Guleba හින්දි ගීතයට බේස් රජු අර්නි පීරිස්ගේ වාදනය

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 268

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +71

    සන්ෆ්ලවර්ස් අර්නි පීරිස් අදටත් සෙලවිය නොහැකි දක්ෂතාවයක් වගේම මතකයක්....දීර්ඝායුෂ වේවා ආදරණීය අර්නි අයියා

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому +3

      අනිවාර්යයෙන් 🙏😘💖

    • @mudiyanserala5579
      @mudiyanserala5579 Рік тому +6

      ඒ වගෙම සහරා බෑන්ඩ් එකේ නායක තුමා....වැඩිම වැඩ්ඩො ප්‍රමානයක් බිහිකරපු එකම පුද්ගලය ලංකාවෙ

    • @rohansamaranayake1731
      @rohansamaranayake1731 4 місяці тому +1

      මෙයා ව අගයන්නේ නෑනේ කවුරු ත්

    • @RishithaTavin
      @RishithaTavin Місяць тому

      Wachana Naha kiyanna

  • @mudiyanserala5579
    @mudiyanserala5579 Рік тому +43

    බේස් ගිටාර් එකනං ඇස් පියාගෙන ගහයි මෙයා ...අර්නි මාස්ටර් දීර්ගායු ලැබෙවා ඔබ තුමාට ❤

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe Рік тому +53

    තවමත්...බේss guitar එයාට සෙල්ලම් බඩුවක්වගේ....එක නෝට් එකක් මිස් නෑ.ෆ්‍රෙට් බෝඩ් එක එයාගෙ ඔලුවෙ තවමත් එකම වේගයෙන් දුවනවා.මේ Style එක හරි වෙනස්.Western Notation Reading වලින් නියමාකාරවම බේss School එකක් කලොත්.... අර්නි.. ඔයා කරන ලොකු සේවයක් අලුත් පරපුරට.මගේ සුබපැතුම්!ඔයාට නීරෝගීමත් අනාගතයකට.ජය!👍❤️

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому +3

      අනිවාර්යයෙන්ම 🙏💖🩷

    • @kasunmaduwage2316
      @kasunmaduwage2316 Рік тому +5

      ඔය දෙන්නම එකතු වෙලා කරන්න ඕන දෙයක්.....❤

    • @kasunmaduwage2316
      @kasunmaduwage2316 Рік тому +7

      ඔය දෙන්නටම බේස් ගිටාරය විතරක් නෙමෙයි ,කීබෝඩ්, ගිටාර් ඔය කොයිවත් සෙල්ලම් බඩු තමයි. ඔය දෙන්නම් එකතු වෙලා සමාජය දැනුවත් කරනවනම් ඒක පිනක්.....

  • @buddikabuddika7296
    @buddikabuddika7296 Рік тому +28

    බේස් ගහන්නෙ කොහොමද කියලා බලාගන්න කට්ටිය .❤❤

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому +3

      අනිවාර්යයෙන්ම 😘💥💖🎸

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 11 місяців тому +19

    කොච්චර වයසට ගියත් බේස් එක එයාට ❤
    දුක මේ හැකියාව අල්ලගත්ත අළුත් පරපුරක් නෑ 😢 ටොං ටොං ගාන බේස් ගැහැලි තියෙන්නෙ ගොඩක් අයලඟ😢

    • @charithranaweera8832
      @charithranaweera8832 9 місяців тому +1

      Beat band විතරක් බලන අයට එහෙම හිතෙනව ඇති. හැබැයි හොඳ music හොයාගෙන බලන්න තරුණ අය ඉන්නවා දක්ෂ bassist ලා

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 9 місяців тому

      @@charithranaweera8832 මම beat band සහ acoustic band දෙකම බලනවා. හැබැයි අර්නි මහත්මයා බීට් බෑන්ඩ් කලාවේ හිටිය කෙනෙක්. හැබැයි acoustic බේස් සද්දෙ එතනදි දුන්නෙ. ඒනිසා මම කියපු comment එක වැඩිපුර බලපාන්නෙ බීට් බෑන්ඩ් අයටම තමයි.

