පවුල කියන එක නැතිවෙලා යන්න ඕනි | The Alchemist | මිත්‍යාදිට්ඨි | Episode 04

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 116

  • @අටම්පහුර
    @අටම්පහුර 6 місяців тому +24

    සර්පයා
    සුදු උනානං
    ලස්සන උනානං
    දත තිබ්බනං
    හැමෝටම
    සර්පයාව තේරෙනවා

    • @NocommentaryNewhs
      @NocommentaryNewhs 6 місяців тому

      සත්‍යයක් ❤

    • @forestgum1237
      @forestgum1237 6 місяців тому +1

      ඉස්සරහා දත නැති එකත් අද brand එකක් කියලා කවුද කියනවා මගේ කනට වැටුනා!😅

  • @mudithabandara8575
    @mudithabandara8575 6 місяців тому +17

    K K සමන් කුමාර දක්ෂ සරල සුන්දර බුද්ධිමත් මනුස්සයෙක් දීර්ඝායු වේවා 🙏🙏

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 6 місяців тому +3

    මේ වගේ සාකච්ඡාවන් වෙන එක, කරන එක මරු
    කිහිපදෙනෙක් අතරේ, කුඩා කවයන් අතරේ සිදුවෙන මෙවැනි සාකච්ඡාවන් මෙවැනි මාධ්‍ය හරහා පොදු සමාජයටම විවර කරන එක වටිනවා.
    මේක ඉස්සරහටම කරන් යන්න sir.

  • @ThusithaKariyawasam-n5b
    @ThusithaKariyawasam-n5b 6 місяців тому +13

    අදත් youtube ආව ගමන් දැක්ක දාල විනාඩි 22 යි අද 64 වෙනියට බලන්නේ මේකට වසීවෙලා ඉන්නේ

    • @nipunsathsara9153
      @nipunsathsara9153 6 місяців тому +3

      අදාල නැති තොරතුරක්😂😂😂

    • @garryalex2798
      @garryalex2798 6 місяців тому

      @@nipunsathsara9153 pala huththo

  • @NilushaDharmasooriy
    @NilushaDharmasooriy 6 місяців тому

    Thank you sir for respecting your fans. සර්පයා ට disturb කරන්න එපා කීවම ඒකට respect කලාට. සර්ප තුමාට කතාකරන්න ඉඩ දෙන්න. Sir ලට මෙතුමාව නිතරම මුනගැහුනට අපිට ලැඛෙන්නේ මෙහෙම අවස්ථා විතරයි..

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 5 місяців тому +2

    28:17 full phrase >>> "Blood is thicker than water, but the blood of the covenant is thicker than the water of the womb"
    ✌️

  • @bomca5282
    @bomca5282 6 місяців тому +4

    ගලෝන ගැලවිල්ල ❤ wow

  • @iru-ambalangoda
    @iru-ambalangoda 6 місяців тому +3

    ආදරණීය සර්පයා ❤️❤️

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 6 місяців тому +1

    Please continue this discussion; it felt like 10 minutes despite being 50 minutes long 🥲

  • @supunmaduranga3513
    @supunmaduranga3513 5 місяців тому

    මෙතනදි මතු කරන එක කරුණක් වෙච්ච"ලොකය කියන්න එක් එක් පුද්ගලයාගේ විශයක්" කියන එක ඇත්තක් කියලයි මට හිතෙන්නේ.
    එහෙම වුනොත් අපි මේ කරන්නේ අපේ ලෝකේ තව කොටසක් ගොඩනගනවා.
    හැබැයි ඒ ගොඩනැගිම් යථාර්ථය කියලා ගන්න ගියොත් මන් හිතන්නේ ඔබ කියන පරිපුර්ණත්වය අපිම හදගන්න ලොකය තුල අපි හොයනවා.එක නොතෙරෙන තැනකදි එය දේවියන් සතුව හෝ මරණින් පසු ඇති දෙයක් විදියට දකින්න පුලුවන්.මොකද පුද්ගලයෙක් දර්ශනික කවයක් තුලට ඇතුල් වන්නේම පරිපුර්ණත්වය හිතේ තියන්.
    නමුත් ඒ දර්ශනික භාවයත් වෙනත් කෙනෙකු කියන ලද්දක් තුලට,තාමන් දන්න දේ අරෝපණය කර ගනිමින් කරන ගමනක් වෙනවා.හැම වේලාවෙම තමන්ට නොතෙර්න කොටස තුල සත්‍ය තියේ කියලා ඔහු හිතනවා.
    මට අනුව මගේ විශයනම් මගේ ලෝකය,ලොකය කියන්නේ මම වෙනවා.එතකොට මමත් විශයේ අරම්භය වෙනවා.විශය භාහිර දෙයක්නම් මමත් භාහිර දෙයක් වේලා තමන්ට තමන්ගේ අයිතිය නැති වෙනවා.
    මන් නිකම් මගේ අදහස කිවේ.

