Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 20 тис.

  • @nalin.marians
    @nalin.marians Рік тому +23781

    හොඳ ආරම්භයක් පුතාලා... උණුසුම් සුබ පැතුම් .👌🧡

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Рік тому +347

    ලංකාවේ මෑත කාලයේ ජනප්‍රියවූ ගොඩක් සංගීත කණ්ඩායම් තමන්ගේ කියලා නිර්මාණය කරනවා අඩුයි.. නමුත් සරිත් සුරිත්ලා නම් අලුත් නිර්මාණය කරන්න ලොකු උත්සහයක් ගන්නවා...❤️ හොද අනාගතයක් තියන සංගීත කණ්ඩායමක්❤️

  • @SalinaCooks
    @SalinaCooks Рік тому +3725

    එදා සිරසෙන් Drum Set එකෙනුයි Guitar එකෙනුයි වැඩ පෙන්නලා ගමන පටන්ගත්ත පොඩි එවුන් දෙන්නා අද වෙනකොට ඉන්න තැන දකිද්දි පට්ටම සතුටුයි! 😍💪🏻

  • @MCGArachchi
    @MCGArachchi 5 місяців тому +159

    40M ගහමු Boys😍❤🔥🔥

  • @medawelastudio3008
    @medawelastudio3008 Рік тому +3394

    මේ සිංදුව ලෝක වාර්තාවක්..එක ගැහැනියක් පෙන්නන්නේ නැතුව ලෝකයේ වැඩිම පිරිසක් නරඹන සිංදුව..හදවතින්ම ශ්‍රී ලාංකිකයි...

    • @shyamenperera1453
      @shyamenperera1453 Рік тому +66

      Aniwa kunuharapa rap na sexy lady la naa. ආඩම්බරයි. මාරයි ඒ සින්දුව නම්ම්ම්ම්

    • @Roronoa_ZoroX
      @Roronoa_ZoroX Рік тому +112

      ලොකෙ නෙවෙ ලන්කාවෙ🥴

    • @medawelastudio3008
      @medawelastudio3008 Рік тому +40

      @@Roronoa_ZoroX එයින් අදහස් කලේ ලොව වටා සිටින අය...

    • @TharushiSenavirathne-fz3ul
      @TharushiSenavirathne-fz3ul Рік тому +14

      Aniwa elama❤❤❤

    • @nilamrathnasiri3532
      @nilamrathnasiri3532 Рік тому +6

      ❤😢

  • @ashan173
    @ashan173 Рік тому +78

    Good songs with a melody Keep up & Good Luck!

  • @shanwarnasooriya
    @shanwarnasooriya Рік тому +1245

    Meaning 100%
    background 100%
    music 100%
    costume 100%
    energy 100%
    nudity 0%
    touching beyond words 1000%

  • @surangasamarawikrama6736
    @surangasamarawikrama6736 4 місяці тому +24

    Salli ( සල්ලි ) | Official Music Video
    Artist - Sarith & Surith ft.KVN
    Lyrics - Jagath Jayawardena
    Melody - Sarith Jayawardena
    Music - Sarith Surith Jayawardena
    Composer - Sarith Jayawardena
    Rap Lyrics - KVN
    Mixed & Mastered - Power House Productions
    Keyboards - Pahan Sandeepa
    Bass - Dilon Jayalath
    Video Credits
    Directed by Sandesh Bandara
    Cinematography - Dinuka Chamod
    Camera assistant - Tharaka Sandaruwan
    Edit Colour and AI - Maduwantha Jayakody
    AD - Chamod Fernando
    Production Manager - Sathsara Senanayake
    Assistant Production Manager - Kaveesha Sandeepa
    Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
    Makeup & Hair - Roy Krish
    Still Photography - Achintha Lakshan @NewsMakers
    Pasindu Yashod
    Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers
    Artworks - Thush Favorite
    Special Thanks
    Kalhara Sounds
    Laptop.lk
    Rashmika Chanith
    Lehan Budvin
    Venuk Pesara
    Nadee Senevirathne
    Vihara Hettiwatta
    Thilina Dilhara
    මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
    ගුණධර්ම අදුනන්නේ නෑ
    අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
    පින්දෙන්න කිසිවෙක්ට බෑ
    කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
    නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
    අපි එනදා අරන් අවේ නෑ
    අපි යනදා අරන්යන්නෙ නෑ
    සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
    සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
    ( Rap )
    සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
    කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
    කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
    අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
    ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
    අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
    නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
    එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
    සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
    හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
    භව සංසාරේ පව් පින් ලෙසේ
    දුක සැප එන්නේ මේ ජිවිතේ
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    #SarithSurithLive​ #Kodigahayata​

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 Рік тому +214

    ලංකාවේ සිංදු අඬන කලාවෙන් ඉදිරියට තරුණ පරපුර ගෙනි යන්නෙ නැ කියන එකට මරු පහරක් ගසමින් මේ දීපු ගැම්ම පට්ට පදිරි කොල්ලනේ...❤ජය වේවා..෴!

  • @KVNtheMC
    @KVNtheMC Рік тому +351

    Thank you for making me a part of this masterpiece boys! 💯😮‍💨 Congratulations on hitting #1 on the Trending list, Cheers! 🥂

  • @travelwithwife
    @travelwithwife Рік тому +2009

    Song එක voice එක visual එක සුපිරි.. කාලෙකට පස්සේ පට්ට වැඩක් ❤❤❤❤
    ජයවේවා!!

