Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තරිඳු අයියේ පරිස්සමෙන් බන්.. උඹ මේ ගහන ගේම අනිවාර්යයෙන් දිනන්නම ඕනේ.. රට වෙනුවෙන් මේ කරන කැප කිරීමට..❤❤
අනිවා
ශානි අබේසේකර විමර්ශකයාණනි , ඔබේ උකුසු ඇස මේ වන විටත් මේවා කෙරෙහි යොමු වී ඇතැයි විශ්වාස කරමි.....තරිඳු සහෝදරය, ගවේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව අතිශයින්ම ස්තූතියි........
Thank you malli .jesu phihitai.
ජයවර්ධන ඔබට ජෙසු පිහිටයි ජාතික මෙහවරට ජනතා දැනුවත් කරනවාට thanks පාස්කු ඉරිදා මිනිමරුවන්ට කොලපාට ලෙ වමනය
ගොඩක් වැදගත් තොරතුරැ !නිදුක් වේවා! නිරෝගි වේවා ! 💕🌹👊🙏🏻🔥🙏🏻🙏🏻🌹
තරිඳු අයියා..දිගටම updates ඕනෙ මේ යන විමර්ශන ගැන..
තරිඳු ජයවර්ධන මාධ්‍ය වේදියාට අපේ ගෞරවය අතිවිශිෂ්ට හෙළිදරව් කිරීම ජනතාව දැනුවත් කිරීම ගැන 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍🥰🥰🥰
තරිදු ඔයාගේ චැනල් එක ලංකාවේ මිනිස්සු මෙය බලන්නම් ඔන පරිස්සමෙන් කරන දෙයක් ඇත්තමයි තරිදු ඔබගේ කැපවීම පැසසිය යුතුයි. ශානිට අමතක වෙලානම් ඔබට පුලුවන් මතක් කර දෙන්න රටට ආදරෙ කරන අවංක දායබර මිනිසුන්ට මන් 🙏❤❤❤❤💐💐💐💐💐💐❤❤❤❤
Good job! Keep it up ❤❤❤❤
ආන්දෝලනාත්මක උණුසුම් හෙලිදරව්වක්. විමර්ශණ වහාම ක්‍රියාත්මක විය යුතුමයි. ස්තුතියි.
Good evening Tharindu. Easter Sunday lncident must be given priority. This is what I feel . Little by Little everything will come to light nicely. God Bless you
Thanks tharindu good explaine.
මේවගේ අපරාධ කාරයො ඉන්න රටක් මෙහෙම ඉතුරු වෙලා තියෙන එක පුදුම යි. මාධ්‍යවේදීන් ලෙස ඔබලා කරන අනාවරණය අගේ කරන්න ඕනෙ .
Thanks Tharidu
මහත්තයො පුලුවන්නමි ලලිත් කොතලාවල ගැන program එකාක් කරන්න එ මනුස්සයාව රාජපක්ෂලා මංකොල්ල කාලා මැරැවාලලිත් කොතලාවල කියන්නෙ මෙ රටේ ගොඩාක් කොල්ලො කෙල්ලන්ට jobs දිපු මනුස්සයේක්
❤❤❤❤❤❤
රටේ සිදුවුනු අපරාධ වැලලා දැමිමට ඉඩ නොදි අපරාධකරුවන්ට දඩුවම් ලබාදිමට ඔබ කරන මෙහෙය ඉතාමත් අගේ කලයුතු කටයුත්තක්
Tarindu J is doing a great job
🎉🎉🎉🎉
Thank u for the explanation ❤
හුටං ගෙනල්ලා ඇට දෙකෙන් එල්ලුවානම් ඔක්කොම වමාරිනවා...😅😅😅😅😅😅
මෙ අපාරද හෙලි කරනවාට 🙏
Good job .Well done
මුදලයි කාලයයි නාස්ති කරන්න අවශ්‍ය නෑනෙද ගෝඨාභයයි හිටං හුටා අරගෙන ඇවිල්ලා ්‍රශ්න කරා නං ගානට කවුද කරේ කියලා කියයි.දැන් සාමාන්‍යයෙන් මොනවාහරි දේකට කවුරු හරි මෙයාව සැකයි කියලා කිව්වොත් පොලිසියෙන් අරන් යනවනේ.ඒ වගේ මුළු රටම කියනවනෙ මේ කට්ටිය සැකයි කියලා ඒ අනුව අනුව අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන්නේ.
