අනුර ඉදිරිපිට කඳුළු සළමින් අමරිකාවේ ලාංකිකයෙක් කතාවකුත් කරමින් අහපු ප්‍රශ්නය.

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 10 місяців тому +152

    තාත්තේ දීර්ගායු වේවා. හරි මගට වැටුණු ලංකාව දකින්න ලැබේවා.

  • @DiliniPerera-hf2ic
    @DiliniPerera-hf2ic 2 місяці тому +28

    මම මේ කතාව අහනකොට අනුර ජනාධිපති .ඔබ හරිම කඩවසම් හොද නිහතමානී මනුස්සයෙක් .❤ජයම වේවා !

  • @nilanthiladdu6889
    @nilanthiladdu6889 10 місяців тому +75

    කොහොමද කොහොමද ගැම්ම ඇත්ත ටම මටත් ඇඩුනා තව මොන සහතික ද ජය නියතයි රටෙන් පිට ඉන්න අපිට තමයි රටගැන තියෙන කැක්කුම.ආදරෙ වැඩ් යි බුදු සරණයි .අනුර සහොදරයා ඇතුළු මාලිමාවට ජය ජයම වේවා .❤

  • @maleedesilva6061
    @maleedesilva6061 2 місяці тому +16

    මිනිසුන් දැන් හදවතින්ම කතා කරනවා. හරිම සතුටුයි විශ්වයේ ශක්තියේ බලයෙන් නව ජනපති චිරාත් කාලයක් මගේ රට පාලනය කරන්න ලැබෙන්න ඕන.මගේ රටේ අයගෙ වාසනාව එහෙම උනොත්🙏🙏

  • @Asankashammi9115
    @Asankashammi9115 Рік тому +570

    යකෝ වයසක මිනිස්සු ඉන්නවනෙ රටක් නෙවේ ලෝකයක් වටින ,තෙරුවන් සරණයි අප්පච්චී............🙏🙏🙏

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Рік тому +16

      නියමයි තාත්තේ..

    • @vanishialalani9026
      @vanishialalani9026 Рік тому +14

      ආදරෙයි පියාණනි අපි පරක්කු වුනා මේ අයව තේරුම්ගන්න අපි වෙනස් කරමු

    • @DsampathBandara
      @DsampathBandara Рік тому +16

      තව අවුරුදු සීයක් ජීවත් වෙන්න වට්න මනුස්සයෙක්.❤❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 10 місяців тому +3

      Ratata godak adarei nam 2024 chandaya danna enna lankawata nppyata

  • @Gasenty-b8m
    @Gasenty-b8m 2 місяці тому +22

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත හැම අපරාධයකටම හොඳට බැලුවොත් මුලට ඉන්නෙ දේශපාලනය වැරදි නොකර පොඩි පොඩි මිනිස්සු හිරේ ඉන්නවා වැරදි කරන ලොකු ලොකු මිනිස්සු එළියේ ඉන්නවා ඔබතුමාට බාරයි මේවා නැති කරන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaranawin5427
    @bandaranawin5427 Рік тому +181

    මේ මහත්තයා හිතට එකඟව අවංකවම දේශපාලකයකු වෙනුවෙන් සංවේදීව කතාකරන ආකාරයෙන්ම අනුර සහෝදරයාගේ නිර්මල බව සපථ කරයි. !"👍

    • @geethmadushan2044
      @geethmadushan2044 3 місяці тому +3

      අනිවාර්යෙන්ම…අපිත් අනුරට

  • @KumariDanushka
    @KumariDanushka 2 місяці тому +13

    ඇත්ත අනේ මන්ද ,අලුත් ජනාධිපති හදවතේ මනුස්සයා, මෙයාගෙ වැඩ සටහන් ගොඩක්ම මං අහන්නෙ අඩ අඩ, දේශපාලනය කරන මනුස්සයෙක් වෙනුවෙන් මිනිස්සුත් ගෙ හිත් උනුවෙනවා කියන්නෙම මාරම වැඩක්, මම මේ අනුර සහෝදර ය ගෙ කතාවක් අහන හැම වෙලාවකම අඩනවා දෙයියනේ,බොහොම අමාරුවෙන් ගෙදර අයට නොපෙන්න අඩන්නෙ, නෝන්ඩි කරන නිසා, මගේ හිතට එන්නෙම අපි මෙච්චර කාලයක් මේ මනුස්සයට චන්දෙ දුන්නෙ නැත්තෙ ඇයි,අපිට රතු ලාංචනය දිහා බලන්නවත් බැරි උනේ ඇයි, හිත හදාගන්න තියෙන එකම හේතුව මේ පාර දිනන්නම චන්දය දුන්නනේ අන්තිම මොහෙතෙ වත් කියන එක විතරයි , මේ වචන මේ හඩ මේ මූණ හදවතටම දැනෙනවා , ජනාධිපති තුමාගේ ආරක්ෂාව තර කල යුතු මයි,අපේ ආයුශත් අරන් ඔබ තුමා ජීවත් වෙන්න ඕන දෙයියනේ 🙏🙏🙏

  • @bandaranawin5427
    @bandaranawin5427 Рік тому +283

    එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔබගේ ඒ මානවහිතවාදී සහ අවංක බුද්ධිමත් දූරදර්ශී මතයට අපගේ ආචාරය.. අනුර සහෝදරයා.❤❤❤

