Maayavi (මායාවී) | Episode 16 | 23rd September 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 183

  • @SaveeshaSammani-s7t
    @SaveeshaSammani-s7t Місяць тому +349

    මායාවි හැමදාම පෝන් එකෙන් බලන සෙටිිිි එක කෝ ❤

  • @kanthikumarage3308
    @kanthikumarage3308 Місяць тому +64

    සංකල්ප ගෙ අම්මා විදින වේදනාව සෑබෑ ජිවිතෙ විදවන අය කොච්චර ඉන්නවා ද එ වේදනාව දැනෙන්න එපා හතුරෙක්ටවත්

    • @jaanujaanu9993
      @jaanujaanu9993 12 днів тому +1

      අනේ මාත් ඒ දුකම වින්ද හොදටම...😔

    • @sanjayaprasadanuradha306
      @sanjayaprasadanuradha306 10 днів тому

      එයත් වෙන කෙනෙක් හොයා ගත්තනම් හරි නෙ.සැබෑ ජිවිතයෙ වෙන්නෙ ඔකනෙ

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 Місяць тому +99

    දුෂේනිගේ රඟපෑම සුපිරියි. කාලය ගත වන බවක් දැනෙන්නේ නැහැ,

  • @isharapriyadarshani
    @isharapriyadarshani Місяць тому +30

    සංකල්පගෙ අම්මා තාත්තා තව ටිකක් වයසින් වැඩි උනානං👨‍🦳👩‍🦳. තරැන වැඩී දෙන්නම👩🧑. සංකල්පගෙ අක්කයි අයියයි වගේ...🙆‍♀️

    • @ajithkumara7696
      @ajithkumara7696 18 днів тому +2

      Ekanam aththa thama kello kollo wage ragapanna පුළුවන් ayane ❤❤

  • @Dilshani1997
    @Dilshani1997 Місяць тому +30

    සන්කල්පගේ අම්මා පව්.ඒ උනත් තාත්තා මම් හිතන්නෙ කරන්නේ නරක දෙයක් නෙමේ සංකල්ප ගේ නංගි කෙනෙක් වෙන්නත් ඇති ❤

    • @MRanuhas-4k
      @MRanuhas-4k 15 днів тому +1

      Ow neda .ehema deyak thamayi

  • @dil1271
    @dil1271 Місяць тому +96

    අර ත්‍රීවීල් කොල්ලා හිතෛෂිට try වගේ 😂 මරු😅

    • @ShifraRahmath
      @ShifraRahmath Місяць тому +8

      නැහැ..හිතෛෂී අර කොල්ලට දාපු පාර්ට් එකට එයා ගැන හොයන්නේ..😂

    • @asankabandara2680
      @asankabandara2680 Місяць тому

      hello shchi oya mata kamathida ane kiyannako

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +53

    හිතතෛශි හොරෙන් කෑම කන්ඩ නම් හරිම දක්ෂයි 🤣🤣

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka Місяць тому +42

    බ්‍රෝකර් කාරයගෙ දුව පොඩි ලමයෙක් උනාට මහ ගෑනියෙක් වගේ හැසිරීම .කකුලක් පඩිය උඩින් තියන් ඉන්න කැත.ගෑනු ලමයෙක් ට එහෙම හැසිරීම් කතාවකට උනත් කැතයි .පුළුවන් නම් අඩුපාඩු හදාගන්න .පොඩි ලමයි මල් වගේ.ඒත් මේ ලමයගෙන් එහෙම පේන්නෙ නෑ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +27

