පාස්කු ළං වෙද්දි TIDයට දෙහිවල බෝම්බකරු හොඳ වූ හැටි | Tharindu Jayawaradhana | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 49

  • @calistafernando1713
    @calistafernando1713 11 годин тому +4

    ස්තුතියි මෙවැනි අපරාධ ගැන සොයමින් ජනතාවට සිදු වුන අසාධාරණ ගැන ඇත්ත ජනතාවට පැහැදිළි කිරීම 👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💞💞💞💞💞💞

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 21 годину тому +9

    තරිදු ඔයාටම තමයි පුලුවන් රජය දැනුවත් කරන්න අපිව දැනුවත් කරනව වගේ ඔබ වැනි මාද්‍යවේදීන් ඉන්න එක රටට වාසනාවක් ❤❤❤❤❤🎉🎉🎉

  • @kolithamendis2780
    @kolithamendis2780 День тому +16

    උගුල ඇටවූ දඩයක්කරුවන් TID එකේ, පොලිසියේ ඉහල පුටුවල සිටි බව එදා මෙන් අදත් සමාජය සැක කරයි. ස්තුතියි.

  • @nxu5107
    @nxu5107 14 годин тому +2

    Very good analysis Tharindu. Thank you.

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 9 годин тому +1

    oba මාර ගේමක් දෙන්නෙ ඔහොම යන් ..

  • @dhananji9665
    @dhananji9665 12 годин тому +2

    Keep up Ur good work Thari❤

  • @dineshperera2599
    @dineshperera2599 День тому +5

    පාස්කු ඉරිදා මිනිමරුවන්ට වගකිවයුත්තන්ට.ලෙ හා.කොලපාට ලෙ වමනය පලයන්

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s День тому +13

    නාලකසිල්වා ඇරස්ට් කරන්නෙත් ප්ලෑන්එකේ කොටසක් වගේ
    ඉන්පස්සේ T I D එකේ අද්‍යක්‍ෂක විදියට ඉඳලතියෙන්නේ කවුද

    • @maghuraigurui9631
      @maghuraigurui9631 4 години тому +1

      @@KgNishantha-y5s stf den inna commander waruna

  • @travelmelbourne7623
    @travelmelbourne7623 5 годин тому

    හොඳ මාධ්‍යවේදියෙක් ජය

  • @gayansudarshana7810
    @gayansudarshana7810 14 годин тому +5

    ඊයේ වැඩසටහනත් මම බැලුවා.මටනම් තේරෙන්නේ එක දෙයයි.මේක රාජ්‍ය බුද්ධි අංශයේ උනුග්‍රහයෙන් වැඩේ උනි කියන එක රහසක් නෙවෙයිනේ.කරන්න තියෙන දේ වටේ කැරකි කැරකි විමර්ශනය කරන අතරේ දැනට හොදටම සැක උන් දෙතුන් දෙනෙක් අරනි හතරවෙනි තට්ටුවට අරන් ගිහිං ඇට තලන එක.ගානට කටින් පනී මොක⁣ද කොහොමද වැඩේ උනේ කියලා

  • @topmax2999
    @topmax2999 День тому +14

    මෝඩ සුරෙෂ් සලේ ගේ මස්ටර් පැලැන් එක.

  • @WickyMack
    @WickyMack День тому +5

    වටිනවා හැකි හැම එකක්ම බලනවා

  • @pererafrank6470
    @pererafrank6470 День тому +3

    ❤❤❤ බොහොම ස්තුතියි..

  • @WickyMack
    @WickyMack День тому +6

    මේක සාපයක් වීමට ඉඩ නොදි හොයන්නම ඕන

  • @calistafernando1713
    @calistafernando1713 11 годин тому +2

    ඔය පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයා ගැනීම මේ තරම් අසීරු ඇයි ඔය මිනීරුවන් තමයි අද නීතිය යට ගැසීම කරමින් තවමත් හොල්මන් කරමින් මේ අපරාධ ය යට ගසන්නෙ පැටලුනු නූල් බෝලයක් ලෙස සියල්ලම සගවන බල්ලෝ කවදා හෝ දවසක මුන් සේරම නීතිය ඉදිරියට ගෙන නිසි දඩුවම් දීම කළ යුතුමයි 💪🏽

  • @malanjayakodi9333
    @malanjayakodi9333 6 годин тому

    ඉතා හොදයි කියන්න ජයකොඩි ජයවේවා

  • @upulmak5037
    @upulmak5037 17 годин тому +2

    🎉💪👍👍👍

  • @SkyLark257
    @SkyLark257 День тому +1

    Tharindu, all Sri Lankans who value justice and the rule of law deeply appreciate your untiring efforts and commitment to bringing out the real truth behind the Easter bombings.

  • @holmana6281
    @holmana6281 День тому +4

    මට දැනෙන විදිහට කට උත්තර ලියපු නිළධාරීන් ගැන අවධානය යොමු කරන්න ඒ නිලධාරීන් සමහරවිට කාගේ හරී කීමකට උදව් කරලා තියනවා නැත්නම් ගානක් අරන් ඒක මට %ට දෙසීයක් විස්වාසයි ,මේවා හිතලා කරන්න පුලුවන් ඒවා නෙමෙයි මේවා ගැන නිළධාරීන් ප්‍රශ්න කල යුතුයි.

  • @pofansrilanka7345
    @pofansrilanka7345 День тому +2

    පූජිත් ජයසුන්දරත් සිදුවන්නට යනදේ ඉවකලත්, ඔහුගේ නිර්දෝෂීභාවය සඳහා TID එකට විමර්ෂන දිගටම කරගෙනයන ලෙස අනකලා වෙන්නත් පුලුවන්.

