දත්ත මංකොල්ලය ඉන්දියාවට බාරදෙයි

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 289

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 11 днів тому +3

    Darshana this is a good conversation ,citizens need to understand.love and respect you Darshana.

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 12 днів тому +13

    ඇත්තටම පුතා මම එකගයි. පුතේ ඔයා අරගලය වෙලාවෙ සිරගත කරපු වෙලාවෙත් හොදටම දැනුන.. 👍👍👍

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 12 днів тому +7

    Excellent Wasantha. We will keep watching. It sounds true

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 7 днів тому

    ෙහාදම පැහැදිලි කිරිමක්…❤ ස්තුතියි ඔබ ෙදපලට❤❤

  • @narentenn
    @narentenn 12 днів тому +6

    His argument is not antigovernment, yet 100% true. We have to be serious about handing biological data to other countries. I appreciate your effort to enlighten authorities.

    • @Sasanka197
      @Sasanka197 12 днів тому

      Agree

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      This is the norm in the world. ​@@Sasanka197 . You don't want to start living in a cave anymore

  • @dayawijekoon5583
    @dayawijekoon5583 12 днів тому +3

    Very Very good criticism!

  • @chamaraya2003
    @chamaraya2003 12 днів тому +7

    මේක ගැන කතාකරන්na cyber security expert කෙනෙක් හරි. අඩුම ඒ වගෙ දෙයක් හදාරලා තියන කෙනෙක් ගෙන් අහන්න ඔන. තමන්ගෙ මතෙ දරන කෙනෙක් ගෙන්නල එයාගෙන් අහන එක නෙවෙයි

  • @System-change-SL
    @System-change-SL 12 днів тому +23

    දැන් ෆෝන් එකක ඇගිලි සලකුණ තියල අපේ දත්තයන් ඇමෙරිකාවට දෙනවාද අපි හලෝ?
    ඒවා දත්තයන් විදිහට කෝර්ඩ් එකක් හැටියට save වෙනවා මිසක් ඇගිලි සලකුණක් ආපසු වෙනත් හොර වැඩකට යොදවා ගන්න බෑ. මේ උන්නැහේලට ඕනෑ ආණ්ඩුව මේ කරන වෙනස කරන්න නොදී ආණ්ඩුව වට්ටන්න. නැත්නම් මුංට පැවැත්මක් නෑ. හැමදාමත් පාරේ සටන් කරන්න පුළුවන්ද මිනිසුන්ට? දියුණු රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නැද්ද

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 12 днів тому

      උබල වගේ ගොන්නුන්ට හරියන්නෙ අනුර වගේ පතෝලයෙක් තමයි..

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 12 днів тому +8

    ඉතාම බරපතළ තත්ත්වයක් වහාම රජය මේ පිලිබදව සිතා බැලිය යුතුයි මේක නොකලයුතුයී 😂😂😂😂😂😂😂😂

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      This is the norm in the world now. Please learn some computer science. You don't want to live in a cave again

  • @nuwanperera8140
    @nuwanperera8140 11 днів тому

    අනාගතයේ රටේ විපක්ෂ නායකයා ..වසන්ත මුදලිගේ ..හොද වැඩසටහනක් ..ස්තූතියි ...🌹🙏🤝👍💪

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 11 днів тому +1

    ජයවේවා වසන්ත 🎉 යුගයේ අවශ්‍යතාව විකල්ප දේශපාලන පෙරමුනක් 😊

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 12 днів тому +2

    ජයවේවා 🩷🙏

  • @DamikaPerera
    @DamikaPerera 12 днів тому +1

    වසන්ත මුදලිගේ ඔබට ජයවේවා .ඔබව දැනගත් කාලයේ සිටම ඔබ ආපිට වීරයෙක්.ඔබ කයිවාරු කාරයෙක් නොවේ.ඔබට අපේ සහය අනිවාර්යයෙන් ම.එදාසිටම අපි ඔබට ගරු කරනවා.

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 12 днів тому +32

    මම ලෙංකිකයෙක් ඉන්නේ ජපානයේ මමත් මගේ අනනයතාවයට ඔය සියල්ල
    ජපානයේ එයාර්පොට් එකේදි අනිවාර්යයි. ගෙනෙන තර්ක පුහුයි වසන්ත. අරගලයට අපාත් මෙහෙ ඉදන් උදව් කල බව ඇත්ත. ඒත් රටක දියුනුව වෙනුවෙන් විය යුතු දේවල් වි යුතුයි. ජපානය දියුනු වෙන්නත් අපේ රට නොදියුනු තත්වයේ ඉන්නත් ඔබලා වගේ අයගේ වැරදි මත නිසයි.

