Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලු තැන්පතු වලින් 10% බද්ද කැපෙනෝ කියන් කතාව ඇත්තද ඒත් ජනාධිපතිතුමා කිව්වේ මාසෙකට 150,000ක් පොලිය එන තැන්පතු වලින් විතරයි කියලනේ 😮
අනෙ ඒක නම් හොඳයි. හොඳය් Private bank (SDB ). නම් හොර ගුහාවක්
කුහක වෙන්නේ නැතුව පිළිගත්තා නම් හොදයි නේද ඔයාලට සැලැස්මක් තිබුනේ නැ , එක නිසා සියා හදල දුන්න පාරේම අපි යනවා කියලා 🤭🤭🤭🤭🤭🤭🤭🤭 එක ඔච්චර වැල් වටාරම් දල කිව්වම අපිට තේරෙන්නේ නෑ කියල හිතන්න තරම් අපි මෝඩයි කියල උපකල්පනය කරේ කොහොමද කියල කියන්නකෝ මහාචාර්යතුමනි 😛😜🤭😜😜😜 අපි චන්දෙ නොදුන්නේ ඔන්න ඕක නිසා ඔයාල බොරු කිව්වට අපි දැනගෙන හිටිය ඔයාලට යන්න වෙන්නෙත් සීයා හදපු පාරේම තමි කියලා 😇😅🤣😂 හැබැයි චන්දෙ දුන්න මිනිස්සු නම් බලාපොරොත්තු උනේ ඔබතුමාලා පාර වෙනස් කරලා ඔයිට වඩා හොද ක්‍රම හොයා ගනී කියල 😅🤣😂🤭ඔබතුම කියනවා අපි මුලික පියවර වල සාර්ථකව ඉවර කල කියල , ඇත්තටම එක කරේ ඔබතුමලද ?නැත්තම් සීයා ද ? මොකද ආණ්ඩුව පත්වෙලා ටික කාලයක් නිසා හාල් ප්‍රශ්නය ඔබතුමාලගේ වැරද්දක් නෙවෙයි නම් , මේක ඔබතුමාලගේ ජයග්‍රහණයක් වෙන්නේ කොහොම ද ? දැන් මේකේ credit එක සීයාට යන එක ඔයාල නවත්තන්න හිතන් ඉන්නේ කොහොමද කියල වත් පැහැදිලි කරන්න පුළුවන් ද ? එකට නම් හැබැයි ඔයාල ගාව ඕනේ තරම් ක්‍රම තියෙනවා කියල දන්නවා . අනිත් දේවල් වලට සැලසුම් නැති උනාට 😅🤣😂🤭😛😜🤪😝 මහාචාර්යවරයෙකුගේ පදවියත් ඔය විදිහට හැල්ලු කරන්න එපා please 🙏🙏☝☝☝ අපි මහාචාර්යවරයෙකුට දෙන ගෞරවය නැති වෙනවා මෙහෙම රගපෑම් කරාම ☝☝☝ඔය වගේ මාධ්‍ය නිවේදන කරන්න වෙන එකෙක් දැම්ම නම් හොදයි ඔබතුමාගේ පදවියේ ගෞරවය ආරක්ෂා කරගෙන 🙏🙏🙏🙏🙏 නැත්තම් 225 ම එපා කිව්වා වගේ මතයක් රටතුල ඇති වේවි මහාචාර්යවරු කියන්නෙත් පොතේ ගුරාල ටිකක් කියලා please ඔය වගේ මාධ්‍ය නිවේදන ඔබතුමා කරන්න එපා , වෙන කෙනෙක් දාන්න ,please පදවියේ ගෞරවය ආරක්ෂා කරගන්න මොලේ කල්පනා කරලා 🙏🙏🙏🙏🙏 මහාචාර්යවරුන්ට අපේ තියෙන ගෞරවය නැති කරන්න එපා 😔😔😔😔😔😔
99% ක් ගිවිසුම් වලට අත්සන් කරලා නම් තිබුනේ , ඔබතුමාලා මේක වෙනස් කරන්න බැරි බව දැන දැන ජනතාවට එක නොකිය බොරු කිව්වේ ඇයි ?🤔🤔🤔🤔🤔 චන්දෙ ගත්තට පස්සේ සීයා කරපු දේවල් ටිකම කරලා එකේ credit එක ඔබතුමාලා ගන්න හදපු සැලැස්මක් නේද මේ කියල සාදාරන සැකයක් දැන් නම් ඇති වෙනෝ 🤨🤨🤨🤨🤨🤨🤨
අනේ ඉතින් ඔයා මෙච්චර ලොකු විස්තරයක් දාලා දාලා තියෙනවා.කවුද විකල්පය කියන්නකෝ මේ වගේම ප්‍රසිද්ධිය කියන්නකෝ ඔයා ලොකූ දීර්ඝ ලිපියක් දාලා තියෙනවා. ඔයා කියන්න එහෙනම් කවුද විකල්පය කියලා අපිට ඕන
@@mixall6197 විකල්පය ජනතවම තමයි. මොන ආණ්ඩුව අවත් ජනතාව ආණ්ඩු වැරදි පාරේ යනවා නම්, ජනතාව විසින් හරී පාරට ගත යුතුයි. නිහඬව කරනකල් බලන් ඉන්නේ නැතුව 😌 ආණ්ඩුවට ඒ බලපෑම කිරීමේ අයිතිය හැම ලාංකීය පුරවැසියෙකුටම තියෙනවා. ඔයාලා හැමදාම මේ විදිහට පක්ෂවලට බෙදිලා ඒ ඒ පැත්තට වාසි වෙන විදිහට හා ප්‍රශ්න විකෘති කරලා ජනතාවට බොරු පෙන්නන නිසා තමයි මේ රට හදන්න මෙච්චර අමාරු. අපි කියන්නේ එක , කලින් ආණ්ඩුත් කරේ ඔය ටිකම තමයි. මේ ආණ්ඩුව කරන් යන්නෙත් ඒ ටිකම තමයි😌
ඔයා දන්නවද සීයගෙ වැඩපිලිවෙල ඔයාට සීයා කිව්වද..😂 උබලට බෙට්ට හිර උනත් සීයා කරපුව තමයි😂
@@Yasiru_abeysekara මම කිව්වේ නෑ සියා කරපුවා හොදයි කියලා. හැබැයි මේ ආණ්ඩුව නම් මේ video එකෙන් එක නොකියා පිළිගත්තා කියලයි මට නම් තේරුනේ, ඔයාට ඒ ටික තේරුනේ නැත්නම් අදම ගිහින් doctor කෙනෙක් හම්බවෙලා මොලේ චෙක් කරගත්ත නම් හොදයි😌😌😌 ඊට කලින් බලන්න ඔළුවකුයි හොඳ කන් දෙකකුයි ඇස් දෙකකුයි තියෙනවා ද කියලා😌😌😌😌😌 ඕකට තමයි අර එක සැරයක් ගම්මන්පිල කිව්වේ අවාසියා දෘෂ්ටිඅභාධ කියලා 😌😌😌 එක බෝවෙලා මේ දවස් වල NPP එකේ උන් ටිකට 😁😅😂😛😝😜🤪