  • @isurusrinath9904
    @isurusrinath9904 6 місяців тому +37

    දාන කැප්ෂන් එක කුනු රසක් නොවෙන විදියට දානවනම් වැඩේ ගුණාත්මකබාවය තවත් වැඩිවෙයි ...

    • @promodyaudayanga6160
      @promodyaudayanga6160 6 місяців тому +3

      Agreed

    • @programm9116
      @programm9116 6 місяців тому +1

      Kunu hoyana ayata Anthimedi hondak wei neda samaharawita

    • @අටම්පහුර
      @අටම්පහුර 6 місяців тому

      ඔව් එතකොට කුණු කන එවුන් ඇවිත් .... ආසාවෙන් බලන අපේ ආතල් කන්නෑ

    • @pransenehas2190
      @pransenehas2190 6 місяців тому +3

      ඔව් ඒක හරි. කිරි මුට්ටියට ගොම දැම්මා වගේ කැප්ෂන් දාන්නේ. වෙලඳ අරමුණක් වෙනුවෙන් ඒක කරණවා ඇති.ඒත් ඒකෙන් වෙන්නේ කුණුරහට කැමති ලුම්පන් පාදඩ සංස්කෘතික ආභාසයක් ඇති අය විතරයි මේවා බලන්න යොමු වෙන්නේ ගොඩක් දුරට

    • @thureshwimalakeerthi2380
      @thureshwimalakeerthi2380 6 місяців тому

      මේක ඇවිල්ලා නිදහස් මිනිස්සු වෙනුවෙන් තියෙන එකක් ඒ නිදහස තමයි ඇත්ත මතුකරන්නේ කුණු රස දැනෙන pa ක් කු මේකේ හිටියේ නැත්නම් හොදයි

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623 6 місяців тому +1

    Nothing box ගැන කීව කතාව මරු

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 6 місяців тому +4

    Nothing box එක ගැන වෙනම ඕන...
    👍👌❤️

  • @CollageSample
    @CollageSample 6 місяців тому +4

    අංගම් කලාව සත්‍යක්ද? මේක ගැනත් අදසක් දක්වන්න ඊලග එපියෙන්

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623 6 місяців тому

    සුපිරි ❤

  • @pgurusinghe7273
    @pgurusinghe7273 6 місяців тому

    ආදරෙයි සර්පයා

  • @wasanthinilushika1549
    @wasanthinilushika1549 6 місяців тому

    Pathiarachcha mahathage video akak karanna 🙏⚘

  • @NocommentaryNewhs
    @NocommentaryNewhs 6 місяців тому

    දීර්ඝායූ ලැබේවා! සර්පය

  • @udarakeshan30
    @udarakeshan30 6 місяців тому

    Nice

  • @chocolatebro1163
    @chocolatebro1163 6 місяців тому

    man porage aasama de thamai eka deyak pahadili karanna maathruka 100k withara genawa
    e wagema eken api hithuwata wada deyak igena gannawa 😊

  • @hasinimadhuwanthi3845
    @hasinimadhuwanthi3845 6 місяців тому +2

    කර්ණ තමයි මං ආසම 😍

  • @NeranjiGunasekera
    @NeranjiGunasekera 6 місяців тому

    Mt kawruhari kiyanna methumage poth monada ,ganna puluwan kohenda

  • @asauluwaththage1077
    @asauluwaththage1077 6 місяців тому +1

    සර්පයා ❤️❤️❤️

  • @wijayasirisenarathna2919
    @wijayasirisenarathna2919 6 місяців тому +1

    භාරත දෙවිවරු ගැන වීඩියෝ ඕනි

  • @dileepgalabalanadewage
    @dileepgalabalanadewage 6 місяців тому

    Man mulinma Saman sir wa Dana gaththe sannasgala sir ekka karapu video ekaka. Man kamathiy ethumage vision ekata❤

  • @gusto6803
    @gusto6803 6 місяців тому

    denngema volume sama mattamakata ganna puluwannm watinawa..