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 11 місяців тому +24

    අර්නි පීරිස් ..අයිවෝ ඩිමෙල්...ලංකාවේ බේස් රජවරු ❤❤❤

    • @isurumangala-t5l
      @isurumangala-t5l 10 місяців тому +1

      Yes.. suran jayasingheth maru

    • @JungleZoo4u
      @JungleZoo4u 10 місяців тому +1

      Suran dan bass gahanawada 😮

    • @madusankapeters8954
      @madusankapeters8954 10 місяців тому +3

      Ne bn u kiyanne lead gitar

    • @thilinabhagya9173
      @thilinabhagya9173 9 місяців тому

      ​@@isurumangala-t5l
      Suran😂😂😂

    • @lilansenaka2607
      @lilansenaka2607 9 місяців тому

      ලංකාවේ bass king කෙනෙක් තමා gypsies තිලක ඩයස් ,
      ඒ කාලේ අර්නි තමා bass guitar එක ලංකාවේ ප්‍රසිද්ද කලේ
      එතකන් ලංකාවෙ ගොඩක් අය සිංදු ඇහුව්වේ trible වැඩි කරලා

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Рік тому +28

    ❤ අම්මෝ සහරා ඉතින් අර්නි පිරිස් මාස්ටර් ....

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому +2

      අනිවාර්යයෙන්ම ..අති දක්ෂයෙක් 😘💖💪

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic 10 місяців тому +14

    ඇමෙරිකාවේ ඉපදුණානම් ඔස්කාර් ගන්න තිබ්බා , ලංකාව පොඩි වැඩියි මේ දක්ෂයාට , දිර්ඝායුෂ ! ❤

    • @Meesha-y5i
      @Meesha-y5i 10 місяців тому +4

      Flea වගේ තැනක ඉන්න තිබුනා... අවාසනාවකට ...
      දුකත් හිතෙනවා මේ වගේ වැඩකාරයෙක් මෙහෙම බිම වාඩිවෙලා play කරනවා දකිද්දී

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk 10 місяців тому +13

    අර්නි අයියෙ දැක්කම සතුටුයි.ඔයාට මෙවා සෙල්ලම් බඩු වගෙ ගෙමක්ම නැ.ජයවෙවා..

  • @ruwancroos6164
    @ruwancroos6164 10 місяців тому +10

    අර්නි අයියාගේ කැපවීමට අපි හැකි අයුරින් සහයෝගය දැක්විම යුතුකමක්...

  • @SamanKumara-b6f
    @SamanKumara-b6f 10 місяців тому +13

    ඇත්තටම සුපිරි ම වැඩිඩා අර්නි සර් ආදරෙයි එදා වගේම සහරා වලට තාමත් ආදරෙයි අවුල ඒක නැති උන එකයි

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r 9 місяців тому +5

    බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා අර්නි මාමා

  • @Lifehack358
    @Lifehack358 9 місяців тому +2

    ඇබ්බැහිවෙනවා මේ බේස් පාරවල් වලට. කොච්චර වැඩ්ඩො ඉදියත් මෙහෙම බේස් ගහනවා නම් දැකලා නෑ ඕයි.

