I wish I had a romantic relationship like you guys. Sometimes, it will be coming true one day, so best wishesh both of you inspire the world with your wonderful partnership ❤️ 💖 ♥️
Bodisathwayaoth mata pina tiyanawa kiyala hi tiyana a ek ayata wada ada budurajanan wahanse namak na. Pina tibila madi uthsaha karanna one. Oyata tiyanne negative mind set ekak. eka we as kara ganna diyunu wenna one nam me wage comments noda. Hamotame diyunu wenna puluwan ekata one discipline and strategies. The main thing is mind set btw. Anike me ayagenma bahala balan atthatama e aya multi millionaire da kiyala. Mokada Lanka we atthtama wealthy aya inne the agili ganata.
ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න.අපි හරිම ආදරෙයි ඔයාලට.මල් ගත්තෙ අපෙන් හොදේ.බොහොම ස්තූතියි අපේ මල් ගත්තට.බුදු සරනයි.
අපිත් ඔයාලා ගිය තැනට ගිහින් තියෙනවා.ඇත්තටම ලස්සනයි.
හැම දේටම වඩා මේ ස්ථානයේ සුහසශීලී සේවය නම් කියන්න වචන නෑ.ඒතරම් ඉස්තරම් සේවයක් ලබාදෙනවා.
විවේක සුවයෙන් ඉන්න ඉතාම ලස්සන තැනක්.
පරිසරයේ ආශ්වාදය උපරිමයි.❤
parisaraye ashirwadaya thiyenawa parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai be wage bahubootha gahuwama hama kandak udama
parisaraye ashirwadaya thiyenawa penawa,.... parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai me wage bahubootha gahuwama hama kandak udama
Meyalata offer karanwa ane, nattan discounts hari denwa, ekai in details okkoma danne😊ochchara duk wenna epa ithim comments walin😊
මාධවගෙ වයිෆ් උදෙන්ම නැගිටල සන් සෙට් එක බැලුව කිව්වෙ. පොඩි වැරැද්දක් 😅😅 හරිම ලස්සනයි මේ තැන .. මැරෙන්න කලින් එක දවසක් හරි යන්න ඕනෙ
හරිම සුන්දර තැනක් මම මෙතන දැක්ක ල්ස්සන දෙයක් තමයි උඩ ඉද්දි පහලින් කෝච්චිය යනව රෑට මාරම ලස්සනයි .ඇත්තටම වෙනස්ම අද්දැකීම්ක්
❤❤
open krpu alutha ape family ekm giya.dn godak upgrade wela meyala/.happy to see it.
මාරම ලස්සන තැනක්❤ ලංකාවට ආවම අනිවාර්‍යන් යනව❤
හරිම ලස්සන තැනක් .ස්තූති අපිට බලන්න ගෙනාවට.❤❤❤
Vedio eka lassanai. Thank you. Godak lassana view ekak. Eth kaama dakkama nam yanna epaa unaa😁
A wonderful place. Beautiful vista all around. Enjoy your life, guys.
අපි කවදා යන්නද මාසේ සැලරියම ඉවරයි ගියොත්.ඊට පස්සේ මුලු මාසයම නොකා නොබි ඉන්න තමා පුලුවන් රැ.40000 ක වැටුපෙන් අපි දකින හීන..ඔයාලට ජය..
5,000/= ඉතුරු කරන්න...අවුරුද්කට සැරයක් යන්න...ආස මිනිස්සු ඕව කරන්නෙ එහෙමයි...👍👍👍
Hello ....both of you,, matching couple 💑 ,nice experience guys ❤❤
මටත් යන්න ආස හිතුනා ඒ තැන ගොඩක් ලස්සනයි නේ 🦋😇❤
Naduni akki ,mewalta yana cost eka ganath poddk kynnko.ethkota apitath plan krgnna puluwn
Harema shokkk lassanye budusaranaye jayawewa 🔥🇰🇼♥️🇱🇰♥️🇰🇼🔥😘
❤❤❤❤❤ රංගමුව......අපේ ගම
Rangamuwata avit kotaninda yanna oni?
අම්බාව පාරෙ යන්න...ලබුගොල්ල වත්ත...
Thanks madhawa. We will visit this place. It's very beautiful.
නුවර වෙලත් මෙච්චර කල් අපි දැනන් හිටියෙත් නෑ මෙච්චර ලස්සන view එකක් තියෙන resort එකක් Kandy වල තියෙනවා කියලා 😱😍😃👌❤️
Rangmuwe thiyenne hatharaliyyta eha ape gewal laga
නුවර කිව්වට ඕක තියෙන්නෙ රබුක්කන හතරලියද්ද පාරේ රංගමුව හන්දියෙන් උඩ ඒකේ අනිත් පැත්ත රබුක්කන මාවනැල්ල පාරේ බැද්දවල මමත් ලගදි ගියා
නුවර නෙමෙයි මේක තියෙන්නේ
රඹුක්කනින් හතරලියද්ද පාරෙන් යන්න ඕන...........!