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 6 місяців тому +1

    මගෙ ආසම දෙ යදම් කඩාගෙන යන අය ගවේෂණය ආසාවෙන් බලන වැඩසටහනක්

  • @krishanthagamage3631
    @krishanthagamage3631 6 місяців тому

    maru digatama karamu❤

  • @DON.SILUNA
    @DON.SILUNA 6 місяців тому

    Next lvl❤

  • @wijayasirisenarathna2919
    @wijayasirisenarathna2919 6 місяців тому

    ඊලග එපිසොඩ් එක ඉක්මන්ට ඕනා

  • @DevikaJayasekara-t2p
    @DevikaJayasekara-t2p 6 місяців тому

    Very nice

  • @usansew782
    @usansew782 6 місяців тому +1

    sirge sound adui, sarpayage sound eka wedi

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 6 місяців тому

    සුපිරි කියවීමක් ❤

  • @adithyasilva
    @adithyasilva 4 місяці тому

    ko links??

  • @haresheranga
    @haresheranga 6 місяців тому

    මරු බං මේ වැඩේ!

  • @londonwaycitycampus2198
    @londonwaycitycampus2198 6 місяців тому

    Great

  • @manojabeywardhana7216
    @manojabeywardhana7216 6 місяців тому +1

    ඉස්සර ස්වර්ණවාහිනියෙ මේ කතාව ගියා

  • @shanikamadhushani4019
    @shanikamadhushani4019 5 місяців тому

    Meka gna hoy hoy hitiye mngodk kal edan.. mahabarath eposid tik thiynv youtube eke hbi sinhlen nemei tmil vlin thiyenne .

  • @forestgum1237
    @forestgum1237 6 місяців тому

    ඉස්සරහා දත නැති එකත් අද Brand එකක් කියලා කවුද කියනවා මගේ කනට වැටුණා !😅

  • @prasangajayasri
    @prasangajayasri 6 місяців тому

    Maru mama asayi ❤❤❤❤❤❤❤❤❤

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 6 місяців тому +1

    ko link tika

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 6 місяців тому +1

  • @prabuddhaprasad5270
    @prabuddhaprasad5270 5 місяців тому

    සර්පයා වෙනම ලෙවල් එකක්..

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 6 місяців тому

    Sarpaya ❤

  • @uvinduabeydewa6727
    @uvinduabeydewa6727 6 місяців тому

    sathiyakata mita wada videos danna. labana satiya weddi mtka na nettn

  • @TutuMalata
    @TutuMalata 6 місяців тому

    k.k සමන් කුමාර සම්බන්ධ කරගන්න විදියක් නැද්ද ...🙏

  • @thelifeofbuddhism6627
    @thelifeofbuddhism6627 6 місяців тому

    එක්කො කැප්ෂන් එකේ, මිච්ඡාදිට්ඨි,නැත්තම් මිත්‍යාදෘෂ්ටි වෙන්න ඕනි. තාර්තික බව නම් තියෙනවා කතාවේ යථාර්ථය ට වඩා😊

  • @prabuddikachathuranga8029
    @prabuddikachathuranga8029 6 місяців тому +4

    මෙ ලොක්කට පිස්සු..මෙලොවට වැඩකුත් නැ එලොවට වැඩකුත් නැ..කතාව නොබෙල් ත්‍යාග ලාබියෙක් වගෙ..ව්කෘතියි මෙයා..😂😂

  • @khp7425
    @khp7425 5 місяців тому

    මෙි දෙන්නගේම පවුල් විනාශවෙලා යනවා නමි හොඳ ......

  • @Lahiru-maduwantha
    @Lahiru-maduwantha 6 місяців тому

    🔥

  • @chandimaweerasekara2814
    @chandimaweerasekara2814 6 місяців тому +1

    😂😂ඔයාටත් බය හිතුන නේද😅

  • @MalinduSithumina-jw6qv
    @MalinduSithumina-jw6qv 6 місяців тому

    Cora ❤

  • @anushaperera3022
    @anushaperera3022 6 місяців тому

    ඒ සුර අසුර බෙදුණු හැටිත් කියන්නකො පොඩ්ඩක්.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 години тому

      සුර අසුර බෙදෙන්නෙ ආදිතී සහ දිතී ගෙන්.

