Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත. කන්න ඕන උනත් කන්න අමාරු ඕට්ස් කන්න පුරුදු උනා ඔයා නිසා. ස්තූතියි 🎉
දවස තිස්සෙම ඔයාගෙ වීඩියො බලන මම😻🥰
ගොඩක් වටිනවා ...❤
Thawa diga unaanam video eka ❤Adarei akki....❤
ඒක ඇත්ත අක්කි මගේ ජීවිතෙත් වෙනස් වෙන්නෙ productivity කියන දේ මන් දැන ගත්තේම youtube නිසා මම.මමත් තාමත් හොදටම හොද නෑ ඒත් පුළුවන් තරම් ලස්සනට ජීවිතේ හදා ගන්න බලනවා මම.මගේ mind එක වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක් අක්කිත්🥺❤️🥰
ඕනම දේක හොද වගේම නරකත් තියෙනවානේ නංගි ! අපි හැමදාම නරක උලුප්පන්නේ නැතුව හොද දේ ගැන කතාකරන්න ඕන ! කොටින්ම අපි හොද දේ විතරක් ගන්න හුරැවෙන්න ඕන !! මානසිකව බින්දුවට වැටිලා ඉන්න මනුස්සයෙක්ට උනත් ජිවිතේ ගොඩදාගන්නවානම් මේවයින් ගන්න ගොඩක් දේවල් තියෙනවා !! සෝශල් මිඩියා වලට අකමැති කෙනෙක්ට පොත්පත් තියෙන්නේ ඒකයි !! ලස්සනට ජීවත්වෙන්න නංගි ඔයාට පුලුවන් ❤
සියට සියක්ම හරි නංගී..
Math mage godak අඩුපාඩු hada gatta oya nisa . Thank you soo much dr
ආදරේ ❤️
Ane akki oyge me video eka dakke me dan.Ane winadi 3k ynna kalin akkiwa subscribe kara...❤❤❤Mokada akkigen igena gnn, jiwitheta ekathu karagnna godak dewal thiynw kiyla mat danenawa 🥰🥰🥰🥰🥰Theruwan saranai ❤❤
ගොඩක්ම ස්තූතී නංගි ❤️🙏
Aththa akke
හැමදාම වගේම ඔයාගේ අදහස් ටොප්, මරු, නියමයි, best of luck my friend ❤️❤️
බොහොම ස්තූතී ❤️🙏
Thank you akki ❤❤❤
අක්කගේ කතාවට එකඟයි.මමත් මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නේ සහ ඉගෙන ගත්තේ Social medias වලින් .මම හැමදාමත් ස්තූතිවන්ත වෙනවා ඒ දේවල් ඉගෙන ගන්න මට ශක්තියක් වුන Social medias වල අයට .❤❤
අපිට ගන්න ඕන තරම් දේවල් තියෙනවා ! රැල්ලට බයින්න ගියාම හොද යටගිගිහින් නරක ටිකම විතරක් උඩට එනවා තමන් දැනගත්තම පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා මං හිතන්නෑ එතනින් එහාට අනික් මිනිස්සු ගැන හිත හිත වැරදි හොය හොය ඉන්න වෙලවක් තියෙයි කියලා 😁❤️
අද තමයි මම ඔයාගෙ චැනල් එක දුටුවෙ.ඉතිං රැඳෙන්නම් හැකි සෑමවිටම.❤❤❤
බොහොමත්ම ස්තූතී ඔයාට ❤️
මගෙ ජීවිතෙත් වෙනස් වෙන්න යූ ටියුබ් එක හේතු උනා අක්කගෙ හැම වචනයක්ම ඇත්ත ❤️❤️❤️
මගේ ෆේස්බුක් , මං ගොඩක්ම කියවන කෙනෙක් ඉතින් අනික් මිනිස්සු හැගීම් ගැන , මිනිස්සු ගැන ලියන එයලගේ අත්දැකීම් මං කියවනව එවයින් අපිටත් ගන්න සෑහෙන දේවල් තියෙනවා ❤️
Akki e soyameet eka hadana widiha qynndko..
නංගි මං එවෙලේ හිතුන විදියට හදන්නේ ! මේක නම් මුලින් තෙල් ටිකක් දාලා ඒකට සෝයා දාලා පොඩ්ඩක් බැදගන්නවා, පස්සේ කුඩු පැකට් එක දාලා මික්ස් කරගෙන වතුර ටිකක් දානවා. ඒකටම ලොකුවට කපාගත්ත ළූනු තක්කාලි අමුමිරිස් කරපිංචා දාලා ඊට පස්සේ සෝස් පැකට් එක හරි සෝස් වෙනම හරි දාගෙන පොඩි වෙලාවක් ලිපේ තියලා බාගන්නවා !! එච්චරයි !! ❤
ඇත්තමයි 🥰🥰
Akka oya wall sticker ekakda gas eka issaraha thiyenne
ඔව් නංගි !
