I wish you a good day. It was a great inspiration to me to see your design today as well. Your vitality and creativity must be appreciated. It is clear from this design. Meet the existing Kovid 19. May you be free and healthy. I wish I could bring a similar design tomorrow. thank you.
අනේ රත්තරනේ කෝ ඔයා ... ඔයාව මට හොයා ගන්න බෑ 😢😢😢😢😖😥😓. අනේ මගෙ රත්තරනේ මට පේන්න එන්නකො 😫😫. I love you ❤️😽 *Travel with sonuus girl* .. I love you ❤️ ❤️❤️
මම ඉන්ෙන් පැරිස් වල මන් හැමදාම ඔයගේ විඩිෙයා බලනව ලස්නයි වැඩගත්✌️✌️🇫🇷🇫🇷
ලෝකය ගැන ගොඩාක් තොරතුරු නොදැන හිටපු මම ඔබේ you tube චැනලය පරිහරණය කරන්න පටන් ගත්ත මේ කෙටි කාලයට සෑහෙන තොරතුරු දැනගත්තා. බොහොම ස්තූතියි .
ජර්මනිය දෙවන ලෝක යුද්ධයට ඇද දැමු අනික් යුරෝපීයන් විසින් මොකද පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මානුවන් ඉතා පහත් ජාතියක් බවට පත් කලා ඒකයි හිට්ලර් අර වගේ තීරණයක් ගන්නේ ☝
ඇඩොල්ෆ් හිට්ලර්,බෙනීටෝ මුසෝලිනි අය ගැන වීඩියෝ එකක් ඕනි
🙋♂️😊
@@か14TM අමිල අයියා .good night stay safe
ONAAAAAAAAAAA
බලාපොරොත්තුවෙන් හිටපු වීඩීයෝ එකක්. එක එකාගෙ වල්පල් නැතුව දැනුම බෙදන හොදම සාධකයක් විශ්ම ලෝකය කියන්නෙ. Good luck brother❤
Keep it up
හපල කන්න ඕන ඕකුන් ඔක්කොම අව්ලක් නෑ දැන් නෑ නේ
මිනිස්සුන්ගේ මොඩකං අදුරගත්ත.. මිනිස්සු හරියට සතාව අදුර නොගත්ත නායකයෙක් ලංකාවෙ ඉන්නවා.. බය වෙන්න දෙයක් නැ ස්බාවධර්මයා ගේම ලස්සනට ගෙනියනවා.. බුදුසරණයි මගේ රටට..
👍👍👍🔥🔥🔥
සජිත් ❤️
@@vishwaindrawasa8999 magula
රාජපක්ෂ සාපය 😓
ලංකාවත් ඉතිං එහෙමනේ, පොඩි වෙනසකට තියෙන්නේ ඉඩි අමීන්ලා වගේ මිනී මස් නොකන එකයි..😂😂😂😂😂😂😂😂😂
කනවද දන්නෙත් නෑ ..🤔
@@udeniedirisinha7980 ඔව් බන් media වලට ඇවිල්ල උම්බලකඩ කෑල්ලක්වත් කන්නෑ කිවුවට ගෙදර ඉදන් ඕවත් කනව ද දන්නෑ😅💔
ජනතාව අසීමිත Lesa Adaraya Karana Wishma Lokaya.....
👍👍👍👍👍👍👍👍👍👍👍👍
හමුදා පාලනයක් ඉල්ලන මෝඩ බයියෝ බලන්නම ඕන වීඩීයෝ1ක්
,පෙට්‍ර්ල් ගහලා මරපු එව්වො ඉල්ලන්න උනුත් බලන්න ඕනෙ එකක් 😂😂😂
අනිව.මෝඩ හැත්ත
@@sashikasadaruwan4451ai ubata one army palanyakda😂
@@ShehanBuddika-wd8dwඉතිං ලොන්ත පගයො සමාජවාදී එවුං කරන්නේත් ඒක නෙ. 😂😂😂
හමුදා පාලනය හොඳයි තොපි වගෙ අපතයො ඉවර කරන්න
බලු ඒකාධිපතියෝ මේ ලෝකෙන් තුරන් කරලා දාන්න ඕනෑ.ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා.🙏🙏💪💪💪💪
හැබැයි සමහර ඒකාධිපතියෝ හිටියා සහ ඉන්නවා මිනිස්සු ගැන විතරක් හිතලා වැඩ කරන
@@heinrichhimmler3781 ඊට වැඩිය සිය ගුණයක් ඉන්නවා මිනිසුන් ගැන හිතන ප්‍රජාතන්ත්‍රවාදී නායකයො.