    ලස්සනයි කතාව.අදත්❤👍👍මීන.ආයෙ කරළියට😂

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn Місяць тому +73

    හිතයිශිගේ taxi driver වෙනම ආතල් එකක් ගන්නේ අද කතාවේ පාලුව නැති වුනා 😂😅😂😅😂😅😂😅

    • @InokaDamayanthi-o2v
      @InokaDamayanthi-o2v Місяць тому +3

      Aiyo hithaisi medam wenna gihin unade😂

    • @ShifraRahmath
      @ShifraRahmath Місяць тому +1

      ඔව් ඕනකමින්ම මැඩම් කියලා ⁣දොළොස් වතාවක් කිවුවා 😂

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q 7 днів тому

      Ow oi😂

  • @KasunPerera-q4y
    @KasunPerera-q4y Місяць тому +268

    හිතතෛශි හොරා කන වැඩේ නවත්තපන්. අනුරත් එක්ක සෙල්ලම් බෑ😎

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 Місяць тому +12

      eka aththa

    • @Gimiyh
      @Gimiyh Місяць тому +7

      Ammoh eka😂😂

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 Місяць тому +2

      අන්න එකයි😂❤

    • @tharushinavodya6007
      @tharushinavodya6007 Місяць тому +1

      😂😂

    • @Luis-gy5tw
      @Luis-gy5tw Місяць тому +5

      Ane bng.mthkne gota awagmn passport office ekai verahara license office ekai vatalala dapu show ekh.passe mkd une.meya unath ochchrai.aurudu gaanaka ඇරියසුත් ekkm allanne.ada qwa kyl mthk tiyagnin.mung okkoma ekai bng.ranila ynnthm oluwa ussapu tkath nati krnw.tiper parak krhlla yatin

  • @sheni6004
    @sheni6004 13 днів тому +4

    මැඩම් මැඩම් මැඩම් 😂

  • @kesharabookshop
    @kesharabookshop Місяць тому +83

    මෙි තත්තයි අමිමයි පුතයි ගැපෙන්නෙ නෑ කියලා ගත්ත උන්ට තේරුම් ගියෙ නැද්ද අනේ

    • @mprpsenadeera
      @mprpsenadeera Місяць тому +4

      අම්මයි පුතයි තාත්තා යි ගැලපෙන්නේ ම නෑ

    • @JjJdj-n3o
      @JjJdj-n3o Місяць тому +1

      Akana sarama aka vaga vayas

    • @kousharikoushari9391
      @kousharikoushari9391 Місяць тому +2

      හ්ම්ම්ම්

    • @miyumishanika2097
      @miyumishanika2097 Місяць тому

      ඔව් අනේ..අක්ක මල්ලි අයිය වගේ

  • @ytlover1120
    @ytlover1120 Місяць тому +47

    ප්‍රියන්තව පහන්දිගෙ තාත්තට වඩා සීයම තමා ගැලපෙන්නෙ
    ගාවි ගැලපෙන්නෙ ප්‍රියන්ත ගෙ දූට

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Місяць тому +26

    දුෂේනිගෙ රගපැම නම් අති විශිෂ්ටයි👌👌👌මැඩම්නි කියන්න කිවෙ යිතින් ඇතිවෙනකන් කීවා සල්ලි වලට මොනවද කරන්න බැරි 😃😃😃😃😃

  • @Shama-hu4sx
    @Shama-hu4sx Місяць тому +21

    මිනයා මේකෙත් චිට්ටි ආච්චි වගේ ඕප දුප හොයන කෙනෙක් වෙලා ලැජ්ජයි

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp Місяць тому +83

    මට මේ හිතෛශිගෙ බොරුව දිරවන්නෙ නැ

  • @Pnp9278
    @Pnp9278 Місяць тому +7

    සංඛල්පගෙ අම්මා පව්.. ඒ වගේ විසල් මන්දීර වල සල්ලි කොයිතරම් තිබුනත් ආදරයක් නැතිව මානසිකව පීඩා විදින ගැහැණු කොයිතරම් ඇතිද

  • @dilinisewwandi5942
    @dilinisewwandi5942 Місяць тому +5

    සංකල්පගෙ අහිංසකකම වැඩී අප්පහ්🥺

  • @Bhagya-v8b
    @Bhagya-v8b Місяць тому +36

    ගැලපෙන චරිත තෝරගන්න තේරෙන්නැද්ද නාකින්ට පොඩා ළමයි තරැණ කෙල්ලොයි තරැණ අයට නාකි ළමයි

    • @ShifraRahmath
      @ShifraRahmath Місяць тому +12

      ඒක ඇත්ත..සංකල්පගේ දෙමව්පියෝ තරුණ වැඩියි..මිනායාගේ දෙමවුපියෝ නාකි වැඩියි 😂😂

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v Місяць тому

      චරිත ගැලපිමක් නැහැ තමයි ..

