Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීතය ලියවෙන්නෙ ගාමින්ද ප්රවිරාජ් (පොඩි මල්ලි) ගෙ අම්මා අතින්. ඒත් අවාසනාවකට ඇයට ඒ සඳහා ඇගයීමක් ලැබුනේ නෑ.
කියන්න ආවා විතරයි 😊
ඒ කතාව ඇත්ත වෙන්න බෑ. ඔහු කියන විධියට ඔහුගෙ අම්මා පද රචනාව යවන්නෙ නන්දාමාලිනී මහත්මිය පුවත්පතක ගී පද රචනා එවන්න කියල පළ කරපු දැන්වීමකට. ඒත් නන්දාමාලිනී මහත්මිය මුලින්ම එහෙම දැන්වීමක් පළ කරල තියෙන්නෙ 80 දශකයේ දී. මේ ගීතය මුලින්ම පටිගත වෙන්නේ 60 දශකයේ අග භාගයේ දි. ගුවන්විදුලියේ. ඒ කාලෙ වෙනකොට නන්දා මාලිනී මහත්මියත් ආධුනික යි. (ඇය ගුවන්විදුලි ගායිකාවක් විදිහට සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසුව කරපු මුල් ම වැඩසටහනකට ගැයූ ගීතයක්) ඇය ඉතාම ආධුනික හඬින් ගැයූ ගීතය ගුවන්විදුලියේ තියෙනවා.මේ ගීය ලිව්ව රත්න හෙක්ටර් දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු මේ කියන කාලයේ ම තවත් ගීත කිහිපයක් ලියල තියෙනවා.
ඔව් ඒක ඇත්ත ඒත් මේ රටේ බුද්ධිමය දේපළ කොල්ලා කෑවේ එදා ඉඳලම නේ අපිවත් ඒ වරද නිවැරදි කරන්න ඕන
දැන් මෙහෙම ආදරයක් ලැබෙන්නේ කිදෙනකුටද හිතන්නත් අමාරැයි ඔබ තුමියට නිරෝගී සුව පතමි
නන්දාමාලනි .අමිමෙි .ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා සියලු දෙවියන් ගේ පිහිට ආරක්සා ව ලැබේවා තෙරුවන් සරනයි ,❤️🙏
මේ වයසෙදිත් නන්දා මාලිනියන් ගේ වචන උච්චාරණය අනගිබවනියයි. සෘජු කයින් අභීත පෞරාශයකින් ඇය ගයන අබිමානනිය ඉරියව්ව, වත්මන් පරපුරේ දඟලන කෑ ගසන බහුතරයකට කදිම අතුල් පහරක්.
විශාරද කෙනෙකුගේ වෙනස ඒකයි.....
ඉතාම හැගීම්බර ගීයකි .අතීතයේත්,අදත් හරිම ලස්සන ට රස විඳින ගීයක් .
නන්දා මාලනී මහත්මියගේ ලස්සන ගීතයක්.💐💐💐💐💐🇱🇰🇱🇰
අප්‍රමාණ ජාති සංසාරගත බැඳීමක අවසානය අදින් වසර 2568 කට ඉහතදී නිමාඋන වගයි ❤️❤️❤️ ඒත් අපි තවමත් සසරේ....අහෝ! දුකකි..ඉරකි....තිතකි.
වැරදී ඒක නෙමෙයි තේරුම
@@lp9947උඹ දන්න දෙයක් නෑ පොඩි එකෝ
Sunflower එකේ කෙනෙක් කියනවා අහලා ආවේ පට්ටයි💪✌️ නන්දාමාලීනී කියන්නේ ඉතින් 🙏
කප් සුවහස් කල් පෙරුම් පුරා ගෙනඅනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා...ඔබව සොයා ආවා...සත් සමුදුර තරණය කර ආවාසත් කුළු පව් අතරින් දිව ආවා //තරු එළියෙන් පියවර මැන ආවාඔබව සොයා ආවා...ඔබව සොයා ආවා...නොනිමෙන ගමනක ආශා පොදි බැඳ මිරිඟුව පසු පස දිවයන ඉකි බිඳ // දිවි වෙන වැයුමට ඔබ පසෙකින් හිඳ ඔබව සොයා ආවා...ඔබව සොයා ආවා...
