Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් නම් කවදාවත් අනුරට බැනලා නැ.හැබැයි කවදාවත් මෙච්චර උඩට එයි කියලා ජිවිතේට හිතුවෙ නැ......මාරයි...මොනවා කිව්වත් අනුර දිනලා ඉවරයි❤❤❤❤❤❤❤❤
❤❤👍
මමත් ඒ මනුස්සයට කවදාවත් බැනලා නැහැ.❤❤😊
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ❤❤❤
attatama kiwwot jvp eke prathipatthi walata kamati naaa kiwwata godak kattiyata kiyanna ba a akamati prathipatthi monawada kiyala mannam a pakshewt eke inna ayawt kiyanna taram waraddak naaa lankawe anith pakshanam ganna deyak naaaa
අර පහළ ඇඳේ හිටපු roommate තමයි තිස්ස ජනනායක සර්..ආදරෙයි ඔබ දෙපළටම..👍💐👍
habai issella paa gotata kade giya.oya visthare kiwve ne kalin,hoa gediya
@@realeyes1182අවුලක් නෑ,අපේ පවුල් පිටින් ගියවර ගෝටට.කරපු ගොන්කම් දැන් තේරෙනවා.අපි එකෙන්ම මාලිමාවට❤
@@realeyes1182 Ee 2019 witharai. Thissa sir digatama JVP.
තිස්ස සර් කියපු video එක youtube එකේ තියනවා❤❤❤
විජේවීර ගේ meeting වලට ගිහින් ඇවිත්
මුස්ලිම් අයගේ වැඩි චන්දෙ මේ පාර අනුර දිසානායකට❤❤❤❤🎉🎉🎉
බහුතරයක් කියන්න බෑ ගෝටාබයට වැඩිය ගොඩක් ගන්නව
Muslim apith ekenma anurata
❤AKD&TEAM❤
අපි රට හදමු බං ❤
Mulim ay gdk Sajithta 😢
වටපිට.. අන්තිම මොහොතේ හරි NPP එකට දුන්න sup එකට ස්තූතියි..
math beluwa meka vote karanna kalin. hithatama waduna ❤❤❤
අපේ දුප්පත් කොල්ලට දෙන්න පුළුවන් ඉහලම සම්මානය අපි මේ මාසේ 21 ඔහුට ලබා දෙනවා..!!!
Aniwaryen
Niyamaiiiiiii...aniwaaaa...ape panthiye ekek u...❤❤❤❤❤❤❤❤❤
මමනම් ගිය ගමනත් දුන්නා.මට මේ මිනිස්සුන්ගේ වටිනාකම කලින්ම දැනිලා තිබුනේ.
@@glasenarathna8986❤
අනුර කුමාර ජනාධිපති වන එක මගේ dream එකක් ඒක හැබැවෙන්නම ඕන❤ මට විශ්වාසයි එතුමා ලංකාව වෙනස් කරනවා අනිවාර්යයෙන් ලංකාවේ හැරවුම් ලක්ෂය
අනුර අනිවාර්යයෙන්ම දිනනවා
sajiya ei kiyala bayai🥲api kohomahari AKD❤gemu
දිනලා ඉවරයි
මේ වටපිට Channel එකේ Video මම හැම එකක්ම බලනවා. මෙච්චර කාලෙකට බලපු සුපිරිම Video එකක් තමයි මේක❤. ආදරෙයි වටපිට Broo❤❤. අනුර කුමාර ගැන මේ වගේ තව විස්තර තියෙන සුපිරි Video එකක් ඕනේ ❤❤
❤❤❤ ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් නියම ජීවිත කතාවක් තියෙන සැබෑ නායකත්වයක්....❤❤❤
ඇත්තටම ඇස්වලට කදුලු එනවා මේ කතාව ඇහුවම.අනුරට ජයම වේවා ජයම වේවා
😂😂😂😂
අනුර කුමාර දිසානායක සහොදරයා අනිවාර්යයෙන් මෙරට ජනාධිපති වෙනඑක කාටවත් නතර කරන්න බෑ,කොච්චියෙ ටොපි සිකරට් විකනපු කොල්ලාගේ නොසැලෙන උත්සාහයේ ප්‍රතිපල සියලු වැසියන්ටම අත්විදීමට පුලුවන් වෙයි,ජයවේවා අපේ උගත් සහොදරයා ඔබට!රටට ජයවේවා !!ජනතාවට ජයවේවා !!!
share kramu
කෝච්චියේ සිකරට් වික්ක එකාට වඩා වඩේ වික්ක එකා හොදයි .
අනේ නිකං පලයන් යන්න @@EnaJanapathi
❤❤❤❤❤❤❤❤❤
ජය වෙවා අනුර සහොදරයා අපි මෙ පාර ඔයාව උඩින් ම තියනවා ...❤❤❤
අපේ ගොං ඔලු පෑදෙනකං මේ 3% අල්ලන් හිටපු උබලට එකෙන්ම රෙක්ස්පෙක්ට් 🥲🙏
අද නෑසූ කන් හෙට අසාවි (රෝහන විජේවීර)
අපිත් 3% නේ හිටපු අය❤
English sir neda😮 @@VincientPepe
2019th api jvp
උඹල ne gotabayata dunne
අනිවාර්යයෙන්ම දිනනවා. ❤❤❤❤❤
ඔබ වගේ අවංක මනුස්සයෙක් ට මේ රට වෙනස් කරන්න පුළුවන් , ඔබට නියත ජය 🙏🏿
හොද වෙලාවට tution නොකරේ එහෙම උනානම් හොරුන්ගෙන් රට බේරාගන්නේ කවුද ලෝකේ ඉහලට ගිය හුගක් මිනිසුන් බිම් මට්ටමේ ඉදලා ආපු අය අනුර කුමාර තමයි අපේ දේශපාලනයේ ජනාධිපති තනනතුරට ඉල්ලන බුද්ඩ්මත්ම කෙනා AKD ජයවේවා 👍
share krmu
Anura kaalayak Ganitha tution guruwarayek.