    • @koekloeren3797
      @koekloeren3797 12 днів тому +3

      ඌ හිතන් ඉන්නේ ඌ ඔක්කොම දන්න මහ දන මුත්තා කියලා,,අපි ඉන්නෙත් යුරෝපයේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 12 днів тому

      @@bhagyahiguchi1611 විදේශ රටවල් වල ඉන්න අය ඔය digital හැදුණුම් පත ගැන දැනගෙන හිටියා ට .රටකට තියා කටුනායක airport එක ඇතුළට වත් ආපු නැති හත්දාපිට්සර ඉන්න මිනිසුන් ට මුන් බිල්ලන් මවනව .මේ වසන්තය visit එහෙකට හරි ඩුබායි රටට හරි ආවා නම් ඌට තමන්ගේ අයි ස්කෑන් එක දෙන්න වෙනවා මූට බැ කියන්න ද .ධර්ශන තොත්ත බබා ඌත් ඇවිල්ලා තියෙනවා එතකොට අයි ස්කෑන් එක airport එකේ දි නොදි ද ආවේ .මෙහෙට මොකා ආවත් ඒක කරනවා residence visa එකට අනිවාර්යයෙන් filter මාක් අයි.ස්කෑන් එක දෙන්න ඕනෑ .විසා එක අයි.ඩ්.එකට තියෙන්නේ .අපි මුදල් යවන්න exchange එකට ගියත් අයි.ඩ්.එක ඕනෑ .විසා නැතුව පැනලා ඉන්න එවුන් උන්ඩ් විදියට සල්ලි යවනවා .අනික මොනම විදියට වත් හොරකමක් කරන්න බැ ඇඟිලි සලකුණු වලින් අල්ලා ගන්නවා .අනික මෙහෙ හොර වැඩක් කරලා deport කරපු කෙනෙක් ට මේ රටේ කිසිම airport එකකින් වත් එන්න බැ අයි.ස්කෑන් කරපු ගමන් අහුවෙනවා .ලංකාවේ හොරු බයයි ඔය digital අයි.ඩ්.එකට .

    • @chandanaliyanage6656
      @chandanaliyanage6656 12 днів тому +1

      even UAE airports obtain eye scan.. finger scan. etc; Don't make false alarm...

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      Science subjects කරපු නැති එකේ වරද.

  • @samankumara9623
    @samankumara9623 12 днів тому +8

    ඔබහරි මම එකඟයි

  • @senukchandila4050
    @senukchandila4050 11 днів тому +1

    බුදුන් වදිමින් ඔබගේ ජීවිතය රකුසන්ගෙන් බේරාදෙන්න කියලා අපි ඉල්ලුවා පුතේ. ඔබට ජය වේවා🎉🎉🎉🎉❤❤❤

  • @Dinidu_Nanayakkara
    @Dinidu_Nanayakkara 11 днів тому +2

    යකෝ ලෝකේ දියුණු හැම රටකම තියනවා ඩිජිටල් ID එක, ලෝකේ එච්චර දියුණු නිදහස ගැන හිතන මිනිස්සුන්ට වඩා මේ රටේ ඉන්න ලිං මැඩියන්ට තියන්නෙ මාර ප්‍රශ්න😂😂😂

  • @koekloeren3797
    @koekloeren3797 12 днів тому +19

    වසන්ත උබේ ගොං කම දන්නේ රටින් පිට ඉන්න අය ,, උබේ වැදි බණ

  • @chandravithanage6704
    @chandravithanage6704 12 днів тому +18

    මෙයා කතාකරන්නෙ ICT field එකේ එක්ස්පර්‍ර්ට් කෙනෙක් වගේ. දන්නා දේයි නොදන්නා දේයි හැම එකක් ගැනම කතා කරනවා. ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නැතුව කතා කරනවා.

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 12 днів тому +1

      මූට තියෙන්නේ සීයත් එක්ක ගිහිල්ලා හේනක් කොටා ගෙන ඉන්න මූදන්න ඩිජිටල් තාක්ෂණයක්් තියෙනවද විශ්වවිද්‍යාලයේ ඉන්නකම් අරගල කර කර හිටියේ මූ හෝඩිය පොතවත් දන්නෑ

  • @gayansamaraweera536
    @gayansamaraweera536 12 днів тому +5

    76ක් නම් ඕන නෑ අර කියපු 3 නම් වසන්ත ලෝකේ ගොඩක් රටවල් වලට යනකොට air port එකේදිම ගන්නවා.ID එකට.මම ඉන්නෙ කොරියාවේත් ගන්නවා.ඔයාලා කෙන්ද කන්ද කරන් දගලන්න එපා.ඔයාලට ආදරේ නිසා කියන්නේ..ඔය දේශපාලනය හොද නෑ.සාධාරණ විවේචන අපිත් කරනවා ආණ්ඩුවට .