  • @visulakavinda5659
    @visulakavinda5659 6 місяців тому

    උම්මග්ග ජාතකය ගැන ඔයවගේ සාකච්ා මාලාවක් කරන්න.

  • @milankarathnayake3382
    @milankarathnayake3382 5 місяців тому

  • @BRIGHT-b3h
    @BRIGHT-b3h 4 місяці тому

    දැනුම තිබ්බට එක යහපත් දේවල් සදහා යොදවන්න ...දන්න බව පෙන්වන්න හදන එක ගොං කමක්....

  • @egeography1993
    @egeography1993 6 місяців тому

    කෝ links

  • @dinushaweerakkody7835
    @dinushaweerakkody7835 6 місяців тому

    22මිනිතුව

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 6 місяців тому +3

    මේ බූතය කියන ඉලව්වක් වත් තේරෙන්නෙ නෑ,,

    • @අටම්පහුර
      @අටම්පහුර 6 місяців тому

      සර්පයා
      සුදු උනානං
      ලස්සන උනානං
      දත තිබ්බනං
      හැමෝටම
      සර්පයාව තේරෙනවා

    • @අටම්පහුර
      @අටම්පහුර 6 місяців тому

      සර්පයා
      සුදු උනානං
      ලස්සන උනානං
      දත තිබ්බනං
      හැමෝටම
      සර්පයාව තේරෙනවා

    • @3DCD
      @3DCD 6 місяців тому

      Machan, prashnaya nube

    • @DavidJones640x
      @DavidJones640x 6 місяців тому +1

      ඌ කියන එව්ව උට වත් තේරෙන් නෑ

  • @sadasilva-g9c
    @sadasilva-g9c 6 місяців тому

    👍👍♥♥

  • @chandimaweerasekara2814
    @chandimaweerasekara2814 6 місяців тому

    පවුල බාදාවක් එකඟයි....ලමයි හදන එක ගැන මොකද්ද අදහස

  • @sanathkumara-zg9jw
    @sanathkumara-zg9jw 6 місяців тому

    Sura asura bedima gana thava tikak kiynnko

  • @AKA_Ramp
    @AKA_Ramp 5 місяців тому

    🫡✨💥☮️

  • @prasadjanaka3307
    @prasadjanaka3307 6 місяців тому

    Nothing box

  • @jayaweera9360
    @jayaweera9360 6 місяців тому +2

    එතකොට ගෑනි එලියට ගිහින් හොර මිනිහෙක් එක්ක බුදියලා ගෙදර ආවොත් සද්ද නැතිව ඉන්න කියලද කියන්නේ ?

    • @SkKasun
      @SkKasun 6 місяців тому +1

      සද්ද නැතුව ඉන්න එකයි සමාව දෙන එකයි දෙකක් .

    • @jayaweera9360
      @jayaweera9360 6 місяців тому +2

      @@SkKasun හරි සමාව දුන්නා කීමු - මේකී ආයේ ගියොත් ? ආයෙත් දෙනවද ඔය කීන සමාව ?? 😂

    • @Blockbare
      @Blockbare 6 місяців тому

      රහයි

    • @අටම්පහුර
      @අටම්පහුර 6 місяців тому +6

      කසාද බැන්දා කියල කාවවත් කාටවත් අයිති වෙන්නේ නෑ .... ඒක ගිවිසුමක් විතරයි .. ගිවිසගැනීම නිසා එතන වරදක් තියනවා උනත් ...... කසාද බැන්ද මිනිහෙක්ට ...... ගෑණියෙකුට ....... තමන් කැමති මිනිහෙක් සහ ගැහැණියෙක් ඉන්න පුලුවන් , ගෑණු පිරිමි හැමෝටම එහෙමයි , බහුතරය ඇහෙං හුකනවා....... එකෙක් දෙන්නෙක් වැටෙන් පනිනවා ... වැටෙන් පනින එවුන් තමයි ....... ඇත්තම මිනිස්සු ...... මිනිස්සු කියන්නේ සත්තු ජාතියක් ...... මිනිහට හොර ගෑණියෙක් හෝ ගෑණිට හොර මිනිහෙක් ඉන්නවනං ..... ඒක එයාගේ වරදක් ....... ගිවිසුම ගැහුවනං ...... හරියට යුතුකම ඉෂ්ඨ කරන්න ඕන ....... එහෙම නොකර ..... සාප කරලා පලක් නෑ ....... නඩු දාගන තග දාගන අල්ලගන නොයිද ........යන්න දෙන්න ඕන. එහෙම නැත්තං පොරොන්දුව හරියට ඉෂ්ඨ කරන්න ඕන .......... මම මේ කියන දේ ඔයාට තේරුනොත් මට සතුටුයි ...... ඔයාට මේක නොතේරුනොත් ඔයාට සතුටුයි ...... ඔය මොකක් උනත් කමෙන්ට් බලන උන්ට ..... පට්ට සතුටුයි ....... ඒ වගේම ඔයාව කසාඳ බැන්ද හෝ බඳින කෙනා පට්ට අසතුටෙන්

