Ape hamuduruwane ape rata godadanna obawahanse ratabaraganna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹theruwan saranai siyuma denata umandawa ta ape kollane jayawewa
Hamuduruwane.Your telling the truth.first have to kick politicians backside.Mahinda Rajapaksha(10years president. then Gotabaya and Basil) president Chandreka(10years) morthan enough this people develop this country.but nothing happened.
බලලා සතුටු වෙනවා නොවෙයි අපේ හාමුරැවනේ ඔබවහන්සේ ඇතුළු සියලුම උමන්දාවෙ වැඩ කරන සියලු දෙනාට නිදුක් නිරෝගී ලැබේවා දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )
මේවා දකින ඇතැම් අම්බරුවන් කලබලවීම පුදුමයක් නොවේ .අපි මහනුවරටත් උමන්දාවේ දිගුවක් ආරම්භ කරමු. මහා මුනීදුයන් වහනාසේට නමස්කාර වේවා..නිමාමි බුද්ධං ගුන සාගරංතං...සාධු..සාධු..සාධු..සාධු..
අනිවාර්යයෙන්
රටට අවශ්‍ය සිස්ටම් එක උමන්දාවෙන් දැනටමත් හදලා ඉවරයි❤️
ඇත්තමයි ස්වාමින් වහන්ස,.....ඔබ වහන්සේ පැහැදිළිකරන සත්‍යය...
ඒ ලෝක සාමය වෙනුවෙන් එකමුතුව වෙනුවෙන් අපි ජීවිතයම කැපකරන්න සූදානම්, තෙරුවන් සරණයි!හැමෝම මේ ලෝක නිරෝධ ධර්මතාවය වහා අවබෝධ කරගෙන නව අදහස් වලින් යුතු උතුම් මිිනිසුන් තව තවත් බිහි වේවා!!
ඇත්ත ට ම ගොඩක් පින් අපේ ස්වාමින් වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා රටේ තරුණ පරපුරට වාසනාවන්ත අනාගතයකට අවංක ව ම මග පෙන්වීම පිනක් දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම තරුණ දරුවෝ රටට සාර්ථක මෙහෙවර ක් කරන්න ශක්තිමත් බව ලැබේවා ❤❤❤
තිත්ත ඇත්ත තමයි මේක❤️🙏
මේ රට කෑවෙ පාර්ලිමේන්තුවේ ඉන්න හැත්තයි මේ රටේ ඉන්න බහුතරයක් රාජ්‍ය සේවකයොයි තමයි හාමුදුරුවනේ .ඔබ වහන්සේවත් ඉදිරිපත් වෙලා ඔය ආකාරයට මේ රට ගොඩගන්න. සුවපත් වේවා .!🙏
Mahnida mahattaya
උමංදාව දියුණුවෙන් දියුණුවට පත් වේවා.❤🙏🙏🙏🙏
ඔබතුමා තරුණ දරුවන්ගේ මොලේ හෝදනවට ගොඩාක්ම පින්
@@dankane2963 උබ නේද පොලි ටෙක් කියන එකා ? 😂 අඩො වයි බන් කොමන්ට් දදා කාලෙ නාස්ති කරන්නෙ
@@dankane2963 අනෙ මෙච්චර ආදරයක් බුද්දාගමට උබ බුද්දාගමෙ නෙමෙ බන් ඇයි බොරු කියන්නෙ මචන් මොකද්ද ප්‍රශ්නෙ උබෙ කෙලින් කතා කරමු අපි කියපන්කො මොකද්ද කේස් එක ?
