Very beautiful and open minded, hearted lady, the husband also very supportive, clear voice, won't hide anything, thank you very much, it's really amazing, even the place also very beautiful 🌹🇱🇰🌹
Ape gewal peththe... Amboo kochchara lassanada... E hotel eke lassana dakke ada oyage video eken.. E wagema thawath lassana hotel thiyenwa lassana location thiyenwa..❤❤❤
ජීවිතේ ලස්සනට විඳින පින්කාර මිනිස්සු. අපිට නැතත්, තව කෙනෙක් ජීවිතේ සතුටින් විඳිනවා නම් ඒක සතුටක්.
math hithuwa ehema
Aththa kathawa mewa balala api sathutu wenna ona
Aniwa api koitaram dukenda ජීවත් wenne..eth me wage sapa විඳින aya dakkama sathutu වෙනවා ..meyala pera sasare karapu pin nisa tamai me sapa විඳින්නේ .....me aathmeth pin karanta waasanawa labenta oni නේද ..m
❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉
@@KanishkaDarshana-er1fl eka eka pattak pamanai pina kiyana eka.tava pattak tiyenava eka tamai aurudu 75 k ape rate palakaya apiva genapu tana poddak hitala balanna.ape rate minissu marila yanne ape rate lassanavat nodaka
සාරා කියලා තියෙනවා pregnant කියලා දන්නේ නැ කියලා මේ වෙද්දි.චෝදනා ගැරහුම් මාර විදිහට දාලා තියෙනවා.මේ හැම දේම ඉවසගනිමින් ඉදිරියට යන ගැහැනිය හරි ශක්තිමත්.❤
Very beautiful and open minded, hearted lady, the husband also very supportive, clear voice, won't hide anything, thank you very much, it's really amazing, even the place also very beautiful 🌹🇱🇰🌹
හරිම ලස්සනයි video එක ඔයාල දෙන්නට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෙ කියලා සුබ පතනවා. හරිම ආඩම්බරයි Miss sara ගැන budusaranai ❤❤❤❤❤❤❤
අද තමයි චැනල් එක පැත්තෙ ආවෙි...එක වචනයෙන් කියනවා නම් ඔයා මාරයි
Beautiful lady with a beautiful smile presents the beauty where she went .thanks for shareing the experience.
Is this hunasfalls hotel?
Very good narrative. Thanks for the video. I love this area and the mountain range.
❤
අක්කී ඔයාගෙ රූපෙ වගේම කටහඬත් ලස්සනයි.මන් මේකෙ කමෙන්ට්ස් දැක්කම මේ මිනිස්සු මොන මිනිස්සුද කියලා හිතුනා... ගනම් ගන් එපා අපි අක්කට ආදරෙයි ඔයි විදියට නිදහසෙ අදින්න ඇවිදින්න confidence එකක් වගේම පිනක් නැති ඉරිසියාකාර මිනිස්සු තමයි කැත කතා කියන්නේ.ඔයාගෙ ඩාන්සින් සුපර්බ් ටැලන්ට් මරූ අපි ආදරෙයි ඔයාට හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන් ඕන❤
අපෙ ලංකාව කොච්චර ලස්සනද ❤❤❤❤❤අාාාාදරෙයි ශී ලංකා ❤❤❤❤
හරිම ලස්සනයි විඩියෝ එක...🤩
Great video akki.😍😍 yannama asa hithuna e hotel ekt 😍😍
හරිම ලස්සනයි සාර ඔයත් ලස්සනයි වැදසටහන අපි පිට රට වල ඉදල ඔයා ලගෙ මේ වැඩ සටහන බලනවා ලස්සනයි බුදුසරණයි tc
ජීවිතේ තියෙන්නෙ
විදින්නමයි❤❤
සාරා💐💐
මන් නන් ආසම කතා කරන විදිහට හරිම ලස්සනයි ❤❤
Harem lasani ..mis ..hodata පැහැදිලි කලා 👍❤️
Video ekath lassanai akage agath maarama lassanai.. Oyalage video ekak dapu gaman balanawa. keep it up ❤❤❤❤❤❤
Ape gewal peththe... Amboo kochchara lassanada... E hotel eke lassana dakke ada oyage video eken.. E wagema thawath lassana hotel thiyenwa lassana location thiyenwa..❤❤❤
You doing great Sara professional 😍
Video එකත් ලස්සනයි.. ඔයාලත් ලස්සනයි.. Ela 🫣... Love you 😘
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ...good review ❤
All the best akki❤️❤️
Awesome.. I'm gonna stay there during my next visit to Sri Lanka. 👍
Wouuu maru place ekak saara akkii ❤❤❤❤
Hi sara akki kalekin oyage vlog ne ane podi doni nisa amaruda vlog danna ane donith ekkama vlog ekak dannako akkii🥰🥰
ලස්සනයි video එක 👊💚
Wow great video, thanks for making a video like this. beautiful Sri Lanka.
