Hahaha wal uran rilaw wadavime tharjanayakata muna pala.. karunakarala wanajivi eken mee gana ahanna.. mokada mee gollo mee kiyana katha aththada kiyala.. mun maara badu penawane gahana game rata aye wattala andu pellanna.. munta ona mee rate minissu wagakarana eka nawaththanna.. mokada pitaratin dewal genawoth thama kudu ehema genna puluwan owa asse dala...
වද විල්ල මං දන්නෑ අපේනං දැං මිදුලට පවා එන්න පටං අරං
උත්සව එනවා... කනවා බොනවා...
ලෝකේ පුරාවේම.. සත්තු මරනවා...
මේකද ලෝකේ.. අහෝ හිතෙනවා...
මොනව කරන්නද... අපිත් වෙසෙනවා...
ආයෙත්නම් ලොව උපත නොවේවා..!😮😢
බත් කන එක වහාම නවත්තන්න ඕන වී නිසා කොච්චර සතුන් මරනවද කෘමිනාශක ගහල පව් ඒ අහිංසක සත්තු ගැන කතා කරන්න කවුරුත් නෑ 😢😢😢 සියළු සත්වයෝ නිදුක් වෙත්වා 😢😢😢
@@amilasilva2408ඇත්ත😂
අපේ පැතිවල රංචු පිටින් ඉන්නේ.. කුඹුරකට රංචුවක් පැන්නොත් අක්කර 1/2ට වඩා දවසින් විනාශ කරනවා පොඩිකරල
උරැ මස් කැවොත් දැන් වෙන ලෙඩයක් හැදෙනවා ශුවර් 😒
බයිට් ඵකට මරැ බාන්ඩෙ😢
ලෙඩ හැදිලා මැරැණු උරන් පවා වෙළදපොළට ආපු රටක් ලංකාව කියන්නේ 😢
Ithin mokdda awla..uba hithuwda lankwe vithrai kiyla..hama ratakama ohoma thmai..mas knna thiynwnm kohoma hri knwa minissu..
Ay pita rata hoda ewa kiyalaa hithuwada un Dan fake meat wikunanawa 😂
වල් උෟර කිව්වට එ් තරම් වල් නැහ් වගේ.නැත්තං වඳ වෙන්න හේතුවක් නැහ් නේ.අපි උෟට වන උෟර කියමු 😐😐😐😐
meke ‘Wal’ kianne ‘native’ kiana eka, ‘wild’ kiana ekat wada
ඊළගට රිළවුන්ට ලෙඩක් බෝ කරානම් හරි. ❤❤❤
ඇයි උඹල විතරද මනුස්ස ලෝකේ ඉන්න ඕනේ කලකනි උඹලගේ මූණව බල්ලා අපිට හරි යනවද බං
Ehenum mulinma umbata thamai bokaranda wenney😂😂
@@VimalVimal-gj6rp රිලවුන්ට බෝකරන වයිරස් එකක් වෙනස් වෙලා ආපහු මිනිසුන්ටම වසංගතයක් විදියට එන්න පුලුවන්
පුලුවන් නම් මිනිසුන්ටත් වෛරස් එකක් එන්න ඔන මිනිස් වර්ගයාගෙන් තුන් කාලක් හැදිගැවිලා යන්න
රිලව් ඕන කියන උන්ට හික් ගැවෙන්නෙ ඊලඟට උන්ට එන වෛරස් මිනිසුන්ට බෝවෙන්න ගත්ත දාට..මේ රිලව් නම් මිනිසුන්ට ඊලඟ වසංගතය වේවි....මේක ලියල තියාගන්නලා..
අනේ දෙයියනේ වල් උරුන්ටය ඉතාම වඳුරෝ ආරස්සාවේවා!😢😢😢 තෙරුවන් සරණයි සත්තුන්ට
පරිසර වෙදීන්ට කරන්න බැරි දෙ උබලා කරනවා මැරුනු වල් ඌරන් පේන්නපන් බලන්න ❤😮
අපේ ඉඩමේ මේවන විට.4.දෙනෙක් ඉන්නවා..දන්නැති නන්..පශූ වෛද්‍ය කාර්යාලයෙන් විමසා බලන්න.මේ වන විට ග මෙම..17.මිය ගිහින්
.
hodayi
Aameen
🤩
පව් පොහොට්ටුවේ උන්ට වෙච්ච දේම තමා ඌරන්ටත් වෙන්නෙ....... 😂😂😂😂😂😂😂😅😅😅😅😅
Ubala 3 හැරුණාම ඉතිරි ඒවා pohottuwe ඒවා නේද?
හොඳයි අප්පා කියල වැඩක් නෑ. ඒත් රංචු පිටින් ඉන්නවනෙ
උරෝ වද වෙනවා හොදයි. කන එවුන් ට සුබ පණිවිඩයක් නොවේවි.
ඒකනම් වෙන එකක් නෑ...
වල් ඌරන් අපරාදේ...ගුණ කැමක්නේ..චින ඌරාට වඩා.
පව්කාරයෝ
නත්ත්ලට කෑවේ නතෙයි ?