@@unclesam5775 හිටියා දැන් නම් හැම එකම පිරිහිලා
@@heinrichhimmler3781 ඔව් සමහරුන් පිරිහිලා.හැබැයි යුරෝපයේ, කැනඩාවේ, ජපානයේ, දකුණු කොරියාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තෙ, පකිස්ථානයේ, දකුණු ඇමරිකාවේ සමහර රටවල නායකයෝ ගොඩක් ආදර්ශමත් හොද මිනිස්සු.
@@unclesam5775 ඔව් ඒකාධිපති නායකයොත් ගොඩක් හොද දේවල් කරා චීනයේ වසර 5 කින් විතර මිලියන 400ක් මිනිස්සුන්ගේ දූප්පත් කම නැති කරා... තව කියුබාවේ ,වියට්නාම් වල නායකයෝ .
ඉක්මනින් 2 million ගහන්න උදව් කරන අය කෝ
muta 2m dena dagalane nathuwa..ubalthb chnal ekak hadagena goda yna balapan.
Comments කියවන්න ආපු කට්ටිය ඉන්නව ද?😎😎😎😇🙏👍
Mage channel ekata sup ekak dena wada tikak please bro
මේ යනවිදියට ලංකාවේත් බිහිවුනොත් පුදුම වෙන්න ඕනේ නෑ
බිහිවුනේ බන්. 😂
@@Tharuka-m5d තව උන් බිහිවේවි එදාට අපි නැතිවුනොත් හොදයි 😁😅😌
@@Tharuka-m5d ,me ara saji and anurage suppu kara ekane🤣🤣🤣
@@sasirudilshan3560 මැදමුලනේ කක්කුස්සි කන දඩෝරියෙක් නේද උබ?
@@srilanka1508 දෙන්නම එකයි වහල්ලු .
අපේ රටෙත් ඉන්නවා හමුදා පාලනයක්, ඒකාධිපති පාලනයක් ඕන කිය කිය වැලලෙන්න හදන උන්..🤣
උන්ව මාසෙකට දෙකකට උතුරු කොරියාවට ගිහින් දාන්ඩ ඕන අමාරුව බහින්ඩ😀
,ඖ..එ වගෙ වහල් මානසිකත්වය තින උන් ගොඩක් ඉන්නවා මෙහෙ
@@jayaniduprabhath618හමුදා පාලනය හොඳයි තොපි වගෙ රටට වැඩක් නැති අපතයො ඉවර කරන්න 😂😂
බ්‍රෙස්ටොව් අනුගමනය කළේ ස්ටාලින් සෝවියට් දේශය ලෝක බලවතා කරන්න අනුගමනය කරපු ප්‍රතිපත්තිමයි.
අපිටත් ඔය වගෙ කුරිරු නායකයෙක් හිටියා නෙ 60000 ක් පෙට්‍රල් දලා මරපු.එත් සමහරු යුද්දෙ ඉවර කරපු නායකයො ඒකාධිපති ලු .තොපිට මෙ රටෙව් ජිවත් වෙන්න වත් අයිතියක් නැ 😠😠😠
ලංකාවේ ඉඩිඅමීන් තමයි බූරුපුතාගෙ පියාණෝ..
ඒ වගේමයි හිත හොද ඒකාධිපතියෙක්ට රටක් දියුණු කරන්නත් පුලුවන්. අතීත රජවරු කලා වගේ
ඇයි ගඩාෆි ඒ දේ තමා කරේ
කරපු හොඳ විතරයි ලියවෙන්නෙ.ඒකයි ඔහොම කියන්නෙ.ඒ කාලෙ හිටපු මිනිස්සු දන්නව ඇති
පිස්සන් කොටුවෙන් පැනපු
උන් ජන්දෙ දීල පාලකයො 🙂🙂 කර ගත්තහම ඔහොම තමයි 👍❤️👋
හිට්ලර් කියන්නේ හොද මිනිහෙක් නොවුනත් දක්ශ පාලකයෙක්
ඒක ඇත්ත්
ඒක තමා
@@kavishkaMemories මිනිස්සු ලක්ෂ 40ක් අමු අමුවේ ඝාතනය කරපු හිට්ලර් දක්ෂ පාලකයෙක් ද🤬😱😱
@@sritubetv ඒක එයාගේ මානසිකත්වය ... ඒ උනාට හිට්ලර් අවුරුදු 6කින් ජර්මනිය බලවත් කලා...හිට්ලර් දක්ශ පාලකයෙක් ...එයා කරපු වැරද්ද තමා යුද්දයයි..යුදෙව්වෝ මරපු එකයි.. ඒ වගේ දරදඩු පාලකයෙකි තමා ලංකාවට ඕනා..හිතනවද සිංහල මිනිස්සුන්ව හදන්න පුලුවන් කියලා කාරුනික පාලකයෙක්ට...සංවාදයට
I AGREE WITH YOU
ලංකාවෙ ඒකාධිපතියො ගැනත් vedio එකක් කරනවනම් වටිනව.