@@dankane2963 මොනාද බන් උබ කියන්නෙ 😂😂😂මෙ අහපන්කො උබ අකවුන්ට් දෙකකින්ම කොමන්ට් වල බැන බැන මොනාද බන් බලාපොරොත්තු වෙන්නෙ අපෙ හාමුදුරුවො රට වෙනුවෙන් දෙයක් කරනවා අගය නොකර කොහොමද උන්වහන්සේගෙ වරදක් මට පෙන්නපන් බොක්ක උබ බොරුවට කාලෙ කකා බනිනවා මොකද්ද ඔච්චරටම තියෙන තරහව පල්ලියෙන් සල්ලි වත් දෙනවද උබට කොමන්ට් දාන්න
@@dankane2963 කොල්ලා කොල්ලා කොල්ලා කොල්ලා උබ කොල්ලන්ට ආසද බන් 😭😂 අඩො මෙ උබෙන් ඇහුවා මම උන්වහන්සෙගෙ වරදක් තියෙනවනම් පෙන්නන්න කියලා කො පෙන්නපන් ?
@@dankane2963 අඩො මට කෙන්ති ගිහින් නැ බන් උබට පිස්සුද බන් කොමන්ට් තුන තුන දාන්නෙ එකක් දාපන් බන් 😂😂😂😂 කො කියපන් උන්වහන්සෙ කියපු එක වැරදි දෙයක් උබට කියන්න බැනෙ බොක්ක උබ කතාව වෙනස් කරනවා එතනින්ම තෙරෙනවා උබට වෙන මොකක් හරි තරහක් තියෙන්නෙ කියලා
ස්වාමීන්වහන්ස ..මෙි නමි
100% ඇත්ත
මේ වගේ රස්තියාදුකාරයෝ ටිකක් යහමගට ගන්න ඔබ වහන්සේට පිං. ඇත්තටම මේ විදිහට තරුණ පරපුරට ඔබවහන්සේ සැබෑ ආදර්ශයක්. ❤️❤️❤️
අධ්‍යාත්ම ය මෙන්ම භෞතික දියුණුව සඳහා මාර්ගය පෙන්වා දෙන එකම දිසාපාමොක් අසපුව "Umandawa"
අනාගත පරපුර වෙනුවෙන් ඔබ වහන්සේ විසින් කරන මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!
අපේ බුදුන් 🙏🙏🙏🙏🙏🙏
, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
👍
රජයෙ නිලධාරීන් ගැන කිව්ව කතාව සහාතික ඇත්ත 👍👍
එකෙත් හොදම එකක් තමයි ගුරුවරු
රජයෙ ගුරුවරු පාසලෙන් :
අවුරුදු 13 _ f සාමාර්ථ 3 යි
පුද්ගලික පන්ති ගුරුවරු:
මාස 3/4 _ A සාමාර්ථ 3යි
( දැන් රටම කම්මැළියො)
@@thanujalakmini4725 ස්ටාලින් කරපු අපරාධය තමයි ලමයින්ට හරියට ඉගැන්නුවෙ නැහැනෙ
යාපනයෙ ගුරැවරැ විතරයි බඩ ගැන නොසිතුවෙ
@@thanujalakmini4725 රට රැකියා වංචා වලක්වන්න අපිට උදව් වෙන්න. පුංචි උත්සාහයක්..... ස්තූතියි!
✨225 ම උමංදාවට යනකම් අපෙ ගම් වලට එළිය වැටෙන්නෙ නෑ.
✨ගමින් ගමට මේ දැනුම, වෙළදපොළ එන්න තවත් ප්‍රමාද නම්
අපිට තියෙන එකම බලාපොරොත්තුව ඔබ වහන්සේ *අලුතින් සන්නද්ධ කරන 225*
රජයේ සේවකයින් ඔතන ඉන්නේ අපි මෝඩ නිසා හිමියණි ...
වැඩක් කරගන්න ගියාම හෙට එන්න , අද බෑ කීවම අපි මී හරක් වගේ ඔලුව යන්න යනවා .. කොයිම වෙලාවකවත් අපි පෙනී සිටියේ නැහැ ...
හිමියණි ඔබ වහන්සේ අපේ කොන්ද කෙලින් කලා ...
