Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අර ගේ ඇතුලේ තියන ගස් ටික බලපන් කෝ බන් ගස් දිහා බලන් ඉද්දි හිතට අමුතු සැහැල්ලු වක් දැනෙනවා ඒ විදිහට මගේ ගෙදරට ත් ගස් තියනවා ගෙනල්ලා මම
අනේ ඔව් හැමදාම මමත් ඒගස්ටික දිහා තමයි බලන්නේ හරි ලස්සනයි.
මාත් එකම හිතුවා.. ලස්සනයි තමා...මාත් එහෙම හදා ගන්න ඕන
තියලා බලන්න එහෙම එකෙන් ලැබෙන මානසික නිදහස ගැන කියන්න වචන නැ , එ වාගේම ගෙදර ට වාසානවත් ලැබෙනවා ,❤️
mmth e gas tika thamai balanna aasama.eka mara lassanai..
ඇත්තටම ඔව් එහෙම තියලා බලන්න.ඒකෙන් හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ.මමත් ගෙදර , මගේ කාමරේ එහෙම තියලා තියෙන්නේ
කියාදෙන්න එකේ story එකට වැඩිය මේකේ story එක මරු. මායාවී මට වැදුනා 💝
Yes Really Me To ❤💯
දුශේනි කියන්නෙ දැං brand එකක්...ඉන්න හැම කතාවම බලන්න ආස හිතෙනවා❤
Rallata anawa .salanitharaka giya dan dusani thawa tika kalayaii
Math Dusheni inna katha okkoma balanawa❤
ඔක්කොම එකම වගේ characters එයා කරන්නෙ..
❤😊❤
අනේ ශොක් බර්ටිගේ ලොකු දුව🥰
හිතයිශිගෙ අම්මගෙ චරිතෙ මරු අනෙ දුශෙනි චානුක දෙන්නත් මරු
අද තියෙන්නෙ හොඳම කොටසක්...තම්නෙල් එක දැක්කම කතාව බලන්න තියන ඉවසිල්ල නැති වෙනව.. ❤🎉🎉
මායාවී මරු,,,සුපිරී,,👍🙏👊❤️🌹😘
Yes True ❤💯
පබළු , පබා බලද්දි ගත්ත ආතල් ටික මායාවී එකෙනුත් දැනෙනවා බන්.🤣🤣🤣
බෙන්ජාට හොද කෑමක් සෙට් වෙයි වගේ ඉක්මනින් 😂
ආනේ පවු අනේ 😂😂
ප්‍රියන්ත. සෙනෙවිරත්න. මරු
ටීවි එකේ සින්දු විතරයි අහන්න වෙන්නෙ. නාට්‍ය අහන්න නෑ 😢
සන්කල්ප පව්❤අදත් කතාව ලස්සන යි
දුශේනි මේකේ අනිත් ඒවට වැඩිය හොඳට රඟපානවා. හිතෛෂී ගේ රඟපෑම පට්ටයි.
දුශෙනිගෙ රංගන මරු. හරි ලස්සන යි කථාව
පටන් ගන්නකම් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව....
මේ කතාවල රගපාන උන් මැරෙන්නෙ සීනි හැදිල බැලුවොත් තෙ බොනවනෙ මුන් 😂😂😂
ඒවා හිස් කෝප්ප තේ නෑ😂😂😂
පට්ට ලියුම 😂😂😂
සංකල්ප ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ😂
mayawi...විසේකාරි ...😊😊
හිතෛෂී කියන්නේ නියම කෙල්ලක්...
දුශේනිගෙ ඇක්ටින් සුපිරි ....
දුෂේනි ❤❤❤
Lassnai kathawa ❤❤❤❤❤
අයිරා තවම මේ චරිතෙට සෙට් වෙලා නෑ 😢
Aira thama kiya denna adare eke wage
හ්ම්ම්ම්..අතාත්ත්වික යි
Dusheni. acting perfect. ❤❤❤❤❤
Lassana drama ekak ❤
අදත් සුපිරි 😂
අර මනුස්සයගේ විකාර ජෝක් වලටම කතාව ඉවරයි.. ටූ මච් අනේ..