Good job
You are doing a great jobKeep up the good work
Good job Putha
Satahan radio එකෙත් මේ background එකමයි😂😂😂
Thanks ❤❤❤
අංකය සටහන් නොවන දුරකථන පහසුකම් ඒ කාලෙ මංත්‍රීල ඇමතිලට නම් තිබුන. මගේ හිතවත් මාතර පැත්තෙ එක්තරා මංත්‍රී වරයෙක් මටත් එවැනි අංකය නොපෙන්වන ඇමතුම් ගත්ත.
👍👍👍
ඇප් ස්ටෝර් එකේ තියෙනවා IMIE නොම්බර වෙනස් කරගන්න පුලුවන් වෙන ඇප් වගයක්. මම අහලා තියෙනවා VOIP VPN tunneling පාවිච්චි කරලා ටවර් වලින් රිංගන්න පුලුවන් කියලා. හොඳ වැඩ කාරයෙකුට මේවා nothing
හාන්ස්😮
💪💪💪💪💪✌
❤❤❤❤❤❤❤❤
❤
👍👍👍👍👍👍👍
දැන් නම් බය නැතුව අැත්ත හෙලි කරන්න පුලුවන් නේද.
කලිනුත් හෙලි කලා
😍😍😍😍😍😍😍😍😍
Justice is delayed day by day
Well done Tharindu, Yes, Shani could investigate about his own call for sure
The Authorities should get foreign help to obtain tecnology to curb such activities, This will be a danger even to the present ruling government.
සතොස සහල් ටෙන්ඩර් එක ගැනත් පුළුවන් නම් සොයා බලන්න, එතනත් ලොකු වංචාවක් තියෙන්නම ඕනී 🙏
අනූර එක්ක හොරා කන්න බැ
@inokakuda7621 😂😂😂
සුදු සියා කියලා මනුස්සයාව දන්නවාදරාජපක්ෂලා මරපු තව මනුස්සයේක් තමයි සුදු සියා කියන්නෙ
Aiyoo Sami oya waga wada karanna roa Malle 😅😅😅😅😅
Para rajapaksha ballo deela thiyana game
Me rate minissu maralama thiyenne. Police I.. armi..akai..STF akai..rajaya niladareen wagei...mun me rate pawata upan kalakanni 😢😢😢😢😢😢😢
Tharindula 10 k..Lankawata Vahama uvamanakara thibe...
Praweena Madyawedi kiyaganna hiruta kade yana apathayanta kiyademu ..madya wedin kiyanne tharindu wage sathya saaksi sahithawa idiripath karana , (sattambiyo nowana ) kondak thiyena (salli walata konda kada nogath ) minissunta kiyala
තරිඳු අයියේ පරිස්සමෙන් බන්.. උඹ මේ ගහන ගේම අනිවාර්යයෙන් දිනන්නම ඕනේ.. රට වෙනුවෙන් මේ කරන කැප කිරීමට..❤❤
අනිවා
ශානි අබේසේකර විමර්ශකයාණනි , ඔබේ උකුසු ඇස මේ වන විටත් මේවා කෙරෙහි යොමු වී ඇතැයි විශ්වාස කරමි.....තරිඳු සහෝදරය, ගවේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව අතිශයින්ම ස්තූතියි........
Thank you malli .jesu phihitai.
ජයවර්ධන ඔබට ජෙසු පිහිටයි ජාතික මෙහවරට ජනතා දැනුවත් කරනවාට thanks පාස්කු ඉරිදා මිනිමරුවන්ට කොලපාට ලෙ වමනය
ගොඩක් වැදගත් තොරතුරැ !නිදුක් වේවා! නිරෝගි වේවා ! 💕🌹👊🙏🏻🔥🙏🏻🙏🏻🌹
තරිඳු අයියා..දිගටම updates ඕනෙ මේ යන විමර්ශන ගැන..
තරිඳු ජයවර්ධන මාධ්‍ය වේදියාට අපේ ගෞරවය අතිවිශිෂ්ට හෙළිදරව් කිරීම ජනතාව දැනුවත් කිරීම ගැන 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍🥰🥰🥰
තරිදු ඔයාගේ චැනල් එක ලංකාවේ මිනිස්සු මෙය බලන්නම් ඔන පරිස්සමෙන් කරන දෙයක් ඇත්තමයි තරිදු ඔබගේ කැපවීම පැසසිය යුතුයි. ශානිට අමතක වෙලානම් ඔබට පුලුවන් මතක් කර දෙන්න රටට ආදරෙ කරන අවංක දායබර මිනිසුන්ට මන් 🙏❤❤❤❤💐💐💐💐💐💐❤❤❤❤
Good job! Keep it up ❤❤❤❤
ආන්දෝලනාත්මක උණුසුම් හෙලිදරව්වක්. විමර්ශණ වහාම ක්‍රියාත්මක විය යුතුමයි. ස්තුතියි.