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 5 місяців тому +434

    ක්ලබ් වසන්තගෙ මර්ඩර් එකෙන් පස්සේ ආයිමත් බලන්නෙ....
    *කාසි ඇතිදාට නැති නෑයෝ ඕන තරම්*

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz Рік тому +891

    මාසයක් ගිහිල්ලා 15 M ගැහුවා,ලබන මාසෙ වෙද්දි 30 M වේවි,හදවතින්ම ශ්‍රී ලාංකේයයි 🇱🇰

    • @SamiraDassanayaka-fw2bk
      @SamiraDassanayaka-fw2bk Рік тому

      Supiri bokkalh

    • @KV_KOLLA
      @KV_KOLLA Рік тому +2

    • @sumithalefred
      @sumithalefred Рік тому +5

      මමහරැකැමතියි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎖️️🎖️️❤🎖️️❤🎖️️❤🎖️️🎖️️😊🐡️

    • @wasanthikumari1889
      @wasanthikumari1889 Рік тому +1

      ​@@KV_KOLLA්‍රළුධ්‍යවද්‍රයධෂ්‍යවෂචධ්‍යවවධදචචදදදදදසසඹඹමමඹඹ

    • @wasanthikumari1889
      @wasanthikumari1889 Рік тому +2

      නියමයි ❤
      ගැම්මක් ❤❤❤❤❤

  • @rakalumrandeera474
    @rakalumrandeera474 Рік тому +585

    සුදුකොඩි නැති සොහොන්කොත් නැති කෙල්ලො නැති සුපිරිම song එක. හාමුදුරුවන්ගෙ බන තේරෙන්නෙ නැති එව්න්ට තේරෙන්න කියපු බුදුබන පදයක්. මැරෙනකං මේ ප්‍රසිද්දිය, මේ ජනප්‍රියත්වය තියෙයි. බුදුසරනයි කොල්ලනේ.......

    • @hiroshpiumal2915
      @hiroshpiumal2915 Рік тому

      😢😊❤😅😂😊😂😊 0:14 😮😅😊😊😅🎉😢😂😊😅😊😢😮😂😊❤

    • @dedunuchamari8344
      @dedunuchamari8344 Рік тому +2

      Yes🎉

    • @tharakatimes
      @tharakatimes Рік тому +11

      අද කාලෙ හාමුදුරුවරු බණ කියන්නෙ නෑනෙ... වැඩිපුර කියන්නෙ වැල් බයිලා 😅

    • @SSVLOGsam
      @SSVLOGsam Рік тому

      ua-cam.com/video/cUUPvi3nDOU/v-deo.htmlsi=Ix-JE-DWHZb1CAlH

    • @yohanthiniranji7195
      @yohanthiniranji7195 Рік тому +1

      බහතෝරන ළමයිනුත් දැන් කියන්නේ මේ සින්දුව.
      අර්ථයක් තියෙන සින්දුවක්.
      ඔයාලට ජය.

  • @ahangamagayan3311
    @ahangamagayan3311 Рік тому +5018

    කෙල්ලන්ගෙ පස්සවල් වර්ණනා කරන සිංදු ඇහෙන කාලෙක ඇහුන හොදම සිංදුවක් අලුත් පරම්පරාවේ තාලෙට අලුත් පරම්පරාවට...🎤🎼🎧

    • @taniyaweerakoon6531
      @taniyaweerakoon6531 Рік тому +63

      Eka aththa. Therumak nathuwa ohe liyagena ghipu wachana tikkaka nagala yana melody danaw. Me wage therumak ekka lassana vibe ekk thyna sindu thama minissunta dn oni krnne. Eka pattakin motivation ekk. Anith patten entertainment ekak

    • @madhu3738
      @madhu3738 Рік тому +23

      Eka nm etta

    • @ahangamagayan3311
      @ahangamagayan3311 Рік тому +91

      කොච්චර සල්ලි තිබිලා පෝසත් වුනත් වැඩක් නැ හිත ඇතුලේ හිස්නම්🌍🔥

    • @tharangakannangara8098
      @tharangakannangara8098 Рік тому +14

      Yaa bro

    • @Ekminnethum
      @Ekminnethum Рік тому +10

      Aththa kathawa❤

  • @KalanaHasaranga-j1i
    @KalanaHasaranga-j1i 4 місяці тому +98

    අව්රුද්දක් ගියත් තාම අහන අය ඉන්නවද 🤔

  • @dulanjananehan1178
    @dulanjananehan1178 Рік тому +475

    දැන් සිය සැරයකට වඩා අහලා ඇති..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...ඒ vibe එක පිස්සුවක්.. good job sarith surith❤

  • @danusbrohamademaallofcylon2313
    @danusbrohamademaallofcylon2313 Рік тому +403

    අවුරුදු ගානකින් ආපු. සුපිරිම සිංදුවක්.. ඇත්තට කියන්න වචන නෑ.. ඒ තරම් සුපිරි.. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේ.. මේ වගේ අර්ථවත් සිංදුම. හැදේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @DiwanjanaAradya
    @DiwanjanaAradya 4 дні тому +3

    Supiriyak thamai ❤️ godak lassanai sinduwa❤

  • @maricute5448
    @maricute5448 Рік тому +213

    මාරම ලස්සන සිංදුවක්, Lyrics , music, singing topnotch ... මේ වගේ දක්ශ දරුවෝ දෙන්නෙක් හදපු දෙමවුපියෝ කොච්චර ආඩම්බර වෙනවා ඇතිද මේවා බලලා. Group එකම outstanding .. superb🎉👌🎶🎵🎼🎤