ඇත්තෙන්ම වීරවරයෙක්.. රටේ ජනතාවගේ කදුලු පිහලන්න ආපු දුක දන්න ස්රෙස්ට මානව හිතවාදියෙක්..
AKD ❤❤
AKD ජය වේවා සහෝ ❤අනුර සහෝදරයා ජය වේවා ❤
අඩෝ සුපිරි මනුස්සයෙක් බන්....❤
සැබෑ රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු සියලුම ගති ලක්ෂණ අනුර සහෝදරයාට තිබෙනවා ඔහු රටට ආශිර්වාදයක් වෙයි
පුටින් වගේ වෙයි කියලා හිතනවා..එහෙම වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️ AKD
අනිවාරෙන්ම බන්❤🎉
පුටීන්ගෙ ගූ තරං වත් වටිනවද බං මූ.... පුටීන් වගේ අති විශිෂ්ට නායකෙයෙක් ලපයියෙක්ට සම කරන්න එපා 😂😂😂😂
@@tharusha561 හැබැයි උබේ අම්මගේ ගූ වලට වඩා නම් වටිනෝ බන්😇
Putin gana monwada danne oya 😅
@@slneodark7248ballage gu 😫😞😏😏🤧😭🤢🤮😮💨
අනුරට ජය වේවා.
දේශපාලනේ දැකපු සුපිරිම චරිතයක් තමා ❤
පොඩි මනුස්සයෙක්ගෙ දුක දන්නෙ පොඩි මනුස්සයෙක්ම තමා. 👽✨️ # NPP ♥️
මං වැ ඩිපුරම කැමති ඒක නිසාමයි ඒ දුප්පත් කොල්ලා දුප්පත් මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නිසා එයා කියපු කතා මං අහ ගෙන ඉදලා තියෙනවා හරිම සංවෙිදි කතා එහෙම නායකයෙක් තමා අපිට ඔිනැ ආදරෙයි සහෝදරයා❤❤❤❤ ගොඩාක්....❤❤❤
share parak damu
Duka danna supirinaayakayaa obi deyasen kumaru 🌹🌹🌹
ජීවතුන් අතර දැකපු සැබෑ මානවහිතවාදී නායකයා...අපි සෙවනැල්ලක් වගේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්නවා...❤❤❤
❤ මේක දේශපාලන සංදිස්ථානයක් වෙයි
අනුර රටේ Next president බවට තවුරු වෙලා ඉවරයි 👍💗
ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න යන්නේ අනුර ❤
😂😂😂
Anewa❤❤❤❤❤❤
මේ ගේම ගහන්නම ඕනේ.. ජය වේවා AKD ❤
මේ මජර දේශපාලනය වහාම ගෙදර යවන්න අනුර කුමාරට චන්දේ දීල අපේ රටේ ජනාධිපති වෙනවාමයි ජයවේවා අනුර අනුර අනුර ඔබයි අපේ එකම බලාපොරොත්තුව
තව දෙයක්, ඔහුතමා තබුත්තෙගම මධ්‍ය මහාවිද්යාලයෙ පලමු උපාදිදාරියා. ❤
අන්‍රර කියන්නෙම පින්වන්ත දරුවෙක් .❤❤❤❤
ඇස් හොදට ඇරලා බලපාන්.......මිනීමරු අම්මලා රටකාපු අම්මලාඅපේ රීරී මාන්ශ උරා බීපු අම්මන්ඩිලා මෙච්චරකල් හිටියෙ
කොච්චර අවලාද නැගුවත් උත්සහය අත නොහැර මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් හැමදේම ඉවසගෙන ඉතා සාර්ථක දීර්ඝ ගමනක් ඇවිල්ල තියෙනවා❤AKD❤
මේ සැරේ jvp එකට දෙන පළවෙනි සැරේ,කලින් දීපු එක ඡන්දයක් ගැන වත් සතුටක් තිබිල නැ..එත් මේ සැරේ ලොකු විස්වාසයක් තියනවා ...AKD❤
ස්තුති සහොදරයා ❤️
හොරු නැති එකම පක්ෂෙ NPP තමයි ❤
Respect 🤟🙏💙
අනුර අහිංසක දුක් විදින මිනිස්සුන්ගේ කට්ට දන්නවා ජය මේ පාර ❤🙌🏽
කාලය මැවූ වෙනසක අරුමය ❤.
අන්න ඒ දුප්පත් කොල්ලව අනිවාර්යෙන් රටේ ජනාධිපති කරවන්න ඕනි.දක්ෂයා.👍
මේ පාර විස්වාසෙ ඔබතුම පමනයි...