  • @JenulPerera-c4k
    @JenulPerera-c4k 21 день тому

    Patta A la 🎸

  • @ADNissanka5429
    @ADNissanka5429 Рік тому +12

    බේස් නෝට් එක මලක් නම්,මල නොතලා රොන් ගන්න බඹරා...අර්නි

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому +1

      ඒ වදන මරු... ඇත්තටම වෙන්නෙ ඒක තමයි 🙏💖🩵

  • @SubaniJananika
    @SubaniJananika 9 місяців тому +3

    සමහර බැරි මිනිස්සු මේක බලල කියයි මේ බේස් ඇයි ගහන්නෙ ලීඩ්නෙකියල ඒත් පිට රටක කෙනෙක් මෙහෙම ගැහුවන්ම් ෂා fatta ගැහිල්ලක් ඈ කියල.එහෙව් රටක් බොලව් මේක𒖸ේක

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 Рік тому +11

    ලස්සනයි අයියේ ඔයාව මෙහෙම හරි දැක්කම මට හරිම සතුටුයි. මම මාලී නංගි

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому

      😘🩷🩵

    • @58Erny
      @58Erny 9 місяців тому +1

      අඩෝ නංගියෝ කොහෙද බං උඹ ඉන්නේ .......?

  • @pahanSithumina-x8m
    @pahanSithumina-x8m 2 місяці тому

    පට්ටම පට්ට

  • @methsirikulasekara9778
    @methsirikulasekara9778 9 місяців тому +1

    ❤❤❤❤❤❤ සුපිරි මාස්ටර් බුදු සරනයි

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 9 місяців тому +2

    Ammo ayye 💕🎉🎉🎉🎉🎉

  • @SampaChabiya
    @SampaChabiya 9 місяців тому +2

    Arni master hisa nama obata garu karami me gahilla den inna halparuwanta gahanda be Aiwo gahuwoth thama ekenma nihathamani uthum kenek oba

  • @GampolaArthouse
    @GampolaArthouse 9 місяців тому +2

    අපේ රටේ සිමාව තුල තනිවුන ලෝකෙට අයිති මිනිසෙක්..

  • @SubaniJananika
    @SubaniJananika 9 місяців тому +3

    නිර්මානශීලීත්වය හැමෝටම නැහෑ බුදුසරනයි ..❤❤

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 Рік тому +12

    Unbelievable performance Mr Airny my Gratitude 👌👌👌

  • @arunakumara9638
    @arunakumara9638 8 місяців тому +1

    ❤❤❤❤❤supiriyk tami ❤❤❤❤❤

  • @RanjithBalasuriya123
    @RanjithBalasuriya123 9 місяців тому +3

    දීර්ඝායු වේවා !! අර්නිමහත්මවා

  • @sajeedh2822
    @sajeedh2822 9 місяців тому +1

    සුපිරිම බේස් ගැහිල්ල...❤❤

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 9 місяців тому +2

    Issara thibuna technology eken supiriyata wedak karapu kenek. Adatath ewa niyamai.❤❤❤❤

    • @rhythmwithgayya
      @rhythmwithgayya  8 місяців тому

      අනිවාර්යයෙන් ❤

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 Рік тому +7

    "අර්නි පිරිස් / බංචි පිරිස්" බේස් රජවරු

  • @dilumrangana6441
    @dilumrangana6441 9 місяців тому +1

    Excellent

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 Рік тому +8

    අදටත් ආසම බෑන්ඩ් එක,

  • @RishithaTavin
    @RishithaTavin Місяць тому

    Adenawa aiye oya ge wada dakama

  • @vidarshanawickramasinghe9260
    @vidarshanawickramasinghe9260 3 місяці тому

    Golden Fingers...
    ❤❤❤❤❤❤❤
    🥰😍🥰😍🤩😍🥰

  • @janakaperera5708
    @janakaperera5708 9 місяців тому +1

    Supiri

  • @danushkaranasinghe739
    @danushkaranasinghe739 5 місяців тому

    Obata nidukwewa nirogi wewa...

