Singer silverline CRT TV 21 no power problem crt tv අලුත් වැඩියා කිරීම මුල සිට සරලව

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 39

  • @suranga.g
    @suranga.g 11 місяців тому +3

    ඉතාම වටිනවා බොහොම ස්තුතියි

  • @SeuwandaKumara.electronic
    @SeuwandaKumara.electronic 9 місяців тому +3

    එල

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 8 місяців тому +1

    Very good repair

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 11 місяців тому +3

    ❤❤

  • @buddikamanoj8610
    @buddikamanoj8610 11 місяців тому +1

    සුපිරි යි මල්ලි

  • @harshakarathnayaka4068
    @harshakarathnayaka4068 10 місяців тому +1

    Super

  • @sureshskskela4737
    @sureshskskela4737 11 місяців тому +1

    Ft

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 2 місяці тому +1

    මගේ සින්ගර් සිලවර්ලයින් ටී.වී ඵකේ බෝඩ් එක ඔයිට වඩිය වෙනස්නෙ මල්ලි ඒකෙ බී ප්ලස් ලයින් එකට 143 ක් වෝල්ටේජ් එනව ටී.වී එක නෝපවර් ඉන්ඩිගේට් බල්බ් එක පත්තුවෙන්නෙ නැහැ ඒකට මොකද හේතුව.

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  2 місяці тому

      චොපර්ටාස්ෆෝමරේ ඩැමේජ්ල ඇති. ඒකයි වැඩියෙන් වෝල්ටේජ් එනවා පෙන්නන්නේ ඒක මාරු කරල බලන්න

  • @dananjaroshantha4491
    @dananjaroshantha4491 26 днів тому

    Singer silvaline tv eke voltage ok e unata tv eka on wenne neha ne

  • @ConfusedCoffee-tf4de
    @ConfusedCoffee-tf4de Місяць тому +2

    අපේ ටීවී එක ඕන් වෙන්න හදනකොටම සද්දයක් ඇවිත් ආයේ ඕෆ් වෙලා ලයිට් එක ඕන් ඕෆ් වෙවී තියනවා ඇයි එහෙම වෙන්නේ(number ek denn puluwan d ?)tv gana dnne nthi nisa ahnne

  • @jayatilakapatirana9704
    @jayatilakapatirana9704 7 місяців тому +1

    Singar crt tv eke power on wenawa. 110v enne naha. Mona kotasda baliya yutthe

  • @BuddhikaAshen
    @BuddhikaAshen 8 місяців тому +2

    අයියේ මගේ ට්වි එකේ ස්ටැන්බයි ලයිට් එක බිලින්ක් වෙනවා ඔන් වෙන්නේ නැ😢

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  8 місяців тому +2

      බෝඩ් එක අනිත් පැත්ත හරවලා වන්ටෙන් ලයින් එක තියෙනවනේ වන්ටෙන් ලයින් එක පොඩ්ඩක් පන්නල බලන්ඩ කියලා එකසිය දහයක් එහෙම හැදෙන්නේ නැත්නම් පවර් සප්ලයි එක හදාගන්න ඕනේ සමහරක් වෙලාවට ඩයෝඩ් සෝට් වෙලා තියෙන්න පුළුවන්. කැප සීටර අප්සට් ගිහිල්ලා තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ටික බලන්න පොඩ්ඩක් බලන්ඩ

  • @dumindasadaru3814
    @dumindasadaru3814 8 місяців тому

    Mge tv aketh tik tik gala sadde anwa on wenne ne

  • @ruwansanjeewa9521
    @ruwansanjeewa9521 24 дні тому +1

    එල්ජි ටිවි එකක් මෙිකෙ ඉස්ටැන් බයි ලයිටි එක පත්තු වෙනව බටන් එකක් එබුවාම ඉස්ටැන් බයි ලයිටි එක නිමෙනව පත්තු වෙනව දෙපාරක් නිමිල ආයෙ පත්තු වෙලාම තියෙනව ටිවි එක වැඩ නැ ඇයි එහෙම වෙන්නෙ

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  24 дні тому +1

      පවසප් එක හොඳයිද කියල බලන්න ඕන

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  24 дні тому +1

      220 uf 160v වෝල්ටේජ් කැප සිරයක් තියෙනවා. ඒකට වෝල්ට් සීයක් හරි එකසිය දහයක් හරි එනවද කියලා බලන්න ඒක එන්නේ නැත්නම් පවර් හදන්න ඕනි. පවසප්ල පැත්ත

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  24 дні тому +1

      H out transistor aka hodaiida balanna aya fly aka hodaiida balanna

  • @achalakumara1438
    @achalakumara1438 9 місяців тому +1

    👍 මට ඔය ටිවි power පැත්තේ තියෙන ic එකට එන voltage ටික කියන්න පුළුවන්ද ,පෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද ,,,👌👌👌👍👍👍👍👍👍👍

  • @DanapalaDanapala-i1z
    @DanapalaDanapala-i1z 10 місяців тому +1

    Mage tv power Anna na

  • @MishanthaPanditharathna
    @MishanthaPanditharathna 9 місяців тому +1

    Oke eht number eka kiyannako

  • @fmtmathsclassintamilforstu71
    @fmtmathsclassintamilforstu71 8 місяців тому

    180v ennette ey