  • @gayanifernandes941
    @gayanifernandes941 12 днів тому +2

    Vasantha putha our mother land hero 🙏❤️💐

  • @rihao2012
    @rihao2012 12 днів тому +1

    I agree with WM what he said was correct about the digitisation of ID

  • @jayanthalok4080
    @jayanthalok4080 11 днів тому

    Constructive criticism is good 👍 ❤

  • @samithasck9477
    @samithasck9477 11 днів тому

    බොහෝම වටිනා පැහැදිලි කිරිමක් .. ඇත්තටම අපේ වගේ අනරක්ශත රටකට මේ ඩිව්ජල් හැදුනුම් පතා හැදිම අවදානමක්... ☹️☹️☹️

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 12 днів тому +4

    සම්පුර්ණ ඇත්ත 👍🙏කතාව

    • @AAwijesinghe-jz5ct
      @AAwijesinghe-jz5ct 12 днів тому

      කිසිම කනස්සල්ලක් නැ අවුරැදු 75 ක විනාස වුන රට දැන් පිල්ලේ හරියට වැටේන්න ඇවිත් වසන්ත ඔබ වැනි අය රටේ ආනාගතය බාරගෙන ධනේෂ්වර පංතියෙන් රට ගලවාගෙන පිඩිතයට ලස්සන රටක් ලස්සන ජිවිතයක් නිර්මානය කරන්න

  • @victornimalfernando8061
    @victornimalfernando8061 12 днів тому +2

    වසන්ත ඔයා මාලදිවයිනට යන්නත් ඔය කියන දත්ත ඉමිග්‍රේශන් එකෙන් ගන්නවා.ඔයා ලින්මැඩි ටොක් දීම ඔබේ දැණුම පේනවා.හොරකම ට හිත ඇත්තෝ මෙයට විරුද්දයි.

  • @liri5772
    @liri5772 11 днів тому +2

    මාස තුනෙන් ආර්ථිකය හදන්න නම් මැජික් බලයක් තියෙන්න ඕන , මාළිමාව ආර්ථිකය හදන්න පටන්ගත් බවක් පෙනෙන්න තියනව , ඩිජිටල් ක්‍රමේ හොද නරක දෙකම තියනව , ඒ වගේම මේ දෙන්න ගැන සැකයකුත් අපට තියනව 😂😂😂

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 12 днів тому +2

    Australia there is NO DIGITAL CARD

  • @manjula2050
    @manjula2050 12 днів тому +13

    වසන්ත මේ මොහොතේ දරන මතයට මම එකග නෑ.

    • @denzilpeiris492
      @denzilpeiris492 11 днів тому

      I agree, because, this technology is in use today. For example, Facebook has 3.07 billion monthly active users, while WhatsApp has over 2.95 billion active users. Then Linked in jas, 1 billion members in more than 200 countries and territories worldwide. If you are using a phone connected to the internet, that alone can give any government to trace all your activites. However I agree on his key point. Why is India funding?

  • @travelbirds5586
    @travelbirds5586 12 днів тому +12

    වසන්ත මේ මොහොතේ දරන මතයට මම එකග නෑ.
    ඒත් ගෝටාබය කියන කාලකන්නියා සහ උගේ කාලකන්නි ආන්ඩුව පන්නා දැමීමට ඔබ කල සේවය ප්‍රශංසනීයයි. ❤❤❤
    Salute 🫡

    • @r.rfernando-fg6lf
      @r.rfernando-fg6lf 12 днів тому

      රටේ පුධානියට ගරැ කරන්න.එහෙම බැරිනම් උබ ජාතක වෙලාතියෙන්නේ ගෙදර බල්ලට.

  • @FrankDissanayake
    @FrankDissanayake 11 днів тому

    ඒ වගේම මේ සදහා නිවැරදි ආරක්ශන පද්ධතියක් යොදාගැනීම වැදග්ත් බව මගේ අදහසයි ....

  • @madudissa7002
    @madudissa7002 12 днів тому +7

    මෙි වගේ පිස්සෝ එදත් හිටියා අදත් ඉන්නවා....

    • @SamanthaSenanayaka-v7i
      @SamanthaSenanayaka-v7i 12 днів тому

      Muta Anna kiyanna kuwiat walata kiyala denna

    • @Sasanka197
      @Sasanka197 12 днів тому +1

      There are a lot of defenders of this disastrous government decision.

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      වසන්ත කලේ Arts subjects. ඒක හොඳට පෙනෙන්නට තිබෙනවා

  • @KIRIWELLAGERamya
    @KIRIWELLAGERamya 12 днів тому +1

    Good advice

  • @vrsam7611
    @vrsam7611 12 днів тому

    Good discussion

  • @lakshmanperera9791
    @lakshmanperera9791 12 днів тому +10

    ලී කුවාන් යු ආවත් ලංකවේ දේශපාලනයට උබලා ඒත් වැරැදි කියනවා,උබලත් එක්ක ලංකව හදනවා බොරු.