ලස්සනයි නංගියේ ❤❤❤❤❤
Oya lassanai akki ❤❤
කොන්ඩෙ තිබ්බනම් මාරම ලස්සනයි අක්කියෝ . 😚
Akkiya konde wawala gala pena anduth aulka nane
Super vlog ❤🍃🌺
Hey great video really enjoyed so next time share the charges please. All the very best 👌.
You are veryyyy biuttifull Sara & good presenter 👍👍👍
හරිම ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඇත්තටම මෙයා බාගෙට ඇදගෙන හිටයට කිසිම කැතැක් නෑ ....මාර ඩීසන් look එකක් තියෙන්නෙ....ඒත් සමහර කෙල්ලො බාගෙට ඇන්දාම වේස ගෑනු වගේ ....
Thank you sara.
How Nice! Our best wishes
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
wooow සුපිරි තැනක් ❤
Wow ❤❤
Woow beautiful ❤
Akkige konde tibbanan twth lassanata idi ❤❤❤
Thanks...👍👍
Price dammnme watinwa.....
Yes, you are right. It is better if she mentioned about charges.
ලස්සනයි වීඩීයෝ ☝ එක❤
ILove ❤❤❤❤❤❤ Sara Akkiyo
Wow zara❤
චූටි පැටියත් බන්ඩියේ තියන්දමේ ...අම්මෝ ඇඟත් එක්ක හිරිවැටුනා අර නාන තැන ලිස්සුව නම් එහෙම..❤
Nice one. Keep it up!
Beautiful location and beautiful lady Sara ♥️
😍❤
god bless you
Super ❤
❤🎉 superb
Hunna Giriya newei Hunnasgiriya. Ethana Shady hills eke board eke Hunna s giriya මැද S අකුර වැටිලා. ඒකයි හුන්න ගිරිය වගේ පේන්නේ. ඒක හුන්නස්ගිරිය
Dude what is wrong with u 😂
Ithin ban waraddak dakkama kiyana ekane yuthukama. Mistake ekak hari gassuwa echcharai 😉
@@kushlansenanayake4375😂😂madei ahagtta
@@kushlansenanayake4375ube kan ehenawa adui wage
@@hasiWills1021 Dan thamai wenas karala thiyenne. Title eka waradiyata dala thibbe. Man kiuwata passe wenas kara. Uba ube wadak balaganin 😂
ඇයි ලෝකේ දියුණු වෙද්දි පිරිමි තාමත් ලංකාවේ ගෑණුන්ගේ සංවරකම හොයන්නේ ???
Me minissu loke dakala ne. Meyalata thamange goals ne. Eyala ganu kenekge watinakamak kiyla dakinne virginity eka. Sex education labila ne.Lingikathwaya kiyanne naturally both genders walata labena asawak kiyla therenne ne. E tharamata uneducated. Naththan hithanna molayak ne. Marriage ekata kalin ehema kaloth girl kenekge mulu jeewithema iwrai kiyla hithanne. Apita loke kochchara dewal thiyenwada igenaganna. Me minissunta ehema hithannawath be. Hondak dakinna danne ne. Anith aya thamange nidahasa thamanta oni widiyata windinawa dakkama inna be. Culture eka kiyla frame ekak gahagena anith minissunta eyalage opinions force kranwa. Mehema anith minissunge ayithiyata garu karanna bari mentally nodiyunu minissu hamadama eka thana thamai. Paw ithin anukampa kranna thiyenne .