  • @Dewaka-ic3dx
    @Dewaka-ic3dx Місяць тому +6

    Maayawi drama eke gaavi innawa dekkamai mara sathutui API adarei gaavi good luck gaavi❤❤❤

  • @SEYANISEANI-hy5vf
    @SEYANISEANI-hy5vf Місяць тому +16

    මමත් ෆෝන් එකෙන් බලන්නේ

  • @Phone-gb3oq
    @Phone-gb3oq Місяць тому +28

    3will drive ge lassana😊

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 7 днів тому

    ❤❤❤❤😊mn mula idan balanawa harima lassanai ❤😊

  • @AndroidUserAHASYA
    @AndroidUserAHASYA Місяць тому +3

    ලස්සනයි අදත් ❤❤❤.

  • @SASINI549
    @SASINI549 Місяць тому +4

    Adath Kathawa Maru ❤❤❤❤❤😘💞🔥💗

  • @udayanganisamankumari6239
    @udayanganisamankumari6239 Місяць тому +13

    ආසාවෙන් බලන් ඉන්නේ.... ❤❤️

  • @ManojiSilva
    @ManojiSilva Місяць тому +12

    Deega janthu 😄❤️ (Baali aiya)
    Serious look eken hitiyata eeke thiyanawa wenama kalaawak.
    Lassanai.👌

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Місяць тому +8

    සන්කල්ප පව්. වෙනදා වගේම අද ත් කතාව ලස්සන යි

  • @Shama-hu4sx
    @Shama-hu4sx Місяць тому +22

    කොල්ලගේ තාත්තා ට වෙනම තවත් දුවෙක් ඉන්නවා වගේ

    • @SMLIKE
      @SMLIKE Місяць тому

      Ee wage😊

  • @senithalochana3689
    @senithalochana3689 Місяць тому +10

    Superi teledrama aka ❤❤❤❤❤❤❤❤❤

  • @shiranishirani945
    @shiranishirani945 5 днів тому

    ගණන් කරේම මැඩම් කෑල්ල 😍😍😍

  • @WalpitagamagePriyanka
    @WalpitagamagePriyanka Місяць тому +26

    දරුවෝ වෙනුවෙන් ඉවසන ප්‍රශ්න කොච්චර තියේද

  • @ShaliniTharu99
    @ShaliniTharu99 Місяць тому +33

    රහක් තියෙන රජෙක් ආපු එකේ රහක් තියෙන වැඩක් බලමු
    මායාවිට සෙට් වෙමු

  • @ThakshilaaNuwanthi
    @ThakshilaaNuwanthi 8 днів тому

    Amo pirimiyek vidihta mara iwsimak tmi sanklpata tiyene pau appa❤

  • @mprpsenadeera
    @mprpsenadeera Місяць тому +27

    ප්‍රධාන චරිතය ට ගන්න තිබ්බෙ 3 වීල් කොල්ලා

  • @ShilokaHandlage
    @ShilokaHandlage Місяць тому +1

    මරු අදත් ❤️👍

  • @Anime_Breakdown
    @Anime_Breakdown Місяць тому +32

    අනුර සහෝදරයා හොරු අල්ලන වැඩේ කරන්න හැබැයි බෙන්ජව බේරලා 😂

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 Місяць тому +8

    ඇත්තටම අද සමාජේ වෙන සත්‍ය දේවල් තමයි මෙි පෙන්නන්නෙ ලස්සන බිරිදක් ඉද්දි වටෙි යන සැමියා 🤨🤨🤨

  • @miraniwijesekera544
    @miraniwijesekera544 Місяць тому +3

    Hey benjaaa❤❤❤❤❤😂😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +5

    දුශේනි ❤️❤️❤️❤️❤️❤️cyprus❤❤❤

  • @sapnawarnakulasuriya1962
    @sapnawarnakulasuriya1962 Місяць тому +39

    ත්‍රීවීල් කොල්ලයි දුශේනියි සෙට් උනානම් කියලා හිතෙන්නේ මට විතරද

    • @Aditya_fernando_95
      @Aditya_fernando_95 Місяць тому +16

      ඔව් ඒ දෙන්නා matching❤️

    • @KasunPerera-q4y
      @KasunPerera-q4y Місяць тому +16

      හැබැයි එදා ඒ කොල්ලට හිතෛශි ගැන crush එකකුත් ආවා වගේ😉

    • @sapnawarnakulasuriya1962
      @sapnawarnakulasuriya1962 Місяць тому

      Sathutui ehema hithuna aya hitiya qwama 💓💓

  • @ThisuriAnjana
    @ThisuriAnjana Місяць тому +1

    Driver tamai maru😂

  • @Bethuu888
    @Bethuu888 Місяць тому +2

    3vil boy nam shoiiii❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 Місяць тому +15