Thank you
පුදුමාකාර ලස්සනක් ,ව්ස්තර කරන්න බැරි හැගීමක් දැනෙන්නේ .. දීර්ඝ ආයුශමවේවා ..... ඔබතුමියට ...🙏🌹🌹
මගේ හැන්ගිමත් එසේමය්
ඇයි ලියපු මිනිහා?
සිදුහත් කුමරුන් හා ආත්ම ගනන් පතාගෙන පෙරුම් පුරාගෙන ආ යසෝදරා දේවිය පෙම් කතාව❤️❤️❤️
🙏🙏🙏🙏
ආදරෙයි ❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Kavùda puthe oya? Hariyatama hari puthe
❤❤❤❤❤නිරෝගී වෙවා..අමරනිය කටහඩක් හිමී..ඔබ තුමියට..
සන්වේදී පුද්ගලයකුට මේ ගීතය ස්‍රවනය කිරීමෙන් පසු පැහැදිලි වම ඔහුගේ දෙනෙතට කදුලු ගලා එනු නියත යැයි මට හැගේ. අග්‍රගණ්‍ය ගායිකාවියට තෙරුවන් සරන පතමි. ගී පද රචක හා සංගීත දායකත්වය ටද එසේම පතමු .
Atta
අපේ ආදරණීය ජයතිස්ස අලහකෝන් සර් කරපු ලස්සනම ගීතයක්.
අමතක වෙයි සිදුවූ දේ ඈත. භවේදීඉපිදීමෙන් මනුලොව මේ භවේදී දුක් නොදැනෙන්නේ එනිසයි මේ භවේදීඑබැවිනි ඉක්ම යන්නේ ක්ෂණසම්පත්තියෙන් යුත් මේ භවේ
ආත්මීය බැඳීමක..... ලස්සන ගීතයක්..
අාත්මීය බැදීම් සහිත ගීතයක් 😍
ආත්මීය නිදහස
නන්ද මිස් ඔබට බුදු සරනයි.....!
සාංසාරික බැඳීම කියන්නේ ආත්ම ගනන් ගෙන එන ඒවා , එහෙම පතාගෙන ආව අය හරිම විරලයි ඒ ආදරේ හරිම දුර්ලභයි මේ කියන්නේ බොහෝ කල් බැඳි ආ ආදරේක නැවතීම එකත් සියල්ල අවබෝධ කරගත් ආත්මයක දී එහෙම වෙන්න බුදු බවටත් වඩා අමාරු ගමන් එන්න ඇති සිද්ධාර්ථ යශෝදරා දෙන්නා ❤
සුභාවිත භාවනාව
ඔබතුමියට දීර්ඝායු වේවා
දීර්ගායුෂ ලැබේවා! ඔබතුමියට
අම්මෝ ලස්සනයි ලස්සනයි ගොඩාක් ...
Excellent voice this sons is touch your harts for ever god bless you one of my favourite song ❤❤🙏🙏she is the one of greatest lady in our country.
මේ ගීතයෙ ඇත්තම රචකයා ජයතිස්ස අලහකෝන්මද.....
නැත ගාමින්දගේ අම්මා තමයි මේක රචනා කරන්නේ
නැහැ..ගාමින්ද ප්‍රියවිරාජ්(පොඩිමල්ලි)ගෙ අම්මා ලියපු එකක්..ඒත් වෙන කෙනෙක්ගෙ account එක්කට ගිහින්😢
ජයතිස්ස අලහකෝන් is the music composer of the Song. According to the records lyrics by Rathna Dissanayake
@@jayasinghalaksman-hx5gs මතක පද බැලුව නෙ 😃
Kap සුවහසක් ගයන්න දීර්ඝ ausha!!!!!
භාවනාවක්....❤️❤️❤️❤️
Nanda miss ❤ adarayi muthr of miushic sri lanka good belesh u
දළදා සමිඳු පිහිටයි ඔබ සැමටම..
Athmiya sindu.... obathumiya ta ayusha ❤wadi wadiyen labewa... nanda madam ❤ godak
mage jeevite ahapu lassanama song eka 💐💖👍😢
This song makes me so sad. Reminds me of my cousin sister who passed away.
Superb song. What a collection. Lyrics , music and singing. Perfect. Forever heart touching song.
Lassana supiri song akak🥰😍
Kapsuvahaskal perumpuragena anantha bhadaka duk peeda vidha bawen bawaya Yana mansalakunu daka obava soya Ava... ❤️❤️❤️... 🌷🌷🌷...