මම හිතුවේ බෙන්ජමින්ට එක පාරටම මේ මල්ලි බබා කිව්වා කියලා 😂😂😂😂
Me katawata vishwa kodikara Ragapanawata kamati Aya 👍 denna BaLannako❤
❤
අදත් ලස්සනයි❤️
අදත් කථාව ලස්සනයි
වැල මැරෙන්නෙ අල බහින්න නෙවෙයි බන් අල ගලවන්න තමයි වැල මැරෙන්නෙ
එයාට සෙත් කවි මට වස් කවි 😂😂
Beautiful ❤
ලස්සනයි
මාරයි
දුශේනි ඔයාගෙ රගපෑම් හොදටම හොදයි අනිත් අයත් ඊට දෙවෙනි නැහැමම හරිම කැමතියි හරිම ලස්සන ආදරය හිතෙන කතාවක් ස්තූතියි
ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤❤❤
මේ කතාවෙත් බෙන්ජ නැත්නම් වැඩකුත් නෑ
හිතයීශිගේ අම්මගේ acting මරු ❤️
Dusheni ❤
දුසේනි.කියන බොරු.බොරු ටික හෙට සේර එළිවෙයි වගේ😂.සර් සේරම.කොම්පියුටරෙන් බලනවා.හෙට කාඩ් එක කුඩු😂අර කොල්ලා පව්😢.සෙබස්තියන්ංග්.පවුලේ අය පව්.😢
කට ඇරියම වැදගත් කම හෙදිලාම යනවා
හරිම ලස්සනයි
බෙන්ජගෙ ෆෝන් සෙට් එක..😂😂😂
පව් අනේ අක්කා 😢😢😢
❤❤Hithesige akka maru ❤❤❤ lassanai a hitha❤❤ lassanai...❤❤a katawa❤❤
දකුණෙ භාෂාව කොපි කරන්න ලේසිනෑ නේද 😂😂
විනාඩි 20ක් විතර මෙ කොට මිනිහයි සෙබා දිහයි බලන් ඉන්න ද අපිට කියන්නේ ?
පිංචාගේ දුවට ඉනනේ මිනා තමයි....😊
කතාව ලස්සනයි චුට්ටයිනෙ තියෙන්නෙ😢
Yes 🥺💔💯
අපෝ පිරිමියෙක් වගෙ කොන්ද පන තියගනින්කො බන් දෙකක් සැරෙන් කිවනම් ඔකි කට වහනව
ජමුනා වගේ බොරු පොශ් ගෑනූ කොච්චර ඉන්නවද😂.
very nice❤
සංකල්ප හරිම නොංජලෙයක් නේ එපා වෙනවා
😂😂😂😂😂yako..ma..kola...bays...gilak😂😂😂😂eidakin...bantiu...chnduiyak❤❤❤❤❤
වැල මැරුනාම කොහොමද අල බහින්නේ බම්.😅😅😅..මන් දන්නෙ නැති නිසා අහන්නේ.😂.මන් අහලා තියෙන්නේ නම් ,අල ගැලෙව්වොත් වැල නම් මැරෙනවා.🤔මූ ලොකු ටෝක් එකක් කියලා කිව්වේ වැරදි නේ.😅😅කතාවේ අධයක්ශකවරයා දන්නේ නැද්ද මන්දා😂😂
මිනායද මේ ඉන්නේ.බෙන්ජගේ දුවට.කටහඩ එ් වගේ.හරියට ලගට දැක්කේ නැ
ඔව් එයා තමයි
💗
🥰
සංකල්ප ගෑනීයෙක් වගේ.....
💗💗💗
Benjanam knwa lgadima😂😂
මට කවුරු ආවත් ශලනි වගේ හිතට දැනෙන්නේ නෑ . ඇත්තටම ශලනිට පුදුම හැකියාවක් තියනවා . ❤ මගේ ප්‍රියතම නිලිය,ශලනි.
එක නම් ඇත්ත
Hm
Dushenita mamath kemathi ne
ශලනි ට මේ චරිතෙ දුන්න නම් හොදට තියෙයි😂..අර ස්වර්ණවාහිනීයෙ යන්නෙ එයා ඉන්න drama එකක් .ආපො බලන්නෙත් නැ මන් නම්.😂
අපොයි ඔය කරෙ කියා දෙන්න ආදරෙ තරම් එකේ අතර මැදදි දාලා යන චරිත මොකටද අනේ🥰🥰
ලතා මංගේෂ්වරි තමයි සුපිරිම
Sankalpa nonjal karanna apa onawata wada
Me duwala 2 ta danna Nam tibbema nadda appaaa
Seba mama aira nenda
❤❤❤❤❤❤❤❤❤❤❤
Benjaga phone goda amathiyektawath nane.