රටම අනුරට ❤️👍🏽💪🏽
අන්තිම මොහොතේ මෙ වගෙ විඩීයෝ එකක් දානවා කියන්නේ එකෙන්ම respect 🤝❤️
අපි අනුරට.අපි අරගල කලේ මේ වගේ නායකයෙක් ගෙන්න විතරයි
මෙවර නම් අනුරට තම
අනුර තමයි හොදම මොරායල් එකඇවිදින පුස්තකාලයක්
❤❤❤❤ රටට ජනතාවට ජය ගෙනෙවා
කළ නොහැක්කක් නොමැතඅනුරත් ඒ වගේ. අපේ රට ගොඩ ගන්න වාසනාව ධෛර්යය ලැබේවා.
මේ පාර අපේ එකෙක් පළවෙනි වතාවට ජනාධිපති පුටුවට එනවා AKD❤❤
නතර උනේ ඒ පාසලේ ඉහලම උසස් පෙල ප්‍රතිඵල අරන් විශ්වවිද්‍යාලයෙන්❤️🔥AKD කියන්නේ Brand එකක්🔥❤️❤️
He is borne to change our country ❤❤❤ AKD ❤
මගේ ලක්මව ෙබරා ගැනිමට පුටින් වගෙ විරයෙක් 21බිහිවෙනවා නියතයි ජය❤
අපේම පුතෙක්.ජය නියතයි.රට ගොඩයයි.දරැ පරපුර දිනුම ලබයි
මේ පාර අනුර දිනනව එච්චරයි.🩷🧭 මගෙ අවංක චන්දය අනුරට.
අනුර කුමාර කියලා කියාන්නෙ ලංකාට ලැබුණේ සමිපතක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුරගෙයි, පුටින්ගෙයි ජීවිත කතාව ටිකක් සමයි.
මේ මනුස්සකම ට එක පාරක් දිලා බලමූ මචංලා මේ පාර 🧭 මාලිමාවට ගහමූ එක තමයි අපි කරන්න තියෙන එකම දේ අයේ හොරු ඔනී නැ බන් අපි ට ❤
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට සමාන චරිතයක්අනාගත ජනපති ❤
Aniwarenma. tea vikunala thiyenni modi kochchiye
ඔබට ගොඩක් පින් ඇත්ත විස්තර අපිට ලබාදෙනවට රටට පත්විය යුතුම මේවගේ රත්තරන් මිනිසුන් දෙවියන් රැකදේවා අනුර කුමාර දිසානායක සහෝදරයාව ❤💯🧭 අපේ කම තේරෙන අපේ මනුස්සයා AKD ❤🥺🥺
Thanks for the video Sir, thanks for the story of AKD. 🎉🇱🇰👍🏼👍🏼👍🏼👍🏼👍🏼🎄
සුද්ද වන්තයො නෑ මෙි ලෝකෙ බුදුන්ටත් චෝදනා තිබුන ජය ❤❤ npp
ඉතාම වැදගත් video එකක් , අනුර කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් නොවේ . .අපි වාගේම සාමාන්‍ය කෙනෙක් . .නමුත් තමාගේ අරමුණ වෙනුවෙන් අසිඉමිත කැපකිරීමක් කරන්න සමත් අති දක්ෂ සංවිධායකයෙක් . .නායකයෙක් . ..කොටින්ම කියතොත් ඉදිරි දශකය තුල අපේ රට ලෝක මට්ටමින් ඉහලිනම් ඔසවා තබන්න සමත් එකම මිනිසා . ..
ආය මොන comment ද අනුර තමයි බලාපොරොත්තු ව 👍👍
මේ රටේ මේ පාරවත් වෙනසක් ඇති නොවුනොත් කවදාවත් මේ රට හදන්න ඹෑ. උගත් බුද්දිමත් ජනතාව මේ අවස්ථාව මග නොහැර NPP එකට අවස්ථාවක් දීලා බැලිය යුතුයි. නුගත් අරක්කු බෝතලයට තම චන්දෙ දෙන මිනිස්සුන්ට මේ රටෙ සහ ඔබගේත් මගේත් අනාගතය බාර නොදෙන්න. මෙවැනි අවස්ථාවක් ආයිත් නොලැබෙනු ඇත.🇱🇰🇱🇰🇱🇰
අනුර = Likeසජිත් = Comment
අපි උපදින කොට සැප සම්පත් අරන් ආවේ නැහැ .අපේ දය්වය කෙසේ වෙයිද කියලා හිතන්නත් බැහැ .ඒ විදියට තමයි අපේ අනුර පුතගේ ජීවිතයත් ඔබට බුදුසරණයි
AKD 💯
දැනට අපිට ඉන්න විශිෂ්ටතම නායකයා ❤❤❤
Putin වගේ අපේ ජතිය බෙර ගන්න පුත්ගලයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤
එහෙම වුනොත් ❤️🥺
@Sathවෙනවා අනිවාර්යයිuta_Edit69
Putin වගේ නොවුනට නම් කමක් නෑ.... හොරුන්ට දඬුවම් දුන්නා නං ඇති
ජයවේවා AKD
නිදහස් අධ්‍යාපනයෙන් ආපූ කොල්ලෙක්ව මේ පාර අපී ගේනවා... තව දවස් දෙකයී ඒ දවසට ❤️ රටක්මඑකතුවෙලා අනුර අයියා දිනනකල් බලන් ඉන්නවා ❤️
2024/09/22 -->>>9 වන විදායක ජනාධිපති අනුර කුමාර දිසානායක ❤❤❤❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර ඇත්තෙන්ම ආදරෙයි
Npp මාliමවට kotiyak jayawewa ජයවේවා AKD 70% ජනාධිපති කරමු ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🎄🎄🎄🏅🏅🏅🏅
දුක් විදින්න ඔිනේ හැදේන්න/දියුනුවෙින්න මාලිමාවට ජය
එක මිටකට ❤🎉රට අනුරට ❤🎉
නාකි රනිලටයි බූරු පුතාටයි ඇරෙන්ඩ වෙන ඕන කෙනෙක් (අනුරට දෙන්න❤)බැරිනන් සීලරතන හාමුදුවන්ට දෙන්න අහින්සක ඉල්ලීමක් ❤
"යුගයෙන් යුගේ.. රැවටී මුලාවී... රැවටී මුලාවී... වැනසූ දැයක් ඇත අදුරේ ගිලී ...ඒ කළ පාපෙන් ගැලවී මිදී ...දරුවන් ගෙ ලෝකේ රකිමූ සදා ..."අනුර මම දැකපු මේ යුගයේ ලෝදහම විසින් ලංකා මාතාවට තිළිණ වටිනාම පුත්‍රරත්නය.