උදේම අහන්න හොඳ ගීතයක්.....
සියල්ල අත් හරින්න ...එවිට ඔබට ලෝකයේ ඇති උතුම් සුවය අත් විදිය හැක...එය සින්දුවට වඩා බොහෝ එහා ගිය දෙයක්...එම සුවය අත්විදින්න්
ඔව්
Obewer soya arewa ..............Lassanay .
Very touching and that you brought me into tears. These are the legacy of our music heritage!
Excellent
Theruwan saranay
යශෝධරා........
Ysshodarama thamai.kiyanna deyak nehe.
A heart-moving song!
Very Good
Lassanai ❤❤❤
Nandamaliniyata gawrawayak wasayen...
The Soul
2024 man ahanawa❤
Mamainne canadawe mehe apuwelawe mama ethumiyata katakana mage puthala de mezonadesisun nisa avatar mathaka athi
2024❤
❤❤❤❤❤❤❤❤❤
Music for the soul
🎉🎉🎉🎉
🎸👋🎸👋🎸👋
❤❤❤🙏🙏🙏
Lassanay
lorakachandana
🌹🌹🌹🌹🌹❤
🙏🙏🙏
🥰🥰🥰
👌👌👌👌👌
🙏🙏🙏 👏👏👏💙💙💙👍👍👍
Kiyanna wachana na. Ape watina gaykawak
❤❤❤
Athmeeya bedimak labanna pinkranna ona
😅😢❤
💞💞💞💞💞💞💞💌🌹🎧
Mage matakaye radunu giithayak
Hithena danena දේවල් කොහොම අකුරු කරන්නද ....
Kopamanaahuwath epa novana geetha
Lasanai amme kiyala nima karanna bari taram obe hada
❤️
💖💖💖💖
❤❤❤❤❤❤❤
මේ ගීතය ලියවෙන්නෙ ගාමින්ද ප්රවිරාජ් (පොඩි මල්ලි) ගෙ අම්මා අතින්. ඒත් අවාසනාවකට ඇයට ඒ සඳහා ඇගයීමක් ලැබුනේ නෑ.
කියන්න ආවා විතරයි 😊
ඒ කතාව ඇත්ත වෙන්න බෑ. ඔහු කියන විධියට ඔහුගෙ අම්මා පද රචනාව යවන්නෙ නන්දාමාලිනී මහත්මිය පුවත්පතක ගී පද රචනා එවන්න කියල පළ කරපු දැන්වීමකට. ඒත් නන්දාමාලිනී මහත්මිය මුලින්ම එහෙම දැන්වීමක් පළ කරල තියෙන්නෙ 80 දශකයේ දී.
මේ ගීතය මුලින්ම පටිගත වෙන්නේ 60 දශකයේ අග භාගයේ දි. ගුවන්විදුලියේ. ඒ කාලෙ වෙනකොට නන්දා මාලිනී මහත්මියත් ආධුනික යි. (ඇය ගුවන්විදුලි ගායිකාවක් විදිහට සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසුව කරපු මුල් ම වැඩසටහනකට ගැයූ ගීතයක්) ඇය ඉතාම ආධුනික හඬින් ගැයූ ගීතය ගුවන්විදුලියේ තියෙනවා.
මේ ගීය ලිව්ව රත්න හෙක්ටර් දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු මේ කියන කාලයේ ම තවත් ගීත කිහිපයක් ලියල තියෙනවා.
ඔව් ඒක ඇත්ත ඒත් මේ රටේ බුද්ධිමය දේපළ කොල්ලා කෑවේ එදා ඉඳලම නේ අපිවත් ඒ වරද නිවැරදි කරන්න ඕන
දැන් මෙහෙම ආදරයක් ලැබෙන්නේ කිදෙනකුටද හිතන්නත් අමාරැයි ඔබ තුමියට නිරෝගී සුව පතමි
නන්දාමාලනි .අමිමෙි .ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා සියලු දෙවියන් ගේ පිහිට ආරක්සා ව ලැබේවා තෙරුවන් සරනයි ,❤️🙏
මේ වයසෙදිත් නන්දා මාලිනියන් ගේ වචන උච්චාරණය අනගිබවනියයි. සෘජු කයින් අභීත පෞරාශයකින් ඇය ගයන අබිමානනිය ඉරියව්ව, වත්මන් පරපුරේ දඟලන කෑ ගසන බහුතරයකට කදිම අතුල් පහරක්.