Dushenige onawata wedi 😁
❤😂
බෙන්ජ ට තියෙන ෆෝන් ගොඩ😂
Kohomat watti Amma wage Tama kiyawanne
❤❤❤❤❤❤❤
latha mngeshwasri shoi😂pau habai😢
E lokuduwa nisa e ammai thaththai kochchara duk vidinawada.pau ane
දුශෙනි වට්ටි අමිම තමයි අර අහිසක කොල්ලට ලොකුම පෙන්නගෙන. අනුන්ගෙ බත්එක කාගෙන
A pinchage phone goda
Hithaishige akkage prashne mokakda
𝗟𝗔𝗦𝗦𝗔𝗡𝗔𝗬𝗜💞💞💞💞
Chanukata mole tiyena yaluwek hitiye na enne pissek
Ma waga mudukkuwala una monatham boru karanawada idakin matanam appiriyaidusaniiii
Meka Kathawak Witharayi 😅
Sssssssssssssse and
Lasagna.paw.aira.sebasthiysn.links.polise.maru
❤️
❤❤❤❤❤❤
❤❤❤
අර ගේ ඇතුලේ තියන ගස් ටික බලපන් කෝ බන් ගස් දිහා බලන් ඉද්දි හිතට අමුතු සැහැල්ලු වක් දැනෙනවා ඒ විදිහට මගේ ගෙදරට ත් ගස් තියනවා ගෙනල්ලා මම
අනේ ඔව් හැමදාම මමත් ඒගස්ටික දිහා තමයි බලන්නේ හරි ලස්සනයි.
මාත් එකම හිතුවා.. ලස්සනයි තමා...මාත් එහෙම හදා ගන්න ඕන
තියලා බලන්න එහෙම එකෙන් ලැබෙන මානසික නිදහස ගැන කියන්න වචන නැ , එ වාගේම ගෙදර ට වාසානවත් ලැබෙනවා ,❤️
mmth e gas tika thamai balanna aasama.eka mara lassanai..
ඇත්තටම ඔව් එහෙම තියලා බලන්න.ඒකෙන් හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ.මමත් ගෙදර , මගේ කාමරේ එහෙම තියලා තියෙන්නේ
කියාදෙන්න එකේ story එකට වැඩිය මේකේ story එක මරු. මායාවී මට වැදුනා
💝
Yes Really Me To ❤💯
දුශේනි කියන්නෙ දැං brand එකක්...
ඉන්න හැම කතාවම බලන්න ආස හිතෙනවා❤
Rallata anawa .salanitharaka giya dan dusani thawa tika kalayaii
Math Dusheni inna katha okkoma balanawa❤
ඔක්කොම එකම වගේ characters එයා කරන්නෙ..
Yes Really Me To ❤💯
❤😊❤
අනේ ශොක් බර්ටිගේ ලොකු දුව🥰
හිතයිශිගෙ අම්මගෙ චරිතෙ මරු අනෙ දුශෙනි චානුක දෙන්නත් මරු
අද තියෙන්නෙ හොඳම කොටසක්...
තම්නෙල් එක දැක්කම කතාව බලන්න තියන ඉවසිල්ල නැති වෙනව.. ❤🎉🎉
මායාවී මරු,,,සුපිරී,,👍🙏👊❤️🌹😘
Yes True ❤💯
පබළු , පබා බලද්දි ගත්ත ආතල් ටික මායාවී එකෙනුත් දැනෙනවා බන්.
🤣🤣🤣
බෙන්ජාට හොද කෑමක් සෙට් වෙයි වගේ ඉක්මනින් 😂
ආනේ පවු අනේ 😂😂
ප්‍රියන්ත. සෙනෙවිරත්න. මරු
ටීවි එකේ සින්දු විතරයි අහන්න වෙන්නෙ. නාට්‍ය අහන්න නෑ 😢
සන්කල්ප පව්❤අදත් කතාව ලස්සන යි
දුශේනි මේකේ අනිත් ඒවට වැඩිය හොඳට රඟපානවා. හිතෛෂී ගේ රඟපෑම පට්ටයි.
දුශෙනිගෙ රංගන මරු. හරි ලස්සන යි කථාව
පටන් ගන්නකම් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව....