    • @alexanderpaul463
      @alexanderpaul463 3 місяці тому +1

      ANURA PACHA KELINNE ANURATA ME POLAWE JANADIPATHI WENNA BA

    • @savagelover9689
      @savagelover9689 2 місяці тому +3

      ​@@alexanderpaul463 oya wela thiyenne ithin😂

    • @KrishanthiEdward
      @KrishanthiEdward 2 місяці тому

      A ඇ A ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ A

    • @KrishanthiEdward
      @KrishanthiEdward 2 місяці тому

      ඇ A🌹ඇ A🌹ආ ACAQ2AAA ආආ ඇ

    • @KrishanthiEdward
      @KrishanthiEdward 2 місяці тому

      ඇ ඇ ස් ඇ ඇ ආ ආ ඇ ඇ ආ ඇ ආ

  • @FunnyBlini-oo5bl
    @FunnyBlini-oo5bl 3 місяці тому +19

    ඒ අංකල්ගේ කතාවට මටත් ඇඬුනා අපේ පුංචි රටට ජය වේවා ජයක් ව

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake Рік тому +56

    ඔයාලා මිහිපිට දෙවිවරු.

  • @kemameniyo817
    @kemameniyo817 3 місяці тому +7

    වාආආආආව් මහත්තයෝ...උඹ නම් මාරම නායකයෙක්, මාරම කතාවක්. නියම ධර්මානුකූල නායකයෙක්. කුඩු සහ මිනිස් ජීවිත පිළිබඳව සුපිරිම තීරනය. හරිම ලස්සනයි සහ නිවැරදියි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Рік тому +170

    අනුර සහෝදරයා හදවතින්ම ආදරෙයි සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයින්ට අපේ හදපිරි ගෞරවය ආචාරය පුද කරමු 🌹🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️

  • @managemangalika8385
    @managemangalika8385 2 місяці тому +15

    අනේ දෙවියන්ට ස්තුති වේවා ape raten කුඩු ඉවරයි sathutui santhosai ape ජනාධිපති තුමා දෙවියන් දුන්නු වස්තුවක් දෙවියෝ ආරක්ෂා කරන්න ඕනි ape rarata යහපත් kalayak wewa dusanaya math කුඩු දුරු wewa

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 Рік тому +239

    මේ තාත්තා කියන කතාව හදවතට එකඟව අහන්න මේ ඔබේ මගේ හදවතේ කතාව නොවේද? මාලිමාවට ජයවේවා

    • @Ravi_Franklyn
      @Ravi_Franklyn Рік тому +1

      ඒ තාත්තා ඇමරිකාවේ හොඳින් ඉන්නවා. ඔහු බොහෝ කලක් රටින් පිටව ගිය බව සැඟවීමට ඔහු නිසැකවම කඳුළු හෙළනු ඇත. රට ඇතුළේ ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න. ඇයි අනුරට ලංකාවේ සල්ලි මිලියන ගානක් වියදම් කරලා ගමනක් යන්න වෙන්නේ අපි මෙතන ගොඩක් අමාරු කාලයක් ගත කරද්දී. දිනකට ආහාර වේල් දෙකක් පමණක් අනුභව කරන රටේ දැඩි ලෙස පීඩාවට පත් අහිංසක ජනතාවට ආහාර සැපයීම සඳහා ඔහුට එම මුදල් යෙදවීමට නොහැකි වූයේ ඇයි? ඔවුන් තවමත් කොමියුනිස්ට්වාදය ගැන කතා කරන්නේ නම් ඔවුන් ආදර්ශයෙන් නායකත්වය දිය යුතුය. කණගාටුයි

    • @araliusa
      @araliusa Рік тому +1

      හදවතේ කතාව තමා ජි.වී.පි කරටෝ කරපු ප්‍රධ අමතක කරපු එක. වයස නිසා අමතක වෙන් ලෙඩක් තියෙනවා ඔහුට.

    • @heshan2222
      @heshan2222 Рік тому +2

      ​@@araliusaහරියට ටයිප් කරපන්කො බන් ටක් බක් ගානවා මේ ලෝකෙ මගුලක් තේරෙන්නෙ නෑ

    • @KumariDanushka
      @KumariDanushka 2 місяці тому

      එයා අඩද්දි මමත් ඇඩුවා 😢

  • @NalaniDeSilva-e6h
    @NalaniDeSilva-e6h 28 днів тому +1

    ඔබ තුමාට දෙවියන්වහ්සේගේ ප්‍රඥාව ලැබේවා. සියලු ආශීර්වාද ලැබේවා.

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 Рік тому +51

    ඔබ තුමා ට ජයවේවා මේ තීරණ ක්‍රියාත්මක කිරීමට ශක්තිය සමග රජයක් ඔබට ලැබේවා

  • @thinutv6167
    @thinutv6167 3 місяці тому +11

    වෙනදට දේශපාලනය කියන්නෙ මට මහ හිසරදයක්
    දැන් මාර කැමතියිනෙ ඒක ගැන බලන්නත්

  • @SenaniLiyange
    @SenaniLiyange 29 днів тому +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️👍👍👍🥰🥰🥰🥰

  • @Lifehack358
    @Lifehack358 Рік тому +455

    ඒ තාත්තාටත් අනුර සහෝදරයා ඔබටත් හදවතින්ම ආදරෙයි. මේ රට බේරගන්න. ඔබ ඉතිහාසගතවන වීරයෙක් වේවි අනුර සහෝදරයා. 🙏🙏🙏

    • @araliusa
      @araliusa Рік тому +2

      ඒ තාත්තාගේ කිබුල් කදුළු, තප්පරේට කදුළු කොහේ ගියා දෝ?