විශාරද කෙනෙකුගේ වෙනස ඒකයි.....
ඉතාම හැගීම්බර ගීයකි .අතීතයේත්,අදත් හරිම ලස්සන ට රස විඳින ගීයක් .
නන්දා මාලනී මහත්මියගේ ලස්සන ගීතයක්.💐💐💐💐💐🇱🇰🇱🇰
අප්‍රමාණ ජාති සංසාරගත බැඳීමක අවසානය අදින් වසර 2568 කට ඉහතදී නිමාඋන වගයි ❤️❤️❤️ ඒත් අපි තවමත් සසරේ....අහෝ! දුකකි..ඉරකි....තිතකි.
වැරදී
ඒක නෙමෙයි තේරුම
@@lp9947උඹ දන්න දෙයක් නෑ පොඩි එකෝ
Sunflower එකේ කෙනෙක් කියනවා අහලා ආවේ පට්ටයි💪✌️ නන්දාමාලීනී කියන්නේ ඉතින් 🙏
කප් සුවහස් කල් පෙරුම් පුරා ගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සලකුණු දැක
ඔබව සොයා ආවා...
ඔබව සොයා ආවා...
සත් සමුදුර තරණය කර ආවා
සත් කුළු පව් අතරින් දිව ආවා //
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා...
ඔබව සොයා ආවා...
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසු පස දිවයන ඉකි බිඳ //
දිවි වෙන වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා...
ඔබව සොයා ආවා...
Thank you
පුදුමාකාර ලස්සනක් ,ව්ස්තර කරන්න බැරි හැගීමක් දැනෙන්නේ .. දීර්ඝ ආයුශමවේවා ..... ඔබතුමියට ...🙏🌹🌹
මගේ හැන්ගිමත් එසේමය්
ඇයි ලියපු මිනිහා?
සිදුහත් කුමරුන් හා ආත්ම ගනන් පතාගෙන පෙරුම් පුරාගෙන ආ යසෝදරා දේවිය පෙම් කතාව❤️❤️❤️
🙏🙏🙏🙏
ආදරෙයි ❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Kavùda puthe oya? Hariyatama hari puthe
වැරදී
ඒක නෙමෙයි තේරුම
❤❤❤❤❤නිරෝගී වෙවා..
අමරනිය කටහඩක් හිමී..
ඔබ තුමියට..
සන්වේදී පුද්ගලයකුට මේ ගීතය ස්‍රවනය කිරීමෙන් පසු පැහැදිලි වම ඔහුගේ දෙනෙතට කදුලු ගලා එනු නියත යැයි මට හැගේ. අග්‍රගණ්‍ය ගායිකාවියට තෙරුවන් සරන පතමි. ගී පද රචක හා සංගීත දායකත්වය ටද එසේම පතමු .
Atta
අපේ ආදරණීය ජයතිස්ස අලහකෝන් සර් කරපු ලස්සනම ගීතයක්.
අමතක වෙයි සිදුවූ දේ ඈත. භවේදී
ඉපිදීමෙන් මනුලොව මේ භවේදී
දුක් නොදැනෙන්නේ එනිසයි මේ භවේදී
එබැවිනි ඉක්ම යන්නේ ක්ෂණසම්පත්තියෙන් යුත් මේ භවේ
ආත්මීය බැඳීමක..... ලස්සන ගීතයක්..
අාත්මීය බැදීම් සහිත ගීතයක් 😍
ආත්මීය නිදහස
නන්ද මිස් ඔබට බුදු සරනයි.....!
සාංසාරික බැඳීම කියන්නේ ආත්ම ගනන් ගෙන එන ඒවා , එහෙම පතාගෙන ආව අය හරිම විරලයි ඒ ආදරේ හරිම දුර්ලභයි මේ කියන්නේ බොහෝ කල් බැඳි ආ ආදරේක නැවතීම එකත් සියල්ල අවබෝධ කරගත් ආත්මයක දී එහෙම වෙන්න බුදු බවටත් වඩා අමාරු ගමන් එන්න ඇති සිද්ධාර්ථ යශෝදරා දෙන්නා ❤
සුභාවිත භාවනාව
ඔබතුමියට දීර්ඝායු වේවා
දීර්ගායුෂ ලැබේවා! ඔබතුමියට
අම්මෝ ලස්සනයි ලස්සනයි ගොඩාක් ...
