IVF වල ඇත්තම කතාව | Dr. Helaruwan Pasankumara | Wish Fertility Hospital

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 90

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 5 місяців тому +2

    Apitath babala nitiwa 13 years vithara giya 2023 July 5 we did IVF it was very successful .... Dan apith ennawa maru kolu petiyek... mama Uta nama Demma WISHMIKA kilaya... aneee mata wage namai... me lankawe, loke , loku loku ayatath me wish aka thamai pihita uneee❤❤❤ a nisa oyalata lamayek onanam yanna wish akata. yana Kota couple akama yanna.

    • @nilushadilrukshi3926
      @nilushadilrukshi3926 5 місяців тому

      Wisthara tikakk kiyanna apith yanna enne

    • @slhotmusic.194
      @slhotmusic.194 4 місяці тому

      Oya mokadda karapu treatment eke wisthara tikak kiyannako

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 2 місяці тому

    අනේ ඔව් මං එද්දිත් මට එහෙම හිතුනා මාර සැහැල්ලුවක් තියෙන්නෙ

  • @MaheshUdayanga-u1r
    @MaheshUdayanga-u1r 4 місяці тому

    Bankuwaen sukkaranu thenpatj kirimakata kiyak yanawa da mis

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වුන ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0777 910 910 (Whatsapp) / 0117 544 544. අපි ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ද වෙන්නම්❣️🌼 ..

  • @julianmendis4695
    @julianmendis4695 4 місяці тому

    Doktar sesareyan sathkamak karala apita thawa babak hadanna lvf kramaya magen kopamana kalayak bala enna onada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      ප්‍රතිකාරක්‍රම ගැන , ගතවන කාලය පිළිබඳව වගේම වැඩිදුර විස්තර දැනගන්න අපිත් සමඟ සම්බන්ඳ වෙන්න. 0117 544 544 / 0777 910 910 ❣️🌼..

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us 3 місяці тому

    Mage dimba moranne.mata දරුවෙක් hada ganna puluwanda miss

    • @wishfertilityhospital
      @wishfertilityhospital  3 місяці тому

      අප හා සම්බන්ඳ වන්න. 0117 544 544 / 0777 910 910 🩵🌼..

  • @nishiolagasekara740
    @nishiolagasekara740 5 місяців тому

    Doctor❤

  • @DasanaykaMadhu
    @DasanaykaMadhu 3 місяці тому

    Miss icsi walin babek hadanna kiyak yanwada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  3 місяці тому

      ප්‍රතිකාරක්‍රම ගැන විමසන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910 . ♥️🌼

  • @lalanichampika7672
    @lalanichampika7672 5 місяців тому

    Godak wiyadam yanawada ...apita wisthara danaganna puluwanda ...

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      තිස් දහසෙ සිට natural cycle පටන්ගන්නවා මිස්.. ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @madhushikasewwandi5925
    @madhushikasewwandi5925 2 місяці тому

    Endometriosis tyn kenek hodama karamaya mkdd

    • @wishfertilityhospital
      @wishfertilityhospital  2 місяці тому

      Wish Fertility Hospital Maharagama 0117 544 544 / 0777 910 910..

    • @motivationwithashi865
      @motivationwithashi865 Місяць тому

      Oya giyda methanata ?
      mtath endomet... thynwa period nawathla thynne upathpalana pethi walin babek hadanakan.

  • @madhu7593
    @madhu7593 4 місяці тому

    Doctor ta godaak pin.. apitath masa 5 ka babek ennwa... ❤❤

  • @induramisha1243
    @induramisha1243 4 місяці тому

    Iui ekak karanna kiyak withara yanawada...

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      තිස් දහසෙ සිට natural cycle (IUI වැනි ප්‍රතිකාරක්‍රම ) පටන්ගන්නවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @DarshaniAriyarathna-h3s
    @DarshaniAriyarathna-h3s 4 місяці тому +1

    Doctor ivf karanna mudala kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @toonfullcookie695
    @toonfullcookie695 4 місяці тому +6

    Ivf එක එකපාරින් හරියනවද.....කීපවතාවක් ට්‍රයි කරන්න ඕනද ? ඒ හැම පාරකටම මුදල් ගෙවන්න ඕනද ?