  • @Sporties235
    @Sporties235 Рік тому +1519

    ලියපු තාත්තටයි වයල ගහපු පුතලටයි ගෞරවයෙන් බුදු සරණයි ❤🙏🏼

  • @dammikacooray9574
    @dammikacooray9574 Рік тому +155

    කාලෙටම ගැලපෙන ගීතයක් පුතාලා දෙන්නටම ජය වේවා තෙරුවන් සරණයි ❤ හොඳ පනිවිඩයක් දෙනවා සමාජයට පින තියෙන මිනිස්සු තමයි මෙහෙම නිර්මාණ කරන්නේ මේ lyrics වලට බොහොම ස්තුතියි ජය වේවා සැමට

  • @kanchanagayan5350
    @kanchanagayan5350 4 місяці тому +3

    මගේ 9 වසරේ crush එක. අද ජපුරේ, එයා මේක දකින එකක් නෑ. අදටත් ඔයාව මතකයි. දැන් ඔයාට කොල්ලෙක් ඉන්නවත් ඇති. පරිස්සමට ඉන්න❤

  • @Jayasri
    @Jayasri Рік тому +749

    My bros.... Great Stuff... !! Nice song and Video.. Respect!! Told you all sometime back...It´s time to do your own thang !! Boomshakalak... great and congratz !! Groove on !! see you all soon!! Love n Blessings !! JAYASRI

  • @amikumara3202
    @amikumara3202 Рік тому +148

    මාසයක් ගිහිල්ල ත් තවමත් trending #01♥️♥️♥️😍😍

    • @mixchange3857
      @mixchange3857 Рік тому +3

      Owww me wage sindu
      Hamadam prasidda wenna one

  • @sukithabandara5228
    @sukithabandara5228 Рік тому +3087

    Lyrics ලියපු තාත්තට දෙයියන්ගෙ පිහිටයි.. melody දාලා කියන පුතාලා දෙන්නට ගෞරවයෙන් බුදු සරණයි ❤️❤️

  • @ChimChimmy18
    @ChimChimmy18 3 місяці тому +39

    21.09.2024😍❤✨
    ජනාධිපතිවරණේ දවසේ සල්ලි අහන set එක Like කරගෙන යමු😌 Love you Sarith Surith🙏🏻❤

  • @ChandraJagoda
    @ChandraJagoda Рік тому +643

    මම ඉන්නේ නෝර්වේ වල . අවන්හලක මා කෝපී එකක් පානය කරමින් සිටිද්දි මට ඇසුනා මේ සිංදුව එක්තරා නෝර්වේ ජාතිකයෙක් අහනවා . මම ලගට ගිහින් ඔහුට කීවා . මේ සිංදුව Sri lankawe කියලා . ඇත්තටම සතුටුයි ❤

    • @ulindu.025
      @ulindu.025 Рік тому +17

      පල පොයි කියන්නැතුව හිටු😂

    • @dahamdamsara
      @dahamdamsara Рік тому +2

      😂

    • @chamindamadawala2240
      @chamindamadawala2240 Рік тому +2

      😂

    • @chamindamadawala2240
      @chamindamadawala2240 Рік тому +21

      උබගේ නොර්වේ තියෙන්නේ කැබිතිගොලැවෙද​? නයි අරින්නේ නැතුව හිටු😂

    • @asankadharshana2745
      @asankadharshana2745 Рік тому +2

      💟💟💟

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Рік тому +139

    සුපිරියක්..කොඩි ගහ යට නාට්ටිය වගේම ඇබ්බැහියක් උනා මේ සින්දුව..පට්ට වැඩක්..ජයෙන් ජය සරිත් සුරිත් කොල්ලෝ දෙන්නට

  • @Susika2004
    @Susika2004 Рік тому +270

    ගුණධර්ම පිරිහුන මේ වගේ සමාජයක ගුණධර්ම මතක් කරන ලස්සන සින්දුවක්..අහන්න අහන්නම ආස හිතෙනවා මේ වගේ සින්දු❤

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 Рік тому +1

      Mmm math asai.... Dn awa tiyana awa akka baladdi

    • @dianakanchana266
      @dianakanchana266 Рік тому

      ගුණධර්ම පිරිහිලා මෙයලගෙ ඒකයි ප්‍රස්නෙ.. ඒකනෙ නිර්මාණ හොරකම් කරන්නෙ.....

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому

      @@dianakanchana266 උබ මෙතන වැලලෙන්නේ නැතිව නඩුවක් දාපන්. ඊට කලින් අවුරුදු 74 රටේ දේපොළ හා මහජන මුදල් හො රකම් කල දේශපාලුවන්ට නඩු දාපන්.

  • @BulbulAhmed-mg4qu
    @BulbulAhmed-mg4qu 3 місяці тому +26

    I can’t understand Sinhala that much but what I understood this song explains facts of our life, best Sinhala song ever SALLI SALLI…..

  • @DileepMadushanka
    @DileepMadushanka 11 місяців тому +49

    මම කුරුණෑගල clz යද්දී 2013 AL walta oya mallila dennage සිරස tv ake add yanwa kandy Q ake.. adama mage bst friend ta qwwa oya mcn චරිත 2k kiyla..ada meka aheddi mata mara happy.. ජයවේවා කොල්ලො ❤

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi Рік тому +331

    දෙපාරකට නම් වැඩිය අහන්න එපා... ඒ voice එකට ඇබ්බැහි වෙයි...❤️❤️

    • @priyadarshi7770
      @priyadarshi7770 Рік тому +7

      ammo mona deparad abbehiwela. Headset dala ahannako mara lassanai.