Excellent voice this sons is touch your harts for ever god bless you one of my favourite song ❤❤🙏🙏she is the one of greatest lady in our country.
මේ ගීතයෙ ඇත්තම රචකයා ජයතිස්ස අලහකෝන්මද.....
නැත ගාමින්දගේ අම්මා තමයි මේක රචනා කරන්නේ
නැහැ..ගාමින්ද ප්‍රියවිරාජ්(පොඩිමල්ලි)ගෙ අම්මා ලියපු එකක්..ඒත් වෙන කෙනෙක්ගෙ account එක්කට ගිහින්😢
ජයතිස්ස අලහකෝන් is the music composer of the Song. According to the records lyrics by Rathna Dissanayake
@@jayasinghalaksman-hx5gs මතක පද බැලුව නෙ 😃
ඒ කතාව ඇත්ත වෙන්න බෑ. ඔහු කියන විධියට ඔහුගෙ අම්මා පද රචනාව යවන්නෙ නන්දාමාලිනී මහත්මිය පුවත්පතක ගී පද රචනා එවන්න කියල පළ කරපු දැන්වීමකට. ඒත් නන්දාමාලිනී මහත්මිය මුලින්ම එහෙම දැන්වීමක් පළ කරල තියෙන්නෙ 80 දශකයේ දී.
මේ ගීතය මුලින්ම පටිගත වෙන්නේ 60 දශකයේ අග භාගයේ දි. ගුවන්විදුලියේ. ඒ කාලෙ වෙනකොට නන්දා මාලිනී මහත්මියත් ආධුනික යි. (ඇය ගුවන්විදුලි ගායිකාවක් විදිහට සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසුව කරපු මුල් ම වැඩසටහනකට ගැයූ ගීතයක්) ඇය ඉතාම ආධුනික හඬින් ගැයූ ගීතය ගුවන්විදුලියේ තියෙනවා.
මේ ගීය ලිව්ව රත්න හෙක්ටර් දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු මේ කියන කාලයේ ම තවත් ගීත කිහිපයක් ලියල තියෙනවා.
Kap සුවහසක් ගයන්න දීර්ඝ ausha!!!!!
භාවනාවක්....❤️❤️❤️❤️
Nanda miss ❤ adarayi muthr of miushic sri lanka good belesh u
දළදා සමිඳු පිහිටයි ඔබ සැමටම..
Athmiya sindu.... obathumiya ta ayusha ❤wadi wadiyen labewa... nanda madam ❤ godak
mage jeevite ahapu lassanama song eka 💐💖👍😢
This song makes me so sad. Reminds me of my cousin sister who passed away.
Superb song. What a collection. Lyrics , music and singing. Perfect. Forever heart touching song.
Lassana supiri song akak🥰😍
Kapsuvahaskal perumpuragena anantha bhadaka duk peeda vidha bawen bawaya Yana mansalakunu daka obava soya Ava... ❤️❤️❤️... 🌷🌷🌷...
උදේම අහන්න හොඳ ගීතයක්.....
සියල්ල අත් හරින්න ...
එවිට ඔබට ලෝකයේ ඇති උතුම් සුවය අත් විදිය හැක...
එය සින්දුවට වඩා බොහෝ එහා ගිය දෙයක්...
එම සුවය අත්විදින්න්
ඔව්
Obewer soya arewa ..............
Lassanay .
Very touching and that you brought me into tears. These are the legacy of our music heritage!
Excellent
Theruwan saranay
යශෝධරා........
Ysshodarama thamai.kiyanna deyak nehe.
වැරදී
ඒක නෙමෙයි තේරුම
A heart-moving song!
Very Good
Lassanai ❤❤❤
Nandamaliniyata gawrawayak wasayen...
The Soul
2024 man ahanawa❤
Mamainne canadawe mehe apuwelawe mama ethumiyata katakana mage puthala de mezonadesisun nisa avatar mathaka athi
2024❤
❤❤❤❤❤❤❤❤❤
Music for the soul
🎉🎉🎉🎉
🎸👋🎸👋🎸👋
❤❤❤🙏🙏🙏
Lassanay
loraka
chandana