බය නැති රිජු මිනිසුන් කලා ...
නමස්කාර වේවා හිමියණි !
දිසාපාමොක් ගුරු ගෙදරයි උමංදාව ....
සෞභාග්‍යය පිරුණ හෙට දවසක් වේවා තරුණ දරුවනේ ..
ඔබට ජය මංගල්‍යයක් වේවා !
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sathika atha hamudurwanee කටේ මසුරන් danda වටින කතාව k ජයවේවා
මට නම් ඔබ වහන්සේ ඉලෝන් මස්ක් ට වඩා ඉහළයි !!! පළමුවත් , දෙවනුවත් , තෙවනුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏
Ape hamuduruwane ape rata godadanna obawahanse ratabaraganna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹theruwan saranai siyuma denata umandawa ta ape kollane jayawewa
Obawahanse කියන සැම දෙයක්ma නිවැරැදි ඇත්ත අපේම hamuduruwane ,මෙම රටට obawahanse වැනි තව 25 k හිටියා nam goda ,obawahanseta deergau labewai pathami .
ජයවේවා ජයවේවා ජයවේවා.. බුදුසරණයි. ඇත්ත.. අපේ. හාමුදුරුවනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදු සරණයි
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
ස්වාමීන් වහන්ස මෙි කරන සමජ මෙහෙවරට බොහෝ පිං.
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏
Anithya desamin jathiya nidi karanawata vada Uthumano nivana dakwa nivahalva yana maga penwanava . Great !
ඔබතුමාට අපේ රට ගොඩගන්න පලුවන්🎉🎉🎉
ඔබතුමා 😂😂 ලංකාවෙද උබ 😂
අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ කියන කතාව ඇත්ත රටවිනාස කරන්න එක පාලකයෙක්ට ඉඩ දෙන්න එපා තෙරුවන්සරණයි
අධ්‍යාපනයයි, කෘෂිකර්මයයි, සෞඛ්‍යයයි ඔබ වහන්සේට දුන්නොත්, කළොත් කොහොම වෙයි ද, හැබැයි ඔබ වහන්සේ අනුන් කළ වැරදි වලට කේන්ති ගත්තොත් රටේ ජනතාවට පාඩුවක් සිදු විය හැක. දීර්ඝායුෂ ලැබේවා........
Totally agreed
ධර්ම කරුණු හැර අනෙක් සියළු කාරනා සම්බන්දව හාමුදුරුවන්ට හිස නමා ආචාර කරනවා..
මේ සම්මා කම්මන්ත.🙏🙏🙏🙏
මම මෙතනදි අදහස් කලේ රජයක් වශයෙන් සමාජයට කලයුතු දෑ මේ හාමුදුරුවෝ කරනවා. ඒ සම්බන්දවයි ඒ හාමුදුරුවන්ට මම ආචාර කරන්නෙ. ඒ හාමුදුරුවෝ නිසා ඔයාල ගැටෙන්න එපා. අපි උපේක්ෂාවෙන් දරාගමු..
Obhawahanseta bohomathma pin ratajathiya nagasitu vimata ganna uthsahayata deergausha lebeewa
Very true about our government services and people .
ඕක තමයි ඇත්ත
Super job. උමංදාවේ වැඩසටහන් නම් 💐💐💯💯
Budu saranai oba vahanse ta ❤
Deshana prathiharrya uthumya.
