Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
K.K සමන් කුමාර වගේ මිනිස්සුන්ගෙ දැනුම youtube ගත කරන එක පට්ට වටිනව. නැත්තම් ඒ මිනිස්සු නැති උන කාලෙක ඒ දැනුමත් එහෙම්ම නැති වෙලා යනව . මේක සුපිරි වැඩක්. පුළුවන් තරම් මෙතුමාගෙ වැඩසටහන් ඉදිරිපත් කරන්න.
සර් මේ රහටම කරගෙන යන්න චැනල් එක. සමහර ගුරුවරු කරන චැනල් වගේ වැල් බයිලා නෑ. සෑහෙන වටින දේවල් කතා කරන්නේ. සුභ පතනවා 🎉❤
ස' මේ වැඩසටහන් නවත්තන්න නම් එපා...හරිම අසාවෙන් ඉවර වෙනකම්ම බලන්නේ❤❤❤❤❤❤
මේ වගේ මනුස්සයෙක් සම්බන්ධ කරගෙන මේ වගේ වැඩක් කරන එක ගැන හුඟක් සතුටුයි. ලංකාවේ ඉන්න Underrated ම Character එකක්. සර්පයා❤
හරිම ආසාවෙන් අහගෙන හිටියෙ,,,,,,❤❤❤❤
41:46 මම දන්න විදිහට නම් කිරිමුහුද කලඹන වෙලාවෙදි අමෘතය මතු වෙනව . ඒක බෙදාගන්න වලිය යන වෙලේදී තමයි විශ්ණු , මෝහිනී වගේ ඇවිත් සුර අසුර දෙගොල්ල පෝලිම් දෙකකට හදලා සුරයන්ගෙ පැත්තෙ ඉදන් අමෘතය බෙදාගෙන එන්නෙ. ඒ වෙලාවෙදි සුරයන් අතර හැංගිල ඉදපු අසුරයෙකුත් අමෘතය බොනවා. ඒ අසුරයෙක් කියල දැනගත්තු ඉන්ද්‍ර අමෘතය උගුරෙන් පල්ලට යන්න කලින් අසුරයගෙ හිස වෙන් කරනවා. ඊටපස්සෙ ඒ හිස තමයි රාහු වෙන්නේ. අන්තිම සුරයටත් අමෘතය දීලා මෝහිනී අතුරුදහන් වෙනව. අමෘතය බීලා බලවත් උන සුරයෝ , වාසුකී නාගයාගෙ විෂ දුමෙන් දුර්වල උන අසුරයන්ව එලවනවා.
කියන්න දෙයක් නෑ අදත් නියමයි❤❤❤
සමහර තැන්වලදී අපි එමු අය කතාවට කියලා කියනකොට තමයි දුක හිතෙන්නේ 😂❤❤❤
Sirawawa😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😂බුදු සරනයි..2න්නටම..පුදුම තරම් වටිනවා..කොව්චර ඇහුවත්...මදි ..
අතිවිශිෂ්ඨයි
Excellent
Chariya meka maru. Kalin ahala kiyawala bala thibba tika niyameta connect venwa. Sarpaya gana ithin kawara katha da. Ahanna ahanna athramn vela abbahi venawa.
hitha ganna be. supirii. iwara wenakam baluwa. episode ekak danne koi weleda kiyala balan inne
ඊළඟ එකත් ඕනි ❤❤❤
wow charith aiye meka digatama karamu kkc digatama one maeu❤
Saman aiya......pusthakalayak❤❤❤❤
මේක නම් නියමයි ❤❤❤
අඩො පට්ට මේ සාකච්ඡාව 💚💚💚
පට්ට...❤️
නියමයි සර් ❤
මන් පොඩිකාලේ ඉදන්ම ඉතිහාසය ගැන හොයන කෙනෙක්, මීට අවුරුදු 10කට කලින් ස්වර්ණවාහිනීයේ ගිය මහාභාරතත් බැලුවා. මන්නම් හිතන්නේ හොදම දුනුවායා සහ හොදම සටන්කරුවා බීෂ්ම කියලා
මේක ඇහෙද්දි හිතෙනව ආයෙ ඒක බලන ගමං මේක අහන්න තිබ්බ නම් කියල 🥹
@@රිතිල්දුල්නක යුටියුබ් එකේ ටැමිල් වලින් හඩකවපු එක තමා තියෙන්නේ. හින්දි එකවත් හරියට දලා නෑ.