අනුර දිසානායක වගේ කැරිස්මා නායකත්වයක් අපි හැමෝටම ගොඩනගා ගන්න උත්සාහ කරමු❤️
share krmu okotma penna
මමත් එජාපේ එත් අනුර දිනනවා දිනනවා දිනනවා මයි................
අනුරට ඔයත් දෙන්න මේ පාර. අවස්ථාවක් දීල බලමු
අනේ ඔයත් දෙන්න අනුරට මේ පාර. එක චන්දෙත් වටිනවා 🥺❤️🙏
මේ සැරේ දෙනවා ගේමක්❤
වැදගත් නෑ කියලා දෙයක් නෑ. මේ කතාවෙ තියෙන හැමදේම අපේ ජීවිතයට වැදගත් . සිකරට්ටිගුණන එක වැරැද්දක් තමයි . හැබැයි ඒක ගැන බොරුවට කිය කිය ඒකට බැන බැන ඒක විතරක් අල්ලං ඉන්නවනං ඌ මහ මෝඩයෙක් . කරුණු කුමාර දිසානායක මහත්තයාගේ මුළු ජීවිතේම අපිට ආදර්ශයක් . ජය වේවා මාලිමාව .
ජයවේවා අයියා..ඔය කට්ටම තමයි අපි කලා තියෙන්නේ..දුප්පත් පවුලක කෙනෙක් අපේ රට පාලනය කරන්න ඕන
අහිංසක ගෑනු අයගෙ මාල කඩලා නෑනේ...AKD❤❤❤❤❤❤
පුංචි අම්මාගේ පෙට්ටිය නම් කැඩුවා 😂😂😂
@@viseekiy3971 බහුකාපන්
පිස්සුද නැහැ 😊
Ridunada @@viseekiy3971
@@viseekiy3971 උබෙ ගෑනිගෙ පෙට්ටිය තිබ්බෙ නෑ නෙ වටෙ එවූන් උබ බදින්න කලින් ඇනලා😂
ආර්.ප්‍රේමදාස ත් කෝචියේ ලැවරිය වික්කා කියලා අපේ තාත්තා ඒකාලෙ කිවුවා අනුර කුමාර එයා වගේ වෙන්න එපා ! කම්පාස් එකට ජයවේවා !❤❤❤❤❤❤
ඔබට පහර ගහන්න ගහන්න ඔබ උසස් වෙනවා.ඕවාට සැලෙන්න එපා ජනපතිතුමණි.
සුපිරි ජිවිත කතාවක් ❤ අනුර කුමාර 😢
රුසියාවේ පුටින්ගේ ජීවිත කතාව වගේ අපේ එකම බලාපොරොත්තුව අනුර
මචං තඹුත්තේගම දුප්පත් කොල්ලෙක් අද අවුරුදු 76 ක් තිස්සෙ රට කාපු කාලක්නි හොරුන්ට හොදටම පණ ගැහෙන තරමට උණ ගන්නලා තියෙන්නේ. 76 වසරක සාපය නවත්තන්න ලංකාවෙ පළවෙනි වතාවට ප්‍රභු පවුලකින් එන්නෙ නැති අපේ පංතිය නියෝජනය කරන අපේම සහෝදරයෙක් 21 ජනාධිපතිවෙනවා ❤️
❤❤
හදවතේ ආදරේ එකෙන්ම අනුර කුමාර දිසානායක❤ ජනාධිපති සහෝදරයා ❤❤❤
ඔබ වන් පින්වත් පුතෙක් මේ ලොවට බිහි කල ඒ මා පිය දෙපලට මතු දිනෙක නිර්වාන සුවය අත්වේවා.!!!!!
