අගෝස්තුව කොහොමද ගෙවුනේ ඔයාගේ? අපි මෙහෙම්ම සැප්තැම්බර් ප්ලෑන් කරමු අද !

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 48

  • @rasangikaaththanayaka3144
    @rasangikaaththanayaka3144 2 місяці тому +4

    මාත් ඔයා වගෙ තමයි කොහේ හිටියත් හෙලිකොප්ටර් එකක් යනකොට දුවලා ඇවිත් බලනවා 😀 මම වගෙ තවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කම හරිම සතුටුයි

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому +1

      අපි වගේ ගොඩක් අය මෙතන ඉන්නවා 😁❤️

    • @sakuvlog-official
      @sakuvlog-official Місяць тому

      @@rasangikaaththanayaka3144 anee math emai 🫣

  • @danuskarajapaksha4911
    @danuskarajapaksha4911 2 місяці тому +1

    අක්කා මම ඔයාගේ විඩියෝ අසවෙන් බලනවා මම ඔයාට ගොඩක් ආදරේ අක්කා❤❤❤❤ ඔයා කත කරනවා අහගෙන ඉන්න හරිම ආසයි. බාබාවත් පෙන්නන්නකේ 😊😊හැමදම විඩියෝ දන්න. ආදරේ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      මගේ ආදරේ ඔයාට ❤️🫶🏻

  • @lakminisilva-hb1is
    @lakminisilva-hb1is Місяць тому

    Im addicted to your videos... im also live with my son 💙 same as your life style.

  • @wasanapriyadarshanigunathi7475
    @wasanapriyadarshanigunathi7475 Місяць тому

    Ane akka dannawanam kiyannako mage අත් වල ඇඟිලි pelenawa.ekata ganna hoda cream ekak.

  • @DumindaAmarasinghe
    @DumindaAmarasinghe 2 місяці тому

    Color ekath nice Kakul dekath nice nails tikak wawanna ethakota thawath nice😊

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      මගේ කකුලේ නියපොතු වැවුනම එයාල පුටු කකුල් , මේස කකුල් වගේ හොයාගෙන යනවා මට තරැපෙන්වන්න ! ඒක එයලගේ විනෝදාංශය මං හතුරෙක් වෙලා එයලව කොටටම කපනවා අල්ලලා 🤭

  • @ishanidesilva9901
    @ishanidesilva9901 2 місяці тому

    Nice vlog Akka ❤❤

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz 2 місяці тому +1

    Happy September 🎁🎁
    Love you dear ❤️❤️

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 2 місяці тому

    ❤Konde wenasak karana.hemadama vidiyo blanaaa.ada godak dukin ina dawasak mam.oyage vidiyo eka deke e elawe.sathutin ina

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      සුවෙන් සතුටින් ඉන්නෝන ඔයත් !! කොණ්ඩෙට නම් මොනා කරන්නද කියලා තවම මං හිතලා නෑ එත් මොනවහරි දෙයක් කරගන්න ඕන !! 😁❤️

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 2 місяці тому

    Mamath oya wage tamai akke wada kal danwa ikmanata eka nathara karagann one ❤❤

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      මගේ සෑහෙන්න දුර්වල කමක් ඒක ! හදාගමු අපි මට හරිගිය දේවල් මං අනිවාර්යයෙන්ම ශෙයා කරගන්නම් ❤️

  • @NimeshaRanasinghe-j6f
    @NimeshaRanasinghe-j6f 2 місяці тому

    Oyanam mata godaak smipai. Mama kemati godak dewal oyath kemathyi. Adareyi nanga oyatai puthatai. Budu sarani oyalata.❤❤❤

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      ගොඩක් ස්තූතී අක්කා !! ආදරේ ❤️🫶🏻

  • @HashiniRupasinghe
    @HashiniRupasinghe 2 місяці тому

    Ane akki mn mge oluwa relax kara ganne oyage videos balala.eka nsa hamadama video ekk danna blnna..

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      මට පුලුවන් හැම වෙලවෙම ව්ලොග් එකක් ගේනවා නංගි !! ආදරේ ❤️

  • @DilrukshiVijesekara
    @DilrukshiVijesekara 2 місяці тому

    ❤❤

  • @VigithaKumara-q4w
    @VigithaKumara-q4w 2 місяці тому

    Oyage voice eka gelapenne Fm radio ekakata akke .❤❤❤❤

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 2 місяці тому

    ❤❤🎉🎉❤❤🎉🎉

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 Місяць тому

    මාත් ඉතින් අහසේ yana දෙයක් දැක්කොත් දුවගෙන යනවා මගේ වීඩියෝ එක මට වටිනවා මගේ කකුල් මාර විදියට පැලෙන්නේ මට වැස්ලීන්එහෙම ගාන බෑ මග ඔලුව කැක්කුම හැදෙනවා rasne කාලෙට මාර අමාරුයි
    මං oyage වීඩියෝස් වලට ඇබ්බැහි වෙලාද කොහෙද 😂❤❤