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 10 місяців тому +5

      Yako katu suupu ohcharama rasayda mahaththayo 😂😂😂​@@araliusa

    • @araliusa
      @araliusa 10 місяців тому

      පේනවා සුප්පු කරන්නේ කවුද කියලා, යකෝ කාර් පර්මිට් විකුනපු එකා රටක් හදනවා කියලා අහුනහම කොහෙන්ද හිනයන්නේ කියල හිතුනා. හොරෙක්,හොරු මුලක්,හොරු සමුහයක් හදපු ලෝකයේ එකම රටක් නම් කරපන්.@@gunarathnagunarathna6210

    • @ruwanpathiranae6193
      @ruwanpathiranae6193 10 місяців тому +4

      MUN PALWAHARALA RATA HDAMU ANRA සහෝදරයා MEDA OBATA Jaya NEUATAE

    • @sanjeewaniamarawansha8437
      @sanjeewaniamarawansha8437 4 місяці тому +4

      ❤❤❤

  • @PriyanthiDissanayaka124
    @PriyanthiDissanayaka124 2 місяці тому +8

    තුණුරුවන්ගේ පිහිටයි ඔබ පරිස්සමෙන් .වෙන්න තුණුරුවන්ගේම පිහිටයි

  • @sunethasanka2093
    @sunethasanka2093 9 місяців тому +48

    ⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .
    රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
    🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🌦️🌋💠🌋

  • @jagathfernando6433
    @jagathfernando6433 5 місяців тому +14

    ඉතාම විශිශ්ට පිලිතුරක්. ඔබට ජයවේවා!👍🏼

  • @kumarasamantha8782
    @kumarasamantha8782 10 місяців тому +260

    අන්න නියම අප්පච්චි එයා අමෙරිකාවේ හිටියත් මව් රටට පන දෙනව ඔබට පින් අනුර සහෝදරයා ඇගයීමට

  • @sachirathnayake5815
    @sachirathnayake5815 3 місяці тому +12

    අනේ මගේ රටට යහපතක් වේවා..මේ මිනිස්සුන්ට ඒක කරන්න හිතේවා.. ශක්තිය ලැබේවා❤❤

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx Рік тому +256

    ❤වදුරෝ මරන්න උපදෙස් දෙන ම්නිස්සු මරන්න හැමදේම කරන පාලකයන් ඉදිරිපිටම ඔබගේ අව්හිංසා හදවත මම දුටුවා ඔබපක්ෂයට ජයලැබේව්.

    • @sssperera
      @sssperera Рік тому +4

      නම මොකක්ද ?

    • @heshan2222
      @heshan2222 Рік тому +1

      ​@@ssspereraකැක්කුමයි නෙහ්

    • @sssperera
      @sssperera Рік тому +1

      @@heshan2222 ඇයි බොලේ නම ඇහුවම කැක්කුමක් ගැන කතා කරන්නේ උඹට පිස්සුද ඕයි 🤣🤣

    • @heshan2222
      @heshan2222 Рік тому +1

      @@sssperera මන් හිතුවෙ බබා උක්කුන්ට පිස්සු කියලා😂

    • @sssperera
      @sssperera Рік тому +1

      @@heshan2222 නැ කොළුවෝ උඹ පැත්තකින් ඉදපන් නම ඇහුවේ වෙන එකෙක්ගෙන්නේ උඹ මොකටෙයි අධෝමුඛය නාස්ති කරගන්නේ 🤣

  • @pushpahonor5802
    @pushpahonor5802 26 днів тому

    තාත්තා ඔබ හොද වීර පියෙක් ස්තුතියි ඔබ තුමන්ට ජනාධි පති තුමනි ඔතුමන්ට රටත් ජනතාවත් බාරයි ජය වේවා!!!ඔබ තුමන්ට දිර්ඝ ආයු ලැබේවා!!!තෙරැවන් සරනයි. 🙏🙏🙏🙏🌹🌹🌹

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Рік тому +200

    ලොව පුරා රටට ආදරය කරන සෑම ශ්‍රී ලාංකිකයකුගේම මේ මොහොතේ බලාපොරොත්තුව ❤❤❤❤අනුර සහෝදරයා ❤❤❤❤❤

  • @NisalaSilva-n2y
    @NisalaSilva-n2y 2 місяці тому +4

    ගරු අනුර ජනාදිපතිතූමනි ඔබතුමාට දෙවියන්ගේ බුදුන්ගේ පිහිට තියන අඩියක් අඩියක් පාසා ලැබේවා යි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි...
    දීර්ඝායුෂ පතමි,,,

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Рік тому +61

    දැක්මක් ඇති රත්තරං නායකයෙකු සතු උසස් ගුනාංග අපේ ලොක්ක ගාව විතරයි
    ❤️A.k.d❤️🖐️🖐️🖐️

  • @mpliliwathi948
    @mpliliwathi948 4 місяці тому +7

    තාත්ත කියපූ කතාවට ඇඩූන බුදු සරණයි තාත්තෙ කොහෙ හිටියත් ලංකාවට ආදරෙයි දිර්ග ආයූෂ තාත්තට දරුවන් දුෂණය වහාම නතර කලයූතූයි,ජයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachirathnayake5815
    @sachirathnayake5815 3 місяці тому +5

    බලන්නකෝ දෙන උත්තර..මාර බුද්ධිමත්..ක්‍රියාවෙන් මේ දේවල් ඉශ්ට කරන්න ශක්තිය ලැබේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Рік тому +129

    ඒ තාත්තා කොච්චර ආදරෙයිද තමුන්ගෙ මව් රටට ,හරිම සතුටුයි , ,මාලිමාව දිනවමු ,ජය අපිට මේපාර