@GoonasekaraKumari Ah ehmda Thanks hode 🙏🥰❤️
රඹුක්කන හතරලියද්ද පාරේ තියෙන්නේ රංගමුවේ. කැන්ඩි වලම නෙවේ
Wow so beautiful.. Same as my hubby ❤
Apith othanata giya.mmm lassanai.pool eka godakma cool
I wish I had a romantic relationship like you guys. Sometimes, it will be coming true one day, so best wishesh both of you inspire the world with your wonderful partnership ❤️ 💖 ♥️
කවදහරි යනව❤🥺 thank youu both...
මාරම ලසසනයි...
අපි ගියේ open කරපු කාලේ.. එතකොට ගනන් නෑ වැඩිය. Experience එක නියම යි. එයාලගෙ service එකත් නියමයි ❤
Price kiys akki
@@hashinishashika1016 අපි ගිය කාලේ super deluxe room දෙකක් honeymoon suite +deluxe room එකක්
4 ම book කරේ 100,000 කට.
2021
Koheda thiyanna
@@CuteBabycat-m1l Green Acres Leisure Resort කියලා search කරන්න Google map එකේ.
Kandy, රඹුක්කන හරි යේ
@@hashinishashika1016 ඒ කාලේ ලොකු ගාණක් උනේ නෑ. දැන් ගනන් එයාලට message එකක් දාලා අහල බලන්න.
Green Acres Leisure Resort
We went there on last January.... Such a cool place to be relaxed.🤍 delicious food...🩶
ඔයාල කොහොමත් හරිම වාසනාවන්තයි .අපි ත් වාසනාවන්තයි.මෙහෙම හරි දකිනවනෙ.❤❤❤❤
ලස්සනයි අලුත් වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නවා ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි 💕💕💕💕💕💕
අහින්සක කොල්ලො කෙල්ලොන්ට ඕවා හීන තමයි. උන්ට දුක හිතෙනවා ඇති ඕවා දැක්කම. කොහොම උනත් තියෙන අයගෙ පින❤❤❤
ලැජ්ජ නැද්ද හුත්තො ඔහොම කියන්න
තියන එවුන් අහිංසකයො ඉන්නවද කියලවත් හිතන්නෙ නෑ. ඒ අයට අනුන්ගෙ දුක දැනෙන්නෙනෑ. අනික අහිංසකයි කියල හිතාගෙන නිකං ඉන්නෙ නැතිව තමන් ඒවගෙ තැනකට නීති නොකඩා යන්න ක්‍රමයක් තියනවද කියල සැලැස්මක් හිතාගෙන වැරදුනොත් වෙනත් මං දෙකක් තුනකුත් හිතාගෙන ඉදිරියට යන්න. උසස් අධ්‍යාපනයක් ලබා ගන්න. අසමත් වුනොත් වෙන මගක් හොයන්න. කවදාවත් මේවගෙ හරිගිය ධනවත් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. ආදර්ශයට ගන්න.
Bodisathwayaoth mata pina tiyanawa kiyala hi tiyana a ek ayata wada ada budurajanan wahanse namak na. Pina tibila madi uthsaha karanna one. Oyata tiyanne negative mind set ekak. eka we as kara ganna diyunu wenna one nam me wage comments noda. Hamotame diyunu wenna puluwan ekata one discipline and strategies. The main thing is mind set btw. Anike me ayagenma bahala balan atthatama e aya multi millionaire da kiyala. Mokada Lanka we atthtama wealthy aya inne the agili ganata.
අනිවාර්යයෙන්😢😪
අනිවාර්යයෙන්😢😪
ඒකටනම් පිස්සු හැදුනා 😮😮❤️🥹💐⛰️
Wow..beautiful place
Do you guys gets compliments from hotels?
Yes it is in our village
Can u please mention where this is
Aththamai...pirimiparshawe thama wadi pura bathroom eke...😊
sunset and sun rise 🔥🔥🧡🧡
පැල ටික ගත්තා නෙද 😊
Were this located ..?
Wow very beautiful! 👍❤
Harima lassanai❤️❤️ matching couple 💗💗 negative coments dekkama aul giya.. mata nam hithenne eyala dennama nikan inna aya newei jiwithe widinna.. try karana api wagema mahansiyen weda karana aya.. nikan idan salli hoyan nene, doctor kenek wenna කොච්චර duk widinna onada welath godak amarui ..madawath tv eke program walata yanawa. Ithin eyala jiwithe widinne eyalage mahansiyen shakthiyen weda karana nisa labena benifits walin... ❤❤❤mewa balala ape jiwithe ta th deyak ganna eka thama karanna ona .. api e wage apita kemathi vibe eken දියුණු wela sathutin inna ona katawath irisiya nokara❤❤
මූත් ටෙස්ට් මැච් එකක් වත් අතරින්නෙ නැති ඉත්තෑවෙක් නේ 😂
Woww😍😍
Maraiii ek nm ❤
හරිම ලස්සනයි..මත් ආසයි යන්න.. කෙනෙක් තමා නැත්තේ.. 🤭
Yamu 😁
Kenek innawa no money 😢
Superb madhawaya❤️🔥✌️
What's the name of the place
Thank you Madhawa & Naduni, Love both of you in ever ♥♥♥♥
Oyage driwing nam supiri ❤❤
අනේ හරිම ලස්සන තැනක් වාව් තැන්ක්ස් ලස්සන තැනක් පෙන්නුවට😁🥰❤️
Where this place ❤
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ලස්සනයි ..kohedha place eka..details please
රඹුක්කන හතරලියද්ද පාරේ රංගමුවේ
Akki oyla normally gnn meals video ekk gennko
අපේ පැත්ත ❤❤❤
Wow lassanai aka tamai❤❤
Mun denna salli gewwada?