මිනිහෙක්ට නැකිටින්න හොදම මොටිවේට් එක අනුර කුමාර. මොන ප්‍රස්න ආවාත් තමන්ගේ ටකට් එකට ගියා. හිතේ අදිස්ටානෙන්.❤
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
මේ පරිවර්තනය සිද්ධ වුනොත් මුළු ලෝකයම අපේ දේශපාලන තත්ත්වය ගැන කතා කරාවි
❤ අඩේ.. මෙච්චර දෙයක් දැනගෙන ඉදියේ නැ. දෙන්න ගියේ රනිල්ට මමත් 🙃 දැන් නම් ඉතින් දෙන්නේ අනුරට ❤️❤️❤️
උත්සාහවන්තයා ජයගනියි.අනුරට ජය!!!!!
දුප්පත් තැනකින් ආපු අපේ පන්තියේ ම්නිසා. මේ පාරවත් අපි අපේ පන්තියේ මිනිසෙක් අපේ නායකයා කරගනිමු. මාලිමාවට ජයවේවා! ❤
අම්මෝ ඒ කතාවට හදවතින් සුබ පතනවා .අපි නැගිටපු හැම තැනකම ඒ වගේ දුක හිතන කතාවක් තියෙනවා .වරදින්නේ නැ AkD අපේ සහෝදරයාට❤❤❤
ධෛර්ය වන්ත චර්තයක් මිහිමත හිටගන්නා මිනිසෙක් ලෝකයම දන්න සංවේදී පාලනයක් ගෙනයන චරිතයක් වේවි.ගල්ගමුව පිළිබදව ඒපරිසරයේ කටුකබව අත්විදි කාලයක් එහි ජීවත් වූ කනෙකු ලෙස ආඩම්බරයි අනුර සොයුර ඔබට ජය.❤❤❤🎉🎉🎉
Very good example
දේශපාලන පිටියෙ දැකපු හොදම මොලේ ❤
Thankz watapita loku mehewarak supiri respect❤❤
ජයවේවා AKD❤🎉
මන් නම් කවදාවත් අනුරට බැනලා නැ.හැබැයි කවදාවත් මෙච්චර උඩට එයි කියලා ජිවිතේට හිතුවෙ නැ......මාරයි...මොනවා කිව්වත් අනුර දිනලා ඉවරයි❤❤❤❤❤❤❤❤
❤❤👍
මමත් ඒ මනුස්සයට කවදාවත් බැනලා නැහැ.❤❤😊
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ❤❤❤
attatama kiwwot jvp eke prathipatthi walata kamati naaa kiwwata godak kattiyata kiyanna ba a akamati prathipatthi monawada kiyala mannam a pakshewt eke inna ayawt kiyanna taram waraddak naaa lankawe anith pakshanam ganna deyak naaaa
අර පහළ ඇඳේ හිටපු roommate තමයි තිස්ස ජනනායක සර්..
ආදරෙයි ඔබ දෙපළටම..👍💐👍
habai issella paa gotata kade giya.oya visthare kiwve ne kalin,hoa gediya
@@realeyes1182අවුලක් නෑ,අපේ පවුල් පිටින් ගියවර ගෝටට.කරපු ගොන්කම් දැන් තේරෙනවා.අපි එකෙන්ම මාලිමාවට❤
@@realeyes1182 Ee 2019 witharai. Thissa sir digatama JVP.
තිස්ස සර් කියපු video එක youtube එකේ තියනවා❤❤❤
විජේවීර ගේ meeting වලට ගිහින් ඇවිත්
මුස්ලිම් අයගේ වැඩි චන්දෙ මේ පාර අනුර දිසානායකට❤❤❤❤🎉🎉🎉
බහුතරයක් කියන්න බෑ ගෝටාබයට වැඩිය ගොඩක් ගන්නව
Muslim apith ekenma anurata
❤AKD&TEAM❤
අපි රට හදමු බං ❤
Mulim ay gdk Sajithta 😢
වටපිට.. අන්තිම මොහොතේ හරි NPP එකට දුන්න sup එකට ස්තූතියි..
math beluwa meka vote karanna kalin. hithatama waduna ❤❤❤
අපේ දුප්පත් කොල්ලට දෙන්න පුළුවන් ඉහලම සම්මානය අපි මේ මාසේ 21 ඔහුට ලබා දෙනවා..!!!
Aniwaryen
Niyamaiiiiiii...aniwaaaa...ape panthiye ekek u...❤❤❤❤❤❤❤❤❤
මමනම් ගිය ගමනත් දුන්නා.මට මේ මිනිස්සුන්ගේ වටිනාකම කලින්ම දැනිලා තිබුනේ.