පුදුම වදයක් තියෙන්නේ මෙ වල් ඌරන්ගෙන්.. පොල් පැලයක් කෙසෙල් පැළයක් කිරි අල බතල කිසිම දෙයක් ඉතුරැ කරන්නෙ නෑ මැරිලා වද වෙලාම යනවා නමි හොදයි
වනචර ඌරෝ ටිකත් වද වී යනවා නම් හොදා
ලෙඩ වෙලා මැරෙන්න උන් පිං කරලා තියෙනවා.. නැත්තන් අපා දුක් විදලා මැරෙන්න වෙන්නෙ
මේ ඩෝකයේ හයිස්සක සතු කී දහස් ගානක් මරණවද දෙවියෝ පවා කෝප වෙලා මනුෂ්‍යයන්ට සූකර උන ගෙනාවා හොඳ වැඩේ හොඳ වැඩේ හොඳ වැඩියි😅😅😅😅
Api මරන්නෙ මොකටද oya wedy පුර enna nisa ස්වභාවය ධර්මය ewa bala ගන්නවා පාලනය කරනවා
ඔව් , මම ත් ඒක පිළිගන්නවා
@harshaperera1001 ස්තුතිය ❤❤❤❤❤❤
atta… anna ekai ilanga pandemic eka ikmanatm enn niyamitha… loket dara gnn bari taramat minis gahanaya wadiiii…
සොබාදහම හැමදේම පාලනය කරනවා ... ඌරෝ නැතුව යන එක වගාකරන මිනිස්සුන්ට හොදයි
ලෝකෙ හැම සතාම මැරෙන එක හොඳයි කියන්න හේතුවක් හොයාගන්න. එතකොට තවත් ලේසිනෙ. ඉක්මනින්ම ඔයාට බුද්ධිය පහල වේවා. ❤
100% සහතික ඇත්ත වල් උරන් නිසා වගාවලට සිදු වි ඇති හානිය කියලා නිම කරන්න බැ 😢
ඌරො නැති උනාම සර්ප ගහනය වැඩි වෙනව. ඒව පාලනය කරන්නෙ කොහොමද
@@rohanjayasundara2985එතකොට වී වල ඉන්න අහිංසක සත්තු 😢😢😢
@@rohanjayasundara2985 මොනරු ඉන්නවා ..මීයෝ පාලනය කරන්නේ කවුද ?? සර්පයන් නැතුව ගිහාම
1 eke wasa sahitha kama kana rata thama lankawa😢😢
වල් ඌරා කාලා ඉවරයි
රෙද්ද තමයි වද වෙන්නෙ පරිසර වේදියෝ කොලබට වෙලා පච හලනව😂😂
Wal uuro ehema maruna eka hondai minisunge kuriru wadahinsawalata ahuwela windawala merenawata wediya.
මේවා බලලවත් ඌරු මස් කන්න එප්අඅ
අපේ ගමෙත් හිටපු වල් ඌරො 10ක් විතර මැරිල තිබ්බා උන් ඔකොම මැරිල තිබ්බෙ වැව කිට්ටුවට ඇවිල්ලා.
ගෙවල් වල හදපු උරොත් මැරුනා ලෙඩ හැදිලා.
කොහෙද ගම
Pissu uro Wei wada...
පරිසර වෙදීන්ට කරන්න බැරි දෙ උබලා කරනවා මැරුනු වල් ඌරන් පේන්නපන් බලන්න
Situl pawa vadinna yankot val uro parata enva dena kama kana
😂😂Me danuth inno idame
නත්තල ට කී දෙනෙක් කන්න ඇද්ද....ඊට පස්සෙ ඒක අප්‍රිකානු මානව උන වෙයි..
😂 මුන්ට වල් ඌරෝ වද වෙලාලු. ඈ බන් දෙරන උබලා වෙන රටකද ඉන්නෙ. අපෙ පැත්තෙ දැන් රෑට පාරෙ යන්නත් බෑ පmkayo. මුන් පාරවල් අයිනෙ ඉදන් වාහනෙ ලයිට් එක වැදුන ගමන් නිකන් යක්කු ගහලා වගෙ පාර මැද්දෙ දුවනො. මොන වදවිල්ලක්ද 😂 දැන් හැමතැනම ඉන්නෙ ඔය
මයියොක්ක ගහ පොල් පැල යන්තමි ඉත,රැයි.රිලවුන්ටත් සොබාදහම පාලනය කලොත් .ලොක,ම දෙයකි
loku deyak
Thoth mariyn
Okath anurage wadak nokiwoth thamay puduma.
ගොඩක් හොදයි එහෙම දෙයක් උන එක..වගාහානි කරන සතෙක් නිසා..
Sattu inna one hutto thopi witrk jewt wela ba pako
වල් ඌරෝ කොච්චර ඕනිද
Apith kamatho maranna saththu nene athakota
අම්මෝ මැරිලම පලයව් වල් හැත්තත්😅
නිමිත්තක් ...
pau asarana saththu 😢😢
So, let it be. who cares... there are tons of problem for two legs humans in this Country...
ඌරු ජනගහනය අඩුවීම ගොවියා ට හොදයි .ඔය වගේ රිලව් ජනගහනය ත් අඩු වෙනවානම් හොදයි .
එතකොට සර්පයන් වැඩි වෙනවා ගොනෝ
Minis gahanaya adu unanm loketama hondai…
Hahaha wal uran rilaw wadavime tharjanayakata muna pala.. karunakarala wanajivi eken mee gana ahanna.. mokada mee gollo mee kiyana katha aththada kiyala.. mun maara badu penawane gahana game rata aye wattala andu pellanna.. munta ona mee rate minissu wagakarana eka nawaththanna.. mokada pitaratin dewal genawoth thama kudu ehema genna puluwan owa asse dala...
වල් 🐘 වන 🐘
වල් ඌරා
වන ඌරා වෙන්නේ කවදාද?
🐷
ඔයාට රිදෙන්න කරපු දවසට🙄🍌
ඔයාට රිද්දන්න මන් බලන් ඉන්නෙ🙄
methana ‘Wal’ kiana eke therum ‘Native’ kiana eka.
වද විල්ල මං දන්නෑ අපේනං දැං මිදුලට පවා එන්න පටං අරං