🙏🙏🙏 jeevamaanawa budundekka 🙏🙏🙏
Theruwan saranai swaminwahanse 🙏🙏🙏
ඇත්තම කාතාව අපේ හාමුදුරුවනේ,අව්රුදු ගානක් බොරුවට සල්ලි වියදම් කර කර කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අදයපනයක් ලබන්වට වඩා,ඔය වගේ දෙයක් කරන එක ගොඩක් වටිනවා අපේ හමුදුරුවනේ ,පොත පතම කට පාඩම් කරලා විබාග ලියල පාස් වෙන එකම නෙවේ මන් දන්න විදිහට දැනුම කියන්නෙ අනාගතේ හ්දාගන්න තියෙන්න ඕනා ,සාමාජයේ ජීවත් වෙන දැනුම සහ ප්‍රායෝගික දැනුම තියෙන්න ඕනා .පොතේ තියෙන කියාකාරම පාඩම් කරලා පේපරේ ලිව්වට ඒක ප්‍රායෝගිකව කරන්න ගියාම තේරෙනවා බරප්තල කම ගැන.... ඔබ වහන්සේට ගොඩක් පින් මේ වගේ දේවල් කියලා මේ සමාජෙ හදන්වට 🙏🙏නමෝ බුද්දාය...
Budusaranai !!!
ප්‍රායෝගික නැති..පංති කාමරයෙන්..පිටතට..ගෙනා උමංදාව ව්‍යාපෘතිය...
ජීවිතය.. ජීවත් කරවන
නිදහස්.. මානසික.. ස්වාධීන..හිතක ශක්තිමත් බව.. බුද්ධ වචනය තුලින්..
ජීවන සහයෝගිතාවය තුළින්..
Hamuduruwane.Your telling the truth.first have to kick politicians backside.Mahinda Rajapaksha(10years president. then Gotabaya and Basil) president Chandreka(10years) morthan enough this people develop this country.but nothing happened.
Internationally they put our country name blank mark.they destroy our money and resources. time.Madam Sirima Bandaranayake very good.
අන්න ඒකයි අපි උමන්දාවට ආදරේ ❤❤❤❤❤❤❤👍🙏🙏
@@willwitt8591 ඒකනම් ඇත්ත බන්....මේ හාමුදුරුවන් ගෙ වැඩ පිලිවෙල හොදයි ...ඒත් කට තමා කට...බනිනව...හැබැයි කුනුහරප නම් කියල නෑ නේද ...🤔
@@willwitt8591 කමක් නැ බන්...ඒව අදාලම් නෑ මටනම්
@@willwitt8591 කමක් නැ බන්...ඒව අදාලම් නෑ මටනම්
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 nirogi wewa suwapat wewa dirgau wewa
👍👍👍👍🙏🙏🙏🙏
Sahathika attha
Of course 💯 p correct 💯
නියමයි හාමුදුරුවනෙ 🙏🙏🙏
බොහොම හොදයි අපෙ හාමුදුරුවනේ සිංහල දෙමළ මුස්ලිම් බෙදුම් වාදය අවස්න් කරමු රටේ ආර්ථිකය හා මනුෂ්‍යත්වය තුළින් යහපත් ආර්ථික රටාවක් හදමු
ඔයා එහෙම හිතුවට
නැත්නම් සිහල අපි එහෙම හිතුවට
අන්‍ය ජාතිකයන් එහෙම හිතන්නෙ නැහැ
උදව් කරනවනම් කාට හරි ආගම ජාතිය බලලා විතරයි උදව් කරන්නෙ
මම දැකපු දන්න දෙයක් මම කිව්වෙ
සිහල අපිට තමයි පිස්සු
Menna kuhakayo
Menna kuhakayo
අනුන්ට මුන්ට අකුල් නොහෙලා ජාති ආගම් බේද නැතිකොට ළමයි හරි මාර්ගයකට යැවීමට ප්‍රායෝගිකව කරල පෙන්වන දේ අපිත් ඉගෙනගෙන, අපේ යහපත අපි සකසා ගන්නේනම් නිකම්ම රට දියුණුවෙයි, ඇත්තෙන්ම මෙයයි ධර්මය ඔබ වහන්සේට බුදු සරණයි
සුපිරියි සුපිරියි සුපිරියි .....