    • @SkKasun
      @SkKasun 6 місяців тому

      @@jayaweera9360 ඔයා දෙනව නන් දෙන්න එපා නන් එපා .මට අවුලක් නෑ

  • @LahiruJayakody-t3q
    @LahiruJayakody-t3q 6 місяців тому

    Katawata adala kalaya saha Vyasa Mahabarataya liyapu kalaya mokakda

  • @nishshankafernando2432
    @nishshankafernando2432 6 місяців тому +2

    Mahabarathaya Etta kiyala kiyanne.oyala.hoooooooo
    Hari shok.pissu yako

  • @HTJRrawana1
    @HTJRrawana1 6 місяців тому +4

    අපි සිටින තුරු පවුල සහ ලංකාවේ සංස්කෘතිය කිසිදා නැතිකරන්න ඉඩ දෙන්නේ නෑ..ඔබට පුළුවන් පවුල නැති රටවල් වල ජිවත් වෙන්න... ලෝකයේ ස්වභාවය පෙන්වා දුන් යථාර්තවාදී ශ්‍රේෂ්ට දහමක් තිබෙන එම දහම මතින් ගොඩ නැගුන වටිනා සංස්කෘතියක් තුල හැදුන මිනිසුන් තවම ජිවත් වනව...

    • @dinethinduwara3835
      @dinethinduwara3835 6 місяців тому +2

      Ai uba apiwa balen pawl karannada😂

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      @@dinethinduwara3835 උබල වගේ මෝඩයන්ව බලෙන් පවුල් කරන්න අවශ්‍ය නෑ...තරුණ සමාජය නොමේරු බුද්දිය නිසා නොමග යෑමෙන් බේරාගැනීම අපේ වගකීමක්... එය අපි දැඩි කැපවීමෙන් ඉටුකරනව.. සත්තුවගේ හැසිරෙන උබලව සසත්තුටත් අන්ත ලෙස සමාජයේ කොන්වී විනාශ වී යාම ඉදිරියේදී දකින්නට ලැබෙයි.. මේ commet එක save කරගනින්...අවේගී නොවී ටිකක් පුළුල් මනසින් සිතපන්....

    • @tharinduwithanachchi
      @tharinduwithanachchi 6 місяців тому +1

      සංස්කෘතික හිගන්නෙක්......... ගොඩක් ඉන්නවා උබල වගේ උන් තමයි තවමත් මේ රටේ ගොඩක් ඉන්නෙ ඕක ටික ටික අඩුවෙලා යයි

    • @DavidJones640x
      @DavidJones640x 6 місяців тому +3

      ​@@tharinduwithanachchi උබට ගෑනියෙක් හොයා ගන්න බැරි උනා කියල අපි පලි ද 😅. පුලුවන් මිනිස්සුන්ට කුහකකම් කරන් නැතුව පාඩුවෙ ඉන්න දෙන්න 😅😅

    • @DavidJones640x
      @DavidJones640x 6 місяців тому +3

      ​@@tharinduwithanachchiඋබල වගේ අදහස් තියන උන් තමයි ස්වභාවිකව වරණය වෙලා යන්නෙ 😂😂

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 6 місяців тому

    ❤❤❤❤

  • @AchinthaG
    @AchinthaG 6 місяців тому

  • @SampathChaminda-me2cg
    @SampathChaminda-me2cg 6 місяців тому

    ❤❤❤

  • @thisagadamsana2228
    @thisagadamsana2228 6 місяців тому +2

  • @pasan.tharuka7141
    @pasan.tharuka7141 6 місяців тому

  • @kushanmadushanka652
    @kushanmadushanka652 6 місяців тому

  • @thilinahettiarachchi2719
    @thilinahettiarachchi2719 3 місяці тому