  • @Sasanka197
    @Sasanka197 12 днів тому

    👍👍👍❤❤❤

  • @terrencemg
    @terrencemg 12 днів тому +10

    අපි ලංකවෙන් එලියට ගියොත්, තේරෙනවා ඩිජිටල් තාක්ෂණයේ වැදගත්කම, මුළු යුරෝපයෙම passport වලට මුහුණු ඇතුළත් කරලා තියෙන්නෙ.ඔයාල කරන්නෙ ආණ්ඩුව කරන හැම දේටම විරුද්ධ වෙන එක නේද?.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 12 днів тому +4

      මෙයාලා පාර්ලිමේන්තුවෙන් එළියේ රට පාලනය කරන්න හදන අය.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 12 днів тому

      එකෙක් කමෙට් එකක් ලියලා ලංකාවේ ඉදිරියට බිහි වෙනවා ලු මුලු ලෝකෙම යටත් කර.ගන්නා නායකයෙක් ඌ හොයන්න ලු ඔය ජීව දත්ත ගන්නේ කියලා .ඕක ලියපු එකා ඉයේ වික්‍රමආච්චි හොර තෙල් වෙදා ගෙ vedio බලලා ඕක ඉයේ ඌ තමා කිව්වෙ .තෙල් වෙදා ඩුබායි ආවේ උගේ ගෑනි එක්ක එතකොට උගේ අයි ස්කෑන් නොකර ද දන්නේ නැ ඩුබායි airport ඒකෙන් එළියට ආවේ .ආන්ඩුව වැටෙන කල් බලා ගෙන ඉන්න තවත් එකෙක් .ලංකාවේ මිනිස්සු එක එක බිල්ලන්ට අහුවෙනවා මිත්‍යාව පස්සෙ දුවන ගෝත්‍රිකයන් කවදානම්.ලෝකෙ දකීද.

  • @kanthiadikari1700
    @kanthiadikari1700 12 днів тому +9

    දැනටමත් google හරහා ඔය කියන විදිහටම කෙරෙන්නේ නැද්ද....

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 12 днів тому

      නැහැ කොහෙද එහෙම වෙලා තියෙන්නෙ? ඒව අවභාවිත කලා කියල කොහෙද ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙ? හැබැයි ඉන්දියාව එක පාරක් අපේ ඩේට හොරකම් කරල මාට්ටු උනා නේද? ඔව් උනා එක තමයි මේ ප්‍රශ්නය 😊😊😊

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 12 днів тому

    Very good

  • @bihansudara8809
    @bihansudara8809 12 днів тому +2

    Wasanthaya maha buruwek

  • @sandunsandun9896
    @sandunsandun9896 12 днів тому

    සහතික ඇත්ත

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 12 днів тому +6

    ඉන්දියාවත් එක්ක හැදුනුම් පත හදන වැඩෙ කරන්න වෙන්නෙ නැහැ කලිනුත් කරන්න ඇවිත් කරන්න බැරි උනනානෙ. ඉන්දිවාට ඇයි ඔය තරම් අමාරුවක් අපිට හැදුනුම් පත හදලා දෙන්න. ඉන්දීයාව හොයනවා අනාගතෙ ලංකාවෙන් බිහි වෙන ලොක පුජිත නායකයාව එක අපෙ රටෙ උන්ට වාඩ හොදට ඉන්දියාව දන්නවා අනුර කුමාරගෙ අන්ඩුව හැදුනුම් පත හදන වැඩෙ ඉන්දියාවත් එක්ක කරන්න ගියොත් ගොටාබය ගිය පරෙම යන්න වෙනවා

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 12 днів тому

      නොදන්න දේවල් කතා කරන්න එපා කියනවා ඒ ඩිජිටල් ඇඳුනුම්පත හදන්න මේ ලංකාවේ දැනුම නෑ ඒවා හදන කොම්පැනි කිහිපයයිියෙන්නේ තව එකක් උඹලා හිතන තරම් මේ ආණ්ඩුව එලවන්න හම්බෙන්නෑ ගෝඨාභයට හිටියේ පොන්න සෙට් එකක් එහෙම අවතෙක් සියලු කරලා මේක එළවන්න ලෑස්ති වෙන්න එපා උඹ දන්නැත්තං අසූඅට අසූ නමය ගැන කායෙන් හරි අහලා දැනගනී මේක ජීවිත පරිත්‍යාග කරලා හදපු ආණ්ඩුවක් උඹල වගේ පොන්නයෝ* මේකේ නෑ