Eka aye blnn vidiyk kiynnko dnn kenek youtube eke nne eka
නිදහසේ අහන්න ඕන කතිකාවතක්
best one
Fansy widihata lassana back ground ekak hadala gannako.video karanneth muuna witharai zoom panthiyak wage
K k s ගෙ දැනුම ❤❤❤❤❤
සතියට episode 2ක් වත් ඕනේ❤❤❤
Charitha you are a true aesthete ❤
Ela....thawa oona
කේ කේ සමන් කුමර ( සර්පයා ) ආදරණීය පුස්තකාලය ❤️❤️
Atthatama bro ape campus aduro meka ekka baladdi mona Gu kabboda kiyala hitthenne .supiri Saman ayya sarpaya
Please continue this charitha sir 🎉
මරු බඅඩුවක් නෙ ....පුස්තකාලයක්
මට ඔය කිරි මුහුද කලබපු කතාව, සහ අපි "කටිනයක් පෙරහැරක් කරම දිය කපන චාරිත්‍රය "අතර සම්බන්ධ කියලා දෙනවද?
What a legend.
Meka hariyan naa peya 2 k wath one episode ekak 😂
අපි එමු කතාවට කියනකොටනං දුකයි සර්😂
අනර්ඝ ❤❤❤
next level
Can you recommend some readings for psychoanalysis
puluwannam pahadili karanna rawana asurayek widyta shreshta wena widiya saha , raahu kethu hadunu widya. Thank you
❤️🔥❤️🔥❤️🔥
අනේ අපි එමු කියලා කියන්න හදන ටික turn කරන්නෙ නැතුවෙ අපි programme එක පැය 2ක් වත් කරමුකො sir.
කියන දේ, නොදන්නා අයට පටලැවිල්ලකි. දේව,නාග හරියට පැහැදිලි කරන්න .
Background eka lassana krannkooo❤
සතෙක් ව මරන්න උනොත් එක වලක්වන්න ආගමට වඩා ඒ සතා සම්බන්ධයෙන් හටගන්න අනුකම්පාවක් සහ ඒ සතා මරණය ඉදිරියේ විඳින දුක සිහියට එනවා.
Thrishulayath oya thrithwaye sankethaykda sir
සතියක් වැඩි නැද්ද ?
ඔයාගෙ හන්ඩින් ජැක්සන් සර් අහෙනව..... වැඩේ ලස්සනයි good luck ...
Flat Earth eka ganath karamuda? widyawata anuwa newei, tradition ekata anuwa. interesting wei
රාධා ක්‍රිශ්න ගැන කතා කරන්න
👍👍👍👍
පැය එකහමාරක් අදිමු එක එපියක් .
පැහැදිලි කිරීම් English වචනත් එක්කම කරන්න පුලුවන්ද ? මොකද සමහර පොත්පත් සහ ලිපි වල කෙලින්ම English වචන භාවිතා කරලා තියනවා... එතකොට ඒවා මේ දැනුමත් එක්ක ගලපාගන්න ලේසියි ...
44:39 ප්‍රාග්ධනය තියෙන අය කියනකොට මට ඔලුවට ආවේ ඊශ්‍රායෙල් කාරයොද දන්නැ ඒ කාලේ නාගයෝ කියන්නෙ කියලා 😁
❤🎉😍
ලංකාවේ යක්ශ නාග දේව ගෝත්‍ර එතකොට ඔය කතාවෙන් බිදිලා ආව කොටසක් වෙන්න පුලුවන් නේද
👌👌👌
ජගත් මාරසිංහ වත් interview එහෙකට ගෙන්නන්න කියලා ආරාධනා කරනවා
Saman kumara ❤❤❤❤
❤️💛💚
🐍 👌
****** මිනිස් ලෝකයට කිට්ටුම දිව්‍ය තලය ''චාතුර්මහාරාජිකය'' බෞද්ධ දැනුමට අනුව..
මොන පොත්ද කියවන්න ඕනෙ ඔය කතා දැනගන්න 🤔🤔
සහෝ කිරිමුහුද කලබපු එකත් මගදි ඩ්‍රොප් උනා...කිරි මුහුද කලබද්දි ලක්ශ්මී වගේම තවත් දේවල් අටක්ද කොහෙද ලැබුන කියල අහල තියෙනව ඒ ටිකත් ලබන සතියෙදි බලාපොරොත්තු වෙනව.... ඒ කලබපු කිරි මුහුදයි නුවර කිරි මුහුදයි දෙකක්ද එකක්ද..?ඇයි නුවර වැවට කිරි මුහුද කියල නම වැටුනෙ...?