    • @veganElephant-j9b
      @veganElephant-j9b Рік тому

      Koo na ne

    • @NishadiDilrukshi
      @NishadiDilrukshi Рік тому

      @@priyadarshi7770 headset දාල නම් අහන්න එපා... මාව පිස්සු වැටුනෙ ඒකම තමයි ....❤️❤️

    • @priyadarshi7770
      @priyadarshi7770 Рік тому +2

      @@NishadiDilrukshi 👍❤❤❤

    • @Lahiru13
      @Lahiru13 Рік тому +5

      sira bn 8 parak ahuwa 🥵😻😻

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 Рік тому +230

    මේකනම් පිස්සුවක් රැල්ලට ආව සිංදු වලින් මං වැඩිපුරම අහපු සිංදුව....❤❤❤සරිත් සුරිත් කියන සල්ලි සල්ලි එකත මාරම ලස්සනයි!!!!

  • @RajithDharmarathna-z4z
    @RajithDharmarathna-z4z 5 місяців тому +22

    කොච්චර අහල තිබුනත් ආයිත් අහනකොට අලුත් එකක් වගේ ඇහෙන music, lyrics and voice තියෙන මේ වගේ masterpieces ගොඩක් අඩුයි.

  • @akilniyo4714
    @akilniyo4714 Рік тому +84

    නටන්න ගහපු හොදම සින්දු වක් තමා. 💪 අහපු හොදම සින්දුව බය නැතුව අම්මලා තාත්තලා ඉස්සරහ ඔන වෙලාවක අහන්න ඔන සින්දු තමා ඔනා. ලවු ඉලව් නැ.

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому +2

      නටන්න ඒක අවුලක් නෑ. හැබයි හදවතින් ඇහුවොත් ඊට වඩා දෙයක් තියනවා කියලා දැනෙයි මේ සිංදුවේ.

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 Рік тому +93

    සිංදුවත් ලස්සනයි විසුවල් එකත් ලස්සනයි සුපිරි ❤️❤️❤️

  • @vprpathirana136
    @vprpathirana136 Рік тому +465

    කොඩි ගහ යට කියන්නේ වෙනම level එකෙන් හදපු කතාවක් thanks ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 🥰❤️ & සරිත් සුරිත් සුපිරි voice දෙකක් 😍❤️ තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ! 😌

    • @dinukagayanath4582
      @dinukagayanath4582 Рік тому +3

      Kodi gaha yata ❤

    • @MYVlogTV2000
      @MYVlogTV2000 Рік тому +2

      මෙක කොඩිගහ යට එකෙ නෙවෙයි නේද

    • @slgossipking9927
      @slgossipking9927 Рік тому +3

      ​​@@MYVlogTV2000eke thamai

    • @vprpathirana136
      @vprpathirana136 Рік тому

      @@MYVlogTV2000 කොඩි ගහ යට කතාවෙ තමයි 👍

    • @MYVlogTV2000
      @MYVlogTV2000 Рік тому

      @@slgossipking9927 thanks ✌️

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 4 місяці тому +13

    "සල්ලි song - By Sarith & Surith😎❤✨🔥"
    අවුරුදු 22 දි වගේ අඩු වයසකින් ලංකාවේ Music Industry එකේ Remarkable Record එකක් තියපු සුපිරි කොල්ලෝ දෙන්නෙක් තමයි Sarith Surith කියන්නේ🏅🏅🌟🌟
    1) අවුරුද්දක් ඇතුළත UA-cam එකේ වැඩිම Views and Likes ගත්ත
    2) මාස 3 කට වැඩිය Trending list එකේ Top තිබ්බ ලංකාවේ පළවෙනි Original Song එක!!
    මේ වගේම ඔය දෙන්නට Music වලින් අපේ පුංචි රටේ නම ලෝකෙට ගෙනියන්න වාසනාව ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනවා, All the Best Sarith Surith and the NEWS Band🙏🏻❤🇱🇰
    (PS: යොහානිගේ මැණිකේ සින්දුව cover එකක් මිස original එකක් නොවන බව සලකන්න😊)

  • @ashendoraliyadda6811
    @ashendoraliyadda6811 Рік тому +298

    නියමයි..අද සමාජයේ යතාර්තය ...මේවගේ ගීතයකින් එලිදැක්කුවාට...විශිෂ්ඨ සාර්තක .. නිර්මාණයක් ..

  • @thulanimapa2107
    @thulanimapa2107 Рік тому +229

    ජගත් සර්ගේ lyrics , සරිත්ගේ වොයිස් එක , සරිත් සුරිත්ගේ මියුසික් , කෙවින්ගේ රැප් එක , ස්ක්‍රිප්ට් එක , විඩීයෝ ප්‍රඩක්ශන් මේ හැමදේම බෙස්ට්.......Sarith Surith and the News කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක්.....සරිත් සුරිත් වැඩක් කලොත් ආයේ අහන්න දෙයක් නෑ....සුපිරි.....❤❤❤ This one is trending for sure......🎉❤

    • @pathumridmal5040
      @pathumridmal5040 Рік тому +1

      Jagath sir kiwwe

    • @thulanimapa2107
      @thulanimapa2107 Рік тому +2

      සරිත් සුරිත්ගේ තාත්තා....ජගත් ජයවර්ධන 🙏

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 9 місяців тому

      ​@@pathumridmal5040sarith surith ge dedaa 😄😊

  • @kumarakumara5448
    @kumarakumara5448 Рік тому +1265

    හෙලුවෙන් නටවන ගෑණු නැතිව අර්තවත් මෙවැනි නිර්මාණ තව කරන්න පුලුවන් වෙන්න දයිරිය ලැබේවා දෙවියන්ගෙ මල්ලියේ.80/90 දශකයේ අපිට මේවා මසුරං වගේ ඈ.❤️‍❤️‍❤️‍

    • @digpriyankara
      @digpriyankara Рік тому +15

      අම්මපා ඈ. නැටවෙනවා.

