переглядів 2287 місяців тому
Bali වල මුහුද මැද තියන Temple එකක් බලන්න ගියා | Solo Trip |Bali Trip | Day 4 |
එක දවසින් Beach 4k බලන්න ගියා | Nusa Penida Day Trip | Bali | Solo Trip | Day 3 |
Переглядів 2517 місяців тому
එක දවසින් Beach 4k බලන්න ගියා | Nusa Penida Day Trip | Bali | Solo Trip | Day 3 |
Bali වල Chill එකේ ගතකරපු දවසක් | Day 2 | Solo Trip | ලස්සන Sunset එකක් බලන්න ගියා |
Переглядів 2287 місяців тому
Bali වල Chill එකේ ගතකරපු දවසක් | Day 2 | Solo Trip | ලස්සන Sunset එකක් බලන්න ගියා |
Auckland to Bali | Day 1 | අද තමයි දවස | මම finally Bali ආවා | Solo Trip |
Переглядів 9018 місяців тому
Auckland to Bali | Day 1 | අද තමයි දවස | මම finally Bali ආවා | Solo Trip |
මගේ First International Solo trip එකට ලැස්ති වුනේ මෙහෙමයි | Bali Vlog 1| Solo Trip |
Переглядів 2438 місяців тому
මගේ First International Solo trip එකට ලැස්ති වුනේ මෙහෙමයි | Bali Vlog 1| Solo Trip |
අපේ Mini Queenstown trip එක | Pre shoot Behind the Scenes | අපි Ice Bar එකක් බලන්න ගියා | NZ
Переглядів 1729 місяців тому
අපේ Mini Queenstown trip එක | Pre shoot Behind the Scenes | අපි Ice Bar එකක් බලන්න ගියා | NZ
Day in my life | Hindu Temple එකක් බලන්න ගියා | දවස ඉවර කලේ ලස්සන Sunset එකකින් |
Переглядів 20310 місяців тому
Day in my life | Hindu Temple එකක් බලන්න ගියා | දවස ඉවර කලේ ලස්සන Sunset එකකින් |
A Day in my Life | මගේ සතියේ දවසක් ගෙවුනු විදිහ | Day Vlog |
Переглядів 35310 місяців тому
A Day in my Life | මගේ සතියේ දවසක් ගෙවුනු විදිහ | Day Vlog |
නවසිලන්තේ තියන Hobbiton Movie Set එක බලන්න ගියා | Newzealand | Day Trip |
Переглядів 22110 місяців тому
නවසිලන්තේ තියන Hobbiton Movie Set එක බලන්න ගියා | Newzealand | Day Trip |
Weekend Vlog | Solo Date | Lavender Ice cream try කරා පලවෙනි පාරට | Meal prep | NZ
Переглядів 64911 місяців тому
Weekend Vlog | Solo Date | Lavender Ice cream try කරා පලවෙනි පාරට | Meal prep | NZ
නවසිලන්තේ නත්තල් සමරන්නෙ මෙහෙමයි | Christmas Lights in Franklin Road |
Переглядів 190Рік тому
නවසිලන්තේ නත්තල් සමරන්නෙ මෙහෙමයි | Christmas Lights in Franklin Road |
නවසිලන්තේ තවත් ලස්සන කන්දක් බලන්න ගියා | Newzealand | Mt Wellington Summit Walk
Переглядів 250Рік тому
නවසිලන්තේ තවත් ලස්සන කන්දක් බලන්න ගියා | Newzealand | Mt Wellington Summit Walk
අපේ සෙනසුරදා දවස ගෙවුනේ මෙහෙමයි|Saturday Vlog| Movie time|
Переглядів 251Рік тому
අපේ සෙනසුරදා දවස ගෙවුනේ මෙහෙමයි|Saturday Vlog| Movie time|
Tattoo Vlog | අපි Friendship Tattoo එකක් ගත්තා | My third Tattoo |
Переглядів 223Рік тому
Tattoo Vlog | අපි Friendship Tattoo එකක් ගත්තා | My third Tattoo |
ඇතතටම ඔබගේ වීඩියෝ එක හොදයි. මට තේරෙන්නේ නැහැ සමහරු වීඩියෝ කරනවා රස්සාවල් අතේ තියෙනවා පිරිලා ඉතිරිලා යනවා වගේ. අපි තමයි දන්නේ ජීවත් වෙන හැටි. ඇයි මිනිස්සු මෙහෙම boasting කරන්නේ.