කල්ප වෘක්ෂය ,භද්‍ර ඝඨය, චින්තා මානික්‍ය,සුරබි දේනුව,සීතාම්බ්‍ර සළුව,ශ්‍රියා කාන්තාව,අමෘතය ,හලාහල විෂ
ස්තූතියි ඔබට
👍👌❤️
ආතල් නෙ යකෝ මේක
සර් ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන සංවාදයක් කරන්නකො 😢
❤❤❤❤
සර් ශිව දෙවියන්ගැන පොඩි පටලැවිල්ලක් තියෙනව ඒ ගැනත් කතා කරන්නකො කවුද මේ ශිව දෙවියන් කියලා😃❤️
ශිව කියන්නෙ දැන් වෙනකොට වන්දනාමානයට පත්වුණාට ක්‍රි.පු. 7000 දි විතර හිටපු දක්ෂ ගෝත්‍ර නායකයෙක් කියලා කියවලා තියෙනවා.
ශක්‍ර දෙවියො කියන්නෙ තනතුරක් නෙමේද???
ත්‍රිත්වය කියන්නේ මොකක්ද? (මොනා හරි තුනක් වෙන්න ඇති, ඒ මොනාද?)
මන් ක්‍රිස්තියානි කෙනෙක් නෙවෙයි හැබැයි මන් අහලා තියෙන විදියට ඔය ක්‍රිස්තියානි වල ත්‍රිත්වය කියන්නේ නම් දෙව් පියානන්, පුත්‍රයානන්, සහ ශාන්තුවරුන්
කතෝලික ත්‍රිත්වය කියන්නෙ දෙවියන් වහන්සේ,පුත්‍රයා(යේසුස්), ශුද්ධාත්මය...මේ තුනම එකම දෙවියන් වහන්සේ ගේ අවස්තාවන් තුනක් විදියටයි හදුන්වන්නෙ....ඒක හින්දු වල බ්‍රහ්ම,විශ්නු,ඊශ්වර වෙනව බෞද්ධ යන්ට බුද්ධ ,ධම්ම, සංඝ වෙනව....
සර් බෞද්ධ සාහිත්‍යයේ ශක්‍රයා සිල්වත් අයට වදින පුදන කෙනෙක්. මාරයා තමයි සිල්වත් අයට අංචි ඇද්දේ නේද?
සර්පයා දන්නේ නැත්තේ මොනවද?😅
ehem dewal ne...... heeee
sarpaya use karana wacahan wala glossary ekak danna barida comment ekak hatiyata
👊👊👊👊👊👊👍👍👍
සර්පයට berida සරල wachana යොදන්න
මිත්‍යා කතන්දර කියලා කියන්න නැතිනම් රාවණා පුත්තු කැලබෙයි
Ekiyanne rawana ei kiyala thama pana baye neh inne ekane redde rev rev pabayo hada hada gini thiyanne 😂 manasika rogiyi mithiya drushtikayo 😀balagena rawana rakshayai asurui awilla oyawa gili boh 🙈
Ekiyanne rawana ei kiyala thama pana baye neh inne ekane redde rev rev pabayo hada hada gini thiyanne 😂 manasika rogiyi mithiya drushtikayo
Balagena nahaya kapai😅
Ubalawage miththiya drushtikayo hinda thamai rata godaganna bari 😢
Me oya waal miky aduranawada oya eyawa dannawanam mata kiyannako eyawa adunnala denna mata eyathekk ekathuwela pothak liyanna thiyenawa aluthen saman edirimuniwa nam komahari hoyagaththa dn thiyenne waal mikywa hoyaganna itapasse ithin potha liyanna thamai thiyenne 🙂😍🤗
සර් සන්නව ගෙනැල්ල වෙනම එපියක් චැප්ටර් එකක් කරගෙන යන්න සිංහල භාෂාව කාව්‍ය ගීතය විචාරය වගේ තැන් ටිකක් කතා කරන්න. පොඩි රසක් ඒවි ඒකෙනුන් වෙනම වර්ණයක් ඒවි. යෝජනාවක් ❤
ඔයාලා දෙන්නගෙ සාකච්ඡා වක් ද? නැත්තම් සාමාන්‍ය මිනිසාට තෙරුම් යයිද?🤣🤣🤣🤣🤣
👌
👍👍👍
❤
❤❤
❤❤❤

puluwannam pahadili karanna rawana asurayek widyta shreshta wena widiya saha , raahu kethu hadunu widya.
Thank you