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වුන ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0777 910 910 (Whatsapp)/ 0117 544 544. අපි ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ද වෙන්නම්❣️🌼 ..

    • @toonfullcookie695
      @toonfullcookie695 4 місяці тому

      @@wishfertilityhospital apo call kalama kiwwa doctor meet wenna online zoom call ekak 20000 rs kiyala. Minissu hooran kana thanak....api JANNAM kiyala thanakata ape report dunnama e doctor over the phone hugak help kala

    • @udesika9804
      @udesika9804 3 місяці тому

      1 weni parata Mama March kara eka serthaka una .aimat kara .pakjakata amatharawa salli giya .higa noka higa kala waga mudal hoyage thamai mamat ivf ekak karanna giya. Ana apitat asai daru patyakuga muna balla .siyaluma ammawaruga kirisihinaya ikmanin ituwewa.🎉

    • @bandaranayake441
      @bandaranayake441 3 місяці тому +2

      ​@@udesika9804ඔව් නංගී මමත් කලා...මාසයයි..බ්ලීඩ් වුනා..මට ලක්ෂ 11ක් ගියා

    • @dilrukshikasubsshini4772
      @dilrukshikasubsshini4772 3 місяці тому

      Oyta hari giyda

  • @CeciliaFamilyHouseHostel
    @CeciliaFamilyHouseHostel 5 місяців тому

    Mata.Lrt.akk.karala.teyane.mama.kohomada.babak.hada.ganee

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      ප්‍රතිකාර විස්තර පැහැදිලි කරන්නම් මිස්.. අපිත් සමඟ සම්බන්ඳ වෙන්න 0117 544 544 / 0777 910 910..❣️🌼

  • @lakshikadayarathne7309
    @lakshikadayarathne7309 5 місяців тому

    IVF ekak karanna sahanadai kramayak nedda ? iui ekath success une ne. 😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      අපට කතාකරන්න මිස්.. 0117 544 544/ 0777 910 910..🌼❣️

  • @dppriyanka5611
    @dppriyanka5611 5 місяців тому +1

    මිස් ඔබගේ ආයතනයේ ප්‍රතිකාර ලබාගත් පසු අග්‍රහාර මගින් මුදල් ලබා ගත හැකිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      පුලුවන්. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544.❣️🌼

  • @anuraranaweera4226
    @anuraranaweera4226 4 місяці тому

    Docter ivf karanna koccara mudalak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому +1

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 3 місяці тому

    Dokata mamata aedala aurudu 5k wenawa tama babala ne

    • @wishfertilityhospital
      @wishfertilityhospital  3 місяці тому

      අප සමඟ සම්බන්ඳ වෙන්න 0777 910 910 / 0117 544 544 ♥️..

  • @Mr.Mahathum
    @Mr.Mahathum 4 місяці тому

    .
    විවාහ වෙලා වසර විසි දෙකයි මටත් පුලුවන්ද වයස දැන් හතලිහයි.ඒක සාර්ථක වෙයිද

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      ඔව් පුලුවන් මිස්.. අපට කතාකරන්න 0777 910 910 / 0117 544 544 🩵🎁..

    • @samaranayakawmi7496
      @samaranayakawmi7496 4 місяці тому

      වෛද්‍යතුමනි ,අයියූයි 11ක් කර ප්‍රතිඵලයක් නැත වයස අවුරුදු පනස් දෙකයි දැනට ලළදරු තාක්ෂණයට යන්න පුළුවන්ද කරුණාකර විස්තර කියාදෙන්න .පින් ...

  • @SamanthiWarnasooriya
    @SamanthiWarnasooriya 5 місяців тому

    Kisima prasnayak nathi kenakuta pirimi daruwek hada ganna puluwanda .mokada mata enne duwalama dennek.e nisa puthek hitiyanam godak hodai...