  • @charithagunawardana1635
    @charithagunawardana1635 2 місяці тому +1

    ජයවෙවා අනුර සහොදරයා දැන් ඔයා අපිට ආගමක් ආදරේයි ගොඩාක් ❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Рік тому +89

    ජයවේවා අනුර කුමාර දිසානායක මැතිතුමනි දැන් අපේ ශ්‍රීලාංකික ජනතාව ඔබ තුමා ගැනත් මාලිමාවේ සියලුම නිළධාරී මහත්ම මහත්මීන් ගැනත් විශ්වාශය තබා අවසන් ජයෙන් ජයවේවා එම අැමරිකාවේ ඉතා සංවේදී වෙමින් කතාව කල මහත්මයාටත් ස්තූතියි ජාතික ජනබලවේගය ගැන තබා තිබෙන විෂ්වාසයට මම හදවතින්ම මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමි.👋👋👋👋👋👋👋👋👋

  • @NiluShamali
    @NiluShamali Місяць тому +1

    ❤❤❤ අපි ඒ ජනාධි තුමාට තෙරුවන්ගේ ම සරණයි බුදු දහමින් පෝෂණය වූ අවංක පුද්ගලයෙක් ලෙස මම දකිමි අපේ රටට මරණ දඬුවම ඕනි නැහැ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 10 місяців тому +76

    නියම සිංහලයෙක් ජය වේවා.

    • @PriyanthiSubasingha
      @PriyanthiSubasingha 3 місяці тому +1

      Jayawewa anura kumarwnine😮🎉❤

    • @danaraja9062
      @danaraja9062 2 місяці тому +1

      ඔක්කොම මිනිස්සු ඒකට ජාති ආගම් ගාව ගන්න එපා, පොදුවෙ මිනිසුන් ගෙන් හිත හොද හැගීමක් තියන රටට ආදරය කරන නායකයෙක්​@@PriyanthiSubasingha

  • @phantomecho8732
    @phantomecho8732 3 місяці тому +5

    ඔබයි නියමුවා .... යමු පෙරට ...
    අපි ඔබ සමඟයි .... " ❤🎉🎉🎉

  • @anandapiramannage4175
    @anandapiramannage4175 Рік тому +338

    පංසල් නොයන බුදු දහම අනුව ජීවිතය ගෙවන මිනිස්සු

    • @Blackflagxll
      @Blackflagxll Рік тому +8

      americave ehema unath lankave ehema wenne na, ape aya pansale mai, bana mai, habai ehema jewath wenne na 🤣

    • @surangagunasekara1331
      @surangagunasekara1331 Рік тому

      Waradee lokka. Aamisaya piliganne nathnang prathipaththiya puranna ona. Oya avith ehetath nathuwa mehetath nathiwa api darmaya mokakda kiyala dannawa kiyala uddachcha welaa maarga dekama pilipadinne nathi thamunge adaarmika piliwetha bududahame kadathuraawen wahanna hadana Aya. Therum ganna me saasane deweni Thana wada siti sarayuth Maha rahathan wahanse unwahanse rahath kiyala budurajaanan wahanseta Wanda namaskaara nokara sitiye nehene. Dan godaak minissu darmaya therunaa kiya kiya Aamisayata garahanawa. Hariyata darmaya watahunaanang aamisayath karana gamanui prathipaththiya puranne.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 Рік тому

      අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.

    • @shanthagamage128
      @shanthagamage128 Рік тому +1

      මිනිසුන් ඉපදෙන්නේත් අඩාගෙන බයවෙලයි.ඒ වගේම ජීවිත කාලය පුරාම දේශපාලන යට පාතාලයට වගේම ආගම දහමටත් බයවෙලයි ජීවිතය ගතවෙන්නේ ,හේතුව ?.

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 2 місяці тому +2

      මොනවනැතත් රනිල්ව එල්ලන්න ඕනෑමයි😂 පිනා මුලු රටම කාබාසිනියා කලා.

  • @DanushkaMilroy
    @DanushkaMilroy 3 місяці тому +17

    බැන බැන කෑගහන්නැති වැඩ ගැන විතරක් කතා කරන හොඳ මහත්මයෙක්. ඔබ කතා කරන වචන ඉටුවේවායි අපේ ප්‍රාර්ථනය.❤❤❤❤❤

  • @g.dsarath4354
    @g.dsarath4354 Рік тому +60

    සතුටට ආදරයට අපිටත් ඇඩෙනවා ඔබ කතාකරන විදිහ දැකල.

  • @NishanJayawardana-i2e
    @NishanJayawardana-i2e 3 місяці тому +2

    අනුර සහෝදරයාගේ කතාව හරිම පැහැදිලියි. හොද හදවතක් 👍ගමන පැහැදිලියි ❤️👍ඔහෝම යං 👍👍

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Рік тому +86

    හරිම ආඩම්බරයි මහත්මයා ගැන. අපේ රටේ පාලකයන්ගේ මිත්‍යව ගැන හොද අවබෝධයක් තියෙනවා

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 місяців тому

      Ģoďak pin godak pin Lassnai❤sir👨‍💼💁‍♂️🙋‍♂️🧕🙍‍♂️❤👸🏻👨‍🎓🙆🏻‍♀️💑👨‍💼🤲🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝🤝🤝🤝🤲🤲🤲🙏🙏🙏🙏