Oya kiyana kathawa aththa nangi
ඇත්තටම මට සතුටුයි මං වගේ කෙනෙක් තව ඉන්න එක ගැන 😌🤍
එහෙම අය ඉන්නවා මටත් මුණගැහිලා තියෙනවා මේ විඩියෝස් නිසාම 😁❤️
❤❤❤❤❤❤
හරියටම හරි ඔයාගෙ කතාව. මමත් මගෙ වැඩ වලට පහසුවක් ,motivation එකක් දෙන , මාව relax වෙන vlogs කීපයක් තෝරගෙන ඉන්නෙ. ඒක මට නම් ගොඩක් වටිනවා ඔයාට වගේම . එකම ලගින් යන අදහස් තියෙන අය මෙහෙම හරි එකතු වෙන එක කොච්චර දෙයක්ද ..❤️❤️ සතුටින් ඉන්න හැමදාම .. 🎁
එහෙම උනම අපිට කම්ප්ලේන් කරන්න තරම් දෙයක් ඉතුරැවෙන්නෑ !! අපේ කැමැත්ත හැමෝගෙම කැමැත්ත වෙන්න ඕන කියලා දෙයක් නෑ කියලා හැමනිතරම මතක තියාගත්තම හරි ! ස්තූතී ඔයට ❤️
Love that menu
👌❤️💐
🌸🌸🌸💖
මම වයස කෙනෙක් වුනත් මම ආසාවෙන් බලන දුවලා කිහිපදෙනෙක් නිසා ජීවිතේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා.ඔයා කියන එක ඇත්ත දුව.ගොඩක් අය තමන්ගේ arrears cover කර ගන්නත් භාවිතා කරනවද මන්දා?❤️ duwa
එහෙම අයත් ඉන්නවා ඒ සමහරවිට එයලගෙ ස්ට්‍රෙස් එක පිටකරගන්න විදියක් වෙන්න පුලුවන් ! ඉවසල ඉවසල බැරිම තැන වෙන්නත් පුලුවන් ! අපි හැමෝටම වෙනන කතාවක් තියෙන නිසා අපිට අකමැති අයව නොබලා හිටියම හරි !! බොහොම ස්තූතී ආන්ටී ❤️
එක මම අත් අදහමින් ඉන්නේ..
අක්කෙ ඔයා කැමති වෙයිද දන්නෑ මං මෙහෙම කියනවට...ඔයාගෙ පරනම vlogs ,වල මං ඔයාට කැමති උනේ නෑ...මහ බොරු සෝබන විකාර,අනවශ්‍ය විදියටමයි මට ඔයාව පෙනුනෙ,දැක්කෙ ...ඒත් ඊට පස්සෙ දැන් වීඩියො දැක්ක මුල් දවසෙම මං ආස උනා...ඔයාගෙ ලෙකු වෙනස ඔයා කියන්න කලින්ම මට හිතුනා ඒ වීඩියෝ දැක්කම..❤
මං අකමැති වෙන්න හේතුවක් නෑ නංගි ! මගේ වැරදි අඩුපාඩුවක් උනත් මට හොදින් කියනවානන් මන් බොහොම කැමැත්තෙන් අහනවා !! ඉස්සර මං රැල්ලට ගියපු මනුස්සයෙක් අනික් අය කරන දේ මටත් කරන්න සහ ලෝකේට පෙන්වන්න උවමනාව තිබ්බ මනුස්සයෙක් ! පස්සේ මං වෙනස් උනා ! දැන් මං ජීවත්වෙන්නේ මං වෙනුවෙන් ! ලෝකෙට පෙන්න සහ තව කෙනෙක්ට වඩා කැපීපේන්න වගේ බොළද දේවල් දැන් මං ළග නෑ !! දැන් මං සතුටින් ඉන්න මනුස්සයෙක් !! ඔයාට මගේ ආදරේ ! ❤️
ඇත්ත මාත් එහෙම වෙනස් උනු..කෙනෙක් ..ජේසු පිහිටයි !!❤❤❤❤❤
Good morning nanga..
Oya soya akata dana packet aka danna apa.. oyata hoda na..pinase thiyena ayata aka hariyanne na..