    • @charikadilusha8879
      @charikadilusha8879 Рік тому +11

      ඔව් ඒක නම් ඇත්ත

    • @indikaperera9718
      @indikaperera9718 Рік тому +3

      අනිවාර්යයෙන්ම 👍

    • @geethaniudagama
      @geethaniudagama Рік тому

      තේරෙන්නෙ නැති කුනුහරප කිය කිය ස්ටේජ් එක පුරා කකුල් දෙක එලියෙ දාගෙන ධාවන තරඟ තියන එවුන් ට කලාකාරයො කියන්න බැහැ මෙන්න උගත් කලාකාරයො

    • @maxmanuja
      @maxmanuja Рік тому +4

      Hi

  • @DiasPrashan
    @DiasPrashan 8 днів тому +1

    හරිස අාස සිංදුවක් තමයි නිතරම අහනව❤🎉

  • @indikakarunarathna1332
    @indikakarunarathna1332 Рік тому +1021

    ස්වාමීන් වහන්සේලා හැමදාම බණ දේශනා කරලත් නොතේරෙන ඇත්ත සින්දුවකින් කියන අපූරුව,තෙරැවන් සරණයි මල්ලිලා දෙන්නට

  • @sameerasudarshana4019
    @sameerasudarshana4019 Рік тому +130

    අද වෙනකොට දාල මාස දෙකයි 18M views. Love කරන එකම දාන්න ඕන නෑ views ගන්න කියන එක ඔප්පු කරා. රැල්ලට නොයා කරපු වෙනස්ම දෙයක්.❤❤

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 Рік тому +197

    මේක ඇහුන මොහොතේ ඉදලා මේ වෙනකල් 100 වතාවක් විතර ඇහුවා.තව මදි වගේ.ඇත්තටම ඇත්ත කතාවක් කියන්නේ .ඔබ සැමට ජයෙන් ජයම වේවා ..බුදුසරණයි .❤❤❤🙏

  • @tangoreef9357
    @tangoreef9357 7 місяців тому +155

    මේක නියම සින්දුවක් කියලා කියන අය මේ පැත්තට 👍👍👍

  • @shashininishadani7436
    @shashininishadani7436 Рік тому +330

    නාහෙන් අඩන්නෙත් නෑ, ගෑනි මිනිහ දාල ගිහිල්ලත් නෑ, මිනිහ ගෑනි දාල ගිහිල්ලත් නෑ. නියම සින්දුවක්..❤️
    නටන්න , ගයන්න, ඕන දේකට ඔට්ටුයි. ජයෙන් ජයම වේවා ..👍🤝

  • @dasunchathuranga8709
    @dasunchathuranga8709 Рік тому +230

    Rap එක
    Lyrics
    Voice එක
    තබ්බ්ලා වැඩ ටික
    Video editing & quality
    Music
    මෙකී නොකී හැමදේම next level 🔥❤️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV Рік тому +1

    • @tharindalunuwila3484
      @tharindalunuwila3484 Рік тому

      මුලින් තිබුන ලීඩ් ගිටාර් පාර හලලා, අපරාදෙ, ඒක තමයි සරිත් සුරිත් signature එක. දැන් මේක ඉරාජ්ගෙ සිංදුවක් වගේ.

  • @gulfsocial4041
    @gulfsocial4041 Рік тому +77

    ආරම්භය මරු... ඉතින් .... තාත්තා ගේ අතින් ලියවුනු... පුතාලගේ අතින් රසවුනු.... පට්ටම... සින්දුවක්...❤

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 4 місяці тому +2

    අනේ ඔයලගේ සිංදුව ගොඩක්ම ලස්සනයි .😝😝😝😝😝😝😝😝😝. මේ 2024 අවුරුද්දේ ත් . අහනවා. මම 👍👍👍👍👍👍

  • @golfi7071
    @golfi7071 Рік тому +633

    කොඩිගහ යට ඒ scenes වලට මේ සින්දුව එකතුවුණහම 💥 all the best !

    • @ganeeshanethshan8345
      @ganeeshanethshan8345 Рік тому +2

      Yeah ❤😌🤘

    • @Sajith_Uditha
      @Sajith_Uditha Рік тому +4

      ඒක ඇත්ත. කතාවෙ ගියපු ඒ සීන් එක්කම බලද්දි තමා සින්දුව ගැම්ම.

    • @isuraashan5275
      @isuraashan5275 Рік тому +1

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy Рік тому +2

      Aniwa

    • @l.shehan.official2256
      @l.shehan.official2256 5 місяців тому

      මේ song එක කොහොමත් කොඩිගහ යට teledrama එකෙ soundtrack එකක්😊❤

  • @mcchandimal1990
    @mcchandimal1990 Рік тому +391

    මේක trending යනවා දෙකක් නෑ. කොඩිගහයට ටෙලියට මේ සින්දුව මැනිකක්. ආඩම්බරයක් මලෝ උබල දෙන්න. ජය❤

  • @DanushkaSanjeewa
    @DanushkaSanjeewa Рік тому +339

    තේරුමක් නැති අනිත් සිංදු වලට වඩා තේරුමක් තියෙන මේ සිංදුව ❤ සුපිරි ❤️🔥

  • @K.DRanmal
    @K.DRanmal 4 місяці тому +6

    This song is just explaining facts of our lives'. We run for the money, yet one day we all die.

  • @farihaahhuzair1801
    @farihaahhuzair1801 Рік тому +114

    වටිනා ගීතයක්. මගේ සුබ පැතුම් පුතාලට 🎉 හොඳ නිර්මාණ බිහිකරන්න ඉදිරියටත්.