@@glasenarathna8986❤
අනුර කුමාර ජනාධිපති වන එක මගේ dream එකක් ඒක හැබැවෙන්නම ඕන❤ මට විශ්වාසයි එතුමා ලංකාව වෙනස් කරනවා අනිවාර්යයෙන් ලංකාවේ හැරවුම් ලක්ෂය
අනුර අනිවාර්යයෙන්ම දිනනවා
sajiya ei kiyala bayai🥲api kohomahari AKD❤gemu
දිනලා ඉවරයි
මේ වටපිට Channel එකේ Video මම හැම එකක්ම බලනවා. මෙච්චර කාලෙකට බලපු සුපිරිම Video එකක් තමයි මේක❤. ආදරෙයි වටපිට Broo❤❤. අනුර කුමාර ගැන මේ වගේ තව විස්තර තියෙන සුපිරි Video එකක් ඕනේ ❤❤
❤❤❤ ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් නියම ජීවිත කතාවක් තියෙන සැබෑ නායකත්වයක්....❤❤❤
ඇත්තටම ඇස්වලට කදුලු එනවා මේ කතාව ඇහුවම.අනුරට ජයම වේවා ජයම වේවා
😂😂😂😂
අනුර කුමාර දිසානායක සහොදරයා අනිවාර්යයෙන් මෙරට ජනාධිපති වෙනඑක කාටවත් නතර කරන්න බෑ,කොච්චියෙ ටොපි සිකරට් විකනපු කොල්ලාගේ නොසැලෙන උත්සාහයේ ප්‍රතිපල සියලු වැසියන්ටම අත්විදීමට පුලුවන් වෙයි,ජයවේවා අපේ උගත් සහොදරයා ඔබට!රටට ජයවේවා !!ජනතාවට ජයවේවා !!!
share kramu
❤❤👍
කෝච්චියේ සිකරට් වික්ක එකාට වඩා වඩේ වික්ක එකා හොදයි .
අනේ නිකං පලයන් යන්න @@EnaJanapathi
❤❤❤❤❤❤❤❤❤
ජය වෙවා අනුර සහොදරයා අපි මෙ පාර ඔයාව උඩින් ම තියනවා ...❤❤❤
අපේ ගොං ඔලු පෑදෙනකං මේ 3% අල්ලන් හිටපු උබලට එකෙන්ම රෙක්ස්පෙක්ට් 🥲🙏
අද නෑසූ කන් හෙට අසාවි (රෝහන විජේවීර)
අපිත් 3% නේ හිටපු අය❤
English sir neda😮 @@VincientPepe
2019th api jvp
උඹල ne gotabayata dunne
අනිවාර්යයෙන්ම දිනනවා. ❤❤❤❤❤
ඔබ වගේ අවංක මනුස්සයෙක් ට මේ රට වෙනස් කරන්න පුළුවන් , ඔබට නියත ජය 🙏🏿
හොද වෙලාවට tution නොකරේ එහෙම උනානම් හොරුන්ගෙන් රට බේරාගන්නේ කවුද ලෝකේ ඉහලට ගිය හුගක් මිනිසුන් බිම් මට්ටමේ ඉදලා ආපු අය අනුර කුමාර තමයි අපේ දේශපාලනයේ ජනාධිපති තනනතුරට ඉල්ලන බුද්ඩ්මත්ම කෙනා AKD ජයවේවා 👍
share krmu
❤❤👍
Anura kaalayak Ganitha tution guruwarayek.
ඇත්තෙන්ම වීරවරයෙක්.. රටේ ජනතාවගේ කදුලු පිහලන්න ආපු දුක දන්න ස්රෙස්ට මානව හිතවාදියෙක්..
AKD ❤❤
AKD ජය වේවා සහෝ ❤අනුර සහෝදරයා ජය වේවා ❤
අඩෝ සුපිරි මනුස්සයෙක් බන්....❤
සැබෑ රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු සියලුම ගති ලක්ෂණ අනුර සහෝදරයාට තිබෙනවා ඔහු රටට ආශිර්වාදයක් වෙයි
පුටින් වගේ වෙයි කියලා හිතනවා..එහෙම වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️ AKD
අනිවාරෙන්ම බන්❤🎉
පුටීන්ගෙ ගූ තරං වත් වටිනවද බං මූ.... පුටීන් වගේ අති විශිෂ්ට නායකෙයෙක් ලපයියෙක්ට සම කරන්න එපා 😂😂😂😂
@@tharusha561 හැබැයි උබේ අම්මගේ ගූ වලට වඩා නම් වටිනෝ බන්😇
Putin gana monwada danne oya 😅
@@slneodark7248ballage gu 😫😞😏😏🤧😭🤢🤮😮💨
අනුරට ජය වේවා.
දේශපාලනේ දැකපු සුපිරිම චරිතයක් තමා ❤
පොඩි මනුස්සයෙක්ගෙ දුක දන්නෙ පොඩි මනුස්සයෙක්ම තමා. 👽✨️ # NPP ♥️
මං වැ ඩිපුරම කැමති ඒක නිසාමයි ඒ දුප්පත් කොල්ලා දුප්පත් මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නිසා එයා කියපු කතා මං අහ ගෙන ඉදලා තියෙනවා හරිම සංවෙිදි කතා එහෙම නායකයෙක් තමා අපිට ඔිනැ ආදරෙයි සහෝදරයා❤❤❤❤ ගොඩාක්....❤❤❤
share parak damu
Duka danna supirinaayakayaa obi deyasen kumaru 🌹🌹🌹
ජීවතුන් අතර දැකපු සැබෑ මානවහිතවාදී නායකයා...අපි සෙවනැල්ලක් වගේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්නවා...❤❤❤
❤ මේක දේශපාලන සංදිස්ථානයක් වෙයි
අනුර රටේ Next president බවට තවුරු වෙලා ඉවරයි 👍💗
ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න යන්නේ අනුර ❤
😂😂😂
Anewa❤❤❤❤❤❤
මේ ගේම ගහන්නම ඕනේ.. ජය වේවා AKD ❤
මේ මජර දේශපාලනය වහාම ගෙදර යවන්න අනුර කුමාරට චන්දේ දීල අපේ රටේ ජනාධිපති වෙනවාමයි ජයවේවා අනුර අනුර අනුර ඔබයි අපේ එකම බලාපොරොත්තුව
තව දෙයක්, ඔහුතමා තබුත්තෙගම මධ්‍ය මහාවිද්යාලයෙ පලමු උපාදිදාරියා. ❤
අන්‍රර කියන්නෙම පින්වන්ත දරුවෙක් .❤❤❤❤
ඇස් හොදට ඇරලා බලපාන්.......