Sudu van🌷🌷🌷🌷🌷
සදාම් හුසේන් ට ඕනෙ වුනේ ඉරාකය දියුණු බලවත් රටක් කරන්න ඇමරිකාව ආස නෑ එයාලගෙ රටට ඉහලින් යනවට ඊට පස්සෙ සාදාම් හුසේන්ට නැති වැරදි දැම්ම හුසේන් රටට ආදරේ කරමු නියම නායකයෙක් හිට්ලර් ටත් ඒදේ වුනා ඔය ගොඩක් ඇමරිකාව විඩ්සින් ඒකාධිපති කූර පාලකයො කිව්වෙ ඇමරිකාවට විරුද්ධ වෙන අයට
Mage channel ekata sup ekak dena wada tikak please bro
එතකොට ඔහු විසින් කරපු ඝාතන හරි ද ? එවා නැති වැරදි වෙන්නේ කෝමද ? මෙච්චර සාක්ෂි හම්භ වෙලත් ඌව මැරැව එක හරි කියන දේ පිලිගන්න බෑ Typical American විරෝධියෙක් 🤣🤣🤣🤣
හිට්ලර්ට යුදෙව්වන්ට කරපු දවල් ගැනවත් දන්නේ නෑ හැබැයි ඔක්කොටම ඇමරිකාව වැරදි 🤣🤣🤣
2 comments මගෙන් 😌🙈🤭✔👍
No
අනේ ලංකාවේ දේශපාලකයෝ ගැනත් විඩියෝ එකක් ගෙන්නකෝ ආසවෙන් ඉන්නේ 😃
පලමු ලෝක යුද්ධය ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද please reply world war 2 ගැන නම් video දාහක් විතර තියනවා ඒත් 1 world war ගැන video එකක් වත් නෑ please 🥺🥺 තව මහායාන බුදු දහම ගැන දාන්න එකක්
I wish you a good day. It was a great inspiration to me to see your design today as well. Your vitality and creativity must be appreciated. It is clear from this design. Meet the existing Kovid 19. May you be free and healthy. I wish I could bring a similar design tomorrow. thank you.
Ape ratath antha දුගි බවට පත්වෙනවා ape දේශපාලනය nisa
Mage channel ekata sup ekak dena wada
1- ජර්මනිය = හිට්ලර් ( ඒකාධිපති ෆැසිස්ට්වාදී පාලනය) නාසිවාදී හමුදාව.
2- උගන්ඩාව= ඉඩිඅමීන් ( මිනී මස් අනුභව කළ එකම පාලකයා)
3- කාම්බෝජය= පොල්පොට්
නැ හිට්ලර් නාසිවාදය්-බෙනිටො මුසොලිනි තමා ෆැසිස්ට්වාදය
Who is the srilanka lucky man
ශ්‍රීලංකාවේ- රාජපක්ශලා
soviet union-joshep stalin-communism
බලන් හිටියේ🙂❤️❤️මේ වගේ එකක් එනකම්
හිට්ලර් ගැන වෙනම video එකක් ඕනි.🔥👍
හමුදා පාලකයන් රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය විනාස කරනව. ඒක හැමදාටම එහෙමයි. උදාහරණ තව ගන්න පුලුවන්
democracy is not sutable for our country
සදාම් හුසේන් ගැන වෙනම වීඩියෝ එකක් ඕන
UFC ගැන වෙඩියෝ එකක් ඕනිනීනීනී....❤️❤️❤️
අපි දෙන්නා ගහගමුද ගහගෙන බලුමු
@@කාවින්දවිජේසිංහ what is your relationship with rajpaksha
@@naveensaranga275 Nothing i just hate them whatsup with you ?