Mage puthata pinase thiyenawa akai nangi..
@@thiliniRuvinika-ht1njමන් ඒක දැනන් හිටියේ නෑ අක්කේ ❤
❤❤🎉🎉❤❤
🌹🌹🌹🌹
❤❤❤
❤❤
❤❤❤❤
ඇත්ත. කන්න ඕන උනත් කන්න අමාරු ඕට්ස් කන්න පුරුදු උනා ඔයා නිසා. ස්තූතියි 🎉
දවස තිස්සෙම ඔයාගෙ වීඩියො බලන මම😻🥰
ගොඩක් වටිනවා ...❤
Thawa diga unaanam video eka ❤
Adarei akki....❤
ඒක ඇත්ත අක්කි මගේ ජීවිතෙත් වෙනස් වෙන්නෙ productivity කියන දේ මන් දැන ගත්තේම youtube නිසා මම.මමත් තාමත් හොදටම හොද නෑ ඒත් පුළුවන් තරම් ලස්සනට ජීවිතේ හදා ගන්න බලනවා මම.මගේ mind එක වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක් අක්කිත්🥺❤️🥰
ඕනම දේක හොද වගේම නරකත් තියෙනවානේ නංගි ! අපි හැමදාම නරක උලුප්පන්නේ නැතුව හොද දේ ගැන කතාකරන්න ඕන ! කොටින්ම අපි හොද දේ විතරක් ගන්න හුරැවෙන්න ඕන !! මානසිකව බින්දුවට වැටිලා ඉන්න මනුස්සයෙක්ට උනත් ජිවිතේ ගොඩදාගන්නවානම් මේවයින් ගන්න ගොඩක් දේවල් තියෙනවා !!
සෝශල් මිඩියා වලට අකමැති කෙනෙක්ට පොත්පත් තියෙන්නේ ඒකයි !!
ලස්සනට ජීවත්වෙන්න නංගි ඔයාට පුලුවන් ❤
සියට සියක්ම හරි නංගී..
Math mage godak අඩුපාඩු hada gatta oya nisa . Thank you soo much dr
ආදරේ ❤️
Ane akki oyge me video eka dakke me dan.
Ane winadi 3k ynna kalin akkiwa subscribe kara...❤❤❤
Mokada akkigen igena gnn, jiwitheta ekathu karagnna godak dewal thiynw kiyla mat danenawa 🥰🥰🥰🥰🥰
Theruwan saranai ❤❤
ගොඩක්ම ස්තූතී නංගි ❤️🙏
Aththa akke
හැමදාම වගේම ඔයාගේ අදහස් ටොප්, මරු, නියමයි, best of luck my friend ❤️❤️
බොහොම ස්තූතී ❤️🙏
Thank you akki ❤❤❤
අක්කගේ කතාවට එකඟයි.මමත් මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නේ සහ ඉගෙන ගත්තේ Social medias වලින් .මම හැමදාමත් ස්තූතිවන්ත වෙනවා ඒ දේවල් ඉගෙන ගන්න මට ශක්තියක් වුන Social medias වල අයට .❤❤
අපිට ගන්න ඕන තරම් දේවල් තියෙනවා ! රැල්ලට බයින්න ගියාම හොද යටගිගිහින් නරක ටිකම විතරක් උඩට එනවා තමන් දැනගත්තම පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා මං හිතන්නෑ එතනින් එහාට අනික් මිනිස්සු ගැන හිත හිත වැරදි හොය හොය ඉන්න වෙලවක් තියෙයි කියලා 😁❤️
අද තමයි මම ඔයාගෙ චැනල් එක දුටුවෙ.ඉතිං රැඳෙන්නම් හැකි සෑමවිටම.❤❤❤
බොහොමත්ම ස්තූතී ඔයාට ❤️
මගෙ ජීවිතෙත් වෙනස් වෙන්න යූ ටියුබ් එක හේතු උනා අක්කගෙ හැම වචනයක්ම ඇත්ත ❤️❤️❤️
මගේ ෆේස්බුක් , මං ගොඩක්ම කියවන කෙනෙක් ඉතින් අනික් මිනිස්සු හැගීම් ගැන , මිනිස්සු ගැන ලියන එයලගේ අත්දැකීම් මං කියවනව එවයින් අපිටත් ගන්න සෑහෙන දේවල් තියෙනවා ❤️
Akki e soyameet eka hadana widiha qynndko..