මගේ අත්දැකීම නම් මෙහේ එන්න එපා කියන එක. මෙහේ රස්සාවල් නැහැ. මෙහේ ස්ථීර පදිංචිය හා පදිංචිය තියෙන අය job seeker benefits මත යැපෙනවා. මට හිතෙන හැටියට සමහර ආයතන හා තැරැව්කාරයන් රස්සාවල් අතයට මුදලට විකුණනවා කියලා. බොරුවට seek එකේ දානවා නමුත් ඒ අයට ඕන අයට රස්සාව දෙනවා. හරිම අමාරුයි. ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් නම් trend එකට එන්න අදහස් කරනවානම් එන්න එපා. ඕනෑම බාධකයකට මුහුණ දීලා කට්ට කන්න පුළුවන්නම් අහිමි වීම් දරාගන්න පුළුවන් නම් එන්න.
@@AnuraPKasthoori බොහොම ස්තුතියි. ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විද්‍යුත් ලිපිනය මෙහි තබන්න.අපි ලියන්නම් 🙏🏻
Great presentation nangi! Nicely answered the question.
@@DonDylan Thank you so much ayya 😊
❤❤❤
Good luck for your future endeavours Sister ❤ Budu Saranai 😊
අක්කේ මම දැනට එල් එල් බී ඩිග්‍රි එක කරන ගමන් ඉන්නේ.Masters වලට new zealand එන්න ලොකු හීනයක් තියෙනවා .මොකද new zealand කියන්නේ මගේ dream country එක.එහෙම ආවට පස්සේ කොහොමද PR දක්වා යන process එක වෙන්නේ .අනේ අක්කේ පුළුවන් නම් කියන්නකෝ රිප්ලයි එකක් දාලා
ඔයා discouraged කලේ නැතිවුනාට.. හදවත කඩාගෙන වැටුනා නංගි.. Husband Phd එකට එන්න හදන්නේ Waikato University එකට next July වල.family එකම. දුව 12,පුතා 15.මොනවයින් මොනවා වේවිද කියලා ඔලුව හොඳටම අවුල්..😢😢වියදම් කරපු සල්ලි අමතක කරලා NZ හිතින් අයින් කරගන්න එක ඇඟට ගුණයි වගේ 🙏🏻
@@Music-by-Alpha ehema hithanna epa akki, hitha haiya krgena enna monawahari krgna puluwan wei ♥️♥️
@Pinkyslifenz ඔයා නම් Angel කෙනෙක්. කොහෙත්ම reply එකක් hope කලේ නැහැ. පරිස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🏻
එන්න එපා වැඩි විස්තර ඕනේනම් මට ලියන්න අත්දැකීම් share කරන්න කැමතියි දැනුවත් වීම සදහා.
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
@@AIAttanayake Thank you ♥️
Akki ❤
Awww❤ keep doing vlogs😍
It’s a normal situation in any country sister
You are so gorgeous 😚 could i join with you
Hi I am in Auckland so can contact you ☺️☺️
Aderei asawen baluwa duwa.
Lassanai duwa.oyawa lagadi dakke asawen balanawa.budusaranai
❤
අක්කේ ඔයා.. Nice .. Freelancer අයට job නැද්ද අක්කේ... ❤
❤
1 masayak normal ජීවත් wenna kiyak ynawada akke Normally අනිවාර්යයෙන් comment ekk danna
Lankaweth lassana vlog ekak karanda ❤❤
Goda dawaskin neda
Wow ❤ lovely ❤❤❤❤
❤❤
lankawe mitawada lasana tan tiyennawa neda.