සැම දිස්ත්‍රික්කයේ ma මෙවැනි umandawal හැදුවා nam ලංකාවේ කොයිතරම් වටිනා ලස්සන රටක් wevida ඔබ වහන්සේ ta theruwan saranai deerghayu වේවා
අපේ සුවාමින් වහන්ස අපේ රටේ ජනාදිපති වෙන්න ඕනෙමයි නැත්තම් අපේ රට හැමදාටම වෙන්නේ සද්දාසොත්ති බවන්තුතේ මයි
Ape hamuduruwane diunuwen diunuwenuwata path wewa desapalanaya lagatawath ganna apa
Oba wahanseta budu saranai
නියම වැඩක් ..❤️😍
නියමයි
රජයේ සේවකයන්ගෙන් භාගයකට දියවැඩියාවයි කොලොස්ටරෝල්. උන් බුදි අපි උන්ටත් එක්ක කන්න හොයන්න ඔනේ
*ලංකාවෙි ප්‍රායෝගිකව සමාජ සංවර්ධනය කරන එකම හිමිනම*
රට රැකියා වංචා වලක්වන්න අපිට උදව් වෙන්න. පුංචි උත්සාහයක්..... ස්තූතියි!
Very good 💯💯💯💯💯💯💯💯💯💯💯
%100k athayha
Lakmawa godaganna darana Spirimitha uthshaya Ati Wishitai ! Ekama Keshara sinharajaya Obawanse pamanai !
Good job ape hamuduruwane.oya horu okkoma pannala danna ona.
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ චන්දේ illanna .මේ රට ගොඩ දාන්න .🌷🙏🙏🙏
නියමයි හාමුදුරුවනේ 👍👍
Excellent
Sahatika atta ape swaminwahansa me rate Inna taran inne kuhaka kamin palenna irisiyawen piruna jarama jara manasikatwayej tiyana jatiyak
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන්නෙ ඉතාමත් හොද වැඩක් ඔබවහන්සේ රටේ ඉන්න තාරුණ්‍යය ඊලග අවුරුදු 70 ට ඒ නිසා ඔබවහන්සේ මේ තරුණ මොල හෝදන්නෙ පිටරට නියාය පත්‍රයකට නං මිලින්ද මොරගොඩ කියන කාලකන්නියගෙ නියාය පත්‍රයකට නං රටට ජාතියට කෙලවන්න නං ඒකට නං මේ ආත්මෙදීම සාප වෙනව හොදේ ඇමරිකාවට ඕන දේවල් වලට නං වැඩ කරන්නෙ ඔබවහන්සේ කරන්නෙ ජාතික අපරාධයක් විජාතික කුමන්ත්‍රණ වලට නං ඔබවහන්සේ මේ තරුණ සමජාය තල්ලු කරන්නෙ ඒක කෙලවර වෙන්නෙ විශාලතම වොනාශයකිං ඔබවහන්සේ අවංක චේතනාවෙන් රටට ජාතියට යහපතක් ඇත්තටම කරනව නං ඒක ඉතාමත් යහපත් එකක් වේවි පිටරට ඇජෙන්ඩා තියෙන ගතියක් පේනව මමත් ඔබවහන්සේගෙ දේශනා අහනව ඔබවහන්සේ කියන නිවීම ගැන හිතනව ඒත අපේ දරුවන්ටත් ජීවිත් වෙන්න තියෙන්නෙ මේ පුංචි රට විතරයි ඔබවහන්සේ කියල දෙන දැනුම ලබාගෙන ජීවත් වෙන්න රටක් තියෙන්න ඕන හොදේ
අක තමා වෙන්න ඕනෙ අපෙහාමුදුරුවනේ. Team එකක් බස්සන්න ඔනෙ අපි එතන ඉන්නවා.