Yes Really Me To ❤💯
මේ කතාවල රගපාන උන් මැරෙන්නෙ සීනි හැදිල බැලුවොත් තෙ බොනවනෙ මුන් 😂😂😂
ඒවා හිස් කෝප්ප තේ නෑ😂😂😂
පට්ට ලියුම 😂😂😂
සංකල්ප ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ😂
mayawi...විසේකාරි ...😊😊
හිතෛෂී කියන්නේ නියම කෙල්ලක්...
දුශේනිගෙ ඇක්ටින් සුපිරි ....
දුෂේනි ❤❤❤
Lassnai kathawa ❤❤❤❤❤
අයිරා තවම මේ චරිතෙට සෙට් වෙලා නෑ 😢
Aira thama kiya denna adare eke wage
හ්ම්ම්ම්..අතාත්ත්වික යි
Dusheni. acting perfect. ❤❤❤❤❤
Lassana drama ekak ❤
අදත් සුපිරි 😂
අර මනුස්සයගේ විකාර ජෝක් වලටම කතාව ඉවරයි.. ටූ මච් අනේ..
මම හිතුවේ බෙන්ජමින්ට එක පාරටම මේ මල්ලි බබා කිව්වා කියලා 😂😂😂😂
Me katawata vishwa kodikara Ragapanawata kamati Aya 👍 denna BaLannako❤
❤
❤
අදත් ලස්සනයි❤️
අදත් කථාව ලස්සනයි
වැල මැරෙන්නෙ අල බහින්න නෙවෙයි බන් අල ගලවන්න තමයි වැල මැරෙන්නෙ
එයාට සෙත් කවි මට වස් කවි 😂😂
Beautiful ❤
ලස්සනයි
මාරයි
දුශේනි ඔයාගෙ රගපෑම් හොදටම හොදයි අනිත් අයත් ඊට දෙවෙනි නැහැමම හරිම කැමතියි හරිම ලස්සන ආදරය හිතෙන කතාවක් ස්තූතියි
ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤❤❤
මේ කතාවෙත් බෙන්ජ නැත්නම් වැඩකුත් නෑ
හිතයීශිගේ අම්මගේ acting මරු ❤️
Dusheni ❤
දුසේනි.කියන බොරු.බොරු ටික හෙට සේර එළිවෙයි වගේ😂.සර් සේරම.කොම්පියුටරෙන් බලනවා.හෙට කාඩ් එක කුඩු😂
අර කොල්ලා පව්😢.සෙබස්තියන්ංග්.පවුලේ අය පව්.😢
කට ඇරියම වැදගත් කම හෙදිලාම යනවා
හරිම ලස්සනයි
බෙන්ජගෙ ෆෝන් සෙට් එක..😂😂😂
පව් අනේ අක්කා 😢😢😢
❤❤Hithesige akka maru ❤❤❤ lassanai a hitha❤❤ lassanai...❤❤a katawa❤❤
දකුණෙ භාෂාව කොපි කරන්න ලේසිනෑ නේද 😂😂
විනාඩි 20ක් විතර මෙ කොට මිනිහයි සෙබා දිහයි බලන් ඉන්න ද අපිට කියන්නේ ?
පිංචාගේ දුවට ඉනනේ මිනා තමයි....😊
කතාව ලස්සනයි චුට්ටයිනෙ තියෙන්නෙ😢
Yes 🥺💔💯
අපෝ පිරිමියෙක් වගෙ කොන්ද පන තියගනින්කො බන් දෙකක් සැරෙන් කිවනම් ඔකි කට වහනව
ජමුනා වගේ බොරු පොශ් ගෑනූ කොච්චර ඉන්නවද😂.
very nice❤
සංකල්ප හරිම නොංජලෙයක් නේ එපා වෙනවා
😂😂😂😂😂yako..ma..kola...bays...gilak😂😂😂😂eidakin...bantiu...chnduiyak❤❤❤❤❤
වැල මැරුනාම කොහොමද අල බහින්නේ බම්.😅😅😅..මන් දන්නෙ නැති නිසා අහන්නේ.😂.
මන් අහලා තියෙන්නේ නම් ,
අල ගැලෙව්වොත් වැල නම් මැරෙනවා.🤔
මූ ලොකු ටෝක් එකක් කියලා කිව්වේ වැරදි නේ.😅😅කතාවේ අධයක්ශකවරයා දන්නේ නැද්ද මන්දා😂😂