@@chameeramanoj3392 ow aniwarenma
Hats off for your speech & motivting ppl who want to come 👍
@@Y2STreats Thank you ♥️
HAPPY BIRTHDAY
Wow ❤❤❤❤
Wow ❤❤❤❤
❤❤❤
Oyage hama vlog ekakam balanwa man.aluth ekak danakn baln inne hamdama wage. Eth oya dn mage comment walata replay like danne na neda a😢😢
ents 41 Add a comment... @inomusic. 4 days ago ඈත්තටම මේ කියන තරම් නම් වියදම් යන්නේ නැහැ.අපි ඉන්නේ NZ වල.මගේ Husbn විතරයි job කරන්නේ.අපිට බබලා 2ක් ඉන්නවා.අපි නම් හොදින් ජීවත් වෙනවා.ලංකාවේ ඉන්න අපේ අම්මලාටත් උදව් කරගෙන.. 5 2 Show more replies @asankarajapakse236 4 days ago ඔබට ලැබුණු සමහර තොරතුරු වැරදියි. නවසීලන්තයේ ගැටලුවක් තියෙනවා නමුත් ඔය කියනතරම් නැහැ. 11 3 Show more replies @sanjeewahappawanavitanage2368 4 days ago අපි NZ වල කාල ඇදල සැපේ ඉන්නවා😂 5 1 Show more replies @virajith724 3 days ago කතාව ඇත්ත.. 100%ක් ම නෙමෙයි හැබැයි ගොඩක් දුරට New Zealand එන ලංකාවේ නෙමෙයි ඕනම රටක අයගෙන් අති බහුතරයක් PR එක අරගෙන Australia යනවා. 🤷 හේතුව.. එකම රස්සාවට නවසිලන්යේ $10යි නම් Australia වල $20 -$30 ක් වගේ ලොකු වෙනසක් තියනවා.. ගෙවල් වල ගාන උනත් එහෙමයි.. අපි ඈත එපිට රාජධානිය වගේ ඉන්න නිසා shipping cost එක වැඩී... මැදපෙරදිග ගැටලු නිසා තව ගනන් යනවා තෙල් සහ ඊට සාපේක්ශව බඩුත්.. Read more 4 @ajithratnayake9542 19 hours ago ඔය කියන විදියට නම් කෙල වෙලා නෑ... එක්කෙනෙක් පැය 40 රස්සාවක් කරනවා නම් පවුලක් උනත් හොදින් ජීවත් වෙන්න පුලුවන් @akalankabasnayake7625 4 days ago ඩොලර් ටික උගන්ඩාවට පටවල වත් ද 😂 2 2 Show more replies @inokaasanthi2520 1 day ago කතාවේ 95 % ඇත්ත. ඒත් ඉදිරිඅවුරුදු 2 කාලෙකින් හරි යයි. @ShashiSampath 22 hours ago 😂😂😂😂😂😂😂😂 @Mudhunters90 4 days ago ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰 @praneethchathuranga5876 4 days ago Mage parana kellat enne NZ. Hoda wede okita.😂😅 1 Show more replies @NoLazy-s8m 1 hour ago NZ enna kalin poddak hithala hoyala balanna.. Api nam anaatha unaa. Kooti eka hamaarak paadu wela aai lankaawata yanawa. Wife masters complete kara eth job na. Mehe podi job ekak hoyagannath maarama amaarui. Indian immigrants wedi nisa unge kattiya unta adinawa.. Work place bullying thiyanawa. Qualification wedi nam bully wenawa wedi. Racism thiyanawa. Oya kalu ho asian nisa api oyata kemethi na kiyanne na...wena wena muhunu walin enna...example...shop / Supermarket ekakadi un customer servise echchara denne na,, ganan ganne na...job eke padiyen sahena tax kapanawa , apen kapana tax walin thamai samaharu job karanne nethuwa gewal wala indan nikan kanne...hoyala balanna mey gena... mehemai lankawe aulenma hitapu euntanam mehe honda athi...hebei lankawe yamak kamak thibuna aya nam mehe enna kalin hondata hoyanna. Agent lage surangana lokawalata ahuwela passe pasuthawenna epa.
ents 41 Add a comment... @inomusic. 4 days ago ඈත්තටම මේ කියන තරම් නම් වියදම් යන්නේ නැහැ.අපි ඉන්නේ NZ වල.මගේ Husbn විතරයි job කරන්නේ.අපිට බබලා 2ක් ඉන්නවා.අපි නම් හොදින් ජීවත් වෙනවා.ලංකාවේ ඉන්න අපේ අම්මලාටත් උදව් කරගෙන.. 5 2 Show more replies @asankarajapakse236 4 days ago ඔබට ලැබුණු සමහර තොරතුරු වැරදියි. නවසීලන්තයේ ගැටලුවක් තියෙනවා නමුත් ඔය කියනතරම් නැහැ. 11 3 Show more replies @sanjeewahappawanavitanage2368 4 days ago අපි NZ වල කාල ඇදල සැපේ ඉන්නවා😂 5 1 Show more replies @virajith724 3 days ago කතාව ඇත්ත.. 100%ක් ම නෙමෙයි හැබැයි ගොඩක් දුරට New Zealand එන ලංකාවේ නෙමෙයි ඕනම රටක අයගෙන් අති බහුතරයක් PR එක අරගෙන Australia යනවා. 