  • @radhasylva3068
    @radhasylva3068 12 днів тому +1

    We agree with you 100% don’t need to take personal human body scan information to get a identity card trust your citizens all are not criminals

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      This is the norm in the world now. You don't want to live in a cave again

  • @romiyoalex8629
    @romiyoalex8629 12 днів тому +5

    ඉන්දියාව ශ්‍රිලංකා වේ රාජ්‍ය ආරක්ෂක පද්දතිය 1 පාරක් හැක් කලා

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe 12 днів тому

    ❤❤❤❤❤❤❤

  • @WorldlyBuzz
    @WorldlyBuzz 12 днів тому +3

    වැද්දෝත් එක්ක මොන ඩිජිටල් කතාද? ඔව්ව කතා කරන්න ඔන්නේ හොදට ඉගෙනගත්ත , ලෝකේ දැකපු වැඩක් කරපු මිනිසුන් එක්ක. එහෙම නැතුව මේ වගේ ලින් මැඩියො එක්ක නෙමේ කැම්පස් එකේ ව්බාග පේල් වෙවි මිනිසුන් ගේ සල්ලි නාස්ති කරන

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 12 днів тому +1

    පිස්සුුනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ruwanranawake5672
    @ruwanranawake5672 12 днів тому +6

    Germany, Estonia, Nigeria, Thailand , Pakistan Brazil Malaysia do you have digital IDs with biometrics. it is a growing trend.
    Concerns about foreign involvement in national projects can definitely arise, especially with sensitive data like digital IDs. It’s important for there to be transparency and trust, along with clear regulations to protect citizens’ data and privacy and I have all the confidence that the NPP government will ensure there is the case.
    💪🏽🇱🇰

  • @KithsiriJayasekara-h8r
    @KithsiriJayasekara-h8r 12 днів тому +14

    ඉතින් මගේ ඔය ඔක්කොම කොරියාවට දුන්නා මන් අතල් ඒකෙ ඉන්නෙ 😂😂😂😂 රෙද්ද තාම .නිදහස. උපරිමයෙන් මිනිස්සු වරදී කරන්නේ නැහැ එතකොට

  • @dionreliable4770
    @dionreliable4770 7 днів тому

    නියම හෙල කොල්ලෙක් ❤

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 12 днів тому +12

    රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්ව ගමන් වසන්තගේ බයාදු වහල් භාවය පෙන්නුම් කරා. කාටවත් වහලෙක් නොවෙන් වසන්ත

  • @sdvlog69
    @sdvlog69 12 днів тому +2

    Mobile එකේ මම බලනවා භාන්ඩයක්, පස්සේ මම යනවා supermarket එකට, ඒකෙ digital advertisement දිහාබලනවා. මෙන්න මම බලපු භාන්ඩය ඒකේ display වෙනවා😮 digital marketing

    • @dayaprana77
      @dayaprana77 11 днів тому

      It is called AI . This is the norm in the world now. Don't worry too much

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 12 днів тому +2

    ඔස්ට්‍රේලියාවට Australia Identity card එක 1990 ගනන්වලදී රජය ගේන්න උත්සාහකලා. නහුත් ජනතාව විරැද්ද උනනිසා අද වනතුරැ ජාතික හැදුනුම්පතක් නැත❤

  • @malindapramuthgunarathna5890
    @malindapramuthgunarathna5890 12 днів тому

    Hari deta hari kiyann waradi deta waradi kiyann puluwn wenn onii👍good job🎉

  • @ruwandesilva4905
    @ruwandesilva4905 11 днів тому

    චිත්තාම හාස්‍ය සමග නැවත කරලියට!!!
    🤗🤗🤗

  • @nihalranjithdeewapurajage2360
    @nihalranjithdeewapurajage2360 12 днів тому +4

    Wasantha..uba..harakek..uba..waddek

  • @Nondiya
    @Nondiya 12 днів тому +5

    වසන්ත ඔබගේ මතයට මම එකග නැහැ. ජාතයන්තරයට මේ දත්ත අවශ්‍ය. Passport එකේ මේ දත්ත නැතිනම් ශ්‍රී ලංකාවේ passport පිළිගන්නේ නැහැ.

  • @nuwanperera8140
    @nuwanperera8140 11 днів тому

    අනුර කුමාර = වසන්ත මුදලිගේ ..❤🌹🙏🤝👍💪

  • @ashikastouter6086
    @ashikastouter6086 12 днів тому +2

    පුරවැසියන් ගේ පෞද්ගලිකය නැති වෙනවා. ID එකට photo එකයි ඇගිලි සලකුණයි තිබුනාම ඇති. අනිත් එක වෙන රටවල් වල කරන හැමදේම අපි කරන්න ඔනේ නෑ. වෙන රටවලට අපේ තොරතුරු දෙනවට අපි කැමති නෑ . පුරවැසියන් ලෙස අපි මේකට විරුද්ධ විය යුතුය .