  • @ShiromiMalkanthi-s7n
    @ShiromiMalkanthi-s7n 3 місяці тому +5

    අනුර සහෝදරයා ඔබ අපගේ එකම පැතුමයි

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Рік тому +42

    ආදරණීය ආදර්ශමත් තාත්තල ඒරොප්පෙට ගියත් හදවතින්ම ශිු ලාංකික යි.
    නිදුක් නීරෝගී සුවයෙන් වැජබේවා❤️🖐️

  • @rupa-w9u
    @rupa-w9u 3 місяці тому +2

    අනුර මහතානනි ඔබට ජයෙන් ජයම වේවා මාගේ මව්බිමෙන් කුඩු ජාවාරම් සදහට තුරන් කරන ඔබතුමා මතු බුදු වෙන්න ඕනා අපේ දරු පරපුරටසතුටින් සාමයෙන් ජීවත් වෙන්න සෞභාග්‍යමත් රටක් හදලා දෙන්න🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Рік тому +108

    අතිවිශිෂ්ඨ පිළිතුරක්. NPP ❤️

  • @sajithkosala87
    @sajithkosala87 3 місяці тому +5

    අනිවාර්යයෙන් මමත් ඇමරිකාවේ වෙසෙන පුරවැසියෙක් මේ රටේ මේ තත්වය නිසයි අපිත් අමෙරිකාවට ආවේ.. මම රජයේ සේවකයෙක් හැටියට අවුරුදු 9ක් සේවය කරා මට දැන් අවුරුදු 32 අපිට නැවත ලංකාවට පැමිණ සතුටින් නිවහල් ලෙස ජීවිතේ ගත කිරීමට මේ රට ගොඩ නගා දෙන්න.. මේ කතාවට මටත් ගොඩක් ඇඩුනා..🥲🥲🥹🥹🥰❤❤❤

  • @ajithkumar1951
    @ajithkumar1951 Рік тому +41

    ඔබත් මා වගේම කෙනෙක් ❤❤❤

  • @samanthiudenika8368
    @samanthiudenika8368 2 місяці тому

    Niyamai kathawa budusaranai oba thumata 🙏🙏🙏🙏🙏🙏

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo Рік тому +23

    සතුටුයි...ඔබතුමා වගේ තමයි අපිත්❤

  • @nodenekumer3016
    @nodenekumer3016 Місяць тому

    ❤❤❤❤❤❤❤තෙරැවන් සරනයි අාදරෙයි

  • @sureshkumara-ug8wk
    @sureshkumara-ug8wk Рік тому +64

    අපි මේ රටේ සියලුම දෙනා දැනූවත් කල යුතුයි....මේ අවසාන අවස්තාව... බැරි උනොත් ආයනම් ගොඩ ඒමක් නෑ...ජයම වේවා Npp

    • @sssperera
      @sssperera Рік тому +1

      ආයෙත් අවසාන අවස්ථාව ආවද බං 😂😂

    • @JinasiriNissanka
      @JinasiriNissanka Рік тому +1

      @@sssperera
      බලමු, මෙහෙමවත් කියල,
      ‘ ලාස්ට් චෑන්ස් බං ,”
      ඒ. කිව්වෙ අන්තිම ලාස්ට් එක.

    • @sssperera
      @sssperera Рік тому

      @@JinasiriNissanka ඒක හොදයි වගේ බං

    • @heshan2222
      @heshan2222 Рік тому +1

      ​@@ssspereraඒක මෙච්චර කල් ආවෙ මයින්ද මාතියටනෙ 😂

    • @sssperera
      @sssperera Рік тому +1

      @@heshan2222 ඒකත් ඇත්ත 🤣

  • @ManiWickramaratne
    @ManiWickramaratne 3 місяці тому +13

    ඇමරිකාවේ අවුරුදු ගානක් ජීවත් වුනත් මේ තාත්තගෙ හිතේ තමන්ගෙ රට ගැන තියෙන කැක්කුම කොතරම්ද කියල තේරුම් ගන්න පුලුවන් . ඔබේ ඉල්ලීම අනුර සහෝදරයා අනීවාර්‍යයෙන්ම ඉටු කරනව නොඅනුමානයි.

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 10 місяців тому +173

    ඇත්තටම මම දෙශපාලන කතා අහන්න කැමතිම නෑ ඒත් අනුරගෙ කතා අහන්න අහන්න ආසයි

    • @SLgenix247
      @SLgenix247 3 місяці тому +1

      💖💖💖💖

    • @fathmathahmed390
      @fathmathahmed390 3 місяці тому

      Mamath anurage katha ahanna assi balannko sinhala vachanavala lassana❤❤❤ deviyagepihitai anurata.me venakota janadipathi vela ivarai

    • @Nilujayarathna-g6x
      @Nilujayarathna-g6x 3 місяці тому +1

      අත්තෙන්ම ඔව් අනරගෙ කතා අහන්න ආසයි

    • @Madu-cc3kr
      @Madu-cc3kr 2 місяці тому

      Mat ekenma

    • @irukafernando3785
      @irukafernando3785 2 місяці тому

      Mamath ahuwe na..bt dan udenma ahanne me katha

  • @priyaranjane7833
    @priyaranjane7833 Місяць тому

    අනේ මේ තාත්තගෙ කතාවට මටත් කදුළු ආවා. මෙය බලන මමත් usa ඉන්න කෙනෙක් .ඒ නිසා මේ තාත්තගෙ කතාව මට විශේශයි. තුණුරුවනේ සරණයි අපේ ජනාධිපති තුමාටත් මේ පියානන් ඇතුළු සැමටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajanthakumari119
    @ajanthakumari119 Рік тому +42

    ඇස් දෙකට කඳුළු ආවා.ජයමවේවා!!!