Madava aiye ape gedara thiyenne me hotel eka l lagamai.alagalla kanda naginna enavanam kiyyanna hode.api ennam para pennanna.bs.gb.
Me koheda kiyannak mata
Koheda thiyenna me place eka?
අපේ ගමේ....❤❤❤
Ane niyamiiiiii😍🌄😫❤️
Onna yana aya satiyak innma ynna bro
Rail parata tikak pathin thama ape gedara thiyenne oya hotel eka lassanama penawa ...❤❤❤
Oyala dennanam harima shoak❤😊
Ohoma day out ekk yanna kochchara bajat ekk yawada kiyalath dannako akkiyo video wala
Super Deluxe
Double BB 44,000
Double HB 49,000
Double FB 54,000
Deluxe
Double BB 41,000
Double HB 46,000
Double FB 51,000
Super Deluxe
Triple BB 52,500
Triple HB 59,500
Triple FB 67,000
Deluxe
Triple BB 49,500
Triple HB 56,500
Triple FB 64,000
Family (4Pax)
Double BB 54,000
Double HB 63,000
Double FB 75,000
Family (5Pax)
Double BB 66,000
Double HB 78,000
Double FB 93,000
Apith gihin tyenava. Lassanai. Apata lagai kandy nisa
Good job😘
අනේ ගොඩ කාලෙකින් අයියයි ,නංගී දැක්කේ.....සතුටුයි .පරිස්සමෙන් ඉන්න
අයියයි නන්ගියි නෙමෙයි බන්, ගෑනියි මිනිහයි 😏
Prices කොහොමද මෙතන
api honeymoon ekata awe me hotel ekata 2years walata kalin.aththatama mara lassanai. Dan nam package expensive athi
Kiyada price
What about the prices ( Fb)
My hometown..Hatharaliyadda❤❤
❤ජයවේවා ❤
Kohmade price??
ඇත්තටම හරිම ලස්සන තැනක් රැට ලයිටි දැමීමාම පුදුම ලස්සනක් කෝචිචිය යනවා උදේට මිදුම
අපේ ගෙදර ලගින් ඔයාල ගියේ.❤
Wow❤️
Marama lassanakne thyenne lankawe thyena lassana❤❤
Price?
Niyamayi
අපේ ගම මේ...❤❤❤
කොහෙද?
Apith giya..maara lassanay..❤️
Very beautiful place
Ane shook ❤❤❤
Location plz..
මේ කොහෙද ..කවුරු හරි කියන්නකෝ..ලස්සන ලොකේශන් එකක් ❤
Hatharaliyadde town ekata eha rangamuwa kiyna game bahala iscol pare udatama ynna oni .
Koheda me?
We need to change the system 1:03 m
Package Price eka kiyanko
පට්ටම පැත්තක් මාත් ගිහින් තියෙ අලගල්ලට ගියානම් ඔයිට වැඩිය view එකක් පෙනවා හැබැයි😊
Kids allowedd? btw Caption waradi, Rambukkananm Kandy nemei…
Rambukkana patten enna puluwan aithi nuwarata thama
Akki price ek kiyannakoo
Name of hotel
කොලඹ නුවර train එකෙ යද්දි පේන්නෙ මේ තැන නේද
4:54 මේක මරු😂
අපේ ගෙදරට උඩින් ලස්සන තැනක් ❤❤
Koheda thana
@@amithwicramarathna5126 adi gala
Lassanai ❤❤
3:31 bathroom එකට phone එකත් අරන්ද අක්කෙ මාදව යන්නෙ?🙄😅
ආතල් එකට කරනව වීඩියෝ එක ❤ ලබුගොල්ල පැත්තේ නේ. යන්න ඉන්නෙ නුවර ඉදලත් යන්න උනේ නෑ තාම 💐
Alagalla.lgtm avith ne oyala❤
Mhem than lankawe thiyenwd hithnwa..hrim lassani
මේක කොහෙද තියෙන්නෙ.😢
නුවර හතරලියද්දේ
Elite 🥰🔥
රෑ මොකද උනේ
ආස ම cople එකක් ❤
කොහොද මේ හරිම ලස්සනයි අලගල්ල කන්ද පේනවා නමි පොත්තපිටිය පැත්තේ ද
@@songmusicprabash1856 ලබු ගොල්ල වත්ත