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 12 днів тому +3

    ගින්දර හොඳ සේවක්යෙක්ද ? මේ අනන්‍යතා හඳුනාගැනීමේ ක්‍රමය / පද්ධතිය නිර්මාණය කර ඇත්තේ රජයට හෝ අන් ක්ෂේත්‍රයේ පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීමට සහ සතුරාගෙන් මිතුරාට / සොරා පැවසීමට හැකි මාර්ගයක් ලෙසය. නමුත් අනන්‍යතාවය හෙළි කිරීමේ අවදානමක් ඇති අතර, ඔවුන් පළිගැනීම් වලට නිරාවරණය විය හැකිය. මේ දඬුවම් කිරීම හෝ බැහැර කිරීම සඳහා යාන්ත්‍රණයක් බවට පත්වීමේ අවදානමක් ඇත.

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 12 днів тому

    ජීව දත්ත සහ ජයිවමිතික දත්ත කියන එක නොදන්න උන්ට මේ කතාවෙ බරපතලකම තේරෙන්නෑ කොහෙත්ම.

  • @antonfernando7588
    @antonfernando7588 11 днів тому

    මේ වගේ ගම් කබරයෝ ඉන්නා රටක් ගොඩ නගන්න බොහොම අමාරුයි ,,

  • @kumargodawatte5395
    @kumargodawatte5395 12 днів тому +8

    Italie, France ID වලට Finger print ගන්නව. UA-cam, Facebook app Phone එකට download කරනකොට අපේ දත්ත විශාල ප්‍රාමනායන් ලෝකය පුරාම පැතිර යනවා.

  • @prabodhajayawardena6126
    @prabodhajayawardena6126 12 днів тому

    Could you please follow this up and divulge the findings of Wasantha's RTI findings.

  • @MalaniWimalasena
    @MalaniWimalasena 12 днів тому

    මේවාට ඉඩ තියන්න එපා.ජනයා දැනුව්ත්
    කරලා අපි නැගී සිටිමු.

  • @ChandanakumaraAbeysinghe
    @ChandanakumaraAbeysinghe 12 днів тому +1

    වසන්ත නම් ගු. ගු. නම් වසන්ත

  • @ChrishanthantonyAngilipo-ws1cy
    @ChrishanthantonyAngilipo-ws1cy 12 днів тому +1

    හයියෝ මමත් ජීවත් වෙන්නෙ යුරෝපේ.එහෙමනම් මුලු ලන්කාවෙම කිව්ආර් කෝඩ් තියෙන කැමරා දාන්න වෙයි ඔය කියන දේ වෙන්නනම්.

  • @shanthaperera2571
    @shanthaperera2571 12 днів тому +2

    හරිබං ඩිජිටල් අයි ඩී නැතුව වැඩක් කරගන්න බැරි වෙනකොට නහයෙන් අඩාගෙන ඇවිත් හදාගනී උබලත්...යකෝ දියුනු රටකට ඇවිත් බලපං මේ රටවල්වල මොනතරං වේගයෙන් වැඩ කරනවද කියල...හොස්පිටල් එකට ගිහින් පින්ගර් තියපු ගමන් මගේ අතීතයේ රෝග විස්තර ඇතුලු සියලුම තොරතුරු සහත ප්‍රින්ට් අවුට් එකක් සහ හමුව්යයුතු වෛද්‍ය වරය සහ කාමර අංකය ටෝකන් අංකය සියල්ල තපත්පර තිහක් ඇතුලත අතට එනව....උබලගෙ කුහක කම පැත්තකට දාල රට දියුනුවෙන එකට බදා නොකර හිටපල්ල...

  • @shanthaperera2571
    @shanthaperera2571 12 днів тому +1

    අනේ බයිල ගහන්න එපාබං හොරෙක් ජඩයෙක් නෙමෙයිනං බය වෙන්න අවශ්‍යම නෑ....නාගානන්ද වගේ කුහක ලයින් එකෙන් තමයි උබලත් ඕක අල්ලන්නෙ...මම ඉන්න රටේ ස්වදේශිකයො විදේශිකයො ඔක්කොටම ඩිජිටල් හැදුනුම් පත් තියෙනව.....මොබයිල් අයි ඩී එකෙන් තමයි හැම ගනු දෙනුවක්ම කරන්නෙ....

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 12 днів тому +1

    පල පල බං . හරක වැටපන්නට පසු ගෙට්ටු වහල වැඩක් නෑ

  • @Alubomulle
    @Alubomulle 5 днів тому

    බණ සහ ආත්ම වර්ණාව දිග වැඩියි. +2 වලින් අහන්නෙ.