මිනීමරු අම්මලා රටකාපු අම්මලා
අපේ රීරී මාන්ශ උරා බීපු අම්මන්ඩිලා
මෙච්චරකල් හිටියෙ
කොච්චර අවලාද නැගුවත් උත්සහය අත නොහැර මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් හැමදේම ඉවසගෙන ඉතා සාර්ථක දීර්ඝ ගමනක් ඇවිල්ල තියෙනවා❤AKD❤
මේ සැරේ jvp එකට දෙන පළවෙනි සැරේ,කලින් දීපු එක ඡන්දයක් ගැන වත් සතුටක් තිබිල නැ..එත් මේ සැරේ ලොකු විස්වාසයක් තියනවා ...AKD❤
ස්තුති සහොදරයා ❤️
හොරු නැති එකම පක්ෂෙ NPP තමයි ❤
Respect 🤟🙏💙
අනුර අහිංසක දුක් විදින මිනිස්සුන්ගේ කට්ට දන්නවා ජය මේ පාර ❤🙌🏽
කාලය මැවූ වෙනසක අරුමය ❤.
අන්න ඒ දුප්පත් කොල්ලව අනිවාර්යෙන් රටේ ජනාධිපති කරවන්න ඕනි.දක්ෂයා.👍
මේ පාර විස්වාසෙ ඔබතුම පමනයි...
රටම අනුරට ❤️👍🏽💪🏽
අන්තිම මොහොතේ මෙ වගෙ විඩීයෝ එකක් දානවා කියන්නේ එකෙන්ම respect 🤝❤️
අපි අනුරට.අපි අරගල කලේ මේ වගේ නායකයෙක් ගෙන්න විතරයි
මෙවර නම් අනුරට තම
අනුර තමයි හොදම මොරායල් එක
ඇවිදින පුස්තකාලයක්
❤❤❤❤ රටට ජනතාවට ජය ගෙනෙවා
කළ නොහැක්කක් නොමැත
අනුරත් ඒ වගේ. අපේ රට ගොඩ ගන්න වාසනාව ධෛර්යය ලැබේවා.
මේ පාර අපේ එකෙක් පළවෙනි වතාවට ජනාධිපති පුටුවට එනවා AKD❤❤
නතර උනේ ඒ පාසලේ ඉහලම උසස් පෙල ප්‍රතිඵල අරන් විශ්වවිද්‍යාලයෙන්❤️🔥
AKD කියන්නේ Brand එකක්🔥❤️❤️
He is borne to change our country ❤❤❤ AKD ❤
මගේ ලක්මව ෙබරා ගැනිමට පුටින් වගෙ විරයෙක් 21බිහිවෙනවා නියතයි ජය❤
අපේම පුතෙක්.ජය නියතයි.රට ගොඩයයි.දරැ පරපුර දිනුම ලබයි
මේ පාර අනුර දිනනව එච්චරයි.🩷🧭 මගෙ අවංක චන්දය අනුරට.
අනුර කුමාර කියලා කියාන්නෙ ලංකාට ලැබුණේ සමිපතක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුරගෙයි, පුටින්ගෙයි ජීවිත කතාව ටිකක් සමයි.
ඇස් හොදට ඇරලා බලපාන්.......
මිනීමරු අම්මලා රටකාපු අම්මලා
අපේ රීරී මාන්ශ උරා බීපු අම්මන්ඩිලා
මෙච්චරකල් හිටියෙ
මේ මනුස්සකම ට එක පාරක් දිලා බලමූ මචංලා මේ පාර 🧭 මාලිමාවට ගහමූ එක තමයි අපි කරන්න තියෙන එකම දේ අයේ හොරු ඔනී නැ බන් අපි ට ❤
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට සමාන චරිතයක්
අනාගත ජනපති ❤
Aniwarenma. tea vikunala thiyenni modi kochchiye
ඔබට ගොඩක් පින් ඇත්ත විස්තර අපිට ලබාදෙනවට රටට පත්විය යුතුම මේවගේ රත්තරන් මිනිසුන් දෙවියන් රැකදේවා අනුර කුමාර දිසානායක සහෝදරයාව ❤💯🧭 අපේ කම තේරෙන අපේ මනුස්සයා AKD ❤🥺🥺
Thanks for the video Sir, thanks for the story of AKD. 🎉🇱🇰👍🏼👍🏼👍🏼👍🏼👍🏼🎄
සුද්ද වන්තයො නෑ මෙි ලෝකෙ බුදුන්ටත් චෝදනා තිබුන ජය ❤❤ npp
ඉතාම වැදගත් video එකක් , අනුර කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් නොවේ . .අපි වාගේම සාමාන්‍ය කෙනෙක් . .නමුත් තමාගේ අරමුණ වෙනුවෙන් අසිඉමිත කැපකිරීමක් කරන්න සමත් අති දක්ෂ සංවිධායකයෙක් . .නායකයෙක් . ..කොටින්ම කියතොත් ඉදිරි දශකය තුල අපේ රට ලෝක මට්ටමින් ඉහලිනම් ඔසවා තබන්න සමත් එකම මිනිසා . ..