  • @Thinethwalimadagadara
    @Thinethwalimadagadara 3 місяці тому +9

    මමත් කාවදාවත් දේශපාලන කතා අහලා නැ…එත් අනුර සහෝදරයාගේ කතා අහන එක එපා වෙන්නැ … පිස්සුවක් වෙලා දැන්….❤❤

  • @bandaramenike1879
    @bandaramenike1879 Рік тому +18

    ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජයග්‍රහණය අනිවාර්යයෙන් ලැබේවා j v p ekata

  • @maragenandani9751
    @maragenandani9751 3 місяці тому +3

    අනුර ඔබ තුමාගෙ වැඩ පිළිවෙළට
    දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා .
    ජේසු පිහිටයි 🙏🙏🙏

  • @nalakagamage6058
    @nalakagamage6058 Рік тому +58

    He was expressing his feeling about Sri Lanka. ❤❤❤

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 Рік тому +2

      He is being living there , Don't know what exactly happens here probabaly only through technology. Anura brought Mahinda to power, Brought forward Miathreepala, Then Goatabaya now he is trying to come to power by taking advantage of the present situation.
      Got power at Thissamaharama could not secure it. Had few minister portfolio's did nothing. End of the only his concept nothing in realty.

    • @nalakagamage6058
      @nalakagamage6058 Рік тому +1

      @@jeffreyrulach2478 If you have time watch his explanation of all these dumb questions.

  • @tanen371
    @tanen371 2 місяці тому

    බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏

  • @sunethnalinda8790
    @sunethnalinda8790 Рік тому +34

    ඇත්තටනම සහෝදරයා මේ අපේ රට ගොඩ දාලා දෙන්න.NPP ජයවේවා

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Рік тому +13

    අනුර සහෝදරයගේ මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා...පැය ගානම.හරිම සංවේදියි...මේ අපේ මිනිස්සු..❤.අපි මේ රට ගොඩගමු....ආදරෙයි..❤🙏

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x Місяць тому

    ඔබට ගරුත්වය ...🌹🌹👍✌️💎💎👌

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +36

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ඒ මහතාගේ කතාව හරියටම හරි.🇱🇰🤔🇱🇰
    ජයවේවා!!!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @shriyaniperera7035
      @shriyaniperera7035 10 місяців тому

      Gods bless you sir thanks all the best ❤❤❤❤❤🤴❤👏🙏🇱🇰

  • @n.agunapala9398
    @n.agunapala9398 Рік тому +17

    ආදරෙයි ආදරණීය තාත්තේ. අපිටවත් ඔයවගේ අනන්තවත් සිතුවිලි පහල වෙනවා. අපි මේ ක්‍රමය වෙනස් කරමු තාත්තේ. ඒ සදහා ඔබගේ දිරිගැන්වීම මහත් සේ අගය කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @Vimalka-y6i
    @Vimalka-y6i Місяць тому

    Jayawewa jayawewa jayawewa. Budu saranai ❤❤❤

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 Рік тому +21

    ඔබ සහොදරයා හදවතින්ම කතා කරන්නෙ තුති මම අනුර සහොධරයා කෙරෙහි එවනි අවබොධයක්

  • @Wasanakumari-d7o
    @Wasanakumari-d7o 2 місяці тому

    Aththatama hari kathawa godak hoda pasnayak ane api janadipathithumani obawath hoda thiranayak ganna oyata godak pin 👍👍👍👍🙏🙏🙏🙏⚘️⚘️❤️❤️

  • @supunmadushanka6891
    @supunmadushanka6891 Рік тому +7

    ජය වේවා

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz Рік тому +108

    අනුර කියන්නේ අපෙ එකෙක් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අවංක පාලනයක් .රට හදමු.

    • @araliusa
      @araliusa Рік тому +1

      අය්යෝ අවුරුදු 76ක් පරිප්පු කාලත් ඔබලා තවම වැටුනා මදිය්

    • @WimalaRathana-pu9gz
      @WimalaRathana-pu9gz Рік тому

      @@araliusa නිල් කොල පාලනයට වඩා ජවිපෙ වෙනස් භාවිතාවෙන් අප දැක තියෙනවා

    • @stanleywad9416
      @stanleywad9416 Рік тому

      i@@araliusa źf

    • @heshan2222
      @heshan2222 Рік тому

      ​@@araliusaඉතින් උඹ කියහන්කො කරන්න ඕන මොකක්ද කියලා ඉවරනෙ වැඩේ😂

    • @araliusa
      @araliusa Рік тому

      කරන්න ඕන මගුල තමා අවුරුදු 76ක් පාර්ලිමේන්තු හිටිය හොරු 225+1 දෙනා වෙනුවට අලුත් අය සමග, ජනතාව සමමත කරන ගැලපෙන් වියවස්තාවක් එක්ක ,පරණ හොරු මිනීමරුවන්ට දඩුවම් කරන්න පුළුවන් එකක් ගෙන එක, මේකෙන් ජනතා විමුක්ති පෙරමුණත දන්නා ව පනින හැටි, මචං ඔළුගෙඩි මාරුකරලා මේක විසදනවා නෙවේ උබල බලගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ඇවිත් රැකියාවක් ගන්න.@@heshan2222