  • @djyessabro
    @djyessabro Рік тому +316

    වර්තමාන පෙරළිකාර සංගීතයේ බිහිවූ හොඳම අර්ථවත් ගීත රසාස්වාදය ❤❤❤
    All the best guys.....🎉🎉

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL Рік тому +144

    පට්ට Song එක සැහෙන පාරක් ඇහුවා Lyrics මාරම කැචී !! මේක දාර Hit එකක් වෙනවා ලොවෙත් Congratulations Sarith & Surith , KVN Rapper 🔥💯😍

    • @Travelprogramsfamily
      @Travelprogramsfamily Рік тому

      @shanademel ❤️

    • @anonymous-bd7go
      @anonymous-bd7go Рік тому +1

      මේක සරිත් සුරිත් තාත්තා ජගත් අයියා ලිවූවෙ.එයත් සුපිරි වැඩ්ඩා.

  • @SugathSududewage
    @SugathSududewage 3 місяці тому +5

    ඇත්තටම මල්ලි මේකනම් පිස්සුවක් බන් .මන් ඉන්නෙ රුමේනියාවෙ සිය පාරක් ඇහුවා.ඒත් එපාවෙන්නෑ මචන්ල.තවත් මේ වගේ එකක් දාපන්...ආදරෙයි බොක්කෙන්ම.ජය වේවා ...❤❤❤

  • @SandyaGamage-ml7wh
    @SandyaGamage-ml7wh Рік тому +68

    ජීවිතයේ යථාර්තය කියවෙන සුපිරි සින්දුවක්.නියමයි සරිත් සුරිත්👍👍👍🌹

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 Рік тому +536

    මේක තමයි සැබෑ ජීවිතේ මිනිස්සු තේරුම් ගන්න ඕනී, අවාසනාවකට මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ,
    හරිම වටිනා නිර්මාණයක් , සරිත් සුරිත් ඔබ දෙදෙනාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ! ජයවේවා !

  • @gayathtv1847
    @gayathtv1847 Рік тому +680

    " මසුරන්ට පොදි බැන්ද
    රන්කාසි තිබුනාට
    ගුණදර්ම අදුනන්නේ නෑ
    අටලෝ දහම නාදුනන
    සන්සාරේ කල පවට
    පින් දෙන්න කිසි වෙක්ට බෑ " ආසම කොටස ❤️😇

  • @nadeeshagunarathna2615
    @nadeeshagunarathna2615 5 місяців тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරී සිංදුවක්...❤❤

  • @P.D.EDUCATION
    @P.D.EDUCATION Рік тому +68

    අහන්න ලැජ්ජා හිතෙන සිංදු ඇහෙන මෙි කාලේ මෙවාගේ සිංදුවක් ආව එක බොහොම වටිනවා ❤❤ .... ⁣ඉදිරියටත් මෙවාගේ සිංදු බිහි වෙන්න ඔනි 🎉

  • @madu__g
    @madu__g Рік тому +2713

    කාලෙට හරියන
    ඇඬිලි නැති
    රැඟිලි නැති
    කෙල්ලො නැති
    පට්ට සින්දුවක් ❤️🖤
    උඹලට ජය ! 🌺

  • @gayashankaveesha329
    @gayashankaveesha329 Рік тому +205

    ආඩම්බරයි මේ ලංකාවෙ දරුවොද කියල හිතෙනවා හරිම සතුටුයි. බනක් වන් ගීයක් තෙරුවන් සරනයි ජය 💖💖💖👍👍👍👍

  • @ChimChimmy18
    @ChimChimmy18 5 місяців тому +6

    Sarith Surith..We need more songs like this from you😫❤✨

  • @Mix_01_music
    @Mix_01_music Рік тому +73

    ☸️අටලෝදහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ// 🎶🎶🎶💙💰..

  • @dineshmadushan9904
    @dineshmadushan9904 Рік тому +658

    රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක......අති විශිෂ්ඨ කලා නිර්මාණයක්...ජයවේවා කොල්ලෝ 👈💪❤

    • @prabathnamal-tw8gj
      @prabathnamal-tw8gj Рік тому +5

      Ekagayi

    • @SashanManoj
      @SashanManoj Рік тому +3

      අනිවා

    • @primrosebusary1375
      @primrosebusary1375 8 місяців тому +1

      අනිවාර්යෙන්ම. හොටු පෙරෙන සිංදුවල මොන ලස්සනක්ද? උදේකට අැහුවොත් දවසම ඉවරයි. එ්කට මේ වගේ සිංදු. දවසම ගැම්මක්

    • @nishawaidyarathna4998
      @nishawaidyarathna4998 5 місяців тому

      😊😊
      Pp

    • @nishawaidyarathna4998
      @nishawaidyarathna4998 5 місяців тому

      P
      P

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 Рік тому +109

    හරිම Unique & Genuine Voice එකක් මේ....
    ඒ හඬේ වටිනකම perfectly highlight කරන්න මේ සින්දුවේ melody එක කොච්චර ගැළපිලා ද.... !
    Thank You So Much All Of You... ඇත්තටම නියම සින්දුවක්...

  • @chandimasamarawickrama7263
    @chandimasamarawickrama7263 4 дні тому

    Marai niyamai සුපිරි sarith and surith mama kamathima oyalage rap akata bay

  • @HarshaniMadushani-yz3bd
    @HarshaniMadushani-yz3bd Рік тому +201

    මේ වගේ සිංදු තමා අපිට ඕන මේ වගේම නිර්මාණ කරන්න ඔයලා දෙන්නාට ශක්‍තිය ධහිර්‍ය ලැබේවා ❤️😍👍

  • @jeewajeewa7963
    @jeewajeewa7963 Рік тому +123

    සුභ පැතුම් පුතේ. තව තවත් මෙවැනි අර්ථවත් ගීත නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි !!