ආය මොන comment ද අනුර තමයි බලාපොරොත්තු ව 👍👍
මේ රටේ මේ පාරවත් වෙනසක් ඇති නොවුනොත් කවදාවත් මේ රට හදන්න ඹෑ. උගත් බුද්දිමත් ජනතාව මේ අවස්ථාව මග නොහැර NPP එකට අවස්ථාවක් දීලා බැලිය යුතුයි. නුගත් අරක්කු බෝතලයට තම චන්දෙ දෙන මිනිස්සුන්ට මේ රටෙ සහ ඔබගේත් මගේත් අනාගතය බාර නොදෙන්න. මෙවැනි අවස්ථාවක් ආයිත් නොලැබෙනු ඇත.🇱🇰🇱🇰🇱🇰
අනුර = Like
සජිත් = Comment
අපි උපදින කොට සැප සම්පත් අරන් ආවේ නැහැ .අපේ දය්වය කෙසේ වෙයිද කියලා හිතන්නත් බැහැ .ඒ විදියට තමයි අපේ අනුර පුතගේ ජීවිතයත් ඔබට බුදුසරණයි
AKD 💯
දැනට අපිට ඉන්න විශිෂ්ටතම නායකයා ❤❤❤
Putin වගේ අපේ ජතිය බෙර ගන්න පුත්ගලයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤
එහෙම වුනොත් ❤️🥺
@Sathවෙනවා අනිවාර්යයිuta_Edit69
😂😂😂
Putin වගේ නොවුනට නම් කමක් නෑ.... හොරුන්ට දඬුවම් දුන්නා නං ඇති
ජයවේවා AKD
නිදහස් අධ්‍යාපනයෙන් ආපූ කොල්ලෙක්ව මේ පාර අපී ගේනවා... තව දවස් දෙකයී ඒ දවසට ❤️ රටක්මඑකතුවෙලා අනුර අයියා දිනනකල් බලන් ඉන්නවා ❤️
2024/09/22 -->>>9 වන විදායක ජනාධිපති අනුර කුමාර දිසානායක ❤❤❤❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර ඇත්තෙන්ම ආදරෙයි
Npp මාliමවට kotiyak jayawewa ජයවේවා AKD 70% ජනාධිපති කරමු ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🎄🎄🎄🏅🏅🏅🏅
දුක් විදින්න ඔිනේ හැදේන්න/දියුනුවෙින්න මාලිමාවට ජය
එක මිටකට ❤🎉
රට අනුරට ❤🎉
නාකි රනිලටයි බූරු පුතාටයි ඇරෙන්ඩ වෙන ඕන කෙනෙක් (අනුරට දෙන්න❤)බැරිනන් සීලරතන හාමුදුවන්ට දෙන්න අහින්සක ඉල්ලීමක් ❤
"යුගයෙන් යුගේ..
රැවටී මුලාවී...
රැවටී මුලාවී... වැනසූ දැයක් ඇත අදුරේ ගිලී ...
ඒ කළ පාපෙන් ගැලවී මිදී ...
දරුවන් ගෙ ලෝකේ රකිමූ සදා ..."
අනුර මම දැකපු මේ යුගයේ ලෝදහම විසින් ලංකා මාතාවට තිළිණ වටිනාම පුත්‍රරත්නය.
අනුර දිසානායක වගේ කැරිස්මා නායකත්වයක් අපි හැමෝටම ගොඩනගා ගන්න උත්සාහ කරමු❤️
share krmu okotma penna
මමත් එජාපේ එත් අනුර දිනනවා දිනනවා දිනනවා මයි................
අනුරට ඔයත් දෙන්න මේ පාර. අවස්ථාවක් දීල බලමු
අනේ ඔයත් දෙන්න අනුරට මේ පාර. එක චන්දෙත් වටිනවා 🥺❤️🙏
මේ සැරේ දෙනවා ගේමක්❤
වැදගත් නෑ කියලා දෙයක් නෑ. මේ කතාවෙ තියෙන හැමදේම අපේ ජීවිතයට වැදගත් . සිකරට්ටිගුණන එක වැරැද්දක් තමයි . හැබැයි ඒක ගැන බොරුවට කිය කිය ඒකට බැන බැන ඒක විතරක් අල්ලං ඉන්නවනං ඌ මහ මෝඩයෙක් . කරුණු කුමාර දිසානායක මහත්තයාගේ මුළු ජීවිතේම අපිට ආදර්ශයක් . ජය වේවා මාලිමාව .
ජයවේවා අයියා..ඔය කට්ටම තමයි අපි කලා තියෙන්නේ..දුප්පත් පවුලක කෙනෙක් අපේ රට පාලනය කරන්න ඕන
අහිංසක ගෑනු අයගෙ මාල කඩලා නෑනේ...
AKD❤❤❤❤❤❤
පුංචි අම්මාගේ පෙට්ටිය නම් කැඩුවා 😂😂😂
@@viseekiy3971
බහුකාපන්