දැනුම් ගබඩාව විශ්ම ලෝකය😘😍💪
ඔබගේ කටහඩ අපිව ඔබ කෙරෙහි ඇද බැඳ තබනවා 😄👌👌👌👌💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවේ පාලකයො ජනතාව මැරුවේ වෙනම විදියකට
මොනතරම් තිරිසන් පාලකයන් ද නේ, මුං මැරිලා කොහේ ගියාද දන්නෙ නැහැ, මානසික ලෙඩ්ඩු..,
මේ රටටත් බුදු සරනයි... මෙහෙ වරෙල්ලකො ඒකාධිපතිකම ගන්න.. කපනව ඇට දෙක
මාත් එනව සප් එකට👍
@@jayaniduprabhath618 ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥👍👍👍
Aniwa.
ඉතියෝපියාවේ නායකයා 1977 කිව්වට වැටෙන්නෙ 1966නේ..🤔🤔
නියමයි 🤗🤗🤗🤗🤗🤗🤗
අඩෝ නෝ.කෝ යකෝ ලංකාවෙ උන් 😂😂😂
ඕකට තව එන්න ඕනෙ මහින්ද රාජපක්ෂ 🤣🤣🤣 නාකියා...ගෝඨා ලොක්කත් එනවා...
galapennema premadasa
විශ්ම ලෝකය බයයි නේද 11 කවුද කියලා කියන්න 😆😆
🤣
කවුද බං ඇත්තට😂😂😂😂😂😂😂
😂😂😂
@SM SAM ou oba me den rupiyal miliona 2k jayagrahanaya kranawa
@SM SAM meda mulana wesa pakaya
Wishma lokaya oyalagen mn godak deewal igena gannawa oyala lokayatama loku seewayak karanawa thank you 🙏
ෆට්ටම
ada vedio ekath pattamai...... supiri adarei vishma lokaya
දෙවන නිකලස් ජපානය යුද්ධ කාලයෙ ජපානයේ පාලකයා කවුද bro
පකයා
Ube amma
Hirohito ge සීය
ලංකාව සිම්බාබේ තත්වෙටම වැටෙයිද😥
ඒ වගෙ
අර එඩ්ස් හැදුන පොරට හොද වැඩෙ 😂😂
Ado balana hema video ekakama uba comment karala thiyenawa bn.
@@realmrwolf 😂😂
අපායේ පිච්චෙනවා ඇති සෙට් එකම
xxxtentacion ගැන video එකක් දෙන්නකො 🥺💔
ua-cam.com/video/SjQGqX2xkzo/v-deo.html
මහින්ද කෝ ? මං හිතුවෙ පලවෙනියටම කියයි කියල
දැන් ඉතින් පිනට කහින එවුන් රෙද්ද උස්සන් එන්නෙපා හොඳේ ❤️
අපිට නෑනේ මචන් ඔය පක්ෂ පාට 😎😎
ප්‍රේමදාස එහෙම අහල නැද්ද🤣🤣
@@sambhavyaprathibhanath577 රණසිංහ ප්‍රෙමදාස වැරදි වගේම හොද වැඩත් රටේ ජනතාව වෙනුවෙන් කරා
මහින්ද , ප්‍රේමදාස ඔක්කොම එවුන් එකයි බන්.
යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද
වැරැදි කෙනාට හම්බුනාම වෙන්නෙ ඔයවගෙ ඒව තමා
Jr jayawardhana, premadasa, la vage aya ganath venama video ekakin danuvath karanna, nath nm anagatha parapura ova nodaa moda palakayn path karavi,
Thava deyak .. 89 bishanaye siduvu aththama de ganath ona..
අපේ එවුන් තව ඉල්ලනෝ නේ ඒකාධිපතියො😹
2 නිකලස් කටයුතු කළේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ සාර්වරුන් රුසියාවේ කරපු දේවල්මයි.
ගඩාෆි ගැන එකක් ඕනී🙂👍
ලංකාවත් තව ටික දවසකින් මේ තත්වයට පත්වෙනවා.
With next👉👉 sir🌷🌷 🇱🇰+🇨🇳
එල 🔥
Good night sweet dreams 😊😴 brother
@@か14TM එසෙම වේව සහො
Ahh captain price😎🔥
ඒකාධිපති කියනකොටම මතක්වෙන්නේ..................හිට්ලර් තමා 😮😮😮😮😮
Good night sweet dreams 😊😴 brother
@@か14TM එසේම වේවා අයියේ 🤗🤗🤗
Amazing ❤️
1 ලෝක යුද්ධය ගැනත් vedio 1k කරන්න පුළුවන් ද plz
❤❤❤ආදරෙයී❤❤❤
Mage channel ekata sup ekak dena wada
@@ALAN-ln2fs mn oyava sub kla mawt krnna
Toyota axio eka gana vidio ekak dannakooo 😂😂😂😂😍😍😍😂
super video ❤❤❤❤😃😃😃😃😃😃😃😃🤩🤩🤩🤩
super ... thanks bro.