  • @rameshmapathana7465
    @rameshmapathana7465 10 місяців тому +2

    අම්මෝ uncle pana❤❤❤❤🎉

  • @rohanakumara1519
    @rohanakumara1519 7 місяців тому

    මගේ රජු 👌🙏❤

  • @ppm8004
    @ppm8004 9 місяців тому +2

    No 1

  • @sheronperera1464
    @sheronperera1464 10 місяців тому +4

    real bass guitarist of Sri Lanka
    God bless you Ernie Ayiya 🤟🤟

  • @prabodjayaneth23
    @prabodjayaneth23 9 місяців тому +1

    Superb

  • @dilanalwis1206
    @dilanalwis1206 9 місяців тому +1

    God bless you Erni Aiyya❤

  • @Skyline1986.
    @Skyline1986. 5 місяців тому

    God bless u sir...

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Рік тому +2

    Excellent sir

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 9 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @chaminnawijethilaka6637
    @chaminnawijethilaka6637 9 місяців тому +1

    Real bass waddek dirgayu ayya

  • @RuwanVithana
    @RuwanVithana Рік тому +3

    ලංකාවට ම එකයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 10 місяців тому +2

    අඩෝ 😮😮😮😮

  • @IndikaSandamali-dm8cj
    @IndikaSandamali-dm8cj Рік тому +1

    api thamath adarei sahara adatath ahanna sahara thamai a.... sound belas aka thawama ahala ne .......jaya wewa s...........

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому

      අනිවාර්යයෙන් ..සහරා play කරපු casset වල සද්දෙ අදටත් නෑ.. 🙏💖🩵

  • @buddikabuddika7296
    @buddikabuddika7296 Рік тому +3

    ❤❤❤අර්නි අයියා සුපිරි .

  • @Mobilegamesbymv
    @Mobilegamesbymv 3 місяці тому +1

    1k gahanna one una anthima subcribe magen

  • @dhanushkahettiarachchi1895
    @dhanushkahettiarachchi1895 Місяць тому

    Bass king❤

  • @mahirtvv
    @mahirtvv 6 місяців тому

    සතුටුයි අයියා

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 10 місяців тому

    Supiri eka api hamadamath adare kala kenek sahara nayakaya sahara dipu backing e amuthuma hada thama kauruth dila na thawath ewa api ahanawa

  • @kulasooriyawijesekara7379
    @kulasooriyawijesekara7379 Рік тому +2

    Great...... 👍👍👍👍👍👍👍👍👍

  • @ChandimaKumara-c1q
    @ChandimaKumara-c1q 8 місяців тому +1

    ❤❤❤❤

  • @udayafantasy7796
    @udayafantasy7796 10 місяців тому +1

    පිස්සුවක්❤😊❤

  • @sumeerakasun8245
    @sumeerakasun8245 11 місяців тому +1

    Good luck master.Amazing

  • @janakaperera5708
    @janakaperera5708 9 місяців тому +1

    New generation gahako balanna

  • @cookwithshan3025
    @cookwithshan3025 9 місяців тому +1

    Legend ❤❤❤

  • @chamathrishan2470
    @chamathrishan2470 Рік тому +5

    මාස්ටර් ❤️❤️🙏🙏

  • @sanjiwasamarakoon6697
    @sanjiwasamarakoon6697 Рік тому +2

    Mehema waddek aye ipadenneth na.bass nam arny sir arny sir nam bass thamai.bass king sunflower arny sir.