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  29 днів тому

      බොහොම ස්තූතී !! සමහරැන්ට කියනව නේද කකුල් පැලෙනක හොද උනාම ඔළුව රිදෙන්න ගන්නවා කියලා ! මං අහලා තියෙනවා එහෙම 😁❤️

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 2 місяці тому

  • @sakuvlog-official
    @sakuvlog-official 2 місяці тому

    🥰🥰🥰🥰

  • @Nishi780
    @Nishi780 2 місяці тому +1

    Mta awurudu 18 i mn dan na mn nanda kiynnda akka kiynna kiyla nm 🥹❤️‍🩹 habai asama de oyalge vlogs baladdi padan krala thiyna stress gathiya naththatama nathiwela ynwa . Eka wage vibe ekk thiyna minisau hambenwa kiynneth eka widihakata sundara deyak ❤ helecopter ekk yaddi math kadagana bidagana duwanawa eliyta 😂 oya hinawewii dewal kiyddi ibetama ahan inna apitath hinwa ynwa 🤭

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      ඔයා මට නැන්දා කිව්ව කියලා මං අහිතක් හිතන්නෑ පුතේ !! මං හරිම ආසම වචනයජ් තමා "පුතේ" කියනෙක ! ඒක කියන්නත් පාවිච්චි කරන්නත් මං ආසයි !! අනික මට දැන් 36ක් ඔයා නැන්දා කියන්නේ නැතුව වෙන මොනා කියන්නද මට 😁
      මට සතුටුයි ඔයාට එහෙම උදව්වක් දෙන්න ලැබුනු එකට !! එක්සෑම් හොදින් කරගන්න ! බොහොම ස්තූතී මට ලිව්වට !! ආදරේ ❤️

    • @Nishi780
      @Nishi780 Місяць тому

      @@Lifewith_Peaches stres nathi karana vlogs oyta godak adarei nande 😘❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 2 місяці тому

    Ane mn school yaddi karanna asama wade 🥰🥰🥰
    Poth walata kawara dana eka ♥️

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому +1

      මට එවා බෑනේ 😋❤️

    • @sakuvlog-official
      @sakuvlog-official Місяць тому

      @@Lifewith_Peaches ema nane oya piliwelta dala thiyenne 🤗

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 2 місяці тому

    Mata hithenawa oya inne maharagama pannipitiya awata kiyala.
    Mama me kiyanne oyage oya semata hoda wedamahaththayek innawa pannipitiye ""Nambapana wedamahaththeya kiyala.
    Oya search kerannako Nambapana Suwa Asapuwa kiyala.
    Matath hamadama issara weeze eka.
    Dan ethaning beheth gannawa
    loku gunayak thiyenawa.

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      බොහොම ස්තූතී ! ඔව් මට ඒ හරිය ළගයි ! මං හොයලා බලන්නන් ඒ ගැන ❤️🙏

  • @gamerings-u4i
    @gamerings-u4i 2 місяці тому

    Nice work❤! 𝕶𝖊𝖊𝖕 𝖌𝖔𝖎𝖓𝖌🎉

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 2 місяці тому

    𝙼𝚊𝚝𝚑 𝚎𝚑𝚎𝚖𝚊 𝚝𝚑𝚊𝚖𝚊 𝚍𝚛.𝚋𝚊𝚋𝚊 𝚋𝚊𝚕𝚊𝚗𝚗 𝚊𝚜𝚊𝚒.𝚎𝚔𝚊 𝚗𝚒𝚜𝚊 𝚖𝚊𝚝𝚊𝚝𝚑 𝚋𝚎𝚕𝚎𝚗𝚊𝚠𝚊.𝚊𝚙𝚎 𝚙𝚊𝚝𝚑𝚝𝚎𝚗𝚖 𝚙𝚕𝚊𝚗𝚎 𝚢𝚊𝚗𝚊𝚠𝚊 𝚗𝚒𝚝𝚑𝚊𝚛𝚊𝚖𝚊

    • @Lifewith_Peaches
      @Lifewith_Peaches  2 місяці тому

      මෙහේ ඉස්සර හෙලිකොප්ටර් ළගින්ම යනවා කොටින්ම ඇතුලේ යන අයවත් පේනවා 😁 දැන් නම් එහෙම්ම නෑ ❤️

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 2 місяці тому

    ❤❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 2 місяці тому

    ❤❤❤

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj 2 місяці тому

    ❤❤❤

  • @MaheshaDushani-f8e
    @MaheshaDushani-f8e 2 місяці тому

    ❤❤❤❤

  • @Uthuligayara
    @Uthuligayara 2 місяці тому

    ❤❤❤❤

  • @udayaprasad8477
    @udayaprasad8477 2 місяці тому

    ❤❤

  • @Binuli22
    @Binuli22 2 місяці тому

    ❤❤❤❤❤❤