  • @GangaAselab
    @GangaAselab 5 місяців тому +1

    dr.man iui 3K kala ewa asartaka una wenat dr enek kale.mata dr meet wenna oni ivf 1k karaganna

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      අනිවාර්යයෙන්ම එන්න මිස්.. මිස්ට පහසුම දවසක් වෙන් කරගන්න අපට කතා කරන්න 0117 544 544 / 0777 910 910.. ❣️🌼

  • @c.deepthi9581
    @c.deepthi9581 4 місяці тому +1

    Iui එකකින් පස්සේ ලිංගිකව එකතු වීම හොද නැද්ද.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому +1

      එකතු උනාට කමක් නැහැ. නමුත් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසන්න❣️..

  • @NuwanTharaka-nl8jb
    @NuwanTharaka-nl8jb 4 місяці тому

    Ivf karanna kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා. සර්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @niranjanijoseph5428
    @niranjanijoseph5428 4 місяці тому +1

    IVF karanna kiyak yanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 місяці тому

      ලක්ෂ හයහමාරෙ සිට ඉහලට IVF ප්‍රතිකාරක්‍රම තියනවා.මිස්ට පුලුවන් සඳුඳා සිට සෙනසුරාදා දක්වා ඇති දිනයන්වල Rs:3500/= මුදලකට ඩොක්ටර්ව මුණගැහී සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 🌼♥️.

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 5 місяців тому

    ivf ekak karanna loku mudalak yanawada..

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому +2

      මිස්ගෙ තත්ත්වය මත තමයි Treatment වලට යන මුදල තීරණය වෙන්නෙ. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544..

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 5 місяців тому +1

      @@wishfertilityhospital beheth godak kara.magewath Mage mahaththaya gewath kisima prasnayak ne kiyanawa vog docta la.methanda Enna bayai loku mudalak yanawada Dan nethi nisa

    • @RTCreativeLab
      @RTCreativeLab 5 місяців тому

      ​ane na meheta yanna harima karunawantha doctor kenek oyath yanna

    • @ChalankaPremasingha
      @ChalankaPremasingha 5 місяців тому

      Yanna habai tikak kalpna karala lone danne nathiwa yanna,mamath kala ,harige. Ne habai mama thama lone gewanawa,gedara,vehical ukus kala ,dan beranna widdiyuk na,hariyana aya innawa,enisa naya novi yanna,passe babalath ne,sallith neha,

    • @Pulathisi-l1h
      @Pulathisi-l1h 5 місяців тому +5

      මේක ජාතික ප්‍රශ්නයක් වෙලා.දරුවන් නැති පව්ල් ඕන තරම්.. සහනදායි ලෙස මෙ දේවල් කරගන්න පුලුවන් නම් කොයි තරම් වාසනාවක් ද?.අවදානය යොමු විය යුතු ගැටලුවක් ..

  • @nishanthennakoon216
    @nishanthennakoon216 5 місяців тому

    artificial womb ekema haduwoth asannawa kopamana mudalak yaida

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 місяців тому

      විශ් රෝහල සමඟ සම්බන්ඳ වූ ඔබට ස්තූතියි. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777 910 910 / 0117 544 544 . නැත්නම් ඔබගෙ දුරකථන අංකය අපට ලබා දෙන්න. අපි ඔබ හා සම්බන්ඳ වෙන්නම්❣️🌼..

    • @nishanthennakoon216
      @nishanthennakoon216 5 місяців тому

      @@wishfertilityhospital sunday call ganna puluwanda..keeya wenakam puluwan da

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 3 місяці тому

  • @UpekshaSadamali-f3i
    @UpekshaSadamali-f3i 3 місяці тому

    Mge me pesana visadala dunota godaka pinaka

    • @wishfertilityhospital
      @wishfertilityhospital  3 місяці тому

      අප සමඟ සම්බන්ඳ වෙන්න 0777 910 910 / 0117 544 544 .. 🩵

  • @MahindeRatnna-go9ih
    @MahindeRatnna-go9ih 5 місяців тому

    L.A.T සැත්කම කරපු කෙනෙකුට බබාලා හදන්න පුළුවන්ද.

  • @keshaninavody5820
    @keshaninavody5820 3 місяці тому