  • @MohammedNaheem-j8u
    @MohammedNaheem-j8u День тому +2

    V.good investigative journalism by you nd these too might help to find paasku culprits.

  • @nayanthara3277
    @nayanthara3277 15 годин тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 15 годин тому +1

    💐

  • @dineshwickramarachchi9163
    @dineshwickramarachchi9163 День тому +2

    Great

  • @amaliyadipita6906
    @amaliyadipita6906 День тому +1

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 День тому +2

    👍👍👍👍🎉🎉

  • @priyanthafernando5511
    @priyanthafernando5511 День тому

    🎉

  • @chandasomabandara6431
    @chandasomabandara6431 День тому +1

    🎉🎉🎉

  • @samwija4377
    @samwija4377 День тому +1

    ❤❤❤❤

  • @devyud5719
    @devyud5719 17 годин тому +1

    මේකෙ නම් කිසිම වැදගත් කමක් පේන්න නෑ. හරියට passport එකක් දීගන්න බැරි රටක FBI level එකේ investigation එකක් සිරි ලන්කන් TID එකෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ😂😂 මේකට කියන්නේ incompetence කියලා නැතිව master plan එකක් නෙවෙයි මොනවා හරි conspirecy theory එකකට set වෙන 😂

  • @kutkuy4399
    @kutkuy4399 День тому

    Muhamed ❤❤❤

  • @wasanthakumara9140
    @wasanthakumara9140 День тому +1

  • @holmana6281
    @holmana6281 День тому +1

    මට දැනෙන විදිහට කට උත්තර ලියපු නිළධාරීන් ගැන අවධානය යොමු කරන්න ඒ නිලධාරීන් සමහරවිට කාගේ හරී කීමකට උදව් කරලා තියනවා නැත්නම් ගානක් අරන් ඒක මට %ට දෙසීයක් විස්වාසයි

  • @mohamedjaufermohamedrifkha6229

    This vedio and the previous one is much enough to reveal the truth of Sunday Easter attack to investigators

  • @kiyasa.haleem361
    @kiyasa.haleem361 День тому

    Tharindu i think it's better to appoint u as a leader of CID.u will catch the main leader of easter attack quickly.goverment activation is very slow.

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 12 годин тому

    කවුද TID එකේ එවක අධ්‍යක්ෂ

    • @maghuraigurui9631
      @maghuraigurui9631 10 годин тому +1

      Stf lokka den inna waruna

    • @kasunkasthuriarachchi5911
      @kasunkasthuriarachchi5911 5 годин тому

      @@maghuraigurui9631😂😂😂😂 එහෙම නම් තව මොන conspiracy ද ? ර්ක තමයි සියල්ල දත් තරිදු උගේ නම නොකීවේ😂🥴🤦🏼‍♂️

    • @maghuraigurui9631
      @maghuraigurui9631 4 години тому

      @@kasunkasthuriarachchi5911 🤣 pora ජනාධිපති කොමිෂන් සබාවේ dhi kiwa team ekak yeuwwa zaharange wife ge gewal walata cid eken kiwa kiyala eyala a gena balanne.team dekak giyoth prashna wei kiyala

  • @chandimabandara1995
    @chandimabandara1995 День тому

    Mekata police un waradi na..
    Thanikarama buddiansaya ballo..Pasku gahuwe..Balu Desshapaluwo Rajakarawannai

  • @dineshshankar4377
    @dineshshankar4377 6 годин тому

    පුතේ උඹ හිතාන ඉන්නෙ උඹ මහ ලොකු වැඩ කරයෙක් කියල.
    මේකෙ කොමෙන්ට් කරපු අය හිතාන ඉන්නෙ උඹ මරම පොරක් කියල 😂
    උඹ මේ කරන්නෙ කඩේ යාමක්
    ඒ කාටද කියල හෙලි කරන්න පුළුවන් අපිට..
    පුතේ... උඹත් එහෙනම් වලං හෝදනව එහෙනම් 😂😂😂

    • @medialksrilanka
      @medialksrilanka  5 годин тому

      හායි.. රිදෙනවානේද ඇත්ත කියද්දි? අපි දන්නවා ඕවා කියද්දි පාස්කු කුමන්ත්‍රණකාරයන්ටයි එයාලගේ හෙංචයියන්ටයි රිදෙනවා කියලා 🙃

  • @031mith
    @031mith День тому +1

    samahara comment dakiddi hina yanawa. oyage denata lankawe apita wiswasama investigative journelist oya

  • @chandimabandara1995
    @chandimabandara1995 День тому

    Vena Ratawala buddiansaya enne Rate minissu Rakinna..Me Jara Rate buddiansaya korala thiyenne Balu Desshapaluwonta oni vedihata Rata gini thiyana akane...Lajjai mun gana...

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz День тому

    ❤🎉 me tharindu wadak naha oba thumage pahadili keereema ithama ihalai numuth TID prasanna alwis kiya ekawai wakista wa arrest karanam oya okkoma danaganna thibba tid alwis la kare boruwata civil law eke case karayanwa arrest karala unta PTA gahala thiyagena pasku praharaye maha molakaru WANGEN SAHA REAL LTTE KARAYANGEN JARAWA KAWA GOTA GE UWAMAMAWATA

  • @chamaraya2003
    @chamaraya2003 22 години тому

    ❤❤❤