    හබන් කුකුළා 😂

  • @inspirationandmotivation.
    @inspirationandmotivation. Місяць тому +38

    AKD රජ කරවන්න එහෙට මෙහෙට දිව්වා.
    හති ඇරගන්න දැන් මායාවී බලමු. කෝ බං තාම නැහැනේ

    • @VijithaMahabaduge
      @VijithaMahabaduge Місяць тому +2

      කොහොමත් උබලා මායාවකට අහුවෙලා තමයි ඉන්නේ

    • @GunathilakaSan
      @GunathilakaSan Місяць тому +1

      අඩේ මාත්😂 දැන් මේ එක දිගට බලන ගමන්

  • @Sezaa2009
    @Sezaa2009 Місяць тому +3

    Ehh Sankalpa hamdama phto eka hadana eka thama maruuu😂😂❤

  • @rashinidilhara7547
    @rashinidilhara7547 Місяць тому +8

    සංකල්පගේ අම්මල ඉන්න ගෙදරයි දෙවනි ඉනිමේ සමාදිගේ ගෙදරයි එකමයි 😊

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 Місяць тому +20

    අනේ මහේෂ් රත්සරමද්දුම ආරච්චි මහත්තයා කියදෙන්න ආදරේ තරම් background voice එක දාන්නකෝ❤❤

  • @ShamindriVithanage
    @ShamindriVithanage Місяць тому +14

    පාර දිගේ, මිනිස්සු අතරට ගියා කියල, ඒවගේම මිනුස්සු රවට්ටන චරිත තියන dramas රැල්ලක් ගේනවට වැඩිය, වෙනස් විදියකට මේක ගෙනියන්න බැරිද මේ scriptwriterට?

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Місяць тому +17

    බෝඩිම නම් මරු😂අම්මෝ බෙංජ😂😂

  • @acting557
    @acting557 Місяць тому +9

    driver යට තිබුණේ මේකි කොහේ හරි එකයි.යන්න..සල්ලි දුන්නෙත් නෑනේ....අපරාදේ1200ය

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 Місяць тому +4

    Okay madam. ❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 20 днів тому +1

    මැඩම් 😂😂😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi Місяць тому +11

    සමහර ගෑනුන්ගෙ පුකෙ ඉදලම බොරැව 😂😂😂

  • @SubodaJayalakmal
    @SubodaJayalakmal Місяць тому +6

    Madam madam😂😂e

  • @IreshaChamari-ue7cp
    @IreshaChamari-ue7cp Місяць тому +6

    Taxi driver anage action danne😅

  • @evon-ze6nw
    @evon-ze6nw Місяць тому +3

    මේ බෙන්ජා තමයි මිනිහා😃😃😃

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Місяць тому

    Super kathawa ❤❤❤❤❤

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage Місяць тому +13

    සංකල්ප ඔයා දන්නෙ න්හ එයා ඩයිවර්ට කියලා madem කියලා කියා ගත්තේ (එක වරකට රුපියල් 100)ගානෙ දෙන්න්

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Місяць тому

    Citi dooni Maru ❤❤❤❤❤

  • @NaleenSuji
    @NaleenSuji 15 днів тому

    Sankalpage අම්මාගේ kondde ටිකක් wenas කරලා gatthanam hari tharuna wadi amma

  • @KaveeshaWijerathna-jr7zj
    @KaveeshaWijerathna-jr7zj Місяць тому +1

    Gavi th innw nedaaaa 😍

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy 9 днів тому

    Medam කිව වාර ගාන ගනන් කරේ මන් විතරද.

  • @vijasundara3054
    @vijasundara3054 Місяць тому +2

    ❤❤❤❤❤❤adrI....samdari...lasni...banti...hamoam...santha...mali...banja❤❤❤❤❤lasni❤❤❤❤

  • @MmNn-c1n
    @MmNn-c1n 9 днів тому

    Man hithanne eya duwek kiyala

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj Місяць тому +2

    Maru,dushenita wechcha deyak 😊😊😊😊😊

  • @sugathruwankumara655
    @sugathruwankumara655 Місяць тому +1

    මායාවී නියමයි මචංල

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +1

    so nice❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Місяць тому +12

    මිනායට මේ ඩ්‍රාම එකේ කියන නම...?