  • @sampathkulawansha1830
    @sampathkulawansha1830 2 місяці тому

    ඉතාමත්වටිනා කතාවක්, අම්මල තාත්තලාගෙ දරුවන්ගැන තියෙන මෙන්න මෙ කුඩු ගින්න නවය්හ්වන්න.. ඔබට එ පින ඇති🙏🙏🙏
    ඔබට හොද ආරක්ශක පවුරක් අත්ත්‍යවශයි... මෙ රටෙ මිනිසුන් වෙනුවෙන් ඔබයනගනමනට දෙස් විදෙස් බලවෙග එන්න පුලුවන් ඉදිරියෙදි!
    කෙලින් ඇඩකරනකොට හතුරොනිර්මානය වෙනව… තෙරුවන් සරනයි🙏🙏

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 Рік тому +193

    අනුරට රට දුන්නොත් කුඩු නිකමිම නැ හිටු කියන තැන ඉදි මිනිසු ජයවෙිවා මාලිමාවේ ට බුදු සරනයි

    • @roselanka9004
      @roselanka9004 Рік тому +2

      ❤❤❤❤❤❤

    • @sssperera
      @sssperera Рік тому +2

      අම්මෝ ඔව්. ලාල්කාන්තට බොන්න කසිප්පු ටිකක් විතරයි ඕනේ 😂

    • @sanchithahiranya9803
      @sanchithahiranya9803 Рік тому +3

      ​@@ssspereraරනිල් එක්ක්ක රීපං

    • @sisirajaya4228
      @sisirajaya4228 Рік тому +2

      ඉන්න කියන තැන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි හදන්නේ
      මිනිස්සු කැමැත්තෙන් නීති පිලිපදින රටක්
      අනිවාර්යයෙන්ම
      ඔව් අනිවාර්යයෙන්ම

    • @Mahina12
      @Mahina12 Рік тому +1

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ.

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 3 місяці тому +3

    ඇත්තටම අනුර කුමාර දිසානායක මහතා මම ඔබගෙන් ඉල්ලන්නේ කුඩු ආයිස් මේ ලංකාවේන් සදාහටම නැති කරන්න ඔබට ගොඩක් පින් අපිට එච්චරයි ඔනේ 🙏🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +24

    අනෙ හොදයි ජේසු පිහිටයි සහෝදර සහෝදරියන්ට ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 8 місяців тому +51

    මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළබුද්ධිමත් මහතා පිළිබඳ ඇත්තේ ගෞරවයක් එයට ලැබුණු පිළිතුර පිළිබඳවත් ඉතාම හොඳයි පැහැදිලියි ඔබතුමාට මින් පසු ගෙදර දරුවන්ගෙන් බලපෑමක් සිදුවෙන එකක් නෑ ඔබ ඇතුළු පැමිණි සියලු දෙනාටම❤❤❤❤❤❤❤❤

    • @SAMPTHDIAS
      @SAMPTHDIAS 5 місяців тому

      ancal you are grade speek because you family son and daughter very good stadia congratulations..chami

    • @santhigamage7820
      @santhigamage7820 Місяць тому

      Ada aya godak sathutu wenawa ethi❤❤❤❤

  • @KwtSrl
    @KwtSrl 2 місяці тому +2

    මම මෙචචර කලයක් රටෙ වෙන දෙවල් බැලුවෙනැ එත් ඔබ තුමා ජනාධිපති උනාට පස්සෙ නිතරම බලන්න හිතෙනවා ❤❤❤❤❤❤ හරිම සතුටුයි 😢😢❤❤❤❤

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m Рік тому +186

    මොංගල් පුතාණෝ ට වඩා
    දැක්මක් ඇති නායකයෝ..
    රටේ සිටී..... මෙවර අපිත් ඔබ සමගයි.

    • @sssperera
      @sssperera Рік тому +4

      එයා අදාලම නැ මිනිස්සු වෙනුවෙන් යමක් කරන අනුර තමයි පොර. සජිත්ගේ පුස් ටෝක්ස් විතරයි.

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 Рік тому +3

      Ohoma kiyala tamai oyala gotabayata kade gihin gotawa genawath ada gotata pare yannawat bea sajith mahattaya bus bedanawa computers danawa rohal upakarana bedanawa aka nisa oyala putano awa mewa kiyala garahanna apa oyalage anura 94 idala chande illuwa adu gane vipaksa nayakawat wenna bari una dan aurudu 29 tisse sajith masa dekan alith paksayak hadala vipaksa nayakaya una dan oyala kiyana vidihata moda putano masa daken mantri asana 52 dinuwa oyalage anurakumara asana kiyada gatte laistuwe 1 akkama 4 i aka nisa oyalage nayakayata sajitjwa pahu karanna tawa asana 47 ganna oni hari hitanawada puluwan kiyala oyala danata social media walin chandeta kalinma dinala inne habai sahodaraya akak mataka tiyaganna nattan liyala tiyaganna menna ilagata mona chande awath pratipalaya lankawenma bahutara chanda ganne sajith dinana district tika me kolaba . Nuwara . Puttalama . Ampara .nuwara eliya . Matale . Badulla. Digamadulla. Anuradapura.ratnapure . Polonnaruwa. Matale . Oya kiyapuwa godak wadi chanden sajith dinanawa muslim damala chanda oya district wala wadi awagen 75% sajithta hari chande tibba dawasata balanna atakan awalada naganna

    • @dharmasenarajawardhana2712
      @dharmasenarajawardhana2712 Рік тому +1

      😂😅

    • @nuwandissanayake5707
      @nuwandissanayake5707 Рік тому

      ​@@mangalasuwarna9272umbata anukampa karanawa harenna wena mokuthma kiyala wadak naa...mole pahala wewaaaq