🤷 හේතුව.. එකම රස්සාවට නවසිලන්යේ $10යි නම් Australia වල $20 -$30 ක් වගේ ලොකු වෙනසක් තියනවා.. ගෙවල් වල ගාන උනත් එහෙමයි.. අපි ඈත එපිට රාජධානිය වගේ ඉන්න නිසා shipping cost එක වැඩී... මැදපෙරදිග ගැටලු නිසා තව ගනන් යනවා තෙල් සහ ඊට සාපේක්ශව බඩුත්.. Read more 4 @ajithratnayake9542 19 hours ago ඔය කියන විදියට නම් කෙල වෙලා නෑ... එක්කෙනෙක් පැය 40 රස්සාවක් කරනවා නම් පවුලක් උනත් හොදින් ජීවත් වෙන්න පුලුවන් @akalankabasnayake7625 4 days ago ඩොලර් ටික උගන්ඩාවට පටවල වත් ද 😂 2 2 Show more replies @inokaasanthi2520 1 day ago කතාවේ 95 % @NoLazy-s8m 1 hour ago NZ enna kalin poddak hithala hoyala balanna.. Api nam anaatha unaa. Kooti eka hamaarak paadu wela aai lankaawata yanawa. Wife masters complete kara eth job na. Mehe podi job ekak hoyagannath maarama amaarui. Indian immigrants wedi nisa unge kattiya unta adinawa.. Work place bullying thiyanawa. Qualification wedi nam bully wenawa wedi. Racism thiyanawa. Oya kalu ho asian nisa api oyata kemethi na kiyanne na...wena wena muhunu walin enna...example...shop / Supermarket ekakadi un customer servise echchara denne na,, ganan ganne na...job eke padiyen sahena tax kapanawa , apen kapana tax walin thamai samaharu job karanne nethuwa gewal wala indan nikan kanne...hoyala balanna mey gena... mehemai lankawe aulenma hitapu euntanam mehe honda athi...hebei lankawe yamak kamak thibuna aya nam mehe enna kalin hondata hoyanna. Agent lage surangana lokawalata ahuwela passe pasuthawenna epa.
Nangi nursery assistant jobs thiyenawada ehema job ekak hoyaganna lesida.
ඔයාගේ vedios ගොඩාක් වටිනවා ❤
❤😊❤
Math inne nz thamai oya koheda inne .. Oya Mara lassanai
Hii....mn cleaning job ekkta new Zealand apply kra...next year two month etulta visa approval weii...oyta puluwan da NZ awma mta help krnna. This my 1st journey.
@Kushali-FunLife ehemda...eya qwenm company ekkta danawa kyla
@Kushali-FunLife ow 10lak wage
@@IshanKarunathilaka-ew1ol අනේ ඕවාට අහුවෙන්න එපා. Cleaning තියා සාමානය රැකියා කරන් අයටත් ජීවත් වෙන්න අමාරුයි. අපේ ලංකාවේ උන්ම තමයි හිතක් පපුවක්නැතිව මුදල් උපයන්නේ අපේම රටේ එවුන් අමාරුවේ දාලා. ඔයා සල්ලි වියදම් කරලා cleaning වලට එන්න එපා. ඔය වියදම් කරන සල්ලි තියාගෙන ලංකාවට වෙලා ඉන්න. සල්ලි ඕනේ නම් මැද පෙරදිග රටකට යන්න. නවසීලන්තය හොදයි විවේක සුවයෙන් ඉන්න. හම්බ කරන්න බැහැ. අපේ එවුන් බඩේලිය යනවා වගේ වීඩියෝ දානවා ලැජ්ජයි. ඒ marketing කරලා ඔයාලා වගේ අයගෙන් ගානක් කඩා ගන්න. එහෙම ඇවිත් අමාරුවේ වැටුනු අය ගොඩක් ඉන්නවා ලැජ්ජවට පෙන්වන්නේ නැහැ. අපි ඉරිසියාවට නෙවෙයි කියන්නේ. ඇවිත් අමාරුවේ වැටෙනවට දුක නිසා. මෙහේ ඉන්න අයට තව කෙනෙකුට උදව් කරන්න බැහැ. ඒකයි ඇත්ත.
Nice vedio..❤️💕🌹
Nangi invercagill පැත්ත ගැන ටිකක් කියන්නකෝ ..එහේ සීතල වැඩියි ද.. family එකක් ආවොත් living cost එක කොහොම ද ? Caregiver jobs තියෙනවා ද?.. මට විස්තර කියන්නකෝ..
Hi akki, invercargill nam seethalai kiyala ahala tynawa, living cost eka nam tikak wadi meh dawaswala habai rural pathak nisa rent eka ehema adu wei, caregiver jobs tynawada kiyala mama wadiya danne na ehe habai mehe normally caregiver jobs tynwa hoyaganna amaru na ❤
@Pinkyslifenz thanks nangi ..❤️🌹
Nangi nursery assistant jobs thiyenawada.
Very hard to find jobs, and get PR. INVERCARGIL IS VERY COLD. WE LIVED THERE.
❤❤❤❤
❤
❤
Oyage nama mokakda
❤️❤️💚💚
❤
❤
Nice vdo ❤️
❤
Nice 💗
❤❤