  • @SubodaJayalakmal
    @SubodaJayalakmal Місяць тому +5

    Maru neda ada🤣🤣

  • @VijithaMahabaduge
    @VijithaMahabaduge Місяць тому +3

    දුසේනි රගපාන්නෙ අනුරගේ චරිතයද මංදා

  • @BsnsBsnd
    @BsnsBsnd 19 днів тому +1

    Saba jiwithawala mehema lamsi innawa

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 Місяць тому +3

    පුතාට බදින්න ගැලපෙන කෙල්ලෙක් අල්ලාගෙන අහිංසක ගැනියෙක් පුච්චන තාත්තා කන පරිප්පුව කොච්චර හොදද කියලා බලන් ඉන්න මම.... 🙏

  • @WarunikaSeuwandi
    @WarunikaSeuwandi Місяць тому +2

  • @prasangisujeewa4648
    @prasangisujeewa4648 Місяць тому +1

    😂😂😂👍🥰❤

  • @Luis-gy5tw
    @Luis-gy5tw Місяць тому +4

    Ado lalai lilai ekai mekai 2km dakk ibem clik une meka.ekt vada meka set dn.😊

  • @lakmaligamge666
    @lakmaligamge666 13 днів тому +1

    ටෙක්ලා දුවට කතා කරන හැටි හරි කැතයි 😢

  • @CHATHURIKA-l1w
    @CHATHURIKA-l1w Місяць тому +1

    අනේ මෙ ලමයනම් රගපන එක හරියන්නෙ ?😮.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +2

    👍👍👍

  • @Gimiyh
    @Gimiyh Місяць тому +5

    Madaa madam kiyl kiyw gnn giyaa dipko dm 1200k athen yasai 😂😂

  • @chamodiwick8374
    @chamodiwick8374 Місяць тому

    ❤😅

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama Місяць тому +1

    ❤❤❤❤

  • @komarik4660
    @komarik4660 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 Місяць тому

    කතාවේ සෙරම හොරු බැලුවාම 😅😅😅😅

  • @seetaseeta4417
    @seetaseeta4417 Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉

  • @DevindaKumara-b2y
    @DevindaKumara-b2y Місяць тому +4

    අඩේ ගවී අක්ක ඉන්නව

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 Місяць тому

    මේ තාත්තයි පුතයි ව්තරක් නෙමෙයි අනේ එ් අම්මත් ගැලපෙන්නැ.එයාලා ඔක්කොම තරුණඅයනේ.

  • @IndraniKusumalatha-mo4qr
    @IndraniKusumalatha-mo4qr Місяць тому

    Aka. Nam. Aththa. Thamai. Anura. Akka. Nam. Sellam. Bhe

  • @inokamuscat9758
    @inokamuscat9758 Місяць тому +2

    සන්කල්පගෙ අම්මට යි තාත්තටයි මීට වඩා වයස අය ගන්න තිබ්බනෙ...

  • @Nithila_nimtharu
    @Nithila_nimtharu Місяць тому +7

    මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්තයෝ කොල්ලා පව් නැද්ද

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz Місяць тому +1

    Charitha walata aran thiyana samaharaaya gelapenne nha

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 12 днів тому

    Mechara lassna ganiyak idalath minissunata bane

  • @SamudrikaDilanjalee-rs7tu
    @SamudrikaDilanjalee-rs7tu Місяць тому

    Minath inne

  • @pererappcc166
    @pererappcc166 Місяць тому +7

    බෙන්ජා ගේ නොනා දරුවා ට කතා කරන විදිහ හරි නැ

  • @YasunLiyanaarachchi
    @YasunLiyanaarachchi Місяць тому +6

    𝑯𝒊𝒕𝒉𝒂𝒓𝒔𝒊 𝒎𝒂𝒓𝒂 𝒍𝒂𝒔𝒔𝒂𝒏𝒂𝒊 𝒏𝒆

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 13 днів тому

    Kathawe charitha galpenn arn na

  • @nirmidilu7144
    @nirmidilu7144 29 днів тому

    Kollage thaththata tthawa duwek innawada yako

  • @madusankalakshan6394
    @madusankalakshan6394 Місяць тому +1

    dewani inimeta rugatha karana geyak thiyei neda meke

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 Місяць тому

    Chamadaree enne. Meket rachanawak wage dialog kiyanne