හිට්ලර් ගැනත් වීඩියෝ එකක් ඕන
ඒකාධිපතියෙක් ඉල්ලන ගොබ්බ මරමෝඩ අමන පිමිපියන්ට මේක පෙනියන්.මොකෙක් හරි බූරුවෙක් කියපු කතාවක් අල්ලන මෙලෝ දෙයක් නොදැන කියවනව.ඒ උනාට ලෝකෙ හිටපු ඒකාධිපතියො පස් දෙනෙක් කියාගන්ඩ බෑ.විශ්ම ලෝකය මේ වීඩියෝ එක දාල ඉටු කරේ ජාතික වගකීමක්👍👍
කොමියුනිස්ට් වාදය ලෝකයට සාපයක්
තව රටක් එකතු වේවී මේ ලිස්ට් එකට... කියන්නත් ලැජ්ජාවක්...
R ප්‍රේමදාස මේ ලිස්ට් එකට දාන්න තිබ්බා
අයියෙ port city එක ගැන් එකක් දෙන්න
oyage videos supirii
Eelagata mahanuwara rajadhaniye rajawaru gana vid ekak karanna
wwe history ඒක ගැන සිරියස් ඒකක් ඕනේ
අයියේ ලියනාඩෝ ඩිකැප් රියෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මේක බලද්දි තේරෙනවා රාජපක්ශ පවුල හොදයි කියල 😂😂
වික්ටෝරියා රැජින නැද්ද අයියේ ❤️
Nice video
ADOLF HITLER gana vdio EKak one lagadima bro
Notification එක අපු ගමන් මේ විඩියෝ එක බලපු අය කෝ.
Idi hameen ge palanaya avasan une 1978 abei marune na, panala giya Saudi Arabia ekata. Marune 2003 vayasata gihilla. Marenakam sape hitiya paraya. Thorathuru niwaradiva sapayanna bro ❤️👍
pls do a video about fast and furious
Hammo
Issrahata meheth oma thama 😮😩
Adarei wishma lokaya♥️♥️♥️
අනේ රත්තරනේ කෝ ඔයා ... ඔයාව මට හොයා ගන්න බෑ 😢😢😢😢😖😥😓.
අනේ මගෙ රත්තරනේ මට පේන්න එන්නකො 😫😫.
I love you ❤️😽
*Travel with sonuus girl* ..
I love you ❤️ ❤️❤️
පකයා තෝ බොරු එකවුන්ට් වලින් ඇවිත් කමෙන්ට් කරන්න එපා
ඇයි මේ ලයිස්‍තුවට හිට්ලර් ගේ නම ඇතුලත් නොවුනේ
Vaery good..!
කෝ රාජපක්ෂ පව්ල 🤔🤔🤔🤔
ලංකාවේ රොබට් මුගාබේ රාජපක්ෂ අමතක උනා නේද
රාජපක්ෂ පව්ල ගැන කිවෙ නැනෙ😂😂
පුලුවන් නම් 20 වන සියවසේ මොංගල්ම දේශාපාලකයෝ ලිස්ට් එකක විඩියෝ එකක් කරන්න ලංකාවෙන්ම සෙට් එකක් ඉන්නවා 😂😂😂
ලංකාවේ මෝඩ බයියොන්ගෙයි ටොයියොන්ගෙයි ඔව්න් පස්සෙ පත් පැකට් එකටයි අරක්කු කාලටයි රු5000 ටයි හිගමනේ යන සක්කිලියන්ගෙ එකක් ඊලග සැරේ ගේන්න😂😂
රෝයල් එනිෆීල්ඩ් බයි ගැන ඕන වීඩියෝ එකක් මිල ගන්න තියෙන තැන් එක්කම 🙂👍
ඇයි රාජපස්ස පරපුර ඕකෙ නැත්තෙ ඇයි?????
ඒකදිපතියෙක්ට පමනයි රටක් ගොඩ දාන්න පුලුවං හැබැයි ඔහු හොද හා දූශනයෙන් තොර විය යුතුයි ❤️
Ape raten me list 1ta nama daganne kauda?
😲Ammo darunu palakayo😮😠 kalakanni😠
Palawani eka magen 😉