  • @asithasaminda1078
    @asithasaminda1078 Рік тому +193

    අටලෝදහම නාදුනන..
    සංසාරේ කල පවට..
    පිං දෙන්න කිසිවෙකුට බෑ..
    🙏🙏🙏❤️👍
    ජයවේවා මල්ලිලා..🥰

    • @dubainowlife
      @dubainowlife Рік тому +3

      කිසිවෙකුට පිං දෙන්න බෑ...හරියටම හරි...❤❤❤😊

    • @user-gq4lb7uq8r88
      @user-gq4lb7uq8r88 Рік тому +1

      මසුරන්ට පොදි බැන්ද රන් කාසී තිබුනාට..ගුනධර්මේ අදුරන්නේ නෑ...❤

    • @manupaminsandu1663
      @manupaminsandu1663 Рік тому +1

    • @asithasaminda1078
      @asithasaminda1078 Рік тому

      ​@@dubainowlife❤️🙏💪

    • @asithasaminda1078
      @asithasaminda1078 Рік тому

      ​@@user-gq4lb7uq8r88❤️❤️👍

  • @vishwasooriyage7932
    @vishwasooriyage7932 3 місяці тому +5

    කන හරහා මොලේට perfect ❤👌

  • @heshansupunsara3614
    @heshansupunsara3614 Рік тому +80

    අවුරුදු පහ හයකට පස්සෙ ආපු,අහපු හොදම සින්දුව..සුපිරි කියන්නෙ කියන්න වචන නෑ..ලොකු ගමනක් යන්න ඕනි අනිවාර්යයෙන්ම.සුභපැතුම් කොල්ලො දෙන්නට..❤

  • @shalikaMadushani-i7v
    @shalikaMadushani-i7v Рік тому +50

    ගොඩාක් සතුටුයි බුදු දහම සම්බන්ධව ගොඩාක් අර්තවත් කරලා තියෙනවා ❤❤❤❤❤❤❤

  • @vikumabeysiri2926
    @vikumabeysiri2926 Рік тому +197

    අවුරුදු ගානකින් අහපු අර්ථවත්ම වචන ටික. පොළවට කිට්ටුව ජීවත් වෙන අපි කොයි කාටත් මේවා හොදට දැනෙනවා. ජයවේවා.❤

  • @Danuwa-q7g
    @Danuwa-q7g 2 дні тому +1

    නෑනේයේකයුපස්සේ❤😅😊😢😮සැලි සල්ලික් සල්ගේ මල්ලිෑ ගුණ ධර්මය අඳුර අඳුරේ මේ කවුද කිසිවෙලා මසුරයිද පොදුවේ එල් එල් කැන්ටා ශුද්ධ ශුද ශුද ශුද්දේ ශුද ශුද්ධ වේ පසඩ අප්පාද කිසි වැදෙන්න ආහ ආහ ආහාර සල්ලිත් දෙයක් මල්ලි මල්ලි. ජලු සෙල්සන් ලින්ක් ඒ අයගෙන් මල්ලි

  • @TharidhuSandeepa-vx9jf
    @TharidhuSandeepa-vx9jf Рік тому +251

    සම්මාන වලින් දමලා ගහන්න ඕන නිර්මාන මෙයුවා💪💪✌️✌️
    ජය වේවා කොල්ලනේ❤

    • @janithkaushan972
      @janithkaushan972 Рік тому

      ඊලග සුමතියෙන් දමල ගහමු😌

  • @ushanichathurika1316
    @ushanichathurika1316 Рік тому +38

    ඇත්තටම මම ඒ සිංදුව ඇති තරම් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ වචන වල උනත් මාර තේරුමක් තින්නේ. මේ කාලේ අහන්න ලැබෙන්නේ නැති වෙනස්ම නිර්මාණයක් good luck sarith & surith❤

  • @hnsfdo9901
    @hnsfdo9901 Рік тому +62

    සරිත් සුරිත් කාලේට ගැලපෙන සුපිරියක් ඒක. වෙනස්ම රහකට වෙනස්ම ගීතයක් ජය වේවා...!!!❤❤❤👍✌️👌👌👌👌💪💪💪💪

  • @manishachiranthi5977
    @manishachiranthi5977 5 місяців тому +3

    නියමයි සිංදුවනම් හොද තේරැමක් තියෙන සිංදුවක් ඔයාලට ජය අයියෙ❤️❤️❤️💐💐

  • @lishaniumanga5541
    @lishaniumanga5541 Рік тому +88

    සින්දුව ඇහෙද්දි මතක් වෙන්නෙ කොඩි ගහ යට ඒ සීන් ටික... මේ කටහඬවල් හරියටම මැච් වෙන්නෙ ඒ මූනු ටිකට..කොහොම උනත් හිත් වලට කතා කරන සුපිරි නිර්මාණයක් ..සරිත් සුරිත් සුභ පතනව මුලු බෑන්ඩ් එකටම... හොඳ ගමනක් තියෙනවා ඔයාලට යන්න...හැමදාමත් ආදරෙයි ...ආදරෙන් අහන්න තවත් ලස්සන නිර්මාණයක් ඉක්මනින් අරන් එන්න...❤️❤️❤️

  • @ubcakeacademy9708
    @ubcakeacademy9708 Рік тому +120

    සින්දුව වගේම visual එකත් පට්ටම පට්ටයි. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ..... ❤️❤️👍👍

  • @priyangikalugamage8771
    @priyangikalugamage8771 Рік тому +113

    වසරේ හොඳම ටෙලි ඩ්‍රාම එක සහ හොඳම ගීතය. ❤

  • @danumsayura3182
    @danumsayura3182 5 місяців тому +63

    11 𝘮𝘰𝘯𝘵𝘩𝘴 𝘢𝘨𝘰...
    35𝘔 𝘷𝘪𝘦𝘸𝘴
    .
    ❤️‍ පහරක් ඇහ් 😇

    • @mahigamingsl
      @mahigamingsl 5 місяців тому +5

      උබ හැමතැනම .මන් උබට වෙන පරන song එකකත් රිප්ලයි කලා අද❤

    • @danumsayura3182
      @danumsayura3182 5 місяців тому +3

      @@mahigamingsl
      🖤suddh..