    • @rhythmwithgayya
      @rhythmwithgayya  Рік тому

      ඒක ඇත්ත..ලංකාවෙ බිහිවූ සුපිරිම දක්ෂ වාදකයෙක්...💖👍💙

  • @dmproductions6145
    @dmproductions6145 9 місяців тому +2

    Habai itin guleba kiynne hindi song ekak neme tamil ekak❤😂

  • @gayanmadusanka2188
    @gayanmadusanka2188 10 місяців тому +1

    Wedakarayanta boru beee❤❤❤

  • @nissankapush
    @nissankapush 9 місяців тому +2

    Legendary ❤

  • @mahendrabalasooriya400
    @mahendrabalasooriya400 9 місяців тому +1

    ❤❤❤👍👍👍👍

  • @alankaviraj5195
    @alankaviraj5195 9 місяців тому +1

    Best

  • @janakaperera5708
    @janakaperera5708 9 місяців тому +2

    Onna puthee waddao. Ko ape New Genaration

  • @lakshankumara9434
    @lakshankumara9434 Рік тому +4

    වෙනම රසක්..............❤

  • @wik9408
    @wik9408 6 місяців тому

    Bass king earny sir ❤

  • @fernandosarath4694
    @fernandosarath4694 Рік тому +2

    Wow ❤❤❤❤

  • @BuddikaMihiraj-r3v
    @BuddikaMihiraj-r3v 10 місяців тому +1

    Sahara arnipeiris 👍 👍 👍 👍 👍 👍 👍

  • @thilakfernando9232
    @thilakfernando9232 Рік тому +3

    Vivo vivo,erni aiya❤❤❤❤

  • @keerthirathnayake5563
    @keerthirathnayake5563 Рік тому +1

    Patta lassanai ayye.

  • @roshelbulner7885
    @roshelbulner7885 4 місяці тому

    Oluwata maara saneepayak danenne ❤❤❤

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 9 місяців тому +1

    Base king master Eerny peris ❤❤❤❤❤❤

  • @trishthathsara1126
    @trishthathsara1126 Рік тому +3

    Ammooo ae patern tikaaa❤❤❤

  • @GayanSuriya-hi9rn
    @GayanSuriya-hi9rn Рік тому +1

    Supiri master king of the king Erniy pirise

  • @sureshranga9713
    @sureshranga9713 Рік тому +3

    Super 🙏🙏

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 Рік тому +4

    සුපිරි ❤❤

  • @godfreymartis1235
    @godfreymartis1235 Рік тому +7

    බේස්,මාස්ටර්❤👍👏

  • @asangasiriwardhana6146
    @asangasiriwardhana6146 9 місяців тому +1

    Pissu hadenawa... Waddek aththatama

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh 10 місяців тому

    Niyamai ayya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalineranga5830
    @nalineranga5830 8 місяців тому +1

    Bs

  • @upuldigampitiya4787
    @upuldigampitiya4787 9 місяців тому +1

    Erny ayya 😍🥰

  • @abdulrahuman6892
    @abdulrahuman6892 9 місяців тому +1

    Bass nam maru. Eth sinduva tamil ekak bro.

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 Рік тому +3

    Excellent.!!! 🎸🎶🥰🤩😁😎

  • @sarasovis1225
    @sarasovis1225 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 Рік тому +5

    මේක කලාව....අරවා කලාව කෑමේ කලාව.....ඉගන ගනිල්ලා කලාව

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 Рік тому +2

    සුපිරි👍🏆️

  • @kulasooriyawijesekara7379
    @kulasooriyawijesekara7379 Рік тому +1

    Superb.

  • @nissankafernando7427
    @nissankafernando7427 9 місяців тому +1

    👏👌👍🤗

  • @appatasiri7303
    @appatasiri7303 8 місяців тому

    ❤❤❤❤❤❤ kiyanna wachna naha ❤

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Рік тому

    Elakiri niyamai ❤👌👍👍

  • @weerasinghemt1109
    @weerasinghemt1109 10 місяців тому

    Niyamy❤❤❤❤❤❤❤

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 Рік тому +3

    One snd only❤❤❤

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 Рік тому +3

    Sahara jiwaya🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💯💯💯💯💯

  • @wmnandananuwan9984
    @wmnandananuwan9984 11 місяців тому

    Voice ekai music ekai ekka lassanata mix wela yanawa..

  • @SisiraKumara-be4kw
    @SisiraKumara-be4kw Рік тому +1

    Ekanag pissuma pissuwak patta eka

  • @ruwanprasad-x2q
    @ruwanprasad-x2q Рік тому +1

    Wow

  • @IranthaSenavirathna
    @IranthaSenavirathna 11 місяців тому +1

    Master of bass..