නංගි මං එවෙලේ හිතුන විදියට හදන්නේ ! මේක නම් මුලින් තෙල් ටිකක් දාලා ඒකට සෝයා දාලා පොඩ්ඩක් බැදගන්නවා, පස්සේ කුඩු පැකට් එක දාලා මික්ස් කරගෙන වතුර ටිකක් දානවා. ඒකටම ලොකුවට කපාගත්ත ළූනු තක්කාලි අමුමිරිස් කරපිංචා දාලා ඊට පස්සේ සෝස් පැකට් එක හරි සෝස් වෙනම හරි දාගෙන පොඩි වෙලාවක් ලිපේ තියලා බාගන්නවා !! එච්චරයි !! ❤
ඇත්තමයි 🥰🥰
Akka oya wall sticker ekakda gas eka issaraha thiyenne
ඔව් නංගි !
Oya kiyana kathawa aththa nangi
ඇත්තටම මට සතුටුයි මං වගේ කෙනෙක් තව ඉන්න එක ගැන 😌🤍
එහෙම අය ඉන්නවා මටත් මුණගැහිලා තියෙනවා මේ විඩියෝස් නිසාම 😁❤️
❤❤❤❤❤❤
හරියටම හරි ඔයාගෙ කතාව. මමත් මගෙ වැඩ වලට පහසුවක් ,motivation එකක් දෙන , මාව relax වෙන vlogs කීපයක් තෝරගෙන ඉන්නෙ. ඒක මට නම් ගොඩක් වටිනවා ඔයාට වගේම . එකම ලගින් යන අදහස් තියෙන අය මෙහෙම හරි එකතු වෙන එක කොච්චර දෙයක්ද ..❤️❤️ සතුටින් ඉන්න හැමදාම .. 🎁
එහෙම උනම අපිට කම්ප්ලේන් කරන්න තරම් දෙයක් ඉතුරැවෙන්නෑ !! අපේ කැමැත්ත හැමෝගෙම කැමැත්ත වෙන්න ඕන කියලා දෙයක් නෑ කියලා හැමනිතරම මතක තියාගත්තම හරි ! ස්තූතී ඔයට ❤️
Love that menu
👌❤️💐
🌸🌸🌸💖
මම වයස කෙනෙක් වුනත් මම ආසාවෙන් බලන දුවලා කිහිපදෙනෙක් නිසා ජීවිතේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා.
ඔයා කියන එක ඇත්ත දුව.
ගොඩක් අය තමන්ගේ arrears cover
කර ගන්නත් භාවිතා කරනවද මන්දා?
❤️ duwa
එහෙම අයත් ඉන්නවා ඒ සමහරවිට එයලගෙ ස්ට්‍රෙස් එක පිටකරගන්න විදියක් වෙන්න පුලුවන් ! ඉවසල ඉවසල බැරිම තැන වෙන්නත් පුලුවන් ! අපි හැමෝටම වෙනන කතාවක් තියෙන නිසා අපිට අකමැති අයව නොබලා හිටියම හරි !! බොහොම ස්තූතී ආන්ටී ❤️
එක මම අත් අදහමින් ඉන්නේ..
අක්කෙ ඔයා කැමති වෙයිද දන්නෑ මං මෙහෙම කියනවට...ඔයාගෙ පරනම vlogs ,වල මං ඔයාට කැමති උනේ නෑ...මහ බොරු සෝබන විකාර,අනවශ්‍ය විදියටමයි මට ඔයාව පෙනුනෙ,දැක්කෙ ...ඒත් ඊට පස්සෙ දැන් වීඩියො දැක්ක මුල් දවසෙම මං ආස උනා...ඔයාගෙ ලෙකු වෙනස ඔයා කියන්න කලින්ම මට හිතුනා ඒ වීඩියෝ දැක්කම..❤
මං අකමැති වෙන්න හේතුවක් නෑ නංගි ! මගේ වැරදි අඩුපාඩුවක් උනත් මට හොදින් කියනවානන් මන් බොහොම කැමැත්තෙන් අහනවා !! ඉස්සර මං රැල්ලට ගියපු මනුස්සයෙක් අනික් අය කරන දේ මටත් කරන්න සහ ලෝකේට පෙන්වන්න උවමනාව තිබ්බ මනුස්සයෙක් !
පස්සේ මං වෙනස් උනා ! දැන් මං ජීවත්වෙන්නේ මං වෙනුවෙන් ! ලෝකෙට පෙන්න සහ තව කෙනෙක්ට වඩා කැපීපේන්න වගේ බොළද දේවල් දැන් මං ළග නෑ !!
දැන් මං සතුටින් ඉන්න මනුස්සයෙක් !!
ඔයාට මගේ ආදරේ ! ❤️