හාමුදුරුවනේ පුලුවන් නම් මඩකලපුවේ පන්සලේ අම්පිටියේ සුමන රතන හාමුදුරුවෝ හමුවෙලා ඒ පලාතේ මිනිසුන්ගේ ශ්‍රමය හා උත්සහය තියන නිසා උමන්දාවක් බිහි කලොත් මහළු පිනක්.තෙරුන් සරණයි ඔබ වහන්සේට සහ අනෙකුත් සේවක සැමට.
THERUWAN. SARANAI. 🙏🙏🙏
🎉aththa.... 100%
Atthamai
❤️❤️❤️🙏
මේ ලමයි ගේ මූණටම ඒ අඩුපාඩු කියන එක හොදයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූණ අය පූනරුපත්තාපනය කරන්න ඉතිං අණසක පතූරන්න වෙනවාමනේ.. ඒකට නම් ඹබ වහන්සේ හොදටම ගැලපෙනවා.." පාලකයා ටිකක් අණසක පතුරුවන කෙනෙක් වෙන්නම ඹ්නේ.. නැතිනම් කරට නැගලා ඹලූවට අතත් හෝදන එක ඉතිං බොහෝ දෙනෙක් ගේ පූරුද්දනේ
නියමයි අපේ හාමුදුරුවනේ 🙏
@@willwitt8591 අමො අමො හා 🙂
Ane harima sathutui ape hamuruwanebs
❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏
ඇත්ත ❤🥺
ඔබ වහන්සේ රට පාලනය කරා නම් අපේ දරුවන් හරි සැනසීමෙන් ඉදී
අපි හම්බකළොත් අපි කනවා බලපන් උමන්දාවේ දානේ
🙏🙏🙏
Ammo apa hamuduruwana yummy
🙏🙏🙏🙏🙏🙏🙏👌🇱🇰♥️❤️🇱🇰
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
ආන්ඩුවේ ලොක්කන්ට job එක සමග ඇඳක් දෙන්න
Geniyakll ekka dhunna nam hodhai. 😢
Anika minissunta banina ek navaththanava kala klakanni desapaluvo nisa ratata mehema unata ape daruvanta agilla dik karana eka navathvanava
SAMPUURNA ATTA HAMUDURUWANE 👏
I will come next group for training 🌚❤️
වැඩ සුපිරි හැබැයි ජෝතිපාල මයික් එක ගත්තා වගේ වෙන කාටවත් කතාවක් දෙන්නෑ nonstop
Anith ewun boru baila kaarayo
Oba vahnse kiva kanadaym 3 kta bedila kiyla oba vahnset eken 1 kandaymaka neda
True ❤❤❤
Aniwarayanma hoda wada satahanak
Ane man wesak ekata umandawe giya .mata loku uwamanwak thibbe mee hamuduruwanwwa es deken deka ganna harima pin patai .a wagemai mee hamudruwo kiyanw awagema harima lassanta nirmanaya karala thiyenawa api eda kawe katarodu ice cream baina hemoma umandawa balnna yanna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sundarai
What about the Parliament members
❤❤❤
rise kala kammali wala maha manussayo kanna sanvich akai
මේ බෙදුම් වාදය තුරන් කරන්න සියලුම ආගමික නායකයන් මේ විදිහට එකතු වුනොත් අපි ගොඩ .මාද්ය තුලින් මේ පෙන්විය යුතුයි .
ඇත්ත හාමුදුරුවනේ
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
225 ට කෝස් එකක් කලොත් නරකද අපේ හාමුදුරුවනේ.කෝස් එක ඉවර වෙනකොට ඕකත් චීනෙට දෙයි නේද ඔවුං එච්චර බඩු
ගොඩාක් උන්ට ඕන පෝන් එක ඔබ ඔබා දවස කාලා දාන්න..රජයේ සේවකයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ.උන් තමා පින් පඩි කාරයෝ😂😂රටට කෙලවෙන්නෙම උන් නිසා
Awrudu ganaken wal waraka nokapu ahinsaka mama apipodikale owa kapu tharam ammooo rasa