Good evening Tharindu. Easter Sunday lncident must be given priority. This is what I feel . Little by Little everything will come to light nicely. God Bless you
Thanks tharindu good explaine.
මේවගේ අපරාධ කාරයො ඉන්න රටක් මෙහෙම ඉතුරු වෙලා තියෙන එක පුදුම යි. මාධ්‍යවේදීන් ලෙස ඔබලා කරන අනාවරණය අගේ කරන්න ඕනෙ .
Thanks Tharidu
මහත්තයො පුලුවන්නමි ලලිත් කොතලාවල ගැන program එකාක් කරන්න
එ මනුස්සයාව රාජපක්ෂලා මංකොල්ල කාලා මැරැවා
ලලිත් කොතලාවල කියන්නෙ මෙ රටේ ගොඩාක් කොල්ලො කෙල්ලන්ට jobs දිපු මනුස්සයේක්
❤❤❤❤❤❤
රටේ සිදුවුනු අපරාධ වැලලා දැමිමට ඉඩ නොදි අපරාධකරුවන්ට දඩුවම් ලබාදිමට ඔබ කරන මෙහෙය ඉතාමත් අගේ කලයුතු කටයුත්තක්
Tarindu J is doing a great job
🎉🎉🎉🎉
Thank u for the explanation ❤
හුටං ගෙනල්ලා ඇට දෙකෙන් එල්ලුවානම් ඔක්කොම වමාරිනවා...😅😅😅😅😅😅
මෙ අපාරද හෙලි කරනවාට 🙏
Good job .Well done
මුදලයි කාලයයි නාස්ති කරන්න අවශ්‍ය නෑනෙද ගෝඨාභයයි හිටං හුටා අරගෙන ඇවිල්ලා ්‍රශ්න කරා නං ගානට කවුද කරේ කියලා කියයි.දැන් සාමාන්‍යයෙන් මොනවාහරි දේකට කවුරු හරි මෙයාව සැකයි කියලා කිව්වොත් පොලිසියෙන් අරන් යනවනේ.ඒ වගේ මුළු රටම කියනවනෙ මේ කට්ටිය සැකයි කියලා ඒ අනුව අනුව අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන්නේ.
Good job
You are doing a great job
Keep up the good work
Good job Putha
Satahan radio එකෙත් මේ background එකමයි😂😂😂
Thanks ❤❤❤
අංකය සටහන් නොවන දුරකථන පහසුකම් ඒ කාලෙ මංත්‍රීල ඇමතිලට නම් තිබුන. මගේ හිතවත් මාතර පැත්තෙ එක්තරා මංත්‍රී වරයෙක් මටත් එවැනි අංකය නොපෙන්වන ඇමතුම් ගත්ත.
👍👍👍
ඇප් ස්ටෝර් එකේ තියෙනවා IMIE නොම්බර වෙනස් කරගන්න පුලුවන් වෙන ඇප් වගයක්. මම අහලා තියෙනවා VOIP VPN tunneling පාවිච්චි කරලා ටවර් වලින් රිංගන්න පුලුවන් කියලා. හොඳ වැඩ කාරයෙකුට මේවා nothing
හාන්ස්😮
💪💪💪💪💪✌
❤❤❤❤❤❤❤❤
❤
👍👍👍👍👍👍👍
දැන් නම් බය නැතුව අැත්ත හෙලි කරන්න පුලුවන් නේද.
කලිනුත් හෙලි කලා
😍😍😍😍😍😍😍😍😍
Justice is delayed day by day
Well done Tharindu, Yes, Shani could investigate about his own call for sure
The Authorities should get foreign help to obtain tecnology to curb such activities, This will be a danger even to the present ruling government.
සතොස සහල් ටෙන්ඩර් එක ගැනත් පුළුවන් නම් සොයා බලන්න, එතනත් ලොකු වංචාවක් තියෙන්නම ඕනී 🙏
අනූර එක්ක හොරා කන්න බැ
@inokakuda7621 😂😂😂
සුදු සියා කියලා මනුස්සයාව දන්නවාද
රාජපක්ෂලා මරපු තව මනුස්සයේක් තමයි සුදු සියා කියන්නෙ