    • @Alubomulle
      @Alubomulle 5 днів тому

      මේ තරුණ දරුවා ගැන
      නොවෙයි,කොමෙන්ට් එක.

  • @asankajayawardena9719
    @asankajayawardena9719 12 днів тому

    All what he says is available currently even without having digital ID. CCTV is with facial recognition technology too is available! Doesn’t make any sense since already phones have all the data the digital ID wants .. issue is going to be cost, Annual Maintenance Cost. Data protection act should be further tightened

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 12 днів тому +5

    වසන්ත යම්යම් දේවලින් රටේ යම් තරමකආදරයක් ප්‍රසිද්ධියක් ලබපු චරිතයක්.. මේ බයිලා වලින් වෙන්නේ ඵ්කත් නැති වෙන ඵක විතරයි

  • @lalithbopitige4712
    @lalithbopitige4712 11 днів тому

    අමු මීහරක් කතාවක්

  • @SwarnaLata-i4k
    @SwarnaLata-i4k 12 днів тому

    සේර හරි

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 12 днів тому +1

    තව මු හිතන් ඉන්නේ ඉන්දියාවෙන් දෙන system එකෙන් උන්ට data අදින්න පුළුවන් කියල. හරියට ඒ ගැන හොයල බැලුවනම් තිනෝ එක දෙන්නේ full open source විදියට එකේ තින එක code line එකක් ගානෙ අපෙ අයට චෙක් කරල බලන්න පුලුව්න් සහ data ස්ටොර් වෙන්නෙ අපෙ රටෙ servers වල

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 11 днів тому +1

    Dharshana this suggestion is wrong. Even in western countries they some times get companies from overseas to do this kind of work. Those data does not go to the company. That stays with the government authority. What the company does is only do the system for Sri Lanka as our requirements. This person is making a totally wrong claim😂😂😂😂😂😂

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 12 днів тому +1

    Nikam go katha nokara inna wasantha

  • @gauthamr4537
    @gauthamr4537 12 днів тому +2

    Mr Dharshan’s… You are a known journalist… now you are old….only the computer system will be purchased from India… and the data is supposed to be managed by srilankan organisation… so please don’t miscommunicate …this is what is happening always.. eleven all the known organizations including banks use computer. Software sof other countries…please think positively

    • @WorldlyBuzz
      @WorldlyBuzz 12 днів тому

      This Dharshsna is a media prostitude

    • @Sasanka197
      @Sasanka197 12 днів тому

      Are you sure that only the computer system will be purchased from India? Aren't you aware of the political mechanisation of India? Don't take everything at face value.

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 12 днів тому +1

    Iam living in Germany and worked in many European Union countries i have a digital id card also digital financial card a digital insurance card also a electronic passport and if i travel in any of the Eu ( European Union) countries all these countries have access to check any of my documents and also i can use my medical insurance card in any Eu country's so if they don't have access how can they give me medical treatment this has been from many years back primitive people don't understand this but a country to develop and to avoid curraption it should adapt systems for examples my medical history is in the system so wherever i go in eu countries doctors can get an idea about my medical situation may be i dont speak the language or if i an unconscious

  • @darshanadesilva8140
    @darshanadesilva8140 12 днів тому

    He should understand what are criteria’s requirements.

  • @senukchandila4050
    @senukchandila4050 11 днів тому

    වසන්ත පුතා කියන කථාව බරපතලයි.ID සම්බන්ධව කියන කථාව බරපතලයි. රජය මේ ගැන අවධානය යොමු කල යුතුය.😮😮

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 12 днів тому +2

    Darshana as a person who has travelled around the world i didn't know that you are so ignorent the world today is much more developed than you think in systems and specifically privacy of people

  • @Blarten1337
    @Blarten1337 12 днів тому

    ගෙනෙන තර්ක පුහුයි වසන්ත. අරගලයට අපාත් මෙහෙ ඉදන් උදව් කල බව ඇත්ත. ඒත් රටක දියුනුව වෙනුවෙන් විය යුතු දේවල් වි යුතුයි.

  • @nihaljayakody9278
    @nihaljayakody9278 11 днів тому

    complitely true

  • @koekloeren3797
    @koekloeren3797 12 днів тому +1

    අති පන්ඩිත බක පිස්සෙක් ,,

  • @weerasankili9888
    @weerasankili9888 11 днів тому

    අනේ යකෝ දර්ශනයෝ ජනතාවටනම් කණස්සල්ලක් නෑ; උඹලට මුදලාලිගේලාටනම් කණස්සල්ලක් ඇති.

  • @SwarnaShanthie
    @SwarnaShanthie 11 днів тому

    අපි වසන්ත සමගයි.වසන්ත නිසා තමයි මාලිමාව බලයට ආවේ.