Aniwa..gal deka dakkama pissu wage
@@KanishkaDarshana-er1fl ඔව් ඉතින් ගල් කඩන් වැටෙනවා ඒ බයට රෙද්දේ රෙවෙනවා ඒකයි ඔය
@@infonseka293 කියලා වැඩක් නැ.. අයතුල්ලා කුමේනේ මොකක්ද ඉරානෙට කලේ කියලවත් මේ හැතිකරේ දන්නේ නැ.. ගැනු කියන්නේ ලිංගික භාණ්ඩයක් කියලා ගෙදර ඉන්න තාත්තා හිතනකල් පුතාලගේ ආකල්පත් මෙකේ ගොබ්බ කොමෙන්ට් දාලා තියෙන උන්ගෙන් තේරුම් ගන්න පුලුවන් අපිට යාලුවා
Wow nice🧡❤❤❤❤
No negative feedback.super vlog
Very beautiful..and beautiful smile. I love you❤❤❤❤❤❤
Very beautiful vlog
Pregnant nadda ethkota?
ඔයාගේ ඇග මාරම ලස්සනයි ❤❤❤❤
ලස්සනට තියන් ඉන්නවා
Good job ❤
Kollek....aaapaaa
Akkiyo ❤❤❤
ශා නියමයි එතන ❤️❤️
Wow nice ❤❤🎉
Very beautiful place and foods are very teaste this hotel
amazing video
අනේ ඔයා අපේ පැත්තටත් ඇවිත්...ආදරෙයී.....❤️🥰
Thanks 👍😂😍💐
13:24 you are welcome
Nice ❤❤❤
Wonderful, this ❤
Verry nice ❤
බිකිනි ඇදලා ලස්සනයි ඔයාට මීමුරේ දී බිකිනි ජංගි ඇදලා නැවට අවුලක් නැද්ද අක්කි❤❤❤❤ගමේ අය පොඩ්ඩක් අවුල් කියනවා
Mamanm aasama kenek oyaa akki..ada thamai husband dkket..denna hodata maching..bs denntama
Price damanam watinawa akki
සාරා ආශම කෙනෙක් ඔයා. කන්ඩලමේ යන්න ඒක හරි ලස්සන හොටෙල් ඵකක්
ඔව්
අක්කෙ ඔයාගෙ හස්බන්ඩ් ඔයාට වඩා බාලයි ද? අවුලක් නෑ මගේ boy friend මට වඩා younger. නිකන් මං දැනගන්න ඇහුවෙ.
Wooow mara lassni
ඔයා බලන්න විඩියෝ එක බලන මම 🥰🤣
Like a RnB music video 😉
❤👌👌
ලස්සනයී අක්කි tanks පෙන්නුවට හරි ලස්සනයී අපිත් යනවා පුළුවන් උනොත් 🤗❤
Malli babek neda husband
She is very beautiful ❤
❤️❤️❤️
❤❤❤❤ LASSANA WILASETHA BALANNA PULUWANE OYAGE VOLG AKEN.. OYA PATTA HADAI.. ❤❤❤❤ LOVE YOUUUUUUUU..
දෙයියනේ මේ මිනිස්සු කියන කැත වචන ගොඩ... ශිට්. දූපන් මානසිකත්ව..😢
😂
Lankawe dekka beautyfulma girl...
Anee my favorite ❤
❤️😍👍
bbqta adarayak na kiylanam oeno satah pahaka😢😢naththan ahama panida ahama lissan yawida dan ithin baninna homa mekata😅
Shadyhills ❤
❤❤❤❤❤
අර සද්දෙ දාලා හිනාවෙන විදියට මං මාර ආසයි
👌🥰👍💞💓
Is this my country 👀 🇱🇰 ❤️
Diasge akkada.. Akkge lassana..❤