    • @thuliniimanda
      @thuliniimanda Рік тому

      😂💔8 wasarata wth school gye nthi knk wge

  • @RohiniCin
    @RohiniCin 2 місяці тому

    Wooooooow කුඩු පතාලේ ඉවර කරනවා නම්
    පව්ල් ගනනාවක් නිදාසෙ ජිවත් වේවි ඔබට පිං එහෙම වේනවා නම් අයි ඔබව පරද්දන්න රජෙක් නැමේ පිං
    බිමේ ❤❤❤❤❤❤❤❤

  • @chamilakumuduni114
    @chamilakumuduni114 Рік тому +26

    ඔබගෙ ඒ වචනයට නම් හිත පැහැදුනා.(එල්ලුම් ගහ අපිට අවස්‍ය නැහැ කියපු එක)

  • @mshekhran5693
    @mshekhran5693 Місяць тому

    🙏🙏👍👍ස්තුති ගරු ජනදීපතුමනි ❤️

  • @rathwije1579
    @rathwije1579 Рік тому +19

    proud of you friend keep up get going mee too sir salut you Cheers to NPP!!!

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +62

    🇱🇰 මේ මිනිස්සු රටින් ගියත් රටට ආදරේ මිනිස්සු...අපි ඒ මිනිස්සුන්ට ආදරෙන් අඩම්බරෙන් කියන්න පුලුවන් රටක් හදමු...ඒ අන්කල්ට සහ ඒ Family එකට අපේ සුභාෂිංශණ..🌹❤🙏

  • @M.MKanthi
    @M.MKanthi 2 місяці тому

    බුදු සරණයි❤❤❤❤❤

  • @sandushnawanjana
    @sandushnawanjana Рік тому +6

    ඇත්ත කතාව ❤❤❤ පිරිත් නූල් බදින බෝධි පූජා තියෙන එකට එහා ගිය එකක් බුද්ධ දේශනාව කියන්නෙ. මමත් ඔබතුමා වගේම රැවටිලා හිටපු මනුස්සයෙක්. දහමට අනුව ජීවත් වෙනවනන් පන්සල තමන්ගෙ හදවතේම ගොඩනගා ගන්න පුළුවන්. පන්සල් නැතිවෙන්න ඕනෙ කියන්නෙ නෑ මන් පන්සල් වල ඉන්න බහුතර දුශ්සීල හාමුදුරුවරු නැති වෙන්න ඕනෙ. ඒ අය සත්‍ය දහම දේශනා කරන්නෙ නෑ පන්සලට ලැබෙන දේ ගැන ලැබෙන්න ඕනා දේ ගැන තමයි ගොඩක් දේශනා කරන්නෙ. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න උගන්වනවා වෙනුවට තවත් එතෙන්ට වට්ටන එක තමයි කරන්නෙ

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому +20

    විදේශ් රටවල ඉන්න මිනිස්සු හරි ආදරේ යි රටට ආදරේ නිසයි මේ අන්කල් රටට වෙලා තියන දේට දුක නිසයි නැගිට්ටේ බලන් ඉන්න අයටත් ඇඩුනා

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 місяці тому

    තෙරැවන් සරණයි

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Рік тому +126

    අපි රටවල් වල හිටියට .අපේරට ගැන කැක්කුමක් අපට තියෙනවා .මාලිමාවට ජයවේවා .මේ තමයි අපේ රටට ආදරේ නායකයා.

    • @sssperera
      @sssperera Рік тому +3

      ගෝඨාභයට කතිරේ ගහන්න ආවද රට බේරගන්න 😂😂😂

  • @jayanthythambirasa223
    @jayanthythambirasa223 2 місяці тому

    Thank you very much sir ❤️

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper Рік тому +54

    පංසල් නොයන බුදු දහම අනුව ජීවිතය ගෙවන මිනිස්සු!
    An Engineer from GERMANY

  • @maheshwiranga2566
    @maheshwiranga2566 2 місяці тому

    බුදු සරනයි තාත්තේ❤

  • @madugunathilake4440
    @madugunathilake4440 Рік тому +17

    නිහත මානි මානුෂිය පුද්ගලයෙක් හරි හොද කතාවක් වැඩිහිටියෙක් විදිහට සතුටුයි ආදර්ෂමත් ප්‍රශ්නයක් ආඩම්බරයි පැනයට සහා පිලිතුරට

  • @RaginiWasana
    @RaginiWasana Місяць тому

    Harima santhoshay good❤❤❤❤❤👍👍👍👍👍

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Рік тому +40

    ජයවේවා Npp

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb Рік тому +1

      ඕනෑම ප්‍රස්නයකට බුද්දිමත් පිළිතුරු සපයන්න හැකි නායකයෙක් ශා පිරිසිදු පක්ෂයක් මාලිමාව මාලිමාවේ සියළුම නායකයන් සාමාජිකයන්ට ඇත්තේ එකම ප්‍රතිපක්තියක් අනිවරෙන් ඔහුන් මේ රට ගොඩගන්නවා ජයවේවා ඔබ සැමට

  • @amig4732
    @amig4732 5 місяців тому +4

    සහෝදරයා ඵ්ක ඇත්ත, මේක බෞද්ධ රටක්. අපිට එල්ලුම් ගහ ඵපා.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому +8

    තෙරැවනසරනයි ✌ ❤❤ජය❤❤ජයවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnadisna5303
    @disnadisna5303 Місяць тому

    ඇත්තටම ඇත්තම කතාව ❤❤❤❤❤

  • @Shehan-m4i
    @Shehan-m4i Рік тому +11

    Thanks lot.
    Excellent your focus .
    Great speech ..