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 12 днів тому

    WASANTHA TA EKAGAI

  • @sumathipalaamadoruge5618
    @sumathipalaamadoruge5618 12 днів тому +1

    යකෝ තෝ දන්න digital කරනය ඔකාගේ කථාව හරියට expert කෙනෙක් වාගේ මම දන්නෙ නැ දර්ශන හදුන්ගොඩ ඔය හනුමාව ඔය interview
    එකට ගෙනාවේ කියල. අද ලොකය දියුනු වෙලා තියෙන්නේ technology නිසාම තමයි ඔය ගෙම්බා කියන්නේ මොකක්ද ලංකාවෙම මිනිස්සුන්ට ගෙම්බෝ වාගේ ලිදේ අඩියට වෙලාම ඉන්නද.

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 12 днів тому +3

    Dharshana with a frog

  • @prabodhajayawardena6126
    @prabodhajayawardena6126 12 днів тому

    Nice, but is he proposing a single party Sri Lanka? I'm for democracy, but concern ed how to fund democracy?

  • @samankumara9623
    @samankumara9623 12 днів тому

    ❤👍

  • @donalddemel6623
    @donalddemel6623 11 днів тому

    Indian government got all of their citizens biometrics and they have given such a value for it

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 12 днів тому +1

    අනේ බන් ගොන් කතා නොකියා හිටහං සෑම සීසී වී කැමරාවක්ම ඒ ඔක්කොම එකට ඉන්ටිග්‍රේඩ් කරලා නෑ බං ඒ සීසී කැමරා ඒ ඒ ආයතනයට විතරක් අදාල දේවල් උඹ සුපර්මාකට් එකට ගියා කියලා ඒකේ ඒ ඡායාරූපය උඹගේ වීඩියෝ එක මුලු ලංකාවේම පද්ධතිය එක්ක එකතු වෙලා නෑ බං නිකන් ගොන් කතා නොකියා හිටපන් අපි ඉන්න මේ රටවල් වල සෑම තැනම සීසී ටීවී තියෙනවා. ඒවා මුළු රජයේ ආයතන ඔක්කොමත් එක්ක intergrade වෙලා තියෙන්නේ ඇත්තටම ඒවායෙන් වෙන්නේ හොඳ ආරක්ෂාවක් ව කිසිම වරදක් නැති හොර බොරු වංචා නැති මිනීමැරුම් කරන් නැති, ඕනෑම පුරවැසියෙකුට මේකෙන් කිසිම අලාභයක් හානියක් පාඩුවක් සිදුවෙන්නේ නෑ මේ තුළින් එවැනි අයට ආරක්ෂාවක් සැලසෙනවා හොර බොරු වංචා කාරයෝ මේ තුළින් ලෝකෙට පෙන්නන්න පුළුවන්

  • @channajasenthuliyana654
    @channajasenthuliyana654 10 днів тому

    මොහු නොදන්න දේවල් කතා නොකර ඉන්නව නම් හොඳයි. උදාහරණය , බංකු පද්දති පිට රටින් ගන්නේ නමුත් දත්ත අයිති අයිති එම බැංකුවට පමනයි.

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 12 днів тому +2

    මුලු ලෝකෙම දත්ත Google Facebook gmail අරගෙන ඉවරයි new technology නැතුව බෑ. ගොන්පාටි එපා. 👎

  • @BeekeepingSL
    @BeekeepingSL 10 днів тому

    එයෙපොට් එනෙදි අපේ ඇගිලිසලනුණු සහ මුහුණ කැමරා කරනවා. ඉතින් හැම රටක්ම මේ ජෛවමිතික දත්ත භාවිත කරනවා

  • @Blarten1337
    @Blarten1337 12 днів тому

    thakapumai wasantha

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 12 днів тому +4

    🇺🇸 USA වලත් ඇහේ Collar එක Enter කරනවා ID වල, ලෝකෙ දියුනු හැම තැනකම, වසන්ත හොද අරගල කරැවා. අනුරගේ ගමන සාර්ථක කරමු. රට වෙනුවෙන්, නැත්තං අපිට තව කාලයක් බලු දුක් විදින්න වෙන වා..

    • @lalmunasighe9174
      @lalmunasighe9174 12 днів тому +1

      නමුත් U.S.A.ගන්න ජීවදත්ත වෙන රටවලට දෙනවාද.

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 12 днів тому

      @@lalmunasighe9174 මම ඒ ගැන දන්නේ නැ,.. නමුත් Identification හරියට වෙනවා,.. මිනිස්සුන්ට කිසිම හානියක් නෑ,.. රටේ ජනතාව සුරක්ෂිතව බලා ගන්නවා.