  • @dilan6378
    @dilan6378 Рік тому +26

    සිංදුව ලස්සනයි 🥰
    Congratulations sarith surith 💝

  • @minugaahangama
    @minugaahangama Рік тому +63

    සින්දුවේ හැම වචනයක් වචනයක් ගානෙම සැගවුනු ලොකු කතාවක් තියෙනවා...An Excellent Song

  • @BTS_Army_Gagani-xf9sb
    @BTS_Army_Gagani-xf9sb 10 днів тому +1

    Sarith and surith kiynne stage awoth blast krnwa thama❤

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 Рік тому +122

    කොඩි ගහ යට බලද්දී අහපු ලස්සන සිංදුව ආයෙම දැක්කම ගොඩක් සතුටුයි ❤️ හරිම ලස්සනයි 👌👌👌

  • @yasithsehansa9963
    @yasithsehansa9963 Рік тому +2623

    දාපු ගමන් දෙතුන් සැරයක් අහන්න හිතුනා 😍❤️

  • @nimsaravideoteam
    @nimsaravideoteam Рік тому +206

    මේකනම් සුපිරි නිර්මාණයක්..... රැල්ලට පිටින් ගිහින් දුන්න සුපිරි නිර්මාණයක් ....... කෙල්ලෝ , බූට් සීන් ගැන අහලම එපාවෙලා උන්නේ.... 💙💙💙

  • @savijay3565
    @savijay3565 Місяць тому +1

    තව මේ වගේ සින්දු ඕනේ Sarith Surith😩❤

  • @gayansajith5892
    @gayansajith5892 Рік тому +151

    ඉස්සර sunflower අනාගතේ මේ සෙට් එක අනිවාරෙන් ලංකාවේ ලෝකේ සුපිරිම තැනකට එනවා.ජයවේවා කොල්ලනේ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashandilranga8860
    @ashandilranga8860 Рік тому +325

    ඕකට තමා කියන්නෙ දැනෙන්න ගහනව කියල
    සංගීතය 100%
    මිවුසික් 100%
    බේස් 100%
    පිස්සුවක් තමා ආයෙ ඉතින් ගම දෙවනත් වෙනව මේ දවස්වල ❤️

    • @Trendingapi
      @Trendingapi Рік тому +4

      මං ආස සිංදු මට ඕනි විදිහට..... 😇🤩

  • @kasunsuranga9971
    @kasunsuranga9971 Рік тому +32

    සින්දුව අහපු වාර ගාන මතක නම් නෑ. මුංට වඩා හොදට මේ සිංදුව ලොවෙත් වෙන එකෙක්ට කියන්න බෑ මෙච්චර ලස්සනට. ගුඩ් ලක් සරිත් සුරිත්.🙏

  • @Mihiran_Official
    @Mihiran_Official 3 місяці тому +1

    Sarith surith best in the sri Lanka
    News you can best in the world

  • @gamehome5516
    @gamehome5516 Рік тому +59

    දිගටම මේවගෙ වැඩකරන්න බුදු සරණයි ඔයාලට 🙏❤🙏

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 Рік тому +597

    Lyrics 100% 📋🖋️
    Music 100% 🎶
    Voice 100%🔥
    Background 100%🎬📽️
    Editng 100%💥💯
    Acting100%1️⃣💯
    Costumes100%❤🖤
    Meaning of the song1000%💯💥💣
    No words to express how Amazing this song is..🎉❤

    • @chaturikasanda5768
      @chaturikasanda5768 Рік тому +3

      😮

    • @sanjeewasenadeera9697
      @sanjeewasenadeera9697 Рік тому +3

      Supiriyaak thamay

    • @RishanthiAluthga-qy3zm
      @RishanthiAluthga-qy3zm Рік тому

      🤟🤟🤟🤟🤟🤟🤙🤙🤙🤙🤙🤙🤙😉🤙🤙🤙🤙🤙🤙🤙😉😉😉😉😉🥳🥳🥳🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤖🤑🤑🤑🤑🤑🥵🤑

    • @charletrathnayake7559
      @charletrathnayake7559 11 місяців тому

      ​@@sanjeewasenadeera9697yre.true

    • @NandaMalani-i4n
      @NandaMalani-i4n 11 місяців тому

      🎁🎁🎁💝🤗🤗🤗😢😢😢😢🎁🎁🥰🤔😴😴🤔🥰♥️♥️❤❤❤❤❤❤❤❤😂😂🎉😢😮😅😅😅😊😺😸😸😸😹😹😹😻😻😻😻😻😻😻😼😽😽🙀🙀😼😽😽🙀😿😿😿🤟🤟🤝🤲👐👐👐🖐️👐👐🦶🦵👏💪💪💪👏👏👏👍👎👎👎🙌🙌🙌👍🗣️👁️👁️👄👅👅👄👅👅👅💗💝💘💘💘❤️🧡🧡🤍🐣🐣🐤🐤🐥